රාමනාදන් අර්චුනා අත්අඩංගුවට

  Рет қаралды 32,751

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 317
@SurprisedBeach-ox4rw
@SurprisedBeach-ox4rw 19 сағат бұрын
මේකා සිංහලයා කියලා පහත් විදිහට බනිනවා මේ පිස්සව පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕනේ
@maleeekanayake5548
@maleeekanayake5548 23 сағат бұрын
මෙයා එවලා තියෙන්නේ පරාජිත උන් නැවත යුද්දෙ මතක් කරන්න පිල්ලුවක්
@TripVibes2024
@TripVibes2024 16 сағат бұрын
😂😂😂😂😂
@LalitaSana-q1t
@LalitaSana-q1t 17 сағат бұрын
අපේ පොලිසියේ මහත්වරුන්ගේ ඉවසීම ගැන්නන් උපරිමයි ආ
@sunithafernando7638
@sunithafernando7638 23 сағат бұрын
පාර්ලිමේන්තු යද්දි වාහන නවතින්න බැරි කමක් නෑ.මූට මෙච්චර කියවන්න දෙන්නේ ඇයි .අත් අඩංගුවට නොගෙන ඉන්නේ ඇයි
@darmadarma3083
@darmadarma3083 23 сағат бұрын
Niyamai Niyamai Niyamai police officer Hodai Niyamai jayaveva 👍👍👍👍👍👏👏👏👏👏💝💝💝💝💝I love you police officer
@AnuHewage-t5m
@AnuHewage-t5m 23 сағат бұрын
මේ අර්ජුනා මල වදයක් නීතියට එකග වෙන්න ඉස්සර තමයි මැති ඇමති කියලා අත් හැරිය දැන් එහෙම බැ
@kamalrajapaksha3035
@kamalrajapaksha3035 21 сағат бұрын
ජාතිවාදය අවුස්සන කිසිවෙකුට සමාව දෙන්න එපා
@jaya7150
@jaya7150 19 сағат бұрын
කට වහන්න නම් අත්අඩංගුවට ගත යුතුයි. මුන්ටයි නීතිය උගන්වන්න ඕන.
@rizamahruf8028
@rizamahruf8028 23 сағат бұрын
VIP නම් ඒ විදිහට හැසිරියන් පීස්සා; මනුස්සයෙක් වේයන්. උඹ උගතෙක් ද නැත්තම් පිස්සෙක් ද
@hfv2751
@hfv2751 22 сағат бұрын
Ugath pissek
@PramukaAnuradha78
@PramukaAnuradha78 18 сағат бұрын
බරපතලයි මානසික ගැටළුව
@lalithamarasekara5981
@lalithamarasekara5981 23 сағат бұрын
වැඩි කතා ඕනෙ නෑ දාන්න ඇතුලට අඩුම තරමින් දවස් 14ක් he should carefull in using language
@bobsmith1827
@bobsmith1827 23 сағат бұрын
මිනී කපන දොස්තර කෙනෙක්ද? පොලීසියේ නැද්ද දත් ගලවන සාජන්ට් වරු .... O. L / A.L පාස් නැති 😢
@MR_LAHI
@MR_LAHI 22 сағат бұрын
මෛත්‍රී ලොකුද කාලකන්නියා respect sri lanka police ❤
@kumarigeeganage4893
@kumarigeeganage4893 23 сағат бұрын
😂😂😂මු පිස්ස අප්පගේ doctor මුගෙ කතාව දෙමල කුණුහර්ප අපිත් දන්නව
@SuKIDs-j9s
@SuKIDs-j9s 21 сағат бұрын
සිංහල මිනිස්සු සුලු ජාතිය උනානම් මොනා වෙයිද මෙ වගෙ එකෙක් ජනාධිපති වෙලා 🙁
@tayasooriyadc8929
@tayasooriyadc8929 23 сағат бұрын
. මොළේ පරීක්ෂා කරවන්න...
@hiripitiyasunil3799
@hiripitiyasunil3799 20 сағат бұрын
නිය පොත්තෙන් කඩන්න
@jayasrirawan6907
@jayasrirawan6907 22 сағат бұрын
මුව හිරෙ දානවට වඩා හොදයි ..එළිමහන් කඳවුරක දාලා වගා කරවන්න...මේකා නිසා වැදගත් දෙමල මිනිහාත් අසරණ වෙනව..
@junelxxii7892
@junelxxii7892 19 сағат бұрын
කොතරම් ඉගෙන ගත්තත් නිලතල දැරුවත් සක්කිලි කම යන්නේ නෑ ,කටුස්සගේ කරේ රන් බැන්ද වගේ 😂😂
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 22 сағат бұрын
කව්රු VIP නෑ පරයාට ගහන්න ඕනේ කණ පැලෙන්න
@gayanisrima4202
@gayanisrima4202 21 сағат бұрын
කාල කන්නියෝ දැන් වි අයි පිලා නැහැ. ඒ ඉස්සර තමයි වි අයිලා හිටියේ දැන් හැමෝම එකයි. මුව අවුරැදු ගානකට හිරේට දාන්න .
@sisds
@sisds 22 сағат бұрын
නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීටත් එකයි ජනාධිපතිටත් එකයි. මේවගේ ඔලුව ඉදිමිච්ච උන්ව පාර්ලිමේන්තු එව්ව උන්ට ගහන්න ඕන. මූ මන්ත්‍රී වෙලා මේවගේනම් බැරිවෙලාවත් ඇමති උනොත් විනාසයි
@බුදුදහමඅපේදිවියට
@බුදුදහමඅපේදිවියට 17 сағат бұрын
මුන්ව කවුද පාර්ලිමේන්තු යැව්වෙ
@SuthnthaSudantha
@SuthnthaSudantha 12 сағат бұрын
නිතිය කාටත් පොදුයි මු පිස්සෙක් පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕනෙ 😂😂😂
@gimhanihiroshima-ti6vi
@gimhanihiroshima-ti6vi 16 сағат бұрын
Muwa athulatA danna aiyo❤❤❤😂😂
@neahaperera6798
@neahaperera6798 23 сағат бұрын
Muwa. Ath අඩංගුවට gannama. Ona. පිස්සා hamotama. නීතිය ekai
@kumarigeeganage4893
@kumarigeeganage4893 23 сағат бұрын
අම්මෝ නයි දෙමල කතා කරන්න දන්නේ නැහැ
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 18 сағат бұрын
ප්‍රබා කරන් ගෙ අවතාරය ද
@think_twice_02
@think_twice_02 21 сағат бұрын
මේකා පාර්ලිමේන්තු ආ දවසේ ඉඳන් ලොකුකම, ආඩම්බරකම ඔලුවට අරන් ඉන්නේ. යන යන තැන වලියක්. මේකා හිරේ නෙවෙයි, අංගොඩ යවන්න ඕනේ මුලින්ම
@DanaKumara-v8x
@DanaKumara-v8x 17 сағат бұрын
Hoda welawata mama hitiye natte
@kumarigeeganage4893
@kumarigeeganage4893 23 сағат бұрын
කාලෙ කන්න හදන්නෙ කවුද මේක යකෝ මේක කතා කරන්න දන්නේ නෑ
@nilukadisanayaka996
@nilukadisanayaka996 23 сағат бұрын
පිස්සු මන්ත්‍රී මු ජනාධිපති වගේ ජාතික බේද කරන්න මු හදන්නෙ කාලකණ්නි මුන් පාර්ලිමේන්තුවේත් අයින් කරන්න ඔනේ
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 18 сағат бұрын
ආයුබෝවන් තවත් එක නාට්‍යයක් පටන් ගත්තා.
@Pathmini-j3v
@Pathmini-j3v 23 сағат бұрын
Good
@ksperera2870
@ksperera2870 6 сағат бұрын
Well done Sri Lanka 🇱🇰 Police 👮 ජයවේවා! 🇱🇰🇬🇧
@SamanKumara-c5m
@SamanKumara-c5m 20 сағат бұрын
මේකගෙ දොස්තර කමත් අත් හිටුවන්න ඕනේ
@sudanapoli6016
@sudanapoli6016 14 сағат бұрын
Budusharani srilanka ❤❤❤❤
@renukajayathilake3847
@renukajayathilake3847 16 сағат бұрын
කැපිල පෙනෙන්න දගලන දැගලිල්ලක්.අනුකම්පා කරමු.
@DemuniDesilva
@DemuniDesilva 16 сағат бұрын
THANKING TO ANURA KUMARA DISANAYAKA TWO POLICERS WHO WERE ON DUTY HAVE BEEN ABUSED BY ARCHUNA MP ! WE HAIL THOSE OFFICERS WHO DID THEIR DUTY WELL ! NONE IS ABOVE THE LAW !
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 18 сағат бұрын
දෙමල අය එක්ක අපෙ තරහක් නෙ එත් අපෙ සින්හල මිනිසුනි මෙකා දුටු තෙන ගහපියව්
@NishanthiEkanayaka
@NishanthiEkanayaka Күн бұрын
Pissek😅😅😅
@pradeepshan3808
@pradeepshan3808 6 сағат бұрын
සිංහල අපිට ජාතිවාදය නෑ බොලව්. මේකා ජාතිවාදය අවුස්සන්න පාර්ලිමට් ආපු එකෙක්. ඇයි ඇමතිලාට කියලා අමුතු නීතියක්ද, එහෙම එකක් නෑ. එහෙනම් ඉතින් vip කියලා මිනියක් මරලා වාහනේ දාගෙන ගියත් ඌ නිදහස්නේ. එහෙම බෑ. නිතියනම් නීතිය ඔක්කොටම පොදුයි. සිංහල, දෙමළ, මුස්ලිම් කියල වෙනසක් නෑ. කතා කරන කැත විතරක්. ඊ....යා. ජනාධිපති තුමනි රට හදන්න ඕනෙ ඔන්න ඔයවගේ ජාතිවාදය පතුරන දේශපාලුවන්ගෙ ඉදලා...
@PrasadkumaraSrilanka
@PrasadkumaraSrilanka 21 сағат бұрын
ජනාධිපතිතුමනි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන මනුෂ්‍යයා කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න නැත්තං ආණ්ඩුව බාගෙට යන කාලෙදි මේගොල්ලෝ තමයි වට්ටන්න බලන් ඉන්න අය
@chamilatharanga9895
@chamilatharanga9895 17 сағат бұрын
නියම police නිලදාරියෙක් ❤️ මු මොන හාල් කැල්ලක්ද
@SusilPiyananda
@SusilPiyananda 17 сағат бұрын
Suqeri
@gayanifernandes941
@gayanifernandes941 23 сағат бұрын
Respect police
@gayanisrima4202
@gayanisrima4202 21 сағат бұрын
අපි හදාගන හිටියලු හදල පෙන්නන්ම්ලු.කොහොමද මුගේ කතාව
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 23 сағат бұрын
දෙමළ ජනතාවට මූ දෙන්නේ වෙනම චිත්‍රයක්....මොකද ඔවුන් සිංහල ප්‍රවෘත්ති නෙවේ බලන්නේ ...භාෂාව දන්නේ නෑ... දෙමළ ජනතාවත් ...ජාත්‍යන්තරයත් මුල ඉදන්ම දැනුවත් කරන්න ඕනී...මූ කරන කපටි වැඩේ ගැන.... දෙමළ ජනතාවට විශාල සේවයක් කරන්න කාටත් නොලැබෙන අවස්තාවක් හම්බෙලත් මූ ඒක නැති කරන විදිහ පෙන්වා දෙන්න ඕනී.....
@wasanthakumara549
@wasanthakumara549 6 сағат бұрын
මේ පිස්සාව පාර්ලිමේන්තුවේම යවන්න ජනාධිපතිතුමනි
@granvillefernando5427
@granvillefernando5427 22 сағат бұрын
ජාතිවාදී අවලෙමෙක්.
@TheUniversity14
@TheUniversity14 13 сағат бұрын
අය්යෝ..මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ද? කුණුහරුපෙන් බණිනවා , පාර්ලිමේන්තු ID එක, මේක ඔයාලගේ පාර්ලිමේන්තු වෙන් දුන්න මගුලක් ලු. ...අනේ ලංකාවට ගිය කලක්...😮
@ThashmiUmaya
@ThashmiUmaya 21 сағат бұрын
Oyala niyama kollo
@wasanthakumara549
@wasanthakumara549 6 сағат бұрын
මේකව අත්අඩංගුවට අරන් ගන්නා ක්‍රියාමාර්ගය ගැන අපි විමසිලිමත්ව ඉන්නවා
@KKa-q6j
@KKa-q6j 20 сағат бұрын
This mp normal person police officers did a good job
@SumedhaEkanayake-i7k
@SumedhaEkanayake-i7k 23 сағат бұрын
Niyamai oka thami වෙන්න one
@Wasanthiwasanthi-z2j
@Wasanthiwasanthi-z2j 21 сағат бұрын
මු ජාතිවාදය අවුස්සනවා මානසක ලෙඩෙක්
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 18 сағат бұрын
මෙකට ලිසන් එකක් නෙති බවෛ මට තෙරෙන්නෙ
@neahaperera6798
@neahaperera6798 23 сағат бұрын
Respect 🙏 police
@vijayakankanamge6245
@vijayakankanamge6245 6 сағат бұрын
යාපනේ ඉන්න මිනිස්සු දැන ගන්න ඕන හරි බුද්දිමත් මිනිහෙක් පාර්ලිමේන්තු එවන්න.
@susanthajayawardena2161
@susanthajayawardena2161 18 сағат бұрын
Sri Lankan citizens are so unfortunate to have such indecent and arrogant MPs in the parliament. President AKD should take immediate steps to give the maximum punishment to such idiotic MPs who are not supposed to be peoples representatives in the parliament.
@PrasadkumaraSrilanka
@PrasadkumaraSrilanka 21 сағат бұрын
ළඟ හිටියනං අනින් හිතෙනවා ඕකයි දත් දත් තිස් දෙකම බඩට යන්න
@Meepaneluwa
@Meepaneluwa 14 сағат бұрын
ඕකාට ගගන්න ඔනි ප්ම්කෙය
@SunethreDisanayaka
@SunethreDisanayaka 23 сағат бұрын
කණ පැලෙන්න දෙකක් දෙන්න ඕනේ මූට
@lakshithaudare1263
@lakshithaudare1263 15 сағат бұрын
ඇටෙත් එක්කම පලනවා කැරි තම්බියගේ.
@YasawathieEgodarajage
@YasawathieEgodarajage 19 сағат бұрын
මෙවාගෙ මිනිස්සුද පර්ලිමෙන්තුවෙ ඉන්නෙ
@kg94837
@kg94837 22 сағат бұрын
කුල්ල කුජීත වෙලා පැරදුනු උන් ගේ පිල්ලිය අර්ජුනා.
@vijayakankanamge6245
@vijayakankanamge6245 6 сағат бұрын
මේ පොලිස් නිලදාරිය හොඳ කෙනෙක්.දෙනල සිංහල බේදයක් නැහැ.රාජකාරිකරන නිලදාරියෙකුට ගරැකරන්න දැනගන්න ඕන. කන රත් උනානම් හරියනව මංත්‍රි කම වැරදිකරන්න ලයිසන් එකක් නොවෙයි.මේ බලල කතාකරන විදිය.කාලකන්නිය.
@ishanrajapaksha
@ishanrajapaksha 22 сағат бұрын
අරුචුනා නියන්නේ අමු පිස්සෙක් ඌ කියනවා අපිවෙනම හදාාගන හිටියලු පාර්ලිමෙන්තුවක්
@dhammikaca
@dhammikaca 18 сағат бұрын
මේකාට පිස්සු
@blackpickfan10
@blackpickfan10 12 сағат бұрын
arjuna talking raciet talk. i believe his brain damage. put him jail.
@siriljoshap1801
@siriljoshap1801 21 сағат бұрын
මෙක මන්තිු කමට යවපු අයකව්ද????
@sudarshaniperera1291
@sudarshaniperera1291 22 сағат бұрын
අර්චුනා අත්අඩංගුවට නොගත්තේ ඇයි
@kingphone8251
@kingphone8251 21 сағат бұрын
අප්ප්රියයි කියවිල්ල දන්න ව කියන එක පෙන්නවා තමන් ගැන අධිමාත්රාවෙන් හිතන කකුල් දෙකේ බුරුවා
@SahunthalaKu
@SahunthalaKu 14 сағат бұрын
😢😢😢😢😮😮😮😮😮❤❤❤❤❤
@SamanthaBandara-k2q
@SamanthaBandara-k2q 16 сағат бұрын
This is a separatist ,control this dog
@KatunaThilaka
@KatunaThilaka 37 минут бұрын
මෙිවගේ දතු සුනකයෝ තමයි මෙි රට කැවෙි දැන්වත් මු ගස් බදින්න ජනපති තුමනි
@florenceherath3732
@florenceherath3732 18 сағат бұрын
මෙකගෙ මුන දක්කම පොලිසිය යන්නදෙනවලු🙈🙈
@SamanthaBandara-k2q
@SamanthaBandara-k2q 16 сағат бұрын
How can he address as ‘doctor without SLMC Registration
@immails5158
@immails5158 18 сағат бұрын
OMG 🥺! Police officers must ask for a huge amount of compensation from this man for his horrible verbal assault levelled at them in a very aggressive manner and for disturbing their police duties .😥 "MAN ! POLICE IS CARRYING OUT THEIR DUTIES FOR OUR ROAD SAFETY ! YOU SHOULD COMPLY WITH THEIR REQUEST. ! IT IS AS SIMPLE AS THAT !! "
@lalithamarasekara5981
@lalithamarasekara5981 23 сағат бұрын
If he is a dr he should behave like a gentleman
@nirmaldesilva7118
@nirmaldesilva7118 23 сағат бұрын
Just because one is a Dr the BACKGROUND and UPBRINGING MATTERS.
@asnaakeshana5753
@asnaakeshana5753 16 сағат бұрын
Munwa ain karanna oni parlimeantuwean
@maheshperera780
@maheshperera780 20 сағат бұрын
Police opesa supper ❤❤❤
@NatmiNatmi-n4d
@NatmiNatmi-n4d 17 сағат бұрын
.ane ape sinhala wifeta budusaranai....
@KrishanSiriwardhana-gn8yf
@KrishanSiriwardhana-gn8yf 16 сағат бұрын
දැං ඇප්ස් දීලත් ඉවරයී
@namalpathiraja3671
@namalpathiraja3671 Сағат бұрын
පොලීසියේ ඉවසීම Respect......police officeers.....පට්ට ගොං හරකෙක් අර්චුනා
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 18 сағат бұрын
මෙකට දෙමලෙන් කවෘහරි කියලා දෙන්නකො
@malkaranasinghe3115
@malkaranasinghe3115 17 сағат бұрын
මූට දොස්තර පට්ටමයි පාර්ලිමේන්තු මන්ත්‍රී පට්ටමයි ඉහට ගහලා තියෙන්නෙ ..පට්ටම් දෙකම ගලවන්න ඕනා...ජනාධිපතිගෙ අවධානය යොමු වෙනවා
@AzvinNazeem
@AzvinNazeem Күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 14 сағат бұрын
Meka awajathaka Sahara demalek policeyata kathakarana vidiya mu dostarayeklu ammage redda thamai.para demala mu oarlinant ewspu wesa haththata heba wadinna oni mewage sadi Denmark was. Parliament ewwe amana gotten kata jakkussiyak pala yanbs kiyanawa policeyata.
@Sanathmatharage
@Sanathmatharage 18 сағат бұрын
Jathiyalaya 02 years jale, please 😢😢😢😢😢😢😢
@samanthiegreenwood396
@samanthiegreenwood396 20 сағат бұрын
What a debacle. This "fool" parliamentarian is a disgrace. He thinks just because hes in parliament tt he should be treated like god! HE IS A SERVANT OF THE PEOPLE! Should send him for a mental evaluation - a racist to the core.
@chandraalageson9146
@chandraalageson9146 19 сағат бұрын
This fellow is a racist. Trying to destroy the country. He should be sent behind the bars
@chandraalageson9146
@chandraalageson9146 19 сағат бұрын
Archuna should be removed from the parliament and sent to Angoda mental hospital
@LalitaSana-q1t
@LalitaSana-q1t 17 сағат бұрын
මේ පිස්සා ගැට ගහන්න ජනාධිපතිට හයියක් නැද්ද
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 19 сағат бұрын
VIP කියන අයත් නීතියට යටත්.ඒ සංස්කෘතිය ලංකාවට හදුන්වාදිය යුතුයි.
@lankaexcursions
@lankaexcursions 20 сағат бұрын
Parayata kanata dekak dila aran yanna thibune police yata.
@NayanaChandana-y1m
@NayanaChandana-y1m 17 сағат бұрын
ඔය ඉනේ තියෙන එකෙන් කරල් දෙකක් ඉවර කරාහන්කෝ එතකොට ඕකයි කටහඬ ඉවරයි.
@ගිහානයා-ත4ථ
@ගිහානයා-ත4ථ Сағат бұрын
අර්චුනා හරි එයා vip තමයි. එයාට අයිතිය තියෙනවා ඇයි නැද්ද . පොලිස් පිස්සෙක් විකාර කියෝනවා
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 18 сағат бұрын
This is going to continue as a riot😢 I am afraid.
@chamilatharanga9895
@chamilatharanga9895 17 сағат бұрын
ඔකට දෙකක් ගහලා දාපන්කෝ සර් දියවන්නවට නම කියන්න මු ග්‍රාමසේවකද
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 19 сағат бұрын
This guy is SICK....immediately. Welikadha...or Angodha 😂😂😂
@veronikaliyanagedara
@veronikaliyanagedara 18 сағат бұрын
මෙකා මොඩයෙක් කොහොම ඩොක්ටර් කෙනෙක් වුනාද. මෙකට මානසික ලෙඩෙක්. රටක නිතියට ගරැ කරන්න බැරි රිලවෙක්
@NatmiNatmi-n4d
@NatmiNatmi-n4d 17 сағат бұрын
Janadipathi tumani me miniha pilluwak ...parliment ekta bomb ath genewee ...muwa check karanna hamadama ...
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Viena žiauriausių Lietuvos gaujų - Daktarai
11:24
TreciaLentyna
Рет қаралды 617 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН