Kasthuri Suwadata ( කස්තුරි සුවඳට ) | Dream Star Season 10

  Рет қаралды 692,100

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 575
@santi-gm5zo
@santi-gm5zo 3 жыл бұрын
මෙ වටයෙ ගොඩක් ඉන්නෙ කටහඩවල් soft අය එ අයට මේ සිංදුව තොරල දුන්න කෙනා වැරදියි
@isurulakmal2273
@isurulakmal2273 3 жыл бұрын
Ekanam hari
@thiyaprahastha9498
@thiyaprahastha9498 3 жыл бұрын
එකගයි මල්ලි ඒ කතාවට.වොයිස් වල මොරාල් නෑ
@Kavee_Sk
@Kavee_Sk 3 жыл бұрын
Oww 100%
@gayansilva9428
@gayansilva9428 3 жыл бұрын
වෙනස ලස්සනයි ..🖤👌
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
ඔව් , ඒක ගොඩක්ම දැනුනේ උමාරා එවෙලෙම ඒක කියපු නිසා 🙄
@s.ferdnando4439
@s.ferdnando4439 3 жыл бұрын
උමාරාගෙ voice එකේ තියෙන power එක ❤️‍🔥
@SL-dq5tk
@SL-dq5tk 3 жыл бұрын
Ow
@anjanaadithya122
@anjanaadithya122 Жыл бұрын
oya kiwwe lassanata gammata national anthem eka
@user-gv2ot3pi8f
@user-gv2ot3pi8f 3 жыл бұрын
උමාරාගෙ කටහඩට ගහන්න කවුරුත් නැ ඔතන. ඒක ගැබුරුයි ලස්සනයි. 🤗
@kanishkalakmal
@kanishkalakmal Жыл бұрын
ගායකයෝ මොනවා කිව්වත්, මේ දෙරණ ඩීම් ස්ටාර් එකේ බෑන්ඩ් එක ගැන නම් කථා කරන්න දෙයක් නෑ. සුපර්... ❤
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
සිංඳුව අනුභව කරා නෙහ්,වෙලාවට ආවේ උමාරා......😍😍👌 නැත්නම් තව ටිකෙන් ආසම සිංඳුවක් එපා වෙනවා අපිට.. ..
@nadeekalakmali2129
@nadeekalakmali2129 3 жыл бұрын
Ow
@sanjanaaravindi472
@sanjanaaravindi472 3 жыл бұрын
අනිවාර්යයෙන් .
@nethunethusiriwardhana7028
@nethunethusiriwardhana7028 3 жыл бұрын
Ek aththa
@shaan160
@shaan160 3 жыл бұрын
උමාරා අක්කගෙ වොයිස් එක අම්මෝ බොක්කටම වදිනවා ආ ❤❤🎧❤🎧
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 3 жыл бұрын
වෙනස් විදියට මේ ලංකාවේ මුලින්ම අහපු සුපිරි කාන්තා voice එක උමාරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gmeye6503
@gmeye6503 3 жыл бұрын
ගීතයක තියෙන ගැම්ම ගන්න බැරි නම් ඒක නොකිය ඉන්න ඕන...ඒ ගීතයට ඒ රසය දෙන්න බැරි අසාධාරණයක් කරන්නෙ...මේ ගීතය ඒ තරම් ගැම්මෙන් කියන්න ඕන....වේලාවට උමාරා ආවේ😍
@anjanaadithya122
@anjanaadithya122 Жыл бұрын
oya kiwwe lassanata gammata national anthem eka😅
@gmeye6503
@gmeye6503 Жыл бұрын
@@anjanaadithya122 ඉතිං ඒකයි මේකයි අතර සම්බන්ධය මොකද්ද බං...උඹ කියහං කෝ ලයිව් ඇවිත් ඊට වඩා හොඳට..😅අනේක ඒ ගීතය ඇයගේ උවමනාවට කිව්ව වෙන්නෙ කොහොමද😅උමාරගේ වැරදි හොයන්න කලින් මේ රට බංකලොත් කරපු එවුන් හොයාපං කෝ😅 වචනය උඹලට වැරදියට ඇහුන වගේද රටත් ජාතියත් සේරම විනාශ කරපු එවුන් අදටත් වේදිකා උඩ තත්පුලන්න..එනිසා අනේ මට උමාරාගේ වැරැද්ද දකින්න කලින් පේන වැරදි බොහෝයි..
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
​@@gmeye6503අනිවාරෙන් එකගයි.මුන්ගෙ තියෙන්නෙ බොරු ජාත්‍යාලය
@Mihindigirl
@Mihindigirl 13 күн бұрын
@@anjanaadithya122😂කව්ද බං මේ
@jayandhanuka
@jayandhanuka 3 жыл бұрын
රැප් එක කිව්ව කොල්ලා විතරයි හොදටම කරේ 👏👌 Shane ❤
@Shenaracosta
@Shenaracosta 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥 mn dream star balanneth eyage sindu ahandamai..
@surangagunawardanasurangag4383
@surangagunawardanasurangag4383 3 жыл бұрын
Eththamai
@tharuliyanage2720
@tharuliyanage2720 3 жыл бұрын
Maru
@armygirlsara4387
@armygirlsara4387 3 жыл бұрын
Math ane
@ideaworld953
@ideaworld953 3 жыл бұрын
Sirawatama anith un nam ane manda 😒
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
උමාරා වැනුවා විතරයී සිංදුව කලර්ෆුල් 🤗🤗🤗🤗
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
කෝච් ආවටපස්සෙ color එක 😍
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
කොල්ලා කොච්ලා ඉන්නේ voice එකේ😂😂
@hmdproductions5651
@hmdproductions5651 3 жыл бұрын
තඩියා ගානට මැද්දෙන් ආහා ගානවා..ඒක පට්ටෙට තිබ්බා 😂😂
@dhanushkasandakelum3533
@dhanushkasandakelum3533 3 жыл бұрын
ඌ උගෙ ආතල් එක ගන්නව ශෝක් එකට
@shamilanilanka8330
@shamilanilanka8330 3 жыл бұрын
අම්මෝ 😂😂
@sanjuchamo4377
@sanjuchamo4377 3 жыл бұрын
😂😂 හමෝ ඒක
@imaajayasinghe2001
@imaajayasinghe2001 3 жыл бұрын
😂eka athtta
@vinithasenarathna2461
@vinithasenarathna2461 3 жыл бұрын
Aioo paw appa🤣🤣
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
මොනා උනත් රැප්.එක නම්.පට්ටම පට්ටයි
@malshinadeeshani7990
@malshinadeeshani7990 3 жыл бұрын
Dinidu.💪🥰
@isharadulanthi6320
@isharadulanthi6320 3 жыл бұрын
උමාරා ආව ගමන් stage 1 පිරුණා වගේ. ඒ dance 1...?🤗😍
@cellywooddiaries
@cellywooddiaries 10 ай бұрын
උමාරා ආවත් එක්කම සින්දුවට ආපු ඒ ගැම්ම !! 🤩🫡❤️‍🔥
@pabasarapathirage8033
@pabasarapathirage8033 3 жыл бұрын
Rap eka kiuwa kolla nm maru🙈
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
Umara kiyanne man asama ගායිකාවකි .ආදරෙයි හැමදාම
@dinushikapiyumini3866
@dinushikapiyumini3866 3 жыл бұрын
අංජලී හිටියනං සිංදු ව ලස්සනට කියයි කියන අය කො... 💪😘😘👍👍
@imashinisansala7428
@imashinisansala7428 3 жыл бұрын
Sirwta
@sithuvlogs4818
@sithuvlogs4818 3 жыл бұрын
ai pathum aiya
@sdinushika661
@sdinushika661 3 жыл бұрын
Aththatm
@sithuvlogs4818
@sithuvlogs4818 3 жыл бұрын
@@sdinushika661 ekne
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 3 жыл бұрын
අනිවා.....💪
@virujaperera629
@virujaperera629 3 жыл бұрын
සමහරක් වෙලාවට මේ සින්දුවේ අන්ජලී හිටියනම් සින්දුව කොච්චර කැත උනත් මේ වගේ COMMENTS වැටෙන එකක් නෑ කියල හිතෙන්නෙ මට විතරද🙄🙄🙄
@thismoment9897
@thismoment9897 3 жыл бұрын
Ai eya natte
@romalrajapaksha4978
@romalrajapaksha4978 3 жыл бұрын
අ.... රෙද්ද..
@virujaperera629
@virujaperera629 3 жыл бұрын
@@thismoment9897 me sinduve anjalee naa
@geeshakavindi7557
@geeshakavindi7557 3 жыл бұрын
eknm aththa
@danushkasampath4150
@danushkasampath4150 3 жыл бұрын
Aniwa ekita kade yanawa meke un😂😂
@oshadihansamali1687
@oshadihansamali1687 3 жыл бұрын
Dinidu shen thama esinduwa lassanata kiuwe
@pradeeplakmal9311
@pradeeplakmal9311 3 жыл бұрын
උමරාගෙ වොයිස් එක😘😍
@ashashashi4353
@ashashashi4353 Жыл бұрын
උමාරගෙ voice එකෙ පවර් එක ❤❤❤
@lakshansupun3301
@lakshansupun3301 3 жыл бұрын
නින්ද නොයන හැන්දෑවෙ හිට් උනාට පස්සෙ මුන් ඒ දවස් වල සිංදු ටික පට්ට ගහන්න හදන්නෙ. මුන් හිතන්නෙ ඒ නිසා හැම එකක්ම හොදටම කරනවා කියලද? විකාර. ඒකත් අර හෝ ගාන පොකුණෙ පොඩි කෙල්ල නිසා. රන්වන් මල් දම්, දම් පාට හැන්දෑවෙ, දැන් මේක. සිංදු කන්න එපා.
@jhbinunaveen
@jhbinunaveen 3 жыл бұрын
මං දාන්න ආපු කොමෙන්ට් එක එල.
@sheydevil4353
@sheydevil4353 3 жыл бұрын
Hiru star fan kenekda koheda🤣
@Shan-bz6ly
@Shan-bz6ly 3 жыл бұрын
අපි ඔය සින්දුව අඩියක් ගහලා ඔයිට වඩා හොඳට කිව්වා😂😂
@sampathbandara2489
@sampathbandara2489 3 жыл бұрын
😂😂😂
@achinthalakmal7229
@achinthalakmal7229 3 жыл бұрын
😅😅😅
@isuruumendra7839
@isuruumendra7839 3 жыл бұрын
අම්බො 😂
@gagan_sachintha
@gagan_sachintha 3 жыл бұрын
🤣🤣🤣
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
අම්මෝ 🤣🤣🤣
@shanaliyanage3856
@shanaliyanage3856 3 жыл бұрын
උමාරා නැත්තානම් සින්දු ඉවරයි..වෙලාවට උමාරා ආවේ..මුල නම් සින්දුව අහන්නත් බෑ..සින්දුව කනවා...
@hashinidilshani8205
@hashinidilshani8205 3 жыл бұрын
රැප් එක.. 🥰❣️❣️❣️
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 3 жыл бұрын
ඒ සිංදුව හරිම ස්ට්‍රොන්ග් ...ඒ බව මේ කරපු ගායනය තුළ නෑ
@sonalisonali892
@sonalisonali892 3 жыл бұрын
මේ ටීම් එකත් කියනව ද දන්නෙ නෑ නේ අපි තමා හොදටම කලේ 😂😂😂😂
@isurulakmal2273
@isurulakmal2273 3 жыл бұрын
Ammmo oii
@amalijayawickrema1355
@amalijayawickrema1355 3 жыл бұрын
අම්මෝ 😂😂
@chamodjayavihan1481
@chamodjayavihan1481 3 жыл бұрын
මොනවා වුනත් තමන්ගේ සින්දුවක් විනාස වෙනවා බලන්න බැරිවුන නිසා තමයි උමාරා එතෙන්ට අාවේ කියලා හිතෙන්නේ මට විතරද?
@tim-e-laps
@tim-e-laps 3 жыл бұрын
Matath hithenw
@pawanacademy9992
@pawanacademy9992 3 жыл бұрын
ammo ek nm sira kathawa mun tik nattm kanawa sinduwa
@madushikapryadarshani3409
@madushikapryadarshani3409 3 жыл бұрын
True
@MDVidu
@MDVidu 3 жыл бұрын
Kochchara unath eka hithakin balan inna hithenne nane ohoma kanakota...ow ekathama avee...
@world-hw1hm
@world-hw1hm 3 жыл бұрын
mulinma band eke eunta gahala pananna one
@sonalisonali892
@sonalisonali892 3 жыл бұрын
මට අහන් ඉන්න බැරිම තැන මම ආවේ. මීට උමාරා සිංහවංශ 😒😒😒😒😒😒
@thuhansirathnawardana8587
@thuhansirathnawardana8587 3 жыл бұрын
😅
@danushkatharangq3872
@danushkatharangq3872 3 жыл бұрын
😂
@thimirairesha6372
@thimirairesha6372 3 жыл бұрын
ammo🤣💔
@sonalisonali892
@sonalisonali892 3 жыл бұрын
@@thimirairesha6372 ha nadda 😂
@isuruumendra7839
@isuruumendra7839 3 жыл бұрын
අම්බො 😂😂😂😂
@charuninawodya7390
@charuninawodya7390 3 жыл бұрын
Dinidu ayya rap eka patta .. kiyanna wachana na .. supiri
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
උමාර නාව නම්.ජනකවියක් තනිකරම මුං මොක්කුද..ෂික්
@RealmeCy-vi9ki
@RealmeCy-vi9ki Жыл бұрын
Umarage කටහඬ නම් පිස්සුවක් ......❤😊
@hasiniwickramanayaka2
@hasiniwickramanayaka2 3 жыл бұрын
රැප් එක මරු 👌
@mrsoori9315
@mrsoori9315 3 жыл бұрын
අම්මෝ ඒ රැප 😍 Ms. උමාරා 👌
@sithuspinkdiaries3624
@sithuspinkdiaries3624 3 жыл бұрын
Isindi akkigei,anjalee akkigei කටහඬවල් ලසනයි
@DilanHub
@DilanHub 3 жыл бұрын
උමාරියගෙ කටහඩේ ලස්සන😍❤️😍❤️
@S_____71
@S_____71 3 жыл бұрын
Yko dreamstar un කැද බීලා වගේ ..umara ආවේ නැත්තම් ඉවරයි
@shashivithanage6699
@shashivithanage6699 3 жыл бұрын
Umaria newei e umara
@subodhahansani6617
@subodhahansani6617 3 жыл бұрын
Ow Umara awta passe thma lassna une
@nonstopworld1461
@nonstopworld1461 3 жыл бұрын
උමාරා ආවෙ
@dinushehani1108
@dinushehani1108 3 жыл бұрын
දවසක් වැරැද්කට මුලු dream star එකටම බනින්න එප
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
Kenda newei .. kiri piti bila tiyenne 😊
@indikasilva3198
@indikasilva3198 3 жыл бұрын
මේ සින්දුවේ වැඩියෙන්ම ඇහෙන්නේ හෂෙන්ගේ කටහඩ.ලස්සනයි හෂෙන් 👍
@meedumransara4375
@meedumransara4375 3 жыл бұрын
Unique වුණු සිංදු තෝරල දුන්නම මෙහෙම වෙනවා.මොකද මෙහෙම සෝන්ග්ස් හැමෝටම සින්ග් කරන්න බෑ කොච්චර දක්ෂ වුණත්. සිංදුව තෝරා දීමේ අවුලක්.මොනව වුණත් උපරිම වෙර දරනවා පිචින්ග් කරන්න. ඒක අගය කරනවා. උමාරගේ පැමිණීමත් එක්කම සහෘදයටම දැනෙන්න ඇති මේ දක්ෂයින්ට මේ සිංදුව ලබාදීම කොච්චර අවුල්ද කියල
@jayanthakusum9926
@jayanthakusum9926 3 жыл бұрын
Umara oyala හැමදාම minissunge හිතේ inne me හින්දා
@gts8774
@gts8774 3 жыл бұрын
අන්ජලී අක්කා හිටියනන් තවත් ලස්සනට කියන්න තිබුණා සිංදුව 👍👍
@dinithinishshanka1127
@dinithinishshanka1127 3 жыл бұрын
Umara akkige voice ekanam marai 😘😘😘😍10 parakatat vadiya ahuwa💖💖
@කුරුණෑගලගෝඨාභයට
@කුරුණෑගලගෝඨාභයට 3 жыл бұрын
මලිත් මල්ලි ජයවේවා බුදු සරණයි 💪💪💪❤️❤️❤️
@monieebangtan7759
@monieebangtan7759 3 жыл бұрын
Rap eka kiyapu kollanam hodai
@pasinduvinod2129
@pasinduvinod2129 Жыл бұрын
උමාරාගෙ ගැම්ම wow.
@era2w_studio
@era2w_studio 3 жыл бұрын
Dinidu Shane සුපිරි රැප් එක...
@ruwanthikasewwandi5013
@ruwanthikasewwandi5013 Жыл бұрын
Me sindywa hariyanne anjalita ❤
@JustChamithDananjaya
@JustChamithDananjaya 3 жыл бұрын
උමාරා අක්කා ආවෙ නැත්තම් මේ සින්දුව එපා වෙනවා 🤐 කෑවා නේද කට්ටිය සින්දුව
@chamikahansana4106
@chamikahansana4106 3 жыл бұрын
𝐄𝐤 𝐞𝐭𝐡𝐭𝐡𝐚
@geethikasandamali9738
@geethikasandamali9738 3 жыл бұрын
Mata nam ahan inna beriwa hitiye
@amdatv8697
@amdatv8697 3 жыл бұрын
මුලින්ම කවිබනක් කීවාවගේ 😀
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Oo ane nind ynw
@kumariramyalatha1266
@kumariramyalatha1266 3 жыл бұрын
අනේද කියන්නෙ
@hasinigunawardhana1933
@hasinigunawardhana1933 3 жыл бұрын
ඒ deep voice එක ගන්න නම් උමාරාම ඕන ☺️❤️
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 3 жыл бұрын
Ammo මටත් එපා උනා සින්දුව umara ආවේ නැත්තන් ආයේ ahandawath හිතෙන්නේ නැති තත්වෙට පත් වෙනවා.
@roshanipramoda5739
@roshanipramoda5739 3 жыл бұрын
අර "හා හා" කියන ටිකනම් මරු නේහ්.... 😁😁
@nadeekafernando1327
@nadeekafernando1327 3 жыл бұрын
Hashen ❤️🔥
@jinurafonseka9739
@jinurafonseka9739 3 жыл бұрын
අම්මෝහ් උමාරාගේ voice එක😍❤️
@diliz9735
@diliz9735 3 жыл бұрын
රන්වන් මල්දම්...කියපු සෙට් එක තමා ඕකට හරියන්නෙ..😌
@au1171
@au1171 3 жыл бұрын
දිල් අක්කා නැති තැනක් නැ නේද 😁
@pathmalalbandara4852
@pathmalalbandara4852 3 жыл бұрын
Coach umara eka gammat hdl gaththa
@hashinidilshani8205
@hashinidilshani8205 3 жыл бұрын
උමාරා අක්කගෙ වොයිස් එක. 🥰🥰❣️❣️❣️❣️❣️❣️❣️
@ashenmadusanka3413
@ashenmadusanka3413 3 жыл бұрын
ඒ උනට සින්දුව ලස්සනයි 😁😁😁😁
@shananurudda8715
@shananurudda8715 3 жыл бұрын
අන්ජලි හිටියන්ම් සිංදුව ෆට්ට
@nuwanmudalige4002
@nuwanmudalige4002 Жыл бұрын
වාව් ෆට්ට රැප් එක
@BandaraBandara-og7cg
@BandaraBandara-og7cg Жыл бұрын
Umara ❤️ e hade gemma wena katawath ganna ba powerful
@shashiniwijerathna7400
@shashiniwijerathna7400 Жыл бұрын
Wowoooo❤❤❤❤
@ndk8130
@ndk8130 3 жыл бұрын
3:23 න් පස්සෙ බලන්න එතනින් තමයි සින්දුව පටන් ගන්නෙ🙂🙂 අපරාදෙ ඩේටා ටික නැත්තම්
@tharushikajayasekara6439
@tharushikajayasekara6439 3 жыл бұрын
Amme ow
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
😁
@user-xu1wf3gn2m
@user-xu1wf3gn2m 3 жыл бұрын
Ammo eka 😊😊😊🤣🤣🤣🤣🤣
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
අම්මොහ් coach උමාරා ආවට පස්සෙ ඒකෙ color එක
@Naturalroots95
@Naturalroots95 3 жыл бұрын
අංජලී හිටියනම් සිංදුව ලස්සන ට කියනවා...😌😌 උමාරියා නැත්‍තම් පැල්කවියක් වෙනවා 😂😂😂😂💪
@sadisamiru4185
@sadisamiru4185 3 жыл бұрын
අනිවා
@nuwanmadusanka9109
@nuwanmadusanka9109 3 жыл бұрын
Anjaliw ain unada
@nuwanmadusanka9109
@nuwanmadusanka9109 3 жыл бұрын
@Rashmika Nimesh eyawa ain karala ne neda..man me program eka balanne anjali kiyana sindu ahanawa vitharai..ekai ehuwe
@alokanethranjali8836
@alokanethranjali8836 2 жыл бұрын
උමාරගෙ හඩට ගහන්න පුලුවන් හඩක් කාටවත් නෑ.ඇත්තටම dream star එකේ අහපු වැඩකටම නැති සින්දුව මේක.මගෙ ආසම සින්දුව.අපරාදෙ ඒක විනාස උනා.
@PathmalathaRupasinghe
@PathmalathaRupasinghe Жыл бұрын
Ochcharama meyala kiyana sinduwa Aul nm awilla kiyapallako 😂😂😂 ethakota therei meyala qwa eka super kiyala lankawe thiyena jarama gathiya anunge ewa wiwechanaya Kara Kara athal gannawa a unata un diha baladdi unta ara tharamwath ba
@fernandochandi2543
@fernandochandi2543 3 жыл бұрын
Rap ek ptta♥
@shashiserasingha4398
@shashiserasingha4398 3 жыл бұрын
😪😪ඩ්‍රිම් ස්ටාර් උන් කැද බීලද යකෝ.හොඳ වෙලාවට උමාරා ආවේ
@abimanbandara5205
@abimanbandara5205 3 жыл бұрын
Rap eka nam ela mona unath ❤️👍👍
@tharangadharmapriya4783
@tharangadharmapriya4783 3 жыл бұрын
බෝල්ට් ඇණයි කිරි හොදියි වෙලාවට උමාරා බැස්සෙ
@newfury6753
@newfury6753 3 жыл бұрын
Wooow umaraa😍😍😍
@lihiniwasana137
@lihiniwasana137 3 жыл бұрын
Dinidu supiri ayiye
@dinithisooriyaarachchi1786
@dinithisooriyaarachchi1786 3 жыл бұрын
Judge: Umara was fire on stae. And the contestants were good at their level. If this was for an individual performance it could more better than this. But this was a group performance and that's why they didn't want to be highlight character through the performance. If they were competitive to each othe it would "on stage fire performance" for people who doesn't like this. By the way Congratulations guys! That was an beautiful performance.💕🍾
@charuninawodya7390
@charuninawodya7390 3 жыл бұрын
Dinidu ayya oyanam supiri
@charithasupunnirmal2388
@charithasupunnirmal2388 3 жыл бұрын
උමාරා අක්කි ආව ගමන් වෙනමම ලෝකෙටම ගියා වගෙ 💓❤️
@dasuninduwara9315
@dasuninduwara9315 3 жыл бұрын
යකෝ සිංදුව අහන කොට නින්ද ගියා උමාරගෙ කරහඩටනේ ඇහැරුනේ🙈
@widusamaraweera
@widusamaraweera 3 жыл бұрын
කටද ඉතින් තමන්ගෙ song එක කනකම් බලන් ඉන්නෙ එ නිසා උමරා ගියා සින්දුව කියන්න
@heshuu
@heshuu Жыл бұрын
Kello dennage voice full apset 💔
@luckysam5534
@luckysam5534 3 жыл бұрын
උමාරා ❤️
@exslider4547
@exslider4547 3 жыл бұрын
කෙල්ලො දෙන්න තමා හොදටම කෑවෙ😑
@miyuruakalanka3925
@miyuruakalanka3925 3 жыл бұрын
ඊයා නෙහ්🥴
@angrybird5829
@angrybird5829 3 жыл бұрын
Soft voice walata gelapen songs thorala denwnm hodaineda 🙄
@diliz9735
@diliz9735 3 жыл бұрын
ඒකනෙ..ඕක අංජලිට නම් ගැලපෙනවා..😁
@nathasha_desilva
@nathasha_desilva 3 жыл бұрын
@@diliz9735 අන්ජලී සරාගි ඇසිල්ලේ කෑව මතක නැද්ද 😂😂
@Day-in-My-Life
@Day-in-My-Life 3 жыл бұрын
Wedak ne kiyala
@rashininimna57
@rashininimna57 3 жыл бұрын
Umarage voice eka ammoo😍😍
@kasunijayawardana831
@kasunijayawardana831 3 жыл бұрын
මේ වගේ වොයිස් වලට මේ සිංදුව තෝරපු කෙනා කවුද අප්පා..
@sltiktok7971
@sltiktok7971 3 жыл бұрын
අම්මා උමාරා සුපිරි 🔥
@pettalkranishka6460
@pettalkranishka6460 3 жыл бұрын
api thamai හොදටම කරේ 👏👌
@chandramalisarathchandra2212
@chandramalisarathchandra2212 3 жыл бұрын
Dinidu aiya thamai lassanatama kiwwe😍😍
@shashikadilshan1329
@shashikadilshan1329 3 жыл бұрын
නියම දක්ෂයෝ ඉන්නේ ඩිම්ස්‍ටර් ❤️
@Chakraayudha
@Chakraayudha 3 жыл бұрын
3:13 Are all these songs pre-recorded?
@kaveenu5551
@kaveenu5551 3 жыл бұрын
ආහා .... එක මරු මලිත් ❤❤❤
@nadeekafernando1327
@nadeekafernando1327 3 жыл бұрын
It's hashen
@thenukajoshap5488
@thenukajoshap5488 2 жыл бұрын
උමාරා ඉන්දියාවේ ඉපදුනානම් මීට වඩා වැඩ බලාගන්න තිබ්බා ඒ හැකියාව ❤️😚
@ChathumiChamlaka-zh5oo
@ChathumiChamlaka-zh5oo Жыл бұрын
Rap eka maru eya thama දැන් නිකිණි කුසුම් එකේ සින්දුව කියන්නේ නාරම lassani e සින්දුව 🥺❤️✨
@DasuniKawya
@DasuniKawya Жыл бұрын
රැප් එක කිව්වා කොල්ලා මරු ❤
@chaminipriyangika4660
@chaminipriyangika4660 3 жыл бұрын
Dinidu malith ❤️‍🔥
@silverinedealwis4341
@silverinedealwis4341 3 жыл бұрын
උමරා කරපු වඩෙන්. Dreams stars ලව ගෙදෙර තමා!
@sachithkavindaperera6763
@sachithkavindaperera6763 3 жыл бұрын
මුල් ගීතය වගේම කියන්න ඕනේ කියලා නීතියක් නෑනේ , අනික උමාරගේයි , ඒ ගායකයන්ගේ voice colur ගන්න බෑනේ හැමෝටම ❤🙏 උමාරා ඒතනට ආවේ සිංදුව කාපු නිසා කියන්නේ කොහොමද ???
@මුදිතලක්ෂාන්
@මුදිතලක්ෂාන් 3 жыл бұрын
හිනාවෙන්න ඔන වෙද්දී මේක අහන්න එන උන් ඉන්නවද🤣😎
@supunpradathasenanayaka6590
@supunpradathasenanayaka6590 3 жыл бұрын
සුපිරි
@akees991
@akees991 3 жыл бұрын
Dinidu shane❤❤❤😍😍😍 marama asai oyata😍😍😍 anith hamomath maru🤗🤗🤗
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
හේ කියද්දි මම හිතුවෙ වටේ කට්ටිය පැත්තකට වීසී වෙයි කියල.ඒ හඩ එක්ක හැරෙන්න වත් කෙනෙක් නෑ අද ලංකාවෙ
@kawindithakshila4811
@kawindithakshila4811 3 жыл бұрын
අයිස් ක්‍රීමුයි කිරි හොදියි එකට කෑවා වගේ.. 😒
@shyamirajapaksha9854
@shyamirajapaksha9854 3 жыл бұрын
ඒ දෙක රහයි සිංදුවට වඩා😁
@adasumayanga5659
@adasumayanga5659 3 жыл бұрын
Shane ayyanam supiri 👍💜💜💜💜
Kasthuri - Santhush, Ashanthi Ft
4:16
nipuni67
Рет қаралды 676 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Group song | පෙම් හීන  (Dream Star Season 10)
7:16
TV Derana
Рет қаралды 1 МЛН
Talent from Oman SHOCKS the Coaches on The Voice of Ukraine!
13:51
Best of The Voice
Рет қаралды 20 МЛН
Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria
6:43
Bathiya N Santhush
Рет қаралды 4,2 МЛН
H&Z Cover - Hasmik Danielyan &  Ziroyan
3:52
Ziroyan Official
Рет қаралды 15 МЛН
KASTHURI "කස්තුරි " - UMARA AND ADITHYA
4:17
UMARA MUSIC
Рет қаралды 157 М.