📌 ඔක්කොම අල්ලං යනවා ආයෙ ඉතුරු කරන්නැ.රාජපක්ෂල විතරක් නෙවේ.රේගුවේ ප්‍රශ්නෙට බිමල්ගෙන් සැර කතාවක්.

  Рет қаралды 32,835

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 143
@kumaraUde
@kumaraUde 8 сағат бұрын
සුපිරි ඇමතිතුමා දෙන්න ඔකුන්ට රිදෙන්නම.. තෙරුවන් සරණයි ඹබතුමාට .. ජයමවෙිවා අපේ මාලිමාවට ..❤❤❤❤
@radawadunnegnanawimalather4595
@radawadunnegnanawimalather4595 8 сағат бұрын
ජය වේවා.ආඩම්බරයි සහෝදරයා
@NiroshaLalitha
@NiroshaLalitha 7 сағат бұрын
නියමියි.බිමල්.සහොදරයා.❤❤❤❤
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 7 сағат бұрын
රටට යහපතක්ම වේවා අනාගතය සුභ වේවා මුළු රටම ඉල්ලලා තියෙන්නේ සමාජවාදී අර්ථ ක්‍රමයක්❤
@sajeewanicooray7243
@sajeewanicooray7243 9 сағат бұрын
ඔබලාට තෙරුවන් සරණයි
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 5 сағат бұрын
මහන්සිවෙලා වැඩකරන නියම නායකයෙක් ඔබතුමා විශාල ශක්තියක් මේ රජයට,මේ වගේ අනික් ඇමතිවරුත් මහන්සි උනොත් අපි හැමෝගෙම බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඉටුවෙනවා🎉🎉🎉
@annejasintha1988
@annejasintha1988 8 сағат бұрын
බිමල් රත්නායක ජයවෙවා
@ekanayakewm9971
@ekanayakewm9971 9 сағат бұрын
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤
@shaniidesilva453
@shaniidesilva453 6 сағат бұрын
සුපිරි වැඩ පිලිවෙලක්👌👌හරිම සතුටුයි..අපේ ආණ්ඩුවේ ඇමතිවරු හරිම දක්ශයි...මේවට අකුල් හෙළන අර ජඩ රැල අල්ලා බැඳිය යුතුයි ...නැත්තං...ඕකුන් එක්ක දැනුමක් නැති සාමන්‍ය මිනිසුන් ගේ මනස අවුල් කරන කතා නැවැත්විය නොහැක..කරුණාකර මහජනයා මෙය තේරුම් ගෙන රජයට සහය දිය යුතුයි...ජඩ විපක්ශ වළ හොර හැත්තට විරුද්ධව නැඟී සිටිය යුතුයි...
@gayanrathnayake6220
@gayanrathnayake6220 9 сағат бұрын
නියමයිනේ හොද වැඩක්,අගයන්න ඕන,🙏🙏🙏🙏🙏
@RoshanFernando-k4q
@RoshanFernando-k4q 4 сағат бұрын
සංතෝසයි සහෝදරයා ❤️❤️❤️🙏🙏
@juneliskperera831
@juneliskperera831 9 сағат бұрын
Well said and explained Minister Bimal. 👍🏼👍🏼
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 9 сағат бұрын
අනිවාර්යයෙන්ම සියලුම දූෂිතයින්ට දඩුවම් දිය යුතුය
@thilochanaprasad2046
@thilochanaprasad2046 5 сағат бұрын
ආදරෙයි සහෝදරයා ♥️
@shiromisurangika4305
@shiromisurangika4305 9 сағат бұрын
ජය වේවා මාගේ මව් බිමට ❤❤❤💪🧭
@pathmakumara4256
@pathmakumara4256 5 сағат бұрын
A to Z දක්වාම ක්ලින් කරමු.
@mkllin-jg3tq
@mkllin-jg3tq 9 сағат бұрын
නියමයි බිමල් සහොදරයා
@ashaekanayaka8298
@ashaekanayaka8298 4 сағат бұрын
නියම උත්තරේ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන බොරු කිය කියා වටේ යන යූටියුබ් රටත් විපක්ෂයට නියම උත්තරේ දුන්නා❤❤❤
@DamindaWijewickrema
@DamindaWijewickrema 6 сағат бұрын
Thank you Comrade
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 6 сағат бұрын
නියමයි බිමල් ගරු අමාත්‍ය තුමෙණි,ඔබ තුමා අපේ රටක් වටිනා ජනාධිපති තුමාටම ඔබින මහත් දැනුම් සම්භාරයක් සහිත මානව හිතවාදී ජාතික සම්පතකි! මෙවන් උතුම් ගති වලින් පිරිපුන් නායක රත්න ගණනාවක් මේ දක්වා ශ්‍රී ලක් වැසියන් විසින් තම හර්ද සාක්ෂියට එකඟව පිළිගන්නා බවට මා විසින් සිත්සේ අවබෝධ කර ගත් අතර,මෙවන් ජනහිතකාමී වීර වරුන්, වීර වරියන් තව තවත් තම තමන් ගේ දක්ෂතා ඉදිරිපත් කරමින් රාජ්‍යය පාලනය සුඛිත මුදිත කරන්නට නොපැකිළව ඉදිරිපත් වෙත්වා! මේ සියළු ජයග්‍රහණයන් තම තමන් ගේ සන්තාන වල පවිත්‍රතාවය මත හා පරම පවිත්‍ර චේතනා වලින් ම ක්‍රියාවට නැංවෙන ඒකායන ක්‍රියා වලියක් සේ දකිමි! තමන් සුවපත් වූවා සේම මුළු ජන සමාජය සුවපත් කිරීමේ ඒකායන අභිලාෂ ය ඒ ලෙසින්ම වැඩි කල් නොයවා අනිවාර්‍යයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! 🙏🙏🙏
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 4 сағат бұрын
හොද වැඩවලට සහයෝගය අඩුයි. තරහ කාරයො වැඩිවෙයි. බය නැතිව ඉදිරියටම යමු. අපිට වෙන ලොකුම කරදරේ මරණයනෙ. ලෝක ධර්මයට අනුව ඒක කොහොමත් වෙන දෙයක්නෙ. රට වෙනුවෙන් දිවි පිදුවත් පිං..
@chandradissanayake8693
@chandradissanayake8693 9 сағат бұрын
Excellent 👍🏼
@sampathchandana9728
@sampathchandana9728 9 сағат бұрын
ඇත්තටම මෙි මිනිස්සු තනතුරේ වැැඩෙි හරියට කරනව කලින් හිටපු එවුන් ඇමති කටිට ගත්ත දවසේ ඉදල රට සවාරි යන එකයි බඩු ගහන එකයි කරේ. ඒකනෙ රට බල්ලට ගියේ
@Sadalirajapaksha
@Sadalirajapaksha 8 сағат бұрын
❤❤❤🎉🎉🎉attama katawa
@Peraliya
@Peraliya 5 сағат бұрын
කවුරුත් දන්න ඇත්තම ඇත්ත ප්රසිද්ධ රහස්.
@antonypaul3609
@antonypaul3609 8 сағат бұрын
Jayaveva malimaveta..🧡❤🧡
@sujathahemachandra5421
@sujathahemachandra5421 8 сағат бұрын
Explanation is clear.thanks Minister bimal.
@ShamilaAbeysinghe
@ShamilaAbeysinghe 5 сағат бұрын
ජය වේවා
@nirmaladevi4023
@nirmaladevi4023 7 сағат бұрын
රටේ වාසනාවට බිහි වෙච්ච ආණ්ඩුවක් . මොලේ ටිකක් සුද්ද කරගෙන හොරුන් සහ මිණි මරුවන් අයින් කරලා ආණ්ඩුවට සහය දෙන්න උපරිම .🙏❤️🤝
@anurawijetunge.7161
@anurawijetunge.7161 5 сағат бұрын
Great!
@bizagriecho
@bizagriecho 9 сағат бұрын
බිමල් ලොවෙත් වැඩකාරයා වරාය ප්‍රශ්නේදි බැහලම වැඩ කලා ඔවාට එන්නේ විතරේ කලින් දැනගෙන
@hemalasenanayaka32
@hemalasenanayaka32 2 сағат бұрын
ජයවේවා!!! සියලු දෙනාම සුවපත්වේවා!!!
@nihalkumara4141
@nihalkumara4141 5 сағат бұрын
පැහැදිලියි පැහැදිලියි පැහැදිලියි අනාගතය පැහැදිලියි.
@miltonellawala7798
@miltonellawala7798 8 сағат бұрын
හොර රාඡපක්ශ ඇතුළු සියළුදෙනාම එලියට දාපල්ලා..
@anandaathapathu6359
@anandaathapathu6359 7 сағат бұрын
Proud nation about you.
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 5 сағат бұрын
What a great strategyic plans Well done, Hon. Minister
@sinclairrohan3501
@sinclairrohan3501 8 сағат бұрын
Bimal, you are the man 🧍‍♂️
@EdirisooriyDhammika
@EdirisooriyDhammika 6 сағат бұрын
නියමයි සහෝදරයා
@ASrikanthi
@ASrikanthi 9 сағат бұрын
Jayawewa malimawata
@wajirasamaranayake1669
@wajirasamaranayake1669 48 минут бұрын
ජයවේවා සහෝදරයා
@nihalkumara4141
@nihalkumara4141 5 сағат бұрын
ලන්සල ගැන නම් මතක් කරන්න එපා. ඇමතිතුමා .උන් ශාපයක් මේ රටට.
@Keerthikeerthi-z9p
@Keerthikeerthi-z9p 6 сағат бұрын
අනිවාර්යෙන් රට හදනව මාලිමාව.හාල් පොල් ගැන හොයන එවුන්ට මේව පේන්නෙ නැහැ
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 7 сағат бұрын
Ape rata goda ganna hakiwanne obalata pamani janathawage balaporoththuwa jayawewa!
@priykajayasekara9068
@priykajayasekara9068 8 сағат бұрын
❤❤❤❤
@Peraliya
@Peraliya 4 сағат бұрын
බස්නාහිර ආණ්ඩුකාර තුමා පොලිසියටත් පැමිනිලි කරල අපහාස කිරීමට එරෙහිව නඩුපවරල දඬුවම් කරවන්නම ඕනි.
@sudanapoli6016
@sudanapoli6016 4 сағат бұрын
Budusharani srilanka ❤❤❤
@zuhurapakeer8920
@zuhurapakeer8920 7 сағат бұрын
Very proud of the way you are handling issues. Where details have to be given, however hard it is for others to digest, they must be given.
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 3 сағат бұрын
❤❤❤❤ මිමල් සහෝදරයා
@slvideos9903
@slvideos9903 6 сағат бұрын
Lakmaanita jaya wewa, NPP Jaya wewa
@mahipalaperera8207
@mahipalaperera8207 3 сағат бұрын
නියමයි මරු
@karuapp6083
@karuapp6083 10 сағат бұрын
ඹීක අස්සට හමුදා බලය අනුයුක්ත කරල බලන්න...ඹීකෙ ඉන්නේ තනිකර හොරු!
@Everybodyisrich
@Everybodyisrich 10 сағат бұрын
අන්න ඔහොම කෙලින් කතා කරන්න
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 7 сағат бұрын
Excellent talk
@mdrlakmal
@mdrlakmal 6 сағат бұрын
Great
@venessamenaka5894
@venessamenaka5894 7 сағат бұрын
Well done ...
@seelaw7498
@seelaw7498 6 сағат бұрын
Very nice explain .budusaranai ❤
@DayanthaNoronsuhalu
@DayanthaNoronsuhalu 3 сағат бұрын
🙏🙏👏🌹JAYA WEWA.
@denumasl7666
@denumasl7666 4 сағат бұрын
සුපිරි සුපිරි රට හදනවමයි
@gaminialahakoon3534
@gaminialahakoon3534 7 сағат бұрын
නියමායි😂😂😂 නීතිය හොඳටම කරන්න .. තරාතිරම නොබලා නීතිය තදින් ඕන ...නැත්තං මේ රට හදන්න බැහැ ..😓😭
@Nishantha72-o5n
@Nishantha72-o5n 7 сағат бұрын
ඔහොම කලා නම් රට නිකම්ම ගොඩ සහොදරයා.......
@ChamilaProyangani
@ChamilaProyangani 9 сағат бұрын
B sho gammak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@XtX-g9z
@XtX-g9z 9 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Jabeer7.3
@Jabeer7.3 3 сағат бұрын
Akd jayawewa
@ajanthabandara8078
@ajanthabandara8078 7 сағат бұрын
Well done. Thank you very much for your excellent explanation. Smart srilankans around the world understand the truth and recognize the political culprits who are trying hard to ruin the reputation of NPP government. 😊😊😊❤❤❤
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 7 сағат бұрын
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️💯💯💯🌎
@kelumrathnayaka1090
@kelumrathnayaka1090 5 минут бұрын
සියලු ඇමතිවරු මේ ආකාරයට දැනුවත් විය යුතුයි.ඒවගේම කොන්ද පණ ඇතුව කෙලින් උත්තර දිය යුතුයි.ඔබට අපගේ උත්තමාචාරය.
@upalifernando8778
@upalifernando8778 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@akeshalamarasinghe7142
@akeshalamarasinghe7142 9 сағат бұрын
Athatama methana wada wena widiya hondai.
@ruwanigerulat8490
@ruwanigerulat8490 8 сағат бұрын
🇩🇪🇩🇪🇩🇪👍👍👍
@MichaelMuttiah
@MichaelMuttiah 8 сағат бұрын
👍👍👍👏👏👏👏
@SujeewaJayaweera-ns6cf
@SujeewaJayaweera-ns6cf 8 сағат бұрын
❤❤❤🎉🎉🎉
@ChamariLokusooriya
@ChamariLokusooriya 6 сағат бұрын
@rehansayaf6254
@rehansayaf6254 6 сағат бұрын
බස්නාහිර පලාත් ආන්ඩු කාරවරයාගේ කිසි ආයතනය කන්ටේනර් එකක් යවලා නැහැ., රේගුව ඒ පිලිබඳ ප්‍රකාශයක් කරලා තියෙනවා., සජියා පුතානෝගේ කට්ටිය බොරුවට මඩ ගහනවා.,🙏
@Peraliya
@Peraliya 4 сағат бұрын
බොරු කියල මඩ ගහන එවුන්ට ජනතාව නොමග යැවීමට තැත්කිරීම යටතේ පොලිසියට පැමිනිලි කරල නඩු පවරන්න ඕන. බොරුකාරයො මැඩ පවත්වන්න.
@ChamilaProyangani
@ChamilaProyangani 9 сағат бұрын
A k d ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hkpemarathna346
@hkpemarathna346 9 сағат бұрын
මෙ,ආයතන පිළිවෙලකට ගොඩනගන්න පසුගිය පාලකයින් කියන හොරනඩයට අවශ්‍යතාවක් නැහ,උන්ට උවමනා කලෙක ඔබගෙ ආයතනවලින් ගසාකෑමයි,එක නැති උනාම හොදට වැඩ නොකරයි,ඒවට උල්පන්දන් දෙන්න පැරදුනු හැත්ත බලාගෙන ඉන්නෙ,උන්ට ඕනි ආණ්ඩුවට,කෑගසල,අනවශ්‍ය ප්‍රශ්න දාල ආණ්ඩුව වැට්ට වීමෙ කුමන්ත්‍රන දියත්කරන්නයි,මොකද ,රට දියුණු උනොත්,ඒ අයට ආයෙ බලය කවරදාකවත්.ලැබෙන්නෙ නෑනෙ,එනිසා ආණ්ඩුව හොදම විමසිල්ලෙන් ඔවුන්ගෙ ඔප්පරවැටි දෙස බලලා වැඩකරන්න.තවද ඔවුන් දාන ප්‍රශ්නවලට උත්තර නොදී රජයෙ ඉදිරිවැ ඩ,හොදින් කර ගෙන යන්න,උන් සෙරම දැන් එකතුවෙලා,රහසිගත.,දෙවොල් කරන්නට ගොඩක් ඉඩතියෙනව, ඒගැන අවදියෙන් ඉන්න,මොකද චන්දෙන් කලින් ඔය කට්ටිය මාලිමාව බලයට නොඑන්න ගෙම් කීයක් ගැහුවද? හා උන්ට මෙරට වැටෙන්න නෙවෙයි,හැදිගෑවිලගියත් නමක් නැහැ,කියන අදහස් තමයි උන්ට තියෙන්නෙ, නැතිනම් රට වට්ටයිද? එනිස,රජයෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ටිකෙන් ටික ඉටුකරන විට,අනික් කට්ටියට යන එනම් නැතිවෙයි,එයයි,ජනතා අභිලාශය.රජයටජය,පත්වී,❤❤❤❤
@indy1767
@indy1767 8 сағат бұрын
Please clean the Archaeology department from top to bottom. It will enable limitless tourists into the country.
@shiblycader
@shiblycader 3 сағат бұрын
What a change ! How much we we country has suffered all these years - thank you NPP
@sameera.sRathnayaka
@sameera.sRathnayaka 6 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 13 минут бұрын
ජනතා විශ්වාසය කඩ නොකරන බව අපිට විශ්වාසය
@sisiramsd3214
@sisiramsd3214 7 сағат бұрын
විකාර දොඩවන්න එපා සීයත් ඕවා කරන්න හිටියේ...😂😂😂😂😂😂😅😅
@asokabandara1061
@asokabandara1061 Сағат бұрын
💞💞💞💞💞💞👍
@athulafernando4413
@athulafernando4413 8 сағат бұрын
මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිතයි මොකද මම එක්සත් අරාබි එමී රාජ්‍යයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන Emirates driving company එකේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා මේ අය සෑම වසර පාසා අපට රජය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයක පෙනී සිටීම අනිවාර්ය කර ඇති අතර එමගින් ලබා දෙන වෛද්‍ය සහතිකය නොමැති නම් අපගේ පුහුණු කිරීමේ බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැහැ
@maleeekanayake5548
@maleeekanayake5548 2 сағат бұрын
අති විශිෂඨයි ..නොසන්ඩාලයොත් මහහොරා ගෙ පුතා නිති සහතිකය ගත්ත වගේ හොරට ලයිෂන් ගන්නව කිසිම සංවරයක් නැ හොඳසැලැස්මක්..👌👌👌👌👌👌👌
@rathnasirikalansooriya9582
@rathnasirikalansooriya9582 7 сағат бұрын
Malimawata jaya wewa ape ratata jaya wewa
@sajeewanicooray7243
@sajeewanicooray7243 9 сағат бұрын
මේ හැම ආයතනයක් ම වැඩ කරන්න දාලා හමුදාව හැම ආයතනය කම අනුයුක්ත කරන්න
@nuwansvlog
@nuwansvlog 7 сағат бұрын
ඒ මොකට ද
@nuwansvlog
@nuwansvlog 7 сағат бұрын
ගියපාර ගෝටා සර්ට නේද ඡන්දෙ දුන්නෙ
@Peraliya
@Peraliya 4 сағат бұрын
හමුදාවට මීට වැඩිය වැදගත්, විශේෂ රාජකාරි තියෙන්නෙ. හමුදාවට මේව ලිහිල් රාජකාරි. ඒවට අනෙක් තවත් ආයතන තියෙනව.
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 5 сағат бұрын
We knew that NPP parliamentarisns are talented and practical. However, we didn't know that you have such a perfect knowledge of the business industry as well as overall knowledges etc......
@nilanthisilva2015
@nilanthisilva2015 10 сағат бұрын
Me rata sudda karala a denna mathithumani
@upalifernando8778
@upalifernando8778 8 сағат бұрын
❤Jnpthi rata godaganna thuru eeta badha karana 👺deshadrohin siragatha kireemata kramayak?❤Bimal amathithumani❤
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 3 сағат бұрын
බිමල් කියන්නේ බ්‍රැන්ඩි එකක්
@ChamMadamperuma
@ChamMadamperuma 9 сағат бұрын
අනිත් ශාඛා වලට පොඩි වෙබ් කැමරාවක් දෙන්න ඇමතිතුමා. බොරුවට අවශ්‍ය නැහැ පොටෝ ප්‍රින්ට් කරගෙන එන්න. අනිත් කරුණ තමයි කෑගල්ල ශාඛාව මඩ ගොහොරුවක්. උදාහරණයක් විදිහට මගේ වහනයෙන් රියදුරු පුහුණුව තියෙන මගේ සහෝදරයට ට්‍රයල් පෙන්නන්න අවස්ථාව දෙන්නේ නැහැ අදාල රක්ෂණ සහතිකය රියදුරාගේ නමට තිබුනත්. රියදුරු පාසල් වලින් ලබාගන්න කොමිස් මුදල නැතිවෙන හේතුවෙන් ඔවුන් ලබාදෙන්නේ තමාගේ නමට තිබෙන වහනයකින්ම පමණක් ට්‍රයල් පෙන්නන්න පමණයි. හරිම විහිලු සහගතයි ඔවුන්ගේ තර්ක.
@TuanSelvin
@TuanSelvin 2 сағат бұрын
Malli mawa.Ratata Awankawama Seewayak karanawanum.Patta Horun ta Wasara 20katawath hire Danna Onee Awankawama.obala karanne Sampooena boruwak . Kiyala API hemontama peenawa
@mahiramukthar5796
@mahiramukthar5796 4 сағат бұрын
why not use the railway department to transport containers out of the harbour one train over 100 containers then less traffic block too
@choodarajapaksha4
@choodarajapaksha4 8 сағат бұрын
All the same 😮
@lightforceeditor9843
@lightforceeditor9843 9 сағат бұрын
Padagadaunge a mamage
@RomeshRock-w1w
@RomeshRock-w1w 2 сағат бұрын
Ambrerenda.epa.janathawa.ellanade.karapan.ape.uparima.sahayogaya
@ravikbm-bh1id
@ravikbm-bh1id 8 сағат бұрын
Dan container pitawela ewarai kathakarala wedak na
@TuanSelvin
@TuanSelvin 2 сағат бұрын
Oba Ayathanaye Pada show Danna epa.kawa Hari Hire Dala pahuwada Ganna Eka janathawa Modayo newei Malli..Maha Janathawata Rata ta Oba Hemona Ratata Awankawa Seewayak karanna..
@asokaweerasinghe888
@asokaweerasinghe888 6 сағат бұрын
පට්ට පල් බොරු කියන්න එපා නේද ඩ්‍රයිවර්ලා බලාගෙන ඉන්න ඉන්නේ එළියටම යන්න කොයි වෙලාවෙද කියලා
@choodarajapaksha4
@choodarajapaksha4 8 сағат бұрын
Podi chanda dinanakan ma okkoma mata hetanna
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 8 сағат бұрын
මෙ ජනවරම එක්ක ඔබතුමාලා සේල්ලමි කරන්න එපා චන්දයට ඉස්සෙල්ල කිවිවෙ කොහොමද අපිට බලය දෙන්න අපි පැය 24 ක් යන්න ඉස්සෙල්ල හොරැ අල්ලන්නවා කියලා කො දැන් අල්ලපු හොරැ 159 ක් දිලත් එක හොරෙක් අල්ලන්න බැරි පකේ ජනාධිපති 159 ක් දිලත් නිතිපතිව එලවන්න බැරි පකේ ජනාධිපති 159 ක් දිලත් පොලිසිය සුද්ද කරගන්න බැරි පකේ ජනාධිපති යකො මධ්‍ය සංදර්ශන දාන්න එපා රාජපක්ෂලා ගෙදර ගැන කිය කිය පඩ show දානවා යකො රාජපක්ෂලාට යවපන් ලියුමක් ගෙදර බාර දෙන්න කියලා එහේම යවලා ගියේ නැතිනමි කියවපන් මිනිස්සුන්ට තොපිලා කියවන එක විතරයි
@JanakaLalantha-z5d
@JanakaLalantha-z5d 6 сағат бұрын
Kawda ban mu
@artofnature4979
@artofnature4979 6 сағат бұрын
​@@JanakaLalantha-z5dහදිස්සි කාරයෙක් බං
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 5 сағат бұрын
ජේප්පෙක්
@ashan2000
@ashan2000 2 сағат бұрын
මුන්ම හදාගත්ත හිතළු මුන්ම කියනවා 😂කව්ද දන්නෑ පැය 24න් හොරු අල්ලනවා කීවේ. 😂
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 52 минут бұрын
OMBA KAWDA GOBBAYA ? THO AWAJATHAKAYEK UNTA MEA MINISSU EHEMA NAHA, THO KAWDA YAKO MEA MINSSU KATHA KARANA EKA NAWATH WANDA, THO DAN KATAI PUKAI WAHAGENA INDAPAN, THO MEA RAJAYATA CHANDE DEEPU EKEK NEMAI.
@epleblomst91
@epleblomst91 8 сағат бұрын
ආතල් වල හොදම ආතල් දෙන බි- ම- ල් කයිය නායක ගැන්සියේ තවත් කයියෙක් 😂😂😂
@ashan2000
@ashan2000 2 сағат бұрын
රිදෙනවද ඔයාට. 😌
@milmil8386
@milmil8386 7 сағат бұрын
Horunta bayawela anduwanam kedirigaanawa peenawa!! Baya wahaganna boru kaiwaru gahanawa!!🤣🤣🤣😬😬😬😬
@ashan2000
@ashan2000 2 сағат бұрын
හීනෙන් නැගිටින්න 😂
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 56 минут бұрын
OMBA GOBBAYEK NISA OMBATA MEAWA THERENA ADUI, GOBBAYA
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 11 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН