Neth Fm Unlimited History 163

  Рет қаралды 8,239

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 69
@deshweerakoon5681
@deshweerakoon5681 Жыл бұрын
මම ආසයි sir ගෙ සමහර රස්තියදුකාර වචනවලට "මේ මොන මිනිහෙක් ද නුවන්"...
@chandikafernando972
@chandikafernando972 Жыл бұрын
මුල සිටම ඔබලා සමග සිටීමට ලැබීම ම , මා ලද වාසනවකි. දීර්ඝ්‍යායු ඔබ දෙපලටම.❤
@nandasiriliyanage2311
@nandasiriliyanage2311 Жыл бұрын
1:17:59 😮😮😮4,,,,,,, ❤❤❤
@neviltec4687
@neviltec4687 Жыл бұрын
මග බලාගෙන ඉන්නෙ සර් ඉතිරි කොටස අහන්න ..ගොඩක් ස්තුතියි ඔබලා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් කාර්‍ය මන්ඩලයට
@akalankauthpala8296
@akalankauthpala8296 8 ай бұрын
කත්‍රිනා... මම පෘතුගීසි හමුදාවෙ අණ භාර නිළධාරීයා. සිංදුව
@ThusithaEdirisinghe
@ThusithaEdirisinghe Жыл бұрын
I have been watching this since the beginning. I don't see any wrong with Nuwan. What I find instead he is a great companion to Professor Raj Somadeva. The secret of this success up to now is also the same companionship between the two. Cheers!❤
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
If Nuwan isn't here, this program has been over long time ago.
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
ඔබ දෙදෙනාටම ආයු බොහෝ වේවා !
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
අපෙ හැම දෙයක්ම බොරු කියන්නෙ අපේම ජාතියෙ අය තමයි සර් ස්තුතියි අතීතය සිහිවෙනව
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
1994 මරාගෙන මැරෙන කෙල්ලෝ දෙන්නෙක් අත්අඩංගුවට අරන් අපේ නිලදාරී එයාලට සලකපු විදිය මම දැසට දැක්ක. රූප වාහිනියේ පෙන්නුවා ඒ දෙන්නව
@indikaattanayake3928
@indikaattanayake3928 Жыл бұрын
දෙන්නම මරු.
@anuruddhaindatissa
@anuruddhaindatissa 3 ай бұрын
Great
@anathaathukorala2885
@anathaathukorala2885 Жыл бұрын
Dear nuwan and Prof raj you two are mastering presentation in a flow manner that attract listeners cheers to you two
@Mr19660416
@Mr19660416 Жыл бұрын
ලබන සතියේ නැහැයි කිව්වම දුක සිතුනා.
@darshanagamage4565
@darshanagamage4565 Жыл бұрын
දැන්නම් නුවන්ගේ මැදින් කඩාගෙන පැනීම හොදටම වැඩියි 😢
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත. ගලාගෙන යන කතාව එක පාරටම විනාශ කරලා දානවා
@PremKumar-kp3ji
@PremKumar-kp3ji Жыл бұрын
වාචාලකමනේ
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
නුවන් මහාචාර්ය තුමාගේ කතාව රස විඳිනවා ළඟ ලඟම, ඒකයි ඒ.
@dias334
@dias334 Жыл бұрын
ඒක හරි
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
😂😂😂😂😂
@chan400
@chan400 Жыл бұрын
මං අහලා තියෙනවා, ජයවීර බණ්ඩාර කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, නම වෙනස් කරගත්තු අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් කියලා. ඔහුගේ කුලී හේවායෝ කලින් සීතාවක රාජසිංහට සේවය කරපු හමුදාවෙන් කොටසක් බවත් කියවෙනවා. ඇත්ත වෙන්නත් පුළුවන් නේද?
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Yes, after the death of the king he considered him as important person in Sithawak. But later on Portuguese stab him to death like a dog & throw his corpse to a ditch for dogs & crows to eat. But when he is dead also the king is dead & Sithawaka has fallen. 😕
@Nobody-q9r
@Nobody-q9r 5 ай бұрын
@@rakhithakulatunga4626සිංහල තේරෙනවනම් සිංහලෙන්ම උත්තරේ දුන්නනන්ම් ගොඩක් හොදයි ✨
@malithfernando4791
@malithfernando4791 Жыл бұрын
Great work 👏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
මහත්මයාණෙනි , භූර් කියන පදය, ලන්දේසි භාශාවේ ගොවියා හදුන්වන නිසා, බූරු කියන්නේ ගොවියා හට වන්නට පුලුවන් නොවේද . කාඩ් කුට්ටමේද භූර් කිව්වේ farmer , ඒකට අපි කියන්නේ බූරුවා කියා. බූරු ඇද ද එසේමයි. farmers bed.
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
අද කාතාව හරිම විනොදයි ඒත් අපෙ මිනිස්සු ගැන දුකයි ජවීර බංඩාර අපේම මිනිස්සුන්ට ගහන්න ආපු එක
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
😂😂😂😂😂
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Vibidhana ~ our people worship him as a god. Uncle of Nandimithra. Giri nighanta Don Juan Dharmapala. Laskirinna army. Etc
@nalinda5
@nalinda5 10 ай бұрын
පිලිප් එස් බෝල්ඩියස් ගෙ ඒ පොත ලංකාවෙ ගන්න තියෙනවාද?
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 6 ай бұрын
"Jayaweera Bandara" is "Aritta kinwendu perumal". Right. Much as i know.
@ashaniroshini8014
@ashaniroshini8014 Ай бұрын
👍👍👍
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 Жыл бұрын
L.jaya 👍🙏🙏🙏🙏👍
@dhashakasivasuriam3817
@dhashakasivasuriam3817 9 ай бұрын
නාට්‍ය රගපාන්න එපා නුවන්. බාධා කරන්නත් එපා. කෑගහන්නත් එපා. කණ් රිදෙනවා.
@anomakumuduni6266
@anomakumuduni6266 8 ай бұрын
🎉🎉🎉
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 5 ай бұрын
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍❤️
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 10 ай бұрын
❤❤
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
@ Nuwan - Francisco de Silva, a Game of thrones twist 😂😂😂😂😂😂
@dilshansilva6572
@dilshansilva6572 3 ай бұрын
සිල්වා 😎
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌹🌺🌷🌹🌺🌷🌹🌺🌷
@samje9042
@samje9042 Жыл бұрын
🙏🙏❤️
@sandunsriadhikari8839
@sandunsriadhikari8839 Жыл бұрын
ජයවීර බණ්ඩාර කියන්නේ, අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ද
@deshweerakoon5681
@deshweerakoon5681 Жыл бұрын
na yodayo
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
💪💪💪
@silverhillteaexporte.1988
@silverhillteaexporte.1988 Жыл бұрын
නුවන් අඩුවෙන් කතා කරා නං හොඳයි අපි ආස සර්ගෙන් දේවල් දැනගන්න ලංකාවේ නිවේදකයෝ ඔක්කොම තමන්ගෙ දානකම් පෙන්නන්න ඉස්සරහට පයින එක තමයි ලෙඩේ
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
😂😂😂😂😂😂
@dias334
@dias334 Жыл бұрын
නුවන් මැදින් පනින නිසා බලන්නත් අප්පිරියයි
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
හොඳ නම තැන පතුරු ගසාය පිළිවෙත් බණදම් නිති වනසාය මොකටද ආගම් පක්ෂ නිකාය ලෝකය ලස්සන ගැහැණු නිසාය ---------------------------- ජාතිය ආගම ලොකුකර ගත්තේ පන්ඩිත කමකුත් ඩැහගෙන ඇත්තේ ගැහැණිය වහළිය කරගත් මුත්තේ මිනිසත් කම නම් උඹ දැක නැත්තේ -------------------------- ප්‍රේමය කුමක් දැයි නෑ උඹ අදුරන්නේ රාගය නිසා නිතරම පීලියි පැන්නේ ඇඹිණිය කරන් රැජිණියකට වද දෙන්නේ ඇදගෙන නාන උඹ කවදද බුදු වෙන්නේ -------------------------- ප්‍රේමයේ මිහිර ලොව දස දෙස විසිර ඇත සාමය සමග බණ දම් එහි වෙළී ඇත රාගය නිසා සිරකර තැබූ සොදුරු වත නමින් විවාහය මිහිපිට අපා ඇත ----------------------------- වනචර කමින් බලවත් වුන පිරිමි කැලේ පිවිතුරු කතට පරගැති බව පුරුදු කලේ රැකගෙන ඇති නමුත් ජඩකම් අමන රැලේ නැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ --------------------------- දහමට සොභා ගරු කරමින් මිනිස්සුනේ වීරිය කරව් දැක ගන්නට මිනිස් ගුනේ දෙපා දොවා මව් පදවිය පිපුණු වනේ අවනත වෙයව් දහමයි ලොව මවගේ සෙනේ ---------------------------- ලොව හැම අයිතිය ගත් පිරිමි වනේ වනසන එකද මිනිසත් කම් නැතුව සෙනේ පිංබර ලොවට අඩු පෙම්බර හැගුම පනේ මිහිකත අයිති ඇගේ දුවලට දෙන්න අනේ -------------------------- අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා ඇස් දෙකත් පොට්ට කරගෙන, මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන, විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන, නැතිනම්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්, දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන රාජ් සෝමදේවට සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිස ලියා ඇත. බුදු සරණයි. ජේසු පිහිටයි.
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
ඔය දබදිව කියන්නේ මේ රටේම කොටසක් වෙන්න බැරිද? වෙනත් රටක් ගැන කියන්න අපේ සමාජය දැනුවත් ද?
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
😂😂😂😂😂😂
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
අතුරු මිතුරු දඹදිව දිව තුරු රාජ කපුරු සෙට්ටියා වරා ගහට ගිහින් බොලන් පුහු කලටිය නෙලන් බොලන්
@virajyatawara3362
@virajyatawara3362 Жыл бұрын
Puthu 164 .
@neranjanlakmal8267
@neranjanlakmal8267 Жыл бұрын
😅😅😅
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
එලුවන් කන්න යි මං ආවෙ එලු බෙටි කාපන් තුම්බීරෙ
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Kotte Dharmapala king and queen Magra ?
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Plus I don't think, Dona Katharina is hot.
@hewageanura6473
@hewageanura6473 Жыл бұрын
Nuwan chamudithawage katha karanakota medin paninawa iwarayakne epawenawa
@anuruddhaindatissa
@anuruddhaindatissa 3 ай бұрын
Great
@lakruwanbandara4171
@lakruwanbandara4171 7 ай бұрын
@salitharajamuni4911
@salitharajamuni4911 Жыл бұрын
❤❤
@eroshshaman3743
@eroshshaman3743 8 ай бұрын
@Rpkosala
@Rpkosala Жыл бұрын
❤️
@oshithagunawardhana3110
@oshithagunawardhana3110 Жыл бұрын
❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Neth Fm Unlimited History 228
1:23:59
Neth FM
Рет қаралды 2,3 М.
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Neth Unlimited History Sri Lanka 156
1:21:44
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 4,1 М.
Nethfm Unlimited History Sri lanka 97
1:20:07
Neth FM
Рет қаралды 5 М.
Neth fm Unlimited History  Sri lanka 116
1:24:40
Neth FM
Рет қаралды 6 М.
Neth fm unlimited history 166
1:22:23
Neth FM
Рет қаралды 7 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН