රාජපක්ෂලා කියන්නේ කෙලෙහි ගුණයක් නැති ජාතියක්.ළගම ඉදපු මාවත් දැන් මරන්න හොයනවා.

  Рет қаралды 651,183

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 1 800
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
ඔක්කොම එකතු වෙලා හැම ජරා වැඩක්ම කරලා දැන් කෙලවෙන ලකුණු පේනකොට දැන් මරු කියවනවා
@Mahina12
@Mahina12 Жыл бұрын
මිනීමරු රාජපක්ෂලා හිතුවේ නැ 2004 සුනාමි වංචාවෙන් මහා අධිකරණයෙන් බේරුනාට. 2022 අරගලය කවදාවත් උන්ව අල්ලයි කියලා. මේපාර හොට පැටලෙන්න කෙටුවේ රට වීනාශකරලා මහා අධීකරණයේ කෙසෙල් ගහටයි. නාකි මයිනා ඇදපිය ඩයිපර් 2 ක්.දැන් සැපද 69 ලක්ෂයට.
@TheVnv23
@TheVnv23 Жыл бұрын
අනිවාර්යෙන්… මණ්ඩලේ මොකක්හරි අවුල් වෙලා, ඒකයි මේ පිට පැනලා කියවන්නෙ.
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Absolutely
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya Жыл бұрын
අනිවා අනිවා
@shuttlespace04
@shuttlespace04 Жыл бұрын
ඔව්😡👍🤣චමුදිත,හිරු ජේවීපී ඒකටකඩේ යන්වා
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හිතට එකඟව මේ කිව්ව දේවල් ඇත්තටම නම් මේ විදිහට කියන්නේ ඒක ලොකුම දෙයක්👌යුක්තිය සාධාරණය වෙනුවෙන් හිතලා ,ඒ අපරාධ දැන්වත් නවත්තල හොඳ මනුස්සයෙක් වෙන්න ලැබේවා!!!🙏 කොහොම උනත් හොඳ ආත්ම විශ්වාසයකින් කතා කරන බව පේනවා 👍 ,,, යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට එකාවන්ව එක්ව නැගි සිටිය යුතුයි !!!🙏 අනාගත දරුවන්ට නිදහසේ ජීවත් වීමට හැකි නිදහස් නිවහල් උතුම් දේසයක් බිහිකරන්නට හැකි වේවා !!!🙏 අමන අධම මිනීමැරු දේශපාලුවෝ විනාස කල අපේ මව්බිම පින්බිමක් කරන්නට හැකි වේවා !!!🙏 මිනීමැරු දේශපාලුවෝන්ට ශාප වේවා ශාප වේවා ශාප වේවා !!🙏🙏🙏
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
රාජපක්ෂලා රටට ශාපයක් කියල රටම දන්නවා රාජපක්ෂලා එක්ක එකතුවෙලා රට කාල මිනිස්සු විනාස කරල බැරි උනාම දැන් කියවනවා මුන් සේරම රටට ශාපයක් තමයි පර කාලකන්නි
@clintonwithana3465
@clintonwithana3465 Жыл бұрын
Aniwarayen
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 2 ай бұрын
රාජපක්ෂ ලාට විතරක් නෙවෙයි ඕවා ශාප වෙන්නේ ඒවාට සහභාගි උන උන්ටත් වදිනවා
@pushparani6825
@pushparani6825 8 ай бұрын
වැරදිකරපු මිනිස්සුන්ට සොබාදහමින්.දඩුවමිි.ලබා දෙමින්.තිබෙිිි බුදුදහමසත්‍යක්. අනිවාර්යෙන්.වැරදිකරැවන්ට නුදුරේදි දඩුවමිි ලැබෙිිවි
@gihankakgodaarachchi2760
@gihankakgodaarachchi2760 Жыл бұрын
බැලින්නම් පොලිසිය කරන්නේ නැත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ වැඩ විතරයි...
@indikakarunarathna6401
@indikakarunarathna6401 5 ай бұрын
ඒක නම් 100% ඇත්ත කතාව..
@disnalumbini8628
@disnalumbini8628 5 ай бұрын
ඇත්තම කතාව
@Kws229
@Kws229 4 ай бұрын
ඇත්ත
@wijebaragama4444
@wijebaragama4444 4 ай бұрын
කජ්ජ මල්ලි ඔයා ගෙ කතාව හරි රාජපක්ෂ ලා කියන්නෙ ලංකාවට සාපයක් රටෙ නොසිටි ය යූතුයි.
@Petloverjohn
@Petloverjohn 2 ай бұрын
මේ, අය මඩ, නෙවෙයි, අසුචි, නාල, ලංකාවසින්ව, අසරණ, කෙරුව, මෙතෙක්, දැන්, විඳවන්න, කාලයයි,, යක්කු, වෙස්මුහුණු, ගලවන්න, අපේ, නායකයා,, නියමයි,, ඔහු‍ට, දෙවිපිහිටයි, 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 Жыл бұрын
පුළුවන් කාලේ කාල කාල දැන් කියවනව
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
තව කියන්න කොච්චර දේවල් ඇතිද
@parakummendis8667
@parakummendis8667 Жыл бұрын
මුන් වගේ රාජපක්ෂලට කඩේ ගිය අයට නිසිදඉුවම් දියයුතුයි
@vimalbogahawatta
@vimalbogahawatta Жыл бұрын
අනිවාර්යයෙන් ✌️ ඕව් හොඳ වාර්තා
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
වලව්වලලු....😂😂
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 2 ай бұрын
ඇත්තටම දඬුවම් දිය යුතුයි
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage 2 ай бұрын
මු ඇත්ත කියන්නෙ කකුල් දෙකෙන් එල්ලල තිබ්බනම් කියයි
@RGNawarathnaNawarathna-ql6gb
@RGNawarathnaNawarathna-ql6gb Жыл бұрын
මුන්ට ලැජ්ජා නැනේ මුන්ට ගල් ගහල මරන්න ඕන
@GallageSenpathiAmaradasa
@GallageSenpathiAmaradasa Жыл бұрын
මූ බලන් ගියාම ඔක්කොම දහ ජරා වැඩ කරලා, දැන් එනවා සුදන වෙන්න...... පහරය,
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 Жыл бұрын
මොනවා කලත් ප්‍රමාද වී හෝ සත්‍ය ප්‍රකාශ කිරීම පිලිබද ස්තුතිය.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
ඔව්
@QkJayashantha
@QkJayashantha 2 ай бұрын
Aniwa attatama obata athi SHAPAYEN midennata,,,malimaw walanda ganna..habai anura sirwa pawa denne naa,, kiyala 33dewiyanta porondu wenna ONA,,,
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
සමාජයට පිලිකාවක් උන රාජපක්ෂලා
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
ඇයි උබ එයා ලායින් එක වහාපාන් .ඔක පඩුයි .මිනිසුන් ගෙ බදු සල්ලි අප රාදෙ.😂
@kumarasinghegamini9593
@kumarasinghegamini9593 Жыл бұрын
සම්පුර්න නාට්‍යයක්
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
@@tiktok.1368 උබ කියන්නෙ මොනවාද කියල තේරුම් ගන්න බෑ ....? 😲😲
@kasuntharindu8516
@kasuntharindu8516 Жыл бұрын
Bolata pilikawa samajeta ne JVP puka dena unta
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
@@kasuntharindu8516 කාටවන් රෙන්ඩ තියෙන පුක දෙන්න එපා හාද
@kesharaFernando
@kesharaFernando Жыл бұрын
රාජපක්ෂලා මේ රටට ශාපයක්...
@mialnsuranimala6131
@mialnsuranimala6131 5 ай бұрын
Very true
@mohommedfazrin5928
@mohommedfazrin5928 2 ай бұрын
Hariyeta hari
@japannedamayanthi8010
@japannedamayanthi8010 Жыл бұрын
එකට ජරාව කාලා දැන් වමාරනවා.⁣දැන් කෙලවෙනවා කියලා තේරිලා පයින්ඩයි හදන්නේ තව එවුන් ඉස්සරහට පනියි.
@ChandanaHeenatigala
@ChandanaHeenatigala Жыл бұрын
නෑ මේ කරන්නෙ ජවිපෙට බලය යනවට බයට කරන නාටක
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
@@ChandanaHeenatigala 100% ඇත්ත
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
මොන හුත්තක් වෙලා හරි කියන එක වටිනවනෙ බං....
@easily-know
@easily-know Жыл бұрын
මාලිමාවට ජය වේවා.😍😍😍😍😍
@RoshiniKarunathilaka-bw9rd
@RoshiniKarunathilaka-bw9rd Жыл бұрын
ජාතික ජනබලවෙිගය ආපු දවසට මුන් හොරා කාපු ධනය ආපසු ගනිවි එතකන් බලාගෙන ඉන්නවා
@Asankashammi9115
@Asankashammi9115 Жыл бұрын
මෙයා මෙච්චර සල්ලි හොයල තියොන්නෙ සාධ‌‌‌රනවමද 😂😂
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
බල්ලෝ මැරෙනකොට මැක්කෝ හැලෙනවා..මුන්ගේ වත්කම් හොයන්ට ඕන.
@sanika961
@sanika961 Жыл бұрын
බල්ලොත් එක්ක බුදියපුවාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ කියල දැන් ද තේරුනේ
@dayanandatilakarathne7922
@dayanandatilakarathne7922 Жыл бұрын
නියමයි චමුදිත. ඊළග සැරේ තවත් ‍ ‍ෙගා්තයෙත් බස්සන්න රාජපක්ෂ ලට විරුද්ධව. මෙි ටිකේ ඔයා හොඳට හමිබකරගන්න.
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
රාජපක්ෂ පරපුරම හොරු.. කාලකන්නි ..
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
If i or you were in that position, there won't be any difference. Constitution is not lawful. Needs to be corrected immediately, before we all lose our country.
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 3 ай бұрын
රාජපක්ෂ ලව පන පිටින් මැරුවත් පව් නැහැ මොකද ඕකුන්ගේ පරම්පරාවයි රනිල් කියන බේගල් ඇදබාන සොම්බියා මේ හොරු රැල තම්‍යි අපේ රටට ඉන්න එකම සාපය 🤮🤮🤮
@ajithchandrasiri248
@ajithchandrasiri248 Жыл бұрын
අමතක කරන්න එපා ධම්මික පැනියේ වීඩියෝ එකත් මුලින්ම ගෙනාවේ චමුදිත බව..😂.. ඉදිරියට මීට වැඩිය ලස්සන නාට්‍ය බලාපොරොත්තු වෙන්න
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Aniwaryenma 😀😀😀
@harshanuwan1329
@harshanuwan1329 Жыл бұрын
නාට්‍ය කියන්නෙ මොකද්ද . ඔයා මෙයා ගැන දන්නවද. මූට වෙලා තියෙන දේ තමයි මරු කියවනව කියන්නෙ මේව
@nalindakarunatilake2610
@nalindakarunatilake2610 Жыл бұрын
මෙවා තනිකරම paid ,සැලසුම් කර සල්ලි දීලා කරන මාධ්‍ය සාකච්ඡා....
@manojkumara2660
@manojkumara2660 Жыл бұрын
Mewata thamay ban gedarata maragathe loketa parakase kiyanne mewata thamay ban.camuditha kiyanne niyama porak.mun karalath madi.oluwak thiyena minisun me rate bihiwewa
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
ඔව්
@pkds1983
@pkds1983 Жыл бұрын
කොහෙන්ද බං චමුදිත මුං ව හොයාගෙන එන්නේ 😅😊😂
@l.s8716
@l.s8716 Жыл бұрын
💯😂
@SunilDayasiri
@SunilDayasiri Жыл бұрын
😂😂😂❤❤
@kularathnapremalaal8396
@kularathnapremalaal8396 Жыл бұрын
යකෝ මුන් ඔක්කොම එකම drama එකේ තම තමන්ට හිමි චරිතය රගපාන නලුවො
@MsSobbe
@MsSobbe Жыл бұрын
මේ අයියා රියදුරැ ඉදලා.. 😢ලක්ෂ 100 ක මුදලක් දේශපාලනයට වියදම් කරන්න තරම් ගමනක් ආපු හැටි වීඩියෝ එකක් වෙනම කරන්න වෙනවා 😂🤣
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
ටොක් කරල බලමු.
@VidanagamageAruna
@VidanagamageAruna Жыл бұрын
ඒ කියන්නෙ රියදුරු හැමදාම රියදුරු වසයෙන් ඉන්න ඔනද..බන්
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ලොකූ පඩියක් දෙන්න ඇති . 😂😂
@TanakaHiro-p1y
@TanakaHiro-p1y Жыл бұрын
@@VidanagamageArunaරියදුරු ජනාධිපති උනත් අවුලක් නෑ හැබයි වාහන එලවලා ලක්ශ සීයක් කොහෙවත් යන කම්බ හොරුන්ට වියදම් කරන්න තරම් මහන්සියෙන් හම්බු කරපු එකෙක්ට හිතෙන්නේ නෑ
@VidanagamageAruna
@VidanagamageAruna Жыл бұрын
@@TanakaHiro-p1y රියදුරු කියලා හැමදාම රියදුරු විදියට ඉන්නම ඔනද බං . උබලගෙ මොඩ කම් පෙනවා ඒ කෙම්ම .නවලොක මුදලාලි රුපියල් 2 අරන් කොලොබ එන්නෙ උබලා කියනවා වගෙ රුපියල් 2 තියන් ලස්සන බල බල ඉන්නද කියන්නෙ ..උබලගෙ කාලකන්නි කම බන් ඔය සුබ වාදිව්ව හිතපල්ලා
@samantennakoon7049
@samantennakoon7049 Жыл бұрын
පිරිසක් අරන් අහිංසක මිනිස්සුට ගහන උන් තනියම යන්නේ නෑ බයයි ඔය මාරු කියවන්නේ
@dnikarunasekara1859
@dnikarunasekara1859 Жыл бұрын
චමුදිත දෙනවා ඇඪෙන්න 👍
@dondamitha6409
@dondamitha6409 Жыл бұрын
මෙවැනි පුත්ගලයින් අවස්ථා වාදීන්.මෙවැනි පුත්ගලයින්ට කරපු වරද වලට අනිවාර්යෙන් දඩුවම් දිය යුතුය.
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
මාත් එකගයි ඔබේ කතාවට
@indikakarunarathna6401
@indikakarunarathna6401 5 ай бұрын
මුන් කොහොමද එලියේ ඉන්නෙ.. ඔන්න රටේ නීතිය..
@percymilton7614
@percymilton7614 4 ай бұрын
Aniwaryai
@renukafernando2692
@renukafernando2692 5 ай бұрын
සුපිරි කතාව. නොදන්නා ගොඩක් දේවල්. 👍දුකඊ අපේ රට ගැන.
@GayaRandimal
@GayaRandimal Жыл бұрын
දිට්ඨධම්ම වේද කර්මය පඩිසන් දෙනවා වැරදි කරපු හැමෝටම
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 Жыл бұрын
Coment කියවලා ආතල් එකේ හිනාවෙන මං වගේ උන් තවත් සිටීද?😂❤
@nimaldadallage8759
@nimaldadallage8759 Жыл бұрын
කජ්ජ වෙපන් ළඟතියා ගන්න ඇත්තෙ මාලු බාන්න,කජ්ජ මැරෙන්න බය නැති උනාට හැංගිලා ඉන්නෙ නාමල් මාතියා,මයින්ද මාතියා බලාගන්න ,මේ ඇවිල්ලා දුකටකියන කවි ......යුක්තිය ශක්තිය වෙමින් මෙයාලව සොය සොයා යනකාලෙමේ....
@induhewapathirana8924
@induhewapathirana8924 10 ай бұрын
Excellent speach
@DushyantaJayawickrema
@DushyantaJayawickrema Жыл бұрын
මේකා නම් ඇත්තටම කෙලවගෙන වගේ 😂
@ulwishewageupul1395
@ulwishewageupul1395 Жыл бұрын
මාලීමාවට ජයවේවා
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 Жыл бұрын
ජාතික ජන බල වෙිගයේ පිහිට තමයි ලංකාවටම..🇱🇰🇱🇰
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
බලන්නකෝ දීල 😂😂😂😂😂
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@@ThusaraSadaruwan-c3uදැන් බලමු ඉතිං 😂
@KasunChinthaka-r8e
@KasunChinthaka-r8e 5 ай бұрын
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
රාජපක්ෂලාට අමතක උනේ නැ දැන් රාජපක්ෂලාට කරන්න පුලුවන් කජ්ජක් නැ රාජපක්ෂලා දැන් බියෙන් තැති ගැම්මෙන් ජිවන් වෙන්නෙ ඉදිරි ඔනෑම වෙලාවක දන්ගෙඩියට යන්න වෙන වැඩ වෙනවාමයි කියල දන්න නිසා වහල්ලුන්ට මේවා හොද පාඩම්
@Mahina12
@Mahina12 Жыл бұрын
මිනීමරු රාජපක්ෂලා හිතුවේ නැ 2004 සුනාමි වංචාවෙන් මහා අධිකරණයෙන් බේරුනාට. 2022 අරගලය කවදාවත් උන්ව අල්ලයි කියලා. මේපාර හොට පැටලෙන්න කෙටුවේ රට වීනාශකරලා මහා අධීකරණයේ කෙසෙල් ගහටයි. නාකි මයිනා ඇදපිය ඩයිපර් 2 ක්.දැන් සැපද 69 ලක්ෂයට.
@Manoj.Preshantha-pk2wt
@Manoj.Preshantha-pk2wt Жыл бұрын
රාජපක්ෂ දැං කාටද බය වෙන්න ඕනේ ..
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
@@Manoj.Preshantha-pk2wt රාජපක්ෂලා බය වෙන්න ඕනා රටේ අදිකරනය නිතිය හරියට ක්‍රියාත්මක කලොන් .....😲😲😲
@damindasuranjith9410
@damindasuranjith9410 Жыл бұрын
දැන් රනිලත් කෙලිය නේද රාජපක්ෂලට.🤣🤣🤣🤣🤣
@danushramanayaka1550
@danushramanayaka1550 Жыл бұрын
Drama ekak
@ajithnilantha9630
@ajithnilantha9630 11 ай бұрын
සසර දුරයි යාලුවා ඔහෙලා ඉපදුන මේ ජීවිතේ අවුරුදු 60, 70 නෙමෙයි .
@singithnakandalafa2742
@singithnakandalafa2742 Жыл бұрын
නෙවිල් මෙයා තව ඉන්නවා අපි බලමුකො ඉදිරියෙදි ගලවලා අයින් කරන්න ඔන ගොඩාක් ඉන්නවා අනිවාර්යයෙන් සුද්ද කරනා Npp අන්ඩුවක් යටතෙ
@pm.kusuman6379
@pm.kusuman6379 5 ай бұрын
අනිවාර්‍යයේම..😢😢😢නියම ඒදා රටවල් වේනස් වේණ් කණකෝට රාජ්‍ය හිටිය කීසිම කේණේක් නේ ..ඔන්න පාර්ලිමේන්තුවට යවමූ
@nirmaladevi5256
@nirmaladevi5256 6 күн бұрын
හැමදාම කාව හරි ගෙන්නගෙන රාජපක්ෂලාගේ රෙදි සෝත සෝද ජීවත් වෙනවා ලැජ්ජ වෙන්න ඕනේ
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤
@kenathathukoralage3201
@kenathathukoralage3201 Жыл бұрын
npp වහල්ලු.
@slcitizen9562
@slcitizen9562 Жыл бұрын
@@kenathathukoralage3201 aththatama santhoshai..
@sakunthalamali5055
@sakunthalamali5055 Жыл бұрын
එවුනුත් සාපයක් තමයි
@kasuntharindu8516
@kasuntharindu8516 Жыл бұрын
Paka
@kenathathukoralage3201
@kenathathukoralage3201 Жыл бұрын
@@kasuntharindu8516 හෙ හේ 🖕🖕🤣🤣
@janakakfn6049
@janakakfn6049 Жыл бұрын
රටෙි පුරවැසියන් අනිවාර්යයෙන් මාලිමාව දිනවිය යුතුයි ,මෙවන් පාදඩයන්ට දඩුවමි කරන්න නමි
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Ungeth kesi wenasak nha. Okkoma minimaruwo, depola ginithiyana un.
@jaancreasion
@jaancreasion Жыл бұрын
මාලිමාවෙ බයියො හිතාගෙන ඉන්නෙ පාලකයො පත් කරන්නෙ රට පාලනය කරන්න නොව දඬුවම් දෙන්න කියල,
@donlalee7736
@donlalee7736 11 ай бұрын
​@@jaancreasion දඩුවම් දෙන එක වැරදිද ඉතින්.
@selvadurailakshman1128
@selvadurailakshman1128 11 ай бұрын
Please translate to Tamil
@ammocolombo8456
@ammocolombo8456 11 ай бұрын
Ohommamai gotawa geddith kiwwe.api denne ranilta
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 Жыл бұрын
රටේ හැමතැනම ඉඩකඩම්,යානවාහන ව්‍යාපාර දේශපාළුවන්ගේ බළයට මුවාවී නතුකර ගත් මේ වගේ අමණයින් කොපමණ ප්‍රමාණයක් රටේ ඉන්නවද?මේ හැම ව්‍යසනකාරී තත්වයන් ඇතිකිරීමේ මුල ඉන්නේ මරා පවුලට සම්බන්ධ උන්..මේ එකෙක් විතරයි ..රටේ අහිංසක ජනතාව කොයිතරම් දුක් විඳිනවද?ඒත් මේ වහළ් අසමජ්ජාතීන් රටට කරතිබෙන හානිය හිතාගන්නවත් බැහැ ...මුන්ගේ මේ වැරදි වලට එරෙහිව නීතිය බලගන්වන්න පුළුවන් පක්ෂයක් රටේ බිහිවෙනතාක් රටේ ජනතාවට භීතියෙන්, හරියට නොකා නොබී ජීවත්වෙන්න වේවි..මුං ඔක්කොම මිණීමරුවෝ...
@menadipeiris1896
@menadipeiris1896 Жыл бұрын
ආදරණීය .. රාජපක්ෂ පාලනය කාලයේදී වැඩකාරයෝ..
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
නැව ගිලෙනකොට කලින් පනින්නේ මීයොලු.රට කාපු පව්කාරයො උබලාට පඩිසන් දෙනවා බන්.කොහොම ඉන්න ඇද්ද මහින්දලාගෙ කාලෙ.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එතකන් ඉන්න බැහැ මෙගොල්ලන්ට දඩුවම් දෙන්න ඔනේ නීතියෙන්..
@manelperera5336
@manelperera5336 5 ай бұрын
මෙිඅය ගැන දැනුවත් කිරිගැන චමුදිතට ස්තුතියි.
@dshlsameera
@dshlsameera Жыл бұрын
මේකෙන් පේන්නේ රාජපක්ෂලාගේ කාලේ ඉවරවෙලා දැන් මුං බෝට්ටුවෙන් පනින්න හදන්නේ උල තියන්ඩ ඕන සක්කිලින්ව
@DavidDavid-dv6zu
@DavidDavid-dv6zu Ай бұрын
චමුදිත ඔයා නියමයි. බුදු සරණයි පුතේ.
@erandasadaruwan1770
@erandasadaruwan1770 Жыл бұрын
කාලකාලා වැරදුනට පස්සෙ දැන් හුත්තිගේ පුතාලා පකේ කතා කියනවා
@eshan8983
@eshan8983 Жыл бұрын
👌👌👌👌👌👌👌
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Aniwarayen
@vckeranda
@vckeranda Жыл бұрын
🤣
@ichibanacademysl6034
@ichibanacademysl6034 Жыл бұрын
අනිවා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කැවා ව්තරක් නෙවෙයි නේ බෙරෙ නැවේ
@LeelaKandalama-zt3jx
@LeelaKandalama-zt3jx Жыл бұрын
මුන්ට මෙහෙම වෙලා මදි
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 Жыл бұрын
චමුදිතට හොදට තිර පිටපත් ලියන්න පුලුවන්...අර ආපු අයිය හොද නලුවෙක්.....මෙිව බලන අපි හරත්
@judesunimal4682
@judesunimal4682 Жыл бұрын
හොද වැඩේ මුන්ට රාජපක්ෂලත් එක්කම එකට හැන්ගිලා ඉන්නම වැඩේ දෙන්න ඕනේ
@ShanthiPathi-pt3mt
@ShanthiPathi-pt3mt 7 ай бұрын
අනිවාර්යයෙන්ම මිණී මරපූව එලියට එයි තාජුඩීන්ල මාධ්‍ය වේදීන් බලමු ඉදිරියට
@PattaComments
@PattaComments Жыл бұрын
අවි ගත්තෝ අවියෙන්ම නහිනවා. ජීවිත කාලෙම නින්දක් නැතිව කෝටි ගණන් හම්බ කරාට වැඩක් නැතිවග මුන්ට තේරෙණ දවසක් ඒවි. බල්ලො එක්ක ඉන්නෙ බල්ලොම මිසක් වෙන මොක්කුද 😂😂😂
@FleetManager-m2l
@FleetManager-m2l 4 ай бұрын
Atttada
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
භය නෑ කිව්වට දැන් මුන්ට සරමේ රෙවිලා තියෙන්නේ, දන්නවා ඉදිරියට වෙන්න යන දෙය ඒකනේ මේ පාපොච්චාරණය 😁
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 Жыл бұрын
තවත් නලුවෙක්.ඔය සාරංගලට දෙන සම්මාන මේ චමුදිත කාලෙන් කාලෙට ගේන නලුවන්ට දෙන්න වටිනවා අප්පා
@ribji34
@ribji34 Жыл бұрын
රාජපක්‍ෂලා කියන්නේ මේ රටට සාපයක්
@PrashangaAluthwattage
@PrashangaAluthwattage Жыл бұрын
naluwek newei pakoooo,
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
අනිවාර්යයෙන්
@kavinduimalsha1090
@kavinduimalsha1090 Жыл бұрын
නලුවෙක් නෙවෙ
@AnulawathiBokkawalagedara
@AnulawathiBokkawalagedara Жыл бұрын
​@@kavinduimalsha1090😅
@dhineshchathuranga4896
@dhineshchathuranga4896 Жыл бұрын
ජාතික ජන බල වේගයට ජය වේවා
@DabDabDabie
@DabDabDabie Жыл бұрын
බල්ලා මැරෙනකොට මැක්කෝ වෙන බල්ලෙක් හොයනවා
@sunethsithum
@sunethsithum Жыл бұрын
😅
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o 8 ай бұрын
😁
@ruwanindika9767
@ruwanindika9767 7 ай бұрын
👍♥️
@sopnaaktar9704
@sopnaaktar9704 5 ай бұрын
Ow maru kathwa
@kanthi1038
@kanthi1038 10 ай бұрын
" හැම පොලීසියම මත් ද්‍රව්‍ය වලට සම්බන්ධයි, නැත්නම් මේක කරගෙන යන්ඩ බෑ "කතාව බරපතලයි. ඕන්න නීතිය රකින පොලිසියේ තත්වෙ.
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
කාලකන්නි රාජපක්ෂ ලා රටට සාපයකි
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 Жыл бұрын
මෙයාල ගැන නොදන්න අයට ඕන නම් ඇන්දෙන්න හොද අවස්ථාවක් ...මෙගා නාට්ටියක ආරම්බයක්..මැදමුලනෙ මිනිස්සු නම් දන්නව .
@TwoLanka-qd1gx
@TwoLanka-qd1gx Жыл бұрын
සියලුම දේ අනිත්‍ය බව තේරුමි ගන්න,
@Lambakarna
@Lambakarna Жыл бұрын
අවි ගත්තෝ ‍අවියෙන්ම නැසෙති. රාජපක්ෂ සාපය එක්කෙම තෝත් වැළලිය. කුලී මිනිමරුවෝ.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@surekarupa
@surekarupa Жыл бұрын
👍👍👍👍👍
@cginthota5526
@cginthota5526 10 ай бұрын
රාජ පක්ෂලත් එක්ක තරහ වුනාම දැන් වමාරනවnpp රජයක් ආ වම තොපි ඔක්කොම ඉවරයි
@nalindaranasinha5717
@nalindaranasinha5717 Жыл бұрын
කලකම් පලදිම ලගදිම ..මරැ කියවන්නෙ ..ජාතික ජන බල වේගයෙ රජයන් එන බව පෙනවා…🎉 දෙපල රාජ සන්කක කල යුකුයි මුන්ගෙත්
@sakvithibandara3702
@sakvithibandara3702 Жыл бұрын
චාජුඩීන්ගේ මරණයේ හොදම වගඋත්තරකරුවන් මේ අය ,ඒ විතරක් නෙවෙයි මේ වැඩසටහනට ආවේ අත්වල ලේ හෝදගෙනෙ....උඹ කිව්ව විදිහට රාජපක්ෂවරු විතරක් නෙවෙයි උඹත් රටට ශාපයක්...
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 2 ай бұрын
ඒක ඇත්ත
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk Жыл бұрын
ජවිපෙට ජයවේවා
@SusilAyupala
@SusilAyupala Жыл бұрын
Ayyo dewiyane Lankawata mokada wenne ❤❤
@kasuntharindu8516
@kasuntharindu8516 Жыл бұрын
Ay benku keduwatada monada kare
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
පුකත් දීපන්. ගෑනිවත් දීපන් ගහාලා දෙන්න කියලා . උබට කොහොමත් නගින්නේත් නැහැ නේ
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
@@නිහාල්කෝසල ube ammata huko ganin rajapakshata kiyala. Kari wesige putha.
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
@@shanukagishan3224 තොගේ තාත්ත තොගෙ අම්මට හුකන්නේ නැති එකේ තෝ ගිහිල්ලා තොගේ අම්මාව දීපන් වේලිලා තියෙන තොගේ අම්මාගේ හිලට අනින්න කියලා . ඒ කරලා තොගේ පුකත් නාමල් රාජපක්ෂට දීපන් තොගේ පුකේ ඇරලා දෙන්න කියලා කොහෝමත් තෝ ඉතින් අවජාතක පොන්නයෙක් නේ. තෝ දන්නවාද තොගේ තාත්ත අර කඩේ මුදලාලි කියලා ?
@loljigen2704
@loljigen2704 Жыл бұрын
මල්ලි උඹට මොන චෝදනා කලත් කොන්දක් තියෙන සුපිරි කොල්ලෙක් නියම දකුණේ පොරක් පරිස්සමෙන් ජයවෙිවා
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 5 ай бұрын
😁 rata kapu kalakanni enne ahe තමා
@bhagyahiguchi1611
@bhagyahiguchi1611 Жыл бұрын
මෙවන් නරැමයන් ජාතියට සාපයක්. රටක සාපය මෙවන් වහලුන්
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Aneda kiyanne munta mehema wela madi ..
@hashansadakelum6777
@hashansadakelum6777 Жыл бұрын
Ane ubala danna dayak kiyapalla
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
අධර්මයෙන් සහ අධර්මිෂ්ඨකමේන් අතී භයානක ප්‍රතිඵලවලින්ම අවසන් වේ, අධර්මයෙන් පාලනය වන සියලුම රාජ්‍යයන්වල අතී ආරක්ෂක වලලු බිඳ වැටී සුනුවිසුනු වී යයි, මනුෂ්‍ය රාජ්‍යයන් සියල්ලම අනිත්‍යයයි මෙසපොතෙනියානු මහා ධර්මය.
@KokilaGeeth-r2w
@KokilaGeeth-r2w 10 ай бұрын
කෙළෙහිගුණ දන්නේ නෑ කියන්නේ ම මෙයාට ඇති පදම් කන්න දුන්නේ නැති නිසා කියලා හොඳට ම පෙනෙනවා..
@savesl4200
@savesl4200 Жыл бұрын
මට නම් මේක JVP එකට නරකණාමයක් දෙන්න හදපු ලස්සන නාට්‍යක්.
@JayaKandy
@JayaKandy Жыл бұрын
මගේ හිතේ තිබුන දේත් එකමයි, මු දන්නවා jvp, එන බව, කොහොමත් මු හොඳ එකෙක් නෙවෙයි වගේ
@godofgodseyes
@godofgodseyes Жыл бұрын
@@JayaKandy what can NPP do under this unlawful Constitution? "Same shit in a different name"
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
කොහෙද බන් එහෙම එකක් තියෙන්නෙ ?🤭
@indikasura6560
@indikasura6560 Жыл бұрын
Ou eka mulinma katin awa meyage
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
@@indikasura6560 එහෙම ඒවනම් කොච්චර තියෙද..එක පාරක් කියනව මැයි 9 ය ගෙවල් ගිනි තියපු සිද්ධිය එච්චරයි නේ..සජබෙ ගැනත් කියන්නෙ..😁
@wadduminda7052
@wadduminda7052 Жыл бұрын
ජාතික ජනබලවේගේ වටා එකතු වේමු රාජපක්ෂලා මේ රටින් තුරන් කරමු
@kasuntharindu8516
@kasuntharindu8516 Жыл бұрын
Bawdayage anthima horawa JVP anawa kiyanne .Anne ani waren
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
@@kasuntharindu8516 අනේ නිකන් පලයන්
@IAACAeroclub
@IAACAeroclub Жыл бұрын
මූ බලං ගිහාම මොකුත් කරලා නෑනේ බන් ඒ උනාට රාජපක්ෂ ලා එක්ක ඉදගෙන කැම්‍රි වැඩ ටික කරලා දැන් බබා වෙනවා මෙන්න නලුවෝ ඔස්කාර් සම්මාන දෙන්න ඔනේ 😂😂
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
මාලිමාව ආපුවාම දුෂිත අපරාධ කරුවන්ට අමුතු තරු පෙනෙයි....
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
කොහොමද... තව තවත් පොලිසිය ගැන හෙලි වෙන්නෙ ...ඔන්න බලන්න කාලෙන් කාලෙට ඔබෙ ගමෙ පොලිස් ස්ථානයට එන පොලිස් නිලධාරින්, කවුදැයි කියලා....එක තමයි රටෙ ජනතාවම විනාශ කරලා තිබෙන්නෙ....
@teledramatoday
@teledramatoday Жыл бұрын
සුපිරි රගපෑමක් නාමල් ගේ කීමටද දන්නේ නෑ 😂😂😂 අපි අහුවෙයි ඕවට නාමල් 😂😂😂
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 Жыл бұрын
කාලෙන් කාලෙට එක එක වෙස් අරගෙන විවිධ චරිත කරලියට එනවා ...
@RinuPawi
@RinuPawi 5 ай бұрын
ඒක ඇත්ත මෙයාල හැමෝම මුදලට සංදර්ශන පෙන්වනවා .දැන් ජන්දේ ලග නිසා ඇත්තමට බැලුවනම් මෙයාලා හැමොම එක වල්ලෙ මිනිස්සු ජනතාව විදියට අපි දුක් විදිනවා අනෙ අපේ රට කියලා .....
@anushakariyawasam8358
@anushakariyawasam8358 Жыл бұрын
මෙයා නිකන් වැඩ කරලා තියෙන්නේ .රටට හරි ආදරේ මනුස්සයෙක්
@kingwilly2311
@kingwilly2311 Жыл бұрын
බල්ලා මැරෙනකොට මැක්කෝ කල බල වෙලා 😁😁😁
@IAACAeroclub
@IAACAeroclub Жыл бұрын
සිරාම සීන් එක මූ මොකුත් කරලා නෑ පම්කයා 😂😂
@cginthota5526
@cginthota5526 10 ай бұрын
ඛ ලන මේ කැරිඛල්ල හැම ජරා වැඩ ක්ම කර ලා දැන් වමාරනවඝ
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
ලෙ බොන්න බොන්න බැරිවෙයි කියලා,හැබැයි වෙන බල්ලොත් හොයා ගෙන යනවා ආරක්ෂාවට ලෙ බොන්නයි....හෙම නෙද...?
@Saranga-fe2ks
@Saranga-fe2ks 5 ай бұрын
රාජපක්ෂලාගේ ගෑවුන ගෑවුන උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා යන්න ඕන සාප වේවා 😢🤮💥🙏
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
ඉතින් මු මැරැන නමි මොනතරමි එකක්ද…..පරයොන්ගේ ගු කාලා.දැන් අපිට බයිලා ගහනවා.පලයන් පකයෝ….
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 Жыл бұрын
චමුදිත ඔයසක්කිලි බල්ලට. ඔය බල්ලගෙ ගෑනිට,දරුවන්ට, මේ අලුගෝසුවා මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට, තාත්තට හෙනහතම හතම ගහාපන්.අවජාතක බල්ල තොට හෙන හතම ගහාපන්.
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
ජාතික ජනබලවේගය නැතිව මුන්ව නවතවන්න බැහැ
@nukestrom5719
@nukestrom5719 Жыл бұрын
එහෙම හිතපු කාලකයකුත් තිබ්බ. හැබැයි ක්‍රිකට් ප්‍රශ්නෙන් ශම්මිගෙන් ඔය ජවිපෙ උනුත් පඩි ගත්ත බව පැහැදිලියි. 2005 පරදින්න ගිය මහින්ද ජනාධිපති කලේ ජෙප්පෝ බව අමතක කරන්නත් එපා.
@Sritech000
@Sritech000 Жыл бұрын
​@@nukestrom5719 is there any proof
@pakaya8007
@pakaya8007 Жыл бұрын
​@@nukestrom5719ඇයි උබ පඩ් ගන්නවා දැක්කද ? බයියෝ
@iroshhettige2888
@iroshhettige2888 Жыл бұрын
දෝදුද ඕයි 😂
@slcitizen9562
@slcitizen9562 Жыл бұрын
@@nukestrom5719 shammigen salli gaththa dakkada...??? 2005 mahindawa genawe naththam me wenakota eelam rajayak uthure thiyenne...
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
හැම දේශපාලකයම චන්ඩි ටිකක් තියාගෙන ඉන්නෙ.මෙයත් ඒ වගේ කෙනෙක්.මෙයා වාගෙ කොල්ලො කියන කියන දේවල් නොකරන නිසා මෙයාලව කපල දානවා.මාලිමාවට ජයවේවා.
@thilinamadushan4200
@thilinamadushan4200 Жыл бұрын
නොදකින් උඹ යන්නෙ කොහෙද මල්ලෙ පොල්
@gayanchameera598
@gayanchameera598 Жыл бұрын
මෝඩ නූගත් කසඩ දේසපාලුවෝන්ට කඩේ යන මොකාට උනත් මේවා හොද පාඩම්...දේසපාලුවෝ කියන කියන ඒවා කරලා උන්ගේ කීමට මිනී මරලා අන්තිමට තනි උනාම බල්ලෙක්වත්...එල්ලුම්ගහට ගහට යන්න වෙන්නෙ තනියම කියලා මෝඩ බූරු මිනිස්සු දැනගත යුතුයි .....
@Umesh.650
@Umesh.650 11 ай бұрын
පලවෙනි චන්දේ ජවිපෙට දාන අය කෝ❤
@merilkurera7815
@merilkurera7815 Жыл бұрын
රට හොම්බෙන් යන්න සලස්වලා,දැන් ඔක්කොම බබාලා...
@Mdes7777
@Mdes7777 Жыл бұрын
මුන්ට කෙල වුනහම, බබා හුකුන් දානවා. මේ පර අවලමුුන් නීතිය හමුවට අනිවාර්යයෙන්ම ගෙන යා යුතුමයි අනිවාර්යයෙන්ම.
@anurarathnayake3461
@anurarathnayake3461 Жыл бұрын
ජාතික ජනබලවේගයට මඩ ගැසීමට ඉතාමත්ම සැලසුම් සහගතව හැදූ නාට්‍යයක් .
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අවසානේ එන්නේ කොහොමත් එතනට තමයි
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
කොහොමද බන් එහෙම කියන්නෙ ?...කතාව ඔක්කොම ඇහුවද 🤭
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 Жыл бұрын
😂😂😂😂😂
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
අනිවාර්යයෙන්ම හැබැයි අන්තිමට උන්ම උඩ බලන් කෙල ගහගන.මිනිස්සු මේ පාර මාලිමාව දිනවනවා
@harveystewart372
@harveystewart372 Жыл бұрын
මමත් වීරකැටියෙ..ජෙප්පො තමයි ගිනි තිව්වෙ..ගෙදර ගිනි තියෙන කොට ගෙදර මිනිහා වෙඩි තිව්ව..උඹ කියන්නෙ ජෙප්පොන්ට පෙට්‍රල් දෙන්න කියලද
@JayawardhanaNandasiri
@JayawardhanaNandasiri 2 ай бұрын
ඇත්තටම චමුදිත ඔයා ගැන ආඩමිමරයි කියන්න තියෙන දේ මූනටම කියනඑක
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
මේවා බල බල නාමල්ව ජනදිපති කරමු..
@stk2199
@stk2199 Жыл бұрын
ඒකත් අපේ උන් කරයි කකුල් දෙකේ හරක් 🤬🤬😡😡😡😡😠😠😠😤😤😤😤😬😬😬
@PattaComments
@PattaComments Жыл бұрын
ඒක තමයි කරන්නෙ මේ huttige putala ayeth
@SandinuSiyath
@SandinuSiyath Жыл бұрын
මෙයා මේ බයිලා ගහනවා තියාගෙන.. මුං මේ අායෙත් රාජපක්ෂලා ගේන්න දඟලන්නෙ..
@nishan2643
@nishan2643 Жыл бұрын
😅
@sorryboy6460
@sorryboy6460 Жыл бұрын
He has no chance at allllll....
@KokilaGeeth-r2w
@KokilaGeeth-r2w 10 ай бұрын
මෙයාලාට දෙන්න ඕන උපරි ම දඬුවම් දෙන්න ඕනේ.. කාළකන්ණි පාහරයෝ..
@w7netcafe64
@w7netcafe64 Жыл бұрын
කජ්ජා නෙවි මු බිජ්ජා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🤣🤣🤣
@sepalisenanayake6986
@sepalisenanayake6986 Жыл бұрын
😂 ජාතික ජනබලවේගය පරද්දවන්න ගහන මේ මඩවලට දැන් ජනතාව රවටන්න බෑ චමුදිත. එකම විසඳුම මාළිමාව පමණයි ♥️✊
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u Жыл бұрын
😂😂😂 බලන්නකෝ දීල
@sepalisenanayake6986
@sepalisenanayake6986 Жыл бұрын
@@ThusaraSadaruwan-c3u ඔයාල දුන්න අය හොඳටම කරා නෙ. 🤣🤣
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
​.අවුරුදු 75ක් හොරු හොරු හොරා කෑව ..මෙදා ඕනෑ දෙයක් අපිත් පවුල් පිටින් මාලිමාවට ..පෙරෙට්ටු එපා මාලිමාවට චන්ද දෙනවා අලි පූට්ටුව sajabe u.n.p.මෛත්‍රී රාජපක්ෂල මේ එකෙක් වත් epoooo ..උන් ගෙ හොරකම් මැරකම් අහල අහල එපා වෙලා ..චන්ද නොද බැරි නිසා මාලිමාවට තමා
@nirmaliefernando5493
@nirmaliefernando5493 2 ай бұрын
උබට මොංගල්ද කොහෙද යන්නෙ මල්ලෙ පොල්
@Shan_one_and_only
@Shan_one_and_only 2 ай бұрын
@@ThusaraSadaruwan-c3uදැන් බලමු වරෙන් පුටුවක් අරං ...😂ගූ කාල දැන් හිඟන්නො වෙලා බලං ඉන්න පුළුවන් උඹට
@dild3732
@dild3732 Жыл бұрын
රාජපක්ෂලාගේ ගූ කාලා කාලා මූට දැන් පණු අමාරුව හැදිලා... වරෙන් උඹට එරබදු කොළ පත්තුවක් පුකේ ගාලා වෙඩි තියන්න ඕනේ..
@Mahina12
@Mahina12 Жыл бұрын
මිනීමරු රාජපක්ෂලා හිතුවේ නැ 2004 සුනාමි වංචාවෙන් මහා අධිකරණයෙන් බේරුනාට. 2022 අරගලය කවදාවත් උන්ව අල්ලයි කියලා. මේපාර හොට පැටලෙන්න කෙටුවේ රට වීනාශකරලා මහා අධීකරණයේ කෙසෙල් ගහටයි. නාකි මයිනා ඇදපිය ඩයිපර් 2 ක්.දැන් සැපද 69 ලක්ෂයට.
@saloonmanu7501
@saloonmanu7501 5 ай бұрын
😂😂😂😂😂
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 5 ай бұрын
😂😂😂😂😀😀😀😀
@senehelathananayakkara1910
@senehelathananayakkara1910 5 ай бұрын
😊​@@saloonmanu7501
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 5 ай бұрын
😂😂😂😂👍😢😢
@priyanthigunarathna-k3o
@priyanthigunarathna-k3o 8 ай бұрын
චමුදිත ප්‍රස්න ඇහිල්ල නියමයි .
@manojk19
@manojk19 Жыл бұрын
අපිත් හම්බන්තොට තමයි. කුඩු විකුනන එකා තමයි අනිත් උන්ට වඩා ඒකට විරුද්ධ වෙන්නෙ
@nihalpremawansha6630
@nihalpremawansha6630 Жыл бұрын
Chamuditha niyami
@Keenedia
@Keenedia Жыл бұрын
අඩෝ චමුදිත බිජ්ජෙක් හරී හොයාගෙන අපිට දෙන ආතල් එකට පිං ඈ😂😂😂
@sameerasampath2969
@sameerasampath2969 5 ай бұрын
සමගි එකේ පිහිට හොයන අය😂😂
@sampathsaman8739
@sampathsaman8739 Жыл бұрын
කෑවා නම් විදවපන්,, මැරියයි තොත්,,
@pathminiwarnakula2203
@pathminiwarnakula2203 5 ай бұрын
මූ මරු කියනවා.
@thisarsrilanka3721
@thisarsrilanka3721 Жыл бұрын
රාජපක්ෂලාට පක්කාලි සර්විස් කරපු බැලමෙහෙවර කම් කරපු වලං හෝදපු පාහරයෝ මෙන්න වමාරනවා....... 🤣🤣🤣🤣 රාජපක්ෂලාට තවත් පුක දෙන උන් ඉන්නවා නම් රීලා ගූ කාපියව් 😂😂😂
@PattaComments
@PattaComments Жыл бұрын
ගම් වල ගොබ්බ හුපුතාලා තාම පුක දෙනවා රාජපක්ෂලා කිව්වම
@ShanthiPathi-pt3mt
@ShanthiPathi-pt3mt 7 ай бұрын
🤣😁🤣
@nandanakumara3267
@nandanakumara3267 5 ай бұрын
අයියේ සාමිනෙ ............රටට ගිය කලක්
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 5 ай бұрын
මාලිමාවට ජයවේවා
@anniesilva9361
@anniesilva9361 4 ай бұрын
මේ වගේ අය නිතීය ක්‍රියාත්මක වෙන්න.
@janathpriyanth3466
@janathpriyanth3466 Жыл бұрын
රාජපක්ෂලාගේ ගූ කාපු බල්ලෙක් මුන්ව ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනේ මු තොත්ත බාබා
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
පාතාල කප්පම ලක්ෂ 1500යි
50:50
SL Deshaya
Рет қаралды 39 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН