KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Neth fm Unlimited History Sri Lanka 136
1:22:34
The New History 09
1:18:42
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
VIP ACCESS
00:47
Beat Ronaldo, Win $1,000,000
22:45
Chain Game Strong ⛓️
00:21
Neth Unlimited History Sri Lanka 135
Рет қаралды 15,752
Facebook
Twitter
Жүктеу
1
Жазылу 266 М.
Neth FM
Күн бұрын
Пікірлер: 74
@SLANYTUBE
2 жыл бұрын
හැමදාම බලන වැඩසටහනක්.. දිගටම කරන්න.. Radio එකේ සැහෙන පිරිසක් අහනවා මේක. බහුභූත ටෙලිනාට්‍යවලට වඩා කොච්චර වටිනවද ඉතිහාසේ ගැන අහගෙන ඉඳිද්දී.. මේක ආයෝජනයක්..
@wasanthapushpakumara2150
2 жыл бұрын
මමත් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් දුශයාබාධිත කෙනෙක් අද ආබාධිත අය ගැන අගය කිරීම ගැන ස්තුතියි
@shamaliw
Жыл бұрын
Ane uba uganwana etihasaya dhanaganna lamai manda buddika wenawa..me tharam watena manussayek uta apahasa karanna epa yako
@prabatheroshan1311
2 жыл бұрын
ස්තූතියි නෙත් fm සහ රාජ් සර්ට අපිට අපේ ඉතිහාසය ගැන තේරෙන විදිහට සහ අහන් ඉන්න පුළුවන් විදිහට කියල දෙනවට 🙏🏻🙏🏻🙏🏻.
@priyaranjanafernando9899
2 жыл бұрын
ස්තූතියි ඔබ දෙදෙනාටම !
@SumanaBandara-wu4jt
6 ай бұрын
ස්තුතියි
@ruwangunawardana9829
Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි
@KingsleyKodagoda
9 ай бұрын
Thank you sir and to Nuwan also for bringing our history in a different perspective.
@roshanpradeep5890
2 ай бұрын
Great programme I am watching continously
@jagathkumarasena3070
Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්
@proposal2469
Жыл бұрын
Excellent programme
@sumedathamel8820
2 жыл бұрын
අති විශිෂ්ට පැහැදිලිකිරිමක්.ස්තුතිය😘😘🙏🙏
@faizalcolombo
Жыл бұрын
Great 👍
@බස්ණායක
2 жыл бұрын
අඩම්බරයි 🇱🇰🇱🇰
@samje9042
2 жыл бұрын
Thanks you , both of you Sir & Nuwan 🙏
@dineshsanjeewa4034
2 жыл бұрын
Always a great program.
@NalikaKumari-cy7ft
7 ай бұрын
විශාල කරදරයක්නෙ මේ නම් 😃 ඉස්කෝලෙ යන කාලෙ නම් කටපාඩම් කළා. විභාගෙ ලියල ඉවර වුණාට පස්සෙ ඉලක්කම් මතක නෑ. නම් විතරයි 😃 වෙන නම් තිබිල නැද්ද යකූ ඒ කාලෙ. ඇත්තටම මේ කතා අහනකොට අපි ආයෙම පාසල් කාලෙට, දහම් පාසල් කාලෙට යනව. අද ළමයින්ට ඉගෙනගන්න කොච්චර පහසුද. ඒ කාලෙ අපි පුස්තකාලෙකට ගිහින් පොත් පෙරළ පෙරළ දේවල් ඉගෙන ගන්න මොන දුකක් වින්දද.
@bosewanapadanama9613
Жыл бұрын
මම ඇලපත්ගම ඤාණරතන හාමුදුරුවෝ, මටත් ආසයි අපේ සර් එක්ක සිගිරියෙ හෝ වෙනත් ස්ථානයක කරන වැඩ සටහනකට සම්බම්ද වෙන්න
@tharakasiri
2 жыл бұрын
As great as it could be. Cheers from a Damabadeniya man. Thanks
@nilangapushpakumara4124
Жыл бұрын
👍
@ashaniroshini8014
4 ай бұрын
👍👍👍
@deleepmangaldesilva9414
Жыл бұрын
ඔබතුමන්ලා මේ ගෙනයන වැඩපිළිවෙළ ඉතා අගයමි. කණගාටුව ඇහැලියගොඩ ගුරුපියා වැනි තිරිසනුන් අතුගා මිහිදන් කලයුතුයි.
@nalindaweerathunga2412
8 ай бұрын
⭐️
@badculture2023
8 ай бұрын
පාත්‍රා ධාතුව පිළිබඳව රාජ් සෝමදේව සර් දීපු උත්තරෙන්ම තේරෙනවා බුදුන් කියන්නේ ඉන්දියාවෙ එක්කෙනෙක් නෙවෙයි කියලා
@samithasamarathunga9252
2 жыл бұрын
Great ❤
@lalithkumara5544
Жыл бұрын
👏👏👏👏👏👏
@aza9994
2 жыл бұрын
👏👏👏👏
@fernandoliyanaarachchigeju9206
Жыл бұрын
සම්මානනීයයි.
@123thruth
2 жыл бұрын
මහාචාර්යවරයා ඉතා නිහතමානී බව පෙනේ
@shiranifernando9855
Жыл бұрын
❤🎉
@piyadigamageindika1317
2 жыл бұрын
රාජ් ආචාර්යතුමා සහ නුවන් සොයුරාට ස්තුති හා ආසිරි පතමින් මේ අහන්නේ නුවන්, මා වෙනුවෙන් අපේ ආචාර්යතුමාගෙන් අහලා කියන්න පුළුවන් ද, "චූලවංසය " යි කියන්නේ " මහාවංසයේ " උප කොටසක් වන කෘතියක් ද? වෙනම ම එකක් ද ? එය ගැන හදාරන්න කැමති කෙනෙකුට අප එය හඳුන්වා දෙන්නේ කොහොම ද?
@nilminihewa1106
2 жыл бұрын
තේ කඩන මිනිස්සුට වැඩිපඩි දීලා ඉගෙන ගෙන ඉදිරියට ආවොත් වෙන්නේ එහේ ඉන්න ඔය තක්කඩි දෙමළ දේශපාලකයෝන්ට යන එන මන් නැති වෙනවා. ඒ මිනිස්සුන්ට ඉන්න තැන දුන්නු හින්දා අඩුපාඩු බලන හින්දාලු පඩි වැඩි නොකරන්නේ . හරි නම් කරන්න ඕනෑ වතු වලින් එයාල ඉවත් කරලා කැමති විදිහට එලියේ පදිංචි වෙලා කැමති නම් උදේ හවස වැඩට එන්න සලස්වලා ස්ථිර පොදු වැටුපක් නියම කිරිම අනිත් මිනිස්සුන්ට වගේ එ මිනිස්සුන්ට කැමති විදිහට ජිවත් වෙන්න දුන්නා නම් ඔය වතු කාරයින්ටත් තේරේවී, ඒ මිනිස්සුන්ටත් තේරේවී.
@ranilcp1
5 ай бұрын
🙏
@lakshmiemendisgunasekera4555
Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷
@nilminihewa1106
2 жыл бұрын
අනේ නුවන් පුළුවන් නම් ඉන්දියාවට දඹදිව , කිව්ව කියලා සදහන් අතිතයේ මූලාශ්‍ර ගැන කියන්න කො. දැන ගන්න
@virajyatawara3362
Жыл бұрын
I loved that joke Puthu, I was dreaming of having or writing a love letter . Here’s a story how intelligence can give heartfelt satisfaction 😅
@shalineewijayasinghe-ji5ou
Жыл бұрын
🎉
@harshaudayanganarh3386
Жыл бұрын
තේ දලු නෙලන මිනිස්සුන්ගේ ජිවිතේ හරිම දුශ්කරයි.. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට විදුලිය දෙන්නෙ නා හාම්පුතාලා...ඒ මිනිස්සු tv එක බලල රෙඩියෝ එක අහලා ලෝකය දකී කියලා.. ඔන්න ඔහොමයි ඒ මිනිස්සුන්ගේ ජිවිත.. හවසට නෝනයි මහත්තයයි එකට මතැපැන් බීලා ගහමරාගන්නවා.. අන්ත දුක්කිතයි ඒ ජිවිත..
@bamunuachchigenalindhammik4394
2 жыл бұрын
✨🙏
@thishu11
2 жыл бұрын
❤
@sudathbandara9745
2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@neranjanlakmal8267
2 жыл бұрын
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍
@WalpolaWalpola-c4f
5 ай бұрын
කුප්පමේනිය මුල.
@salitharajamuni4911
2 жыл бұрын
❤️❤️
@chathurangawanniarachchi
4 ай бұрын
මම දන්න විදිහට අරාබි භාෂාවෙන් රජතුමාට කියන්නේ 'මලික්' කියලා
@ruwanthikanadeeshani5959
2 жыл бұрын
💕
@GAMEBOY-fu9pc
Жыл бұрын
Wadu wada ahenawa
@senaniabeynayake2596
Жыл бұрын
ඒ විදුහල්පතිවරයා උසාවියට ගෙනයා යුතුයි ඒ හිතා මතා කරපු අපරාදයක්
@nilminihewa1106
2 жыл бұрын
දැන ගන්න කැමති උඩරට ගිවිසුමේ හරියටම තිබුනෙ ඒ ඔක්කොම දෙමළ අත්සන්ද කියලා 😀 එතැන තෙලිගු මලයාලම් කන්නාඩ තිබුනේම නැහැද? චෝල, චේල පාන්ඩ්‍ය කියන්නේ දෙමල විතරක්මද?😀 එතකොට චෝල ,චේල පාන්ඩ්‍යන්ට තෙලිගු මලයාලම් කන්නාඩ අයිති වෙන්නේ නැහැද එතකොට එයාලගේ රාජධානි මොනවාද? දකුනු ඉන්දීය ආක්‍රමණ හරහා මේ රට පාලනය කිරිම දෙමල පාලනයන් ලෙස ඉලිප්පීම හරිද?😀
@surendrapradeep1914
Жыл бұрын
පාත්‍ර දාතුව කොහෙද තියෙන්නේ කියලා කීවෙ නැහැ ,පසුව හරි කියන්න
@lalithjayasinghe7636
2 жыл бұрын
L.yaya 😊
@upaliwijayananda9507
Жыл бұрын
danuth AL lamayi iskoole yanne naa iskoolawala AL panthiwala guruwaru ugannane nathi nisa
@tabavitaasanka9095
Жыл бұрын
Obetuma sithaweka rajedaniya gana wadasatehanak keranneko api harima asawen balanna
@KasyapaPerera-nm7tl
11 ай бұрын
Historical materialism of Karl Marx
@lalithlalith6912
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💎
@chamilanandani2242
2 жыл бұрын
විදුහල්පති lage dekma nam madi thama den kale
@ShaanAmith-mf7xh
2 жыл бұрын
රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා
@anurakodituwakku4676
Жыл бұрын
I think you are one of them.
@pushpadissanayake7527
7 ай бұрын
So I think
@udayasiriwardhana1037
2 жыл бұрын
1856 වගේ කාලයේදි සම්මත කල කම්කරු පනතට අනුව ඉඩම් වලින් පැනලා යන කම්කරුවන්ට දඬුවම් කිරීමේ බලය හාම්පුතාලට හිමිවෙනවා ,ඒ අනුව ඉන්දීය කම්කරුවන් පඩි ගැන කතා කළොත් හාම්පුතාගෙන් හිමිවන්නෙ දරුණු සපත්තු පහරකි , 1980 දක්වා කාලයේ පවා ධනවත් ගෙවල් වල වැඩට සේවකයන් 20 ක් විතර හිටියා පඩි රහිතව වැඩ කරමින් , එයාලට ලැබුණේ කෑම ටික සහ ජීවත් වෙන්න කුඩා නිවසක් ,
@srimamangalika9684
2 жыл бұрын
@@WISHWABROVIDEOS කවුරු කොහෙම කිව්ව ත් පක්ෂ වටා එකතු වෙන පිරිස වැඩියි ඇයි කුනු කන්න පුරුදු වෙලා. ජනතාව තවම නිර්පාක්ෂික වී නැති නිසා එකතු වීම අඩුයි සත්‍ය ට තැනකුත් නැත මෙ ගැන කාට කියම් ද
@thiranthirupasinghe6048
2 жыл бұрын
👃👃👃💓
@ShaanAmith-mf7xh
2 жыл бұрын
මේ මහාචාර්ය වරයාට අනුව අපි තමයි මිනිස්සු අපිට වැඩියේ ලොකු කව්රුත් නැහැ.
@janakure5276
Жыл бұрын
Parana baila 2500 ammoo athi appa... Attha katha karamu.
@nilminihewa1106
2 жыл бұрын
පුරුසපුරය කියන්නේ මොන භාශාවෙ වචනයක්ද? පෙශාමෝර් වල තියෙන්නේ පාත්‍රාවක් නම් බුදුන් පින්ඩපාතේ යද්දි අලියෙකුත් පස්සෙන් ගිහින් ඇති ඒක උස්සාගෙන යන්න 😀 ආ නාලාගිරි ඇතා උන්න හින්දා වෙන්න ඇති ඒක පාත්‍රාව කියලා ඔය උගත්තු කියන අය පිලිගන්න ඇත්තේ 😀
@wijesenamatharaarachchi824
7 ай бұрын
සමහරවිට බුදුන් කාලයේ හාමුදුරුවරුන්ට කෑම රැ්ස්කර තියපු පාත්රයක්ද වෙන්න බැරිද උදාහරනයක් නමි අද බුෆේවල කෑම තියන දේවල් වගෙ
@nilminihewa1106
7 ай бұрын
@@wijesenamatharaarachchi824 බුදුන් විතරක් නෙවෙයි ආගමික ශාශ්තෘ කෙනෙකුට උන්නේ . ඒකේ තියෙන්නේ අරාබි අකුරු වගේ දෙයක් . ඕක බෞද්ධ වත් ජයින වත් එකක් නෙවෙයි
@rajitha369
2 жыл бұрын
කෝ නුවන් 3වන පරාක්‍රමබාහු ?
@wishvaprabhath3405
2 жыл бұрын
@anomakumuduni6266
11 ай бұрын
❤❤❤
@TharinduRukshan-wi5th
10 ай бұрын
❤
1:22:34
Neth fm Unlimited History Sri Lanka 136
Neth FM
Рет қаралды 11 М.
1:18:42
The New History 09
Neth FM
Рет қаралды 463
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
1:26:12
Neth fm Unlimited History Sri Lanka 137
Neth FM
Рет қаралды 9 М.
1:23:13
රුවන්වැලිසෑයට අත්තිවාරම දැමු හැටි Raj Somadeva | Unlimited History Episode 36
Neth FM
Рет қаралды 37 М.
1:18:58
Neth fm Unlimited History Sri Lanka 140
Neth FM
Рет қаралды 9 М.
1:21:30
Neth Unlimited History Sri Lanka 130
Neth FM
Рет қаралды 8 М.
1:23:39
Neth fm Unlimited History Sri Lanka 139
Neth FM
Рет қаралды 11 М.
31:31
කාලිංග මාඝ කාගේ කවුද | Kalinga Magha | கலிங்க மாகன் | Neth Fm Unlimited History Sri lanka 129 - 01
NU1's VLOG
Рет қаралды 24 М.
1:21:51
Neth fm Unlimited History Sri Lanka 138
Neth FM
Рет қаралды 9 М.
1:24:58
Neth Fm Unlimited History Sri Lanka 142
Neth FM
Рет қаралды 8 М.
27:46
ප්‍රමිලා බිසව කාගේ කවුද ? | Queen Pramila | Neth Unlimitad History 183 - 03
NU1's VLOG
Рет қаралды 18 М.
1:20:25
Neth fm Unlimited History Sri lanka 108
Neth FM
Рет қаралды 10 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН