කාලිංග මාඝ කාගේ කවුද | Kalinga Magha | கலிங்க மாகன் | Neth Fm Unlimited History Sri lanka 129 - 01

  Рет қаралды 23,854

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 257
@alvionplus4520
@alvionplus4520 Ай бұрын
ගොඩක් ස්තුතියි මහාචාර්යතුමනි ❤❤❤
@aanandhajayalath5313
@aanandhajayalath5313 2 жыл бұрын
මෙවිවටත්...දෙන්නේ නැති...කමන්ටස් ..මොකටද ...කමන්ටස් නෙවෙයි පන වුනත් දෙනවා ..මැරෙන් නැත්නම් ..😁....සෝමදෙව මහත්තයා සංචාරක දෙපාර්තමේන්තුවෙි....ඉන්න බවක්....දැනුවත් වුනා ..🙏🙏🙏....සන්තොසයි ..සර්....👍💪💪💪💪....ඔබතුමා ගේ.....අසමසම...දැනුමින් ....අපිට ..මග පෙන්නන්ඩ ....මමත් සංචාරක මග පෙන්වන්වෙක්...........
@9roamandrelish
@9roamandrelish Жыл бұрын
❤️
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Ай бұрын
මම දැන් තමයි ඉතිහාසය නිවැරදිව ඉගෙන්ගන්නෙ. බොහොම ස්තුතියි ඔබ දෙපොලටම. ❤❤❤
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
මහත්තයා හරිම නිහතමානි.කතා කියලා දෙනව.හරිම ලස්සනයි.නුවන් ඔබත් හරිම දක්ෂයි.පින්.තව ඉදිරියට යන්න.සුභ පැතුමි😀😀😊
@bunnybro7392
@bunnybro7392 2 жыл бұрын
ලංකා කියන වචනයේ ඉතිහාසය ගැන විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතියි. ❤️✨️
@NoMadLKofficial
@NoMadLKofficial 6 ай бұрын
ඉතාමත් වැදගත් 💙
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌳🌻🌳🌻🌳🌻🌳🌻🌻🌻
@gradewicelk6699
@gradewicelk6699 10 ай бұрын
ලංකාවට මෙපමණකාලයකට සිදුකල මහා විනාශය සිදුකල කාලිංග මාගට හෙන ගසත්වා
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
බොහෝ දේවල් ඉගානගත්තා.ඔබ දෙපලට බුදු සරණයි.
@sadunidilrukshidasanayaka2315
@sadunidilrukshidasanayaka2315 2 жыл бұрын
වැදගත් වැඩසටහනක්..👍🙄
@kalawanejayasekara2164
@kalawanejayasekara2164 7 ай бұрын
ඉතා සාර්ථක වැඩ සටහනක්!
@chitrapieris7766
@chitrapieris7766 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
කොනාරක් වල හිරු දේවාල තාක්ෂණය අතින් ඉතාම ඉහල නිර්මාණයක්...සුර්‍ය්ය ආලොකය ගැන ,සුර්‍ය්යා ගේ ලක්ශන නිර්මාණයට එකතු කරපු නිර්මාණයක්...හෙවනැල්ල අනුව වෙලාව නිවැරදීව කිව හැකි ගල්කැටයම් නිර්මාණ බොහොමයක් මෙහේ තියනවා
@InokaDesilva-d5e
@InokaDesilva-d5e 9 ай бұрын
Mama soma.deyvi
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 2 жыл бұрын
Thank you sir
@gayanthennakon7327
@gayanthennakon7327 2 жыл бұрын
අදත් ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
දැං ලක්ෂපතියෙක් ❤️
@dnncnvcncjv8674
@dnncnvcncjv8674 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක්
@diyathgannoruwa78
@diyathgannoruwa78 2 жыл бұрын
Thank you for sharing unlimited knowledge.
@nipuntheekshana6817
@nipuntheekshana6817 2 жыл бұрын
bohoma sthuthi oba depalatama ❤❤❤
@priyangajayasuriya4358
@priyangajayasuriya4358 2 жыл бұрын
Very good. Learned lot
@thilakaastro5861
@thilakaastro5861 2 жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායු වේවා!
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
ඔබදපලට.ජය
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
ඔබ දේපොළට බුදුසරණයි 🌹🌹👍🙏
@shalikapathumdabarera3678
@shalikapathumdabarera3678 2 жыл бұрын
It's a great achievement..100k. it's shows how much they love both of you and how much they love our great heritage. Only other hand today is very special day for me because i received 'yakshi 'book. Congratulations and go ahead...!!!
@ldsajithniroshan2457
@ldsajithniroshan2457 2 жыл бұрын
ජය ශ්‍රී
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
බුදුසරණයි දෙදෙනාටම ❤️
@shain7000
@shain7000 2 жыл бұрын
මගේ සුභ පැතුම් 100000++ ❤❤❤❤
@nishantha4999
@nishantha4999 2 жыл бұрын
ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමට ආයුබෝ වේවා නිදුක් නිරෝගී වේවා!!!
@ashokawijithasiriathdathwa4622
@ashokawijithasiriathdathwa4622 2 жыл бұрын
Great programme
@anakuma2781
@anakuma2781 Жыл бұрын
I highly appreciate this job
@Realeye66
@Realeye66 2 жыл бұрын
Thank you good informations
@sunchare
@sunchare 2 жыл бұрын
Welcome
@malithfernando4791
@malithfernando4791 2 жыл бұрын
Great
@සසරපුරාහමුවේවා
@සසරපුරාහමුවේවා 2 жыл бұрын
Congratulations for 100k sub.💕
@nawostudio5745
@nawostudio5745 2 жыл бұрын
Supirii..😍😍😍
@upulsampath2981
@upulsampath2981 2 жыл бұрын
Super
@udayaprasanna2708
@udayaprasanna2708 2 жыл бұрын
100k උන එකට සුභ පතනවා.🎉🎉
@lahiruravindran
@lahiruravindran Жыл бұрын
Great job 👍
@sunchare
@sunchare Жыл бұрын
Thank you! Cheers!
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
Hope to have a program about Abayagiriya.
@shashediri544
@shashediri544 2 жыл бұрын
There are many archeological books about Abayagiri monastery written by Prof. T.G. kulathunga .
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 2 жыл бұрын
Hodha පැහැදිලි කිරීමක් sr
@padmiwoodward1079
@padmiwoodward1079 2 жыл бұрын
godak honda weda satahanak
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 2 жыл бұрын
Congratulations for 100k❤️❤️
@heensare6931
@heensare6931 2 жыл бұрын
සුගලා දේවිය ගැන කියන්නකෝ සර්...
@සුදුමල්ලි-ඪ6ථ
@සුදුමල්ලි-ඪ6ථ 2 жыл бұрын
මැලේසියාවේ තියෙනවා තායිලන්තය පැත්තට වෙන්න langkawi කියලා tourists destination එකක්. ඒකත් දූපතක්. මට මතක විදියට හින්දි චිත්‍රපටයක (නම donද කොහෙද) තියෙන sky bridge එක තියෙන්නේ ඒ දූපතේ. Duty free island එකක්. ගොඩක් ලස්සන තැනක්. Langkawi කියන එක කියවෙන්නේ "ලංකාවී" කියලයි. මේ කියපු දෙයට සම්බන්ධයි නැද්ද මම දන්නේ නෑ. ඒත මට මතක්වුන නිසා සටහක් තිබ්බේ...😁😁😁😁😁😁😁 පසුව ලියමි. පහලින් කවුරුන් හෝ ඒ හා සම්බන්ධ රාජ්‍යයක් පැවතියා කියලා blog සටහනකුත් දාලා තියෙනවා දැක්කා.
@krcolombage
@krcolombage 2 жыл бұрын
Valuable information .
@ciserinoMusic
@ciserinoMusic Жыл бұрын
න එකට නම් හේතුව, මලේ භාෂාවනේ ලංකා (langkah කියල ලියවෙන්නේ) කියන්න අඩිය, හෝ පතුල යන අර්ථයෙන. ඒ දුපත හරියට ලිකන් පදයක පතුල වගේ හැඩයක් ගන්නේ
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
@fai3379
@fai3379 Жыл бұрын
Don 2ne eke shoot kare ehe
@kusumkarunarathne7148
@kusumkarunarathne7148 2 жыл бұрын
'යක්ෂි"කියවමින්.UN L.H. ඉදිරියටම යේවා!දිගාසිරි!
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 2 жыл бұрын
කේරලියො ගැන හරියටම දන්නව මැදපෙරදිග ඉදපු අය,කෙලින් වැඩ නෑ ,පස්සෙන් ඉදල පිහියෙන් අනින කුහකයො ගොඩක් ඉන්නෙ .
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
History, I am waiting for you
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Thank you very much. When are you coming to Melbourne? We would love to host you both.
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
ඔබටපිං
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
පුලුවන්නම් මැදපෙරදිග ඉතිහසය පිලිබදත් කියලා දෙන්නකො😊
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
Interesting!❤
@Gayan_S339
@Gayan_S339 Жыл бұрын
What a great king
@malithfernando4791
@malithfernando4791 2 жыл бұрын
Great 👍
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you! Cheers!
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
ඉන්දීයාවේ ඇතී කන්නඩී කීයන භාෂාව ,කාළීංග මාඝ කීයන කථාව සමග‌සමිබන්ධයක් තීබෙනවාද ? කන්නඩී භාෂාව කාළීංගයේ ඇතී භාෂාවක්ද ?
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
ශ්‍රී වික්‍රම රාජසිංහ ට එනකම්ම ඉතිහාසය මෙහෙම දැනගන්න ඕන
@gayanwanigasekara1575
@gayanwanigasekara1575 2 жыл бұрын
No upto 1948
@Silviagh5
@Silviagh5 2 жыл бұрын
" යක්ෂි" පොත 15/10-22 දින ලැබුණ බව සතුටින් දැනුම් දෙනවා.
@thisathdilshan5512
@thisathdilshan5512 2 жыл бұрын
Potha ganna tiyenne koheda
@Silviagh5
@Silviagh5 2 жыл бұрын
@@thisathdilshan5512 මම ඒ පොත ලංකාවෙන් ගෙන්න ගත්තේ. සෝමදේව මහත්මයාට E- mail එකක් දාන්න විස්තර එවයි.
@thisathdilshan5512
@thisathdilshan5512 2 жыл бұрын
සරසවි එකේ පොත තියෙනව, බොහොම ස්තූතියි.😊
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 жыл бұрын
ඒ කාලෙ හිටිය සංඝ පීතෘවරු. අද ඉන්නේ V-8 පිතෘවරු.
@nishanthasenavirathna9122
@nishanthasenavirathna9122 2 жыл бұрын
වීජේසීංහ මහතා ඔබ ඔය කාටද කීයන්නේ හැබෑට ?කාඹනීක පොහොර භාවීතයෙන් ගංජා වවන්න හදන ඌරු මස් වළදන වීය්‍යාජ රහතෙක් ගැනද ? (නීල් කටු රොඩිඩා හොර රහත් සමුහ වී්‍යාපාරය ) ?
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 жыл бұрын
@@nishanthasenavirathna9122 ඔය කවුරු කවුරුත් ගැන තමයි. ඇයි ඔය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හෙම.
@sampathlakpriyagunasingheg2077
@sampathlakpriyagunasingheg2077 2 жыл бұрын
Congratulations ❤️❤️❤️ 100k
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you!!
@පාසලහාලෝකයSchoolworld
@පාසලහාලෝකයSchoolworld 6 ай бұрын
නුවන් මහතාටත් හොඳ දැනුමක් තියෙනවා ඔබ ගැනත් පොඩ්ඩක් කියන්න සෝමදේව මහාචාර්ය තුමා අපේ රටේ සම්පතක්
@shanukasithumina6848
@shanukasithumina6848 2 жыл бұрын
👍
@gayanwanigasekara1575
@gayanwanigasekara1575 2 жыл бұрын
යම් දිනයක කරුණාකර ඉන්දියාවේ බුදු දහම වියැකී යාමට හේතු සාකච්ඡා කරන්න. විශේෂයෙන් pushpa මිත්‍ර සුංගා හා ඉස්ලාමීය බලපෑම්
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන දෙ⁣යකි ඔය ගැන ඉංග්‍රීසි වලින් තියෙව හැබැයි අපෙ රටෙ කෙනෙක් සිංහල වලින් කියද්දි ගොඩක් ආස නෙ,
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
🔥
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
❤❤🌻
@sadeesha365
@sadeesha365 2 жыл бұрын
💛💛💛💛💛
@niroshanlakmal5734
@niroshanlakmal5734 2 жыл бұрын
👍👍👍👍😘
@samje9042
@samje9042 2 жыл бұрын
👍👍👍
@keerthirathna
@keerthirathna 2 жыл бұрын
✌👍❤️
@nilankabandara4117
@nilankabandara4117 2 жыл бұрын
😍😍
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️🙏
@wimukthiedirisinghe472
@wimukthiedirisinghe472 2 жыл бұрын
❤❤
@akiladanushkawillarachchi7039
@akiladanushkawillarachchi7039 2 жыл бұрын
👍🎉
@isha906
@isha906 2 жыл бұрын
😍😍😍😍😍
@nihalepa400
@nihalepa400 2 жыл бұрын
කාලිංග මාඝ ඔඩිස්සා සහ ඊට ඉහල ප්‍රදේශයේ පුද්ගලයෙක් .ඔහු නිරිතදිග ඉන්දියන් කේරළ හමුදාව ක් හා සම්බන්ධ වුනේ කෙසේදැයි කරුනාකරලා පහදන්න පුලුවන්ද .🙏
@cg-fq2im
@cg-fq2im 16 күн бұрын
මධුරාන්ධගන් - මදුරාව ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි කේරළාන්ගධගන් - කේරළය ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි සිංහලාන්ධගන් - සිංහල ද්වීපය ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි මුම්මුඩි චෝල - දකුණු ඉන්දියාවේ රාජධානි ත්‍රිත්වයම සතු වු හෙයින් ලැබූ පදවි නාමයකි ජනනාථමංගලන් - ජනතාවගේ ගැළවුම්කරුවා වූ හෙයින් ලැබූ පදවි නාමයකි මදුරෛයුම් ඊළමුම් කොණ්ඩ පරකේසරිවම්ම - මධුරාපුරය සහ ලංකාව ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි මුම්මුඩි චෝල දේව - දකුණු ඉන්දියාවේ රාජධානි ත්‍රිත්වයම සතු වු හෙයින් ලැබූ පදවි නාමයකි චෝලේන්ද්‍රසිංහ - සොළී කුල සිංහයා යන්නයි රාජාශ්‍රය - රජවරුන්ගෙත් රජු වන බවත් තෙලිගු කුල කාලන් - තෙළිඟු කුල මාරයා චෝල ගංගන් - ගංග දේශය ආක්‍රමණය කල නිසා ලැබෙන පදවි නාමයකි චෝල පාණ්ඩ්‍යන් - පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කල නිසා ලැබෙන පදවි නාමයකි චෝල කේරළන් - කේරළය යටත් කල නිසා ලැබෙන පදවි නාමයකි චෝලගංග නාමය චෝල රජවරුන්ගේ විශේෂ පදවි නාමයකි කාලිංග ආක්‍රමණය කල චෝලරජුට ලැබෙන පදවි නාමයකි. කාලිංග මාග (කලිගු රට පුතු) ගේ නම වන්නේ චෝලගංග ඒ නිසා කාලිංග මාඝ හෙවත් චෝලගංගන් කාලිංග ආක්‍රමණය කර රජකම් කරමින් සිටි චෝල+ගංග වංශික පරම්පරාවෙන් පැවත එන්නෙකු විය හැකිය. චෝල සම්බන්ධ කමක් නැතිව කේරල සේනාවක් රැගෙන ලංකාව පහර දිම කලනොහැකි දෙයක් මන්ද කේරල හා පාණ්ඩ්‍ය වංශිකයන් ලංකාවට පාක්ෂික පිරිසක්.
@onlife2055
@onlife2055 Жыл бұрын
දොළොස් දාහක් බලලා 1000 ලයික්ස් නෑ.... ඔන්න ඕකයි ලංකාවේ මිනිස්සුන්ගේ හැටි
@kavindusulakkana2915
@kavindusulakkana2915 2 жыл бұрын
❤️❤️❤️🎉️🎉️
@namaljayaweera5104
@namaljayaweera5104 2 жыл бұрын
🙏
@nandasirithalahitiyage6144
@nandasirithalahitiyage6144 2 жыл бұрын
I have heard that Kalinga Magha became a Buddhist monk towards the latter part of his life. Is this true? Just for information.
@Navagunjara.
@Navagunjara. Жыл бұрын
No , people of ancient Kalinga worship Jain , buddh and hindu gods.
@kamalmagar4055
@kamalmagar4055 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@savinduvidanage8001
@savinduvidanage8001 2 жыл бұрын
ඔය sri කියන්නේ ඉන්දියාවේ බලපෑම මත සිරීමාවෝ මැතිනියගේ කාලේ දාපු නමක්. Sri ලන්කා මාතා🤨
@samanthasamantha5322
@samanthasamantha5322 2 жыл бұрын
සුගලා බිසව ගැන විස්තරයක් කරන්න පුලුවන්ද සර්. ඒතුමියට අවසානයේ සිදු වුයේ කුමක්ද කියා මහා වංශයේ සදහන් වන්නේ නැහැ නේ සර්.
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
♥️♥️♥️💐💐💐
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
🙏🙏🙏💖
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
ඉතිහාසය මෙතරම්ම රසවත් ද?
@gayandinuka2279
@gayandinuka2279 2 жыл бұрын
👍👍👍🙏🙏🙏
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
👍❤️🙏🏼💐
@manjuwelikala8275
@manjuwelikala8275 2 жыл бұрын
🌺🌺🌺🌺
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
❤❤❤ පුදුම වටිනව
@jayanthisudirikku2901
@jayanthisudirikku2901 2 жыл бұрын
💗💗💗👍💗💗💗
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
හෝම ගින්න කියන්නෙ මොකක්ද?
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
🌹🌷🙏🌷🌹
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු ඉස්සර ලොකු ගල් කැටයම් කලේ කොහොමද. දියුනු තාක්ශනයක් තිබුනද
@dtakam50
@dtakam50 2 жыл бұрын
ඔව්
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේ උඩ කොමෙන්ට් එක, මගේ නමයි ෆ්‍රොෆයිල් පික්චර් එකයි කොපි කරගෙන ෆේක් එකවුන්ට් හදා ගෙන මේ ප්‍රේක්ෂකයන්ව නොමග යවනවා...රාවණෙක් ගැන දොඩව දොඩවා
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj 2 жыл бұрын
මහාචාර්යතුමනි ත්‍රිපිටකයේ එන විදිහට ආ rio කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන පිරිසටයි
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
ත්‍රිපිටකයත් ආර්ය වචනය හොරාට අරන් නේද.😂
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
Meaning of ‘Arya’ in Rig Veda February 24, 2013 in Linguistics - Sanskrit - Russian | Tags: Arya, etymology, Indo-Aryan, sanskrit It is well known that in Iranian languages airiia- / airya- had a clear ethnic meaning which is reflected in the modern name of the country Iran. However, in Sanskrit, this word had a more general meaning: ‘a good worthy family man who respects the traditions of his country, who is a good housekeeper and duly performs the rites of yajña’:
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@buddikajayawardane5263
@buddikajayawardane5263 2 жыл бұрын
@dilanprasanna
@dilanprasanna 2 жыл бұрын
සර් රජකාලෙ අපිට පාබල හමුදාවක් විතරද තිබ්බේ? නාවික හමුදාවක් තිබ්බ නම් ආක්‍රමණ වලට මේ තරම් යට වෙන්නෙ නෑනෙද
@dtakam50
@dtakam50 2 жыл бұрын
හෙළයාගේ වංශ හතරකින් හදුන්වන යක්ක, නාග, දේව, රාක්ෂ සිව් හෙළය නම් වේ. සිව් හෙළය සංස්කෘත බසට හැරවීමේ දි එය සිංහල වි ඇත. මෙයයි විජය නැමති මිත්‍යා ප්‍රබන්ධයන් අපගේ හැගැවු ඉතිහාසය. මෙහි නාගයන් යනු ඒවක නාවිකයන් ය. ඔව්න් හට දියුණු නව් සමාගම් දෙකක් තිබී ඇත. නමුත් ඉතිසහට යට ගැසීමේ අරමුණින් සංස්කෘත භාෂාවෙන් අර්ථ කථන දෙන විද්වතුන් විසින් නාගයන් යනු උරගයන් හා යකඩ කර්මාන්තය කළ යක්කයන් යකුන් ලෙසත් ආරක්ෂා කටයුතු කල රක්කයන් රාක්ෂයන් ලෙස පත් කර ඇත.
@toytoy86
@toytoy86 2 жыл бұрын
Air force ekak thibunannam maru neda
@dtakam50
@dtakam50 2 жыл бұрын
ඇයි සුමන සමන් නම් දේව වංශයයේ පාලයාට ගුවන් යානයක් තිබ්බ කියලා බෞද්ධ සාහිත්‍යයේ තියනවා. අය ධාවනය කළේ මාතිලි. ඔහුව බෞද්ධ සාහිත්‍යයේ මාතිලි දිව්‍ය පුත්‍රයා ලෙස හදුන්වා ඇත.
@dtakam50
@dtakam50 2 жыл бұрын
රාමායනයේ කුම්භකර්ණ මාස 6ක් බත් කලා, මාස 6ක් නිදා ගන්නවා කියලා කියන්නේ. අපේ මේ කුම්භකර්ණ නොහොත් කුඹුක්කන් ගෙන් ඇරඹුන කුඹුක්කන් > කුඹුර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන මඩ ගොවිතැනයි. අපි මාස 6ක් වගා කරලා මාස 6ක් අස්වැන්නක් ලබා ගැන බක් මාසේ වප් මඟුල් නමින් සී සැමේ උත්සවය නොහොත් සිංහල අලුත් අවුරුද්දේ සම්ප්‍රදායේ ඇති උනේ රාවණාගේ කාලයේ ඉදලා බව නොරහසකි. මෙය සූර්ය මින රාශියෙන් මේෂ රාශියට මාරුවීම ලෙසද සැමරිය. මෙය උගතුන් විසින් ප්‍රතික්ෂේප කරන යථාර්ථයයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මගේ ෆ්‍රෝෆයිල් පික්චර් එක කොපි කරගෙන මගේ නම යොදා ගෙන ෆේක් එකවුන්ට් හදා ගෙන කිව්වට වැඩක් නෑ
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@aravindarajapaksa5067
@aravindarajapaksa5067 2 жыл бұрын
🇱🇰💐❤️
@waliwitiyalakmal5107
@waliwitiyalakmal5107 2 жыл бұрын
😁😁😁
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
දන්ත පුරයයි දන්ත කුමාරයයි අතර සම්බන්ධයක් තියෙනවද? හේමමාලා කුමරියයි දන්ත කුමාරයයි ආවෙත් ඔය පැත්තෙ ඉඳලනෙ?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
දන්තධාතුව තැන්පත් කර තිබු තැන kzbin.info/www/bejne/fX2VY3t3p5VjqsU මෙතනලු.
@with1931
@with1931 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මේ පහල කොමෙන්ට් එක, මගේ නමයි ෆ්‍රොෆයිල් පික්චර් එකයි කොපි කරගෙන ෆේක් එකවුන්ට් හදා ගෙන මේ ප්‍රේක්ෂකයන්ව නොමග යවනවා...රාවණෙක් ගැන දොඩව දොඩවා
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,1 МЛН
Neth fm Unlimited History Sri Lanka 137
1:26:12
Neth FM
Рет қаралды 9 М.
Neth Fm Unlimited History 178
1:06:35
Neth FM
Рет қаралды 6 М.
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.
Kalinga Magha Invasion
12:18
manel rebera
Рет қаралды 12 М.
Kalinga Magha
5:49
Faculty of Knowledge
Рет қаралды 6 М.
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth Fm Unlimited History 176
1:26:25
Neth FM
Рет қаралды 5 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН