KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
24:37
නිළියන්ට සුපිරි සැප දෙන මසාජ් මල්ලිගේ සම්පුර්ණ කතාව මෙන්න (Video)
19:53
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
How Strong Is Tape?
00:24
කොන්දොස්තර රුවැත්තී (Video)
Рет қаралды 1,271,582
Facebook
Twitter
Жүктеу
1
Жазылу 422 М.
Neth Fm Balumgala
Күн бұрын
Пікірлер
@A.D.C477
2 жыл бұрын
මම දැකලා තියෙනවා..කීප පාරක්ම මේ බස් එකේ ගිහිල්ලාත් තියෙනවා..පළවෙනි දවසේ මගේ අත්දැකීම කියනවා නම්, මට ගොදට මතකයි..බස් එක මිනුවන්ගොඩ ඉදන් යන්න පිටත් වෙලා ටික දුරක් යනකොට, ගෑණු ළමයෙක් ඉස්සරහ ශීට් එකේ ඉදන් නැගිටලා ඇවිල්ලා බහින කෙනෙක්ගෙන් සල්ලි ගත්තා..( ඇය ඔය යුනිෆෝම් එක නැහැ එතකොට )ඊට පස්සේ සල්ලි එකතු කරන් ආවා..මගේ ළගට ආවාම මම සල්ලි දෙන්න කලින් මූණ දිහා බලාගෙන හිටියා ටික වෙලාවක් මීට කලින් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැති නිසා..තව දෙයක්, පාසැල් ළමුන් එතනින් බස් එකට සෑහෙන ප්‍රමාණයක් ගොඩ වෙනවා..ඇය පුතේ දුවේ කියා කතා කරනවා..ඒ විතරක් නෙමෙයි බස් එකේ සෙනඟ ගොඩක් ඇය බස් එකේ පඩියෙත් යනවා හොද පුරුදු කාරියක් ලෙස..ඇගේ පියා හොද අවදානයෙන් ඉන්නවා කියලා මම දැක්කා..දිරිය දියණියක්..හැදු වැඩු දෙමව්පියන්ටත් පින්..තෙරුවණ් සරණයි👏👏💐
@IreshaPerera-l7v
5 ай бұрын
ඔයා සතුටු වෙන්න නංගියෝ ඔයා අලුත් වෙනසක් කරා මේ ලෝකෙ වෙනසක් කරන්න ඕන හැම කෙනෙක්ම. හරිම සතුටුයි කෙල්ලෙ ඔයා ගැන. ලැජ්ජාවෙන් හිටියොත් අපිට ලැබෙන දෙයක් නැහැ . ❤❤
@msdesilva4698
2 жыл бұрын
සමාජයේ ඉහලින් වැජඹෙන්න වෙහෙසෙන තරුණියන් සිටින. අද සමාජයේ මේ උගත් තරුණිය කරන මේ සේවය රැකියාව ගැන හරිම සතුටුයි. එඩිතර දක්ෂ දියණිය ඔබට වාසනාවනත සැපවත් අනාගතයක් සමග තෙරුවන් සරණ පතනවා.
@thebuddhisthub9232
6 жыл бұрын
අරාබියට විකුණන්න ගැහැණු නැතිවෙන නිසා මෙවැනි වැඩ වලට විදේශ රැකියා එජන්සි කාරයෝ වාරණ නියෝග ගනිවි. අරාබිකාරයාගේ වැඩවලට මැද පෙරදිග යන්න වලිකන කාන්තාවන්ට මැය කදිම පිළිතුරක් දී අැත. අකාල්පමය වෙනසක් අැතිකල නුබට ජය වේවා නංගියේ. අනාගතයේ බස් රථ හිමිකාරියක්ව තව තැනැත්තියන්ටද අවස්ථාව දෙන්න හැකි වේවා.
@samaranavy39samara17
6 жыл бұрын
ape de api rakimu අපිට ratak tiyenawa අපිත් eka mutu වෙමු ඇයි බැරි පුළුවන්
@indunimalkanthi2109
2 жыл бұрын
තෙරුවන් සරණයි දුවෙ.අභියෝග ජයගන්න ශක්තිය ලැබේවා
@sriyakanthirathnalatha1403
Жыл бұрын
මම නම් හිතනවා කාන්තාවක් පිරිමින්ට වඩා හොඳට මේ ජොබ් කරාවි කියලා. මේ දිරිය දියණිය ගැන ඇත්තටම ආඩම්බරයි. සමහර ගෑණු මුදල් උපයන්න ගණිකා වෘත්තියෙ යෙදෙනවා. නමුත් මේ දියණිය වගේ ගැහැණිකගේ ශක්තිය ලෝකයට පෙන්වලා මේ වගේ වැදගත් වෘත්තියක් කිරීම මොන තරම් නම්බුකාරද, ඔබට සුබ අනාගතයක් දුවේ.
@zenitadesilva4769
2 жыл бұрын
හොද තාත්තා කෙනෙක් ගේ නිහතමානි දරුවෙක්, හොද ආදර්ශයක්..ඔබට ජය....
@sumedalakmali9867
2 жыл бұрын
ඇත්තටම පිරිමි කොන්දොස්තරයන්ට වැඩිය ආඩම්බරයි කෙල්ලෙක් ඒ තැන ගත්ත එකට ජය වේවා!අක්කේ ඔයාට ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක වේවා කියලා හදවතින්ම මන් පාර්ථනා කරනවා සුබ පතනවා අක්කේ ජය වේවා!!!🙏🙏
@koekloeren1707
3 жыл бұрын
ලජ්ජාවක් නොවේ පුතේ යුරෝපීය රටවල සාමාන්‍ය රැකියා වක් අද තරුණ පරපුර හිතන විදිහ වෙනස් ආඩම්බරයි දුව සුභ අනාගතයක් 💖💖💖
@keti_kathawa
2 жыл бұрын
හැත්තෑ ගණන් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටියා. ඒ ලංගම බස් වල. පසුව ඒ ක්‍රමය නවතා දැමුවා. නිහාල් නෙල්සන් මහතා ඔවුන් වෙනුවෙන් ගීතයක්ද ගායනා කලා. (කොන්දොස්තර නංගී නමින්)ඒත් දැනට ඇතැම් පුද්ගලික බස් වල කාන්තා කොන්දොස්තර වරියන් සිටිනවා. ලියාපදිංචි අයදැයි දන්නේ නෑ. ඒවා බොහොමයක් පාසල් සේවා. රියදුරු හා කොන්දොස්තර වරිය එකම පවුලේ අය. ලියාපදිංචි ප්‍රථම කොන්දොස්තර වරියවූ ඔබට සුබ පැතුම්.
@thamiramadusanka5868
3 жыл бұрын
දොස්තර වෙන්නෙ නැතිව කොන්දොස්තර වෙලා.. 🙂👌 සතුටුයි..... ඔබට ජය...
@ruwan9705
6 жыл бұрын
ඇත්තටම ජය.වේවා...දිරිය දියනියට සුබ පැතුම්..
@nelumgamini2454
3 жыл бұрын
O.uiiu
@ubsamithkumara8046
3 жыл бұрын
Jaya wawa nange uda kawadahare bass aete karayak wawa
@sakj.sarathchandra2510
2 жыл бұрын
ආඩම්බරයි ,තවත් හිතට ශක්තිය ධෛර්ය ලැබෙිිවා.ජීවිතය ජයගන්න.
@swarnamali3928
6 жыл бұрын
ඔයාට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි නන්ගි ....ලස්සන අනාගතයක් .ඔයාට ලැබේවා ..❤️❤️❤️
@upulpiyanandana8118
2 жыл бұрын
65
@thilinef.kurukulasuriya2282
2 жыл бұрын
@Sudesh sampath Wathsala උඹ බස් එකක්ද නැගැල බුදියගන්න බං
@kumudukumudu1960
3 жыл бұрын
ගෑනු වෙච්ච අපිට ඔයා ගැන මාරම ආඩම්බරයි කියන්න වචන නෑ මමත් ඕනම දේකට ඔට්ටුයි යාලු🇱🇰 🚌❤️👉👍👇
@kanthi1038
3 жыл бұрын
දෝනි, ඔයා ගෑනු අපට ආඩම්බරයක්. ඔයාට ජය!
@Ramesh-tv9np
2 жыл бұрын
මේ කොරියාවෙත් පිරිමි කරන හැම වැඩක්ම ගැහැණු කරනවා....වෙල්ඩින් තියනව,බෝට්ටු වල වැඩ කරනවා....මේ වගේ හැම දෙයක්ම කරනවා...ඉතින් කොරියාව වගේ දියුණු රටක් කරන්න නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ...ඉතින් මේ සහෝදරිය මුළු ලංකාවටම ආදර්ශයක්,හැමෝගෙම ආකල්ප අපි මේ විදියට වෙනස් කරමු.සුභපැතුම් !!!!!❤❤❤❤
@Jm-ut2dg
2 жыл бұрын
මේක හොද පටන්ගැන්මක් මේකට දාලා තියන මාතෘකාව හරි වැරදියි.." බස් එකේ බහින තැන අමතක වන කොන්දොස්තර වරිය " ඇයි ඒ ලමය ඉනවා කියල සිහිය නැති.කර ගන්නෙ..අපේ රටේ මිනිසුන්ට ඕක තමා තියන.ලෙඩේ. ආකල්ප වෙනස් කර ගන්න...කවුරුත් එක හා සමානව සලකන්න.
@k.g.susanthaperera1473
2 жыл бұрын
අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා
@krishanimanjula4974
2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි සොයුරිය.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි ඔබට❤🙏
@chandanisilva4324
2 жыл бұрын
ජයම වේවා නැගනිය, ලන්කාවේ මෝඩ මී හරක් ගෑනූ ටික් ටොක් නට නට ඉන්න වෙලාවේ ඔයා ගැන ආඩම්බරයි, ජේසු පිහිටයි ඔයාට ❤
@dumindakumara8865
2 жыл бұрын
Ekanam atta.
@lalithidunil1602
2 жыл бұрын
ජය වේවා 🙏🙏💐💐💐
@dnvproduction4252
2 жыл бұрын
Adoo harima kathaava
@wijithweheragala1928
2 жыл бұрын
ඇත්ත වශයෙන්ම...
@sriyanihettiarachchi997
2 жыл бұрын
Ela kellekne
@karunajayantha1263
6 жыл бұрын
තෙරුවන් සරණයි.ජයවේවා 🇱🇰👍
@mpadmaliyanage1807
2 жыл бұрын
ඔයත් අපේ මව් බිමට අශිර්වාදයක්, රන් මැණිකක්,ඔයා වගේ 10ක් හිටයොත් ,තෙරුවන් සරණයි ඔයාට දෝනියෝ.
@chandrakoumari8581
3 жыл бұрын
එඩිතර කෙල්ලක්.හිතට ගතට ෂක්තිය දහිරිය ලැබේවා .👏👌🙏❤️❤️❤️❤️❤️
@kingsleydunston9115
2 жыл бұрын
ඇත්තටම පුතේ ඔයා ලස්සනයි...ඔයාට සුබ අනාගතයක් දෙවිරැක වරණයි තෙරුවන් සරණයි පුතේ......!
@monsurmonsur3607
3 жыл бұрын
මාගෙ raththaran දුවේ ඔය ගැන ගොඩක් ගොඩක් ආඩම්බරයි අල්ලා දෙව් පිහිටයි මගේ පැතුම ඔයා ම බස් රථ යක් ගන්න ඕන
@p.gkusumawathi1477
2 жыл бұрын
👆🙏❤️👍👍මෙන්න නියම දිරියවන්ත කෙල්ලෙක්. ජය වේවා! තෙරුවන් සරණයි
@samankumara7732
6 жыл бұрын
මොනවා කරන්නද නංගීයේ බුදු සරණයි ඔයාට පරෙස්සමෙන් තාත්තා ඉන්න නිසා බය නැහැ ඔයාගේ අධ්‍යාපනය අනුව ඉතින් දුකයි මොකද ඒ තරම්ම රටේ පාලකයෝ හොඳයි ඒ හින්දයි අද ඔයා මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ රැකියා දස ලක්ෂයක් දෙනවා කියපු මිනිහගෙත් අද ජොබ් එක නෑ
@sandaruwanbandara7086
3 жыл бұрын
අවුරුදු පහෙන් පහට චන්දේ දිලා අපි පත් කරලා යවපු අපේ ඇමතිවරු අපිට දීලා තියන වටිනාකම.nursing යන්න ලකුනු තියන කෙල්ලෙක්...අපේ රටේ රැකියා වෙලදපල ෆ්ට්‍ට...
@BLINKLYBILL-vm2th
8 ай бұрын
Private 😅nursing
@randunuperera3217
3 жыл бұрын
ඔන්න කෙල්ලෝ ආදරෙයි පැලෙන්ඩ 👍👍
@kmb5807
2 жыл бұрын
මේ තමා නියම ගෑනු..තැන තැන කේලාම් කියන පරට්ටියන්ටයි වඩා මේ අනගි ගැහැනිය ක්
@vijayanthiiddawela5240
2 жыл бұрын
හරිම සතුටුයි. ඉතාමත්ම සතුටුයි පුතේ . ඔයාට සුභපැතුම්. ජයවේවා.
@mppk848
2 жыл бұрын
Budusaranai devipihitai mage දුවට සියලුම දෙවිඳුගේ පිහිටි ආරක්ෂා ලැබේවා ගොඩක් aderei ගොඩක් ගරු කරනවා hemadama
@ruwangurusinghe4723
2 жыл бұрын
ඇත්තටම කේල්ලෙ ඔයා ගත්තිරනය සීයට සීයට හරි ජේසු පිහිටයි ඔයාට
@ruwansamarawickrama1782
Жыл бұрын
ජයෙන් ජයම වෙිවා නංගී. බුදු සරනයි ♥️♥️♥️🌹🌹🌹
@kasunfernando916
6 жыл бұрын
කසාද බදින්න ඕනා මේ වගේ කෙල්ලෙ තමා
@lankashama124
6 жыл бұрын
අනිවාර්යයෙන් machan
@phonedoctor6755
6 жыл бұрын
@@lankashama124 oya bedalad.
@phonedoctor6755
6 жыл бұрын
@@lankashama124 oya bedala?
@lankashama124
6 жыл бұрын
@@phonedoctor6755 ai badinnada
@wahweerasinghe4484
2 жыл бұрын
ඔබගේ අනාගතය ආලෝකයෙන් ආලෝකයටම පත්වේවා දළදා සමිඳුන් ගේ ශක්තිය ධෛර්යය පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදුසරණයි
@prasanthaperera2356
6 жыл бұрын
බුදු සරණයි දුවේ ඔයාට
@chandaniboralassa846
2 жыл бұрын
බුදු සරණයි මැනික ඉදිරි කටයුතු සාර්ථක වෙවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි ඉතින් ❤️👍
@srimathikumari2584
2 жыл бұрын
පුතේ ඔයා කොහොමහරි බස් රියදුරෙක් වෙන්න .ගිය තැනම ඉන්න එපා .ඉදිරියටම යන්න. ඔයාට ජේසුතුමාගේ පිහිටයි.ආමේන් !
@සදතාරුකා
2 жыл бұрын
නියමයි නියමයි ..අන්තර්ජාලයේ පිස්සු නටන ජීවිතේ අදුරේ දාගන්න මෝඩයොන්ට ඔයා හොද ආදර්ශයක් .. ආඩම්බරයි නංගෝ ..තෙරුවන් සරණයි ..ජයවේවා
@සදු-ඡ5ළ
3 жыл бұрын
Tiktok වලට වෙලා හෙලූවෙන් නටවන un කරන්න දෙයක් na කියලා ගණිකාවන් වෙන un මෙන්න මේවා බලන්න ඕනි .ආඩම්බරයි නංගී
@manikerenuka6015
6 жыл бұрын
ආඩම්බරයි සුබ සුබම වේවා
@chathuranganisandamali4174
2 жыл бұрын
කාටවත් අත නොපා ජීවත් වෙන එක තමයි හොද හැබැයි නොසන්ඩාලයන්ගෙන් පරිස්සම් වෙන්න. බුදු සරණයි ❤️❤️❤️❤️
@----------2499
6 жыл бұрын
Respect dear sis ජයවේවා budusaranai ❤❤❤❤❤❤
@kalukumi2826
2 жыл бұрын
ඔයා හොද ආරම්භයක් දුන්නා.කවුරුත් නොකරන මේ වගේ දෙයක් කරන්න හොද ආත්මශක්තියක් තියෙන්න ඕනෑ. ඔයා ලංකාවේ වීරවරියක්. ඔයා කරන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක නිසා ඔයාට වරදින්නෙ නෑ කවදාවත්. තවත් දියනිවරුන් දහස් ගනනක් ඔබ ගිය මග යනු ඇත. ඔබ තනි වී නොමැති බව එදාට ඔබට දැනේවි.
@chathuramadusanka9859
3 жыл бұрын
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා දුවේ තාත්තාත් ලග ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ දුවේ බුදු සරණයි
@kamalaindrawathi3454
2 жыл бұрын
බුදු සරණයි 🙏👍💜 ජය වේවා 👌💪💕💕💕
@tilanpathirana2742
2 жыл бұрын
තෙරුවන් සරණයි සොයුරිය ඔබට... සියළුම පැතුම් ඉටුවේවා....
@indrakalyanawathie5817
2 жыл бұрын
ඇත්තෙන්ම දුව ඔබ ගැන හරිම ආඩම්බරයක් හදවතට දැනෙනවා ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි .
@amilachandana6452
2 жыл бұрын
Mulu loketama adarshayak akke oyata siyalu deweyange arakshawa labenawa 🙏🙏🙏👌👍👏🖐✊✊✊🇱🇰🇱🇰🇱🇰
@KichchaNuwan997-pv8de
9 ай бұрын
ලස්සන අවංක හිත හොද කෙල්ලෙක්..හරියන්න ඕන දවසක අනිවාර්යයෙන්ම
@wijithweheragala1928
2 жыл бұрын
ඔබ සැබෑම දිරිය දියණියක්. ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා.
@mohmedmohmmed9819
2 жыл бұрын
ඔයාට ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුතේ තිස්තුන් කෝටියක් දෙවි පිහිට ලැබේවා දෙවියන් වහන්සේගේ අසිරිමත් ආශිර්වාදය ඔයාගේ ජීවිතය සාර්ථක කර දේවල්
@PThink1997
8 ай бұрын
මාරම අාඩම්බරයක්❤...ජය වේවා❤❤
@lasanthahettigoda4078
2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයක් සහෝදරිය...දිරිය දියනියක් තෙරුවන් සරනය් 🙏😍
@sewmininawodya4569
2 жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා ගැන හරිම සතුටුයි..❤️❤️ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හොර කරන රස්සාවට වඩා අක්ක ඔය කරන රස්සාව ගොඩක් හොදයි අක්කෙ.....❤️❤️❤️❤️ . අක්කට බුදු සරණයි.......මාත් කෙල්ලෙක් විදියට අක්කා ගැන ගොඩක් ආඩම්බරයි.... ✍️✍️✍️❤️❤️❤️❤️
@dhammikakumarixceqvevrv5551
2 жыл бұрын
ජීවිතයේ ඉදිරියටම යන්න දුවට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.
@shanakaliyanage819
3 жыл бұрын
Tik tok කර කර ඇග එලියෙ දාගෙන ඉන්න අයට වඩා ගොඩාක් නම්බුකාරයි.. තෙරැවන් සරණයි..!!
@priyankabalapuwaduge1261
2 жыл бұрын
ඔබ වැනි දිරිය කාන්තාවන් රටට ආඩම්බර යි ඔබගේ අනාගතය සාර්ථක වේවා 🌹🌹🌹🌹🌹💖💖💖💖
@mazy5282
2 жыл бұрын
'හෙදියක් වීමේ' ඔබේ ඒ සිහිනය යථාර්ථයක් වේවා... ඔබට ජය!!👩⚕👩🎨
@piumipiumi5370
2 жыл бұрын
අද රටේ බොහෝ ගැහැණු ළමයි අරමුණක් නැතුව ගොස් ජීවිතය විනාශ කරගෙන තියෙන්න. එවන් කාලයක නැගණිය ඔබ වාසනාවක්.💖💖💖
@simplelifewithDilkiandSangeeth
6 жыл бұрын
රත්තරං කෙල්ලෙක්..
@The_Mind_Journey
Жыл бұрын
සුපරි කෙල්ලෙක් ඔයාට respect කරනවා,ඔයා වගේ අය තමයි ඉන්න ඕනේ.වරදින්නේ නෑ ඔයාට බුදුසරණයි අක්කි
@The_Mind_Journey
Жыл бұрын
@@nuvansampath7776 ai e
@sudu6841
2 жыл бұрын
වාසනාවන්ත අනාගතයක හිමිකාරියක් වේවා.ජය වේවා.ඇත්තෙන්ම සතුටුයි පුතේ. තෙරුවන් සරණයි.
@dula_RD
2 жыл бұрын
ජීවිතයේ ඉස්සරහට යන්න වාසනාව ලැබේවා!!! බුදුසරණයි!!!🙏
@indukumari1159
2 жыл бұрын
හරිම සතුටුයි දුව ඔයා ආදර්ශමත් දිරිය කාන්තාවක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤
@kumudukubukgolla7545
2 жыл бұрын
බුදු සරණයි පුතෙ ඔයාට ලස්සන අනාගතයකට ආශිර්වාද කරනවා 😘😘😘😘❤❤❤❤❤
@madujayawardana5319
2 жыл бұрын
අනේ පුතේ කොච්චර හොදද. මම ඉන්නෙ පිටරට. මේ රටවල ලොකුම බස් ගෙනියනවා ගෑණු අය. කෝක උනත් රක්ෂාවක්. ලැජ්ජා වෙන්නෙ මොකටද. ඔබවැනි දරැවන් රටටම ආදර්ශයක්. තෙරැවන් සරණයී
@anammanambukiyerasakatha6165
6 жыл бұрын
හැමිනෙන්න මේකත් අන්ලයික් කරලා කුහකයෝ
@madhuiresha4965
2 жыл бұрын
ජීවිතය ජයගන්නට ශක්තිය දහිරිය ලැබේවා සුබම සුබ අනාගතයක් වේවා...!!! තෙරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි..!!! ❤️❤️❤️❤️❤️❤️❤️
@chamilafahim1622
2 жыл бұрын
ගැහැනු දරැවෝ කියල ගෙයි මුල්ලෙ තියනවට වඩා මනසින් උසස් අධ්‍යාපනයෙන් දියනු දරැවෙක් කරල සමාජයට දෙන එකයි වැදගත් ඇත්තටම සතුටුයි පුතේ ඔයා ගැන
@DewikaElawellagamaathige
8 ай бұрын
මෙන්න නියම කාන්තාවො 👍 නියමයි ජයෙන් ජයම වෙිවා ❤️❤️❤️❤️❤️
@madusankasanjiwa9250
2 жыл бұрын
බුදු සරණයි ඔයාට අක්කි හැමදාම සතූටින් ඹයවිදිහට හැමදාම ඉන්න බුදු සරණයි
@samithahimi9315
2 жыл бұрын
අපෙ නොන්ජල් සංස්කෘතිය පැත්තකින් තියල දිරිය කතක්. අපෙ රටෙ අනාගතෙ අප්‍රෙක්ෂාව ඔබ වැනි චරිත වියයුතුයි. තෙරුවන් සරණවෙවා.
@iroshwijayarathna4131
2 жыл бұрын
සතුටුයි ඇය ගැන ලංකාවේ සෑම ප්‍රදේශයම කාන්තාවන් මේ වගේ රාජකාරි වලට යොමු කල යුතුයි. බොහෝ කොන්දදොස්තරලා මගීන්ව පිඩනයට ලක්කරනවා ඒ නිසා බස්වල ගමන් කිරීම මගීන්ට වදයක් වෙලා.ජයවේවා නැගණිය බුදුසරණයි 🙏
@anushacroos60
2 жыл бұрын
ජයෙන් ජයම වේවා ජේසුගේ පිහිටයි ඔයාට දිරිය කාන්තාවක් ඔයා.හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ..❤🙏
@රියල්-බ1ඞ
2 жыл бұрын
පවු නංගිය
@kkjewwani3498
2 жыл бұрын
ආඩමිබරයි දියනිය අද සමාජය දිහා බැලුවම ඹබ වගෙ දිරිය දියණියක් ලෙස.....🇱🇰🌹ජයවෙවා බුදුසරනයි
@velayudanjayachithra9185
2 жыл бұрын
කොන්දොස්තරවරියක් වීම වැරැද්දක් නැහැ. 80 ගණන් වල මාත් දැකලා තියෙනවා. ඉතා හොද රැකියාවක්. ගැහැණු අය අද කාලේ හුගාක් අභියෝගාත්මක රැකියා තෝරාගෙන තියෙන එක ඇත්තටම ප්‍රසංශා කළ යුතුයි. තමන් කැමති රැකියාව නොවන හෝ වෙන රැකියාවක් නැතිනිසා විකල්ප රැකියාවත් කිරීමට සිදුවුණත් ඒක ඇයගේ තෝරාගැනීමක්. ඇයගේ චේතනාව තමන් රාජකාරී කරන බස් එකේ ගමන්ගන්න අනෙක් කාන්තාවන් හෝ දරුවන් වෙනුවෙන් ලිංගික හිංසනයට එරෙහිව පෙනී සිටිනවා කියන එකම දැවැන්ත මානුෂීය කාරණයක්. මේ වගේ වීඩියෝස් හුගාක් හදන්න. ගැහැනුන්ගේ ධෛර්යය කතා තව එළියට ගේන්න හැබැයි ඒ කිසි කෙනෙක්ගෙ රූපය ගැන, වර්ණය ගැන, උස මහත් ගැන, කොට හීනි බව ගැන මවා පාන්න එපා. මොකද මාධ්‍ය මගින් අපි සමාජයට දිය යුත්තේ වැදගත් පණිවිඩයක් මිස කෙනෙක්ගේ බාහිර පෙනුමෙන් අපි දකින දේවල් ප්‍රේක්ෂකයාගේ හැගීම් අවුස්සන සුළු නොවිය යුතු නිසා. මාධ්‍යට ස්ත්‍රීන් පිළිබඳව දකින ආකාරය සුන්දරව පෙන්නන්න ඇය රුවැත්තියක් කරන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. පොළවෙ පයගහලා ජීවත් වෙන හැම ගැහැණියක්ම ගින්දර 🔥 වගේ. ඇය "ලංකාවේ ප්‍රථම වරට ලියාපදිංචි කොන්දොස්තරවරියක්" වීම ඇත්තෙන්ම ගැන ආඩම්බරයි. ❤️ කරුණාකර මේ වීඩියෝව තනා upload කළ ඔබ යොදා ඇති වීඩියෝවේ මාතෘකා වෙනස්කර පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. බහින තැන් අමතක වීම මගියාගේ වැරැද්දක් මිස ඇයගේ පෙනුමේ වැරද්දකින් නොවේ. මෙවන් තේමා යොදා ඇගේ කතාවේ හරය සහ ගැඹුර අනවශ්‍ය ලිංගික ආකර්ෂණයකට පොළඹවන්න උත්සාහ කරන්න එපා. එය මේ ලෙඩ වූ සමාජය තව තවත් ලෙඩ කරවන්න අනුබල දීමකි.
@pawaniahinsa6638
2 жыл бұрын
Great
@a.renukaa.renuka2621
3 жыл бұрын
දිරිය දියණියක් ඔයා තෙරුවන් සරණයි සුබ අනාගතයක් 😍😍👍
@chanakalp
2 жыл бұрын
ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි සහොදරිය. ඔබ අනෙකුත් මිනිසුන්ට (කාන්තා සහ පිරිමි ) ශක්තියක්. ඔබගේ අරමුණ ජයගන්න ශක්තිය ධර්යය ලැබේවා !!!!
@pradeepapriyanthi4911
2 жыл бұрын
ඔයාට සුබ අනාගතයක් .දිරිය දියණිය ......❤
@georgedesilva1561
3 жыл бұрын
Harima ආඩම්බරයි , ,මෙවැනි දිරිය දැරිවියන්ට වැඩි වැඩියෙන් ලැබේවා. හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම , ජයවේවා .... 👍🇱🇰💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💯
@clashclans7902
2 жыл бұрын
ශෝසල් මීඩියා ඉස්සරහට ඇවිල්ලා තන් දෙකයි පුකයි හොල්ල හොල්ල ලෝකෙට විහිලුවක් වෙවී ගේවල් වලින් පිනට කකා ජීවත් වෙන කේප්ප වැස්සියො ඉන්නට රටක ඔයා ඒ හැමෝටම වඩා වෙනස් වටිනා උතුම් ගැහැනියක්..... සමස්ත සමාජයටම ආදර්ශයක්...💚💚💚💚💚💚
@npathma9830
2 жыл бұрын
නියමයිනේ දුව ඔයාට බුදුසරණයි
@ranagopi8944
3 жыл бұрын
දිරිය කාන්තාවක් මෙන්න. මේන් ගනිකවන්ට හොදම හොද පාඩමක් .පිරිමි පස්සෙන් ගිහින් හිගා කන්නේ නැතුව මෙ දිරිය කාන්තාවගෙන් ඉගනගනින්.හිගා කනවා පිරිමියෙක් ගාවට ගිහින් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා
@Chunlani._4246
3 жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්ගේම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ...! ❤❤🌹🌹🙏🙏🙏
@sisirabandara7532
2 жыл бұрын
හදවතින්ම ඔයාට සුභ පතනවා අනාගතය සරුවෙන්න කියලා අාඩම්බරයි ඔයා ගැන ටික්ටොක් නැට්ටිලා ගැන හිතනකොට ඔයා රටටම ආදර්ශයක් දිරිය දියණියක්..❤️❤️❤️👍👍
@nishanthasampath3953
Жыл бұрын
ගෑණු දැකලා බහින තැන අමතක වෙනවනම් බෙහෙත් ගනින් බැලුන් ගල,🤪 උඹට ලෙඩක්
@NLaka325
6 жыл бұрын
ජේසු පිහිටයි රත්තරං අක්කේ ඔබට ..
@ajithkumarasiri1337
2 жыл бұрын
ආඩම්බරයක් දැනෙනව ඔබ ගැන . ජයවේවා !
@gayanipushpikagayani6515
2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ඔයා වගේ කෙල්ලෙක් ගැන බුදුසරණයි 🙏🙏🙏
@Swarnamali73-et8bd
8 ай бұрын
ගුවන් සේවිකාවක් වගේ අභිමානයෙන් ලස්සනට වැඩේ කරගෙන යන්න... ජය...! 🙏
@maduranganiwitharana6407
2 жыл бұрын
අනෙ හොඳයි බුදුසරණයි ඔයාට
@musiclife939
2 жыл бұрын
තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා ❤❤❤
@kumarifernando4463
2 жыл бұрын
ජය වේවා ....තෙරුවන් සරනයි !!!❤️❤️❤️❤️
@galappaththiguruge7701
2 жыл бұрын
ජයෙන් ජයම වේවා .බුදුසරණයි .සුභ අනාගතයක් ඔබට සොයුරිය .❤️🙏
@nisansalamadhubashini3201
2 жыл бұрын
බුදු සරණයි අක්කේ ඔයා ට🙏. ඔයා හරිම shoooooi ❤️❤️❤️❤️❤️
@sirimaliyanage7505
2 жыл бұрын
රත්තරං පුතේ පුතාට සියලු දෙවි පිහිටයි.ඉදිරි ආනාගතය ඉතා සුබදායක අනාගතයක් වේවා.ගලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
@සොනාලිප්රියදර්ශනී
3 жыл бұрын
ලොකු ආඩම්බරයක් නංගී ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා ❤ ඔයා හදපු වඩපු දෙමාපියන්ට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම 👌
@jayamala7987
2 жыл бұрын
අනේ ඔයාට බුදු සරණයි අනාගතයේ හොඳ රැකියාවක් ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා 🌷🌷🌷🌷🤗🤗🤗🤗❤❤❤❤👍
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 398 М.
19:53
නිළියන්ට සුපිරි සැප දෙන මසාජ් මල්ලිගේ සම්පුර්ණ කතාව මෙන්න (Video)
Neth Fm Balumgala
Рет қаралды 957 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
8:24
🔴 "මට රෑට නිදාගන්න නෑ කෝල් කර කර ඇමතිලා දුlක කියනවා" ජනපති අනුර කියයී Special Speech Of Anura Kumara
Sl Studios
Рет қаралды 80 М.
27:20
පොල් කඩා සිහින මැවු රාජ කුමාරයා
TV DAKUNA
Рет қаралды 644 М.
4:01
යෝෂිත බන්ධනාගාරයට ගිය හැටි | yoshitha rajapaksa cid | news today
news today
Рет қаралды 1,9 М.
15:15
අනුරගේ දැවැන්ත හොරකමක් අහුවෙයි, මෙන්න සිද්ධිය
Wishwaya Dakimu
Рет қаралды 9 М.
10:51
5000 ට ඕන දෙයක් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 349 М.
4:43
ට්‍රැපික් OIC මොන හු...ත්..මේ කරන්න කියන්නේ -Police-Karuwalagaswawa
NewsFrist
Рет қаралды 137 М.
1:26:13
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith
Bawa kathara
Рет қаралды 947 М.
2:50
බැංකුවට ගිය දුප්පත් මනුස්සයා කරපු දෙයින් මුලු බැංකුවම හොල්මන්
Swadeshika TV
Рет қаралды 1,8 МЛН
13:13
ඕනෑම වාහනයක ශබ්දයෙන් හා දුමෙන් ලෙඩ කියන අවුරුදු 10 පොඩ්ඩා - Amazing kid who can repair any vehicle
Aluth Lokaya
Рет қаралды 186 М.
18:02
සමන්ත විද්‍යාරත්න චාමර සම්පත්ගේ සරම විතරක් නෙවෙයි යට කලිසමත් ඔලුවෙන් ගලවයි
Smart Politics
Рет қаралды 339 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН