NEW Garnier vitamin C skin care products review |සිංහල

  Рет қаралды 18,575

Ladyrush

Ladyrush

Күн бұрын

Пікірлер: 65
@PriyangikaJayasinha
@PriyangikaJayasinha Жыл бұрын
ලන්කවෙ ගන්න කොහෙන්ද කියන්නකො
@nadeeshafernando5530
@nadeeshafernando5530 Жыл бұрын
Akke mune pimple thiyenawa mage.oil skin ekak thiyenne.Garnier eke face wash eka hodai da mata use karanna
@gayanigayani9456
@gayanigayani9456 3 ай бұрын
Italy wala mewage price khomda akke
@Sss-w2c
@Sss-w2c Жыл бұрын
Akke ganier bright complete bodylotion eka hodaida
@janakasanjeewa7888
@janakasanjeewa7888 Жыл бұрын
පිග්මන්ටේසන් වලට හොදද garnier complete night cream එක
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Ou hodai eka pigmentation adu wenna
@janakasanjeewa7888
@janakasanjeewa7888 Жыл бұрын
@@ladyrush5103 ❤️
@navodyasanjeewani7897
@navodyasanjeewani7897 Жыл бұрын
Akke garnier product eka use karala nawaththuwama muhuna awapaha weida
@pavionara1987
@pavionara1987 2 жыл бұрын
Video eka adai baluwe akka.. Sorry 😢.. Man hoyapuma pruduct ekak akko... Thank you akka e gana video ekak genawata....❤❤❤
@saradilhani3046
@saradilhani3046 Жыл бұрын
ටෝන එකෙන් clean කරල සීරම් එක ගාල ඊට උඩින් ක්‍රීම් එක ගෑවට පශ්නයක් නැද්ද. reply pls
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Me micellar water eka makeup remover ekak witarai ...ita passe face wash eken clean karala, toner ekak apply karala, ita passe cream ekak ganna puluwan
@saradilhani3046
@saradilhani3046 Жыл бұрын
@@ladyrush5103 සීරම් එක ගාල ඒක උඩින් ගාන්න හොද නැද්ද
@janithyogiyana7337
@janithyogiyana7337 Жыл бұрын
Kuwait walatynwa
@Minui2011
@Minui2011 2 жыл бұрын
Lankave kohenda original eka ganna thiyenne?
@diyana4225
@diyana4225 2 жыл бұрын
Akki cerave prodacts italye milan monza wala ganna thanak kiyannako
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Pharmacy wala balanna dear aniwaryenma athi
@sreemaligunarathne5922
@sreemaligunarathne5922 2 жыл бұрын
Another nice video..Want to try this micellar water after the pink bottle is over..🥰
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Thank very much sreemali ❤
@RiveenJ
@RiveenJ 2 жыл бұрын
අනේ අක්කේ මං දැන් දවස් කීපයයි ඔයගේ චනල් එකට එකතුවෙලා මාත් ඉන්නේ ඉතාලියේ දැනට මාස පහයි ඇවිත් මෙහෙට මට භාෂාව බැරි නිසා මොකුත්ම ගන්න තේරෙන්නෑ අපි රෝම් වල ගිහිං වෝටර් පර්ක් එකකට ගිහිං මගේ හම හොඳටම පිච්චුනා දුර්වර්ණ වෙලා අනේ ... ... ඔයා මෙහෙ දේවල් ගැන හොඳට දන්නවානේ මෙහෙන් ගාන්න පුලුවන් ක්‍රීම් එකක නමක් එවන්න පුලුවන්ද ලොකු උදව්වක් ඒ ගැන චනල් එකේ ත් විඩියෝ එකකුත් කරන්න පුලුවන් නම් හැමෝටම වටිනවා ඒක😍
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Puluwan nangi...mehe bhashawen products gena man kiyannan ganna one widiya ....mage ladyrush page ekat whatsapp 0767854052 karanna ....Thank u so much channel ekata join unata...mehe inna kenek widiyata oyata godk helpfull dewal athi kiyala man hitanawa ❤
@RiveenJ
@RiveenJ 2 жыл бұрын
@@ladyrush5103 අනේ ගොඩාක් තැන්ක්ස් ඔයාට මට reply කරාට. ඔයා මං වගේ මෙහෙ ඉන්න මේ දේවල් ගැන නොදන්න අයට සහ දන්න අයට උනන් හරි දේ තෝර ගන්න කරන්නේ ලොකුම ලොකු සේවයක් .ලංකාවේ අපේ යාළුවො ගොඩක් මෙහෙ දේවල් ඉල්ලනවා මට යවන්න ක්‍රමයක් දන්නැතුව හිටියේ ඔයාව හම්බුන එක ලොකු දෙයක් එයාලටත් මං ඔයා ගැන කියන්නම් ඔයගේ වට්සප් එකට මං මැසේජ් කරාම හරි නේද ඔයාගේ චනල් එක දිනෙන් දින ජනප්‍රිය වෙන්න ඔයාට සුභ පතනවා😍😍
@traveIwithdinu
@traveIwithdinu 2 жыл бұрын
Akki europ waladi karanna puluwan wax gana vdo ekak karannako.
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Ok nangi...hair removal waxing neda oya ahanne
@Sahan2000
@Sahan2000 Жыл бұрын
අක්කෙ garnier vitamin c night cream eka hodada..reply ekak oni
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Bright complete eke vit c cream ekada oya ahanne...use karala nathi nisa kiuanna amarui e gena ...
@Sahan2000
@Sahan2000 Жыл бұрын
@@ladyrush5103 මම අහන්න්නෙ පොඩි ටියුබ් ක්‍රීම් එකක් තියෙන්නේ එක
@Sahan2000
@Sahan2000 Жыл бұрын
@@ladyrush5103 රව්ම් කෆ් එක වගෙ ක්‍රීම් එක නෙවෙයි ....අනිත් එක
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Fast fairness vit c nigh cream kiyala ena indian eka oya ahanne man hitanne...eka nan danne ne..man search karala baluwa hoyaganna amarui ingredients list eka
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Please let me know is there cream to pegmanstation
@saradilhani3046
@saradilhani3046 Жыл бұрын
සීරම් එක ගාල ඒක උඩින් ක්‍රීම් එක ගෑවට පශ්නයක් නෑ නේද
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Ou toner ,serum, cream e piliwelata use karanna
@loshiherath5792
@loshiherath5792 2 жыл бұрын
Another good video akki 😍 willing to try that face mask 🥰
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Garniear product wala pigman ta tion thiyanawa
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Cream thiyanawsda
@thinkinmind6073
@thinkinmind6073 2 жыл бұрын
akke meke price kohomda
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Please Whatsapp 0767854052
@varuniudeshika
@varuniudeshika 2 жыл бұрын
අක්කේ මේ Garnier bright complete එකේ made in Indonesia එකද made in india එකද හොඳ කියන්නකෝ 🥺🥺🙏🙏❤️❤️❤️❤️
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Attatama eka gena nan kiyanna danne ne nangi...ingredients ekama da balanna puluwan nan...ekama nan wenasak nehe dekama ekai
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඉන්දුනීසියානු එකලු හොද.
@dulikakuwait450
@dulikakuwait450 Жыл бұрын
@@renukapiyadarshani5343 Egypt එකත් තියෙනවා නේ
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
Akke me serum eke white bottle ekakuth enwa neda?
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Ou nangi
@avlife5971
@avlife5971 2 жыл бұрын
අද තමයි දැක්කේ..ඔයාගේ channel එක.ගොඩාක් ස්තුති මේ වගේ reviews ගේනවට..
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Hi, ගොඩාක් ස්තුති channel එකේ videos බැලුවාට ❤🙏
@nathaliyamaduwanthi4877
@nathaliyamaduwanthi4877 2 жыл бұрын
Akke light complete mn italy wala hewwa.mehe na
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Ou eka european market ekata enne ne nangi
@umedakesara5621
@umedakesara5621 Жыл бұрын
Hi akki garnier creem eka hodaida
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Hi nangi...koi cream eka da ?
@umedakesara5621
@umedakesara5621 Жыл бұрын
@@ladyrush5103 garnier creem eka akki🙏🙏
@tharu11111
@tharu11111 2 жыл бұрын
Thank u akkii .. godak asawen beluwa product review ekak.. thank u akki.. ❤️ Akki oily skin ekak thiyana pimples nisa apu dark spots walta hoda products monada
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Hi tharu...thank u so much ❤and sorry reply karanna late unata ...oily skin pimples and dark spots walata ordinary niacinamaide wage hondai
@tharu11111
@tharu11111 2 жыл бұрын
@@ladyrush5103 mn niacinamide nm use karanwa akki .. dark spot nethi wela skin eka glow krgnna hoda serum monada akki
@nethmadilshani6162
@nethmadilshani6162 9 ай бұрын
Nicinamine eka use krnwada oya
@indikasandmali1498
@indikasandmali1498 Жыл бұрын
මමත් මේ ලගදි පාවිච්චි කරන්න ගත්තෙ වෙනසක් තියෙනවා මට දැනගන්න පුළුවන්ද ටෝන එකක් දිනපතා පාවිච්චි කරන්න හොදයිද ස්තුතියි ❤
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
Ou toner eka දිනපතා පාවිච්චි කරන්න puluwan
@nishadisamanmali6995
@nishadisamanmali6995 2 жыл бұрын
Toner eka oily skin ekata hoda nadda
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Toner ekak use kare ne dear man me ke...micellar water eka makeup remover ekak widiyata use kare...eka onama skin type ekalata suitable
@harinilaknaa7694
@harinilaknaa7694 2 жыл бұрын
interesting video❤🥰
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Thank u ❤
@neranjalaachini6106
@neranjalaachini6106 Жыл бұрын
👍grazei ❤️
@ladyrush5103
@ladyrush5103 Жыл бұрын
❤❤❤
@mayumikariyawasam5529
@mayumikariyawasam5529 2 жыл бұрын
❤️❤️❤️
@nilkakumari7992
@nilkakumari7992 Жыл бұрын
@Samvlog18
@Samvlog18 2 жыл бұрын
Good one
@ladyrush5103
@ladyrush5103 2 жыл бұрын
Thank u 👍
#Garnier How To Use Garnier Light Complete Fairness Serum Cream Sinhala
11:03
Maheshi Movie 🇱🇰
Рет қаралды 43 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 21 МЛН
My Skincare Routine ✨
7:57
Belle Chu
Рет қаралды 83 М.
Garnier bright complete body lotion for fair skin |Best body lotion for fair skin
4:38
ලංකාවේ හොදම  Night cream 37 ක්
15:00
My Everyday Face And Body Care Products For Clear And Lightening Skin 2022
16:49
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН