එයා නීති විභාගෙ A/C ඇතුලෙ හොරාට ලිව්වෙ - තවත් ප්‍රබලයෙක් සද්දෙට කියපු කථාව. දැන් මොකද කියන්නෙ?

  Рет қаралды 110,664

Neth TV

Neth TV

Күн бұрын

Пікірлер: 418
@somathilaka3058
@somathilaka3058 9 күн бұрын
ශ්‍රීමත් මැතිතුමනි! ඔබතුමාගේ අදහස් ඉතාමත් ඉහලින්ම අගය කරමි. කුනු පකේ ජරාවැඩ ඔක්කොම කරල දැන් සුද්ධවන්තයින් වෙන්න හදනව. ඔය හොර වැඩ සියල්ල යම්කිසි දවසක අහුවෙනවාමයි .
@deheminethsarani8790
@deheminethsarani8790 9 күн бұрын
සුජීවට එච්චර කැමති නම් නෑ. ඒ උනාට බූරුවාගේ රෙදි ගැලෙව්ව එකටනම් රෙස්පෙක්ට්
@MalanieWatagoda
@MalanieWatagoda 9 күн бұрын
ගරු ජනාධිපති තුමනි ආදරෙයි රත්තරනෝ අපේ රට බාරයි සියලුම දෙවියන් ඔබව රැකදේවා
@chandanifernando7456
@chandanifernando7456 9 күн бұрын
නාමල් මමනම් ගඟේ පනිනවා , වතුර බීලා මැරෙන්වා හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා😂😂😅😅
@menakagg
@menakagg 9 күн бұрын
ආයෙත් විභාගේ කරලා අඩුම තරමෙන් ලකුණු 25ක් වත් අරගෙන පෙන්වන්න කියමු
@hamabey9142
@hamabey9142 9 күн бұрын
😂😂
@harshanikaushalya2674
@harshanikaushalya2674 9 күн бұрын
ලකුණු 99 😂😂😂 මූ මාර දක්ශයෙක්නෙ.මල්ලි රොකට් ඉන්ජිනේරු
@inokaurakaduge4597
@inokaurakaduge4597 9 күн бұрын
😂😂😂😂😂😂
@SamanthaSadaruwan
@SamanthaSadaruwan 9 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@sudathrohana8931
@sudathrohana8931 9 күн бұрын
සුජීව සේනසිංහ හොඳ මිනිහෙක් නෙවෙයි. ඒත් මෙහෙම මූනට කෙලින් කියපු වෙන මන්ත්‍රීවරයෙක් දැකලා නෑ.
@rpq3192
@rpq3192 9 күн бұрын
නීති විතරක් නෙවෙයි සියලු ක්ශේත්‍ර විනාශ කලා.රට ම අවසානයේ විනාස කලා.
@samanthapriyankara4700
@samanthapriyankara4700 9 күн бұрын
ඒක ඇත්ත,, ඒත් තවමත් හොරුන්ට ආවඩන වහල්ලු ටිකක් ඉතුරු වෙලා ඉන්නවා...
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@Damayanthi-t1h
@Damayanthi-t1h 9 күн бұрын
මහජනතාව ගේ ඡන්දය නැතිව රිංගල , අයින් වෙන්න ඕන ඔබතුමා බව අපට හිතෙනවා
@bandarageh.m.g.5724
@bandarageh.m.g.5724 9 күн бұрын
කිරිපුතේ අමුඩෙ ගැටේ හිරකරගං නැත්නං මාපුතාගෙ බෝලකූඩුවත් ගැලවෙන්නයි යන්නෙ හරිය ..
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u 9 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@wperera5841
@wperera5841 9 күн бұрын
අම්මෝ comment එක 😂😂😂
@anji.pathirana.3298
@anji.pathirana.3298 9 күн бұрын
😂😂😂😂😂
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 9 күн бұрын
😅😅
@jenetteweliwita825
@jenetteweliwita825 9 күн бұрын
😂😂😂😂
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 9 күн бұрын
ජනාධිපතිතුමනි...අපිත් අපේ ජීවිත ඕකුන්ගේ ජඩ පාලනය කාලේ අප්‍රමාණ පීඩා වින්දා.....අදටත් ඒ අතු ඉති හෙලවෙන්වා ජනපති සහෝදරයා ...පරෙස්සමින්...අපිට මේවා එලි කරගන්න විදියක් නැහැ.
@ajithnilantha9630
@ajithnilantha9630 8 күн бұрын
මේකා ආයේ පාර්ලිමේන්තුවට එවන්න කතිරෙ ගහපු එවුන් බලපල්ලා.
@hkgkumuduni3858
@hkgkumuduni3858 9 күн бұрын
මුන් තවත් හුරතල් නොකර හැකි ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.
@S_han1210
@S_han1210 9 күн бұрын
මූ කියන එක හරි.. ඉන්න සෙට් එකම හොරු… බනානා සූජීවයත් හොරා…නාමලයත් හොරු… 😂
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 9 күн бұрын
"අවබෝධයකින් බොරු කීම" කවුද ඒ වචන සෙට් එක කියා දුන්නේ .....මරු ....ඒත්....සිවිල් විධිවිධාන සංග්‍රහයේ වගන්ති දෙකක් කියා දෙන්නකෝඕඕඕඕඔ....අනේ
@niranjalagalhenage9690
@niranjalagalhenage9690 9 күн бұрын
මේ 'අවබෝධයකින් බොරු කීම' නං පට්ට වචන ටික, මං හිතන්නේ හදල දී තියෙන්නේ රාජපක්ෂලගේ ලෝයර්ස් සෙට් එක වෙන්න ඕන පාර්ලිමේන්තුවේ කියන්න කියල.
@susanthasilva-u8i
@susanthasilva-u8i 9 күн бұрын
නාමල් එන්න විවාදයකට නිතිය ගැන 👍👍
@ramseyfernando3420
@ramseyfernando3420 9 күн бұрын
අන්න හරි ප්රධාන නාලිකාවට අරධාන කල යුතුය. නිතීය ගැන විවාධයකට.
@upalijayakody9459
@upalijayakody9459 9 күн бұрын
සාටක සාපය. අපායේ සුව ලැබේවා
@InduIndu-r1y
@InduIndu-r1y 9 күн бұрын
බනාන සුජි නියමයි 😂😂
@mohameduwais6291
@mohameduwais6291 9 күн бұрын
නෑමොළයා නොහොත් නාමලයා දැන් ඉතින් පිළිගන්නම වෙනවා නීතීඥ සහතිකයේ ඇත්ත සත්‍ය යථාර්ථය
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯🤣😂
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 9 күн бұрын
දැන් නාමල්ගෙ ගේම් ටික ඇදල නීතිය ක්‍රියාත්මක කරන්න
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 9 күн бұрын
නාමල් ට දඩුවමි දිය යුතුයි
@GgPathila
@GgPathila 7 күн бұрын
ආඩම්බරයි සුජිව ඔබ තුමා ගැන
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 9 күн бұрын
අයියෝක් නාමල්.. මම නම් ගගේ පනිනවා😂😂😂
@wperera5841
@wperera5841 9 күн бұрын
වතුර බීලා මැරෙනවා 😂😂😂
@gaminidesilva4143
@gaminidesilva4143 9 күн бұрын
Husma tikak hira venakota saatake ellenawa. ​@@wperera5841
@chandrakanthi3162
@chandrakanthi3162 9 күн бұрын
Husima tikki හිර වෙන කොට ගොඩ pinnwa .මම cyprus .
@sharontaylor1383
@sharontaylor1383 9 күн бұрын
👏 👏
@dhammikakannangara2475
@dhammikakannangara2475 9 күн бұрын
මේ නරියා හොරා.මූ හොරට නීති විභාගය සමත් වෙච්ච එච ඒ දවස්වල ප්‍රසිද්ධ කතාවක්
@Christy-m1j
@Christy-m1j 9 күн бұрын
මම විභාගෙට ගියාට ලිවේ මම නෙවෙයි කතානායක තුමෙනි. මේ ඒකයි කියන්නේ මම තේරුම් ගන්න කරුණාකරල.
@solidzonewavestation
@solidzonewavestation 9 күн бұрын
😂😂😂 ආතල් ඕයි
@Janka-c9f
@Janka-c9f 9 күн бұрын
මන් යෝජනා කරනව පේපර් බලපු එකාගෙ ජාන චෙක් කරල බලන්න කියල මොකද 99 ක් ලකුනු දෙනව කියන්නේ එතන මොකක් හරි ජල් බරියක් තියෙන්න ඕන...
@dailymale2934
@dailymale2934 8 күн бұрын
මට හෝඩිය මතක් උනා.අපි ඔයවාඟේ ලකුණු ගත්තා මතකයි. 99 , 100.😂
@arunabalasuriya2803
@arunabalasuriya2803 8 күн бұрын
අප්පගෙ පාලනය කාලේ බල්ලෙක් දෑවත් ලකුණු 99 ක් ගන්නවානම් තමයි,,රජා වෙනුවෙන් පුක උනත් දෙන කීපදෙනෙක් එදා හිටියා.සෑම දේම රහසිගතයි,, තජුඩීන් මරාදෑවේ කොන්ත්‍රාත් ක්‍රමයට වෙන්නැති,, එහිදී මූලිකයාගේ දායකත්වය වන්නේ මුදලක් හෝ වරප්‍රසාදයක් ලබාදීම පමණි,,මයිනාගෙ ජානමය නීතීගැට පොඩි මයිනට පිහිටා ඇත..69 ලක්ෂයකටම ඇරපු නරුමයන්ට ස්වභාදහමේ දඩූවම සෙමෙන් ලගාවනු ඇත,,නීතී පොත්වලින් වැඩක් නොවේ.
@ChamaraKelumSampath
@ChamaraKelumSampath 9 күн бұрын
ඇත්තටම නාමලෝ.,225ම සුදුසුකම් පෙන්නන්න ඕනි.උඹලට වැඩිය උගත්තු ඉන්නවා බං.ඒක නිසා පෙන්නපන්.
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯😭💯✅💯✅💯✅🤔🤔
@WJSoyza
@WJSoyza 9 күн бұрын
Good good
@sameerakumara7429
@sameerakumara7429 9 күн бұрын
අඩෙ අඩෙ...පව් යකො බෙල්ලෙ වැල දාගන්නළු ඔය කරෙ තියෙන ලනූවෙන් 😅😅😅😅😅😅😅
@RenukaZaheed
@RenukaZaheed 9 күн бұрын
😂😂😂😂
@ireshadesilva2271
@ireshadesilva2271 9 күн бұрын
නාමල් ඉල්ලන් කෑවෙ රන්වල කතානායකට අපහස කරන්න ගිහින්
@Dammika.ranashingha
@Dammika.ranashingha 9 күн бұрын
අනේ මුන් ඔක්කොම හොරු
@Realeye66
@Realeye66 9 күн бұрын
බලමුකෝ වසන්තට වෙන වැඩේ පොඩ්ඩක් බලන් ඉන්නවා
@ChanakaAppuhamy-tm9gx
@ChanakaAppuhamy-tm9gx 9 күн бұрын
Monawa balanda da.namala yage redi galawenawa lagadima.​@@Realeye66
@ireshadesilva2271
@ireshadesilva2271 9 күн бұрын
@Realeye66 දන් නාමල්ල සැහෙන කාලයක් රජ කරා. රටෙ අනාගතය කෑව. දන් වත් අහින්සක මිනිස්සු වෙනුවෙන් රට කරගෙනයන්න ඉඩ දිල අයින් වෙන්න. එ ගොල්ලෙන් ඔනතරම් හම්බ්කරගෙනනෙ ඉන්නෙ.
@MalanieWatagoda
@MalanieWatagoda 9 күн бұрын
@@Realeye66 මොකෝ වසන්තත් නීති විභාගය වත් ලීවද සැප කුටියක...😁
@ritahapuarachchi5745
@ritahapuarachchi5745 9 күн бұрын
සුබාදර්මය ප්‍රශ්න විසදාවි අපි එතකම් බලා ඉදිමු
@dailymale2934
@dailymale2934 8 күн бұрын
ආන්ඩුව ආව දා ඉඳලා කරන්න උනේ මේ රට ශුද්ද කරන එක. විශ්වය පිටුපස..
@thamilaikaappom
@thamilaikaappom 9 күн бұрын
ජාතික ලැයිස්තුව නැත්නම් නාමල් පාර්ලිමේන්තුවේ නැහැ.
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
හරියටම හරි දැන් මහා කයිවාරුව 🤣😂🤣😂🤣😂🤣😂
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 9 күн бұрын
ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තුවේ දකින්ඩ සුදුසු එකෙක් නෙවෙයි ඔය හොර පෙරකදෝරුවා .ජනතාවා හූරගෙන කාපු පට්ට හොරෙක් ,ලේ මාපිලෙක් .පිටරැටියා
@anushkanilukshi292
@anushkanilukshi292 9 күн бұрын
තව අර ජනතා ඡන්දෙන් ආපු අයට ඉල්ලා අස් වෙන්න ලු 😂
@gliyanage5001
@gliyanage5001 9 күн бұрын
Niyamai sahathika aththa 👍
@luminusluxe
@luminusluxe 9 күн бұрын
රාජපක්ෂ පල් ෙහාරැ රංචුව ර ෙට් සෑම අංශයක්ම විනාශ කරා.
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@emilyperera5884
@emilyperera5884 9 күн бұрын
තනියම නෙවෙයි මූ හිටියේ දන්ත රොඩ්‍රිගෝ එක්ක.
@kolithamendis2780
@kolithamendis2780 9 күн бұрын
“අපරාධ නඩු විධාන සංග්‍රහයේ වාඛ්‍ය දෙකක් කියන්න මල්ලි” බැරි නම් වාඩිවෙන්න මල්ලි. නැහ්නං ඔය බෙල්ල වටේ තියෙන ඔය සාටකෙන් බෙල්ලෙ වැල දාගන්න මල්ලි. -සුජීව සේනසිංහ-
@wperera5841
@wperera5841 9 күн бұрын
👍😂😉
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅🤣😂🤣😂🤣😂
@SunilKumara-k1i
@SunilKumara-k1i 9 күн бұрын
පැහැදිලි පරීක්ෂණ යක් කර දැනුවත් කරන්න ජය බොරු එපා ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@dailymale2934
@dailymale2934 8 күн бұрын
සාටක පරම්පරාව. පව් මුන්ට වලිගේ තියෙන අය තාමත් පක්ශයි.
@shiranifernando3266
@shiranifernando3266 9 күн бұрын
වෙිලාවට එයි නාමල්බුරන්ඩඑපා හෙද
@chandraalwis3874
@chandraalwis3874 9 күн бұрын
😂😂😂😂😂😂නියමයි
@mohomadkumara
@mohomadkumara 9 күн бұрын
😂😂😮😮 නාමල් බබා
@manelmorris4785
@manelmorris4785 9 күн бұрын
රගර් ක්‍රිඩක තාජුඩින්ව මැරරවේ‍ යොෂිත රාජපක්ෂගෙ හිත ගිය කෙල්ලෙකුට තාජුඩින් බැල්ම දැමිමට ඔය රාජපක්ෂ පවුලෙ බේ‍බිලා තමයි එ ක්‍රිඩකයෙව ඝාතනය කරෙ ඔකුන්ට හෙණ ගහනවා මම සුජිවට කැමති හැබයි මෙ කරපු දේ මරැ thank you සුජිව
@nilakshimanjula6713
@nilakshimanjula6713 9 күн бұрын
Thajudin mareddi marry karala babekuth hitiyane...
@PrasannaMunasinghe-r5g
@PrasannaMunasinghe-r5g 9 күн бұрын
දැන් තමයි මරු.😂
@emahanderson4245
@emahanderson4245 9 күн бұрын
රාජපක්ෂ කියන පට්ට හොරු දැකීමත් අප්‍රසන්නයි.
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@WimalaKumarihami-r7p
@WimalaKumarihami-r7p 9 күн бұрын
රාජපක්ෂ මුළු රටම කෑවා
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 9 күн бұрын
🤣🤣ප්‍රභාකරන් හිටියනන් උබලට ඔහොම ආතල් එකේ කමෙන්ට් කරන්න ,පාරෙ බැහැලා යන්න පුලුවන් වෙයි
@shiranthijoseph1786
@shiranthijoseph1786 9 күн бұрын
@SLReacts-hl1fzමේ මහින්ද රට බේරා ගන්නා මුවාවෙන් හොරා කලා නොදකිං ඊට වැඩිය ප්‍රභාකරන් හොඳයි ජාතිය වෙනුවෙන් දිවි දුන්නා මහින්ද තවත් මිනිසුන් ගේ ලේ බොන්නේ
@arunabalasuriya2803
@arunabalasuriya2803 8 күн бұрын
ජනතාව පිලිගත් යුතුමයි,,ඒක තමයි ඇත්ත,,නරියෙක් රජකළ යුගය නිමාවිය.
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 9 күн бұрын
පාර්ලිමේන්තු වේ...සුජීව සේරසිංහ... නාමල් ගේ රෙදි ගැලෙව්වා.....යකෝ ඔය සාටකයෙන් බෙල්ලේ වැළදා ගනින්.... රාජපක්ෂ ආණ්ඩුව රට කාලා බංකොලොත් කරලම දාලා රාජපක්ෂ පරපුර රට හොදට සුද්ද කරලා පරම්පරාව පෝසත් කර ගත්තා...
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@hemalalwithana1106
@hemalalwithana1106 9 күн бұрын
ඔන්න ඉස්සර කියපු ave dipan උත්තර !
@gfw2095
@gfw2095 9 күн бұрын
ඔය රාජපක්ෂ පවුලේ ලොකු අසනීපයක් තියෙනව , එයාල හැමවිටදිම 1stකියල පෙන්වීමේ නාමල් පමණක් නෙමෙයි යෝශිතත් නාවික හමුදාවේ ඉහළම සම්මාන ගොඩකට හිමිකම් කිව්වා සැබෑ දක්ශයෝ පැත්තක , 6:29
@UpaliMirissakadirage
@UpaliMirissakadirage 9 күн бұрын
Niyama niyamai katawa
@dharmaarachchige3445
@dharmaarachchige3445 9 күн бұрын
නාමලයාගේ කට හරියට වහන්න පුළුවන් කෙනෙක් ඇත්තෙම නැද්ද NPP එකේ?
@arunabalasuriya2803
@arunabalasuriya2803 8 күн бұрын
ඇත්තටම
@marzookshahabdeen6155
@marzookshahabdeen6155 8 күн бұрын
Well Done. Horunta Padam Gaththuwata Isthuthi ,Malimawata Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉❤❤❤
@Ndd-s8k
@Ndd-s8k 9 күн бұрын
දුක තමයි නැමැල් ඹ්වා ඔහෝම තමයි 😂😂😂
@nilanthirathnayake2144
@nilanthirathnayake2144 9 күн бұрын
නාමල් බෙල්ලෙ වැල දාගන්න ලැජ්ජායි..අප්පෝ😢
@studiofocuskandana4433
@studiofocuskandana4433 9 күн бұрын
සුජීවයට ටිකක් හරි ආදරේ මේ කතාව නිසා බන්😂
@dinajustinadinajustina951
@dinajustinadinajustina951 8 күн бұрын
කකුල් බිම දාන්න රෙදි ඉල්ලේ නාමල් 😅😢😮
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 9 күн бұрын
රාජපක්ෂලා.රට.කෑවා.කියනවා.තාම.ඔප්පු.කරන්න.බැරි.උනානේ.මම.දන්නේ.තාම.රට.බෙිිරලා.බයක්.හැකක්.නැතුව.අපි.පාරේ.බැහැල.යනවා.කුහක .යන්ට.මතක.නැති.උනාට.
@niroshalwis7525
@niroshalwis7525 9 күн бұрын
😂😂 ගු ද කන්නේ හොරුන්ට කඩේ යන්න එපා කර්මය ප්‍රබාල්ය් 😂😂
@kodikaragedeepika837
@kodikaragedeepika837 5 күн бұрын
මහසෝනා...ඔයාට මිනිස් ඔළුවක් නෑ..තියෙන්නේ වලස් ඔළුවක්.....ඒකත් පිටුපසට සවි කලේ ගොටයිමිබර..ඒකයි අවබෝධය තාම පසුගාමී..අමනුස්සයොන්ට මිනිස්සුන්ගේ දේවල් තේරෙන්නෙ නංැ. ඒ නිසා ඔයාගේ යක්ෂලෝකෙ දෙයක් බලන් තමයි ඉන්න වෙන්නේ...
@kulanayagamkuleswarakumar3320
@kulanayagamkuleswarakumar3320 9 күн бұрын
නාමල් බේබි කීවත් ඒක, සම්පූර්ණ ඇත.
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 9 күн бұрын
දැන් මේවා ඇද ඇද කාලය නාස්ති කරලා මහජනතාව ගේ මුදල් නාස්ති කරන්න එපා මේ නාමල් රාජපක්ෂ ලා හොරැ කියලා සමස්ථ රට වැසියන්ම දන්නවා ඒ හිටපු සියලුම මැති ඇමැතිවරුන් පට්ට හොරැ කියලා අපී මහජනතාව දන්නවා දැන් මුන්ට විරුද්ධ ව නීතී ය ක්‍රියාත්මක කරන්න කියව කියව ඉදලා වැඩක් නෑ
@susanthasilva-u8i
@susanthasilva-u8i 9 күн бұрын
තාත්තා ගේ සල්ලි නොවේ මහජනයා ගේ මුදල්. ලපයක් නිසා හොඳ රගර් ක්‍රිඩකයා. මැරුම් කැවා
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 9 күн бұрын
😮😮😮😮😮😮????????
@arunabalasuriya2803
@arunabalasuriya2803 8 күн бұрын
කෙල්ලෙක් නිසා බන්
@jayapalakurera8581
@jayapalakurera8581 7 күн бұрын
මොනව වුනත් කතාවට මසුරන් දාන්ඩෝනි කටට.👍👍👍👍👍👍👍👍👍👍👍
@nimalfernando3362
@nimalfernando3362 9 күн бұрын
නාමලයාවයි සජියාවයි මගේ වත්තෙ වැඩට ගන්න මම කැමති යි.
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 9 күн бұрын
😂😂😂😂😂😂😂(From Syprus )
@wasanakuruppuarachchi7305
@wasanakuruppuarachchi7305 9 күн бұрын
එනවා එනවා
@rangamahesh345
@rangamahesh345 9 күн бұрын
දැන් මුන් දෙන්නම එකම පැත්තෙ බනානා සුජියා ඕක ඔහොමම දැන් කියයිද😂😂😂
@gajalanka95
@gajalanka95 9 күн бұрын
අන්න ඒකයි 😂
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 8 күн бұрын
ඔව් දැන් සුජීව පුසා වගේ ඉන්නේ.
@shenalimuthukuda127
@shenalimuthukuda127 9 күн бұрын
කුල්ල කුජිතයි....මයිනො
@RenukaZaheed
@RenukaZaheed 9 күн бұрын
Podi mynah😂😂
@ranjithrathna5690
@ranjithrathna5690 8 күн бұрын
😂😂😂😂❤❤❤Ara soisa niyameta denawa 😂😂😂❤❤❤❤namalaya redi ille😂😂😂
@thisararajapaksha1428
@thisararajapaksha1428 9 күн бұрын
මෙන්න ඇත්ත ❤️💪
@abdulsalam9961
@abdulsalam9961 9 күн бұрын
Great talks
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 9 күн бұрын
මේ තමයි අපේ රටේ ගවරැල පාර්ලිමේන්තුව කරන කාලේ
@k.k.kurugama8998
@k.k.kurugama8998 9 күн бұрын
මුන් ඉල්ලන් කන්නයි හදන්නෙ.මුන් කරපු හැම වැරද්ද්කටම දෙන්න තියෙන උපරිම දඩුවම් දිය යුතුයි.වැරදි කරල සුද්දවන්තයො වගේකතා කරන විදිහ හරිම පිලිකුල්.
@swarnasuraweera283
@swarnasuraweera283 9 күн бұрын
හරියටම හරි 💯✅💯✅💯🫣
@ChinthakaSoyza
@ChinthakaSoyza 8 күн бұрын
නීතිඥයෙක් වෙන්න සෑහෙන කට්ටක් කන්න ඕන විබාග හරි අමාරුයි මොකද මගේ දුවත් නීතිඥ වරියක් නිසා මම ඒක දන්නව එයා අවුරුදු 4 ක් සෑහෙන්න දුක් විදල තමා විබාග පාස් උනේ හොරට විබාග ලිව්වනම් ඒක අනිත් අයට කරන අසාධාරණයක් ඒ ගැන පරීක්ෂණ පව්ත්වල හොරට ලිව්ව අයගෙ කබාය ගලපල දාන්න බලදාරීන් කටයුතු කරන්න
@DANUwagaming-zn9rk
@DANUwagaming-zn9rk 9 күн бұрын
නියමයි
@AsianTechnic
@AsianTechnic 9 күн бұрын
හැබැයි නාමල් මෙයාට මොකුත් කරෙ නම් නෑ තාජුදීන් වගෙ පොල් උලෙන් මරනවා යොව පුදුමයි 😂
@Arunalu583
@Arunalu583 9 күн бұрын
ඔහොම කතාකරලා පස්කු ප්‍රහරයෙන් හොරුන් නැ වත පත්කරන ලදී
@HmDarmasena
@HmDarmasena 8 күн бұрын
බුදුස්‍රරනයි
@SunilKumara-k1i
@SunilKumara-k1i 9 күн бұрын
හිටපු හොරු තමා අනික පාර්ලිමේන්තුවේ චන්ඩි දැන් හැම එකාම හොදින් ජය මාලිමාවට 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka
@jhnandapala4124
@jhnandapala4124 9 күн бұрын
නෝ මොල හොරා හොරේපල
@sksunilsiripala3496
@sksunilsiripala3496 9 күн бұрын
ලංකාවෙ නීති විද්‍යාලයෙන් සීයට අනූනමයක් ලකුණු ගත්ත සිවිල් නඩු විධාන සංග්‍රහයෙ පලවෙනි වාක්‍ය දෙක දන්නැති එකා එංගලන්තයෙ විභාගය ලීව හැටි හිතාගන්න පුළුවන්.
@shiranifernando3266
@shiranifernando3266 9 күн бұрын
නාමල් ඉවසන්
@niroshalwis7525
@niroshalwis7525 9 күн бұрын
ඇයි දෙක පුන්නද
@SanjeewaGunerathna
@SanjeewaGunerathna 9 күн бұрын
උසි උසි 😂😂😂
@charuweerasooriya5215
@charuweerasooriya5215 8 күн бұрын
හොරෙක් කියනවා බොරු කියලාලූ ආණ්ඩු ගත්තේ, හෝරා එතකොට කියන්නේ ඇත්ත ද ..?😅😅😂😂😂
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 9 күн бұрын
Elaa sujeewa maaamaa edaa uba keewa hari
@royfonseka5123
@royfonseka5123 9 күн бұрын
Well done sir🎉
@ipathirana801
@ipathirana801 9 күн бұрын
😂😂😂😂නියමයි ,,උන් උන් මරාගත්තාවේ😂😂
@sarasavi20
@sarasavi20 9 күн бұрын
අම්මෝ නාමල් ඔයා ඕකට අයින් වෙනවද.පලය්න් .......යො යන්න😂ලැජ්ජාවක් තියනවනම් ජනතාව මෙච්චර ප්‍ර්තික්ශේක කරපු වෙලේ අයින් වෙලා හිටපන්කො ග්දරට වෙලා.ජාතික ලැයිස්තුවෙන් රිංගන් දැන් පම්පෝරි ගහන්නෙ
@born2huntdreams
@born2huntdreams 9 күн бұрын
ඇයි මේ නාමල්ගෙයි අරකගෙයි මේකගෙයි සුදුසුකම් ගැන කතා කරන්නෙ තව කොච්චර ප්‍රශ්න තියෙනවද ආර්තිකයෙ🤧මොන පිස්සු වැඩක්ද කරන්නෙ පාර්ලිමේන්තුවට එන්න සුදුසුකම ජනතාව තීරනය කරලා එවලා තියෙන්නෙ npp ආන්ඩුව මොනාද මේ සුදුසුකම් අවුස්ස අවුස්ස ආර්තිකයෙ ප්‍රශ්න ගැන කතා කරන්නැතුව මගුල් නටන්නෙ😒
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 8 күн бұрын
ඇත්තටම නාමල් තියා කවුරුත් කොහොම විභාග කලත් අපිට අදාලම නෑ. අතිගරු ජනාධිපති තුමනි රටේ ප්‍රශ්න විසඳන්න. උපාද්දි , ආචාර්ය ,මහාචාර්ය අපිට අදාලම නෑ. රට බේරගන්න ජනාධිපති තුමනි . ❤🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 9 күн бұрын
😂😂😂😂😂😂😂😂 තවත් මූට ලැජ්ජ නෑ 😂😂😂😂😂
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 9 күн бұрын
අනවශ්‍ය කාරනා කතා කරනවා අනිත් උන් බලන් ඉන්නවා.රටෙ මිනිසුන්ට මෙවා නොවෙ ඔනෙ රට හදන්නයි ඔනෙ
@lovadesi
@lovadesi 9 күн бұрын
මේ විපක්ෂයේ අය කිසිම වැදගත් දෙයක් කතා කරන්න දෙන්නේ නැතුව බොරු දේවල් අහනවා . කියපු දේවල් නැවත නැවතත් අහනවා . ඒවාට උත්තර දෙන්න ආණ්ඩු පක්ෂයට සිදු වෙනවා . අපරාදෙ වටිනා කාලය. මුල් දවස් දෙකේ මොනතරම් වැදගත් පාර්ලිමේන්තුවක් අපි දැක්කා ද ?
@lasanithasenanayake7168
@lasanithasenanayake7168 9 күн бұрын
ජාතික ලැයිස්තුවෙන් parliament නාව නම් නාමල් ta sapata කාලා නාල හොරා කාපු සල්ලි වලින් sapa ගන්න තිබුණා හැබැයි 😂
@chamindakumara2428
@chamindakumara2428 6 күн бұрын
❤❤❤❤Malimawata
@mpmaths144
@mpmaths144 8 күн бұрын
පරණ එකක් ,,කතානායක කරු ජයසූරිය මුල් හරියෙ හිටියෙ.
@EnthusiasticKelpie-cr8dn
@EnthusiasticKelpie-cr8dn 7 күн бұрын
,ඔයවල්මලාගේ පටිරෝල්කරපුඑකගැන ඔබතුමාටස්තුතියි නියමෙට දෙනව එහෙමතුමයිමුට දෙන්න ඔනේ සුදනවෙන්නඑපා දැනුවත්වෙයි හෙටඅනිද්ද
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 9 күн бұрын
හොද වැඩේ නාමල් බේබිට 🤣🤣🤣🤣
@dayaniliyanage7806
@dayaniliyanage7806 9 күн бұрын
හු...හු...හු..නෑම්ල් හු.හු...නෑමල් හු...හු...හු... නෑමල් හු...නෑමල්
@grationfernando6692
@grationfernando6692 6 күн бұрын
විසඳුම සිම්පත්. වහාම ඒ පැරණි උත්තර පත්‍ර ගබඩා කාමරය සීල් කරලා පොලිස් ආරක්ෂාව දීලා ඒ පත්‍රය නැවත සමීක්ෂණය කරන්න. 99% ගත්තාද කියලා හෙලිවෙයි
@easycraftsniu1441
@easycraftsniu1441 9 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අසරණ නොමල්
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 8 күн бұрын
රට ඉඳන් එන්න ඕනේ නෑ. මේ කියන්නේ විභාගේ තත්වය.
@amilasampath6406
@amilasampath6406 9 күн бұрын
Namalayawa newath nithi vibagaya liyanna bala karamu😊😊😊😊
@pradeepudugama2134
@pradeepudugama2134 9 күн бұрын
❤❤❤❤❤❤❤❤
@Malith-o7c
@Malith-o7c 9 күн бұрын
පොඩි මයින බොරු හද හද විදින්නේ, පට්ට බේගල් machine එක, අය්යෝ 😂😂😂
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 30 - 12 - 2024
Siyatha News
Рет қаралды 1,1 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН