ජැක්සන් ඇන්තනි පොරක්ද? ජැක්සන්ගේ බෑනා මහ රෑ පොලිසියෙන් කුදලගෙන ගිහින් කරපු දෙයක් | Neth News

  Рет қаралды 18,712

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 181
@praliya1277
@praliya1277 14 сағат бұрын
උබට අසාධාරනයක් උනානං ඒක වෙනුවෙන් අපිත් පෙනීහිටිනවා... නමුත් උබලගේ අප්පච්චියා නං රටට කෙලපූ හැටි රටම දන්නවා....
@shihansampath2454
@shihansampath2454 13 сағат бұрын
අනිවාර්යයෙන්
@anandawijesinghe
@anandawijesinghe 13 сағат бұрын
බොහොම හරි 1277 කොහොමත් ගෞතම පරම්පරාවෙ නෑදෑයෝ නෙ! රටට අමතක නෑ !!
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 14 сағат бұрын
පොලිස් පතිතුමාගෙන් මෙයට නිසි පිලිතුරු ලැබේවා ඇයි මෙහෙම කරන්නේ මිනිස්සුන්ව අසරණ කරන්නේ ගෙදර උලුවස්සෙන් එලියට බහින කොටත් අයිඩී එක ගෙනියන්න ඕනිද මොන විකාරද මේ....
@JaxApocalypse
@JaxApocalypse 7 сағат бұрын
මුන්ට අපහස කරලා අපිට වැඩක් නෑ! මුං කාගෙන් අහලද මුංගේ ගෙදරට්ට යන පොදු පාර මුංගේ සැට්ටැබි පිම්-පියාගේ නමින් වෙනස්කලේ!! ජැකියගේ දුව නාමල් එක්ක පොරගහලා නෙවෙයි ද එංගලන්තයේ දොස්තරයව ඩිවෝස්කලේ! අනේ මේ බොරුවට ෆුකදෙන ඒසිකයන්ට කියන්නේ , සර්පයින්ට අනුකම්පා නොකර තමන්ගේ වැඩක් බලාගන්නවාලා! මුන්ට වැදිලා තියෙන්නේ දේවසාප! තව ඉස්සරගට හොද හොද ඒවා ලැබෙයි!
@rohanjayalath8453
@rohanjayalath8453 12 сағат бұрын
මු සුවර් එකට පොර ටෝක් එකක් දිල ඇති එකයි .
@jagathkuruppu9556
@jagathkuruppu9556 9 сағат бұрын
මිනිසුන්ගේ වටිනාකම තියෙන්නේ නිහතමානීකමත් එක්ක.❤😂❤😂❤😂
@thusharahaluwana3781
@thusharahaluwana3781 14 сағат бұрын
පොලිසියේ සමහර ගෝතයෝ කලින් ආණ්ඩුවලට වගේ මේ ආණ්ඩුවටත් ආතල් දෙන්න යනවා... ජැක්සන්ලා කඩේ ගිය ආන්ඩු ඒ දවස්වල ඒ ආණ්ඩුවට විරුද්ධ උන්ට පොලිසිය කරන මේ වගේ දේවල් වලින් පට්ට චුන් උනා.... ඒත් මේ මාලිමා ආණ්ඩුව චූන් කරන්න පොලිස්කාරයන්ට බෑ උබලට සාධාරණයක් ඉටුවේවි👍
@jeyamaal9779
@jeyamaal9779 12 сағат бұрын
ඊයේ බබා පැය 02 ක් දාලා පොලීසියට ගියා කිව්වට එයාට (බබාට) පුරුදු නෑ මම නැතුව ඉදලා කිව්වට අදත් බබා ගෙදර අදත් බබා අතේ නෑ ගෙනල්ලත් නෑ රගපාපු චරිත ගත්තම මේක මොකක්ද මම දෙන පළමු උපදෙස මාධ්‍ය සාකච්චා නෙමෙයි ඉක්මනින් ගෙදර යන්න නැත්නම් බබාට අදත් කිරි නෑ නඩුවත් පරාදයි පොලීසියේ අය ඔය වීඩියෝ එක පෙන්නලා කියයි බබාට එහෙම හුරු නැත්නම් බබා ගෙදර තියලා ඇවිත් කොහොමද අඩ අඩ වොයිස් කට් දුන්නෙ කියලා
@NetmiThamasa
@NetmiThamasa 10 сағат бұрын
Nitheieeeya
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s 11 сағат бұрын
මූත්මහ.පන්ඩිතයෙක්.පවුලේඅයට.ජැක්සන්ලොකුඋනාට.අනිත්මිනිස්සුන්ට.ලොකූනැහැබකපන්ඩිතයෝ
@chitrajoseph2047
@chitrajoseph2047 15 сағат бұрын
මාධවී නිවුස්වලට ආසයි . හොටු පෙරාගන අඩලා මාධ්‍යය ඉස්සරහට ඇවිත් අවධානය ගන්න දගලනවා …. එක්තරා සිදුවීමක් පමනයි. මෙයාලාත් සාමාන්‍ය මිනිස්සු පමනයි. නීතිය කාටත් එකයි .
@shihansampath2454
@shihansampath2454 13 сағат бұрын
රාජපක්ෂ නාඩගම පටන්ගෙන තියෙන්නේ
@rohanamudalige4675
@rohanamudalige4675 11 сағат бұрын
අපටත් අහන්න තියෙන්නේ උඹත් පොරක්ද කියලා.
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 7 сағат бұрын
එහෙනම් උඹද පොර😅
@mrohithadais
@mrohithadais 14 сағат бұрын
රාජපක්ශ පිලිල වලටම මේව වෙන්නෙ මොකද කියල බලන්න.මෙයා කිව්වට පස්සෙ දන්නෙ ජනප්‍රිය කියල.ඒත් හරි වැරැද්ද හොයන්න ඕන
@ladDanushka
@ladDanushka 14 сағат бұрын
පෝලිසියත් දන්නවානේ මාමන්ඩිගේ වැඩ
@NamalHiguranawedunge
@NamalHiguranawedunge 13 сағат бұрын
Yes yes
@NamalHiguranawedunge
@NamalHiguranawedunge 13 сағат бұрын
Ane ponnaya thaththa duwwawa namalta vikunanna hadapau pakaya... Hathrawate gahapu baduwak karagahapu pimpiyek... Sri lanka police best.. Munta dan neethiye saadaranathwaya penwanna oni
@NamalHiguranawedunge
@NamalHiguranawedunge 13 сағат бұрын
Jakzon anthony kiynne boru kaara maha jara minihek
@ladDanushka
@ladDanushka 12 сағат бұрын
@NamalHiguranawedunge උබේ අම්මගේන් අහපන් මන්ගැන එතකොට හරි
@FreedomFreezes
@FreedomFreezes 8 сағат бұрын
Policiya deshapalana paligenim da oya karala thiyenne. Mewage weda gena hoyanda stf eken danda wei wage.
@dhammikmanel2660
@dhammikmanel2660 15 сағат бұрын
මේචිචර අපරාද කරන රටේ පොලිසිය මොන බලූ වැඩට.මේ 🤮🤮🤮🤮🤮🤮🤮👎👎👎👎👎
@sarathhettiarachchi9616
@sarathhettiarachchi9616 14 сағат бұрын
වැඩේ හරි වැරැද්ද දන්නෙ නැහැ. හැබැයි මේ තවම තියෙන්නෙ අන්තෝනිලගෙ මහරජතුමා හදාපු පොලිස්‌පතිවරයාට සංස්කෘතිය... ඒක වෙනස් වෙන්න ඕනෑ කියන එකට එකඟයි..
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 14 сағат бұрын
ME RATE MONADE HARIMAGATA GATTHATH OYA POLEESIYA KISIDAKA HADANNA BE BE BEMAI. NIKANG HARI EHEMA UNOTH BATAHIREN HIRU PAAYAI. IDIRIYEDEE ME POLICE BALLANTA GEHENU GANNA HAMBA VENNETH NE.
@Himashathennakone
@Himashathennakone 12 сағат бұрын
මොන දේ උනත්........මේ වැඩේ වැරදියි...... ප්‍රසිද්ද.....උනත්...අප්‍රසිද්ද උනත්........ කිසිම මනුස්සයෙකුට මෙහෙම වෙන්ට බෑනේ...මොකක්ද...? ඒ නීතිය? .....සමහර වෙලාවට ආන්ඩුව අපහසුවට පත් කරන්ට....පරන හොරු ගහන ගේමක් වෙන්ටත් පුලුවන්....
@anishiyaamilashanthi5079
@anishiyaamilashanthi5079 14 сағат бұрын
පොර කා ගත්තනෙ දුව හින්දා
@NoelGunawardena
@NoelGunawardena 10 сағат бұрын
ජැක්සන් ඇන්තනී කියන්නේ රාජපක්ෂලාට.නිධන් ගන්න උදවිකරපු.කෙනෙක් ඒක ලංකාවෙි.වෙසෙන හුගදෙනෙ.දන්නවා.
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
Uta une ekane sape
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 7 сағат бұрын
මෙහි සත්‍යතාවය හෙලිකර ගත යුතුමයි මාලිමා රජයෙන් මේවා වෙන්න බැහැ
@shimronkavindhu6174
@shimronkavindhu6174 15 сағат бұрын
අම්මෝ බොරු කියන්න එපා මහ රෑ නෙමෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ. බොරු කියන්නඑපා
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
Mun weren't wela badu gena aya ........rata yanna karana plan ekak mahinda Rajapaksha malani fonseka dipu salli laksha 55i ..janadipathi aramudala ...namal dipuwa eliwena kota ........😂
@khemahemaliwaidyarathne7050
@khemahemaliwaidyarathne7050 13 сағат бұрын
මේවා හරි නරක වැරදි වැඩක් .කාටත් නිදහසේ ඉන්න ඕන
@nalakaanton8331
@nalakaanton8331 14 сағат бұрын
මමාන්ඩියා රටට කෙලිය
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
Ekane sapa wela giye kumari wath hospital avith neha Dr bellana General Hospital eke suda ge KZbin eka balanna
@anandawijesinghe
@anandawijesinghe 13 сағат бұрын
රාජපක්ෂ බත් - බැලයෝ තාමත් ඔය ඉන්නෙ ....? තව කොච්චර ඉන්නවාද ... ??
@JaxApocalypse
@JaxApocalypse 11 сағат бұрын
නාමල් ඇරපු එකක් දාගෙන ලොල්ලවන්න මොකෙක්කද බන් මේ බෑනෑ!! ලමයා නාමල්ගේ හොරසොට් එකක් කියලා මිනිස්සු කියන්නේ ඇත්තද?
@roshanthisoysa3770
@roshanthisoysa3770 9 сағат бұрын
Lamaya loku unama namal wage idida joniyage wage
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
Una ge plan rata panning malani fonseka mahinda laksha 55 k .....meyata dipuwa eliwena kota
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s 11 сағат бұрын
ගෑනිගේ.ලස්සන.රඟපෑම
@ගායකයෙකුනොවනමා
@ගායකයෙකුනොවනමා 13 сағат бұрын
අතුරුගිය පොලිසියේ සමහාර නිලධාරීන් එහෙම ගොඩක් අයට කරදර කරනව
@chandraniherath1043
@chandraniherath1043 9 сағат бұрын
මොන රංගධරයෙක් වුනත් රටට කරපු අකටයුතුත් දන්නවා. මහින්ද මහත්තයා බුදුහාමුදුරුවන් ගේ නෑදෑයෙක් කීවේ ඔය ජැක්සන් කියන අප්පච්චී නේද
@Prageethviduranga-y8i
@Prageethviduranga-y8i 13 сағат бұрын
මේවා ප්‍රවෘත්තිද????😂😂😂
@Jm-ut2dg
@Jm-ut2dg 7 сағат бұрын
මං හිතන්නෙ මේ පොලිසියේ උන් බීලා.ඉන්නෙ...උන්ගෙ සිහි විකල් වෙලා...
@akilaimantha2640
@akilaimantha2640 12 сағат бұрын
අප්පච්චි ප්‍රසිද්ධ වුනෙ රාජපක්ෂලාට කත් ඇදලා
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 10 сағат бұрын
ඒ කතාව නිවැරදි නෑ. ජැක්සන් ඇන්තනී අප හඳුනන්නේ පලිගුමැනිකේ නම් වන ලංකාවේ පලමු වර්න ටෙලිනාට්‍ය දින සිට. ඔහුගේ දේශපාලන චරිතය කුජීත වියහැක. මෙය ඒ දේශපාලන චරිතයට සම්බන්ධ කරගැනීම නිවැරදි නොවේ.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 10 сағат бұрын
බොරු විතරක් කියන්න එපා. ජැක්සන් ඇන්තනි කියන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් එක්ක එකට වැඩ කළ හරිම දක්ශ කෙනෙක්. මහින්ද රාජපක්ශ මේ රටේ ජනප්‍රිය වෙන්නෙ 2005 ජනාධිපතිවරණයෙන් පස්සෙ. ඒක ජවිපෙ තමයි මූලික වෙලා කරන්නෙ. ඒත් ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ ශිල්පීන් අසූ ගණන් වල ඉඳන් මේ රටේ නාට්‍ය හා වේදිකා නාට්‍ය වල ඉතාමත්ම ජනප්‍රිය අය. ඒ නිසා බොරු කියන්න එපා.
@JaxApocalypse
@JaxApocalypse 11 сағат бұрын
ජැක්සන් ඇන්තනී කියන්නේ පොරක් නෙවෙයි ! සැට්ටැබි හොරෙක් 😂
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
Suwarnawahini hapan peduren karapuwa dan inna niwedikawak kiyai .....magampura waraya opening eke gaththa salli koti ganak ...ewa okkoma eliweno Malani fonseka laksha 55 .....rata yanna karana plan meka ....sadarana salli ....puthata araksha wa 😂😂😂😂😂 mara ???? Namal baby 👶 dipu salli eli wena kota rata yana ekai hoda
@anishiyaamilashanthi5079
@anishiyaamilashanthi5079 14 сағат бұрын
ලොකු කමි කිවිිවද දන්නේ නෑ
@NamalHiguranawedunge
@NamalHiguranawedunge 13 сағат бұрын
Aniwaryen wenna athi
@ajithchandana4957
@ajithchandana4957 15 сағат бұрын
බල්ලෝ පොලීසිවලට බදවා හත්තම ඔහොම තමයි ඔය යමක් කත කරන්න පුලුවන් යම් උගත් කමක් ඇති මිනිස්සු අහින්සක මිනිසුන් අහු උනොත් ඔකුන් එ මිනිහව හුරන් කනවා
@prasadkulatunga1205
@prasadkulatunga1205 15 сағат бұрын
මේ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී විමර්ශනයක් සිදුකර අදාල නිලධාරින් පිළිබඳ ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කලයුතුයි. නිලධාරීන් මෙලෙස පිස්සු බල්ලෝ ලෙස හැසිරෙන්නේ. නම් ඔවුන්ට නීත්‍යානුකූල ප්‍රතිකාර ලබාදිය යුතුවේ.
@HerathBanda-n6e
@HerathBanda-n6e 9 сағат бұрын
මේ සිද්දිය මාලිමා රජයට අපහාස කිරිමක් අනුර මයා හොයයි
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
100 % namuth thaman karapuwwa Thai ota
@PiyaRathna-q2k
@PiyaRathna-q2k 15 сағат бұрын
නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
@HerathBanda-n6e
@HerathBanda-n6e 4 сағат бұрын
මේක ලොකු බොරුව ක් වෙන්නත් පුලුවන් නැත්නම් පොලිසිය වැරැද්දක් ආන්ඩුවෙ වැරදි නැ
@roshanthisoysa3770
@roshanthisoysa3770 9 сағат бұрын
Hoda wede
@samanlalani1766
@samanlalani1766 15 сағат бұрын
හේතු ව මොකක් ද
@NavaNiki
@NavaNiki 14 сағат бұрын
අනේ ඔයාලගේ තාත්තා රටට මොකද්ද කරේ කියන්නකෝ
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi 14 сағат бұрын
THAATTHA (JEKA) RAJAPAKKUNTA REDY NETHIWA KADE GIYA.
@thilakbandara4560
@thilakbandara4560 13 сағат бұрын
Desapalanaya kala rajapaksalata
@NavaNiki
@NavaNiki 13 сағат бұрын
අනිවා අයියේ මහින්ද බුදුහාමුදුරුවන්ගේ නෑයෝ කියපු කෙනානෙ එයා
@nilanialawaththa6359
@nilanialawaththa6359 8 сағат бұрын
ඇයි නිදන් එැරුවෙ අනෙ මෙදු පොඩ්ඩට අඩන්නම බැරි දු තාත්තා හොස්පිට්ල් ඉන්නකම් ටි වි එකෙ නාඩකම් කලා අම්මෙ ටෙලිනාට්‍යයක් වගෙ නෙ අනෙමෙයාට කතා කරන්නත් බැනෙ හරිම ලැජ්ජා බයයි නෙ දැන් මෙයා මෙවා හොද රගපෑම් තමා
@ruwanfernando4902
@ruwanfernando4902 8 сағат бұрын
​@@NavaNikimagampura waraya opening eken koti ganak gahuwa .....kumari maha Jackson ge miniya thiyan rata rata walin salli geruwa ...ewa thiyano Dr bellanage kathawala suda ge KZbin eke .....pawle un vidida una hiti .....Jackson gawa hitiye wena genu kenek lu A suwarnawahini dan inna niwedikawak lu ......hapan pedure ....pawlama jara weda kare ....Dan oya paw le ekek landed co ekakin moratuwa parana pare gedarak aran thiyano koti 17i swimming pool ekka .....oya gewai ....ekatai me rata yanna gahana geta
@visakadampali6371
@visakadampali6371 12 сағат бұрын
මෙි යා කිවාට පසසේ තමයා දනනෙ ජනාපුිය කියලා
@shiranidominic9138
@shiranidominic9138 14 сағат бұрын
බලගෙන ගියාම බයානකයි
@susanthaliyanage945
@susanthaliyanage945 12 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ramaldesilva2338
@ramaldesilva2338 6 сағат бұрын
අම්මා ad arayi .hina wayla inina .oba Tumiyata daywi පිහිටයි .❤😂
@sujivajayawera2745
@sujivajayawera2745 4 сағат бұрын
ටිකක් හිතාගන්න අමාරුයි කවුරුත් හිටියේ නැද්ද දන්නෙ නැහැ නෙද විඩියෝ කරන්න මේ සිද්දිය පොලිසියෙන් එහෙම කරදරයක් උනානම් වැරදියි මොකද පොඩි බබා නිසා .
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 10 сағат бұрын
හිතාගන්න බැරි වැඩක්
@Sawo-500
@Sawo-500 14 сағат бұрын
පල්ලි කාක්කො පල වෙන රටකට
@palindasanjaya-q9q
@palindasanjaya-q9q 49 минут бұрын
එ තරම් බබා අතින් අල්ලපුවාම රිදෙන්න තරම්
@FathimaZainab-v7j
@FathimaZainab-v7j 13 сағат бұрын
Chithrapatiyak wage
@palindasanjaya-q9q
@palindasanjaya-q9q 47 минут бұрын
සල්ලි නැ පදින්නේ b.m.w
@sb-ex6qy
@sb-ex6qy 12 сағат бұрын
අතුරු ගිරිය පොලිසි යේ අමුතු නීතිය අනුර ඇතුල්‍ය් රජය විසින් සොය බලන්න
@JanakaAlwis-k6v
@JanakaAlwis-k6v 11 сағат бұрын
මාලිමා පොලිස්
@asokapunchihewage7027
@asokapunchihewage7027 11 сағат бұрын
Oka namolaya ge wadak
@wimalasirisilva9356
@wimalasirisilva9356 13 сағат бұрын
Jakssn porakda pakayo
@ranjithgurusinghe5675
@ranjithgurusinghe5675 10 сағат бұрын
Nateyakda
@karasutk5067
@karasutk5067 4 сағат бұрын
Byla
@nishanthaliyanage8458
@nishanthaliyanage8458 15 сағат бұрын
Mea keeweni beanada Jackson Anthony ge 😂😂
@Kumudu2000
@Kumudu2000 15 сағат бұрын
Obala vage sakkili thamai allan yanna ona.
@SudathJayadeera-sk2tq
@SudathJayadeera-sk2tq 13 сағат бұрын
Mahinda buduhamuduruwange nedeya kiyapu ballage duwage tunweni samiya. Ni U
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 12 сағат бұрын
Ubala කොහොමත් දේශපාලන wasi aranne පහු kala jiewath una ,budun ge le nayo මහින්ද කියපු ekane jackson කියන්නේ ,පිස්සු pusek thamai uge ඔළුව hoda na
@sarathperera8287
@sarathperera8287 14 сағат бұрын
Meka samanya deyak
@NiroshaKumari-mw2pq
@NiroshaKumari-mw2pq 10 сағат бұрын
Ane baba atha withrada ridune.
@NiroshaKumari-mw2pq
@NiroshaKumari-mw2pq 10 сағат бұрын
Mekath natayaka kotasakda hitha ganna ba.
@ranjithgurusinghe5675
@ranjithgurusinghe5675 10 сағат бұрын
Natteyak
@LasanthaVitharana
@LasanthaVitharana 15 сағат бұрын
Ai muge kata wadi mun taama mahindage kaale kiyala hitan inne
@manjulasuranga879
@manjulasuranga879 11 сағат бұрын
50ta 50 thamai ganna wenne. Mokada mun hoda naluwone
@NiroshaKumari-mw2pq
@NiroshaKumari-mw2pq 10 сағат бұрын
Kasun kiyanne janadipathida polisiye okkoma umba danne nathiwa athi baan.
@BandaraManika-j4c
@BandaraManika-j4c 15 сағат бұрын
Ochchara Natanna adanna onneda madavi kohomath hemadema oluwe thiyan inna paulak
@BandaraManika-j4c
@BandaraManika-j4c 15 сағат бұрын
Meyawa adatath kauda kiyala danne neha danne madavige 3 weni husband kiyala vitharai.meyalath lankawe samanya manussayek achcharai rate nithiya okkotama podui
@Kumudu2000
@Kumudu2000 15 сағат бұрын
Obala vage un thamai kalakanni .
@naVijesinghe
@naVijesinghe 13 сағат бұрын
Jackson gana nokiya inna thibbe eka thamai aula wela thiyenne
@liyanaarachchigemangalika3839
@liyanaarachchigemangalika3839 13 сағат бұрын
😂
@MalindaSri-zy5ux
@MalindaSri-zy5ux 13 сағат бұрын
Janadipathi thumani me polisiye aywa sewayen ain karala danna,
@LalSenavirathna-t7b
@LalSenavirathna-t7b 12 сағат бұрын
Dear minister brother we all are npp loves person's we need to know what why this police person's doing like this we don't like npp to our government get to bad happant and who is this police police person's doing like this we dont like this happen like past government people calling like this police like a police dogs and all so who is that police o I c bull we are awaiting some investigation regarding this police person's and all so we don't need any regarding that Jackson Anthony we awaiting to this prosses very soon we all are with npp ever ever ever
@mangalikaalison6255
@mangalikaalison6255 13 сағат бұрын
නිතිය මෙි මොකක් ද
@PriyankaPerera-s4f
@PriyankaPerera-s4f 15 сағат бұрын
😂😂
@mallkanthinanayakkara9689
@mallkanthinanayakkara9689 14 сағат бұрын
Harima Katrina wade
@dissanayakaprasad4978
@dissanayakaprasad4978 15 сағат бұрын
Ana palayan hanna yako
@champajayasundara-o5q
@champajayasundara-o5q 14 сағат бұрын
ජැක්සන් ඇන්තනී කියන්නෙ රටම ආදරය කරන රජෙක් ඔහුගෙ දරැවන්ට හිරිහැර කරන්නෙ දරාගත නොහැකි සත්තු නිිතිය කිුයාත්මක කරන්න❤
@rohanjayalath8453
@rohanjayalath8453 12 сағат бұрын
අපි නම් නැහැ.රාපක්ෂ වහලෙක් රටට කෙලෙවා බුදුටත් අපහාස කරා දැන් එව ළමයිගෙ පිටිණුත් යනව
@nilanialawaththa6359
@nilanialawaththa6359 8 сағат бұрын
ඊට වඩා නම්බුවට ලස්සනට හිටපු පවුල් මෙ රටෙ තව නැද්ද අනෙ ලස්සන නීතිය නෙවෙයි උන්ට සොබාදහමෙන් දඩුවම් ලැබෙයි නිදන් හාරලා රාජපක්ෂලා එක්ක එකතුවෙලා රටම කාලා විදවලා මැරිලා ගියා තාත්තා හොස්පිට්ල් ඉන්න කම් ජොගි නටලා දැන් වැලලෙනවා
@priyankamenik885
@priyankamenik885 13 сағат бұрын
Kawada meyala😂
@BandaraManika-j4c
@BandaraManika-j4c 15 сағат бұрын
Meya vitharada kiri didi iddi lamayawa dala apu palaweni kena ane manda manda masnasika leddu
@Kumudu2000
@Kumudu2000 15 сағат бұрын
Oba manasika ledek.
@alickrathnayake9498
@alickrathnayake9498 13 сағат бұрын
Loku talk denna nathiwa paduwe inna oyalage kiyapu kerum ragapu ragum apitath mathakai.dan hota bima anunama ranganayen issara piyage MR gana kiyala andapu kalayak thibuna amma sakshi dei.
@srilangka222
@srilangka222 13 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘
@thushanmanjulai6667
@thushanmanjulai6667 13 сағат бұрын
Garu janadipathithuma niwaradi de karavi iwasimen inna
@gihanwanniarachchi3253
@gihanwanniarachchi3253 8 сағат бұрын
Yako brothers la super ubala unage nama කන්න epa
@LahiruSampath-r8d
@LahiruSampath-r8d 14 сағат бұрын
Meka ragapamak .danata nowenna puluwan .att anagatayeadiy veyahaka.??????
@kperera5563
@kperera5563 9 сағат бұрын
ඇත්තටම.ඇයි.අර.මැරුණු.මනුස්සයගෙ.අත්මෙටවත්.සැනසිමක්.නොදෙන්නෙ
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 3 сағат бұрын
Jackson ge bana mu
@gunadasasenaviratna5810
@gunadasasenaviratna5810 14 сағат бұрын
Mamanam unwa dakke adai mu kiyana vidiyata uwa dannawalu lokawasi 🤮khomaunath varadak unanam law aka hariyata karanna ona.. Jakson porak nowei ban Ubata porak unata😁 Khomath parissanayak karai..
@ranjithgurusinghe5675
@ranjithgurusinghe5675 10 сағат бұрын
Pau
@RandimaRandima-q2x
@RandimaRandima-q2x 9 сағат бұрын
Maussakama nathi minissu wenna epa kiridaruwanta balu katha kiyanna epa
@gihanwanniarachchi3253
@gihanwanniarachchi3253 8 сағат бұрын
Mu pissak
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 3 сағат бұрын
Apita wedak naha ban ubalage loku dewal
@NamalHiguranawedunge
@NamalHiguranawedunge 13 сағат бұрын
Naamlta kakull ath karala allapu madawi😂😁😁
@MiltonSooriarachchi
@MiltonSooriarachchi 15 сағат бұрын
😂😂😂😂😂😂
@NiroshaKumari-mw2pq
@NiroshaKumari-mw2pq 10 сағат бұрын
Wadana ekath danne kalawada bola.
@naVijesinghe
@naVijesinghe 13 сағат бұрын
Are siddartha paramparawe eķena nemei dan inne wena ekek issaranam gataluwak naha neh
@shiromitissera5972
@shiromitissera5972 6 сағат бұрын
Aie ahensaja minisunta hirihara karanne me daruwo kassanaya innawa balagena inna bare irshaya karayo pau darupatiya mehema karapu unta hena gahanWa
@DeepanandaParanagama
@DeepanandaParanagama 10 сағат бұрын
Parata enwanm hedunum paths. Lag thibiya yuthuy
@SubadhraEmbulpitiya
@SubadhraEmbulpitiya 12 сағат бұрын
Maynage. Bath belayo. Umbala.
@jithairoshima7876
@jithairoshima7876 10 сағат бұрын
ජැක්සන් මහතා නම් ඇත්තටම හොද බුද්දිමත් සුපිරි කෙනෙක්, පොරක් තමයි ඇත්තටම, ඒ මහතාට එහෙම කීවා නම් වැරදි 😭
@ruwanfernando4902
@ruwanfernando4902 9 сағат бұрын
😂😂😂😂😂
@SampathSamarasinghe-ft4fj
@SampathSamarasinghe-ft4fj 14 сағат бұрын
Madagana epa
@ranjithrathna5690
@ranjithrathna5690 13 сағат бұрын
Mao hitanne meka drama ekak 😂mamalayage Badu kallak inne metana 😂mu Mao pora wenta yanne metana rajapaksalage mun sattadiyo jakage fuwa dunne namalayata gahanta mewa ta hasuwenta epa 😂me kata karana ekkanage munenma penawa presidda wenta yanne jakage nama daala😂 palayan do yanta 😂😂
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН