මම කවදාහරි තාත්තාගෙ නෑදෑයන් හොයාගෙන ඒ රටට යනවා| NETH FM SAJEEWITHA Ft, Christine Bandara | EP 02

  Рет қаралды 50,346

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 81
@maneldissanayake3551
@maneldissanayake3551 Ай бұрын
හරිම ලස්සන අපූරු කතාවක්. තරංගා දුවගේ ලස්සන නිවුනු කටහඬ අහලා තියෙනවා. ඒත් අද තමයි ඔයාව දැක්කෙ දුවේ. හරිම සතුටක් දැනුනා. ❤️🌹
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
වාසනා වේවා.. වාසනා වේවා... පෙම්බර යුවතිය ඔබ ලැබූ කුල මග වාසනා වේවා වා වා වා වා.....❤❤❤
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
ක්‍රිස්ටිනා හරිම ආදරණීය චරිතයක් ...ඒයාගෙ කතාවට මම පට්ටම ආදරෙයි ❤❤❤❤
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Ай бұрын
ඔයාට නැතිවුණ තාත්තගේ සනුහරේ වෙනූවට ඔයාට හස්බන්ඩ්ගෙ පවුල හම්බවුනා . අහිමිවීමක හිමිවිමක් තියෙනවා . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
@manelperera5336
@manelperera5336 Ай бұрын
මම ධමිමිකාගේ අවංක කම නිසාම තමයි එයාට කිරි ඉතිරෙන්න ඔනි.පුතාලා හොදනිහතමානි දරැවො ලබන්න පිංකරලා තියෙනවා තිසර පුතාට ලැබුනදොනි නමි මැණිකක්.ලතාවල්පොල මහත්මියගේ කටහඩමයි .බුදුසරණයි.ආදරෙයිහැමොටම.
@indumathisilva6645
@indumathisilva6645 Ай бұрын
ලස්සනයි .හදවත .oba .ge.දුව deergau wewa budusaranai oba .පවුලේ සැමටම ma.ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya jaya jaya
@NirmaliFernando-kq5wc
@NirmaliFernando-kq5wc Ай бұрын
එහෙම හිතන්න එපා එයා අම්මත් එක්ක ලංකාවට එනකොට හරිම පුංච් දරුවෙක් මෙයාගෙ අම්ම හරිම ලස්සන කෙනෙක් පොඩි කාලෙ පිරිම් ළමයි එක්ක වලිම තමයි මට මතකෙ හැටයට අවුරුදු එකොලහා වගෙ වෙද්දි තමයි ජාඇලට පදිංචියට ගියේ😮 මෙයයි මගෙ දුවයි එක වයස එකට සෙල්ලම් කලේ එයා හිටපු තැනත් එක්ක අද ඇයට ලැබ්ල තියෙන ජීවිතය ගැන අවංකවම මම සතුටු වෙනවා නම් ක්‍රිස්ට්නා උනාට අපිහැමෝම කතා කලේ ටිනා කියලයි පුතේ සුබ අනාගතයක් ❤
@sahasdulmina4783
@sahasdulmina4783 Ай бұрын
ලොකු දෙයක්. තොගේ මී හරක් මහ එකී එක්කම ආපහු පල ගෝත්‍රික ගෑණි.
@sriyanirajapaksha7631
@sriyanirajapaksha7631 Ай бұрын
Christina හරිම natural විදිහට කතා කරනව.සාමාන්‍ය ජවිතයෙදි කතා කරන විදිහටම.ඔයා Tele drama එකක රගපෑවොත් හරිම natural විදිහට රගපායි කියල හිතෙනවා.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
නිවේදිකාවත් හරිම සුන්දරයි.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
ආදරණීය පවුල් වලට එකතු වෙන්නේ ආදරණීයන් පමනයි. 🌷🌷🌷❤❤❤🌷🌷🌷❤❤❤🌷🌷🌷🌷❤❤❤
@user-vt1vk1wr1x
@user-vt1vk1wr1x Ай бұрын
දෙන්නාම හරිම ආදරණීය දියණියන් ...❤❤❤
@ajanthagunawardene9008
@ajanthagunawardene9008 Ай бұрын
හරීම ලස්සන කතාවක් .❤
@subamanikea6650
@subamanikea6650 20 күн бұрын
අැත්තටම.ගොඩාක්.අඩාම්බරයි.නගි🎉🎉🎉🎉❤❤🙏🙏ඔයානම්.මාර..කාන්තාවක්.හාරිම..අඩම්බරයි
@renukafonseka8825
@renukafonseka8825 Ай бұрын
Oba harima nirvyaaja niwedikaawak,harima aadaraneeyai
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Ай бұрын
ඔබලා දෙන්න හරිම ආදරණීයයි
@subamanikea6650
@subamanikea6650 19 күн бұрын
මාර.අසම.කාතාව.ලස්සනට.කාතා.කලා.එවගෙ.අහාන්ඩ.තවත්.අසයි.😭😭😭🙏🙏අැස්වලට.කාදුලු.අවා😭😭😭හැමදාම.සාතුටින්.යින්ඩ😢😢
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
අනේ හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබෙිවා හරිම ආදරණීය පවුලක් ඔයා හරිම වාසනාවන්තයි ❤️❤️❤️
@peraraperara639
@peraraperara639 Ай бұрын
හරිම ආදරණීය දියණිය ක් තෙරුවන් සරණයි දුවේ
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
නිවෙිදිකාවත් හරිම ෂෝක් අනේ....
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg Ай бұрын
I like you very much daughter ❤❤❤❤
@harshani315
@harshani315 Ай бұрын
Harima aadaraniyay.puduma hithuna e sehellu bawa gena.adarey❤❤❤❤
@ramanifernando1574
@ramanifernando1574 Ай бұрын
Very nice Kristena.You are so lucky.Mahinda aiya and Dammi are Very good people.God bless you all ❤️❤️❤️❤️
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 Ай бұрын
Such a beautiful presenter, such beautiful thoughts expressed in the most beautiful language and tone. It was a pleasure to watch you both express the most profound thoughts and emotions in the most realistic and beautiful manner. You both spoke from your heart and that is why it was so beautiful to listen to. It was like listening to Crystal.clear water gushing down from a mountain top in the.most peaceful environment , both of your voices were so soothing to the ears, and the beautiful thoughts shared was a meditation of its own unique style. So inspirational, so heartwarming... Thank you so.much for a beautiful discussion. Dhammika Walpola, one and only daughter of our songstress Mrs.Latha Walpola, two of my favorite characters, Dhammi.is the most lovable soul, we can sense it through her beautiful expressions and words shared ,whenever she participated in any television shows. May the good lord continue to bless this family abundantly and may peace and happiness surround them always. Much love to your family always.....
@renukafonseka8825
@renukafonseka8825 Ай бұрын
Mama harima kamathi oya dennata,oya aachchige sindu kiyanawata mama harima kamathi,oya ae sindu tika surakinna,oyala aadaren inna.
@yvonnethomas380
@yvonnethomas380 Ай бұрын
Favourites 🌹❤🙏
@anushkaperera372
@anushkaperera372 Ай бұрын
Harima terum ganima kiyala wadak me famili eke kristitina shok ane yaluwo wage ❤harima watinawa duwa good luke ❤
@suramyarathnamali8216
@suramyarathnamali8216 Ай бұрын
❤❤❤❤❤ආදරෙයි දෙන්නටම
@amkbathapaththu3653
@amkbathapaththu3653 Ай бұрын
සුන්දර දෙන්නෙක් සුන්දර වැඩ සටහනක්, අදරෙයි දෙන්නටම ❤❤
@pjdahanayake7907
@pjdahanayake7907 Ай бұрын
My favorite you tharanga.❤
@rohinideepika6419
@rohinideepika6419 Ай бұрын
අනිවාර්යයෙන් ටැන්සානියාවේ ව්ලොග් එකක් කරන්න දුව
@slbuy830
@slbuy830 Ай бұрын
Tharanga nangi ge kathawa puduma lassanai sirase th mama ahuwa. Hitha nivenawa.... kristinath ahama tamai harima hoda kenek....
@Sajin1111
@Sajin1111 Ай бұрын
😂😂😂😂😂
@user-sv8mg2bv7p
@user-sv8mg2bv7p Ай бұрын
මෙයා කියපු එක වචනයක්වත් බොරැ නැහැ බොරැ කියන අයට තමයි ඒවා බොරැ කියලා හිතෙන්නෙ එයා හරිම ආදරණීය කෙනෙක් ඒ වගේම හරිම වාසනාවන්ත දුවෙක්
@chandimawijesuriya4769
@chandimawijesuriya4769 Ай бұрын
ආදරෙයි පුතේ♥️
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q Ай бұрын
වෙනත් රටක දරුවෙක් කියලා කියන්නම ba නේද ❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Ай бұрын
Cresteena oyage wadapu ammata wada hadapu amma inne lankawe a nisa oyage ratata gihin apasy ekmanin anna ❤❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
E paula ekata innkota hari lassana athi.
@user-jm9dz4vq1f
@user-jm9dz4vq1f Ай бұрын
theruwan saranai hamatama
@vajiraratnayake7559
@vajiraratnayake7559 Ай бұрын
Man godak adere oyate.oya godak hode buddinath duwak jayen jayema vewa ❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
❤❤❤
@irahada5961
@irahada5961 Ай бұрын
ඔයාගෙ දෙමාපියන් ගැන කියන්න කො.
@jayanthakannangara48
@jayanthakannangara48 Ай бұрын
Wedasatahana lassanai aththatama.
@ruchiranayanie7079
@ruchiranayanie7079 29 күн бұрын
දම්මි අක්ක තරම් නිහතමානී කලාකාරිනියක් මට ජීවිතේට හමුවෙලා නෑ.. එච්චරට හොදයි.. මහින්ද අයියගෙ වාසනාව..අපි කෑගල්ලේ
@GayanAththanayakaAththan-ri2ys
@GayanAththanayakaAththan-ri2ys 28 күн бұрын
Ai oyata aulakda 😂😂😂😂😂😂😃😆😅
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Ай бұрын
සුන්දර වැඩ සටහනක් 🎉❤
@user-jm9dz4vq1f
@user-jm9dz4vq1f Ай бұрын
hamadama sanaseemama labewa
@Thisari93
@Thisari93 Ай бұрын
ඇෆ්‍රිකන් කෑල්ලක් ලංකාවේ ප්‍රසිද්ධ පවුලක් බැදගෙන ගිය දුරක් 😂
@nilanifernando8651
@nilanifernando8651 Ай бұрын
😅Meyawa murunga attre thibba then aghi.
@pushpahattotuwa1860
@pushpahattotuwa1860 Ай бұрын
❤️❤️❤️👏
@AyeshaPathirana-no6vl
@AyeshaPathirana-no6vl Ай бұрын
ටැන්සානියා ගිහින් ආපහු එන්න නවතින්න එපා . අපිට ඔයාව ඕනේ
@sahasdulmina4783
@sahasdulmina4783 Ай бұрын
ලොකු දෙයක්. තොගේ මී හරක් මහ එකී එක්කම ආපහු පල ගෝත්‍රික ගෑණි.
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f Ай бұрын
Kristina keev hari api kauruth minissu api kenekut hinaa unaat. Kathakarat agen kaallak yannaane age le thavath පිරිසිදු venav .ona kenek onadeyk hithapude n .Hathuro nemei hamom mithurooooo
@NadeshaKelum
@NadeshaKelum Ай бұрын
A nandamma dawathaviyk😢,a pin apita ne😢
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
Mey niwedikawa boruwata hurathal wenawa. Mata peenna be.😂😂😂
@Sajin1111
@Sajin1111 Ай бұрын
ඔව්ව්ව්..සොම්බි කෙනෙක් වගේ😂😂😂
@kn-qb1pi
@kn-qb1pi 17 күн бұрын
බොපිටියේ පැටිමා අක්කාව මතකද
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
මෙයාගෙ තාත්තා දැකල නැද්ද අම්ම මෙයාට පෙන්නලා නැද්ද
@KeerthiPathiranage-iz7ph
@KeerthiPathiranage-iz7ph Ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 Ай бұрын
❤❤❤lassana duvala dennek ❤❤❤
@shehanasiriwardana727
@shehanasiriwardana727 Ай бұрын
over acting dennama 🤣🤣🤣🤣
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 Ай бұрын
Niwedikawata pana madi wage
@asafernando6290
@asafernando6290 Ай бұрын
Thamanta pina Madi.
@hansakalakmal7654
@hansakalakmal7654 Ай бұрын
Digata andama watti ammala.kotata thamai lassana neda.uba lassanaida.ubage katha😅
@judyferdinando1222
@judyferdinando1222 Ай бұрын
මෙයා කියන බොහෝ දේවල් බොරු වගෙයි දැනෙන්නේ මට විතරද 😂😀😂😀
@ghosthacker6667
@ghosthacker6667 Ай бұрын
ඔව් ඔව් ඔයාට විතරයි
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Ow ban uba wage harakta ehema danenawa athi mokada kagen wath saba adarayak labila nathi nisa
@Utubenil
@Utubenil Ай бұрын
හැමදේම වැරදියට බලන සැක හිතන අයට වපර ඇහෙන් බලන අයට මේව අවබෝධ කරගන්න අමාරුයි.
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
Boru soobana katha. Sema saha sewala😂😂😂😂
@Aristosmixail
@Aristosmixail Ай бұрын
Boru kiyana boru karana un okkoma hithanne anik unuth un wage kiyala.
@ranjaniranjani460
@ranjaniranjani460 Ай бұрын
Asma charithyk
@jayanthipriyadarshani3298
@jayanthipriyadarshani3298 Ай бұрын
❤❤❤❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Ай бұрын
❤❤❤
@mallikagodakanda9601
@mallikagodakanda9601 Ай бұрын
❤❤
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 Ай бұрын
❤❤❤❤❤
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Asini Wasi | Episode 01 | 2022-06-21 | Rupavahini Teledrama
26:17
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 640 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН