ඊශ්‍රායලයේ ඔබ නොදත් කතාව - The Unknown History of Israel - Manasgatha Podcast Ep 16

  Рет қаралды 114,809

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we explore the amazing history, culture, technology and linguistics of Israel with the expert Lalindra Munasinghe
Lacerta Files • Interview with Reptili...

Пікірлер: 573
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
අනේ අපිටත් මේ වගේ වෙන්න පුලුවන් හොද මොලයක් තියෙන නායකයෙක් හා දර්ශනයක් තිබිලා මිනිස්සුත් එකතු වෙලා wada කලොත්❤.මිනිස්සුන්ට අවබොදය ලබාදෙන්න දෙවියනි❤
@renukajayakody2343
@renukajayakody2343 Жыл бұрын
සැබැවින්ම ඊශ්‍රායල් මිනිස්සු ගැන මෙම වැඩසටහන තුල ඇසුණ වචනයක් පාසාම නිවැරදි බව දැක්කෙමි.එම රට තුල වැඩකරන සාත්තු සේවිකාවක වශයෙන් මමත්.වචනයේ පරිසමාප්තියෙන්ම හොඳ මිනිස්සු යැයි කිව හැකියි.ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ සියලුම දෙනාට.❤
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Жыл бұрын
ඉශ්‍රායෙල් ජාතික අය තමයි ලොකේ ප්‍රඥාවත ම්නිසුන් කොට්ශායක් . ඒ වගෙම ගොත්‍ර 12 අතර යුදා ග්‍රොත්‍රය බලවත්ම ග්‍රොත්‍රය..ඒ යෙසුස්වහන්සේගේ පරම්මාරවට අයත්.. යුදා ග්‍රොත්‍රය කිසිව්ටක වෙනත් ව්වහයන් කර ගැනිමක් නැත.. අපි පවා අනික් ග්‍රොත්‍ර පරම්පරාවට අයත්ය.. මන්ද අබ්‍ර්හම්ට දුන් පොරොන්දු අනුව අහසේ තරකා මෙන් ඔහුට දරුවන් දෙන බව සරා එනම් අබ්‍ර්හම්ගේ භාර්යාව ඒ වනකොටත් වද ස්ත්‍රියක්ව සිට්යා. අබ්‍ර්හම් පොරොන්දු දෙනව්ට වයස අවුරුදු 75 වසර 25ක් බලා සිට්යා..නමුත් සරා ඒ පොරොන්දුව තුල සැලි මන්ද ඇය වද ස්ත්‍රියක් නිසා තමන්ගේ සේවකවක් තුලින් එය සිදුවේව් කියා හගර් නම් ම්සරිය සෙව්කාවක් තුලින් ඉෂ්මයෙල් බ්හි වුනාත් නමුත් සරාට අවුරුදු 90 ඊසාක්ගේ ඉපදිම සිදුව්මෙන් අබ්‍ර්හම්ට දෙව්යන්වහන්සේ පොරොන්දු ඉටු වුනේ .. ඊසාකට ලැබුනු දරුවන් දෙදෙනා තුලින් එනම එසව් යාකොබ් බ්හි වෙනවා රෙබෙකා යකොබ්ගේ භර්යාව තුලින්, යාකොබ්ට දරුවන් 12 දෙදෙනෙක් තුලින් ග්‍රොත්‍ර 13සැදුනේ.. එනම් යකොබ්ට භාර්යාව දෙදෙනෙ සිට එක සහොදරින් තුන්වන ග්‍රොත්‍රය තමයි යුදා ග්‍රොත්‍රය යෙසුස්වහන්සේගේ ග්‍රොත්‍රය ..
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Жыл бұрын
යකොබ්ගේ භාර්යාව රඛෙල් නිවැරැදි කිරිමක් රෙබෙකා යකොබ්ගේ මව
@gaminijayantha4532
@gaminijayantha4532 Жыл бұрын
ඔබ බෞද්ධයෙක් නම් මේ කොමෙන්ටුව ස්වාක්ඛාත වූත්, සංසිද්ධිය වූත් අකාලික වූත් ඕපනයික වූත් ශ්‍රී සද්ධර්මය හරියට ඉගෙන නොගැනීමේ ප්‍රතිපලයකි. මිනිස්සු ගැන ඇත්ත වෙන්න පුලුවන්. ඔබ කියන්නේ දර්ශනය ගැන නම් එහි නිවැරදි බව බෞද්ධ කෙනෙකුට ප්‍රශ්න සහිතයි.
@chandanalatha6319
@chandanalatha6319 11 ай бұрын
එය පුද්ගලික මතය නොවේද
@sepalikusumlatha2850
@sepalikusumlatha2850 10 ай бұрын
​@@PearlJayawardena-ep7hx🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@christojohn8511
@christojohn8511 Жыл бұрын
ඉශ්‍රායෙල් ගැන පැහැදිලි කරන කෙනාගේ උත්සාහය සාර්ථකයී ඔහුගේ ඉශ්‍රායෙල් පිලිබද දැනුවත් භාවය ඉතා ඉහලයී
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
මෙවැනි පැත්තකට තරුණ අයගේ අවධානය යොමු කොට දැනුම පුලුල් කරන ඉතා හොද වැඩ සටහනක් 👍👍👍
@nadeeshafernando8902
@nadeeshafernando8902 Жыл бұрын
//////////
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 10 ай бұрын
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
@heismyshield2330
@heismyshield2330 Жыл бұрын
අපිත් මේ හොරු ටික පන්නන්න එකා වගේ එකතු වුනොත්, අපේ රටත් නියත වශයෙන් ඊශ්‍රායලයක් කරන්න පුලුවන්..👍👍👍👍
@danhan7869
@danhan7869 Жыл бұрын
වෙන රට වල මිනිස්සු මහන්සි වෙන්නේ ධනය නිපදවන්න. අපි මහන්සි වෙමු කියන්නේ අපිම පත් කරගත්තු පාලකයෝ එලවන්න. ඉතින් හැදෙයි රටක්.
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
ඇත්ත බන්,මේ මිනිස්සුන්ට අවබොදය ලබත්වා,අපිට isreal වලටත් වඩා advantages tikk tynw❤
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
@@danhan7869 ඒ රටවල නිකන් මිනිස්සු දනය නිපනදවන්නෙ නෑ. ඊට අවශ්‍ය පරිසරය රජයෙන් හදල තියෙන්නෙ. අපේ තියෙන්නෙ තනිකරම දූශිත දේශපාලනයක් .ඒක හදාගන්නෙ නැතුව රට දියුනුවක් ගැන කතා කරල වැඩක් නැ
@danhan7869
@danhan7869 Жыл бұрын
@@ishanmadushanka3709 ඔය කතාව කියන බොහෝ දෙනා හැබැයි ධනය නිපදවන්න කිසිම උත්සහයක් අරගෙන නෑ. ඔබතුමා මොකක් හරි ව්යාපාරයක් පටන්ගෙන දූශිත දේශපාලනය හේතුවෙන් ඒක නවත්තන්න වෙලා තියෙනවද?
@Wijemana1
@Wijemana1 9 ай бұрын
ඇත්තටම ❤👍
@nirupqshyamli1762
@nirupqshyamli1762 Жыл бұрын
බිල්ඩිම 😂😂😂 ඒ බාබෙල් කොත. දෙවියන් අබිබවා මිනිස්සු යනවා කියලා දෙවියන් බය උනේ නැ. උන්වහන්සේ ට ඕන උනේ. මිනිස්සු මුලූ පොලව බුක්ති විඳිනවට. දෙවියන් මැඋව මනුස්සයට දෙවියෝ ඇයි බය.
@ජයගමු
@ජයගමු 11 ай бұрын
බාබෙල් කොත ගැන බයිබලිය සදහන මතකෙන් කියුවට ඒක වැරදියි. හරියට බයිබලයෙ ඒ කොටස කියවලා බලන්න. මේ ක බලලා ඉගෙනගන්න කෙනෙක් හිතන්නෙ මේකතාව ඇත්ත කියලා ඒකයි. ❤
@cecil46628
@cecil46628 Жыл бұрын
දෙවියන්වහන්සේට ඕනා වුනේ යහපත් ලෙස මිනිසා දෙවියන්වහන්සේට සමාන වෙනවාට. නමුත් බාබෙල් පවුර ගොඩනගන්න ගිය මිනිස්සු අහස උසට පවුරක් ගොඩනගන්න හැදුවේ අයහපත් අදහසක් ඇතුව. ඒ නිසයි දෙවියන්වහන්සේ ඔවුන්ගේ භාෂාව අවුල් කලේ. නැතුව දෙවියන්වහන්සේ මිනිසාට බය වෙන්න වුවමනාවක් නැහැ . දෙවියන්වහන්සේ මිනිසාට ප්‍රේම කරනවා, නමුත් මිනිසාට අයහපත් ලෙස දියුණුවී විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ . ඊශ්‍රායෙල් වරු මිසරයේ විප්‍රවාසවී සිටි කාලය අවුරුදු 210 ක් නෙවෙයි අවුරුදු 430ක්.
@hiruhimasha4423
@hiruhimasha4423 Жыл бұрын
yes you a right 🙏🙏
@msstudio765
@msstudio765 Жыл бұрын
දැනුම පුලුල් කරන ඉතා හොද වැඩ සටහනක් ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉස්සරහටත් කරගෙන යමු. ජය
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 10 ай бұрын
ඔබලා බොහොම හොඳ ගවේෂණයක් කරලා අපි නොදන්නා කරුණු කීපයක් ගෙනාවා. නමුත් අපගෙ රට පිළිබඳව කරන සමහර දේවල් එහෙමම ද කියන සැකය අපට තිබෙනවා. සීගිරි කාශ්‍යප රජුගෙ උපදේශක මණ්ඩලයේ යුදෙව්වෙක්, මුස්ලිම් හෝ වෙනත් ජාතිකයි හිටියා කියන්නේ මේ රටේ එම ජාතිකයින් බහුල වශයෙන් හිටියා කියන එක නොවන බවයි අපගෙ අදහස. ඒක හරියට දැන් කාලයේ තානාපති සේවය වගේ එකක් කියලා තමයි අප හිතන්නේ. එහෙම උනේ අපි ඒ කාලේ ලෝකයේ තිබුණු වෙළෙඳ මූලස්ථාන අතරින් එකක් වූ නිසා. අපි තාම අපේ ඉතිහාස කතාව හරි හැටියකට අධ්‍යයනය කර නැති බවක් තමයි පෞද්ගලිකව මට හැගෙන්නේ. නමුත් ඔබලා මේ ගෙන ආ කරුණු සමහරක් ඉතා වටිනවා.
@renukawanni5677
@renukawanni5677 Жыл бұрын
ජීවිතය ජය ගන්න පිහිට වුන සුන්දර පිං බිම.❤❤❤❤❤
@Wijemana1
@Wijemana1 10 ай бұрын
♥️👍🌹
@GemunuJayasinghe
@GemunuJayasinghe 11 ай бұрын
ඉතාමත් වටිනා කරුණු ඉදිරිපත් කිරීමක් . කාලය ගැන කිසිම හැඟීමක් දැනුනේ නැහැ . ඒ තරම්ම වැදගත් සාකච්ඡාවක් . ඔබතුමන්ලා තිදෙනාටම බොහොමත්ම ස්තූතියි .
@premalatha3705
@premalatha3705 Жыл бұрын
ඔයාලා දේව වචනය බයිිබලය කියෙව්වම තේරුම් ගන්න පුලුවන් රශ්රායලය සම්බන්ද කාරනා උත්සාහ යට ස්තුතිය 🙏🙏❤❤❤😄
@mahindabandara5018
@mahindabandara5018 Жыл бұрын
We believe only human words. We are the only gods and devils existing.
@Sawo-500
@Sawo-500 Жыл бұрын
😂ඔය සුරංගනා කතා හන්ද නෙවෙයි එහෙ දියුණු වුණේ
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ඒ වගේම හොද ගතිගුණ වලින් හා සමානාත්මතාවය කියන දෙයින් බොහොම පෝසත් මිනිස්සු. එකට ජීවත් වෙන්න හරිම ලේසියි. ❤ඊස්රායල්. ගෙදර ඉන්නවා වගේ සැනසිල්ලක් දැනෙනවා මෙහේ ඉන්න අපි කාටත්.
@tonyandniro
@tonyandniro Жыл бұрын
It's a very good programme. We learnt a lot of new things. No wonder we too have lots of knowledgeable people in our country. I love to learn about other cultures.
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
පලස්තීනුවන් ගෙ රට අල්ලා ගෙන ඒ ජනතාව පලවා හැර නොයෙක් අසාධාරණකම් කරනවා කියලා තියෙන මතය මොකක් ද
@h.mranasinghe4242
@h.mranasinghe4242 11 ай бұрын
🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳🌳🌳
@gracekumarabandara9267
@gracekumarabandara9267 11 ай бұрын
Love to learn about Israel
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 10 ай бұрын
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
@kodikaraperera9710
@kodikaraperera9710 Ай бұрын
One of the best program i ever listened.
@chamathweb
@chamathweb Жыл бұрын
කුඩා නිවැරදි කිරීමක්. ඉශායෙල් ජාතිය ඊජිප්තුවේ වහල්කමේ වසර 210ක් නොව වසර 400ක් පමණ සිටියා. තවත් බරපතල වරදක් නිවැරදි කිරීමක්: ශුද්ධ බයිබලයේ අලුත් ගිවිසුම පලමු සියවස තුලම ලියවී අවසන් විය, එය අද්විතීයයි. එහි පිටපත් පවා ලියවෙමින් තිබුනි. ක්‍රි. ව. 300 දී නොවේ. එහි ලූක්තුමා හැර (හෙලනිස්ටික් යුදෙව්) අන් සියල්ලන්ම යුදෙව්වන්ය. පරණ ගිවිසුමේ පොත් එකලස් කරන්න දෙවියන්වහන්සේ උපකාර කලාක්මෙන්ම ක්‍රි. ව. 300 ගණන් වල අලුත් ගිවිසුමේ පොත් එකලස් කරන්නත් උන්වහන්සේ උපකාර කල සේක.
@nr9669
@nr9669 Жыл бұрын
මෙය මා නැරඹූ ඔබගේ පලමු වැඩසටහනයයි. මෙවැනි වැදගත් මාතෘකා youtube එක තුල සාකච්චා කිරීම ගැන මම ඔබ සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. මෙම නාලිකාව කරන ඔබ, නරඹන අප ඇතුලු සියලුම දෙනාට මෙම සාකච්චාව මඟින් ලබාගත හැකි දේ බොහෝයි. වැඩසටහනේදී පැවසුවා වගේ සියල්ලමටම මේ කරුණු අප රටේ දියුණුව වෙනුවෙන් යොදවනව කියන එක් ඉලක්කයකට යන්න පුලුවන්නම් ඒක තමයි අපිට ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණය. ඒ වෙනුවෙන් සියලු වාද භේද පසෙකලා සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක අරමුණක් වෙනුවෙන් එකතුවෙමුයි කියලා යෝජනා කරන්න කැමතියි.
@japan8480
@japan8480 11 ай бұрын
ඇත්ත,..මමත් අද තමයි මුලින්ම බැලුවෙ,...👍👍
@SunilEkanayaka-us2ps
@SunilEkanayaka-us2ps 10 ай бұрын
අපට සෑමදෙයක්ම අහිමිකරන්නේ...දේසපාලුවන්ට කඩේයන මේ v8 සන්ගසමාජයයි...කවදාහෝ මේගනින්වහන්සේලා සථ්‍ය අවබෝදකරගත් දිනයක ලන්කාවටත් සුභ අනාගතයක් උදාවේවි...
@sgf833
@sgf833 11 ай бұрын
බැලුවහම ආගමික මතවාද වලින් බැදුන සංස්කෘතියක් සහිත සමාජ තමයි ඉදිරියට යන්නෙ.අපි අපේ හරයන් ඉවත දාලා ඒවා මිත්‍යා ලෙස බැහැර කරනවා.අනුන් ඒවා පවත්වාගෙන යනකොට ඒක අගය කරනවා.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 10 ай бұрын
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 Жыл бұрын
අපි දෙවියන් වහන්සේ ට යාච්ක්දා කරමු අපේ 225 බුද්දීමත් කරන්න පසුතැවිලි ආත්ම දෙන්න අපිත් එතකොට ඉශ්‍රායෙල් වගේ ජය ලබනවා හරි හරි ගිවිසුම මනුෂ්‍යයෝ තමයි හරි ලස්සන විස්වාසය ස්තුතියි ❤ස්තුතියි❤ස්තුතියි❤
@TechTriX123
@TechTriX123 Жыл бұрын
One of the best podcast I have ever heard ❤. Keep it up.
@lahirudarshana.007
@lahirudarshana.007 Жыл бұрын
valuable & intersting
@christianvoice8174
@christianvoice8174 Жыл бұрын
ඊශ්‍රා එල් (ඊශ්‍රා - පොරබදින්නා, එල්-එලෝහිම් - දෙවියන් වහන්සේ ) ඊශ්‍රායෙල් = දෙවියන් වහන්සේ සමග පොරබදින්නා...
@lankanthoughts5721
@lankanthoughts5721 Жыл бұрын
Tarshish කියන්නේ ලංකාවට නෙවෙයි 1:11:24 . Tarshish තියෙන්නේ ලෙබනන් වල. 50km දුරින් beruit වලට.
@asokajayakody1091
@asokajayakody1091 Жыл бұрын
Are they grow cinnamon (Tarshish)
@tharangaratnayake1288
@tharangaratnayake1288 Жыл бұрын
දෙවියන්වහන්සේ ඒ අයට උගන්නලා තියෙනවා නීති පොතේ තියෙනවා විදේශීකයන් ට හොදින් සලකන්න ඔබ විදේශීය හිටි කාලයේ ඔබෙ සිතුවිලි ඔබේ දුක අමතක කරන්න එපා ලෝකයේ තියෙන යුක්තිසාගතම නීති පොත ඒක බයිබලයේ තියෙන නීති පොත ගැන කියන්නේ ඒක කේලින්ම දෙවියන්වහන්සේ මෝසේස්ට දුන්නු නීතිය ටෝරා එක පසු කාලීනව අනීතිකව වෙනස් කරා කියලයි කියන්නේ ජේසු ඒ තැන් කෙලින්ම විවේචනය කරපු නිසා තම ඒ අය ජේසුව මරලා දාන්නේ. ජේසුට තිබුණු ප්‍රදාන චෝදනා වලින් එකක්
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
හොද වැඩ සටහනක් හැබැයි යුදෙවිවෝ නිතිය හරියටම කරාට ජෙසුස් වහන්සේ ව පිලි අරගෙන නැ තාම ඒක එයාලට අවාසියක් ගොඩක් හොද වැඩ සටහකන් ආසාවෙන් ඇහුවා මම කිුස්තියානි ජෙසුස් වහන්සේ ව අදහන කෙනෙක් ජෙසු ජිවමානයි බයිබලයේ වචනයක් පාසා ජිවමානයි❤
@repero_one1028
@repero_one1028 Жыл бұрын
කව්ද හරි එතකොට 🤔
@rajeensuriyawansa999
@rajeensuriyawansa999 11 ай бұрын
ඒ ගැනත් ඔබගේ බයිබලයේ සඳහන්වනවා.එහි එක අනාගතවාක්‍යක් තිබෙනවා ඉදිරියේදී ඉටු වෙන්නට තිබෙන.. එහි අන්ත ක්‍රිස්තුස් anti christ ගැන පැහැදිලිව විස්තර කර තිබෙනවා.එක දිනයක් එන්නට යනවා ඊශ්‍රායෙල්ගේ මේ ශක්තියේ රහස කුමක්ද යන දේ විශාල භූමි කම්පාවක් සමග මුලු ලෝකයම දැන ගන්නට නියමිත ... ජේසුස්ගේ දෙවන පැමිණීමක් ඒ අනාගතවාක්‍ය වල සඳහන්.ඉන්පසු අන්ත ක්‍රිස්තුස් හෙවත් ජේසුස් ව පිළිනොගන්නා කෙනෙක් එහි තව දුරටත් ඉන්නට යන්නේ නෑ.
@krisperera4779
@krisperera4779 Жыл бұрын
බාබෙල් කොත ගැන කිව්ව කතාව වැරදි අර්ථ කතනයක් දුන්නේ
@shammibaptistfernando2814
@shammibaptistfernando2814 Жыл бұрын
This is God's people, they are blessed. ❤
@ChandiDeegalla-il6tb
@ChandiDeegalla-il6tb 11 ай бұрын
අපි.හැම පැත්තෙන්ම කවලම් වෙච්ච.ජාතියක්. හරිම සතුටුයි මේ වැඩ සටහනබැලුවම හරියට දුක් විදපුජාතියක් ඊශ්‍රායලය
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 10 ай бұрын
සොබාදහම, ධනවාදය සහ මිනිසා විරෝධී පූජකයා, දේශපාලුවා, ආගමිකයා, මිත්‍යා වාදියා, සමාජවාදියා සහ වාමාංශිකයා ලෝකය පුරා පරාජය නොකර ඊශ්‍රායලය පලස්තීනය සහ රුසියාව යුක්රේනය අතර යුද්ධය නිමා කළ නොහැක. විද්‍යාව සහ ධනවාදය ශක්තිමත් කළ ලෝකයේ දේපල මොලේ මියගිය පූජකයාට, දේශපාලුවාට, ආගමිකයාට, මිත්‍යා වාදියාට විනාශ කිරීමට ඉඩ නොදෙමු.
@vimarshapeiris4104
@vimarshapeiris4104 Жыл бұрын
If you need clear information on Isreal please have a conversation with Suresh Ramachandran he will give you all the information with correct interpretations.
@opheliavijayakumaran
@opheliavijayakumaran Жыл бұрын
Wow! I was going to write the same thing
@kumaraperera6050
@kumaraperera6050 Жыл бұрын
දැනුම පුලුල් කරන ඉතා හොද වැඩ සටහනක් ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉස්සරහටත් කරගෙන යමු. ජය
@asithakumara7917
@asithakumara7917 11 ай бұрын
ඔබ තුමාගෙ දැනුම , අවබෝධය තුලින් අනෙකුත් සියලු දෙනා යම්කිසි ඉගෙනීමක් හෝ දැනුම් සම්බාරයක් ලබා ගත්තා යැයි මා සිතනවා . ඒ පුරාන ග්‍රන්ථයක්වන බයිබලය පැහැදිලි කරීම නිසා ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා.
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM 9 ай бұрын
ඉශ්‍රායලය ට සිංහලයන් ආදරේයි
@FatimaNonis-dv8em
@FatimaNonis-dv8em Жыл бұрын
මමත් ගොඩක් ආශාවෙන් ඉන්නේ ඊශ්‍රායලය ට සාත්තු සේවිකාවක් ලෙස ඒමට..
@sanilkanimsara4609
@sanilkanimsara4609 11 ай бұрын
හොඳ වැඩ සටහනක් ලංකාවේ මිනිසුන්ට ජිවිතය ගොඩ නගා ගන්න මේ අදහස් ටිකඇති
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙනියන්න ගොඩාක් වටිනවා ඊශ්රායලය ජීවමාන ජෙසු ගෙ රට බොහොම දෙනකු කියන්නේ ජෙසු ගෙ කට හ ඩ ඇහෙනවා කියලා එක ගැන වැඩසටහනක් කරන්න ඔබලා සියලු දෙනාට ජෙසු පිහිට යි ගොඩාක් ස් තු ති ❤යි❤❤❤ ❤❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 11 ай бұрын
ඉතින් ඉශ්‍රාලය ජේසු අදහන්නෙ නෑනේ
@gaiusPeirispulle
@gaiusPeirispulle Жыл бұрын
ඊශ්‍රායෙල් පිළිබද සම්පූර්ණ සංසිද්ධිය බයිබලයේ ඇත. ඊශ්‍රායෙල් පිළිබඳ බයිබලයේ ඇති අනාගත වාක්‍ය 80% ක් සිදුවී හමාරයි. යුදෙව්වන් බහුතරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරු කියා පිළිගන්නේ නැත. නමුත් ඉදිරි කාලය ඊශ්‍රායලයට සුභ නොවනු ඇත.
@TheLordsfootprints
@TheLordsfootprints Жыл бұрын
The Six Day War of 5-10 June 1967 and the Yom Kippur War of October 1973. ඒ නිසා 6 දින යුද්ධය සහ යොම් කිපූර් යුද්ධය එකක් නොව දෙකකි.
@unemune6287
@unemune6287 Жыл бұрын
මේ කතාවේ වැදගත් කොටස අල්ලනවා වෙනුවට දෙවියන් පිළිබදව එල්ලෙන්න එපා කරුණාකර පොදු මිනිස් හැසිරීම් ගැන කමෙන්ට් කරමු.
@mahindasiri
@mahindasiri 10 ай бұрын
ඉතා හොඳ විග්‍රහයක් ස්තුති ඔබ සැමට , ජෙසු පිහිටයි
@EnglishSchoolLK
@EnglishSchoolLK Жыл бұрын
Small correction:.. Israel's development is also due to the regular American support. They get economic and military aid from the US government annually since they are the biggest US ally in Middle East along side Saudi Arabia and Turkey. But for SL, international forces mostly worked against it rather than supporting it.
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
Exact truth
@wellingtonfredrick3351
@wellingtonfredrick3351 Жыл бұрын
They don't get aid from any country. It's all Jewish aid
@abhishek4586
@abhishek4586 Жыл бұрын
7666
@mahindabandara5018
@mahindabandara5018 Жыл бұрын
Agree bro. Arabia walata gahanna Israel use karanawa.
@sularyfernando6230
@sularyfernando6230 Жыл бұрын
Exactly correct. US funded since creation and during '60 germany did the war time reparation in form of funds & tech. transfer.
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
කට කතා ඇත්ත කියල හිතන්ඩ ඒපා. අපේ ලංකාවේ තියනව ඒ වගේ කට කතාවක් රාවන රඡු ගැන
@chandramalkanthi571
@chandramalkanthi571 Жыл бұрын
නියමයි.වැදගත් පාඩමක්.ස්තුතියි.
@ajithanurakumara6977
@ajithanurakumara6977 Жыл бұрын
මගේ දෙවෙනි මව්‍ රට මගේ ජීවිතේ ගොඩ දාපු රට ..ආදරෙයි.❤❤❤❤
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 11 ай бұрын
me 2
@chandimabodhinath1779
@chandimabodhinath1779 10 ай бұрын
Happy to hear. Thank you.🇱🇰🇮🇱
@Wijemana1
@Wijemana1 10 ай бұрын
අහන්න ආසයි ෙකතරම් කරැනාවන්තද කියල සිතාගන්න පුලුවන් ❤👍
@rusith
@rusith Жыл бұрын
අපේ ලංකාව වගේ නොදියුණු කුඩා රටවල් වලට ඉතා හොඳ ආදර්ශයක් 🔵⚪
@prasanthadilshan2626
@prasanthadilshan2626 Жыл бұрын
JESUS is the creator of this world; not a anybody else among all other religious leaders and THE HOLY BIBLE is the only true evidence in this entire world.Being a converted Christian from buddhism; I've been experiencing the true power of the JESUS!.Thank you my JESUS!
@dharanibandarawela7935
@dharanibandarawela7935 11 ай бұрын
Excellent presentation. Sending so much blessings to all of you. 🙏
@PD-hh3kt
@PD-hh3kt Жыл бұрын
According to my knowledge time and space are only physical constraints. When we go to the higher dimensions time will not affect on living beings. But our physical body still has the issus with accepting it
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 11 ай бұрын
ඉතාමත් වටිනා විස්තර කිරීමක් 👍 කවුරැ මොනවා කොහෙ ලිව්වත් බුද්ධ දර්ශනයට සම කරන්න දර්ශනයක් නැහැ සත්‍ය දේසනා කරපු එකම ශාස්තෘන්වහන්සෙ තමයි බුදුරජාණන් වහන්සෙ ඉපදීම දුකක් දුඛ දුඛට හේතුව දුඛ නැති කිරිමෙ මාර්ගය දුඛ නැති කිරීමෙ ප්‍රතිපදාව ඒ ඉපදීම නැවත්වීම තමයි අප කල යුත්තෙ නිවන මාර්ගය මොන දිව්‍ය ලෝකෙට ගියත් ආයෙ මේ මහා පොලොවට එනවා යනවා එනවා යනවා අන්තිම නිවන මාර්ගයෙන් තමයි අපි හැමෝම නවතින්නෙ 🤞 මමත් බයිබලය ඉගෙන ගෙන තිබෙනවා 😊
@chandanalatha6319
@chandanalatha6319 11 ай бұрын
බයිබලය ඉගෙන ගත්තාට පොඩ් වරදක් තියනවා බයිබලේ කොහෙවත් මම දැකලා නැහැ නැවත ඉපදීමක් ගැන බයිබලීය ප්‍රධාන අරමුණ තමයි සදාකාල ජීවනය නැවත ඉපදීමක් නැත නැවත මරණයක් ද නැත නිර්වාණය ගැනත් ස්වර්ග රාජ්‍යය ගැනත් තව ටිකක් දැනුවත් වෙන්න
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 11 ай бұрын
@@chandanalatha6319 මම මුල සිටම ලිව්ව එක ගැන දැනුවත් වෙනවද මහත්‍රමයා මට කමෙන්ට් දාන්න පෙර ? බුදු ධහම තමයි සත්‍ය අනිත් ආගම් මිත්‍යා පසු පස යන දර්ශන .. බයිබලය කියෙව්වෙ මොනවද ලියලා තියන්නෙ කියලා දැන ගන්න මිස ඒක උඩ දාන්න නොවෙ
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියම Podcast series එකක්. අසාවෙන් බැලුවා කලින් ඔක්කොම. ඉස්සරහටත් කරගෙන යමු. ජය 😀😀❤❤
@ramaniperera6801
@ramaniperera6801 Жыл бұрын
ලොව මැවිල්ලෙ පටන් දෙවියන් ඒජාතියට ඒදෙශය දෙවියන් වෙන්කලා. මිනිසුන් සිතාගෙන ඉන්නෙ පලතිනන්ටයි මෙ දෙශය අයිති කියල.
@shyamaperera2450
@shyamaperera2450 11 ай бұрын
දෙවියන්වහන්සේ විසින් ලෝකයද එහි ඇති සියළුම අනර්ඝවූ යහපත් දේද මවා මනුෂ්‍යයාට එය ආශීර්වාදයක් කොට බාරදුන්නේ " නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පුර්ණ කරපල්ලා " ( උත්පත්ති 9 පරිච්ජේදය ) යන ඉතා යහපත් චේතනාව ඇතිව වුවද මනුෂ්‍යාගේ අරමුණ වූයේ " මුළු පොලෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩ නගා අපට නාමයක් සාදාගනිමු." ( උත්පත්ති 11 : 4 ) යන පටු අරමුණය. ලොව යහපත් වූ කිසි දෙයක් එක තැනකට සීමා වී තිබීම හොඳ නැති බව දුටු බැවින් දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යාට මුළු පොළොව පුරා සඵල වෙමින් බෝවී වර්ධනය වෙයල්ලා යැයි පැවසුවද එදා මනුෂ්‍යාගේ අරමුණ ලෙස එක තැනක ජීවත්වීම වෙනුවෙන් බාබෙල් කොත ගොඩනැගීමේ අඥාන සිතිවිල්ල වියවුල් කලා මිස මනුෂ්‍යයා විසින් තමන් අභිබවා යාවි යන බය නිසා එය නොකල බව ශු : බයිබලය හොඳින් කියවා බැලුවහොත් අවබෝධ කර ගැනීමට හැකිවේවි. ජේසු පිහිටයි !
@dammia5993
@dammia5993 Жыл бұрын
මිනිස්සුන්ගෙ සිතේ බොහෝ දේ ඇත. එහෙත් සියල්ල ස්ථීර වන්නේ (ඊශ්‍රායල්) දෙවියන් වහන්සේගෙන් පමණි.
@israelbhashitha4797
@israelbhashitha4797 Жыл бұрын
Amen hallelujah 👍💯
@chamilaperera9271
@chamilaperera9271 Жыл бұрын
අමෙන් අමෙන්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ලොව අඇතිවන කිසිම දෙයක් ස්තීර නොවේ සෑම දේම නැතිවීයයි
@chandrikajayasundara555
@chandrikajayasundara555 Жыл бұрын
​@@israelbhashitha4797❤
@chandrikajayasundara555
@chandrikajayasundara555 Жыл бұрын
True.amen hallelujah
@mechgizmo529
@mechgizmo529 Жыл бұрын
ඉස්රායලය හා ලංකාව අතර සම්බදයේ අබිරහස ආදම්ගේ පාලම හා ආදම්ගේ පතුල. අතීතයේ දනුස්කොඩිය ලෝක සිතියමේ සඳහන් වුනේ ආදම්ගේ පාලම වශයෙනි. ඒ වගේම අද සිරිපාදේ අතීතයේ හැඳින්වුයේ ආදම්ගේ පතුල ලෙසයි. ආදම් ලංකාවට පැමිණි බව තමයි එහි අරුත. ජුදෙව්වන්ගේ බයිබලයේ සඳහන් ආදම් ලංකාවේ සඳහන් වීම ඊශ්‍රයාලය හා සම්බන්දය කියා පායි
@cecil46628
@cecil46628 Жыл бұрын
ඊශ්‍රායෙල් වරු තම රටේ පාලනය තමුන්ටම අහිමිව ගතකල මුලු කාලය අවුරුදු 2,520 ක්. නමුත් 1948 මැයි 14 දා ඔවුන්ට තම රට යලි හිමි වෙද්දී ඔවුන්ගේ භාෂාවවත් සංස්කෘතියවත් නැතිවී තිබුණේ නැහැ. එය හාස්කමක් 😮😮
@danhan7869
@danhan7869 Жыл бұрын
ඒකට ලංකාවේ. බන්ඩාරනායකට බනිනවා සින්හල භාශාව ආරක්ශා කරා කියලා.
@dineshdesilva797
@dineshdesilva797 Жыл бұрын
❤❤❤❤❤❤
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
❤❤❤❤❤
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
🇸🇻🇸🇻🇸🇻🇸🇻🙏🏼🙏🏼🙏🏼
@wasanthihetti9457
@wasanthihetti9457 Жыл бұрын
සහොදරයාට ගොඩක් ස්තුතියි . ඉස්ශ්‍රයිල් කියන්නෙ දෙවියන් වහන්සේ .උන්වහන්සේ ආදරය කල දෙසයයි ඒ ජාතියයි. උන්වහන්සේ යෙසුස් වහන්සේ ඉපදෙන්නයි මැරෙන්නයි නැවතත් එන්න තොරාගත්ත රට ඉස්ශ්‍රයිල් රටයි 🙏❤️
@Sawo-500
@Sawo-500 Жыл бұрын
😂
@amalrohitha5028
@amalrohitha5028 Жыл бұрын
මල විකාර. හිට්ලර් අතින් මිලියන ගානක් මැරැම් කෑවෙ ඒකද?
@G.R.Jayasekara
@G.R.Jayasekara 11 ай бұрын
දෙව්යන් වහන්සෙ කොහෙද මේ විදියට ඊශ්‍රායල් රට විශාලකර ගන්න දේශනා කරල තියෙන්නෙ. මේ වැඩෙන් අන්ත පීඩාවට පත් වෙච්ච මිනිස්සු නේද ත්‍රස්තවාදීන් ලෙස නැගී සිටින්නේ.
@chandanalatha6319
@chandanalatha6319 11 ай бұрын
නොදන්නා දේවල් කතා නොකර ඉන්නවා නම් හොදයි බයිබලය අදහා ගන්න එපා කියවලා ඉතිහාසය සොයා බලන්න එවිට ඔබට තේරෙයි මොකද හිට්ලර් සෙනගව මැරුවේ කියලා. පොතේ පිටකවරය බලලා කතාව තිරනය කරන්න එපා
@gangamaria3752
@gangamaria3752 11 ай бұрын
ඇත්තටම ඇයි හිට්ලර් යුදෙව්වන් මැරුවේ ?
@japan8480
@japan8480 11 ай бұрын
හොඳ දැනුමක් ලැබුණා. තුන් දෙනාටම ගොඩාක් ස්තුතියි🙏 ❤❤❤
@Wijemana1
@Wijemana1 10 ай бұрын
❤🙏🏻🌹👍
@mahindasiri
@mahindasiri 10 ай бұрын
Excellent
@sameerapasquel627
@sameerapasquel627 Жыл бұрын
මෙහි නිම්රොද් සම්බන්ධ කාරණාවෙදි මේ අය කියනව මිනිස්සු බාබෙල් කොත ගොඩනගාගෙන දෙවියන්වහන්සේව අල්ලයි කියල දෙවියන්වහන්සේ බය වුනා කියල. මේ කතාව බයිබලයේ හොදින් සදහන්. ඔබලාගේ විග්‍රහයන්ට ගරුකරන නමුත් මෙවන් දේ කීමේදි කරුණාකර දැනුවත්ව ප්‍රකාශ කරන්න. බයිබලයටද අනුව නිම්‍රොද් ප්‍රමුඛව මිනිසුන් බාබෙල් නම් කොතක් ඉහලට හදාගෙන යද්දි දෙවියන්වහන්සේ ඊට විරුද්ධව ඔවුන්ගේ භාෂාවන් වෙනස් කලේ උන්වහන්සේ ඔවුන්ට බයවෙලා නෙමෙයි ඒත් මේ ගොඩනැගීම පිටපස්සෙ තිබ්බ ඔවුන්ගෙ අරමුණ නිසයි. බයිබලයට අනුව දෙවියන්වහන්සේ මිනිසා මවා ඔහුට කිව්වෙ නුබලා බෝවී ලොව පුරා පැතිරයන්න කියලයි. ඔවුන් එක් තැනක කොටුවෙලා ඉන්න එක උන්වහන්සේගේ කැමැත්ත වුනේ නෑ. ඒත් බාබෙල් කොත හැදීම පිටුපස නිම්රොද්ට තිබූ අරමුණ වුනේ ලොව පුරා පැතිර විසිර නොයා මේ එක්තැනක පදනම් වීගෙන ජීවත්වීමයි. ඒ නිසයි ඉහලට ඉහලට ගොඩනැගිල්ලක් තනන්න ඔවුන්ට වුවමනා වුනේ. නැතුව දෙවියන්වහන්සේ අල්ලන්න නෙමෙයි. එහෙම කරන්නත් බෑ. ඒවගේම දෙවියන්වහන්සේ ඊට එරෙහි වුනේ ඒක උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාරයට මිනිස්වර්ගයා ලොව පුරා පැතිර යාම වැලැක්වීම සදහා කරන්න ගත් ක්‍රියාමාර්ගයක් නිසා මිස දෙවියන්වහන්සේ ඔවුන්ට බයවෙලත් නෙමෙයි. ඒනිසා කරුණාකරල ‍යම් ආගමික වෛරයක් තියෙනවනන් එය පැත්තක තියල කරුණු මීටත් වඩා හොදින් දැනගෙන කතාකරන්න
@niroshaka
@niroshaka 11 ай бұрын
Mamath ekagai obage ada hadata, deviyann eanse bayana
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi Жыл бұрын
Interesting discussion. Well done 👏👏👏
@nimalwicramarathna9306
@nimalwicramarathna9306 11 ай бұрын
ඊශ්‍රායලය පිළිබඳ ව තොරතුරු සොයමින් සිටි මට ඔබේ වැඩසටහනින් ලැබුණු දැනුම අති මහත්.තිදෙනාට ම මගේ ප්‍රණාමය පුදමි.
@ajithanurakumara6977
@ajithanurakumara6977 Жыл бұрын
මම දැනට ආගමික පාසලක වැඩකරන්නෙ ..ඇත්තටම ඒලමයි tv ,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චිය තහනම්.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 11 ай бұрын
ගොන් කතා කියන්න එපා හලො අපෙ ජාතික කොඩිය ගැන දැන් යුදේවන්ද ලංකාවෙ ඉස්සෙල්ලාම හිටියෙ ? දැන් තමයි ඒක ඇහුනෙ අනිත් දෙන්නත් නිවටයන් වගෙ හු මිටි තියනවා ලංකාවෙ ඉන්න සම හරක් ටිකක් බුදුරජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන මේකත් ඒ වගෙ එකක් මේවා පිලි ගන්න සම හරක් ටිකකුත් ඉන්නවා වෙන රටවල් ගැන ඉගෙන ගන්න එක වෙන එකක් අපෙ රටෙ ඉතිහාසයට විකෘති කරන්න එන්න එපා තමාගෙ මත කියලා එක එන පොත් කියවලා 🙄 කවලම්ද ඔහෙ ? සිංහයා කියන්නෙ ලස්සන ගාම්බීර සතෙක් ඕනම කෙනෙක් ඔය සතාව දායි කොඩියකට එතකොට කොටියා ltte එකෙ සලකුන තවත් එයාලගෙ පොතුත් කියවලා ටික දවසකින් කියන්න කොටියා අපෙ ජාතික හරි දජය දමිළයා ලංකාවෙ පලමු මිනිසුන් කියලා එයාලා එහෙම තමයි ලියා ගෙන යන්නෙ දැන්
@supunthush2638
@supunthush2638 11 ай бұрын
Amazing brow❤
@wipuladhiroshanhenadheerap7941
@wipuladhiroshanhenadheerap7941 Жыл бұрын
ලංකාවේ කොඩියෙ කලින් ඉදල තියෙන්නෙ කඩුවක් අතින් ගත්ත මකරෙක්, සීගිරි ද්වාරයෙත් එහෙමයි, රජවරැ භාවිතා කල කඩුවල මිටේත් මකර රෑප තිබුනලු. නමුත් සිංහ ආසනයත් තිබිල තියෙනව. මකර තොරණ විතරයි එයින් දැනට ඉතුරුවෙලා තියෙන්යෙ. ලාංකිකයන්ගෙ හා ඉශ්‍රායල් මිනිසුන් ගෙ ජාන සමානයි කියල මම අහල තියෙනව. බුදුන්ගෙ කාලයෙත් වාමාවර්තව ලියපු සෙල්ලිපි තවම තියෙනව. ඒකෙ තේරුම ලෝකයේ පැවැත්මක් නැතිබව කියල අහල තියෙනව.
@nayanasumanadasa3730
@nayanasumanadasa3730 Жыл бұрын
What a wonderful program 🙏🏽lost of information given learn a lot 👍do this kind of knowledgeable programs in the future 🙏🏽 all the best for your program 🙏🏽
@sameerapasquel627
@sameerapasquel627 Жыл бұрын
ඊශ්‍රායෙල් ජාතිය ගැන හොදින්ම සදහන් වෙන්නෙ ශු.බයිබලයේ. ඇත්තටම ඊශ්‍රායෙල් ජාතියේ නැතහොත් යුදෙව්වරුන්ගේ ආගමික ග්‍රන්ථය වගේම මූලිකම ඉතිහාස ග්‍රන්ථය වන්නේත් බයිබලයේ පරණ ගිවිසුම (Tanach) යන කොටසයි. බයිබලයේ ඊශ්‍රායෙල්වරුන්ව සදහන් වන්නේ දෙවියන්වහන්සේ තෝරාගත් ජාතිය කියලයි. බයිබලයේ ලෙස ලොව අන් ජාතීන් නොයෙක් මිත්‍යාදෘශ්ටි පසුපස යන්න ගත්විට තමන්වහන්සේ විසින් මිනිස් වර්ගයා හා සමග සබදතාවය පවත්වාගෙන යාමට උන්වහන්සේ තෝරාගත් ජාතිය වුනේ ඊශ්‍රායෙල් ජාතියයි. ඊශ්‍රායෙල් ජාතියට දෙවියන්වහන්සේ ආශිර්වාද කරා. ඊශ්‍රායෙල්වරුන්ට ආශිර්වාද කරන අයට දෙවියන්වහන්සේද ආශිර්වාද කරන බවත් ඔවුන්ට ශාප කරන්නන්ට දෙවියන්වහන්සේද ශාපකරන බවත් බයිබලයේ සදහන්. එසේම දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට ආශිර්වාද කරා පමණක් නොව ඊශ්‍රායෙල් ජාතිය තුලින් ලෝකයේ සෑම ජනවර්ගයකටම ආශිර්වාද කරන බව බයිබලයේ සදහන්. ඒ පසුකාලීන තාක්ෂණික දියුණුව වගේම ඊටත් වඩා අධ්‍යාත්මික ආශිර්වාදයක් දායාදයක් ඉන් අදහස් වෙනවා. ඒ තමයි ක්‍රිස්තුස්වහන්සේ. හෙබ්‍රෙව් භාශාවෙන් උන්වහන්සේව හදුන්වන්නේ මෙසියස් කියලයි. මේ මෙසියස්වරයාණන් මුලු ලොවම ගළවාගන්නෙක් බව බයිබලයේ සදහන්. ඒ නිසා ඉතිහාසය පුරා යුදෙව්වන් උන්වහන්සේව බලාපොරොත්තු වුනා. ඒත් ඒ මොන විදියෙ ගැළවීමක්ද කියල ඔවුන්ට අදහසක් තිබුනෙ නෑ. ඔවුන් බොහෝවිට බලාපොරොත්තු වුනේ දේශපාලනික හා යුධමය ගැළවුම්කරුවෙක්. නමුත් යුදෙව් ජාතිය තුලින්ම ආ ජේසුස්වහන්සේ උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ නැතහොත් මෙසියස්වහන්සේ බව ප්‍රකාශ කලා, ඒත් උන්වහන්සේ ලබාදෙන ගැළවීම වුනේ ලෞකික ගැළවීමක් නොව අධ්‍යාත්මික ගැළවීමක්. එනම් ජේසුස්වහන්සේ මුලු මිනිස්වර්ගයගේම පාපය උන්වහන්සේ මත දරාගෙන මිනිස් සංහතිය වෙනුවෙන්ම පූජාවුනා. පාපයෙන් නිදහස් කලා. නිරයෙන් නිදහස් කලා. උන්වහන්සේ තුලින් ලැබෙන ඒ ගැළවීම පිළිගන්නා ඕනම කෙනෙක්ට ඒ ගැළවීම ඒ පාපකමව උරුම වෙනව. මේ බව පිළිගන්න යුදෙව්වන්ට ක්‍රිස්තියානි යන නම පටබැදුනු අතර අන් යුදෙව්වන් තවමත් ක්‍රිස්තුස් නැතහොත් මෙසියස්වහන්සේ බලාපොරොත්තු වෙනව. ඉතින් කිතුනු දහමට අනුව දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය තුලින් මුලු ලෝකයටම ලබාදුන් ආශිර්වාදය වුනේ අන් සියල්ලට වඩා ජේසුස් ක්‍රිස්තුස්වහන්සේයි, උන්වහන්සේ කරණකොටගෙන ලබාදුන් ගැළවීමයි. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ යුදෙව්වන්ගේ සාර්තකත්වයේ රහස අන් කිසිවක් නොව දෙවියන්වහන්සේගේ ආශිර්වාදයයි
@hiruhimasha4423
@hiruhimasha4423 Жыл бұрын
yes Amen praise god hallelujah
@ChristianShield-xc9om
@ChristianShield-xc9om Жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා , but Athiestic කට්ටිය දෙවියන් වහන්සේ ව equation එකෙන් හලන්නයි කැමති.😁
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ඊශ්‍රායලය දියුණු වුණේ දෙයියන්ගෙ ලබ්බක් හන්ද නෙවෙයි. බහුතරයක් ඉන්නෙ එහෙ secular යුදෙව් අය. උන් දෙයියො කරෙ තියාගෙන යන්නේ නෑ 😂😂
@sandeepayesh3989
@sandeepayesh3989 11 ай бұрын
​@@Sawo-500Uba ohoma hithuwata unge hemadama unge dewiyan uba puku nodi sasara dukin midenna balapan maha eka wage thope anunge puke thutthri hoyanne nethuwa 😂😂
@Dilshan1989
@Dilshan1989 10 ай бұрын
ආමෙන් ,අනර්ග පැහැදිලි කිරීමක්, ජේසු පිහිටයි !!
@ranjithperera8107
@ranjithperera8107 Жыл бұрын
This is an excellent presentation. Very informative and educational. History of Israel is a vast subject. It should be understood in terms of Biblical history, religious, geographical. Political and modern history. The question we should be asking is reason for their success? Keep up the good work. Thanks
@devsriyanijayasundera3482
@devsriyanijayasundera3482 11 ай бұрын
Reason for the success is God is with them and guiding them.
@DJP706
@DJP706 10 ай бұрын
සෝවියට් රුසියාවේ නිර්මාතෘ ලෙනින් යුදෙව් ජාතිකයෙක්....
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
මේ වැඩ සටහනේ ඊශ්‍රායලය ඉතිහාසය කතාකරන මහත්මයා කරුණු වශයෙන් ඉතා හොඳ ඓතිහාසික කරුණු ඊශ්‍රායෙල ආශ්‍රිත භූමිය පිළිබඳ ඉදිරිපත් කරනවා ඒ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ.. දශකයකට ආසන්න කාලයක් ඊශ්‍රායලය ජීවත්වෙන අපි මේ ජාතියේ කළු සුදු කම හොඳට අත්විඳිනවා.. මේ කතාව දිහා සම්පූර්ණයෙන්ම බලනකොට කතා මූලාශ්‍රයට සම්බන්ධ මහත්මයා කතා කරන 50% අතිශෝක්තිය කියන වර්ගයට අයිති වෙනවා කියන එක තමයි මගේ දැනීම.. ඒ වගේම ලංකාව ගැන කියන සාරාංශය කියනවනම් අහනකොට දුකයි.. මම හිතනවා ලංකාවෙ ඉන්න යුදෙව් ජාතිකයන් ඔහුව හොඳටම train කරල තියෙනවා කියලා.. සමහර විට ඔහුට යම් ගෙවීමක් වෙනවා වෙන්නත් පුළුවන් කියලා ඔහුගේ කථා විලාශයෙන් මට හිතෙනවා.. ඔහු මේ රටට එන්නේම එහි ප්‍රතිඵලයක් විදිහට කියලයි මම හිතන්නේ... එනිසාම ඔහුට එම භාෂාව යම් පමණකට කියවන්න පුළුවන් වෙන්නත් පුළුවන්.. කිසිදු ප්‍රාමාණික පැහැදිලි සාක්ෂියක් නැතුව ලංකාව ඊශ්‍රායලයට සම්බන්ධ කරගන්න දරන උත්සාහය සහ ගළපන්න හදන ක්‍රමවේදය හිනා යනවා.. . අනිවාර්යෙන්ම අතීතයෙදි ලංකාව නොයෙකුත් රාජ්‍යයන් සමඟ සම්බන්ධකම් තිබුණා කියන්න සරලම පුළුවන්.. කොහොම නමුත් අතිශයෝක්තිය පැත්තකට තියලා ඊශ්‍රායලයේ අතීතය පිළිබඳ යම් කරුණු කරුණු සොයන්නෙකුට එය සාකච්ඡාව ගොඩක් වටිනවා.. මොකද මෙවැනි සංවාද තුළින් සමහර දේවල් , අලුත් දෙවල් දේවල් සමාජයට සම්ප්‍රේෂණය වෙන්නේ ගොඩක් බලපානවා..මේ සාකච්ඡාව ඇතුලේ වර්තමාන ඊශ්‍රායල් සමාජය ගැන කියන දේවල් ඇත්ත වගේම 60% ඇත්ත නොවන ගොඩක් දේවල් තියනවා.. මොනවා උනත් කරුණු ගොඩාක් බොහෝ දෙනෙකුට බෙදා හදා ගන්න අවස්ථාව තියෙන සාකච්ඡාවක් නිසා තුන් දෙනාටම ස්තුතියි.
@pradeeb8088
@pradeeb8088 Жыл бұрын
ඔව්. ඔහු ඉතාම bias කතාවක් මෙහිදී කරන්නේ
@aravinm7039
@aravinm7039 Жыл бұрын
Khazarian jews ල නේද දැනට ඊශ්‍රායලෙ ඉන්නෙ.
@shayamalidias9740
@shayamalidias9740 Жыл бұрын
😅
@WDYapa
@WDYapa Жыл бұрын
ඔන්න ඕවට නම් එන්න එපා නිස්සංක මහත්තයා. අනුන් කියන ගොං කතා ප්‍රශ්න නොකර පිලිගැනීම තමයි අපේ ජාතික ප්‍රතිපත්තිය. ඔබතුමා අදීනව හිතන්න පටන් ගත්තොත් ඒක අපේ ජාතික අනන්‍යතාවයට පහරක්.
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
@@WDYapa 🤣🤣කියන ඕන දෙයක් ගෙඩිපිටින් ගිලින්නේ නැතුව තමන්ට ස්වයං අධ්‍යයනයක් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනෙ නේද? නැති බැලූ බැල්මටම බොරුවක් කියලා පේන කතාවකට ලොකු වටිනාකමක් දෙනවා කියන එක ප්‍රශ්නයක්
@ramaniwijendhra5128
@ramaniwijendhra5128 Жыл бұрын
ශුද්ධ බයිබල තුල පලමු බාසාව හෙබ්‍රෙව් බයිබල තුල තියෙනවා එ බාසාව ලස්සනයි ❤❤❤❤
@chamilrathmalgoda4240
@chamilrathmalgoda4240 Жыл бұрын
Israel ගැන හරියටම දැන ගන්න ශුද්ධ බයිබලය අධ්‍යනය කරන්න
@dineshdesilva797
@dineshdesilva797 Жыл бұрын
anewaren❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RALPHlopezLOPEZ
@RALPHlopezLOPEZ Жыл бұрын
Aei me weda satahane " manasgatha : kiyana wachanaya bavitha kale. Wedasatahana Boho duration hodaei. Thanks ob siyaludenatama.❤
@dileepaabishek2359
@dileepaabishek2359 11 ай бұрын
ගොඩක් නොදත් history එකක් israel ගැන් දැන ගත්තා .ස්තුතියි 3 දෙනාටම .❤
@gnanarathnadissanayaka9200
@gnanarathnadissanayaka9200 Жыл бұрын
Bible මේ හැම දෙයක් ම Bible තියෙනවා
@chagagraham783
@chagagraham783 Жыл бұрын
Wish you discussed numerous battles they had to face throughout their history, the string alliance with US, why and how. You discussed mostly the authodox way of life and also left out a lot about advanced technology in msny spheres, worldwide. Perhaps you can add a writeup
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
බලං ගියාම ඊශ්‍රායලය කියන්නේ හරිම ගතානුගතික මිත්‍යාදුශ්ටික සාම්ප්‍රදායික ගොන් ලිං මැඩි රටක්නේ... නේද මගේ ෆෙලෝ ශ්‍රීලංකන් රැඩිකල්, නිරා ජෙපිවරුනි 😆😂
@notigaming9503
@notigaming9503 Жыл бұрын
අඩෝ අඩෝ 😂 හොද වෙලාවට මන් ඔක්කොම කියෙව්වෙ නැත්තම් උබට බනින්න ගියෙ 😂❤️‍🔥
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Жыл бұрын
ඔබට ෙදවියන්වහන් ෙස් ෙබා ෙහා් ෙස් අාශිර්වාද කරන ෙස්ක්වා God ෙතා්රා ගත් ෙසනග ගැන පැහැදිලි පණිවුඩයක් මාඔ්‍යයට ෙගන දිම ගැන.
@shantha1111
@shantha1111 10 ай бұрын
ලංකාවේ ඉන්න පල්හොරු රැල කවදාහරි ඊස්රායල් රටත් කාලා දායි.
@Sma0503
@Sma0503 11 ай бұрын
හරිම ලස්සනයි අපි නොදන්න මගේ පොරොන්දු දේසය ගැන ආඩම්බරයි
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Nice discussion ❤
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
Pattama discussion ekak ✌
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 11 ай бұрын
ඊශ්‍රායල් මිනිසුන් කරන ඒ ගෞරවයම අගය කරනවා ඉතාමත් බුද්ධිමත් මිනිසුන් යුදේව්වන් කිසිම තැනක දැක නැහැ අසංවර විදිහට කතා කරනවා හො හැසිරෙනවා මා රට රටවලට ගොස් තිබෙන නිසා තමයි එය මා දුටුවෙ අනිත් හැම කෙනා ජාතීන් අතර අසංවර දුෂ්ඨ ගති තිබෙනවා බුදු ධහමෙත් සදිසා නමස්කාරය කියන්නෙ ඒ ගෞරව කරන පිලිවෙලයි ඒවුනාට බෞද්ධයෙක් වෙලා ඉපදිලාත් බුදු දහම ගැන මෙලො හසරක් නොදන්න අද ඉන්න නූගත් පරපුර තම පියාටත් වැඩිහිටියන්ටත් කතා කරන්නෙ සතුන්ගෙ නම් කියලා මයිනා ගොනා බුරැවා කල වැද්දා වැනි නම් කොටින්ම රට බේරලා දුන්න නායකයාටත් කියන්නෙ මයිනා කියලා අන්තිම පහත් අප්‍රියම නූගත් අසංවර සමාජයක් අප්‍රියයි අපායවල් වෙනම මැවෙන්නෙ මේ ලංකාවෙ ඉන්න මිනිසුන්ටයි
@MadMax40
@MadMax40 Жыл бұрын
අවුරුදු 18ක් මම Israel ජිවත් වුනා 😁
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 11 ай бұрын
මලා😊
@thusithakodagod9233
@thusithakodagod9233 11 ай бұрын
මිරැන්ඩා ඹබෙසෙකර මහතාගේ රාවණ රජතුමාගේ ගැන පොතේ හැටියට සබරගමුව හිටපු ජුදා කියන සෙනවියා ළුක්ක පිරිසක් යවනවා ළුම පිරිස මැදපෙරදිග රටක් අලුතින් ජනාවාස කරන්න......ළුම ජනකොටස් ජුදා කියන සෙනවියා ගේ නම නිසා ජූස් උනා කියල..... සබරගමු බස් යන සබර බස. හබර වෙලා හීබෘ උන් බවබ ළුම නිවැරදි බව පරික්ෂණ වාර්තාව කින් තහවුරු කරනව. පසුකාලීනව ඉංග්‍රීසින් ලංකාවේ දී ලද අත්දැකීම් වලින් තේරුම් ගන්න ව.... මුන් වෙනස් කොටසක් බව... හේතු කීපයක් උඩ මුන් ළුක්ක යුද්ධ කරල දිනන්න බෑ තව ඉන්දියානු මහද්වීපික විසාල අධිරාජ්‍යය ගනනාවක් සමග සටන් කරල 72 වරක් තම සංස්කෘතික ලක්ෂණ රැකගැනීම ගැන...... පරීක්ෂණ ය පවරනව ජර්මන් හිටපු දක්ෂ පඩි වරයෙකු ට...ඹහූ.. ගයිගර් පඬිවරයා......ළුයා ලංකාවේ ළුනව... ඇවිත් ගොඩක් හාමුදුරුවන් හමුවෙලා ලොකු පොතක් ලියනවා ...ළුතුමාට පාලි භාෂාව හා සංස්කෘත....පූළුවන්....ළුයාගෙ වාර්තාව කියන... විදියට අපි. යුරෝපා කොටසට අයිති ජන කොටසක් බව....ළුම වාර්තාව.... අපි ට ලොකු පිටිවහලක් වුණා කවුරුත් නොදන්න අවස්ථාව ක...... දෙමල ඊලම් කියන කාරණය අර වාර්තාව නිසා බටහිර වාර්තාව හරස් උනා....ළුක නිසා තමයි ඊලම් ප්‍රතික්ෂේප උනා...... ගයිගර් තුමා ගේ පොත දැන් ගන්න පුළුවන් බුක්' විකුණන තැන් වල ..... ළුම වාර්තාව අනුව හීබෘ බස සමග සිංහල භාෂාවෙන් සමානයි.....
@thusithakodagod9233
@thusithakodagod9233 11 ай бұрын
රාවණ රජු ළුහෙම කලා කියන්නේ ජාතිය වද වෙන ළුක නවතන්න උපක්‍රම යක් විදියට
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
ජේසුස් වහන්සේගේ භාශාව ඇරමයික් නේද ??? ඇරමික් ...ඇරමයික් එකම භාශාවක් ද??? දන්නේ නැති නිසා අහන්නේ ..
@rvaplcomdt6553
@rvaplcomdt6553 10 ай бұрын
සාවද්‍ය කරැණු අඩංගු වැඩසටහනක්.ටාශිෂ් යනු ඊශ්‍රායලය හා ලෙබනනයත් අතර ප්‍රාදේශයක්.එම ප්‍රදේශයේන් සොලමන් රජු ලෝහ වර්ග ගෙන්වන ලදී.(මුලාශ්ර පැරණි ගිවිසුම).
@formycountry373
@formycountry373 11 ай бұрын
ඔය මැද ඉදගෙන කතාකරන විද්වතාට කියන්නෙ ඔඔතුමාගෙ ඔය posibilities මත ගෙදර තියා ගන්න බලන්න තව තවත් මිනිසුන්ගෙ ඔලුව අවුල් කරන්නෙ නැතිව තව ටික දවසකින් තව කාගෙ හරි පොතක පිටු පෙරලලා කියන්න ලංකාවෙ පලමු රජ තුමා යුදෙව්වෙක් කියලා.😂 ඒකත් මේ.රටෙ ඉන්න අඥාන ගොන් තකතීරැවන් ට්ක පිලිගනියි අනිවාර්යයෙන් මේ මිනිසුන් රටට කරන්නෙ විසාල වරදක් කවලම් වුනහමත් ඔය ජාතික හැගීම නැහැ බුදුන් පය තිබ්බ සිංහලයාට තිබෙන එකම රට මේ.එක එකාගෙ මත අපට වැඩක් නැහැ. අපිප දන්න ඉතිහාසය හොඳටම ඇති අපට මගෙ අවවාදය ඔය ඉන්න රටේම ඉන්න බලන්න එ පොත් කියව කියවා
@formycountry373
@formycountry373 11 ай бұрын
මාර විද්වතුන් 3න් දෙනෙක් 😂😂😂 ලංකාවෙ අපෙ උගත් පැරනි විද්වතුන් ලියපු පොත් අපි අමතක කරලා මේ විදුවතුන්. ලියන පොත් කියවපල්ලා හෙට ඉඳලා.😂😂😂😂 මේක මගෙන් අහගන්න 5හෙ පන්තියේ යෙ ලමයිනුත් දන්නවා සිංහල අවුරැදු චාරිත්‍ර ඉන්දියාවෙන් ආවෙ සිංහල දෙමළ කිව්වට ඒ.හින්දු චාරිත්‍ර ඔය තව එකක් අපෙ රජවරැ බිසවරැ සන්තෝෂ කරන්න ගෙනාපු දෙයක් අර පන්සලට දේවාල ආවා වගෙ බුදු ධහම ලංකාවට ආපසු රට බෞද්ධ ඊට පස්සෙ ආක්‍රමන පෘතුගීසි ලන්දේසින්ගෙන් ආපු චාරිත්‍ර තමයි සමහරක් තවමත් පිලි පදින්නෙ
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 10 ай бұрын
පටන් ගැනීම නම් මදි අනම් මනන් වැඩියි මාතෘකාව වෙන් පිට මුලදි කතා කරනවා එපත් වෙනවා
@shishyathwa
@shishyathwa Жыл бұрын
දුර්වල තර්ක රාශියක්. ගොඩක් ඒව අහඹු සිද්ධි වගේ. නිදහස් මනසකින් කරපු පර්‍යේෂණයක් නෙමෙයි.
@nishanthigamage1449
@nishanthigamage1449 Жыл бұрын
Yes
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
එතොකොට ආචාර්ය සුර්ය ගුනසේකර මහත්මයා කියපු කතාවෙ ඇත්තක් ඇති කියලා මට හිතෙනවා,එයා කව්වනෙ ඔයිට සමාන කතාව ක්, ඔබලා ට පිං
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
ලනකවේ වඳ වී ගිය සිංහ විශේෂයක් ඉඳල තියෙනවා en.wikipedia.org/wiki/Panthera_leo_sinhaleyus
@lalindramunasinghe5155
@lalindramunasinghe5155 Жыл бұрын
Thank u . Will research this. Hope u enjoyed the discussion
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
සිංහයො ලෝකෙ හැම රටකම සංකේත වල ඉන්නව... ඇත්තටම සිංහයො නැති රටවල තමයි වැඩියෙන් ඉන්නෙ. එංගලන්තෙ, යුරෝපෙ සමහර රටවල්/ ප්‍රාන්ත වල්, සිංගප්පූරුවෙ etc...
@damayanthihalangoda4790
@damayanthihalangoda4790 Жыл бұрын
Very informative and a good presentation , keep up your good work.❤
@gangamunasinghe3747
@gangamunasinghe3747 Жыл бұрын
ඊශ්‍රායලවරුන් යුදෙව්වන් බලාගෙන සිටින්නේ මසායා නම් ගැලයුම් කරුවෙකු පැමිනෙනෙ තුරු බව ඊශ්‍රායල් දේශයේ දී අපිට දැන ගැනීමට ලැබූනා.මේ කියමන ගැන තොරතුරු සත්‍යක්ද?
@amilarajasooriya2065
@amilarajasooriya2065 Жыл бұрын
කතා මාමා කෙනෙක් නේ.බයිබලය විතරයි මූලාශ්‍ර ය.නිදහස් පලස්තීනුවන් වෙනුවෙන් 🫡
@dwrs852
@dwrs852 10 ай бұрын
😂😂😂😂
@asithakumara7917
@asithakumara7917 11 ай бұрын
,නියම් නම තම්‍යි ඔබ කිව්වා වගේ ජේ අකුර නොවේ යේසුස් තම්‍යි නියම නම
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 11 ай бұрын
Thank you very much. It would be great if you'll can have a discussion regarding the current situation. There's so much negative and lies being spread about Israelites biggest one is that they are occupying the Palestine's land.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
මෙතනදි ලංකාව සහ යුදෙව් සම්බන්ධකම් ගැන කියයු ගොඩක් කරුණු 1800 ගනන් වල සුද්දො ගොතපු ප්‍රබන්ධ කතා. හරියට මේ කාලේ අපේ අය රාවනා කතා ගොතනවා වගේ. ඊලාම් කතාවත් එහෙම ගොතපු කතාවක්. ඊලාම් දේශයක්ි ගැන තියෙන්නෙ බයිබලයේ. ඒ වගේම දෙමළ ජාතිවාදයට කඩේයන තත්වයක් පේනවා. විශ්වකර්ම කියන්නේ තමිල් කුලයක් කියන ප්‍රකාශයම වැරදියි. මොකද තමිල් කියලා ගෝත්‍රයක් හැදුනෙම 1800න් පස්සේ. භාෂාවල නම් වලින් මිනිස්සු නම්කරන ක්‍රමයක් අතීතයේ තිබුනේ නෑ.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
පර්සියන් කොඩියෙත් කඩුවක් ගත්ත සිංහයෙක් ඉන්නවා.
@hfhidlw6253
@hfhidlw6253 Жыл бұрын
​@@visulakavinda5659Persian kodiya etaram perani kodiyak newe.Mughal kodiyet innawa kaduwak atin gat sinhayek.Hebei kaduwak atin gat sinhayek inna kodiyak lankawa bavita karanne wasara dahas gananaka sita.
@AnuruddhaKarawita
@AnuruddhaKarawita Жыл бұрын
ඉතා වැදගත් සාකච්චාවක්.ඊලඟ පාර යුදේව්වො ගැන කතාකරන කොට වියුක්ත චින්තනය වගේම ද්විකෝටික න්‍යාය ගැනත් කතාකරන්න .මොකද යුදෙව් චීන්තනය හදුනාගැනීමේදි ඒ ටික වැදගත් .ඔවුන්ගේ දෙවියන් වහන්සේ වියුක්තයි ඒ කියන්නෙ ඉන්ද්‍රිය ගෝචර නෑ .මුස්ලිම් ආගමේත් මේ ලක්ශනය තියෙනවා.ඒත් මුස්ලිම් යුදෙව් ආගම් වෙනස් වෙන්නේ .යුදව්වන් දෙවියන් වහන්සේ ලෝකය මවලා තියෙන හැටි තේරුම් ගන්න උත්සහ කරනවා පරීක්ශා කරන්න උත්සහා කරනවා.මුස්ලි ආගම වියුක්ත දෙවියන්ගේ ආගමක් උනත් ඔය ලක්ශනය නෑ.අනෙත් කාරනය මම දන්න විදිහට යුදෙව් ආගම සංවෘත ආගම .ඔබ හරි මම හරි යුදෙව් ආගම අදහන් පටං ගත්තත අපි යුදෙව්වො කියලා පිලිගන්නේ නෑ.යුදෙව් මතය අනුව යුදෙව්වෙක් වෙන්නේ යුදෙවි අම්මා තාත්තෙකුට දාව ලේ උරුමයෙන් උපන්නොත් විතරයි.අනිත් කාරනය තමයි යුදෙව්වෝ කොච්චර කුඩාප්‍රාමානයක් හිටියත් මුලු ලෝකයම පාලනය හොඳින් හරි නරකින් හරි පාලනය කරන්න පුලුවන් විදිහට මේ වෙනකොට ගෙනල්ලා ඉවරයි ඒක කරන්නේ.ඒක කරන්නේ රන් රිදී භාන්ඩ හුවමාරු වල තිබනු සැබෑ වෙලඳ වටිනාකම් .වියුක්ත මුදල් ඒකක වලට ගෙනල්ල ඉවරයි.ඒ වියුක්ත මුදලේ අයිතිය හා ඒක හැසිරෙන විදිහ ගැන තීරන වගේ පාලනයත් තියෙන්නේ යුදෙව්වෝ අතේ .ඒක හරි සියුම්ව ඔවුන් කරන්නවා.කොටින්ම මල්ටි නැශනල් කම්පැනි ටික වගේම බැංකු ටිකත් යුදෙව්වන් අතේම තමයි තියෙන්නේ.මේක ශතවර්ශ ගනනාවක වගේ ඉඳලා පටං ගෙන අද රජවෙන තත්වෙට ආපු ගේමක්.මුලු බටහිර දැනුම් පද්දතියම වියුක්තයි.ඒ ඇතුලේ තියෙන ද්විකෝටික කෙලවරවල් දෙක බලන්න.හැම දේකම පටං ගැම්මක් අවසානයක් හොයනවා .මැවීම සහ අවසානය වගේ .ඉතින් මේ දැනුම්පද්දතිය ඇතුලේ වියුක්ත යුදෙව්වන්ට තමයි හොඳින් සෙල්ලම් කරන්න පුලුවන් .අද මේ යුක්‍රේන රුසියා යුද්දෙ පිටිපස්සෙත් ඉන්නෙ යුදෙව්වෝ.එතන තියෙන්නේ ග්‍රීක ඔතෝඩොක්ස් කතෝලික ත්‍රීකෝටික චින්තනයත්.ද්විකෝටික යුදෙව් චින්තයත් අතර ගේමක්.
@shirleydesilva7016
@shirleydesilva7016 Жыл бұрын
" දැනුදු මගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමෙයක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි. ඔබගේ මෙහෙකරුවා වනාහි ගණන්කරන්ටවත් ගණන කියන්ටවත් බැරි තරම් මහත් සමූහයක්වූ ඔබ විසින් තෝරාගත් ඔබගේ සෙනඟ මැද සිටියි. එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය. සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූසේක. දෙවියන්වහන්සේ කථාකොට: නුඹ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්, මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි. ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. " -1 රාජාවලිය 3:7-14
@lito_Sir
@lito_Sir 11 ай бұрын
කොච්චර ගොන්ද?
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН