ගුල්ලෝ, කැරපොත්තෝ එක්ක හාල් කන්ටේනර් වරායට | බුදු අම්මෝ මෙහෙමත් ජරාව| Neth Fm Balumgala

  Рет қаралды 2,926

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 26
@traveltectours6561
@traveltectours6561 3 сағат бұрын
ඒ කාලේ පාලකයෝ බල්ලෝ ඊට පස්සේ පාලකයෝ ලොල්ලෝ පසුව පාලකයෝ මහල්ලෝ දැන් පාලකයෝ කොල්ලෝ 🧭😎🤙
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 сағат бұрын
ඉතින්,හොද නිලංධාරින් ඉන්න රටක් බවට ලංකාව පත්කරමු.මාලිමාවටජය.
@InduIndu-r1y
@InduIndu-r1y 3 сағат бұрын
කොහොම කීවත් මාලිමාව විස්වාසයි .හොරුන්ට පාඩම් උගන්වයි
@enlightenedShoebill
@enlightenedShoebill 36 минут бұрын
ඉස්සර මගේ තාත්තා වැඩකලේ ආහාර දෙපාර්තමේන්තුවේ... කොමසාරිස්ලාව හදුනාගෙන පලාතේම තරුණයීන්ට එහි ස්ටෝර්කීපර් රැකියා ලබා දුන්නා උන් ඔක්කොම මයිනර් කාර් ගත්ත.. ලොකු ගෙවල් හැදුවා.. හැබැයි තාත්තාට වැදලා නිකන්ම රක්ෂා ගත්ත උන් තාත්තා වැඩ ඇරී රෑ බස් හෝල්ට් එකේ තෙමි තෙමි හිටියත් උන් අහක බලන් යනවා. තාත්තා රැකියාව හොයා දුන් බව උන් බැදපු ගැනුන්ටවත් කියන්නෑ උන්ගේ ගෙවල් ළග හැම මාසේ අන්තිමේම ආහාර දෙපාර්තමේන්තුවේ ලොරියක් නවත්තන් බඩු බානවා. උන් ගුල්ලෝ ගහපු හාල් පිටි සීනි කරවල ඔක්කොම පන්නන් එනවා. එකම තරුණයයි හොරකම් නොකළේ. තිබුනෙත් පුංචි මෝටර් බයිසිකලයක්. ඉතින් රජයේ නිළදාරි සේවකයන්ගෙ හොරකම තිබුනේ එදා ඉදලාමයී.😮
@shiromisurangika4305
@shiromisurangika4305 2 сағат бұрын
ඕවා කරන්නේ අමනයෝ රජය අපහසුතාවයට පත් කරන්න,😢
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 3 сағат бұрын
ඔය කතාකරන පෞද්ගලික අංශයේ එකා තමයි මහ හොරා. ඌගේ කතාවෙන්ම තේරෙනවා. ඌට කන්ටේනර් 1ක් 2ක් ප්‍රශ්නයක් නෙවෙයිලු. උගේ අම්මා අප්පගේ බූදලයක් වගේ ඌ කතා කරන්නේ. බැලුම් ගලට ජය.
@BeekeepingSL
@BeekeepingSL Сағат бұрын
පහඅගිය කාලවල ඒවා ගෙනාවද කියල දන්නෙත් නැහැ මෙවර ඒවා ආපහු යවනවා මිනිස්සුන්ට කවන්නෙ නැහැ
@shiranthijoseph1786
@shiranthijoseph1786 2 сағат бұрын
මේ නිලධාරීයාට කන්ටේනර් දැකලමද කොහිදෝ කන්ටේනර් එකක් දෙකක් සුළු දෙයක් නෙමේයි ලු මේ ආහාර මහජනයා පරිභෝජනය කරන අනික සියලු සහතික ඉදිපත් වී මෙන් පසුව තමා අවසර දිය යුත්තේ මේ නිලධාරීයා පිලිබද සොයා බැලිය යුතුයි
@ajithchandana4957
@ajithchandana4957 Сағат бұрын
බියර් හදන්න ඔවා ගන්න පුලුවන්ද දන්නැ
@shiranthijoseph1786
@shiranthijoseph1786 2 сағат бұрын
කිවත් වගේ විනාශ කරලා හරිද ඒ වායේ මුදල් අහිංසක මිනිසුන් ගේ බදු මුදල් මුන් පවුල් පිටින් මක බැවේයි සොබාදහම දෙන්ට ගිහාම ගැලවෙනවා බොරු
@NilanthiSamaraweera-e2p
@NilanthiSamaraweera-e2p 2 сағат бұрын
අනිවාර්යයෙන්ම ඔය පිටුපස රනිල් ඇති.කලින්ම ඉන්දියාවට ගියානෙ
@sudharmadissayanake1377
@sudharmadissayanake1377 2 сағат бұрын
Giya anduwe eun apita owa kauwa
@sujeewaparanamana9513
@sujeewaparanamana9513 Сағат бұрын
Top hetuvad lankava eanna ponnoyo keyala
@m.gariyaratne450
@m.gariyaratne450 2 сағат бұрын
කොයි කාලෙද මීට කලින් ගුල්ලො ගහපු හාල් ගෙනාවෙ .
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 2 сағат бұрын
හැම ආන්ඩුවකින්ම සහල් ගෙන්නුවා .මතකද කාලයක් පොන්නි සම්බා කියලා හාල් වර්ගයක් ගෙනල්ලා සත්තුන්ට කන්න දුන්නා .
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Сағат бұрын
මීට පෙරනම් ගේන පරන හාල් ගම්වලට එවනවාඅනෙ එමිනිස්සු අව්වෙ දාල වේලල හොදල හ්දල දෙයියන්ට කිය කිය කනව වෙන කරන්න දෙයක් නහ
@mrohithadais
@mrohithadais 3 сағат бұрын
container ekaka dekaka gullo inna eka sulu prasnayaklu. aanna uta kawanna ona oya haal gullo ekkama. prasne suluda kiyala penwanna
@demunisenanayake8359
@demunisenanayake8359 3 сағат бұрын
If theses stocks destroyed what happens to the paid money..? They don't care for the paments. Oya katha karana Okkoma horu.
@varuniperera3032
@varuniperera3032 2 сағат бұрын
Stocks not destryed. They were returned "UNPAID" unlike similar previous cases under ex-govrment. Now the food imports are under strictest supervision becaue they are not influenced by ministers who earned huge commissions from these kinds of imports. Can't we remember the fertilizer returned bt paid for nothing by the previous government and the canned fish contaminated with worms in Mr Basisls era....? MAY MY MOTHERLAND BE BLESSED BY TRIPLE GEM AND THE PEOPLE BE PROTECTED BY FOUR GUARDIAN DIETIES ALWAYS........!!!
@sujeewaparanamana9513
@sujeewaparanamana9513 Сағат бұрын
Mavad yakooomenesunt කන්න danna ganava ganna tope salle dela nad mava apahu arapllaa top hadanna menesu marannad yakoooo topa as nadda
@donaldliyanage9094
@donaldliyanage9094 3 сағат бұрын
Meeta pera karapu jawaram den karanna beri bawa denganilla 😊 Issara hora deshapaluwange ashirwadayen mewage kopamana dewal genenna athyda ? Mathakada Mahindanandaya gennapu " g o o g a n d a g a h a n a " pohora ? Kochchara comis kuttiyak oka ganna athyda ?
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 29 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 80 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 1,5 МЛН
What Happens To Your Body When You Quit Sugar For 30 Days?
26:48
Dr. Sten Ekberg
Рет қаралды 1,5 МЛН
Sudden assault near Kursk / Putin's statement
13:04
NEXTA Live
Рет қаралды 1,2 МЛН
How London became the dirty money capital of the world | FT Film
21:37
Financial Times
Рет қаралды 1,8 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 29 МЛН