KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලේලන්ඩ් බස් ලොරි හදන ගරාජ් එකක් කරන 5 වසරේ පොඩ්ඩා - Chamidu Yasas Sri
18:04
උඹනම් පුතේ 1 වසරේ කොල්ලෙක් වෙන්න බෑ - කපනවනම් මෙන්න පුතේ කැපිලි | Kid Operates an Excavator
16:01
99.9% IMPOSSIBLE
00:24
VIP ACCESS
00:47
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
How Strong Is Tape?
00:24
ඕනෑම වාහනයක ශබ්දයෙන් හා දුමෙන් ලෙඩ කියන අවුරුදු 10 පොඩ්ඩා - Amazing kid who can repair any vehicle
Рет қаралды 175,041
Facebook
Twitter
Жүктеу
1
Жазылу 664 М.
Aluth Lokaya
Күн бұрын
Пікірлер: 251
@kasturivlogs
Жыл бұрын
හොඳ personality එකක් තියන ළමයෙක්,හොඳ + vibe එකක් තියනවා, දැන් ඉන්න ගොඩක් ඉංජිනෙරුවන්ටත් පොතේ පතේ තියන දෙවලුත් මතක නැ,ප්‍රැක්ටිකල් ඇත්තෙම නැ...මෙහෙම ළමයෙක් ඉංජිනෙරුවෙක් උනා නම් වටිනාමක වැඩියි..
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
Жыл бұрын
එකෙන්ම
@s.lpeoplelifet.v
Жыл бұрын
දෙයියන් ගේ නාමෙන් මුව හරියට පාසල් යවල හරියට උගන්නපල්ලා ..... තාත්තා ගැරේජ් බාස් නමිි ඔයා හොදට ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වෙන්න .. බුදු සරණයි ... !
@manojdhananjaya6764
Жыл бұрын
Lankawata kealaweana thana oka thama engineer keanak unata wada salli hoyanna puluwan me job walin
@padmajaye1598
Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍♥️
@yankisan7432
Жыл бұрын
@@manojdhananjaya6764ගොනො ඒ මනුස්සයා කියන්නෙ autimobile engineer කෙනෙක් වෙන්න කියලා. උබලට ඉතින් ඔක්කොම ඉන්ගිනියර්ලා සිවිල් කියලා හිතන්නේ😂
@nadeerasandaruwan9230
Жыл бұрын
අනේ පල පල යන්න ගොබ්බයා
@mahindaamila6421
Жыл бұрын
Injineer wela Ada kale higa kandada.
@sl60tv40
Жыл бұрын
සුපිරි මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන් .. ඉගැන්වීම නිවැරදිව කරන්න පුළුවන් ..මේ ළමයට ...ඒ වගේම අවංකයි..!❤️👍
@pasindupabasara3902
Жыл бұрын
thANK you
@gayanjayathilaka8352
Жыл бұрын
අනාගතයේ සුපිරි වැඩ්ඩෙක් වෙනවාමයි.උපන්ගෙයිම ඉංජිනේරුවෙක් .ජය වේවා .තව අවුරුදු කීපයකින් ලෝකයක් කතා කරයි
@isurusampath5810
Жыл бұрын
ලංකාවෙන් බිහිවෙන තවත් සුපිරි වැඩ්ඩෙක්🥰 සුභ අනාගතයක් පුතේ කතා කරන විදිහෙන්ම තේරෙනවා වැඩ්ඩෙක් ජයවේවා
@sulochasandaruwan1423
Жыл бұрын
මේ චූටි මල්ලියට බුදු සරණයී☸😍☸ ඔබ නම් සැබෑ දක්ෂයෙක් මල්ලී ඔබට ජය ...
@indikapushpakumara6751
Жыл бұрын
නියමයි පුතේ. වැඩක් පුලුවන් හැම දෙනාම රට දාල යන්න හිතන කාලෙක ,අපෙන් බිහිවන තවත් දක්ෂ ඉංජිනේරුවෙක්. වැඩ කරන හැම වෙලාවෙම අදාල ආරක්ෂක උපකරණ පලඳින්න පුතේ.ස්ප්‍රේ කරන වෙලාවට ඔය මාස්ක් එක නෙවෙයි air filter තියෙන විශේෂ මාස්ක් එක දාන්න පුතේ.තිනර්, තීන්ත, අත්වල ගොඩක් ගා ගන්න එපා. පොඩි කාලෙ ඉඳලම ඒව පුරුද්ද ක් විදිහට කරගෙන යන්න පුතේ.හැම දෙයක්ම නියම විදිහට කරන්න. එතකොට මේ ක්ෂේත්‍රයේ නියම වැඩ්ඩෙක් වෙයි පුතා.
@dealwisdroym6645
Жыл бұрын
පුතේ මොරටුවේ ජර්මන් ට්‍රේනිං ස්කූල් සහ මොරටු කැම්පස් රත්මලානෙ කාර්මික විද්‍යාලෙ සහ මරදාන කාර්මික විද්‍යාල හරහා පුතාට හොඳ දැනුමක් ලැබෙයි ....... ඉස්කෝලෙ පාඩං වැඩ ටික හරියට කරන්නකෝ ඉස්සෙල්ලා ....... සුබ අනාගතයක් පුතේ ඔයාට .......! 👍🌹❤️🙏
@SriLanka-n5p
Күн бұрын
චුටි පුතුනේ දැන් ඉන්නේ අපේ ජනපති තුමන් අනිවාර්යෙන් ඔයාට සුන්දර යමක් කරල දෙයි 🙏තෙරුවන් සරණයි මැණික ❤️
@sriyakumari4314
Жыл бұрын
Ane පුතේ ath wasmak දාන්න ..වැඩ කරන්න ....ආරක්ෂාව හිතන්න පුතේ ..ඔයාට ඉදිරියටම යන්න ලැබේවා addiyapana කටයුතු ...හොදින් කරන්න ....theruwan saranai
@pasindupabasara3902
Жыл бұрын
Mata teruna thANK you
@rasikaherath4120
Жыл бұрын
කියන්න දෙවල් නැ පුතේ ඔයාගේ ගමන අතී සාර්ථකයි බුදු සරණයි ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤
@pasindupabasara3902
Жыл бұрын
ThANK you
@nuwandanushkabandarajayasu4506
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් අද්‍යාපනයත් සමබරව ගියා නම් තවත් මරු ❤❤
@chamaraasanka3515
Жыл бұрын
ඉංජිනේරු මහතකු වෙන්න ලැබේවා... බුදුසරණයි පුතේ
@kumarirathnayaka3813
Жыл бұрын
Putha ඔයා සම්පතකි ,බලාපොරොත්තු සියලුම de ඉටු වේවා ,ජයවේවා හදවතින් ma pathami .tharuwan බලෙන් ආරක්ෂා වේවා .
@srihunterinventions1837
Жыл бұрын
කොල්ලව අනිවාර්යයෙන් ජර්මන් ටෙක් එකට මම දාලා දෙනවා, හැබැයී එක කොන්දේසියක් මත ඔය වැඩ ඉගෙන ගන්න අතරේ අධ්‍යාපනයට මුල් තැන දීලා සාමාන්‍ය පෙල ගණිතය විද්‍යාව හා ඉංග්‍රිසි වලට පමණක් A හෝ B සාමාර්තයක් අරගෙන පෙන්නුවොත් අනිවාර්යයෙන් ජර්මන් ටෙක් එකට දාලා දෙනවා.
@update7970
Жыл бұрын
ලංකාවට වටින රත්තරන් පුතෙක් සිතු පැතුම් ඉටුවේවා බුදුසරණයි පුතේ
@janakaasanka493
Жыл бұрын
අනිවාර්යයෙන් ma පුතේ oya සුපිරිම weddek wenawamai..ජයවේවා පුතේ ❤️❤️❤️❤️
@rambo-official9831
Жыл бұрын
වැඩ්ඩෙක් God luck ❤
@sllakhiru
Жыл бұрын
ගොඩක් වටිනවා හොඳියි සබ් කරා නියමයි
@SudathRohan-pv9mu
Жыл бұрын
Niyamai පුතා hondata ඉගෙන ගන්න අනාගතයේ ලොවට වටිනා engineer කෙනෙක් වෙන්න budusaranai පුතා oyata
@ashenwickaramaarachchi8823
Жыл бұрын
අද්දියාපන ඉවර උන ගමන් ජෙමන්ට් ටෙක් යන්න..අලුත් තාක්ෂණය එක්ක හැම වෙලේම අප්ඩෙට් වෙන්න ඔනේ..අම්මා තාත්තා කොල්ලාගේ එහෙම අනාගතය හදන්න ✌
@nayanasaranathilake2043
Жыл бұрын
🤣
@chalithrukshan8040
Жыл бұрын
ආවට ගියාට ජර්මන් ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් වගේ තැන් වලට යන්න බෑ මුලින් මේ වැඩ එක්කම ඒ පුතා අධ්‍යාපනය කරගන්න ඕන නැත්තම් ජර්මන් ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් එක වගේ තැන් වලට යන්න අමාරුයි .
@mitchelstarc7159
Жыл бұрын
@@chalithrukshan8040 යකෙට තමා අධ්‍යාපනය දෙන්න කියලා තියෙන්නේ 😅😂
@ranjanihettige
Жыл бұрын
@@chalithrukshan8040😅 9:36 😅
@samankumararathnajeewa9161
Жыл бұрын
ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ටවේවා බුදුසරණයි
@samanpremathilaka4189
Жыл бұрын
පට්ටම වැඩ්ඩේක් පොඩ්ඩ ❤❤❤
@AkshikaSumuduni-il3cb
Жыл бұрын
Ane බුදු saranai පුතේ ඉදිරියට yanna ❤❤❤
@chamilakumuduni3793
Жыл бұрын
බුදුසරණයි
@nilupamadeepani4255
Жыл бұрын
බුදු සරණයි චමිදු පුතේ
@deepalranawaka8096
Жыл бұрын
ලෝකයක් වටින රත්තරන් දරුවෙක්.මෙ රටෙ අමන දේශපාලුවන්ට වඩා කොච්චර මෙ රටට වටිනවද මෙ දරුවා
@deepadhasanayaka2987
Жыл бұрын
මේ දරුවගෙ නියපොත්තක් තරම් වටින්නෑ පර හැත්තගෙන් එකෙක්වත්
@chamidarathnayaka4334
Жыл бұрын
No😢😅😮😢😮😢😢😢😢😢😢😮😮😮🎉😢😢😢😢😢😮😮😮😮😮😢😢😂😂😊😅😮😅😊😊😊😅😊😊😅😊😊😊😊😊😊😊😊😊😊
@sahaniyapa6574
Жыл бұрын
🙏🙏🙏ඔක්කොම කරන්න කලින් කන්නඩි ඩාගෙන මාස් දාගෙන gloves දාගෙන අත් දිගටම කමිසයක් ඇදගෙන දිගටම කලිසමක් ඇදගෙන පරිස්සමෙන් පුතේ වැඩ කරන්න ඔයාට දෙවියන් ge පිහිටයි පුතා
@adikariwickramarathna5299
Жыл бұрын
අනිවාර්යයෙන් මාත් දැක්කා ඒක.
@ksw2700
Жыл бұрын
ජයවේවා ඔබේ ඉදිරි බලාපොරොත්තු සියල්ලටම, පුතේ.
@gamingshenuwa3000
Жыл бұрын
උබ නම් වැඩෙක් මල්ලි බුදු සරණයි ❤
@pabasarapabasara7072
Жыл бұрын
තෙරුවන් සරනයි ඉදිරි ගමනට ශක්තිය දෛයිර්‍යය ලැබේවා .චූටි මල්ලියෝ. අනාගත බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා 🙏❤❤
@pasindupabasara3902
Жыл бұрын
ThANK you
@pathiranakumari5640
Жыл бұрын
බුදුසරනින් පුතාගෙ බලාපොරොත්තු ඉටුවේවා
@chandraalwis3874
Жыл бұрын
හොදට ඉගන ගෙන ඔයාගේ උස්සාහයෙන් ඉදිරියට යන්න බුදුසරණයි 💞💞💞💞❤❤❤❤
@keerthikarunasri8112
Жыл бұрын
ඔයාගෙ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා අලුත්ම වාහන හදලා විකුනන company එකක හිමිකරුවෙක් වෙන්න ඕන
@kandymahanama7796
Жыл бұрын
Supiriyakne puthe,,,oba maha sampathak loketama....mage rata mathu dinewa❤❤❤
@sudarmakalyani4070
Жыл бұрын
බුදු සරනයි පුතේ ඔයාට ❤ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා
@shashikamadushani
Жыл бұрын
ආදරෙයි රත්තරන් පුතෙ සුබ අනාගතයක් ඔයාට
@GayanChinthaka-g7y
Жыл бұрын
ඔයාට බුදු සරණයි මල්ලි මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා
@ajithperera255
Жыл бұрын
පුතේ ඔයාගේ හැකියාව දියුණු කරගන්න ජර්මන් ටෙක් යන්න...ඉන්පසුව ඩීමෝ ආයතනය ට සම්බන්ධ වෙන්න...
@shanthideevapriya1244
Жыл бұрын
German tec yana ekath lesi wadak newei kage hari thalluwak one
@samithgamage1237
Жыл бұрын
නියමයි නේ කොල්ලා.......👍👍👍❤
@AshanLiyange-hk5qb
Жыл бұрын
දවස් ක හොඳ වැඩ්ඩේක් තමයි මල්ලි ☺✊❤
@Imeshadevmali
3 ай бұрын
ඔයට තෙරුවන් saranai පුතේ ❤❤❤
@EATHTHA-
7 ай бұрын
දෝෂ දුරැවී නුඹට,ඔබට,සැමට සෙත් වේවා!
@AluthLokaya
7 ай бұрын
🙏🙏🙏♥️
@sulochasandaruwan1423
Жыл бұрын
මේක බලන පුට් සයිකලයක්වත් හදාගම්න බැරි මම😂👌😂 මං වගේ මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයී..
@dinushalakmali1569
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ♥️♥️
@hemakumarapangodagamage579
Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයට ❤❤
@HMCNilmini-tu5pd
Жыл бұрын
Budu saranay puthe oyata suba anaagathayak wewa me dewal agaya karala video ekaka dapu kenata sthuthiy godak pin
@pasindupabasara3902
Жыл бұрын
stuutie
@muditharathnayaka7922
Жыл бұрын
ඹබ සැබෑ දක්ෂයෙක් ඉදිරියටම යන්න
@chathucricket8516
Жыл бұрын
Malli oya patta wadak ahhh❤
@jayantharathnamalala466
Жыл бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@ashaadhikari9641
Жыл бұрын
Budusaranai puthata.ediriyatama yanna putha devipihitai.
@Noor-xu2ct
4 күн бұрын
Niyama putek. Oyage agath araksha karaganna. Budu saranai
@kushanm1182
Жыл бұрын
budu saranai lankavema lokkek wenna aluth deval loketa hoyala denna. budu saranai puthe
@AluthLokaya
Жыл бұрын
💕❤️
@naeemamahi7153
Жыл бұрын
@@AluthLokayame daruwa koheda enay
@malikwt6387
Жыл бұрын
Me tamaie ape rate sampath. Mee vage daruvo tamaie rate nama iedierieyata genieyanne. Diegugamanak yanna vaasanava leabeava. Budusaranai
@AluthLokaya
Жыл бұрын
👍📺👌
@radeeshmadhuranga1586
Жыл бұрын
3:30
@priyanthiranasinghe-oc8vs
3 ай бұрын
aththamai puthe marama sathtui.budu saranai puthata.😅😅
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
Жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි....!!!❤ ❤ ❤
@reenusugathra5792
2 ай бұрын
මගෙ පුතේ කල්පනාකාරි වැඩකරනවා. වහන සමිබන්ධ ගැන බදුසරනනයි පාසල්අධ්‍යාපනය ඒ ගැනත් කල්පනාකාරි වෙන්න.
@reenusugathra5792
2 ай бұрын
දේමාපියනි දරැවාගෙ අධ්‍යාපනය ගැන හිතන්න කොල්ලෙක් පවු මගෙපුතාට බුදුසරනි.
@daara2258
Жыл бұрын
Supiri weddek❤️❤️❤️.hebei paint awa mewa gahaddin oyage arakshawata mask ekk dagnna puthe.niyamai❤❤❤.hoda anagathekata subapethum puthe❤❤❤
@chandrikanishanthi-qi2ep
Жыл бұрын
🙏🙏🙏
@M.L613
Жыл бұрын
Kathawa harima apurui,kollu gatayage🙂❤
@coollife8244
Жыл бұрын
Excellent💕 💕💕💕💕
@LankaLanka-e1q
Жыл бұрын
Pera athmaye inginiyar kenek.mage uththama charaya kollo❤
@vihanga_019
Жыл бұрын
ජය collooh..!!🤝💝❗
@suneethagallage4359
Жыл бұрын
බුදුසරණයි පුතේ .❤️❤️.
@kasunketawala3752
Жыл бұрын
Super wadak budu sarani putha
@JanakaDabare-xb9ps
Жыл бұрын
Patta ❤️❤️👍👍
@සදහම්නද
11 ай бұрын
සුබ අනාගතයක් 🎉🎉🎉
@anuruddapushpakumara521
Жыл бұрын
ජයවේවා punchi puthe..❤
@pasindupabasara3902
Жыл бұрын
ThANK you
@pasanlendaramulla4348
Жыл бұрын
Presentation ekta patta❤️
@rathnasirium21
Жыл бұрын
මගේ රටට වටිනා සම්පතක්
@dilshathiran4067
Жыл бұрын
ලංකාව ගොඩදාන්න පුලවන් technology දියුනුන කරානම්.ගම්වල පොඩ්වුන්න ඉන්නවා එ අයට technology අමුතුවෙන් උගන්නන්න ඔන්නෑ..උන් දන්නවා..පොඩ්ඩක් දැනුම අප්ඩේට් කරල දෙන්නොන..❤
@naveenhewavitharana58
Жыл бұрын
හොද ඉංජිනේරුවෙක් වෙන්න පුතේ
@nandaratnasandya7560
Жыл бұрын
Paditha appachchi❤👌👌👌
@rohanawijesekara9695
Жыл бұрын
ගණිතය භෞතික විද්‍යාව සමග විද්‍යා විෂයයන් ඉගෙන ගත්තොත් ගොඩක් දුර යන්න පුලූවං. මිකැනික් ල පේන්ටර්ස්ල ඕනැ තරං ඉන්නව නෙ. මහා විද්‍යාඥයෙක් වෙන්න නිම් වළලු පුළුල් කර ගන්නයි දිරි දිය යුත්තේ.
@manojamila940
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්❤❤❤❤
@sarathsarath2050
Жыл бұрын
JAYA WEWA KOLLO BUDU SARANAI ❤❤❤❤❤
@drupika9774
Жыл бұрын
බුදු සරණයි පුතා
@nalakanilantha8869
Жыл бұрын
Excellent
@AjithUdagepolla-br5sw
Жыл бұрын
Supiri jayawawa
@AluthLokaya
Жыл бұрын
👍❤️
@jenetgunasekara4348
Жыл бұрын
Ane chuti purge oyage hakiyawata koti warayak Jaya wewaa..jesu pihitai.
@AluthLokaya
Жыл бұрын
👍
@NadeekaKottage-bp7sc
4 ай бұрын
Super ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@D.S.N833
Жыл бұрын
තමන්ගේ ආරක්ෂා ව පලමුව , ගමන සුබයි
@kalindagurudeniya2836
Жыл бұрын
සුපිරි ඩයල් එකක්❤
@isankakumara5077
Жыл бұрын
0000000 0pp
@chandanajayalal4327
Жыл бұрын
Congratulations. Thank.s.
@ashaniperera1857
Жыл бұрын
බුදු සරණයි මගේ පුතාට
@nishanuwan5908
Жыл бұрын
අම්මෝ ඉවරයි මූත්.දැං එයි අර සංවිධානය මේ සංවිධානය ,ලමා පරිවාසේ කියාගෙන රෙද්ද උස්සං ටයි කෝට් දා ගත්ත නිකමෝ. 16 ට අඩු කොල්ලෙක්ගෙන් වැඩ ගන්නවා.මේවා ලමා මෙහෙකාර වැඩ කියාගෙන. ආවොත් එහෙම ගමේ ඉන්න එවුං දීපල්ලා ඕකුන්ට දුවන්ඩ.මේ කොල්ලාව ජර්මන් ටෙක් දම්මන්න පුළුවන් නම් පට්ට
@pradeepdissanayaka8343
Жыл бұрын
Lakmathava Labu Thavath Agana Manikak.Jayen..Jayama Weva Puthe. Tharuvan Saranai.
@minipotstory9521
Жыл бұрын
Chamidu...👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👍👍👍👍👍💜💜💜💜👏👏👏👏🙏🙏🙏
@mr.j6365
Жыл бұрын
Mekanam giyaathmeh makabasekda koheda 😘😘😘😘🇱🇰🇱🇰🇱🇰niymai mage malliya adambrai oya gana😘😘
@sunijayasinghe1948
Жыл бұрын
Parissamin chitu pite oya rasai ika dewal oyata alajy wey.chutty Pute. Asay dakkama.petabawayake puridu Thama me patiyo. Oyata.sada jaya.
@danushkasadaruwan5345
Жыл бұрын
මාත් පෙන්ට් වැඩ කරන්නෙ. අට්. දෙකට ග්ලව්ස් දෙකක්දාන්න පුතේ
@adikariwickramarathna5299
Жыл бұрын
තාත්තගේ අභාශය බ්‍රෝ
@MboMbo-p9l
4 ай бұрын
Congratulations 🎉
@mahindakumara8730
Жыл бұрын
❤Supiri kiynna wachana madi bs puthe
@SkSirisena-pj8qp
6 ай бұрын
අපි සෙනසුරාදා එහි ඒවා
@AluthLokaya
6 ай бұрын
🙏🙏🙏🙏
@MiracleBeauty
Жыл бұрын
මල්ලී....All the best🎉
@dilaniranasinghe8133
Жыл бұрын
Jesu pihitai puthe
@SihanPriyasad-wb8mo
Жыл бұрын
Sabama daksayek adarei❤jayawewa putha
@KamalSudantha
Жыл бұрын
Supiri dial ekak
@chalithrukshan8040
Жыл бұрын
සම්ප්‍රදායික බාසුන්නැහේ කෙනෙක් වෙන්න එපා පුතේ. තාක්ෂණය ඔයා ලග තියෙනවා ඒ දේ එක්ක තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා ඔය ඉන්න විදිය ටිකක් වෙනස කරලා කොලිෆයිඩ් ටෙක්නීශින් කෙනෙක් විදියට ෆීල්ඩ් එකට එන්න . මජන් තීන්ත ඇග පුරා ගා ගන්න අපිලිවෙලට කරන වැඩ ඇතෑරලා හරි පාරක යන්න නිසි වයස ආවම පුතේ ජර්මන් ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් වගේ හරි පාර පෙන්නන තැනකට ගිහින් ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න කියලා මම ඔයාට සුභ පතනවා පුතේ .
@pasindupabasara3902
Жыл бұрын
Thank you
@sanjayakumara1
Жыл бұрын
Namo buddha oyata puthe.
@pasindupabasara3902
Жыл бұрын
ThANK you
18:04
ලේලන්ඩ් බස් ලොරි හදන ගරාජ් එකක් කරන 5 වසරේ පොඩ්ඩා - Chamidu Yasas Sri
Nilame
Рет қаралды 943 М.
16:01
උඹනම් පුතේ 1 වසරේ කොල්ලෙක් වෙන්න බෑ - කපනවනම් මෙන්න පුතේ කැපිලි | Kid Operates an Excavator
Nilame
Рет қаралды 396 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
6:35
ලසිත් එකකට මම එකඟ නෑ - මාවන් මුණටම කියයි / මන්තරේ කියලා දෙන්න I #lasithmalinga
SL SPORTS
Рет қаралды 24 М.
22:45
පොල් කඩලා කෝටි ගානක් හොයන ලංකාවේ කොල්ලෝ Sri Lankan boys who break coconuts and earn billions money
Darshana Nonis
Рет қаралды 245 М.
11:29
නාකියා කියලා බැනපු නිසා මොනරාගල පොලිස්සියම දනගස්සපු හීන්බණ්ඩා |The story of DM. Heenbanda
Amuthu
Рет қаралды 1,5 МЛН
14:53
battery repair 12v bike | බයික් බැටරි අලුත් වැඩියා කරන රහස් | battery service sinhala
sl janaka
Рет қаралды 566 М.
27:20
පොල් කඩා සිහින මැවු රාජ කුමාරයා
TV DAKUNA
Рет қаралды 643 М.
23:51
හිනා වෙලා පණ යන නිව්ස් කියන අංකල් - The best funny news teller in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 2,3 МЛН
28:44
කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව
Harindra Jayalal
Рет қаралды 6 МЛН
11:27
දිරලා පස් උන 4dr5 ජීප් Montero වගේ සැපට හදන එකම තැන - 4dr5 Jeep Restoring in Sri Lanka
The Garage - ගැරිජ් එක
Рет қаралды 264 М.
32:23
වටේටම ඇනපු හරකා මස් කඩේට අපලෙට ඒ හරකා නිදහස් කළ මිනිහට බුදු අම්මෝ වෙච්චි දෙයක් talk with sudaththa
Sudaa Creation
Рет қаралды 758 М.
18:39
ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් ලංකාවේ වාහනේ | Remote Control Car - Kavindu Kalhara - IRIS
Nilame
Рет қаралды 310 М.
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН