ශිෂ්‍යත්ව විභාගය ගැන ගන්න තීරණය අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි | Neth News

  Рет қаралды 34,095

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 80
@shanikasamarakoon3017
@shanikasamarakoon3017 Ай бұрын
පළමු ප්‍රශ්න පත්‍රයෙ ප්‍රශ්න 3ක් පිට වුන නිසා නෙද කොමසාරිස්තුමා ප්‍රශ්න 40.න් ප්‍රශ්න 3ක් ඉවත් කර ප්‍රශ්න37කට ලකුණු දීම අනුමත කලෙ.... ප්‍රාර්ථනා කරනවා සර්ව සාධාරණ විමර්ශනයක් සිදු වෙවා!!! පුංචි පැටවුන්ට සාධාරණයක් වෙවා!!!!
@kelumroshan-kj7dm
@kelumroshan-kj7dm Ай бұрын
ලංකාවම දන්නවා උඹල දන්නෑ තාම පරීක්ෂණ පවත්වනවා ආයේ කොහෙද මේ ලංකාවට හරියන්නේ පුංචි ළමයි පව් හෙන ගහන ඕවට
@DilhaniDilhani-j6b
@DilhaniDilhani-j6b Ай бұрын
කැරකෙන පුටු,සීතල කාමර වලින් එළියට ඇවිත් බලන්න ලොකු ලොකු මහත්තුරු. ගම් වල දරුවන්ට හොද පාසලකට යන්න තිබුණ එකම මග ඇහුරුවා.දරුවන්ට සාධාරණය ඉෂ්ට වේවා.
@jayaniuthpala3545
@jayaniuthpala3545 Ай бұрын
අපෙ ලමයි අපිටත් වයිර කරනව....මෙ.... කාලක්න්නි විබාග නිසා
@Nevil-df2up
@Nevil-df2up Ай бұрын
මේ සම්බනදව දෙමාපියන් වන අපගේ අදහසනම් වැරදි කල අයට නැවත කිසිම විභගයකදි මෙවන් වන්චාවක් නොවෙන්නට දැඩි දඩුවම්දීම සිදුකළයුතුයි. හැබැයි නැවත මෙම විභාගය පැවැත්වීමට කටයුතු කරන්නේනම් අනුන් කළවැරදි වලට ළමයින්ට දඩුවම් දුන්නා හා සමානයි.මොකද එහෙම කියන්නේ අවුරුදු දෙකක් විතර මහන්සිවෙලා වෙලා විභාගයට මුහුණදීලා ඔවුන් සැහැල්ල වෙන්න හැදුවා පමණයි විභාගය නැවත පවත්වන්න වෙනවානම් පවු පුංචිපැටවුන්ට නැවත නැවත විභාග පවත්වන්න එපා.මේ පුංචි මනස විනාස කරලා අද්‍යාපනය අප්පිරියා කරලා විනාස කරන්න එපා.
@nilambaramadula1363
@nilambaramadula1363 Ай бұрын
සැබෑ දක්ෂයා අසමත් ගොඩට වැටිලා දක්ෂතා අඩු කෙනා සමත් ගොඩට වැටුණ ම සැහැල්ලු ද.. ඕනෑ ම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් වෙන්න අපේ පොඩි එවුන් ගේ ඔලුව හදමු.. වැරදි කාරයන්ට නිසි දඩුවම් දෙන්න ඕන.. විභාගය ආයේ ඕන.. එහෙම නොකළොත් තමයි දරුවන්ට දඩුවම් දුන්නා වෙන්නෙ.. සැබෑ දක්ෂය හරියට කරන
@harshanchathuranga3616
@harshanchathuranga3616 Ай бұрын
අහිංසක දරුවන්ට සාදාරනක් තමයි ඕන බුදු සරණයි
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
වරදක් නැත්නම් ප්‍රශ්න 3ක් අයින් කරන්නේ ඇයි ? වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.
@dammawansakotmale175
@dammawansakotmale175 Ай бұрын
ශිෂ්‍යත්ව පන්ති තහනම් කරා නම් ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා
@KusumRathnayaka64
@KusumRathnayaka64 Ай бұрын
පන්ති තියන්න ඕනේ නෑ මැඩම්......ශාක්ෂි තියෙනවනේ......ඒවා ගන්නකෝ.....CID...ය. හරහා...තොරතුරු. ඉල්ලන්න...සත්‍ය ම ඒවා ලැබෙයි. එතකොට
@SameeraSuranga-o2z
@SameeraSuranga-o2z Ай бұрын
පේපර් හොරකම් කරපු උන්ගෙ සියලු දේපල රාජසන්තක කර උන්ගෙ වියදමින්ම නැවත විභාගය පවත්වපිය ඕන්නන්.
@nilukagallage8482
@nilukagallage8482 Ай бұрын
අපේ දරුවන්ගේ ජිවිත එක සෙල්ලම් කරන්න එපා. විභාගය නැවත පවත්වන්න.
@W.udayangani
@W.udayangani Ай бұрын
විභාගය නැවත තියන්න. පොඩි දරුවොන්ගෙ අහිංසක මනස එක්ක සෙල්ලම් කිරීමක් මේක. සමහර දෙමව්පියන් එක පැත්තකින් දරුවන්ට පීඩනය දෙනවා. වගකීමකින් කරන්න ඕන දේවල් මේ දේවල්, පව් පොඩි දරුවෝ. කන්න බොන්න අමාරු කාලේ දෙමව්පියන් කොයි තරම් අමාරුවෙන්ද ළමයින්ව අතිරේක පන්ති යවලා ළමයින්ව මහන්සි කරලා උගන්නලා මෙහෙම උනාම.. මේ තරම් අමාරුද වැරැද්ද කොතනද කියල හොයා ගන්න🤔 පස්සෙ වැරදි කාරයින්ව හොයන්න, මුලින් විභාගය නැවත තියන්න. නැත්නම් හොයනවා කිය කිය කාලය යවයි, අන්තිමේ හොයාගත්තු වැරදි කාරයෙකුත් නෑ.. පැටව්න්ට සාධාරණයකුත් නෑ
@SinhalaDubmovies-uf9lx
@SinhalaDubmovies-uf9lx Ай бұрын
නැවත විභාගය පවත් වන්න, එතකොට නිවැරදිව විභාගය ලියපු කිසිම දරුවෙකුට අසාදාරනයක් වන්නෙ නෑ.
@dewindakodikara30
@dewindakodikara30 Ай бұрын
නැවත විභාගය තියන්න
@AnushkasrimaliAbeysinghe
@AnushkasrimaliAbeysinghe Ай бұрын
අපේ දරුවන්ට නැවත විභාගක් ඕනි
@didulamodification2023
@didulamodification2023 Ай бұрын
විභාගය නැවත් ඕන
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
නැවත තියලා , ආයි පිටවුනොත්,,,😢😢😢
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge Ай бұрын
Aya pita wenna, prashna nam kadulu pita wenna amaru wela ei.😂
@NuwanRamanayaka-iv2gw
@NuwanRamanayaka-iv2gw Ай бұрын
තාම වාර්තා උනෙ නැද්ද පේපර් එක පිටවෙලා කියලා...හදිස්සියක් නෑ...හිමින් හොයාගන්න ..කමක් නෑ....හැමදේම වාර්තා වෙලා....මොන මගුලක්ද කරන්නේ...පොඩි දරුවන්ට මෙහෙම කරපු එ ගුරුවරුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්න ...එහෙම කලොත් නැවත මෙහෙම නොවේවී..
@DarshaniPriyanka-y5l
@DarshaniPriyanka-y5l Ай бұрын
විභාගය නැවත තිබිය යුතුයි
@kumariekanayaka8478
@kumariekanayaka8478 Ай бұрын
අහිසක දරුවන්ගේ බලාපොරොත්තු කඩ කරන්න එපා සාදාරනයක් කරන්න පුංචි පැටවුන් ට
@KrishanthiPathiraja-u1r
@KrishanthiPathiraja-u1r Ай бұрын
නැවත තියන්න ඕන
@AsankapredeepKumara
@AsankapredeepKumara Ай бұрын
සීතල කාමර වලින් එලියට ඇවිත්, මිනිස්සු අතර ඉදල බලන්න,එතකොට දැනගන්න පුළුවන් වෙයි,ඔය විභාගය එපා කියන්නේ ඇයි ද බලන්න
@nerangasamarasinghe3034
@nerangasamarasinghe3034 Ай бұрын
සංකල්පය මත පදනම්ව ගැටළු විසදන බව නොදන්නා කොමසාරිස් බබා..
@memesbro177
@memesbro177 Ай бұрын
මුලු රටම දන්නවා ලොකු අය දන්නෑ😅
@uab2936
@uab2936 Ай бұрын
කාලකණ්ණි විභාග දෙපාර්තමේන්තුව! දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. තමන්ගේ දරුවෙක්ට වුණා නම් තේරෙයි වේදනාව😢
@nerangasamarasinghe3034
@nerangasamarasinghe3034 Ай бұрын
නැවත විභාගය පවත්වන්න..ඒක තමා හොදම විසදුම.ප්‍රශ්න 3ක් පිට වෙලා කියලා පිලිගන්නවා නම් ඉතිරි ටිකටත් සාක්ෂි ලැබිය යුතුමයි. කලින් දවසෙ ලියලා ආවෙ කියන ළමයි ඉන්නවා නම් paper එක.තවත් මොන කතාද? පරීක්ෂණ වල ප්‍රතිඵලය paper පිට වෙලා කියලා තමයි.එහෙම නෑ කියනවනම් බොරු.මෙච්චර සාක්ෂි තියෙද්දී.
@inokarohini628
@inokarohini628 Ай бұрын
Ape අහිංසක දරුවන් ta සාධාරණ yak කරන්න
@SarathKodithuwakku-uf5ku
@SarathKodithuwakku-uf5ku Ай бұрын
නිලධාරීන් නොදැන සිටියට මුලු රටම දන්නවා පේපර් පන්නපු එක. ඉතා ඉක්මනින් සාදාරන පරීක්ෂණයක් කර අපේ අහිංසක දරුවන්ට සාදාරනයක් කරන්න . නැවත ව්බාගය තබන්න
@chamikaushi6046
@chamikaushi6046 Ай бұрын
Exam eka aya ikmanin thiyanna😢
@kanthimanike9867
@kanthimanike9867 Ай бұрын
Sisyatwa විභාගය අහෝසි kala utuya
@malanichithralatha60
@malanichithralatha60 Ай бұрын
අහිංසක දරැවන් පිඩනයට ඇද නොදමන්න.නිලදාරින් ගේ පව් දරුවන් ගෙන් සෝදන්න එපා.
@jayaniuthpala3545
@jayaniuthpala3545 Ай бұрын
අනෙ....ආයෙ....නම්...එපා...😢😢😢😢😢😢😢😢😢😢😢😢කරුමයක්...
@vinokapriyangani8584
@vinokapriyangani8584 Ай бұрын
සිංහයො ඉන්න ඕනෙ තැන්වලට හිවල්ලු දාපුවම ඔහොම තමයි.
@chamikairesha1465
@chamikairesha1465 Ай бұрын
කරනදෙයක් ඉක්මනින් කරන්න . ළමයි පව්
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd Ай бұрын
ව්බාගය වෙනුවෙන් පේනි සිට්න සියලුම දරුවන්ට සදාරනයක් ව්ය යුතුයි.ව්බාග පේපර.පිට්ව්ම් ව්බාදේපාර්මේන්තුවට ලැජ්ජාවකි..මුදල් නිසා ව්නාසන වේන. දරුවන්ගේ ජිව්ත
@deshanisilva4891
@deshanisilva4891 Ай бұрын
ඔය ඉහලම පුටුවල ඉන්න අයට දඩුවමක් නැද්ද? හැමදාම exam එකක් තිබුනොත් paper එක පිටවෙනවා. එකට ඔය ඉහලම පුටු වග කියන්න ඕන. එයාලටත් දඩුවම් දෙන්න ඕන. අහිංසක පුංචි පැටව් තමයි අවසානේ තැලෙන්නේ. ආයේ exam එපා. දරුවෝ මරවන්න බෑ ආයේ.
@SamathKumara-u9x
@SamathKumara-u9x Ай бұрын
කරන දෙයක් හරියට කරන්න මොනවා කරත් පුංච් පැටව් පව්
@AnuradhikaErandi
@AnuradhikaErandi Ай бұрын
Un ge සියල්ලම රාජ santaka කරන්න unge සල්ලිවලින් exam නැවත tiyanna.
@Chamaraindunil-oe7bp
@Chamaraindunil-oe7bp Ай бұрын
විභාගේ හෝ පිටවූ පේපර් ඒක තියන්න ඕනේ මම කෑම ගත් කඩදාසි බැක් වලත් ඔය පිට වුනු ප්‍රශ්න වලට බෙහෙවින්ම සමාන ප්‍රශ්න 4තියනවා මම සාමන්‍යන් ඇහිදින පත්තර කැල්ලක් වත් නොබලා විසිකරන කෙනෙක් නෙවෙයි දරුවන්ට වුවමනාවක් වෙයි කියලා හිතුනොත් කොපි ගහලා ගෙනත් දෙනවා එහෙම ලැබුණු ප්‍රශ්න 4තියනවා මම ඒවා අපේ දුවගේ සර් ට යැවුවා මගේ දුව ගේ ඒ ප්‍රශ්න 3ම හරි
@Chamaraindunil-oe7bp
@Chamaraindunil-oe7bp Ай бұрын
අපි පුංචි කාලේ ඉඳන් ලකුණ 200 බැලුවේ ඒක 192 වෙලා බැහැ දරුවෝ රටේම ම දරුවෝ අපේ දරුවෝ අවුරුදු 3 මහන්සි වෙලා අනාවර්ණ 10 වැඩිය ලියපු එකේ තවත් පේපර් 1,2 ලියන්න බැරි කමක් නැ
@salad-oo9to
@salad-oo9to Ай бұрын
අධ්‍යපනයට වගතුගක් වෙයිද ඉතින් ..දැක්ක ගමන් පේනව
@prasannaranathunga4517
@prasannaranathunga4517 Ай бұрын
මොනවද පේන්නෙ ..😅😅😅උබේ කුපාඩි හිතද..😂😂😂
@nimeshdhananjaya2835
@nimeshdhananjaya2835 Ай бұрын
Aphu exam thiynna
@kanthimanike9867
@kanthimanike9867 Ай бұрын
ලංකාවේ etek මෙතෙක් පහල උනු ආදරණීය නිහතමානී අව්‍යාජ රාජ්‍ය නිලධාරී මහත්තයා මහින්ද ඩේසප්ප්‍රිය
@gunawardanaprebath1783
@gunawardanaprebath1783 Ай бұрын
කවුරුවත් බොරු කරන්න එපා හෙන ගහයි
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Ай бұрын
හැමදාම විභාග වලට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවාම්‍යි ගුරු හොරු නැතුව ගුරුවරු එකතුවෙලා පේපර් හැදුවා නම් හොදයි
@jathungeanura9297
@jathungeanura9297 Ай бұрын
Aye exam eka tiyanna
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
රට පුරාම ඔය වගේ හොරු ඉන්නවා
@rajekanayomi2698
@rajekanayomi2698 Ай бұрын
Ape daruvan pau deiyane ayalata manasika pidanayak ayeth exam thiyanava kiyanne aka loku asadarayak pataunta ane sir ape lamaita sadaranayak ekmanata etu karanna🙏🙏🙏
@arunawijethunga2400
@arunawijethunga2400 Ай бұрын
Madam wats app ayathanayen thorathuru ganna ape daruwo paw.
@AnuradhikaErandi
@AnuradhikaErandi Ай бұрын
Etakota කොහොමද psper eka එළියට awe?
@SinhalaDubmovies-uf9lx
@SinhalaDubmovies-uf9lx Ай бұрын
ලංකාවේ හුගක් අය කා.කා.ස ඉඳලම කරන්නෙ හොර වැඩ සල්ලි වලට,
@piyasenagamage1347
@piyasenagamage1347 Ай бұрын
Exam Eka nawatha pawathwiya huthui.
@vijithgunasekara8572
@vijithgunasekara8572 Ай бұрын
DARUWANTA SADARANE KARANNA
@kanthimanike9867
@kanthimanike9867 Ай бұрын
Pita sakwala kenek wagei😢
@thushanikarunarathna6501
@thushanikarunarathna6501 Ай бұрын
Prasna 3k witarak pita wela kiyanne kohomada kauda danne hariyatama prasna kiyak pita pelada kiyala 2weni pepar akath oya widihatama denna athi paw ape lamai
@dilsharasayara673
@dilsharasayara673 Ай бұрын
Vibagaya nawata tiyanna
@manorijayathilaka987
@manorijayathilaka987 Ай бұрын
Mn thawa deyak dakinawa.newatha daruwanta paper eka liyanna beha kiyanne 15 passe lamainge denuma mkthma nedda.ekath hari vihiluwak.
@PiyumiChandrika
@PiyumiChandrika Ай бұрын
Mge puthath exam liwa awanswama Eya exam liyala get eken iliyta ankotama kiyagena awe ammme Mn hodata liwa mta 160 wage athi ammme kiyagena ithin mge daruwa 200 200 nethiwa athi ath mge daruwa pass wenna weda karala athi mta vishawasay tawa deyak awanka liyapu lamayita meka asadaranayak Papar pita wela tiye nm ewa pita karapu guruwarunta ihalana daruwam laba denna Anika mal wage daruwange hith hari ahinasakay ayaeth e lmainta exam ake pidanaya Danna apa
@PradeepKumara-g2y
@PradeepKumara-g2y Ай бұрын
Neth nivus eke chanal eket ada 2024.9.20..adhat cempwn denvim danawana vijadasage .eka nithivirodineda
@NalinGaya
@NalinGaya Ай бұрын
Lamai manasika leddu karanawa.
@AnnoyedCherryPie-ry3ct
@AnnoyedCherryPie-ry3ct Ай бұрын
Please keep the exam again
@indikasemasinghe5043
@indikasemasinghe5043 Ай бұрын
labbeta tibba atha pulata nothiyaida??? ai prasna 3k gatte?..ithuruwa ?/
@plantationapi819
@plantationapi819 Ай бұрын
munta exam ekak thiyaganna be nodakin
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 Ай бұрын
yako de ape policeyata owakaranna puluwn weida minihooo
@sayurivihansa5976
@sayurivihansa5976 Ай бұрын
Prshna 3k iwath karanne ee horakama aththa hindaa noweeda
@manorijayathilaka987
@manorijayathilaka987 Ай бұрын
Puduma vikarayak .exam 1k thiyanna beha papers pita wenawa.mewa nawathwanna beri nm wedak neha.exam rajakari walata adala pudgalayin lejja wenna.tearm test 1k Wath thiyaganna puluwanda.prasna 3k aien karanne paper eka pita wela nisa nemaida.wedak nokarapu lamai pass wei.lamainge lama kalaya vinasa karana exam eka nawaththwala danna.oken dakshayo hoyanna beha.roboola bihi wenne pody kale edanma purudu wenne anika abibawa ediriyata yanna.e hinda sisathwaya kiyana exam eka aien karanna
@chamindabandara-q6r
@chamindabandara-q6r Ай бұрын
Podi lamaita Sadaranayak karanna
@SurangaSameera-pc6zy
@SurangaSameera-pc6zy Ай бұрын
Daruwanga anagath sallam kala ekai mh sallam kale mona demhapiyak kamth daruwa gama school nagara school yanawata ayata odama thothanna seswaththa wibagaya ath dan mh una deth ekkala apa daruwanta asadarnayak wala tiyanna ath mamanam kiyanna ayath wibagayak one na daruwanta mhannsa aul wala danatamath ayath wibaga tiyada kiyala asadarnaka karapu untanam odak wanna na ath mhwata ainsaka daruwo pali ne oda tiranayak ganna madam
@plantationapi819
@plantationapi819 Ай бұрын
ammala pau
@wmanurudda8286
@wmanurudda8286 Ай бұрын
Ane daruwo pau adaruwo dan harima sathutin sallam karamin nidahasa innawa wibahage iwarai kiyala nawathath thiyala daruwo pidanayata path karanna epa.weradi karuwanta daduwam deanna.daruwo kathath oya lakunu tika laba Deanna.
@chathuranipriyangika6567
@chathuranipriyangika6567 Ай бұрын
Thopi okkoma horu
@piyuminikeshala3308
@piyuminikeshala3308 Ай бұрын
Thava th, oualata, mona ada, ona, oua,la, aththA, tata, gahanna, hada na, apa, ava, oua laga, lamaita th, balapanava
@skceducation1982
@skceducation1982 Ай бұрын
නැවත විභාගය තියන්න
@wmanurudda8286
@wmanurudda8286 Ай бұрын
Ane daruwo pau adaruwo dan harima sathutin sallam karamin nidahasa innawa wibahage iwarai kiyala nawathath thiyala daruwo pidanayata path karanna epa.weradi karuwanta daduwam deanna.daruwo kathath oya lakunu tika laba Deanna.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 196 МЛН
🔴 Monara Today @ 9 | 2024 - 11 - 10
Monara Today
Рет қаралды 130
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН