වයස පැත්තකින් තියලා තරුණ කොල්ලෝ එක්ක ගඟේ මැදට ගිහින් තමයි මම නෑවේ | Nethalie Nanayakkara | Sirasa TV

  Рет қаралды 45,452

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
මාත් හරිම කැමති අම්මා කෙනෙක්.හොදම නිලියක් . හැම සම්මානයක්ම ලැබෙන්නෙ තරුණ නලු නිලියන්ට මේ වගෙ දක්ශ අයට අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෙ හොදාම නිලියට හිමි සම්මානය .
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Mathakai batti teledrama eke ragapapu lassansa
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
ලොකු දෙයක් නෙතලි ඇන්ටි මේ වැඩසටහනට එක්ක ආවට..සුපිරි ඇක්ටින් ...ගොඩාක් අවස්ථා වලදි හොදම නිලිය සම්මානය දුන්නේ නෑ..ගිරිදේවි ,වීරයා ගෙදර ඇවිත් දෙකේම හොදම ඇක්ටින් ....ගෝඩ් බ්ලෙස් ඇන්ටි ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
කලා ලොවේ ඉන්න දැවැන්ත ආදරණීයම අම්මා කෙනෙක් ❤ දීර්ඝායූ වේවා අම්මා ඔබට 😍 සතුටක් මෙහෙම දකින්න ලැබීම. මම බොහෝ සේ ආදරය කරන චරිතයක් 🙏❤ ස්තුතියි සිරස TV 😍
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවන් ජාතික සම්පතක් හදුන්වා දීම ගැන. හැමදේටම දක්ශ අය ලෝකේ බිහිවෙන්නෙ ඉතා කලාතුරකින් .ඒ අතින් ඇය පුන්‍යවන්තියක්. රටේ පිණට බිහිවුන මැණික් නිදුක්නිරෝගී පුපින්බර අනාගතයක් වේවා ඔබ සැමට. ගිරිදේවි කතාවේ අත්තම්මා අමතක වෙන්නෙ නැහැ .❤️❤️❤️🙏🙏🙏
@rupijayasinghe340
@rupijayasinghe340 2 жыл бұрын
අනේ අපේ සීතා අම්මා .ආදරෙයි.හැමදාම
@Sv25-s6m
@Sv25-s6m 2 жыл бұрын
ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන කරන ඔබට ස්තුතියි නෙතලි මහත්මියව ගෙන්නුවට ඇය සමග කරන සාකච්චාවක් බලන්න හරි ආශාවෙන් හිටියේ.එක එක චැනල් කාරයින්ගේ කීපයකට ලිඋව්වත් එක්ක ඇය සමග සාකච්චාවක් කරන්න කියලා .එවුන් ගනන් ගත්තේ නෑ .මේ වගේ කලාලොවේ දැවැන්ත චරිත වයසට ගියත් අපි ආදරේ මෙවන් අයටයි.සම්මානයට පාත්‍ර විය යුතු චරිතයක් .දක්ශ රංගන ශිල්පිනියක්.නෙතලි මහත්මියට දීර්ගායුශ පතනවා ❤️🙏
@Darshanauswatta
@Darshanauswatta 2 жыл бұрын
අනෙ හරිම අදරනිය චාරිත්‍රයක් ඇය නිදුක් නිරොගි දිර්ග ආයු වෙිවා තේරැවන්සරණයි
@pubudu3235
@pubudu3235 2 жыл бұрын
Budu saranai !!! මැතිනියනි ..🙏🙏🙏 දිගාසිරි ලැබේවා !!!!!!!!💖💖💖💖
@thisarianuththara7905
@thisarianuththara7905 2 жыл бұрын
අනේ මන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්..ලැබෙන හැම චරිතයක්ම ඉතාම තාත්විකව ඉදිරිපත් කරමින් රංගනයේ යෙදන ඔබ ඒ හැම චරිතයකටම හරිම සාධාරණයක් කරනවා..ඉතින් ඔබට සම්මාන ලැබෙන්න ඕන ..ඒත් මේ ලංකාව නිසා ගොඩාක් රංගධරයන් ඇගයීමට ලක් නොවීම කණගාටුවට කරුනක්..ඔබට දීඝායු පතනවා. ඇයව මෙහෙම ගෙනාවට සිරස ඔබටත් ගොඩාක් ස්තූතියි ..බුදුසරණයි .👍❤️❤️
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 2 жыл бұрын
කොච්චර උගත් නිලියක්ද....හරිම ආදරනීයයි...❤️😘
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට . නිරෝගි සුවය අත්වේවා . ❤️❤️❤️❤️
@shndrhal7402
@shndrhal7402 2 жыл бұрын
ගිරිදේවි ආච්චි අම්මගේ චරිතය අමතක කරන්න බෑ 😍😍😍😍
@llayane8922
@llayane8922 2 жыл бұрын
බුදුසරණයි ජේසු පිහිටයි ඔබ සියළුම දෙනාට
@nethmisha8722
@nethmisha8722 2 жыл бұрын
හින්නි අම්මා.. මං හරිම ආදරේ චරිතයක් නතාලි නානායක්කාර කියන්නෙ.. ආච්චි අම්මෙක් නිදුක් නිරෝගී දිර්ඝායුෂ සුව ලැබේවා 😘💜
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
බට්ටි ටෙලිනාට්‍යයේ කාගෙත් ආදරණීය හින්නි අම්මා ❤ ඔබට දීර්ගායුෂ මහත්මිය
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 16 күн бұрын
ආදර්ශමත් නිළියක් සම්මාන පිට සම්මාන ලැබිය යුතුයි.නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
Wow අද නම් නියමයි නෙතලි නානායක්කාර මහත් මියට බුදුසරණයි
@sumanavahegal1374
@sumanavahegal1374 2 жыл бұрын
බුදුසරණ යි..අම්මා .🙏🙏❤️❤️
@sarojawelhenge26
@sarojawelhenge26 2 жыл бұрын
නිලිමිණි දන්නෙ නැහැ අදාල පුද්ගල ගෞරවය සහිතව කතා කරන්න.ඇය කැපී පෙනෙන්න උත්සාහ කිරීම සාකඡාවට බාධාවක්. වටිනා චරිතයක ජීවන අත්දෑකීම් ගෙනහැර දැක්වීමට අනෙක් හැම දෙනා ගත් උත්සාහයට ආචාර කරමි. වැඩසටහන දක්ෂ ලෙස මෙහෙවනු ලබන සොඳුරු නිවේදක මහත්මාටද ස්තූතිය පළ කරමි. නෙතලී නානායක්කාර මහත්මියට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි !!! ❤ 💐 🙏
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
එයාල යාළුවෝ මල්ලී
@ThinujathewmithaParanavithana
@ThinujathewmithaParanavithana 23 күн бұрын
මෙයා..මෙයා කියන එක අන්තිම කැතයි මේ වගේ ප්‍රවීණ කෙනෙකුට කොච්චර යාළුවෝ උනත්..
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 2 жыл бұрын
මමත් අසම අම්මා කෙනෙක් තෙරුවන් සරණයි❤❤❤
@padmasumithraarachchi6665
@padmasumithraarachchi6665 2 жыл бұрын
මම ආසම ඒ වගේම ආදරය කරන කලා කාරිනියක් දීඝායු වේවා.
@maheshasenanayake6013
@maheshasenanayake6013 2 жыл бұрын
මම මේ වැඩසටහන බලපු පලවෙනි සැරය මොකද නෙතලි නානායක්කර එන බව දැකලා. එතුමිය ගේ රඟපෑම් පුදුම දක්ෂකමකින් සමන්විතයි. මම ආසම කරන දක්ෂ ගරැ බුහුමනට ලක්විය යුතු කානතාවක්. බොහොම ස්තූතියි ඇයව මේ වැඩ සටහනට ගෙන්වූවාට. 👍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
සුබ ම සුබ උදෑසනක් වේවා ඔයාටත් අනුර අයියේ
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
අයිරාංගනී සේරසිංහ මහත්මිය වගේම නෙතලී නානායක්කාර මහත්මිය ට එකම වගේම ආදරේ යි 🙏❤ දීර්ඝායුෂ ලැබේවා නීරෝගීවේවා
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
harima adaraniya, gawrawaniya , athidaksha charithayak. sajiwiwa dakinna lebimath wasanawak. me program eka karata thanks. obathumiyata niduk nirugi bawa thawa thawa lebewa...! ❤️❤️❤️
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
ම ෙග ආදරණියම චරිතයක්.සියලන්ටම ආදර්ශමත් මැතිනියණි අෙප් ආයුශත් ෙගන තව ෙබාෙහා්කල් අප අතරම ඉන්නට නිදුක් නිෙරා්ගි සුව ලැෙබිවා!!!
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
හරීම ආස නිලියක් ගොඩාක් ආසම අන්ධ චරිතේ? වීරයා ගෙදර ඇවිත්
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
ඒත් ඇයට සම්මානයක් දුන්නේ නෑ හරිම දුකයි මට ඒකට...
@dhamfern8006
@dhamfern8006 2 жыл бұрын
ඒක නම් විශිෂ්ඨ රංගනයක්‍.
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
මම ආසම නිළියක් ආදරෙයි අම්මා ❤️🙏
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 2 жыл бұрын
Budu sarani adari adari ♥️♥️♥️🌹🌹🌹♥️♥️♥️
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 2 жыл бұрын
නිදුක් නීරෝගිභාවය ලැබ සතුට සැනසීම නිරතුරුවම ලග රැදේවායි ගෞරවයෙන් භක්තියෙන් ආදරයෙන් ප්‍රාර්ථනා කරමි ! 🙏🙏🙏
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 9 ай бұрын
හැමදාම ආදරේ ඔබතුමියට සරණයි❤❤❤❤
@T.J.805
@T.J.805 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවපත් අනාගතයක් වේවා!! ❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 14 күн бұрын
ගොඩාක් ආදරෙයි ...ඔබතුමිය ට. වීරයා ගෙදර ඇවිත්😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
@srilanka8562
@srilanka8562 2 жыл бұрын
Gid bless u I wish u long life love u
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Ragapama Nam ammage supirima supiriiiii👌👌👌👌👍👍👍👍👍ammma davi pihitai Amma ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹Mama kuwait
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 11 ай бұрын
සීතා අම්මා ඔබට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා.. ❤❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Like her & Woli so much.... Good actress & former talented actor .. 🙏🏻🙏🏻🙏🏻
@nalikawijesinghe9214
@nalikawijesinghe9214 2 жыл бұрын
Mao godak kamathi rangana ශිල්පිනියක් ගිරි දේව් telidrama eke ragapana vidihat godaaak kamathi.බුදුසරණයි ඔබට.....
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
නිදුක් වෙිිවා ,,නිිරෝගි වෙිිවා ...දිිර්ඝායු වෙිිවා ආදරණීය අම්මා 🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@sachintharushika605
@sachintharushika605 2 жыл бұрын
විශිෂ්ටතම නිලිය ❤
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
ගොඩක් ආදරෙයි අම්මේ. බුදුසරණයි දීර්ගායු වේවා ❤❤❤
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
16:56 Kathawa Kiwwe Wijekoon Ayya Neda? Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
බට්ටි හින්නි අම්මා. දීර්ගායු වේවා 🙏🙏🙏
@DisnaRanjani-d4s
@DisnaRanjani-d4s 19 күн бұрын
ඇත්තටම නිදුක් නීරෝගි සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා ජේසු පිහිටයි ❤
@sugathdhammika5188
@sugathdhammika5188 Жыл бұрын
බුදුසරනයි සීතම්මා..ආදරෙයි ආදරෙයි අහස තරම් ...
@RosanSadunthilaka
@RosanSadunthilaka 7 ай бұрын
❤❤❤❤❤godak adarei Kiri amme ❤❤godak ught niliyak wagema paripurna niliyak budusaranai digasir pathami
@nishanti3613
@nishanti3613 Жыл бұрын
මමත් හරිම අාස නිලියක් තමයි නෙතලී නානයක්කාර බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaWanigaseekara
@AnushaWanigaseekara 18 күн бұрын
අනේ මම ඔබතුමියට පුදුම තරම් ආදරෙයි.මට හරිම ආසයි ඔබතුමියව මුනගැසී කතාකරන්න. ඔබතුමියට දිගායු ප්‍රාර්තනා කරනව.🙏🙏🙏🙏🙏💖
@ethalfreda4278
@ethalfreda4278 2 жыл бұрын
Oba tumiy a dakimath satuta e wagema oba tumiyage dayabara samiya woliyi nanayakkara mama hugak adaraya karana naluwrk pik pokakat chitthra pati ye oru kada wage githaya tawamath mathakai adarei godak oba tumiyata niduk nirogimath dirga ausa labewa
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Adaraniya Amma kenak daviyange ma pihitai Amma oyata🤲🤲🙏🙏❤️❤️❤️🌹🌹🌹Mama kuwait
@nelkadayanthi8054
@nelkadayanthi8054 2 жыл бұрын
Niduk nirogi suwaya saha deergayusha labewa obathumiyata adarei ❤❤❤❤
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
තෙරුවන් සරණයි.... නිදුක් නිරෝගී වේවා..
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
May almighty God bless you abundantly!
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
may God bless her & her family, i praise the Lord for the talents she received
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 22 күн бұрын
Woli nanakkara ape game nikaweratiye. Mama eyawa. Dekala ktha karala thiyananwa❤❤❤❤adarei. Nethali. Nona❤❤❤
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 2 жыл бұрын
ආදරෙයි
@AnushaAnu-u8c
@AnushaAnu-u8c 22 күн бұрын
මන් කැමති අමිමා කෙනෙක්❤❤❤❤❤❤❤❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 2 жыл бұрын
Deergayusha pathami,Budu saranai!❤️💐
@userprime5590
@userprime5590 2 жыл бұрын
ආසම කෙනෙක් ඇයි මෙයාට සම්මානයක්‌ ලැබේන්නේ නැත්තේ
@gnanaarachchi6684
@gnanaarachchi6684 18 күн бұрын
ඉරිසියාවට
@prigamvidane387
@prigamvidane387 2 жыл бұрын
Theruwan Saranai, wish you all the best and long life with good health. One of the best actresses, very talented.
@devikajayasekara2622
@devikajayasekara2622 2 жыл бұрын
ගිරිදේවී සීතාඅම්මාට ආදරෙයි
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
සිරසටගොදක් තුති මේ කාන්තාව ගැන 1ක2ක් කියල මේකේ ලිව්වොත් ඒක මෙතුමියට කරන ලොකු අඩුවක් වේවි හැම අතින්ම රසිකයන් පින වීමට සහජ කුසලතා ඇති කෙනෙක් ඔබට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා මම ගොඩක් කැමති වීරයා ගෙදර ඇවිත් රංගනයට 💐
@indranisilva6980
@indranisilva6980 2 жыл бұрын
බුදු සරනයි ❤🙏🙏🙏🙏🙏⚘
@geethadamayanthi7128
@geethadamayanthi7128 2 жыл бұрын
මම පුංව් කාලෙ.ඇහුවා මුවන්පැලස්ස නාමලි අවුරුදු 7 /8 කාලෙ අපට..නොතේරන කාලෙ තවමත් ඒ කටහඩ එහෙමමයි වෙනස්වෙලා නෑ මම කැමතිම.චරිතයක් තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
asama niliyak neerogi sampatha labewa ❤❤ devi pihitai
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 Жыл бұрын
දක්ෂ රංගන ශිල්පි වොලී නානායක්කාර මහතාගේ දයාබර බිරිඳ නෙතලී නානායක්කාර මහත්මියට දීර්ගායු!❤
@Dineth334
@Dineth334 Жыл бұрын
බට්ටි කතාවෙ හින්නිඅම්ම මන් ආසම නිලියක්....🔥🔥🔥
@sunethpathirage219
@sunethpathirage219 Жыл бұрын
අනේ මේ සමාජෙ මිනිස්සු මාරයි මගේ වයස හැට එකයි ඒත් හතලිහේ අයත් අපිට අංකල් කියනව මේ මනුස්සයට(හරි ආදරෙයි මෙයාට)89ක් වෙනව මේ අය අක්ක කියනව මම හිතන්නෙ ඒක.වැරදි ආන්ටිකියන්න ඕන
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි ඔබ බුදු සරණයි
@bshvhegc3455
@bshvhegc3455 2 жыл бұрын
Budu saranai Dewi pihitai
@chazzrulz5803
@chazzrulz5803 Жыл бұрын
Sirasa Tv ekata isthuthiwantha wenawa maya wage praveena niliyakata thana deema gana, ada kaale godak aluthin ena sakkarawattam thamai programs walata gennanne eth methumiya wani Lanka cinamawe dawamthayonta ada programswala thana denne naa, etin Sirasa TV ekata kiyanna thiyenne thawath mewanima praveena dawantha charitha Jeewithayata idadenna program ekata genna kiyala. 🙏🏻🙏🏻🙏🏻
@Sv25-s6m
@Sv25-s6m 2 жыл бұрын
Apahu ayava genvanna .aasayi ayage katha vilashayata.😘😘
@veronicapereira4294
@veronicapereira4294 2 жыл бұрын
Nice two ladies thank god
@radikafernando4217
@radikafernando4217 2 жыл бұрын
Jasu pihitai oba thumiyata❤
@madushankavlogs3766
@madushankavlogs3766 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Lassana niyama asama niliyak❤
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 жыл бұрын
Budu.saranai.oba.tumiyata.jaya.wewa
@sunithaabeynayake265
@sunithaabeynayake265 25 күн бұрын
Budusaranai
@champiy5006
@champiy5006 2 жыл бұрын
I love to watch her tele dramas. Very natural. And it was so nice to see my friend Inoka and her husband. Best wishes for everyone! Theruwansaranai 💐💕💕👌🇺🇸
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Janatha Sammanayen pidum lada Oba Thumiyata Niduk Nirogi Bawa labewa. Adarei hama damath. Sthuthi godak, methumiyawa gennuwata. 🇱🇰🙏🇮🇹❤️💐👏👏👍✨🌟✨🌟
@Honor90lite-y1u
@Honor90lite-y1u 8 ай бұрын
Best actress in sl ❤
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
ඒකාලෙ ඉතාම ආසාවෙන් ගුවන් විදුුලිය අසලටවී අදට වඩා ලස්සණ වින්දනයක් ලබපු නාට්‍යයක්.මතක් වෙන කොට මමඅදටත් වැඩියෙන්ම ආසා රේඩියෝවට.
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 жыл бұрын
Dirgausa lebewaaa.theruwan saranai
@ramanicosta6011
@ramanicosta6011 25 күн бұрын
❤❤❤
@sanjunissnla5023
@sanjunissnla5023 2 жыл бұрын
බුදුසරණයි. ද. ත ව. දිගුකල්. ජිවත්. වේ න්න
@ChandrikaSenevirathne-p6h
@ChandrikaSenevirathne-p6h 17 күн бұрын
Obagee. Sipada harima mihiriyi.
@ForBetterLifeyt
@ForBetterLifeyt 14 күн бұрын
දැවැන්ත චරිතයක්. ආදර්ශයක් ඉන්න පොඩි අයට
@chapapramod9988
@chapapramod9988 Жыл бұрын
obata dirgaayusha labewa...
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
අග්‍රගන්‍ය මෙවැනි නිලියන් අගැයීමක් නැද්ද .. දීර්ගායු තෙරුවන් සරනයි ..!!!
@r.rodrigo1150
@r.rodrigo1150 2 жыл бұрын
ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ,
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 2 жыл бұрын
කැමති ම කෙනෙක් මම ත්
@dinujaye7125
@dinujaye7125 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
🙏🙏🙏
@pushpagunathilaka9835
@pushpagunathilaka9835 2 жыл бұрын
niyamaaaaaaiiiii
@anjuthushari5317
@anjuthushari5317 2 жыл бұрын
Giri devi telegram eke thamai godak lassanata ragapanne
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@usetuser9859
@usetuser9859 2 жыл бұрын
Adarai අම්මා දෙනේවා සදාකල්
@sachandasethunga1072
@sachandasethunga1072 Жыл бұрын
@s.aperera2558
@s.aperera2558 2 жыл бұрын
ඇත්ටම මේ අම්මාගේ කාලේ ඉංග්‍රිසි භාෂාව ප්‍රගුන කරලා තියෙනවා. එත් අද අපේ අම්මලා දරුවන්ව අරලෙන දුවන්නේ ශිෂ්ත්වය පාස් කර ගන්න එයට ගන්න වෙලාවේ ඉංග්‍රිසි භෂාව ප්‍රගුණ කරගන්න උත්සාහයක් දැරුවානම් දරුවාට මොනතරම් වටිනවාද ?
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН