Nethuja Diloshan | Dumbara Mitiyawatha Paththe (දුම්බර මිටියාවත පැත්තේ ) | Semi Finals

  Рет қаралды 496,927

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 864
@GayaniLakkmali
@GayaniLakkmali 9 ай бұрын
කෝ බලන්න grand finale එක බලලා ආයමත් voice එකේ ලමයින්ගේ සිංදු අහන අය❤
@Hashenidiyasharansana1234
@Hashenidiyasharansana1234 8 ай бұрын
@dewasenadewasena8378
@dewasenadewasena8378 8 ай бұрын
Mama ahanawa❤❤❤❤
@Dishanthimanorika
@Dishanthimanorika 8 ай бұрын
❤❤
@PresannaKumara-u5x
@PresannaKumara-u5x 8 ай бұрын
මම අහානවා ❤❤
@thusithawijesinghe4241
@thusithawijesinghe4241 6 ай бұрын
මම අහනවා ❤
@Nilupuliekoonarathne
@Nilupuliekoonarathne 9 ай бұрын
කොච්චරනම් බැලුවද කියලා මටවත් මතක නෑ, එච්චරකට මේ ගායනය ඇහුවා, ඔයා නම් මරු පුතේ, ඉදිරිය හරි පැහැදිලි පුතේ...❤❤❤❤❤
@Kaushi4113
@Kaushi4113 9 ай бұрын
පාරම්පරික හඩක් තියෙන්නෙ අහන් ඉන්න ආසයි💗
@pragathigamage628
@pragathigamage628 9 ай бұрын
කව්රු දිනුවත් නෙතුජ පුතා අති දක්ශයෙක්.... පුතේ ඔයා අනාගතයේ ඉතාම ජනප්‍රිය ගායකයෙක් වේවි ...තිසරණ සරණයි..❤❤❤❤
@budvinsiyambalapitiya8270
@budvinsiyambalapitiya8270 9 ай бұрын
හඩ ආකාර කිහිපයකින් ඉතාමත් සමබරව ගායනය ඉදිරිපත් කලා මල්ලි .... දින්නත් නැතත් ඔයාගෙ ගමන පැහැදිලි යි..❤❤❤
@user-ghfc
@user-ghfc 9 ай бұрын
අම්මෝ මැණික කියන්න wachana නෑ. මාරම ලස්සනයි ..❤❤❤❤❤
@gcaish
@gcaish 9 ай бұрын
අනාගතේ දවසක මේ කටහඬින් සිංදුවක් ඇහෙනකොට කොහොමට තියෙයිද ??❤❤❤❤
@maduwanthfenando5936
@maduwanthfenando5936 10 ай бұрын
මූ නම් යකෙක් ❤
@nishanilmini4163
@nishanilmini4163 9 ай бұрын
නෙතුඡ ගායනය සුපිරි රංගනනය සුපිරි විවිධ පරාෂයන් දැක්වීම සුපිරි දක්ෂයන් හා තරැවන් අතරින් හොදම කෙනා
@gayanikoongoda
@gayanikoongoda 6 ай бұрын
😂❤😂🎉😢😮
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 9 ай бұрын
කෝච් නදිනි ගැලපෙන ම සින්දු තෝරලා දීලා තියෙනවා ♥️😇👌
@dulipddu5929
@dulipddu5929 9 ай бұрын
Ow❤
@kanthilathakarunarathna7740
@kanthilathakarunarathna7740 9 ай бұрын
එවෙලාවේ ක්ක් හිනාව දැක්කද
@PrasadikaMihirani
@PrasadikaMihirani 6 ай бұрын
❤NETHUJA
@relaxvibe-1
@relaxvibe-1 9 ай бұрын
මේ මල්ලිගෙ මාරම පින් පාටක් තියෙන්නෙ ♥️
@tharukarodrigo1401
@tharukarodrigo1401 9 ай бұрын
ලංකාවේ ගැමි සංගීතය සමග සරල ශාස්ත්‍රීය සංගීතය එකතූ උනාම ඒක ලංකාවට icon එකක්.ඒක අමුතුම ලස්සනක් තියෙනවා.හැබැයි අපි ඉන්න් කාලේ වෙද්දී ඒ සංගීතේ නැති වෙලා යන ගමන් ඉන්නෙ.යකඩ තල තල හොටු පෙරාගෙන අඩ අඩ කෑ ගහල සිංදු කියල හිතාගෙන ඉන්න ජාතියක් දැන් ඇහෙන්නේ.අපේ අර Iconic Music නැති වෙලා යන කාලෙක මේ ඉන්නේ මැනිකක් මට දැනෙන විදිහට.මේ අපි පරිස්සම් කරන්න ඕනේ මැනික්.❤
@tharindudevinda9386
@tharindudevinda9386 9 ай бұрын
Talent එක මෙච්චරයි කියලා කියන්න වචන මදි😍 උපතින් අරන් ආපු හැකියාව මේක😍 congratulations පොඩ්ඩෝ ජයම වේවා ❤️😍
@lochanawelagedara4375
@lochanawelagedara4375 9 ай бұрын
දෙයියනේ මොනව කියන්නද මේ වගේ ඉදිරිපත් කිරීමකට❤❤තවත් ජැක්සන් ඇන්තනි කෙනෙක් වෙයන් පුතේ කවදහරි❤
@dulipddu5929
@dulipddu5929 9 ай бұрын
😊❤😊
@nelkaperera4045
@nelkaperera4045 9 ай бұрын
ජැක්සන්ට වැඩිය දාස් ගුණයක් හොඳයි
@charuthakalana
@charuthakalana 9 ай бұрын
ජැක්සන් මොකෙක්ද ඔයි😂
@tharaka0487
@tharaka0487 10 ай бұрын
Huge respect for Nadini for recognising this kiddo’s core skillset and giving him suitable songs to perform
@SureshSureshmadushanka
@SureshSureshmadushanka 9 ай бұрын
කෝච්ල 4 දෙනාම සීට් වලින් නැගිට්ටවන්න තරම් ඒ ගායනය සුපිරිම තමා ඉදිරියටම යන්න ඔයා තරුවක් මැණික ආදරෙයි අපි ඔයාට ගොඩාක් පුංචි රජ කුමරයෙක් වගේ ❤❤❤
@ajjj772
@ajjj772 9 ай бұрын
පරණ ජනප්‍රිය කියන ගායකයන කැලේ මේ රංගනයයි ගායන අය දැක්කම. හිතා ගන්නත් බෑ අවුරුදු දහයට මෙහෙම ළමයෙක් මේ වගේ දෙයක් කරනවා කියලා.
@harshadesilva5374
@harshadesilva5374 10 ай бұрын
අපේ රට හරි වාසනාවන්තයි. මේ වගේ දක්ෂයන් ❤ Nethuja සර්ව සම්පූර්ණ ගායකයෙක්. අනර්ඝයි ❤
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
උපාලි කන්නන්ගර කියලා මතක් කරනවා නතාශා..❤❤ නතාශා කියලා කියන්නෙ අපේ ළමා කාලය සුන්දර කරපු කෙනෙක් ❤❤❤ නතාශා ඔයාට ජය සතුට ....❤❤❤
@TecHealth-cz2pl
@TecHealth-cz2pl 9 ай бұрын
නෙතුජ මල්ලී ඔයා හරිම දක්ෂයි.💞ඊයෙ සුපිරියටම sing කරා ඔයා.හරිම ලස්සනයි මල්ලි.👌voice kids කිරුල දිනන්න පුලුවන් මල්ලි ඔයාට.👍Good luck malliyo.👊👊❤❤❤
@sarathkumara5935
@sarathkumara5935 10 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයා හරිම දක්ෂයි❤
@Ranjithpemathilaka-pe6ei
@Ranjithpemathilaka-pe6ei 9 ай бұрын
නෙතුජ මල්ලි 1වෙන්න ඕනේ . මම අනිවාර්යයෙන්ම vote කරනවා
@chamindarathnayake9635
@chamindarathnayake9635 9 ай бұрын
මෙයාට හොද තරගයක් දෙන්න පුලුවන් අස්ලම්ටත්.. මෙදා හොද තරගයක් තියෙනව කිහිප දෙනෙක් අතර...
@nninniroshani
@nninniroshani 9 ай бұрын
Aslamuth niyamai
@Sumanarathanap
@Sumanarathanap 9 ай бұрын
අස්ලම්ට වඩා දක්ෂ යි
@nishanilmini4163
@nishanilmini4163 9 ай бұрын
​@sඊට වඩා මෙයාajithnissanka6431
@Vihanga_gamage
@Vihanga_gamage 9 ай бұрын
ඔව් අස්ලම් නෙතුජ සිතුක නිම්න අතර ලොකු තරගයක් තියෙයි. අනිත් අයත් එහෙමයි 😍
@janindusupeshala5154
@janindusupeshala5154 9 ай бұрын
Ow mtth hithenne tharagayak denna plwn meyata
@LKPrabash796
@LKPrabash796 10 ай бұрын
පට්ට performance එක කොල්ලා ❤ හරිම ලස්සනයි පුතේ , කියන්ඩ වචන නැහැ ,,,, 🔥 වගේ , ඇත්තටම කිව්වොත් ඇගේම තියෙනවා ඒ ගැමි ගායනය 🔥 very nice ❤
@mallikamanu7405
@mallikamanu7405 9 ай бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා පුතේ තුනුරුවන්ගේ සරනයි ඔයාට
@jayavathimangalika8794
@jayavathimangalika8794 9 ай бұрын
තනුජා පුත හරිම ලස්සනයි 💝💝💝💝💝💝
@shilpanethmi2110
@shilpanethmi2110 10 ай бұрын
හරි ම ලස්සන හිනාවක් තියෙන්නේ. නෙතුජව දැක්කත් හිත පිරෙනවා 💙💐
@malanilanthi2995
@malanilanthi2995 9 ай бұрын
මටත් හිතෙනවා මේ පුතා කප් එක ගනියි කියල. බුදු සරණයි පුතේ .
@OthersWorks-yu8zs
@OthersWorks-yu8zs 9 ай бұрын
😂😂😂
@PradeepKumara-u8g
@PradeepKumara-u8g 9 күн бұрын
Maye ammoooooo ❤❤❤❤❤❤nethuja
@menakadias4287
@menakadias4287 9 ай бұрын
හරිම දක්ෂ දරුවෙක් ❤. සුබ පැතුම් පුතේ ❤
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
නෙතුජ නම් සුපිරියක්❤️
@UpulUdayakumara-zw5rv
@UpulUdayakumara-zw5rv 9 ай бұрын
Nethuja oya supiri
@imeshravishan
@imeshravishan 10 ай бұрын
නෙතුජ මල්ලී 1 වෙයි කියල හිතෙන්නෙ මට විතරද.....😍❤️
@Warusha_Pansilu
@Warusha_Pansilu 9 ай бұрын
නෑ.ඒක අපිටත් හිතෙනවා.
@achinisaumya9950
@achinisaumya9950 9 ай бұрын
Oww
@Hashi-n7c
@Hashi-n7c 9 ай бұрын
අස්ලම්
@akenamarasinghe5618
@akenamarasinghe5618 9 ай бұрын
😂​@@Hashi-n7c
@indeevarakarunarathna1364
@indeevarakarunarathna1364 9 ай бұрын
අස්ලම්ගෙ පෙනුම මාකට් කරනවා මිසක් නෙතුජ තරම් එයා දක්ෂ නෑ
@RuchiraniDewanarayana-ih9tx
@RuchiraniDewanarayana-ih9tx 9 ай бұрын
අනිවාර්යයෙන්ම දිනන්න ඕන දරුවෙක්... හදවතින්ම ආශිර්වාද කරනවා මගේ පුතේ...❤
@neloneloca3933
@neloneloca3933 9 ай бұрын
ජැක්සන් ඇන්තනි තුමා ගේ පොඩි අනුරුවක් වගේ පෙන්වා අනාගතය ගොඩක් ලස්සනයි කියලා පෙන්නන්න වා පුතේ බුදුසරණයි
@pramithalakshan7389
@pramithalakshan7389 9 ай бұрын
Jaksonge namawath kiynna epa 😢
@duminduranasinghe4831
@duminduranasinghe4831 9 ай бұрын
😂
@ruchirasaranapala4622
@ruchirasaranapala4622 9 ай бұрын
ayyo me babawa epa karawanna epa
@dushanmadushanka8808
@dushanmadushanka8808 10 ай бұрын
මාර ඇදුම් තමා අදින්නේ😊😊😊❤
@aliaalia2025
@aliaalia2025 10 ай бұрын
අනේ ශෝක් පුතේ හරිම ලස්සනයි මැනික බුදු සරණයි පුතේ ....❤❤❤❤❤❤❤
@dmwyt72002
@dmwyt72002 9 ай бұрын
My goodness, what an incredibly talented and adorable child! To be able to sing and dance at the same time is truly a remarkable feat. I must say that I am touched by this performance, and I can hardly get enough of it. Watching it for the 20th time now, I am filled with appreciation and admiration for their hard work and dedication. Keep up the amazing work putha. 🎉
@PrasannaNadeeka
@PrasannaNadeeka 9 ай бұрын
නෙතුජ බබා නැත්තම් අස්ලාම් බබා තමා ඉතින්🌚❤️
@TROLL-CHATTER-5A
@TROLL-CHATTER-5A 9 ай бұрын
Aniwaren❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MashaMaduwanthi-co1kb
@MashaMaduwanthi-co1kb 9 ай бұрын
Aniwa❤
@RoshanKumara-lm7rl
@RoshanKumara-lm7rl 9 ай бұрын
❤😂
@DasuniSonali
@DasuniSonali 7 ай бұрын
නොවුටු විලාසේ මග හැර යන්නේ සිතට මගේ නෑ වාවන්නේ 🥰❤️ ආසම ටික
@nathashaalmeida3653
@nathashaalmeida3653 9 ай бұрын
සිංදුවට වඩා වොකල්ස් පට්ට කියල හිතුණ සින්දුව ට වඩා වොකල්ස් අහං හිටියා පට්ට ❤😊❤❤❤❤ මරු
@TenishaThathsarani
@TenishaThathsarani 9 ай бұрын
Woow pattah.....budusarani malli❤️💥🍃🤗
@thakshalamadhubhashana5239
@thakshalamadhubhashana5239 10 ай бұрын
mara clear voice ekk eknm good job nethuja
@SmithIdigolla
@SmithIdigolla 9 ай бұрын
ඩාන්ස් එක පට්ට ඒයි පොඩ්ඩා🎉
@inokaudayangani365
@inokaudayangani365 9 ай бұрын
If coach Nadini selects a beautiful song like this, he has a chance to win. Good luck baba ❤
@ShamaShama-f2t
@ShamaShama-f2t 23 күн бұрын
❤පුතේ ඔයාට බුදුසරණ යි🎉🎉❤❤❤
@hemachandra-p9h
@hemachandra-p9h 10 ай бұрын
ලස්සනයි පුතා.මේ වගේ ලස්සන සිංදු හදපු ගායකයන්වත් පොඩි හරි මතක් කිරීමක් කරන්න පුරුදු වෙන්න පුතා.ජය වේවා පුතාට👌👌👌
@nimalipriyangika7309
@nimalipriyangika7309 9 ай бұрын
ලස්සනයි පුතේ මගෙන් සුභ පැතුම් !!මම කී පාරක් බැලුවාද කියල මටම මතක නැති තරම්..ඒ තරම් ලස්සනයි !!❤❤❤තෙරුවන් සරණයි !!!
@Nma986
@Nma986 9 ай бұрын
මං ආසම නෙතූජගේ නැටුමට❤
@asankaindika3163
@asankaindika3163 9 ай бұрын
හරිම අගෙයි පුතේ....තුනුරුවන්ගෙ සරණයි ඔයාට.ජයෙන් ජය ❤
@chalanimax1891
@chalanimax1891 9 ай бұрын
මම හැම තැනම බැලුවා නෙතුද පුතාඅයින වෙලා කියලා අනේ මට දුක හිතිලාහිටිය ඉට පස්ස අය බැලුවම මෙි ඉන්නවා මම හදවින්ම සුභ පතනවා ජය වෙිවා පුතේ මම කටර්
@dfgjjgghhjk4042
@dfgjjgghhjk4042 10 ай бұрын
Coach nadinige teem eken final innama ona malliyek... Lassana performance ekak nethuja malli. Oyata jaya wewa final ekedith me wagema hodata perform karanna labewa kiyala suba pathanawa..!! 👍✌❤❤😍
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 10 ай бұрын
හරිම ලස්සනයි 💎 බුදු සරණයි පුතා ඔයාට ඉදිරියටම යන්න හැකිවේවා🎉🎉❤
@dinushasampathamarasinghe5840
@dinushasampathamarasinghe5840 10 ай бұрын
No words…the best performer I have ever seen 3 of voices platform..! ❤️😍😘🥺
@SL-et6ne
@SL-et6ne 9 ай бұрын
හිතන්න දෙයක් නෑ මෙයා මේ පාර no 01...❤
@OthersWorks-yu8zs
@OthersWorks-yu8zs 9 ай бұрын
😂
@ThusharaSanjeewa-nj6lb
@ThusharaSanjeewa-nj6lb 9 ай бұрын
ඔයාගේ පලමු ගායනයේ ඉදන් හරිම ආසාවෙන් බැලුවා පුතේ.හැමදාමත් හිතුවෙ ඔයා දිනනවා කියලා.ඒක එහෙම්මම උනා.අනිවාර්යයෙන්ම ඔයා තමා දිනන්නේ .තෙරුවන්සරණයි පුතේ .
@PamodiPamodih
@PamodiPamodih 4 ай бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙනම් නැ මේ voice ටිකනම් .එක එකට වෙනස් දක්ශතා 🥺❤️❤️❤️❤️❤️❤️💐💐💐💐
@sudeshikamadhu1531
@sudeshikamadhu1531 9 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සන ගායනයක් සුභ පැතුම් පොඩ්ඩෝ❤️🤩
@vihangakavinda377
@vihangakavinda377 9 ай бұрын
What a talent ❤Surely winner of this edition
@nilushakumari8429
@nilushakumari8429 8 ай бұрын
Harima lassanai malli🎉🎉❤❤
@Iro5142
@Iro5142 9 ай бұрын
Excellent singing and performance 👌👌Api oyata harima adarei puthe❤❤ Costume ...wow..
@thasaranemsandi5462
@thasaranemsandi5462 10 ай бұрын
Wow.... Superb performance Nethuja Malliyoo 👍 best of luck for your future 💕 May God bless you 🙏
@upulsilwa460
@upulsilwa460 9 ай бұрын
Congratulations malliyoo😊❤❤❤😊
@shavinki
@shavinki 10 ай бұрын
Absolutely Brilliant darling Nethu ♥️😘
@danisasri2043
@danisasri2043 10 ай бұрын
නෙතුජ.❤❤❤❤ලස්සනයි
@Dumma94
@Dumma94 9 ай бұрын
Superb performance Nethuja 🎉 You deserve to win the finals♥️ you sang my favorite song 🥳🤩😍👌
@sivanthasameera1373
@sivanthasameera1373 10 ай бұрын
Wow❤❤ what a performance , voice, dance 🎉🎉 excellent , congratulations nethuja❤❤❤
@Thenujidulansa
@Thenujidulansa 9 ай бұрын
👍
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 9 ай бұрын
මේක ෆයිනල් එකට දාන්න තිබ්බෙ අප්පා ❤🙂
@dilharasarangi5604
@dilharasarangi5604 9 ай бұрын
Me finale thama bn 😂
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 9 ай бұрын
@@dilharasarangi5604 oka semi finale...grand finale gena kiwwe mn
@TharangaPushpakumara-s6h
@TharangaPushpakumara-s6h 8 ай бұрын
100%
@PrasangaWidypower
@PrasangaWidypower 8 ай бұрын
ඇත්තමයි අනේ😢
@nilukumari9061
@nilukumari9061 10 ай бұрын
Ammah patta weddek thamai ethin a...lv y so mch my son❤❤❤
@SapunDilshan-j7d
@SapunDilshan-j7d 9 ай бұрын
Ane chuti malliya lassanta kivva😊
@shalikadimuthu1476
@shalikadimuthu1476 9 ай бұрын
He is so cute❤❤❤
@408meegasse
@408meegasse 7 ай бұрын
හරිම ලස්සන යි. ආදරෙයි නෙතුජ❤❤❤❤❤
@RanuDamithu
@RanuDamithu 9 ай бұрын
Malli win kare Nathan wadak naa...🎉❤
@desilvat.s.a7616
@desilvat.s.a7616 9 ай бұрын
Nethujage akka lassnai kiyna un ko 🥰😍?
@lakmiliyanage1237
@lakmiliyanage1237 9 ай бұрын
හරිම ආදරණීය ගායනයක්. සුභ පැතුම් පුතේ ❤
@crochetbychanwi4948
@crochetbychanwi4948 9 ай бұрын
Display expressions from his voice clearly... ❤❤❤❤ gd luck putha.
@shanofficial3657
@shanofficial3657 9 ай бұрын
පළවෙනියා නොවුනත් මේ මල්ලියාට හොද ගමනක් තියනව ගොඩාක් ලස්සනයි ❤❤❤
@renukapathirana7874
@renukapathirana7874 10 ай бұрын
Wow.... what an awesome performance..... ❤❤ ජයවේවා puthe!!
@achinichamodya6664
@achinichamodya6664 9 ай бұрын
මෙච්චර දක්ෂ ලමයි කොහෙද හිටියෙ දන්නෑ මෙච්චර කල් 😮❤
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 9 ай бұрын
You are a wonderful singer, dancer and performer, dear putha! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼💐💐💐💐💐
@sanuniminrada1988
@sanuniminrada1988 10 ай бұрын
What a wonderful performance ✨️✨️✨️
@viharavishmini8377
@viharavishmini8377 10 ай бұрын
හරිම ලස්සනයි පුතා කියන්න වචන නෑ. ❤️❤️
@sriyaniperera9468
@sriyaniperera9468 10 ай бұрын
හරිම ලස්සනයි පුතා .... ලස්සනම ලස්සන අනාගතයක් ....
@georgevinitia1502
@georgevinitia1502 9 ай бұрын
මයෙ අම්මෝ මිල නොකලැකි මැණිකක් ! නිදුක් නීරෝගී වේවා !ජයම වේවා ! තෙරුවන් සරණයි රත්තරන් චූටි පුතේ 🙏💐❤⭐❤💐🙏
@andyandy7194
@andyandy7194 10 ай бұрын
මැණික හරිම ලස්සනයි❤❤❤❤❤
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 9 ай бұрын
Singing ,performance,costume ❤ Everything is on point.well done kiddo ❤
@sanuganethmira1522
@sanuganethmira1522 9 ай бұрын
නෙතුජ තමයි මේ පාර win කරන්නේ ❤❤ඒ තරම් දක්ශ දරුවෙක්
@AshaJayathilake
@AshaJayathilake 9 ай бұрын
Outstanding performance 🎉
@nelomawijesinghe2358
@nelomawijesinghe2358 9 ай бұрын
Best of the best. Awesome. You have to win this. Brilliant.
@hansijayarathna684
@hansijayarathna684 10 ай бұрын
අනේ මංද.. මෙ පාරනං දිනන කෙනා හිතාගන්න බෑ ❤
@gayanpiti
@gayanpiti 10 ай бұрын
Aslam thama.. 😊😊😊
@DilshanMaduwantha-ke1yt
@DilshanMaduwantha-ke1yt 10 ай бұрын
Aslum or nethuja❤❤❤
@rohankwa2174
@rohankwa2174 10 ай бұрын
Ane me mona kiyanawada aslam thAma❤😂😂❤❤
@MShanx
@MShanx 10 ай бұрын
Manuthi
@MShanx
@MShanx 10 ай бұрын
@EduacademySL eeye out unu hashini ,manuthi nethuja isara me kattiya dakshaine aslamta wada..lassana nisa chande dena track minissu inna ratak meka..😂😂😂
@kimtaeeliza
@kimtaeeliza 9 ай бұрын
Woow he is real star ❤what a performance ❤️😍he can dance well he can sing perfect 😍 wooow and he is handsome too soo talented ❤️😍 lv u soo much nethuja❤️
@IshuGamage-z4o
@IshuGamage-z4o 9 ай бұрын
නුදුටු විලාසෙ ඇයි මගහැර යන්නේ සිතට මගේ නෑ වාවන්නෙ❤අනේ ඒ වච්න ටික කියන ලස්සන❤
@DevindaKaushal
@DevindaKaushal 6 ай бұрын
Man voice kids eke asama denna thamai Aslamuyi nethujayi hadavathatama vadinava oyala senna kiyana sindu
@world7174
@world7174 9 ай бұрын
Kiyanna wachana madi malli patiya! Oya e tharamatama daksha,nirmanashili,vinodathmaka wagema anith ayawa e rasayen purawanna puluwan godaak watina manikak wage malli babek.Hamadama oyath ekka api innawa❤
@bandaraherath8553
@bandaraherath8553 9 ай бұрын
Exactly the most beautiful performance. Extraordinary, mind blowing. Compliments from Italy
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 10 ай бұрын
Amazing singing and dance moves...deserve to win the title...❤
@thulkathejani2062
@thulkathejani2062 9 ай бұрын
wow...what a beautiful voice with excelent performance... 1st place
@ajithpushpakumara5835
@ajithpushpakumara5835 9 ай бұрын
I think he will be the winner. Such a energetic performance and good entertainer. Congratulations putha. 🎉🎉
@TacaEditer
@TacaEditer 10 ай бұрын
නෙතුජයි නිම්නයි තමා වැඩ්ඩෝ දෙන්නා.
@SurprisedBeach-ox4rw
@SurprisedBeach-ox4rw 9 ай бұрын
පුතේ ඔයාා හරිම ලස්සනයි ඔයාගෙ වයසටත් වැඩිය හොදට ඔයා ගායනා කලා ඉදිරියටම යන්න පුතේ සුබ පැතුම් තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Dumbara Mitiyawatha / Upali Kannangara (Original)
4:46
Janith Liyanage
Рет қаралды 236 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН
Falan Andrea | Dumbara Mitiyawatha Paththe & Gele Ran Mala Da Serasi | Live 2021
7:08
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН