"මධුසමයට ගෙදරින් පිටත් වුණු මගේ නංගි ගෙදර ආවේ හතර දෙනෙක්ගේ කරපිටින්" Asanga Live 10යි 10ය Episode 47

  Рет қаралды 28,367

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 272
@AsangaLive
@AsangaLive 20 сағат бұрын
10යි 10ය නවතම KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න 👇 kzbin.info/door/j7R7ahvXNT6FmkvDyqtM9A?si=SZHminkEahbDEi0g
@mallikabatheegammagammacha1462
@mallikabatheegammagammacha1462 2 сағат бұрын
දර්ශනී ගෙ අයිය ගේ බලාපොරොත්තුව ඒ සිතන පතන ආකාරයටම ඉෂ්ඨ සිද්ධ වේවා කියල ප්‍රාර්ථනා කරනවා! මම මේ කතාව අවසාන වෙනතෙක් අහගෙන හිටියා, හරිම සංවේදී කතපුවතක් එයින් තේරුම් ගත්තා පුනරුත්පත්තිය ඇත්ත කියන එක.
@manasimadurika2319
@manasimadurika2319 8 сағат бұрын
ඔයා නම් ඇත්තටම සහෝදරියකට ලැබෙන්න ඕනම විදිහෙ අයියා කෙනෙක්...අයියාටයි නන්ගිටයි දෙන්නටම බුදුසරණයි❤❤🥹🥹
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 сағат бұрын
ඇත්ත ටම භාවනාවක් වගේ හරිම සංවෙිදී කතාව 😪😪
@ManojSubash-p4k
@ManojSubash-p4k 2 сағат бұрын
හිතට ලොකු වේදනාවක් දැනුනා ,,,දෙනෙත් බොද උනා,, මේ අදරනීය අයියගේ පැතුම් ඉටු වේව,!!!!!!!!!
@rushand8003
@rushand8003 11 сағат бұрын
අඩෝ film එකක් වගේ.❤. මේ කොල්ලගෙ උත්සාහය හරියන්න ඕන
@IMadAtDriving
@IMadAtDriving 10 сағат бұрын
Ow ekenma ❤❤❤
@maliniitaly8860
@maliniitaly8860 13 сағат бұрын
අසංග මල්ලි අද වැඩසටහන හරිම සංවෙිදියි අහගෙන ඉන්න කොට දුකයි පාර්තනා කරනවා ඒ සහෝදරයාගේ පැතුම එලෙසම ඉටු වෙිවා කියලා ඒ වගේම මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබටත් දිරිය ලැබෙිවා ජයවෙිවා 😘😘❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 13 сағат бұрын
බොහොම පිං❤❤
@peraraperara639
@peraraperara639 19 сағат бұрын
බොහොම ස්තුති අසංග පුතේ හරිම සංවේදී කතා වක් අනේ මේ දරුවාගේ ඉල්ලිම ඉටු කරන්න සලස්වන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ ගොඩාක් පිං ❤
@Sutus0lk
@Sutus0lk 17 сағат бұрын
මම දන්න විදිහට දැන් හොයන් යන්න බැරි සමහර විට පුනරුප්පත්තිය ගැන කියන්නේ ගොඩක් කුඩා කාලයේදී ලොකු වෙද්දි අමතක වෙනවා ඒකහරියට මනසේ ඇදුන දෙයක් වගේ කොහොම උනත් ඒ දෙමව්පියන්ට ඒ වාසනාව ලැබේවා !! ජේසු පිහිටයි
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤
@anuruddhamaxwell3334
@anuruddhamaxwell3334 17 сағат бұрын
මචං ඔය කොලිටිය තමයි මිනිස්සුන්ට නැත්තෙම. අනිවාර්‍යයෙන්ම ඒ විදිහට ඒ අම්මටයි තාත්තටයි අයියටයි ඒ අවස්ථාව ලබාදෙන්න❤️❤️
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව ලබා දෙනවා මගෙ එකම අරමුණ ඒක 😢😢
@jayam1429
@jayam1429 24 минут бұрын
සංසාර ගමන , දුවයන විදිහ... ඔබලගේ සියලු පැතුම් සඵල වේවා ! හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🪷🪷🪷
@IsuruDeshan-y5s
@IsuruDeshan-y5s 17 сағат бұрын
බොහොම හිත හොද තරුනයෙක්.ඔබේ ගතිගුන ඉතාමත් අනර්ගයි.ස්තුති ඔබට
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 9 сағат бұрын
අද සිදුවීම තමයි මම විශ්වසයෙන්ම අහපු වැඩසටහන .නංගිව ආරක්ෂා කරගන්න ඔබේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@chaminduudara3866
@chaminduudara3866 3 сағат бұрын
ඇත්තටම බොහොම කණගාටුයි ඔබගෙ නංගිගෙ පෙර භවයෙ සිද්ධවෙච්ච ඒ ඛේදජනක සිදුවීම ගැන​. මං ප්‍රාර්ථනා කරනව ඔබටත්, ඔබේ නංගිටත්, සියලුම දෙනාටත් හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වෙන විදියෙ යහපත් අනාගතයක් ලැබෙන්න කියල !!! මේ සිදුවීම ගැන අපිට විස්තර කරපු අසංග අයියටත් බොහෝම ස්තූතියි !
@tinajayamanne6551
@tinajayamanne6551 16 сағат бұрын
අද තමයි මෙච්චර කල් බැලුව episodes වලින් හොඳම එක.එක වචනයක් මග අරින් නැතුව ආසාවෙන් ඇහුවේ.මං ගොඩාක් පුනරුත්පත්ති කතා කියවපු,අහපු කෙනෙක්.මගෙ favourite subject එක හිංදා.මේ කතාව තමයි අහපු හොඳම පැහැදිලි ම සාක්ශි සහිතව හොඳටම ඔප්පු උන කතාව.හරිම පැහැදිලිව නිරවුල්ව point එකට කතාව කියනවා.හරිම හිත හොද මානුශීය ගති ගුන තියන කෙනෙක් මේ දනුක.ඒ වගේම හොද අයියා කෙනෙක් නංගීට.හරිම සංවේදී කතාවක් මේක.හොදටම දැනුන කතාවක්.කොහෙ යන හිගන ලමයි ද කියල අර අම්මා තල්ලු කරා කිව්වා ම හරිම දුකක් ඇති උනේ.මේ දේවල් හරිම පුදුමයි.සසර හරිම පුදුමාකාරයි.ඉක්මනටම ඒ අයව මේ කට්ටියට හම්බ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මම!! ඒ වගේම මේ ආත්මයේ දර්ශිකා ට දීර්ඝායුශ පතනවා!! Well done Asanga live 👏👏👏
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ ගොඩාක් පිං❤
@shyamaudawatte1529
@shyamaudawatte1529 2 сағат бұрын
ඒ පත්තෙ ග්‍රාම නිලදරියා මුන ගහුනොත් හොයාගන්න පුලුවන් වේවි .IDH.
@harshasampath9552
@harshasampath9552 18 сағат бұрын
අදනම් හරිම ශෝචනීය අත්දැකීමක් කෙසේ හෝ ඒ දරුවගේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වේවා අසංග මහත්මය ඔබ තුමාටත් බොහොම ස්තුතී
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ බොහොම පිං ❤
@nomaperera9882
@nomaperera9882 14 сағат бұрын
හරිම හොද අයියා කෙනෙක්..❤ තෙරුවන් සරණයි!
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
බොහොම පිං❤❤
@kanthiwijayabandara2415
@kanthiwijayabandara2415 48 минут бұрын
වාසනාවන්ත පුතෙක් 💓 ආදරනීය සහෝදරයෙක්💓 සසර පුරා මුනගැසිය යුතු දරුවෙක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් පැතූ සියයල්ල සාර්ථක වේවා ❤
@khanthikw8523
@khanthikw8523 18 сағат бұрын
පුදුම අවන්ක කොල්ලෙක් ආදරනිය චරිතයක් තමන්ගෙ නංගිට තියෙන ආදරෙ ❤❤❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
අනේ බොහොම පිං ❤
@udhularajapaksha7350
@udhularajapaksha7350 4 сағат бұрын
අය්යගෙ ප්‍රාර්තනාව ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.! ❤
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 19 сағат бұрын
ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා.වෙඩින් එක දවසට හොද ආරක්ෂාවක් සහිතව නංගිව ගිහින් ඇරලවන්න.අසංග මල්ලීට බොහොම ස්තූතියි ❤❤❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
බොහෝම ස්තූතියි ❤
@MarasinhaMenu
@MarasinhaMenu 3 сағат бұрын
Ane ow edhata puthe hodhatama hoyala balala purna arakshawakin karanna puthe oyage siyalu pathum itu karaganimata shakthiya dhayriya labewa
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 25 минут бұрын
තෙරුවන් සරණයි ඒ පුතාගේ පැතුම ඉටුවේවා
@Linda-kx7sb
@Linda-kx7sb 4 сағат бұрын
මෙි දරැවගේ ආසාව ඉටුකර දෙන්න දෙවියනේ ඉතාමත් ගුණ ගරැක දරැවෙක් මෙි දරැව ඹබගේ මෙි පාුර්ථනාව ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏
@nilu-w7b
@nilu-w7b 9 сағат бұрын
ඔයා ගොඩක් හොද දරුවෙක් තෙරුවන් සරනයි ...ඔයා වගේම අපි ත් පතනවා ..මේ දෙමාපියන් මුන ගැසෙවා...යහපතක් වේවා ...
@oneofus4164
@oneofus4164 Сағат бұрын
සහෝදරිය පරිස්සම් කරගන්න ❤බුදුසරණයි යාලු
@AmilaMaduranga-lp4oy
@AmilaMaduranga-lp4oy 7 сағат бұрын
මේ සංසාරේ අම්මා තාත්තා සහෝදරයෝ නොවිච්ච කෙනෙක් නැතුව ඇති. අපි ආස වුණාට අපි කලින් හිටපු විදිහ දකින්න අහන්න බලන්න ඒක තව තවත් දුකට මුලක් විතරයි.
@sunthniudawattha4932
@sunthniudawattha4932 9 сағат бұрын
එහෙම උනොත් ඒක මේ ලෝකයේ තිබුන එකම විවාහ මංගල්‍යය වෙනව එය එසේම ඉටුවේවා.....
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
පෙර ආත්මයේ මොනව උනත් මේ ආත්මයේ මේ ගැහැනු දරුවා පුදුම වාසනාවන්තයි මෙහෙම අයිය කෙනෙක් ලබන්න .ජේසු පිහිටයි
@ayomapriyadarshnai7796
@ayomapriyadarshnai7796 51 минут бұрын
Obage uthshaya issta wewa ...
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 2 сағат бұрын
මෙම තරුණයා කියන අනතුර පිළිබඳව තොරතුරු රාජගිරියේ පොලිසියෙන් විමසීමක් කලොත් දින වකවාණු දන්න නිසා පොලිස් පොතේ ලියවිලා ඇති මේ කියන අනතුර ගැන. විමසීමක් කලොත් හොයාගන්න පුලුවන් වේවි. ඔහුගේ ප්‍රාර්ථනාව සපල වේවා .. තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 18 сағат бұрын
අද නම් ඉතාම හොද වැඩසටහන් ❤❤ 😊😊 ස්තුතියි. අසංග live.
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤
@banukaambawaththa7371
@banukaambawaththa7371 57 минут бұрын
Kohoma Hari degollama ek ewa kiyala prarthana karanawa putha oyage ahinsaka prarthanawa eti wewa
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 18 сағат бұрын
ඔබ ගෙ පාර්තනාව ඉශ් ට වෙවා එ නන්ගිට ලස්සන අනාගතය ක් ලෙබෙවා දෙව්‍ පිහිටයි ඔබට 🙏🙏🤍🤍🇦🇪🇱🇰
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ බොහොම පිං ❤
@tharushabushitha8288
@tharushabushitha8288 6 сағат бұрын
Me දරුවාගේ උත්සාහය සාර්ථක වෙන්න ඕන බුදුසරණයි හැමෝටම ❤
@ChillDudenoenemies
@ChillDudenoenemies 3 сағат бұрын
අයියගේ පැතුම එකාන්තයෙන්ම ඉටු වේවා ❤
@khanthikw8523
@khanthikw8523 18 сағат бұрын
ඉක්මනටම එ පව්ලෙ අය මුන ගැසෙවා
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අනේ බොහොම පිං ❤
@H.Rsachinidinushikamunasinhage
@H.Rsachinidinushikamunasinhage 9 сағат бұрын
අහපු ලස්සනම කතාවක් ගොඩක් දුකයි මටත් අයියෙක් ඉන්නවා ඔයා වගේ 🥺❤❤ බුදු සරනයි හැමොටම
@SakuraNanayakkara
@SakuraNanayakkara 5 сағат бұрын
ඒ බලාපොරොත්තුුව ඉෂ්ඨ වෙිවා බුදුසරණයි
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 7 сағат бұрын
⁣මෙි අයියගෙ පැතුම් ඉටුවෙිවා කොහොම හරි ගිය ආත්මෙ දෙමව්පියො සහෝදරයා හමුවෙිවා ❤️👈 මෙි සංවෙිදී කතාව අහල පුලුවන් කෙනෙක් උදවු කරන්න බොහෝම පිං 🙏
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 сағат бұрын
අනිවාර්යයෙන් ඔබගෙ උත්සහාය සාර්ථක වේවා.අද හැම අතින්ම දියුනු ලෝකයක අපි ජිවත් වෙන්නෙ.ඒක නිසා ඉක්මනින් හමුවෙයි
@ReetaRathnayaka-x6p
@ReetaRathnayaka-x6p 2 сағат бұрын
අනේ එයාල සොයාලදේන්න මල්ලීට 😢😢😊
@pathmaranjani4389
@pathmaranjani4389 2 сағат бұрын
ධර්මය අනුව නම් පෙරභවය එක කෙනෙකුට විතරක් නොවෙයි අපි හැමටම තියෙනව මේ සිදුවීම සිදූවනිනෙ සිතක් .. චුතියයි ප්‍රතිසන්ධිය අනුව තමයි සිදු වන්නේ.. අපට ආපෙ පෙර භවය මතක නෑ නමූත්. අපට පෙර සසරෙ පුරුදු තමයි අප මේ ආත්මයේ කරන්නෙ .. අභිධර්මය දේශනා අනුව මම කිවෙ. ..ඔබගෙ ව්‍යායාමය සාර්ථක වෙවා පූනරුප්පත්තිය කවදාවත් බැරු නොවෙයි... ඒ තමයි ඇත්ත...
@COMMANDO.CODMOBILE
@COMMANDO.CODMOBILE 18 сағат бұрын
Oyala oya kiyana gedara hoyagena giyanm harine ithin❤️
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අම්මට හරියටම පැහැදිලි මතකයක් නැ😢
@sithumwarnakula9699
@sithumwarnakula9699 11 сағат бұрын
ඔය තියෙන මතකෙන් යන්ඩ... අනිවාරෙන් හම්බෙනව... ඒ කාලෙ මේ විදිහට මැරුණ කෙනාගේ ගෙදර කෝකද කියල ඒ අවටින් අහන්න... අනිවාරෙන් කියයි
@nethmiwasana4305
@nethmiwasana4305 11 сағат бұрын
ඔයාගෙ අම්මා නංගි එක්ක ගෙදර ගිය නිසා ඒ අම්මා තාත්තා අයියා ඒ ගැන දන්නවා ඇති. ඒ නිසා එයාලව මුන ගැහෙයි.
@SandraRather
@SandraRather 4 сағат бұрын
හරිම.සන්වෙදි.වුන.ස්තුතියිබුදු.සරනයි ❤❤❤
@Sadalirajapaksha
@Sadalirajapaksha 3 сағат бұрын
Harima sanwede katawak a partanawa esta sidda wewa budusaranai
@kanti7069
@kanti7069 2 сағат бұрын
Atthamai harema dukai me kathawa auwama aswala kadulu peruna puthe oyage nangi wenuwen oyage balaporotthu etuwewa keyala prarthana karanawa oba dedenatama dergau lebewa theruwan saranai
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 2 сағат бұрын
අනේ බොහෝම පිං ❤❤
@geethamalkanthi7562
@geethamalkanthi7562 Сағат бұрын
ඒ ගෙදරට ආයේ යන්නකෝ ඔයා. අහන්නකෝ ඒ අහල පහල අයගෙන්
@SriyaMagammanage
@SriyaMagammanage 6 сағат бұрын
අනිවාර්යයෙන් හොයාගන්න පුලුවන්... ඒ පැතුම ඉටුවෙයි. 💜️💜️💜️
@nuwanchamara7222
@nuwanchamara7222 18 сағат бұрын
ඇහැට කඳුලක් ආව කතාවක් ❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
😢😢
@SriyaniHemalatha-dj8nv
@SriyaniHemalatha-dj8nv 10 сағат бұрын
ඔයාගේ නංගිගේ වෙඩින් එක දවසට බොහොම පරිස්සමින් කටයුතු කරන්න හොද පළපුරුදු වාහන රියදුරෙක් සොයාගන්න ඔබටත් මෙයාට සම්බන්ද සියලු දෙනාට දීර්ගායුෂ ලැබේවා
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 9 сағат бұрын
ඔව් ඒ පැත්තත් මම ගොඩාක් දුරට හිතල තියෙන්නෙ ❤❤
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 19 сағат бұрын
Amazing! I am very interested in the programmes that talk about reincarnation.
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー 6 сағат бұрын
Aadarei Asanga Malli !hamadamath! Oya me wadasatahana hodatama karanawa.ahan inna Asai.Harima pahadili. Obata Thawa-Thawath sarthakawa Diyunuviimata,shakthiya dairya Labewa!
@UKLDN1989
@UKLDN1989 8 сағат бұрын
හරිම ලස්සන කතාවක්..ඒ වගේම දුකයි..
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
අයි ඩී එච් හංදියේ ඉදල අඹගහසන්දිය පහුකරාම ඇලකුත් තියෙනව පන්සලකුත් තියෙනව. අනේ ගියොත් හොයාගන්න පුඵවන් වෙයි දැන් වෙලක් නෑ ගොඩකරල
@srilanka8562
@srilanka8562 5 сағат бұрын
Very good brother god bless u n ur fly ur dream must come true ❤🎉🎉🎉
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 12 сағат бұрын
නියමයි ......👌❤
@sriyanthaperera2008
@sriyanthaperera2008 7 сағат бұрын
ඔබගේ ඒ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා 🙏 තෙරුවන් සරණයි
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 7 сағат бұрын
අනේ ගොඩාක් පිං ❤❤
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 18 сағат бұрын
Amazing Story today. Please contact brother soon if anybody knows that previous family. Thank You for this program.
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
❤❤
@PriyanthaHerathmudiyansela-k3e
@PriyanthaHerathmudiyansela-k3e 8 сағат бұрын
අනේ මගේ චුටි දුවත් මෙි වගේ පෙර භවය කියාගෙන එනවානමි මෙි හිතට කොයි තරමි සැනසිමක්ද
@dilukafernando8597
@dilukafernando8597 11 сағат бұрын
Great ❤
@thanujarajapakshe-mu6gs
@thanujarajapakshe-mu6gs 2 сағат бұрын
Ada nam hodai❤
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 18 сағат бұрын
හරිම ලස්සන කතාවක්
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 14 сағат бұрын
❤❤
@nasliibrahim3429
@nasliibrahim3429 8 сағат бұрын
හැමෝගෙම ප්‍රාර්ථනා සඵල වේවා! 🙏✌️👍
@vasanthijayamanne
@vasanthijayamanne 10 сағат бұрын
Oyage prarthanawa a akarayenma eshta wewa mally❤❤❤
@lahirusampath8664
@lahirusampath8664 7 сағат бұрын
ඉක්මනින් ඔයාගේ ප්‍රාර්ථනව ඉටුවේවා
@RanaranasinhaRana
@RanaranasinhaRana Сағат бұрын
Putha..aniwaryen...muna..gahi..api..prarthana..karanawa
@buddhiperera2676
@buddhiperera2676 18 сағат бұрын
Me කියන්නේ ape ගෙවල් patta.Aba gaha handiya.
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
අඹගහ හන්දිය කියන හරියෙ තමයි ❤
@shiromalisenavirathna5537
@shiromalisenavirathna5537 11 сағат бұрын
ඔබට පුළුවන් නේද ඔහුට උදව් කරන්න🙏😇
@ManujaLakmali
@ManujaLakmali 11 сағат бұрын
අනේ මේ අයියට උදව් කරන්න
@padminijayasinghe104
@padminijayasinghe104 8 сағат бұрын
​@@buddhiperera2676 අනේ ඔයා මේ ගැන සැලකිලිමත්වෙලා පොඩි කැපවීමක් කරල මේ අය්යට උදව් කරන්න මටත් පුළුවන් උදව්වක් කරන්නම් pls මෙයාට උදව් කරන්න
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n Сағат бұрын
අනෙ අපිත් බලාඉන්නව ඒවගේ දවස උදාවෙනකම්
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 4 сағат бұрын
Pau ma wedding akata a demaupiyan muna gasewa jesu ge namen❤
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 12 сағат бұрын
දන්න කියන කෙනෙක් හරි ඉන්නවනම් මේ සහෝදරයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න උදව් වෙන්න ස්තුතියි
@Akalankarajapajsha22
@Akalankarajapajsha22 19 сағат бұрын
Addicted
@disnarangani3108
@disnarangani3108 16 сағат бұрын
Harima sanwada kathawak😢😢😢😢😢
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 5 сағат бұрын
Superi no 1
@chanakaidunil2410
@chanakaidunil2410 4 сағат бұрын
තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම එම දියනියට ලැබේවා සිතන පතන සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනාකරනවා🙏🙏🙏 ඒවගේම කතාව කියන උබත් එල කොල්ලෙක් මචං උබටත් එකෙන්ම හරි යන්නඕන..
@SunetraDissanayake
@SunetraDissanayake 4 сағат бұрын
Ane😢😢😢❤. දැන් එයා බැඳලා da
@rebeccajamieson4069
@rebeccajamieson4069 7 сағат бұрын
It was so emotional 😢 may your wish come true 🙏
@user-om9bs4fg6j
@user-om9bs4fg6j 3 сағат бұрын
අද වැඩසටහන නන් ලස්සනයි පහුගිය වැඩසටහන්වලට වඩා❤
@ishlini
@ishlini 18 сағат бұрын
Rajagiriya enna aya hoyala denna
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 15 сағат бұрын
❤❤❤❤
@Tanyanithuki
@Tanyanithuki 19 сағат бұрын
Ikmanatama oye kiyane Aya hambenna oni ❤❤❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 19 сағат бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤❤
@danumusix913
@danumusix913 11 сағат бұрын
මෙ මගෙ අයියානෙ ❤️😘🌍
@winfridfernando7827
@winfridfernando7827 2 сағат бұрын
Oya sahodarayan kiyala Idh eka kittuwa post office ekakin oya gedara address eka laba gana heki wei. Nethath tikak wiparam Kerala balanna puluwan ne. Kalin awa kiyala aduma tharame e sahodarayata mathaka ethi. Eyalath samahara wita soyannabethi.
@priyankap4051
@priyankap4051 4 сағат бұрын
Adai me wedasatahana baluwe godak dukai ammo ayet asai balanna
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
නිට්ටඹුවෙ දී මියගොස් වෙනත් ගමක ඉපදුන දරුවෙක් පෙර පවුලේ අයව සොයාගෙන ආවා ඒ පවුල් දෙක දිගටම සම්බන්ධෙ තියාගෙන හිටියා මට මතකයි
@thanujx6367
@thanujx6367 8 сағат бұрын
හොයාගන්න අවස්ස්තව ලැබේව !!!
@Somalia-nb7jz
@Somalia-nb7jz 10 сағат бұрын
ඔබේ ප්‍රරාතනාව එලෙසින්ම ඉශ්ටසිද්ද වේවා තෙරුවන් සරනයි . .ඕමාන් අහස යට ❤❤❤
@knowledge.evolution
@knowledge.evolution 19 сағат бұрын
Supiri adanam,good ❤
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 19 сағат бұрын
ගොඩාක් ස්තූතියි ❤❤
@shiromafernando6416
@shiromafernando6416 5 сағат бұрын
මේ මගුල් ගේ ලංකාවේ පලමු වෙනි ම්ගුල් ගෙදර වේවි පෙරබවයත්, වර්තමානයත් එකතු කරන මන්ගල්ලයක් නිසා. මම දන්නේ නැහැ මින් පෙර එවැනි මගුල් ගෙයක් තිබුනාද කියා. මම කොලොන්නාවේ උනාට හරියට ම දනේ නැහැ ඔබ සදහම් කරන පරිසරය. නාගරිකරනය වගේ ම මම ද අවුරුදු ගන්නක් පිටරට සිටිම නිසා. පුලුවන් කෙනෙක් මේ අයියාට උදව් කරන්න කියා කරුනාවෙන් ඉල්ලමි😢🙏
@kaweehanz4061
@kaweehanz4061 3 сағат бұрын
Aneh 😢❤
@GuneththiJayasundara
@GuneththiJayasundara 4 сағат бұрын
මේ දරුවාගෙ හදහන වෙඩින් නැගත හදද්දි එයා කියන්න තිබුනා මේයාට මාරක විපත් තියෙන බව
@ujithhemantha6737
@ujithhemantha6737 5 сағат бұрын
❤❤❤🎉🎉
@anomasarathchandra9609
@anomasarathchandra9609 3 сағат бұрын
Ithin ochchara pahadiliwa me ayya e perabawaye niwasata yana widiya kiyanne eyata e karunu osse dan gihin e niwasa hoya ganna puluwanne
@Tanyanithuki
@Tanyanithuki 19 сағат бұрын
Tikk oye kiyane visthara eka hoyagena giyoth hambei
@chandichandani2453
@chandichandani2453 Сағат бұрын
😭😭😭😭😭😭😭
@ChamilaJayalath-c4b
@ChamilaJayalath-c4b 19 сағат бұрын
❤❤
@ChamilaJayalath-c4b
@ChamilaJayalath-c4b 19 сағат бұрын
Ikmaninma a siyalu dena muna gasewa
@ChamilaJayalath-c4b
@ChamilaJayalath-c4b 10 сағат бұрын
Aiye oya karana me wadasatahana godakma watinawa godak pin oyatha
@sithumdilhara3382
@sithumdilhara3382 7 сағат бұрын
Ada vada satahana harima dukbara kathavak eayiyage eyahapath pathuma ituveva....😢😢
@NethuYapa-n8w
@NethuYapa-n8w Сағат бұрын
එයාගේ අම්මා කියනවා අපි ගොඩක් දුර ඉඳන් ආවෙ කුරුණෑගල ඉබ්බා ගොමුවේ ඉඳන් ආවේ කියලා
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 2 минут бұрын
ඉබ්බාගමුව පැත්තෙ ගොඩාක් දුරක ඉදන් අද මේ ගෙදර හොයාගෙන ආවේ කියල එයාලගෙ ගෙදරට ගිය අවස්ථාවේ කිව්වට මේ හැමදේම වෙලා අවසානෙ අපේ පදිංචිය ගැන ඒ අයියා අම්මාගෙන් අහද්දි අම්මා එයාලට දීල තියෙන්නෙ කන්තලේ 85 හන්දිය ඇඩ්‍රස් එක ඇත්තටම කන්තලෙ 85 හන්දියෙ අපිට ඥාති වෙන අක්කා කෙනෙක් ඉන්නවා හැබැයි ඒ වෙනකොට එයාල නංගි කියන පුනරුප්පත්ති සිද්දිය ගැන දන්නෙ නැ
@Asanka_Dilip
@Asanka_Dilip 8 сағат бұрын
🙏
@MadushaniCollambaarachch-qx8sf
@MadushaniCollambaarachch-qx8sf 9 сағат бұрын
Mee nam idh maadinagoda gana kiyanne.wawai kumburu pansala okkoma thiyenawa.mage daruwo daham pasal yannet ea pansale.math hoyala balannam.mallo puluwan nam madinnagoda pansale loku hamuduruwangen ahanna.me wagemai .wisthara.mn danna nisa kiyanne .yana nisa.me pare math yanne ...udata thiyena kanda pare ....ea pare gedarawal okkoma lassanai......plz up
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 9 сағат бұрын
ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං මගෙ අරමුණට ලබා දීපු තොරතුරට ❤❤
@chammiamaya2448
@chammiamaya2448 3 сағат бұрын
Up
@Thara-d6f
@Thara-d6f 7 сағат бұрын
කලින් කිව්වා මේ භවයේ අම්මා පෙර භවයේ අම්මාට කිව්වලු අපි ආවේ කුරුණෑගල ඉබ්බාගමුවෙ ඉදලා ආවා කියලා.ඊට පස්සේ අන්තිමට කියනවා මේ භවයේ අම්මා පෙර භවයේ ගෙදර අයට කියලා තියෙන්නේ කන්තලේ 85 හංදියේ කියලා ..ඇයි ඒ කතා දෙකක් කියන්නේ...
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 7 сағат бұрын
ඉබ්බාගමුව පැත්තෙ ගොඩාක් දුරක ඉදන් අද මේ ගෙදර හොයාගෙන ආවේ කියල එයාලගෙ ගෙදරට ගිය අවස්ථාවේ කිව්වට මේ හැමදේම වෙලා අවසානෙ අපේ පදිංචිය ගැන ඒ අයියා අම්මාගෙන් අහද්දි අම්මා එයාලට දීල තියෙන්නෙ කන්තලේ 85 හන්දිය ඇඩ්‍රස් එක ඇත්තටම කන්තලෙ 85 හන්දියෙ අපිට ඥාති වෙන අක්කා කෙනෙක් ඉන්නවා හැබැයි ඒ වෙනකොට එයාල නංගි කියන පුනරුප්පත්ති සිද්දිය ගැන දන්නෙ නැ අම්මට මුලදි ඇත්ත කියවිලා පදිංචිය ගැන පස්සෙ චේතනාත්මකව බොරු කියල තියෙනවා අපි දැන් ඉන්නෙ කන්තලේ 85 හන්දියෙ කියලා ❤❤
@LuckySilvaSL
@LuckySilvaSL 6 сағат бұрын
මේ වැඩසටහන මගින්ම හොයන් යන්න බැරිද?
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
49 cc hero PUCH|මෝටර්සයිකල්|Indian#hero #motorcycle
2:53
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН