Tap to unmute

''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා - Hiru News

  Рет қаралды 777,839

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 6 200
@mahakumarashiladere8565
@mahakumarashiladere8565 17 күн бұрын
අපිට කිසිම කෙනෙක්ගේ ප්‍රසිද්දීයක්‌ ඕනේ නෑ. සාමාන්‍ය මනුස්සයෙකුට වගේ නීතිය ඉටු කර, මේ පුද්ගලයට සදරණය ඉටු කරන්න 👍
@damiduprabath8398
@damiduprabath8398 17 күн бұрын
ප්‍රසිද්ද නිසා මේ මිනිස්සු මේව කියනව එලි කරනව. ඒත් මේව අපිට උනානම් කරන්න දෙයක් නෑ. මේ පොලිසියේ ඉන්න සමහරක් කාලකන්නි හැසිරෙන විදිහට සාමාන්‍ය මිනිස්සු ගොඩක් අසරන වෙනව
@PrabuddhikaThennakoon
@PrabuddhikaThennakoon 17 күн бұрын
😢
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 17 күн бұрын
අනිවාර්යයෙන්ම
@Ruwani-u2n
@Ruwani-u2n 17 күн бұрын
Hariyata hari
@senuwithpinklifestyle3219
@senuwithpinklifestyle3219 17 күн бұрын
Ow aththa
@AshaSamadi-qd3io
@AshaSamadi-qd3io 17 күн бұрын
පොලිස්සිය හොදයි කියනවා නෙවෙයි දැන් ඔය මාධවිලා ඔහොම කදුලු හැලුවාට මහින්දගේ ආන්ඩුව තියෙන කාලේ එයාලා හිටියේ පොලවේ නෙවෙයිනේ දැන් නම් හරියට පොඩි මිනිහා ගැන හිතනවාලු😮
@romiyoalex8629
@romiyoalex8629 17 күн бұрын
ජැක්සන් ඇන්තනී කොහොමද කව්ද කියන එක අපිට අදාල නෑ 😊 නිරායුධ පුද්ගලයන්ට පොලිසිය පහරදීම විරුද්ධයි
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@Henegama324
@Henegama324 17 күн бұрын
තාම මග එනවා ඕගොල්ලො හැමෝම බලන්න්ඩකෝ විමර්ශන කියන තෙලිගු ෆිල්ම් එක.
@Mr.Ashiya-Yt
@Mr.Ashiya-Yt 17 күн бұрын
@@Henegama324 ela
@SusanthaSinghabahu
@SusanthaSinghabahu 17 күн бұрын
ඹයවගේ නරැමොයෝ ඉන්නවා තිතිය සාදාරනය ඉටුවිය යුතුයි
@IronMan-u2m
@IronMan-u2m 17 күн бұрын
😂මාදය සංදර්සන . අලුත්ම Drama එක
@slteachersvibes
@slteachersvibes 16 күн бұрын
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.😅😅
@thanujathennakoon2064
@thanujathennakoon2064 14 күн бұрын
@@slteachersvibes 😊😊😊
@InduruweVajira
@InduruweVajira 17 күн бұрын
කිරිදරැවෙකු ඉන්න අම්මාකෙනෙක්ට කරපු අවමානයක් නීතියෙන් ඉක්මනටම යුක්තිය ඉටුකරනු ජනපති තුමනි .ඔබට පිං....
@JudeRoshan-tp8th
@JudeRoshan-tp8th 17 күн бұрын
yanadena owa nahti ne apiht balagane itiya oba thamage tirane ❤❤❤❤❤
@MadushaniK
@MadushaniK 17 күн бұрын
Ow aniwaren mekat sadaranayak wennama one,
@champikachampika-hi5tk
@champikachampika-hi5tk 17 күн бұрын
ඇත්ත අනිවාර්ය සාධාරණ ඉෂ්ට වේවා!!!
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@windows10-k8h
@windows10-k8h 17 күн бұрын
උබෙ වැඩක් බලාගනිං🤣අනුන්ගෙ ලබ්බවල හොයනවා
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
ප්‍රසිද්දයි කියලා ඔළුවෙ තියන් ඉන්න උන්ගෙත් පඩ ෂෝ යනවා බන්...
@kotuwilaranjani262
@kotuwilaranjani262 17 күн бұрын
ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානයට යොමු වේවා!.අහද්දී ඉතාමත් අප්‍රසන්න යි.
@Asha-jx8yd
@Asha-jx8yd 17 күн бұрын
Janadi patita wena weda nene😂😂
@JanakaRavisanka
@JanakaRavisanka 17 күн бұрын
Janadipati owa Gena balanna ona
@MudithaMaduwantha-u5l
@MudithaMaduwantha-u5l 17 күн бұрын
ජනාදිපතිතමා Owa කරේ.නිතිය අකුරටම වැඩ දැන්..අනන්‍යතාව oppu කරන්න පුළුවං වෙන්න ona
@Arunimali
@Arunimali 17 күн бұрын
මේ video එක දකිද්දි මාර දුකක් අම්මා කෙනෙක් හැටියට මාධවිගේ වේදනාව තේරුම් ගන්න පුළුවන් යුක්තිය ඉටු වේවා
@Chenuil.zzbaaj
@Chenuil.zzbaaj 17 күн бұрын
ඒකනේ😢
@arsujeewa
@arsujeewa 17 күн бұрын
යකෝ අක්කා අතේ id eka එව්ව නම් ඉවරයි නේ
@Kisalki915
@Kisalki915 16 күн бұрын
එයා හොදටම රගපානවා .ඔයාල රැවටෙනව
@ChamilaBuddimala93
@ChamilaBuddimala93 16 күн бұрын
😅😅
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 17 күн бұрын
මෙයා නීතිඥවරයෙක්...law faculty එකෙන් බිහි වුණ තව දක්ශයෙක්...නීතිය නොදන්න කෙනෙක් නෙවෙයි...වුණ අසාධාරණයට එයා ගන්න ඕනා හැම පියවරක්ම ගනී...💪
@thimuthusumanathilaka8120
@thimuthusumanathilaka8120 16 күн бұрын
අනිවාර්යයෙන්
@knowledgeplus1427
@knowledgeplus1427 14 күн бұрын
Mekata negii siti obata apage acharaya ❤
@hasantharanathunga3474
@hasantharanathunga3474 17 күн бұрын
නියම දේ හරියට වෙමින් පවතිනවා.. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා.. නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ගන්න
@menekakarunanayake4548
@menekakarunanayake4548 17 күн бұрын
වහ වහාම
@rekagamage6463
@rekagamage6463 17 күн бұрын
🐃🐂🐃🐂🐃🐂🐕🐕
@DammikaKulathilaka
@DammikaKulathilaka 17 күн бұрын
කරුනාකරල මෙ ගැන ඇත්ත හොයන්න මෙ වගෙ නිළදාරි පොලිසිය ටත් ලැජ්ජාවක්
@JeewanaPedige
@JeewanaPedige 17 күн бұрын
මේක මෙයාලට නෙමෙයි කාට වුණත් පොලිස් නිලධාරින් අතින් මෙවැනි දේවල් සිදුවිය යුතු නෑ කරුණාකළ මේක ඉතා ඉක්මනින් හොයලා විනයානුකූලව රාජකාරි කළ යුතුයි මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
@OshadhiGunathilake
@OshadhiGunathilake 17 күн бұрын
මේ දෙය ඌට නෙවෙයි අපිට වෙන්න පුලුවන් කොයිවෙලාවක වුනත්. එච්චරට පීච්චං ලංකාවේ පොලිසිය .
@prasaino1
@prasaino1 17 күн бұрын
mama danuwathwa kipa denekuta una pahu giya dawas wala id na kiyala game awidina gamema minissu aran giya jeep eke dagena. adu gane game minihek gen wath ahanne na waruwak thiyan idala thamai ewanne
@chandani9203
@chandani9203 17 күн бұрын
Mage puthata unata malabe polisiyen
@onamagulak77
@onamagulak77 17 күн бұрын
මේ කතාව ඇත්ත නම් ඒ අනීතිකව හැසිරැණු අසික්කිත, අවිනීත, වල් වනචර පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය,
@nayanakarunarathna2190
@nayanakarunarathna2190 17 күн бұрын
ගෙදරම එලවන්න ඕනේ.
@lakshmiabedeera45
@lakshmiabedeera45 17 күн бұрын
අනිවාර්යයෙන්
@RajuGamage-b9z
@RajuGamage-b9z 17 күн бұрын
අනිවාර්යයෙන්
@sumuwlogs
@sumuwlogs 17 күн бұрын
අනිවාර්යෙන් ම
@musiclanka5591
@musiclanka5591 17 күн бұрын
ඇත්තටම මටත් මෙවගේ දෙයක් සිද්ද වුනා නිතියෙන් කිසිම සාදාරනයක් වුනෙනෑ
@Thenice1234
@Thenice1234 17 күн бұрын
සොයා බලා සාදාරනය ඉස්ට කරන්න ස්තුතිය
@JjhsJshdysyu
@JjhsJshdysyu 17 күн бұрын
මේ දේ කරපු පොලිස් හැත්තගෙ පවුල පිටින් හැදි ගෑවිලාම පලයන් !!!❤
@shashinimadhusha8761
@shashinimadhusha8761 17 күн бұрын
කිරිසප්පයා පව් දෙවියනේ 🥺 ඉක්මනින් සාදාරනයක් ලැබේවා
@SajeewaDeviduni
@SajeewaDeviduni 17 күн бұрын
අපිටත් ඔය සිද්ධිය ඔය විදියටම මහනුවර පොලිසියෙන් මීට මාස 2කට කලින් සිදු වුනා මේ ක්‍රියාව ඉක්මනින් නතර කරන්න ඕනේ මිනිස්සුන්ට පොලිසිය ගැන දැනෙන්නේ තමන්ගේ ආරක්ෂාවට සිටින ආයතනයක් ලෙස නෙවෙයි තමන් පොලිසියෙන් ආරක්ෂාවෙන්නේ කොහොමද කියන තැනැයි දැන් මිනිස්සු ඉන්නේ
@Achinishashikala893
@Achinishashikala893 17 күн бұрын
මම අදුරන පුතෙකුටත් ඔහොම වෙලා තියෙනවා කෑගල්ලේ පොලීසියෙන්. ඒකත් වැඩ කරන තැනටකිට්ටුව තියෙන කඩේට ගිහින් අයිඩී එක නෑ කියලා . පහුවදා එව්වේ කූඩුවේ දාලා
@IreshaKumari-zk7jb
@IreshaKumari-zk7jb 17 күн бұрын
අතුරුගිරිය පොලිසියෙන් මගෙ හස්බන්ටත් ඔය දේම උනා
@NandanaPerera-xy3gh
@NandanaPerera-xy3gh 17 күн бұрын
​@@Achinishashikala893matat una okama . Kalakanni poliswye awun natura ugurak denna hida owuntq
@ShavindyaAmandi
@ShavindyaAmandi 17 күн бұрын
මෙහෙ මල්ලි කෙනෙක්වත් එහෙම අරන් ගිහින් පහුවදා අපි ඇප දීලා ගත්තේ. මොකද්ද මේ නීතිය?
@wijejay9059
@wijejay9059 17 күн бұрын
අපිටත් පොලිසියෙන් සාධාරණයක් වුනේ නෑ..උන්ට සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි. 🤨
@wickybro4432
@wickybro4432 17 күн бұрын
මෙම සිදුවීම සුළුවෙන් තැකිය නොහැකිය. වහාම මෙම පොලිස් සුනකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
@Laughingmoment1234
@Laughingmoment1234 17 күн бұрын
අනිවාර්යෙන්ම
@wijejay9059
@wijejay9059 17 күн бұрын
අනිවාර්යයෙන් ම පොලිස් සර්පයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. 🤨🥸
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 17 күн бұрын
ඔව්
@sumithrahearth
@sumithrahearth 17 күн бұрын
අනිවාර්යෙන්
@ShenulDeuneth
@ShenulDeuneth 17 күн бұрын
ඇත්තටම ජැක්සන් මහතා පොරක් තමා අනිවාර්යයෙන්ම
@WealthofWellness-cg6ct
@WealthofWellness-cg6ct 15 күн бұрын
කළෙහිගුණ නොදත් අමනයන්ට පොරක් නොවුනට ජැක්සන් මහත්තයා අපිට මහත්මයෙක් !!!
@LadduJayanthi-ft7wi
@LadduJayanthi-ft7wi 17 күн бұрын
මේකතාව ඇත්ත නම්,ඉතාම නොහොබිනා ක්‍රියාවලියක් .නීතිය ක්‍රියාත්මක විය යුතුයි.😮😮😮
@windows10-k8h
@windows10-k8h 17 күн бұрын
කුඩ්ඩෙක් කියලා හිත්න්න ඇති😂
@برينكابرينكا
@برينكابرينكا 17 күн бұрын
Anivarayan
@upaliranjith2930
@upaliranjith2930 17 күн бұрын
තව ටික කාලෙකින් පාරෙ යන්නත් බැරිවෙයි ​@@windows10-k8h
@sujanichampika-fr7zf
@sujanichampika-fr7zf 17 күн бұрын
Kudek😂😂😂
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@KrishmiSumeda
@KrishmiSumeda 17 күн бұрын
අනිවාර්න් ඔය පොලිස් බල්ලො තුන් දෙනා උසාවියට ගෙන්න❤❤
@Janithprsanna
@Janithprsanna 17 күн бұрын
මෙයා ගේ බබාට දැන් කලාන්තේ නැතුව අති මුන් ජනප්‍රියයි ප්‍රසිද්ද යි කියලා ඔය රගන්නේ..
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන්ගෙ පවූලෙ තමයි අයාලෙ යන බල්ලොයි , බැල්ලියොයි ඉන්නෙ
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 17 күн бұрын
@@Janithprsanna yes
@romhesh
@romhesh 17 күн бұрын
Thopita mehema wenakan danenne ​naha neda Ballo.@@Janithprsanna
@Samcromer444
@Samcromer444 17 күн бұрын
@@Janithprsannaනෑ පොලිස් කාරයෝ වැරදි අයිඩින්ටි නෑ කියලා පොලීසියට ගෙනියන්න බෑනෙ.
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 17 күн бұрын
මේ ගැන සොයා බලා පොලිසියට දැඩි දඩුවම් දිය යුතුයි.
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@roshnibarbour7754
@roshnibarbour7754 17 күн бұрын
Definitely. Police shouldn't have done that also he shouldn't have said I am a famous artist!!!
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 17 күн бұрын
Aniwa
@nethranethu9436
@nethranethu9436 17 күн бұрын
අනිවා
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 16 күн бұрын
ඒ කියන්නේ මෙතන මොකක්හරි...සීන් එකක් තියෙනවා කාගේ හරි .....කීමට කරපු එකක්.... ජැක්සන් ඔව් ජැක්සන් කියන්නේ අපිට නම් පොරක්....ලංකාවේ එක් යුගයක හැරවුම් ලක්ෂයක්...❤❤❤
@meenugurusinghe5
@meenugurusinghe5 17 күн бұрын
දරු ප්‍රසූතියෙන් පසු සෑම මවක්ම දැඩි අවදානයෙන් බලා ගත යුතුයි.විශේෂයෙන් පළමු දරු ප්‍රසූතිය සිදු කල මව්වරුන්.ඔව්න් සිටින්නේ දැඩි මානසික සහ ශාරීරික පීඩාවකින් .එවන් මවක් බාහිර ගැටළු වලින් දැඩි සේ පීඩාවට පත් කිරීමෙන් විවිධ සංකුලතා මතු විය හැකියි.එය බිළිදු දරුවාට ද බලපානව.මේ වැරදි වැඩක්.දරුවකු බිහි කිරීමෙන් පසු එම මව හැකි තරම් සුව සේ ආදරයෙන් රැක ගත යුතුයි.
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 17 күн бұрын
මානව හිමිකම් ණඩුවකට යෑමට ඔවුනට අවකාශ තියෙනවා.
@Livingalittle
@Livingalittle 17 күн бұрын
Paw appa.. Kiri Dena amma Kenekuta Dena wada , Hana gahapan munta
@DiliniDasanayaka-t5u
@DiliniDasanayaka-t5u 17 күн бұрын
හැම දේම ඔයාලා fb දානවා. මිනිස්සු කීයක ඇස් වලින් ඇස් වහ වැදෙනවා. දැන් වත් ඔය දෙපල ඒ දේවල් නතර කරන්න.
@warunimunasinghe3903
@warunimunasinghe3903 17 күн бұрын
ඔව්..මහ පවක් කරගන්නෙ මේ මිනිස්සු.අනේ අහිංසකයි ඒගොල්ලො ඇයි එහෙම කරන්නෙ.ඇත්තටම .😢
@rupawasanthi423
@rupawasanthi423 17 күн бұрын
මානව හිමිකම් නඩුවකට යන්න
@SamanmaliKaluarachchi
@SamanmaliKaluarachchi 17 күн бұрын
ඇත්තටම ජැක්සන් ගේ ලමයි ඔක්කොම මනුස්ස කම දන්න හරිම අහිංසක කොල්ලො කේල්ලො ටිකක් ඉන්නෙ අනේ පව් අහිංසක මනුස්සයෝ😢😢😢😢😢 ඔහොම අහිංසක මනුස්සකම දන්න කාටවත් ඵහේම කරන්න ඵපා ඵයාලට සාදාරනයක් කරන්න පව් කිරි දරැව❤❤❤❤❤❤❤❤🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@prakaashsamoolan9240
@prakaashsamoolan9240 17 күн бұрын
පුංචි කුමාරිහාමි ඔයා. ශක්තිමත් වෙන්න්න. ඔයා වෙනුවෙන් ගොඩ දෙනෙක් ඉන්නව.❤❤❤ අමතක කරන්න එපා❤
@palliyabaduge813
@palliyabaduge813 17 күн бұрын
Aniwaryenapi ennawa puthay
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 17 күн бұрын
Policy balu hatha
@rekagamage6463
@rekagamage6463 17 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 17 күн бұрын
@ Ayi balo hinawene sakiliyo
@rekhasureka6449
@rekhasureka6449 15 күн бұрын
පුදුම පොලිස් කාරයෝ චික් ඉතින් ඇත්තටම අනිවාර්යෙන් අක්කා කියපු කතාව හරි 🌷🌷බුදුසරණයි
@EasyPaperCraft-sb6bq
@EasyPaperCraft-sb6bq 17 күн бұрын
ජැක්සනී ඇන්තනී පොරක් තමයි.❤❤❤ සාධාරණය ඉටුවේවා....❤️❤️
@dameprasa4614
@dameprasa4614 17 күн бұрын
උඹට ජැක්සන් පොරක් උනාට අපිට නම් ඒකේ වැදගත්කමක් නැහැ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් ජැක්සන් ඇත්තඩී අරයා මෙයා කියලා විශේෂත්වක් නැතුව සාමාන්‍ය මනුස්සයකට වූ අකරතැබ්බයක් ලෙස පරීක්ෂණ පවත්වන එක තමයි හොඳ
@amazingvideos550
@amazingvideos550 17 күн бұрын
🤣
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 17 күн бұрын
❤❤
@sntec9307
@sntec9307 17 күн бұрын
@@dameprasa4614 hoda harek ratakapu
@PuspaJayantha-f2m
@PuspaJayantha-f2m 17 күн бұрын
Jackson.enthani.horek
@madhawadesilva6637
@madhawadesilva6637 17 күн бұрын
ජැක්සන් කවුද කියන එකෙන් ඇති වැඩකුත් නෑ.උබේ පවුල කවුද කියන එකෙන් ඇති වැඩකුත් නෑ.උබ ලේඛකයෙක්ද උබ ප්‍රසිද්ධද කියන එකෙනුත් කොහෙත්ම ඇති වැඩක් නෑ.වැඩක් තියෙන එකම දේ එහෙම පොලිසියට හැසිරෙන්න පුලුවන්ද මහජනයා සම්බන්ධයෙන් කියන එකයි
@dayaseelamayadunne
@dayaseelamayadunne 17 күн бұрын
OYATIKA MUNTA KIYALA DENNE KOHOMADA MALLIYO .
@Teng-q3q
@Teng-q3q 17 күн бұрын
Muge wadan wadi😂
@jagathjagath9284
@jagathjagath9284 17 күн бұрын
හරියට hari machan uba thamai hari de kiuwe.police waradi.mun hari babalane.mahindage kale කොහොමද raguwe.makige karattuwa mulu ratama dannawa.
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 17 күн бұрын
අනන්‍යතාවය ගැන අහනකොට...ඒවා නොකියා ...තොගෙ පවුලේ විස්තර කියන්නද බූරුවෝ...ඌ ලේඛකයෙක් ...කලාකාරයෙක්...උගේ බිරිඳ ..කලාකාරිණියක්...බිරිඳගේ පියා...රටම දන්නා කලාකරුවෙක්...ඒක තමයි අනන්‍යතාවය ...එහෙම නැතිව තොපි දෙන්නාගෙ නම් කියන්නද...ගොබ්බයෝ ..
@tanujalanka4024
@tanujalanka4024 17 күн бұрын
​@@jagathjagath9284කුහක කම තමයි මේ ඇයි මේ මිනිස්සු කැමති දේශපාලනක් කරන්න බැහැද
@Ds26736
@Ds26736 17 күн бұрын
කතා කරනවා අහන් ඉන්න ආසයි. පවු ඉක්මන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන.
@chamiladealwis4357
@chamiladealwis4357 17 күн бұрын
කරුණා කර මේ සිදුවීම ගැන පරීක්ෂණ යක් කරන මෙන් ඉල්ලා සිටිමු.
@kasturivlogs
@kasturivlogs 17 күн бұрын
ජැක්සනී ඇන්තනී නම් විශිෂ්ඨයෙක් තමයි..මේ සිද්ධිය ගැන සත්‍ය සොයන්න ඔනේ බලධාරින් විසින්..
@priyadarshiniperera2168
@priyadarshiniperera2168 17 күн бұрын
අතුරුගිරිය තලංගම පොලිසි හැසිරෙන ආකාරය අනුමත කල නොහැකියි..මේ පොලිසි නියාමනයට ආයතනයක් අවශ්‍යයි...මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව වාහම නීතිමය පියවර ගත යුතුය
@erangadeepani7442
@erangadeepani7442 17 күн бұрын
දොම්පෙ පොලීසියෙ නිලධාරීනුත් ඔය ආකාරයටම තමයි හැසිරීම 😓
@JASINTHASIRIKUMARAPATHIRANNEHE
@JASINTHASIRIKUMARAPATHIRANNEHE 17 күн бұрын
Sakkkli ballo jvp ballo sakkiya thopita🎉 Hana wdinwa
@GangaSureka
@GangaSureka 17 күн бұрын
අතුරුගුරිය තලන්ගම විතරක් නෙවෙයි ලංකාවෙම පොලීසි එහෙම තමයි 90% ඉන්නෙ පොලිස් මහත්හොරු කරන්නෙම තුප්පහි වැඩ
@chathurangamaswal6490
@chathurangamaswal6490 17 күн бұрын
Mula lankawema hana police station ehekama innawa majara asikkith un
@NandanaPerera-xy3gh
@NandanaPerera-xy3gh 17 күн бұрын
Ai wweragula
@sujithmalawisuriya8033
@sujithmalawisuriya8033 17 күн бұрын
වහාම මොවුන්ට සාධාරණය ඉටු කල යුතුයි. දේශපාලන පලිගැනීමක් විය හැක
@sriyaniperera6811
@sriyaniperera6811 17 күн бұрын
හරියටම...
@RedskullGaming_GG
@RedskullGaming_GG 17 күн бұрын
ඔබේ හොදම මිත්‍රයා ඔබේ ලගම හතුරාය පරිස්සම් වෙයන් නයින්ගෙන්
@ruwanrajapaksha5290
@ruwanrajapaksha5290 17 күн бұрын
ජැක්සන් පොරක් තමා අපිට අතුරැගියට නොවුනට
@maliedisanayaka4827
@maliedisanayaka4827 17 күн бұрын
ඔය සක්කිලින්ට ජෑස්සන් ඇන්තනී පොරක් නොවුනට අපට ඔහු කලාව අතින් වස්තුවක්. ❤❤❤❤
@ShenulDeuneth
@ShenulDeuneth 17 күн бұрын
අනිවා,
@vitztoyota8712
@vitztoyota8712 17 күн бұрын
😂😂😂😂😂
@AmithRavindra
@AmithRavindra 17 күн бұрын
මෙම සිදුවිම තරයෙ හෙලාදකින්නඔනෙ.....පොලිසියේ රාජකාරි ගැන මාහජනතාව වෙච්චි වන අපි සතුටුවෙන්නෙ නැහැ ..
@සුදුසුදු-ථ8ව
@සුදුසුදු-ථ8ව 17 күн бұрын
අනිවාර්යෙන්
@sujewabandara-n7n
@sujewabandara-n7n 17 күн бұрын
අනිවාර්යයෙන්ම
@SithijaAberathna-p7x
@SithijaAberathna-p7x 17 күн бұрын
අනුර මහත්තයෝ. සාධාරනය ඉටු කරන්න. ජනාධිපතිතුමා මේවා පෙනේවා.ලෝකේ ජරාම පොලිසි.. ☹️✊.
@TharushaWarshan-c7o
@TharushaWarshan-c7o 17 күн бұрын
Pala hutto 😂
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 17 күн бұрын
Police ballo matu karapiyaw
@ChaletWattaramthannage-x5j
@ChaletWattaramthannage-x5j 17 күн бұрын
UBA kohomda police jarawa kiyanne
@SaliyaBalasuuriya
@SaliyaBalasuuriya 17 күн бұрын
Policeye namata nogalapena w...... puthalage rassawen dottadanna,kalakanni ballige puthala
@yohanfrslk
@yohanfrslk 17 күн бұрын
Anura pakayage deshapalana pali ganeem
@chathuri-t4z
@chathuri-t4z 15 күн бұрын
මොවුන්ට සාධාරනයක් ඉශ්ඨ වේවා
@ashantharindu4380
@ashantharindu4380 17 күн бұрын
මේක හැමදාම කරන්න බෑ පොලීසියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි
@captainnemo3958
@captainnemo3958 17 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
@AeaAjith-os7xo
@AeaAjith-os7xo 17 күн бұрын
ඔව්
@dilkisandamali8168
@dilkisandamali8168 17 күн бұрын
හරිම දුකයි මේ පහරදීම මුළුකළා සංහතියටම කරපු පහර දීමක්.😢😢😢 පෞද්ගලික පලිගැනීමක්.
@pragashcivic199499
@pragashcivic199499 17 күн бұрын
මෙයත් කලාකරැවෙක්ද?
@hasan9630
@hasan9630 17 күн бұрын
😂😂😂
@jobhoyannno3865
@jobhoyannno3865 17 күн бұрын
කසුන් මහතානෙනි අපි ඔබට නය ගැතියි..මහජන බදු මුදලින් පඩි ගන්න වුන්ට නීතියෙ රාමුවන් පෙන්නුවාට❤❤❤
@Nadun.Kavinda..Driftwood-cx3qj
@Nadun.Kavinda..Driftwood-cx3qj 17 күн бұрын
❤❤
@LakpriyaPriyamadu-ve3qb
@LakpriyaPriyamadu-ve3qb 17 күн бұрын
බදු මුදලින් තමයි ඔක්කොම රාජ්‍ය සේවකයෝ පඩි ගන්නේ
@fim2699
@fim2699 17 күн бұрын
ඒ මොකෝ බං ණයගැති....🤔🤔🤔 අපි කිව්වම මාත් නයද... ෆුල් කොම්ෆුස් කියහන්කො...
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 17 күн бұрын
පොලිසියේ අපරාධ, වැරදි පැමිණිලි කිරීමට වෙනමම සිවිල් ඒකකය ක් තිබිය යුතුය.
@gamagews
@gamagews 17 күн бұрын
අනිවාර්‍යෙන් මේ ආන්ඩුව යටතේ හෝ මේ මුග්ද පොලිස් හැසිරීම් නැවැත්විය යුතුයි. හැකි උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
@ruwanshanaka1207
@ruwanshanaka1207 17 күн бұрын
okata anduwa palida yako
@gamagews
@gamagews 17 күн бұрын
@@ruwanshanaka1207 ආන්ඩුව පලි කියලා කවුද බං කියලා තියෙන්නේ.මොංගල්ද?😂
@chamindarohan5570
@chamindarohan5570 17 күн бұрын
මේ ආන්ඩුව තමයි ඔව කරවන්නෙ
@chamindarohan5570
@chamindarohan5570 17 күн бұрын
​@@gamagewsමොංගල් නැමල්ලි ආන්ඩුව වගකියන්න නැතිව පොලිසියට වගකියන්නෙ නැතිව කවුද වගකියන්නෙ අපිද ආන්ඩුවෙ රෙදි අපුල්ලන ඩෝබි ද උඹ කරපු අසාදාරනය ගැන උඹට නොපෙනෙන තරම් Jvp වහලෙක්ද උඹ
@ruwanshanaka1207
@ruwanshanaka1207 17 күн бұрын
@chamindarohan5570 sakkith ekka enna enam human rights ekata puluwan da enna
@madushankaruwan2104
@madushankaruwan2104 17 күн бұрын
මෙය ලංකාවේ ගොඩක් දෙනෙකුට පොලිස් නිලධාරී විසින් කරන දයක්, මේය වහාම නතර කටයුතුයි.
@prasaino1
@prasaino1 17 күн бұрын
ow
@Asha-jx8yd
@Asha-jx8yd 17 күн бұрын
Nikan karane nene
@MoorhaAjantha
@MoorhaAjantha 17 күн бұрын
යකෝ ජැක්සන් ඇන්තනි කියන්නේ ලෝකෙටම පොරක් තමයි 👌👌👌
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
නැනලා මස්සිනලා ඔක්කොම එහෙමද.😂😂😂😂
@Asha-jx8yd
@Asha-jx8yd 17 күн бұрын
Eya ge budu dhamata agaurawa karala
@Asha-jx8yd
@Asha-jx8yd 17 күн бұрын
Apeta pork nemi😂😂
@ChathuR-84
@ChathuR-84 17 күн бұрын
Ekenma
@vitztoyota8712
@vitztoyota8712 17 күн бұрын
😂😂😂😂
@warpperera700
@warpperera700 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් තමයි ...❤
@niranjansenavirathna6624
@niranjansenavirathna6624 15 күн бұрын
අපිටනම් පොරක් නෙමෙයි 😂 හැබැයි නීතිය කාටත් එකවිදිහට තිබියයුතයි
@KumariEdirisingha-qi9ig
@KumariEdirisingha-qi9ig 17 күн бұрын
අපේ පුතා ගෙනිහින් අයස් මත්ද්‍රව්‍ය දාලා හිරේ යැවුවා අදටත් හිරේ දුක්විදිනවා ඒ දරැවා අවුරැදු 22 පුතාට කුරැනැගල පොලිසියෙන් ලොකු අසාදාරනයක් කලේ නිතිය ඉදිරියට එන්න බයයි අපි ගොඩක් දුප්පත් නිසා 😢😢😢😢😢😢
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 17 күн бұрын
අපොයි! මුන්ට හෙන ගහන්න ඕනීනේ යකෝ. පොලීසිය කියන්නේ කුපාඩි බල්ලෝ ලගින තැනක්. නිල ඇදුමටත් ලැජ්ජයි. හොද මිනිස්සුන්ටත් තැනක් නෑ ඕකෙන්. අය්යෝ! පව්!! ඒ දරුවා. අනාගතයක් නෑ. 🥹
@mudith7964
@mudith7964 17 күн бұрын
😢🙏
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 17 күн бұрын
නිතිය ඔබට සාධාරණ වේවි පුතාට සැනසිම ලැබෙිවි
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 17 күн бұрын
Janadhipathi thuma llipiyak samaga gihin hamuvenna obe putha asadaranawa hire dalanam nidahas karavi
@harshanisewwandi5457
@harshanisewwandi5457 17 күн бұрын
අපෝ කුරුනෑගල පොලීසිය ජරාම පොලීසියක්...ASP එහෙම තමයි...ගොඩක් සාක්ෂි තියෙනවා...
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 17 күн бұрын
මාදවී කිරිදෙන මවක් පව් පොලීසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න මේ ගැන විමර්ශනයක් සිදු කල යුතුයි
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
පොලිසියට කීරි දෙන්න ගියාද දන්නෑ . අතීතය හොද නෑනෙ
@worldluckyproducts8541
@worldluckyproducts8541 17 күн бұрын
​@@chandanafernando6477😂😅
@Janithprsanna
@Janithprsanna 17 күн бұрын
උබ පලයන් කිරි දෙන්න වොයිස් කට් දෙන වෙලා වේ කලන්තේ අති.. 🤣
@AlE2001-REACTION
@AlE2001-REACTION 17 күн бұрын
​@chandanafernando6477 😂
@nilminikumari2085
@nilminikumari2085 17 күн бұрын
​@@Janithprsannaloke පලවෙනි කිරිදෙන mawa
@KasunWeerasinghe-p7n
@KasunWeerasinghe-p7n 17 күн бұрын
ජැක්සන් ඇන්තනී මහතා porak තමයි ජැක්සන් ඇන්තනී sr ta මුළු ලෝකයම ආදරෙයි
@IndraniVijesundara
@IndraniVijesundara 16 күн бұрын
Mulu ratama naha ....mm wechchade gana pahadili parikshanayak awassyaiy..api katawath vishesha kamaththak naha.eyala ga rakiyawa kalawa.kalakaruwo hamotama ratama adare naha.wechcha deta eyalata sadaranayak..dennaiy oni.
@piumihansika-ux1iz
@piumihansika-ux1iz 17 күн бұрын
අනේ මට ගොඩක් දුකයි😢 ඔගොල්ලො ශක්තිමත් වෙන්න මාදවී♥️ නීතියෙන් යුක්තියක් ඉශ්ට වෙනකම් අපි බලන් ඉන්නවා
@wineethasenavirarthna4482
@wineethasenavirarthna4482 17 күн бұрын
අපි ඔබ සමගයි කසුන්, මාදවි මෙයට සාදාරනයක් ඉටු වියයුතුයි. අපේ ආදරණිය කලා කරු ගැන නොදන්නා පිස්සු පොලිස් නිලධාරීන් ගැන කණගාටුයි.
@IndramalJanith
@IndramalJanith 17 күн бұрын
❤❤❤
@ravindudilshan4318
@ravindudilshan4318 17 күн бұрын
🤣🤣🤣🤮🤮🤮🤮🤮
@Ohmygossips
@Ohmygossips 17 күн бұрын
මුං මේ රටකට පනින්න හේතු ගොතනවා..... උද්දික පුතා 2😢😢😢
@shobhaniroshini2144
@shobhaniroshini2144 17 күн бұрын
ඕගොල්ලන් කවුද කියන එක අදාල නෑ..මේ රටේ ඕනම කෙනෙකුට නීතිය සාධාරණ වියයුතු බව විතරයි අපි කියන්නෙ..
@rekagamage6463
@rekagamage6463 17 күн бұрын
🙃🙃🙃🙃🙃🙃
@Rplsampath
@Rplsampath 17 күн бұрын
අතුරුගිරියේ විතරක් නෙවෙයි ලංකාවේ හැම පොලිසියක්ම ඔහොම තමා😂😂
@MaDu-h317v
@MaDu-h317v 17 күн бұрын
ඔව්
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@Cricketwithkevin24
@Cricketwithkevin24 17 күн бұрын
Sirawata wattala policy innawa hena chandi tikak gobba yakku
@pramuditha3510
@pramuditha3510 17 күн бұрын
ඇත්ත
@cheryl405
@cheryl405 17 күн бұрын
තලංගම නෙමෙ අතුරුගිරිය පොලිසිය
@mnawaratna174
@mnawaratna174 17 күн бұрын
අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන
@HalpageKrish
@HalpageKrish 17 күн бұрын
අනිවාර්යෙන් සාධාරණය ඉෂ්ඨ විය යුතු මයි
@sameerajayalath9008
@sameerajayalath9008 17 күн бұрын
ජැක්සන්ගෙන් වැඩක් නෑ. මේක ඇත්ත නම් නීතිය ඉෂ්ට වෙන්න ඕනේ
@ONEANDONLY-c2o
@ONEANDONLY-c2o 17 күн бұрын
කවුද ඇත්තටම ජැක්සන් කියන්නේ ..
@udayakodi
@udayakodi 17 күн бұрын
​@@ONEANDONLY-c2oඔයා පොලීසියෙද😂😂😂
@dulachsenura6080
@dulachsenura6080 17 күн бұрын
@@ONEANDONLY-c2o අදද ඉපදුනේ නැත්තම් සමාජ ගත වුනේ අදද 😅
@anilweerawardana2789
@anilweerawardana2789 17 күн бұрын
​@@ONEANDONLY-c2o සුද්දෝ බලහත්කාරයෙන් දූෂණය කරලා බිහිවුණු පරම්පරාවල එකෙක් කියලා පේනවා
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
ඒ මාන්නෙ ඇති බන් මුන්ගේ ඔලුවේත්...රගන්න අැති ඒ පවර් එකට..😊
@anurashantha5918
@anurashantha5918 17 күн бұрын
ජැක්සන් මහත්මයා කියන්නේ මහා දැනුම් සම්භාරයක් තිබ්බ අග්‍රගන්‍යම පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ බිහිවුණු පිස්සොන්ට ඔහුගේ වටිනාකම නොතේරුනාට අපිට ඔහු වටිනවා
@sumithperera5903
@sumithperera5903 17 күн бұрын
@dayaseelamayadunne
@dayaseelamayadunne 17 күн бұрын
JAKSHA MOKATADA BAN ME SIDDIYATA
@Manjulacham
@Manjulacham 17 күн бұрын
කසුන් කතා කරද්දි ත් ජැක්සන් ඇන්තනි වගේමයි..එයාලට ත් තව අපහසුතාවයට පත් වුන අයටත් ඉක්ම්නින්ම සාදරනය ඉශ්ට කර ගැනිමට හැක්වෙවා!!
@ruwandhammika5337
@ruwandhammika5337 17 күн бұрын
මේ වගේ අගනා මිනිස්සු න් ටත් මෙහෙම කරනවා නම් අපිට මොනාද. වගකීමක් තියනවා නම් යුක්තිය බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️❤️❤️👍
@pragashcivic199499
@pragashcivic199499 17 күн бұрын
@@ruwandhammika5337 කවුද අගනා මනුස්සය
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 16 күн бұрын
මේ රටේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුයි තරා තිරම අදාල වෙන්නෑ. ජැක්සන් ඇන්තනී කියන්නෙ මෙ රටේ ඇගයීමට ලක්විය යුතු චරිතයක්
@AjithKumaraTube
@AjithKumaraTube 17 күн бұрын
මේක තමයි...... ලංකාවෙ බදුවලින් ජීවත්වෙන ෆොලි - ස් බල්ලන් ගෙ සාමාන්‍ය තත්වය​...
@yuvanivihansha897
@yuvanivihansha897 17 күн бұрын
Ouuu
@janithsamaraweera7807
@janithsamaraweera7807 17 күн бұрын
😅😅
@sumithrahearth
@sumithrahearth 17 күн бұрын
ඒක නම් ඇත්ත
@menakamenaka8833
@menakamenaka8833 16 күн бұрын
uba rata salli wainda jeewath wenne ballo..
@NilanthaHewage
@NilanthaHewage 17 күн бұрын
පොලිසියට විරුද්ධව නිතිමය පියවර ගත යුතුයි මේ අන්ඩුව නොමග යවන්න පොලිසිය කටයුතු කරනබව පැහැදිලියි
@VihagaLakshitha-o2i
@VihagaLakshitha-o2i 17 күн бұрын
අනිත් ඒවා නම් කොහොමද දන්නෑ ජැක්සන් ඇන්තනී කියන්නෙ පොරක් තමයි බන් ❤
@Realtalks12345-z
@Realtalks12345-z 17 күн бұрын
මයින බුදුහාමුදුරුවන්ගෙ නෑදෑ වෙනව කිව්ව හින්දද ඌ පොරක් වෙන්නෙ නිකං ප්ලෑන් බන් යන්න 😂😂😂
@Sudheera1985
@Sudheera1985 17 күн бұрын
Yes..ජැක්සන්ගේ පොත් set එක කියවපු එකෙක් අනිවාර්යයෙන්ම ජැක්සන් කියන්නේ කවුද කියලා දන්නවා.හැබැයි drama විතරක් බලපු ගොබ්බයෝ ජැක්සන්ව දන්නෑ සහෝදරයා...
@vitztoyota8712
@vitztoyota8712 17 күн бұрын
හුකෑ‍ස්😂
@sunethrapriyadarshani3847
@sunethrapriyadarshani3847 17 күн бұрын
පවු අහිංසක මිනිස්සු. සාධාරණයක් ඉටු වෙවා
@tanujalanka4024
@tanujalanka4024 17 күн бұрын
අනිවාර්යයෙන්ම මේ වාගේ පොලිසියේ නිලදාරින්ට නීතිය ක්‍රියාත්මක කර යුතුයි
@hashanchinthaka757
@hashanchinthaka757 17 күн бұрын
පොලිසියෙ වැඩ කරන උන්ට රිදිලා පව් 😅 අපිනෙ දන්නෙ පොලිස් බල්ලන්ගෙ හැටි
@Nancydreew
@Nancydreew 17 күн бұрын
ඇත්තක් , ගෑනියෙක්ට පාරෙ යන්න නෑ , ට්‍රැෆික් බල්ලො නිසා ⚡
@padmini2568
@padmini2568 17 күн бұрын
Kanthawak thaniyama p.yawanna minissu baya ei kiyala man ahanna kemathi p.niladaringe nonalagen.
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්නත් බැ බන්...ප්‍රසිද්ද අය අත්අඩංගුවට ගන්නම බැරිද...සදාරන ආසාදරන පැත්ත බලලා දඩුවම් කරන එකෙ වරදක් නැ බන්...
@Homekitchen-iv7ie2vd7y
@Homekitchen-iv7ie2vd7y 17 күн бұрын
Ane palayan ballo yanna . Thopi wage ballo tamai policiye unta natta wananne
@Taradio-u2x
@Taradio-u2x 17 күн бұрын
​@@sasankapriyadarshana9179 ප්‍රසිද්ද වුනත් අප්‍රසිද්ද වුනත් අත්තඩන්ගුවට ගන්න පැහැදිලි හේතුවක් තියෙන්න ඕනේ 😂. උබෙ තාත්තා ගෙදර ඉස්සරහා කඩේට ගිය ටිකට id card එක අරගෙන ඇවිත් නෑ කියලා මෙහෙම ජිප් එකට දාගෙන අඩත්තේට්ටන් කරොත් උබට කොහොමද දැනෙන්නේ
@madhukaprasad7277
@madhukaprasad7277 17 күн бұрын
අනික් ඔක්කොම වැරදී උනත්, දවස් 18 දරුවේක් ඉන්නකොට පොඩි මනුස්සකමක් තියෙන්ඩ ඔනේ
@AmilaMadu-t5q
@AmilaMadu-t5q 15 күн бұрын
ගූ ගහන්න ඔන පොලීසියක් පාතාලෙට උපරිම සපෝට් කරන උන් ඉන්නේ ඔකේ
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 17 күн бұрын
පමණක් පොලීසියේ මහතුන්ට තවමත් තේරිලා නෑ, නීතිය සහ සාමය රැකීමට මිසෙක ඊට වඩා දෙයකට නෙවෙයි ඒ අය ඉන්නේ කියලා. සාධාදණය ඉශ්ඨ විය යුතුයි මොවුනට.
@wasanthaambagaspitiya6533
@wasanthaambagaspitiya6533 17 күн бұрын
😢මේ සිද්ධිය ඇත්ත නම් අනිවාර්යයෙන් ම නීතිය ක්‍රීයාත්මක විය යුතුමයි. අනිවාර්යෙන්ම යුක්තිය ඉටු වේවා!!!
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 17 күн бұрын
පොලිසියට සුනඛ වැඩ කරන්න දෙන්නම එපා
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 16 күн бұрын
මාදවී සතුටින් ඉන්න ඕනෙ වෙලාව.හිතට ධෛර්‍ය් ගන්න.පරිස්සමින් ඉන්න.
@HerathMadagedera
@HerathMadagedera 17 күн бұрын
පොලීසියේ මෙම ක්‍රියාව තරයේ හෙලාදකිමු.
@ParamiMadhubhashini-l6o
@ParamiMadhubhashini-l6o 17 күн бұрын
මාධවී අක්කගෙ වචන ටික....දෙයියනේ..ඇත්තටම පව්....ඒ කිරි දරුවා සුවපත් වේවා😣යුක්තිය,සාධාරණය ඉටු වේවා!
@janakasanavirathna
@janakasanavirathna 17 күн бұрын
Thopi danne monawada?mun hama dama kr drama dapu eka vitharai
@janakasanavirathna
@janakasanavirathna 17 күн бұрын
Unata vitharada?daruwo inna anith ammalata daruwo nadda?
@janakasanavirathna
@janakasanavirathna 17 күн бұрын
Thopi thamai lankawa kanna wasa huthiyo
@shamikanilakshi5298
@shamikanilakshi5298 17 күн бұрын
ජැක්සන් කලාව කරේ මහින්දගේ ස්ටේජ් වලද
@DinilNimnaka
@DinilNimnaka 17 күн бұрын
​@@janakasanavirathna iya - oya, danneth drama ekkane methana : minissu - eka eka widihai, eka igena ganim. karadarayak unama kawruth asaranai, gon kathanm dnnw lokuwata kiyanna.ohela wage alukuttheru ballonta podi minihage karadara wath therenne nh. gihin oluwata current eka wadda ganim : ubalage akalpa ratata sapayak.
@sugathsuriya
@sugathsuriya 17 күн бұрын
මොනවා උනත් පොලිසිය හරිම අමානුෂිකයි.... පොලිසිය නිවැරදි විය යුතුයි...
@vinodwijesekara5000
@vinodwijesekara5000 17 күн бұрын
අපි ඉන්නව මාදවී අක්කේ.. ❤️❤️❤️❤️❤️ ඇත්තටම දුකයි.. ඒත් දැන් උන දෙ වුනා.. ඔයා ශක්තිමට් වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි. ඔයාලට අපි එකෙන්ම ❤️❤️❤️❤️ අන්තිම කතාව්ව් අක්කා ගෙ වචන හැසුරවීම නම් මරු.. ❤️❤️ දක්ශ පවුලක් ❤️❤️❤️❤️
@PriyanthaGulawita-y6c
@PriyanthaGulawita-y6c 16 күн бұрын
රෙද්ද 😂😂😂😂 ඉන්න වා තො😂😂😂😂
@Ceylon.visit_desambe
@Ceylon.visit_desambe 17 күн бұрын
මත් පොලිසියෙන් ඔකම කරා පැය 6ක් පොලිසියේ තියාගත්තා පාරෙ ඇවිදින්න බෑ දැන් මට මෙ සිද්දිය තුන් පාරක් උනා
@nimodhyameddage8839
@nimodhyameddage8839 17 күн бұрын
Kawada wune me lagaida??mkada herhuwa?
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
අයිඩි එක අරන් යන්න.
@prasaino1
@prasaino1 17 күн бұрын
me kathawa aththa ape gameth una pare giya game minihek id eke na kiyala dagena giya game kenek kiyala kiwwath aran giya ahinsaka manussayek. neethiyak da nadda danne na habai ehema neethi wadak na
@ropektashop9138
@ropektashop9138 17 күн бұрын
උඹත් පලයන් බ්‍රෝ පොලිස් සහන මැදිරිය ට
@TharushaLakshan-j9s
@TharushaLakshan-j9s 17 күн бұрын
හැම අතකින්ම දූශිත රටක් මේ ..කොච්චර ගොඩ යන්න දැගලුවත් වැඩක් නෑ රාජ්‍ය සේවය දූශිතයි😢
@vipularohitha320
@vipularohitha320 17 күн бұрын
මේ කතාව ඇත්නමි 😢 පොලිසිය සමිපුර්ණ වැරදියි ? පොලිස්තිතුමනි අවදානය යේමුකරන්න ??????
@prasaino1
@prasaino1 17 күн бұрын
me de une meyalata witharak nowei pahu giya dawaswala idala me prashneta muna dunna godak aya innawa
@SamithPrasanna-i8o
@SamithPrasanna-i8o 17 күн бұрын
කව්රැ උනත් මොන වැරදි තිබ්බත් පොලිසියේ එවුන්ට එහෙම කරන්න අයිතියක්‌ නෑ.. 🤨
@ThushariThalagalage
@ThushariThalagalage 17 күн бұрын
මේක ආන්ඩුව නෙවෙයි ....පොලීසිය සම්බන්දව හොයලා බලන්න ඕනැ ..
@KapuruJayakodi
@KapuruJayakodi 17 күн бұрын
කඋද එලදෙන
@surinawaenakularurya-pm4cw
@surinawaenakularurya-pm4cw 17 күн бұрын
අනේ අම්මෝ මේක ඔක්කොම බලන්න නම් බෑ දුකයි . මේ අයට සාදාරනයක් කරන්න පව් 😢 අනික මාදවි කිරි දෙන මවක් පව් එයා😢
@ShamaliPerers
@ShamaliPerers 17 күн бұрын
කියන කතාව ඇත්තනම් අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 17 күн бұрын
මම නමි මේ තරැණ යුවළට දෙන අවවාදය නමි උදේ හිටන් රෑ වනතුරැ සමාජ මාධ්‍ය පින්තුර විඩියෝ දාන්න එපා පුළුවන්තරමි පෞද්ගලික ජිවිතේ තොරතුරැ සඟවා ගන්න විවාහ කිපයක් කරගත් බෙහෝ කලාකරැවෝ පෙර බිරිඳට පෙර සැමියාට පේන්න සමාජ මාධ්‍ය වල හරියට videos දානවා ඒකයි මේ හැම ප්‍රශ්නයක්ම ලෝකයාගෙන් සැඟව ජිවත් වන තරමට ජිවිතය සතුටුදායකයි ඔබලාට නිතියෙන් සහනය ලැබේවායි මම පතනවා සතුට වාසනාව ලැබේවා❤
@DileemaHarshani-hn2di
@DileemaHarshani-hn2di 17 күн бұрын
❤​@@ramalikulasinghe2915
@nim9591
@nim9591 17 күн бұрын
මටත් මාස එකහමාරක බබෙක් ඉන්නවා. මේ සිද්ධිය අහපු වෙලේ ගොඩක්ම දුක හිතුණේ මාධවී අක්කා ගැන. මේ වගේ දේවල් නිසා ඇයට පසු ප්‍රසව විශාදය පවා ඇතිවීමට පවා හැකියි. මේ කාලයේ මෙවනි දේවල් දරාගන්න හරිම අමාරුයි. අනික කිරි එරිලා ඒවා වේදනා දෙනකොට පැය තුනකට ආසන්න කාලයක් ඇය ඉවසන් ඉන්න ඇත්තේ කොහොමද..... මගේ දරුවත් බඩගිනි වුණාම කාටවත් නලවන්න බෑ..... මාවම ඕන. මේක කරපු උන්ට හොඳක් වෙන්න එපා..... නීතිය ක්‍රියාත්මක කරන්න මේවට. 😢😢
@Manjulacham
@Manjulacham 17 күн бұрын
අනේ එහෙම නම් වෙන්න එපා දෙවියනේ
@nimaldissanayake4333
@nimaldissanayake4333 17 күн бұрын
ආණ්ඩුව ට කැළලක් කරන්න කරපු වැඩක් වෙන්න පුලුවන්.පොලිස් කාරයෝ ටිකගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කළ යුතුමය .
@opulentdeny
@opulentdeny 17 күн бұрын
Wahama soya balanna
@nuvansanjeeva8996
@nuvansanjeeva8996 17 күн бұрын
රෑට මුර සංචාරයේ දාන්න ඕනේ මොලේ තියන නිලධාරීන්
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 17 күн бұрын
දෙපැත්තක් තියනවා මෙ හැමදෙකම..ප්‍රසිද්දයි කියලා ඔළුවෙන් ඇවිදින්න ගියාමත් ඔහොම දෙවල් වෙනවා මන් හිතන්නේ...මෙයාලත් රගන්න ඇති ඒ පවර් එකට..
@Ashi12390
@Ashi12390 17 күн бұрын
ඒ කාලකාන්නින්ට ස්වාභාදහම දඩුවම් දෙනවාමයි පවුල් පිටින් හැදිගැවිලා යන්නම,හරි නීතියක් නැත්නම්
@deheminethsarani8790
@deheminethsarani8790 17 күн бұрын
ඔව්
@shiranikusumalatha709
@shiranikusumalatha709 16 күн бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට ❤️❤️❤️
@IndikaSudath-v5z
@IndikaSudath-v5z 17 күн бұрын
නීතිය අනිවර්‍යයෙන්ම ඉෂ්ට කරන්න මහජන ආරක්ෂක aemathi.තුමා.
@chandanafernando6477
@chandanafernando6477 17 күн бұрын
ජැක්සන් ඇන්තනී පොරක් නෙවෙයි, හොරෙක් , කැරියෙක්. ඹක අහිංසක කලාකරුවන් චන්දෙ කාලෙට එකතු කරල දෙශපාලකයන්ට පාවා දීල දෙශපාලනයෙන් දෙවල් ලබා ගෙන තමූන්ගෙ පවූල පොසත් කරපූ එකෙක්. පවූලෙ එවූන්ගෙත් ගන්න දෙයක් නෑනෙ ඉතිං. ලංකාවෙ මිනිස්සු දන්නවනෙ ජැක්සන්ගෙ පවූල ගැන. චන්දෙන් පස්සෙ අහිංසක කලා කරුවන්ට වැලෙ වැල් නැති කරපූ එකෙක්. බෑන ලොකු ටොක් දූන්නට ලංකාව දන්නව ජැක්සන් කැරිය ගැන. බොලට ඔය පල දෙන්නෙ ජැක්සන් තාත්ත කරපූව තමයි.
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 17 күн бұрын
වහා නීතිය ක්‍රියාත්මක කරනු, මොකද කිරි දෙන මවක්, දරුවට දින 18 ක් කියන්නෙ මවගෙ උනුහුමේම ඉන්න ඕනි, කරුනාකර සාදරණය සිද්ද කරන්න.
@rasindumatheesha9871
@rasindumatheesha9871 17 күн бұрын
මේක ඇත්තටම මට පෞද්ගලිකව සිදු උන සිදුවීමක් මටත් මෙවැනි සිද්දියක් උනා අපිට පාරෙ බැහැල නිදහසෙ යන්න බැහැ ඔවුන්ගෙ බලය අයුතු ලෙස පාවිචචි කරනවා මොහු සමාජයෙ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා ඔහුට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තියෙනවා නමුත් අපි කව්ද? කාටද මේ පිලිබද පැමිනිලි කරන්නෙ? පොලිසියටමද ?
@kavindubandara7172
@kavindubandara7172 17 күн бұрын
ජනාධිපතිනිට දැනුම් දෙන්න
@MaDu-h317v
@MaDu-h317v 17 күн бұрын
හරියට හරි..
@ArunWithanage
@ArunWithanage 17 күн бұрын
attha eakanam attha
@CMPUNK-z1g
@CMPUNK-z1g 17 күн бұрын
සිරා ඈ..
@MaDu-h317v
@MaDu-h317v 17 күн бұрын
@@rasindumatheesha9871 පොලීසියේ වුනු පලියට මිනිස්සුන්ට නීතියෙන් පිට පාට් දාන්න පොලිස් නිලධාරීන් ට අයිතියක් නෑ ...
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 17 күн бұрын
ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා
@edhirisenanayake1310
@edhirisenanayake1310 17 күн бұрын
මුන් ගන්ජා ගහලා ඉන්න ඇත්තේ,මානසික ලෙඩ්ඩු,පොලිස් පති තුමනී ඔබ තුමාගේ අවදානය යොමු වේවා,
@lahiruarosha5092
@lahiruarosha5092 17 күн бұрын
Ai ban ubala ඔහොම හිතින්ne...තමන්ට වුනාම therei....ආණ්ඩුව adalane..
@chandani9203
@chandani9203 17 күн бұрын
Polisiye aewnda ganja gahala Inna. Aeththe
@RasikaNiranjala-d7u
@RasikaNiranjala-d7u 17 күн бұрын
Pako meke ape rate nidase inna barida u to topi tama katu kana boallo polissiye
@ChamindaChaminda-q3v
@ChamindaChaminda-q3v 17 күн бұрын
හරිම වැරදීයි
@ranithakannangara5782
@ranithakannangara5782 17 күн бұрын
සිදුවෙලා තිබෙන දේ හරිම අසාධාරණයි
@priyangikanimali8671
@priyangikanimali8671 14 күн бұрын
වැරදි කරන මිනිස්සුන් නිදැල්ලේ නමුත් වැරදි නොකරන මිනිස්සුන්ට වද දේනෝ 😢😢😢 නිතිය අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතුයි❤ 👊
@shamithd9367
@shamithd9367 17 күн бұрын
ජැක්සන් ඇන්තනි පොරක්ද ? උත්තරය ඉතා සරලයි.. ඔව්.. පොරක්
@kathikathi426
@kathikathi426 17 күн бұрын
Yes that is true.
@padminijayamanna1799
@padminijayamanna1799 17 күн бұрын
එකෙන්ම ඒවගෙ පොරක් මේ මිහිපිට බිහිවෙන එකක් නෑ
@victoriasmedia2558
@victoriasmedia2558 17 күн бұрын
Ow
@nalinfernando7945
@nalinfernando7945 17 күн бұрын
Yakoo porak thamai.......
@Lakee-421
@Lakee-421 17 күн бұрын
අම්මප..
@SheebaWikramarathne
@SheebaWikramarathne 17 күн бұрын
ආණ්ඩුව අපහසුවට පත් කරන්න පොලිසිය මෙ වගෙ වැඩ කරනවද දන්නෙ නැ .එ ගැන සොයා බලන්න .
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 17 күн бұрын
Anduwa dinapu pahu wenida ..ape paththe depala hani patan gaththa niladarita wada karala pennanawa kiyala
@lahiruku
@lahiruku 17 күн бұрын
Ou Ou pala jvp karaya
@SadewOshada
@SadewOshada 17 күн бұрын
​@@lahiruku පල පල වස්සා😂😂
@evopowerbomb3862
@evopowerbomb3862 17 күн бұрын
මටත් හිතෙනවා
@LalithaChandrani-b4b
@LalithaChandrani-b4b 17 күн бұрын
ඔයාලට තියෙන්නේ හයියෙන් හුළඟක් හැමුවත් ආණ්ඩුව අපහසුවට පත් කරන භීතිකාව තියෙන්නේ😂😂😂😂😂
@madhushisewwandi623
@madhushisewwandi623 17 күн бұрын
මෙයාලා ප්‍රසිද්ධ නිසා, සල්ලි එහෙම තියෙන නිසා මේ විදිහට ප්‍රශ්න කරන්න, නඩු කියන්න, සාධාරණේ ඉෂ්ඨ කරගන්න පුළුවන්... හැබැයි සාමාන්‍ය මිනිහෙක්ට ඔහොම වුණොත් මොකද කරන්නෙ? ලොකු මිනිහට වගේම පොඩි මනුස්සයාටත් එකම නීතියම සාධාරණව තියෙන්න ඕන
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 17 күн бұрын
ඒකට එකමුතු වෙන්න ඕනී. ඇයි? බැරි?? නැගී සිටින්න අසාධාරණයක් දුටුතැන. මගේ නම්, ඇගේ මාළු නටනවා එහෙම ඒවා දැක්කම.
@madhushisewwandi623
@madhushisewwandi623 17 күн бұрын
@@ranjanikuruppu2586 මට නම් දැන් ලංකාවේ සේරම වැඩ තිත්ත වෙලා තියෙන්නෙ... බල්ලෙක්ට බුරන්න බෑ බල්ලො මරනවා වදුරො කරදරයි කියලා එහෙන් උන්ට වද දෙනවා අලි පන්නනවා (වගාවන් වලට හානි වෙනවා තමා උන්ගෙන්, හැබැයි ඒ මිනිස්සුන්ගෙම වැරදි නිසා.. විල්පත්තුව එළි කරනකල් කට පස්ස වහන් බලන් ඉදලා සත්තුන්ට ඉන්න කැලේ නැති වුණාම කන්න දෙයක් නැති වුණාම උන් කෑම හොයන් යනවා) උන්ව පන්නන්න නෙමෙයි,.. පුළුවන්නම් සත්තුන්ව ආරක්ෂා කරන්න වැඩ පිළිවෙළක් ගේන්න ඕන.. වන රක්ෂණය කරා නම් සත්තුන්ගෙන් මිනිස්සුන්ට මෙච්චර කරදරයක් නෑ.. මිනිස්සුම තමා සත්තුන්ටත් ඉන්න දෙන්නෙ නැත්තේ... එහෙන් රටේ නීතියක් කියල එකක් නෑ, අසාධාරණේ හැම තැනම.. මිනිහෙක්ට වචනයක් වැරදෙන්න බෑ කැති පොලු උස්සන් එනවා. මට නම් අප්පිරියයි..
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 17 күн бұрын
@ අනිවාර්යයෙන්ම. අහිංසක සත්තු මරණ එවුන්ට සොබාදහම නඩු අහයි. විශ්වාස කරන්න දිඨ්ඨ ධම්ම වේදනීය කර්මය කියලා එකක් තියෙනවා. ඒවයින් කිසිම කෙනෙකුට ගැලවෙන්න බෑ.
@AiDassanayaka
@AiDassanayaka 17 күн бұрын
​@@madhushisewwandi623ඒකනම් ඇත්ත පුදුම රටක් මේක😔
@chimanthamahanama8763
@chimanthamahanama8763 17 күн бұрын
පොලිසිය ඉතාමත් තුච්ච ලෙස, සැකපිට කියා මිනිසුන් කුදලගෙන ගොස් target Cover කරන එක වැඩි වෙලා තියෙනවා.. මේ නීතිය අනිවාර්යෙන් වෙනස් විය යුතුයි.. එක්කෝ පොලිසියට දැන උගත් බුද්ධිමත් මානුෂීය මිනිසුන් බඳවා ගතත යුතුයි. නැතිනම් පොලිස් නිලධාරීන් හට ලබා දී ඇති බලතල අඩු කළ යුතුයි
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН