KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sri Lanka Institute of Marketing
8:44
OnmaxDt
23:58
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
New Uniform for Goverment Officials
Рет қаралды 48,841
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
Hello Hello
Күн бұрын
Пікірлер: 429
@buddhikaprashad6331
2 жыл бұрын
අත්තනායක අතේද මහන්නෙ 😅😅😅👋👋💦
@HelloHelloSriLanka
2 жыл бұрын
මුල අමතක කරන් නෑ බං😂 ( දෝනි දැක්කොත් කේස් 😝)
@chirathprabasara
2 жыл бұрын
Amor amor 😂💔
@buddhikaprashad6331
2 жыл бұрын
@@HelloHelloSriLanka අම්මෝ ඒක 😅😅 වැඩේ නම් සුපිරි දිගටම කරගෙන යන්න හිරැ බබා එක්ක කරා වගේ පැයක විතර එකක් කරන්න 😅😅😅
@technovalk
2 жыл бұрын
Handmade Clothes 😂
@stardustindigo
2 жыл бұрын
😂😂😂
@technovalk
2 жыл бұрын
හාමුදුරුවෝ : කවුද මේ කතා කරන්නෙ ? අත්තේ : ඇත්තටම ස්වාමීන් වහන්ස මමත් මේ මහන කෙනෙක් 😂
@thilinawinlion9255
2 жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍
@isharalokugamage
2 жыл бұрын
ඉඳිකට්ට ඇනුනම් අම්මට හිකෙනවනෙ 😂
@GeekBoyLK1
2 жыл бұрын
උබේ චැනල් එකේ වීඩියෝ මරු බන්ග්
@technovalk
2 жыл бұрын
@@GeekBoyLK1 Thanks Bro ❤
@ireshbuddhike2828
2 жыл бұрын
Matath hitha giya ekata
@casio745
2 жыл бұрын
ඇත්තට මේ රටේ සමහර උන්ට පිස්සුද හැටිද කියලා හිතන්න බෑ..... රටෙ මෙච්චර ප්‍රශ්න තියෙනවා ඒවා කතා කරන්නේ නෑ දරුවන්ට කන්න බොන්න නෑ, දරුවන්ට පාසැල් යන්න බැරිවෙලා තියෙනවා අධික ප්‍රවාහන ගාස්තු හින්දා ඒවා කතා කරන්නේ නෑ මේ වැඩකට නැති මාතෘකා අරන් බුල් කෙලිනවා....උන් සැප විඳ V8 පැද පැද සියලු සැප ගනිමින් රටෙ මිනිස්සු අනවශ්‍ය භේද බින්න ඇති කරනවා.... ඇත්තටම මට හිතාගන්න බෑ මුන් මිනිස්සුද කියලා.... දෙන්න අත්තෙ නායකයන්ට රිදෙන්න බයිට්.... සුපිරි පිස්සු කෙලින්ඩ එන උන්ට පිස්සු වලින්ම උත්තර දෙන්න ඕන.....,
@harshi-
2 жыл бұрын
අත්තෙ සිවුර වෙනුවට කලිසමක් යෝජනා කරන්න බෑද.. අමාරුයිනෙ රෑටයි උදේටයි හැංගි හැංගි වෙස් මාරු කරන්න.
@jaxtonbrixton9646
2 жыл бұрын
ලමයින්ගෙ කොන්ඩෙයි රැව්ලයි කලිසමෙ fold එකයි ගුරුවරුන්ගෙ හැට්ටෙයි බලලා හදපු විනය පේනව දැන් රට දිහා බැලුවම. අනික මෙ ගනයො මහන උනානම් දෙන දෙයක් කලා බනක් බාවනාවක් කරගෙන පාඩුවෙ ඉන්න ඔනා. ඔන එකටයි එපා එකටයි හැමෙකටම හොම්බ දලා අවදානෙ ගන්න දගලන්නැතුව..ඔය කතා කරපු ගනයම තමයි ලමයින්ට ලිංගික අද්යාපනය දෙන්න හදද්දි ඒකටත් මුලින්ම විරුද්ද උනෙ..මොන දේ කරන්න හැදුවත් ආගමයි සංස්කෘතියයි ඒක අස්සට දාගෙන හැමදෙම කඩකප්පල් කරල දානවා .. පාර්ලිමෙන්තුවෙ උන්ගෙන් පස්සෙ මෙ රට මෙ තත්වෙට වැටෙන්න වැඩියෙන්ම වගකියන්න ඕන ඔය සිව්රු පෙරවන් ඉන්න හො.ර ගනයො තමයි .දෙශපාලනෙන් ආගම අයින් කරනකල් රටට හොදක් වෙන්නෙත් නැ ආගමට හොදක් වෙන්නෙත් නැ.
@accseccomany5027
2 жыл бұрын
Well said 👏👏👏
@user-yi2m456
2 жыл бұрын
Hambayekda?
@ven.weerakodiyanenandarath2673
2 жыл бұрын
Umbe ammata hukala tiyenne ballek 🖕
@prabathnanayakkara9480
2 жыл бұрын
@Jaxton Brixton well said brother 👌
@techblinkfreefire7490
10 ай бұрын
Well said 🎉
@allbeautifulthings7325
2 жыл бұрын
ඇමරිකාවේ ජෝනි අයියා වගේ. ලංකාවේ අපිට ඉතින් අත්තනායක අයියා තමා.. වටේටම නෙලනවා නෙලිල්ලක් 🤣🤣🤣🤣😁😁😁😁😁
@jeffery9781
2 жыл бұрын
මචං අත්තේ සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤
@kmh1512
2 жыл бұрын
ගුරුවරු කැමති ඇදුමක් අදිනවට කැමති අය like කරන්න
@nipundilshabn794
2 жыл бұрын
Ahemanam mama ayet iskole yanava😂😂😂😂😂😂😂😂😂
@dulanjanaudeep8424
2 жыл бұрын
ගෑනු ඇදුම් ගැන තීරන ගන්නේ හාමුදුරුවරු. ලිංගික අද්යාපනය ගැන තීරන ගන්නේ හාමුදුරුවරු. පොහොර ගැන තීරන ගන්නේ හාමුදුරුවරු. රටේ ජනාධිපති කව්ද කියලා තීරනය කරන්නේ හාමුදුරුවරු. චංද කැම්පේන් කරන්නේ හාමුදුරුවරු.... මේ රට මෙහෙම හරි තියන එක ගැන සතුටුයි.
@rahuladesilva7686
2 жыл бұрын
Amboo
@vishwakathejan
2 жыл бұрын
twa tika dawasakin un sex positions ganath theerana gani bn 😂
@nishtv797
2 жыл бұрын
අත්තේ, අදින ඇදුමට වඩා ඒක අදින කෙනාගෙ චර්යාව විනීත වෙන්න ඕන නේද කියලා ඊළඟ පාර අහලා බලලා ඒ වෙනුවෙනුත් පෙරමුණ ගන්න ආරාධනා කරමු. මොකද මෙච්චර විනීත සිවුරු ඇදන් ඉන්න සමහර හාමුදුරුවරු කියලා වෙස් ගත්ත අයගෙ චරිත නම් හරිම අවිනීතයි වගේම අති නිර්මල බුදු දහමට නින්දාවක්...😎 ඔබට සුභ දවසක් අත්තනායක සහෝදරයා 🙏🙂
@vihanga_nipun_thathsara
2 жыл бұрын
අත්තෙ තමයි සුපිරි බුලට් එක. Hats off සහෝ ❤. සංස්කෘතියට අනුව සාරි ඇදන් උගන්නන ලංකාවෙ ගොඩක් ලමයි කොට ඇදුම් උගන්නන රටවල් වලට emigrate වෙන්නෙ ඇයිද දන්නෙ නෑ එහෙනම්. ඔය සමහර ඝනයො ත්රිපිටකයවත් හරියට දන්නවද දන්නෙ නෑ. මේ වගේ වැඩ වලින් වෙන්නෙ හාමුදුරුවන්ට තියෙන තැන එන්න එන්න දවස ගානෙ අඩු වෙන එක. එහෙම වෙන දවස වැඩි ඈතක නෙවෙයි. එහෙම උනාම ඇත්තටම බුදුන් වහන්සේගෙ දර්ශනය පිලිපදින හාමුදුරුවන්ටත් මේ රටේ තැනක් නැති වෙන එක ගැන ඇත්තටම දුකයි.
@ven.weerakodiyanenandarath2673
2 жыл бұрын
Lankawe kohomath Budusasuna nethiwela godak kal.
@vihanga_nipun_thathsara
2 жыл бұрын
@@ven.weerakodiyanenandarath2673 එහෙමයි අපෙ හාමුදුරුවනේ ඒක නම් ඇත්ත. විවේචන නම් ගොඩක් තියෙනව මොනව කරන්නද ඉතින්.
@ven.weerakodiyanenandarath2673
2 жыл бұрын
@@vihanga_nipun_thathsara me thathwayata Gihiyo pewiddo degollama wagakiwayutui. Kohomat Buduhamuduruwo desana kalane anagate degollama pirihenawa kiyala. A nisa api a de therum aragena yahapath widihata jiwathwunahama hari.
@UdaiSenevirathne
2 жыл бұрын
හලෝ බොසා එම් කේ
@user-yi2m456
2 жыл бұрын
Hambayekda?
@5k140
2 жыл бұрын
අපේ හිතේ තියෙන දේ අපි වෙනුවෙන් කියනවට බොහොම ස්තූතියි. අපිට නන් දැන් මේ ගනයොයි, දේශපාලකයොයි මේ රටේ බත් පැකට් එකට චන්දෙ දෙන අපතයොයි තිත්ත වෙලා තියෙන්නෙ.
@tiarat4419
2 жыл бұрын
true
@bora8330
2 жыл бұрын
ඇයි පොන්න පාදිලියො😅
@user-yi2m456
2 жыл бұрын
Hambayekda?
@bora8330
2 жыл бұрын
@@user-yi2m456 padili pontin kenek
@techblinkfreefire7490
10 ай бұрын
Ow hora ganayo nam sapayak. ❤
@හිටං-ට6ඳ
2 жыл бұрын
තලේබාන් ගණගෙඩි ටික ඊලගට දෙසන්න "අපිට නගිනවා මුස්ලිම් කාන්තා ඇදුම ඇදන් යන්න කියලා" යටිහිතේ පල පදියම් වෙලා තියෙන අසහනය නිසා හිතනවා ඇති අනිත් මිනිස්සුත් එහෙමයි කියලා. සාරියේත් කොටසක් එළියේනේ එකවත් බලාගන්න බැරිවෙයි කියලද දන්නේ නෑ 🙂😂
@mistycottage9558
2 жыл бұрын
අනිවාර්යයෙන්
@mistycottage9558
2 жыл бұрын
වේස ඝනයෝ මරන්න ඕන බන්
@ven.weerakodiyanenandarath2673
2 жыл бұрын
Pawkaraya 🖕
@tharakadoo
2 жыл бұрын
@@ven.weerakodiyanenandarath2673 pakaya ❤
@ven.weerakodiyanenandarath2673
2 жыл бұрын
@@tharakadoo kalakanni pawkara wasalaya 🖕
@aw4360
2 жыл бұрын
භික්ෂූන් වහන්සේලා ඕනෑවට වඩා සංස්කෘතිකය උදුම්මාගෙන රටේ පාලනයට අත දැමීම සිදු නොකල යුතුයි..
@venukaglagoda2285
2 жыл бұрын
ඔව් අපට සංස්කෘතියක් ඕනේ නෑනේ. හාමුදුරුවෝ ටික වත් නැතිනම් මේක මොනවා වෙලාද මන්දා.
@malithpc2621
2 жыл бұрын
ඔබ රටක පාලනය නීතිය ගැන හදාරා තිබේද
@malithpc2621
2 жыл бұрын
ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ උන යූ කේ වල රජා තීරනය කරන්නෙ කවුද? කිරුල පලදවන්නෙ කවුද? මෙහෙ ඒව ඉට්ටු නැත්ද? ඒ ඇයි?
@venukaglagoda2285
2 жыл бұрын
@@malithpc2621 රටේ නීතියටත් එහා ගිය දෙයක් සංස්කෘතිය කියන්නේ. නීති හැදෙන්නේත් සංස්කෘතිය එක්ක බද්ධ වෙලා. සංස්කෘතියක ලැග්ම කියන්නේ ඒක. අපට අපේ සංස්කෘතිය වටින්නේ නැතිවුණාට යුරෝපීයයන්ගේ ඔවුන්ගේ සංස්කෘතිය රකිනවා. ඒවාට අර්ථ නිරූපණය නොකළට වටිනාකමක් දීලා රකිනවා. සමහර නෛතික ව සම්මත කරලා තියෙනවා. සංස්කෘතිය කියන්නේ රටක අනන්‍යතාව.
@malithpc2621
2 жыл бұрын
@@venukaglagoda2285 ඔය අවබොදය බහුතර මහාචාර වරුන් ලගත් දුර්ලබයි. හදුනා ගන්න ලැබීම වටිනව. මූනු පොතේ ආරදනාවක් එවුව.. සුදු පසුබිමේ බයික් එක ඔබ නේද
@nadeemvidusahan4401
2 жыл бұрын
ඇත්තටම අත්තනායක සුපිරි චරිතයක්
@animalviralTV
2 жыл бұрын
"බණ විතරයි නොකියන්නෙ. අනික් ඔක්කොම කරනවා" සහතික ඇත්ත කතාව. 👍
@harshanirajapaksha9284
2 жыл бұрын
ඇත්තටම හාමුදුරුවනෙ මම මහන කෙනෙක් 😂😂 අම්මො අත්තෙ ඔයා නම් 👏👏👍
@srzlokka2002
2 жыл бұрын
මේ video එකෙක් බල බල ඉද්දි notification එක ආවෙ🤟❤️
@USAVLOG.
2 жыл бұрын
මු අත්තනායක අත්තනායක කියල ටොකු ඇන ඈන කියලත් හැමොම අහුවෙන එක 😅🐄 මාරයි 🐄
@hshewyey1629
2 жыл бұрын
🤣🤣🤣 මම මහන කෙනෙක් හාමුදුරුවනේ 🤣🤣🤣🤣
@wn4838
2 жыл бұрын
හාමුදුරුවන්ට ඕනේ එයාලගෙම රාමුවේ වහල්ලු ටිකක් හදාගන්න. Uniform කියන්නෙම රාමුවක්.නිදහස් චින්තනයක් තියෙන මිනිස්සු හැදුනොත් මෙයාලගේ සංග වලව්වේ වහල්ලු හදාගන්න බෑ.ඒකයි මේ ගුරුවරුන්ගේ දේකට හාමුදුරුවෝ මැදට පැනලා තියෙන්නේ.මේ සිද්දියේ ලොකු සංකල්පමය ගැබුරක් තියනවා අවදානය යොමු කරන්න ඕනේ.හාමුදුරුවන්ට තියන සිවිල් බලය හොදටම වැඩී.ඒක මේ සමාජය අවුරුදු ගානක් තිස්සේ ඉස්සරහට නොයන්න හේතු වෙලා ඇති.දකින දකින හාමුදුරුවන්ට වදින්න ඔන්නේ නෑ.සිල්වත් ගුනයවත් කියලා ප්රත්යක්ශ කර ගත්ත අයට විතරක් වදිමු.එයාලව තියන්න ඕනේ ඒ මට්ටමේ.තක්කඩින්ට ඇයි අපි වදින්නේ.ඕනේ කෙනෙක් සමාජයෙන් ගුටිකන්න තියෙන බයට අනිත් මිනිසුන්ගේ නිදහසට ගරු කරන්න සිද්ද වෙලා තියනවා.සංග හොරුන්ට ඒ බය නෑ.ඒ බය ඇති උනානම් ඇති එයාලට හිමි මට්ටමේ තියන්න . ලෝකේ තියෙන සමාජ විරෝදී සියලු දේට ආවරනයක් වෙන්නේ මේ අය.ඒ විතරක් නෙවෙයි ඇබිත්තියගේ ඉදලම ෆෝම් වෙලා මිනිස්සුන්ට කරදර පීඩා කරනවා.මීට එරෙහිව සංවාද කරමු.🎉
@lasaweerasinghe4570
2 жыл бұрын
අනේ අත්තේ බොහොම ඉස්තුතියි. මුන්ගෙ කතා ගොන් කියලා ප්‍රසිද්ධියේ දැනෙන විදියට කියලා දුන්නට ❤️❤️❤️❤️🤗🤗😂😂🙏🙏🙏🤗🤗🤗🤗
@sheyamendi5475
2 жыл бұрын
බනවිතරයි කියන්නේ නැත්තේ 😂😂 හාමුදුරුවෝ left 😁😂
@kavindunethsara11
2 жыл бұрын
ඇගේ ලස්සන හොදටම පේන්නෙ සාරියට තමයි...😇😂
@nima8549
2 жыл бұрын
හාමුදුරුවන්ට අහු උනොත් අත්තාගේ කට මහන්නේ..😂😂
@stardustindigo
2 жыл бұрын
😂😂
@sudassithero8749
2 жыл бұрын
Eka hari..😂
@user-xf2tj3te3i
2 жыл бұрын
@@sudassithero8749 🙂
@JP-fg2vw
2 жыл бұрын
supiri vlog ithin Aththe thama
@kumudunipriyanka813
2 жыл бұрын
අත්තනායක මහන කෙනෙක් 😂😂😂😂 හැබැයි හෙට අනිද්දා වෙද්දී හාමුදුරුවෝ කියයි ගුරුවරියන් ට ළමා සාරිය අන්දලා ඉස්සර කාලේ වගේ ගුරුවරුන්ට කොන්ඩෙ වවලා ඒක උඩට කරල බැදල බැනියමයි සරමයි අදින්න කියලා ... කිවුවත් වගේ අපේ හාමුදුරුවරු බන කියනවට වඩා අනිත් හැමදේම කරනවා , අපි ගිහි ගේ අත් ඇරලා කොහෙ යන්නද මන්ද 🤷🤷🤷🤷
@nihathanirannulu3481
2 жыл бұрын
Maru aththanayaka oya nam supiri👍👍
@sciencewithnalaka8287
2 жыл бұрын
මමත් ගුරුවරයෙක් වැඩ කරන්නේ ග්‍රාමීය පාසලක. බස් එක නැති උනාම ගුරුවරියෝ මාර කට්ටක් කන්නේ පාසලට එන්න.බයිසිකල් වල,ලොරි වල එල්ලිලා එන්නේ.පහසු ඇඳුමක් අඳින්න දුන්නොත් ගුරුවරියන්ට ලොකු පහසුවක්.(සාරිය හැර විනය ගරුක වෙන ඇඳුමක් ලෝකෙ ඇත්තෙම නැද්ද?)
@fernandoprasath3222
2 жыл бұрын
Mama urope jiwath wenne kamathi adumak è Aya adinawa.... Marumakkara ratak lankawa
@fernandoprasath3222
2 жыл бұрын
Hama magulatama hamuduruwan hota danawa..... Kohomada ratak idiriyata yanne....
@weerasinghasomadewa710
2 жыл бұрын
ඕනතරම් තියෙනවා. නමුත් අවුරුදු 2500ක සංස්කෘතියක් කරගහගත්ත පිරිසක් ඉන්න නිසා කිසිම දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ.
@prodoogle
2 жыл бұрын
@@weerasinghasomadewa710 well said.
@Wish472
2 жыл бұрын
නැතුව නෙවෙයි මේ මුන්ට පිස්සු ...මොකෝ රෙදි නැතුව යන්න අහනවා වගේනේ මුන් කුලප්පු වෙලා තියෙන්නේ
@gaminijayasuriya2170
2 жыл бұрын
ආදරෙයි ඇත්තට අත්තේ... ♥️♥️♥️
@prasadvlog6754
2 жыл бұрын
ඇරියා .. මේ ගමනත් 😃😃 මමත් මහණ කෙනෙක් 🙃🙃
@sujithhulugalla3451
2 жыл бұрын
නියමයි මිනිහෝ 👍
@dilrukshpathirana4905
2 жыл бұрын
හාමුදුරැවො බණ දහමි ඇරෙන්න අනිත් හැම මගුලම දන්න එක තමා කේස් එක…
@centuarydesignconstruction1337
2 жыл бұрын
Aww aththe ♥️
@kapilsds7
2 жыл бұрын
2:30 සාරි ඇදන් ආව කියලා නෑ, බලන එකා බලනවා අපෙ හාමුදුරුවනේ. අනික සාරියට හොදට කැපිලා පේනවා.බොරුනම් අහපන් අපේ හාමුදුරුවනේ ඉස්කෝලේ යන O/L A/L කොල්ලෙක්ගෙන්.😉
@vgmovieclips7196
2 жыл бұрын
Guruwaru gana ehema hithanawanam lajja weyan🤮🖕
@kapilsds7
2 жыл бұрын
@@vgmovieclips7196 😂😂😂😂😉උබ අල්ලගත්තේ එතනින්නම් හා කමක් නෑ.
@kasun-chathuranga
2 жыл бұрын
සාසනේ හදා ගන්න බැරි වුන් අනුන්ගෙ සාරිය හදන්න යන එකනෙ වැඩේ...
@janakakeerthibandara
2 жыл бұрын
මාත් ගුරුවරයෙක් අත්තේ, මට නම් සරං ඇඳන් යන්න බැ බොලං.. බයික් එකේ එහෙම 😳
@inshallah1234
2 жыл бұрын
සරම කැලේ බයික් එක වෙලේ 👍
@dd-ws8ur
2 жыл бұрын
ගෑනු අය කොහොම අපහසුවෙන් බයික් වල යනවා ඇද්ද? ඇයි ගෑනුන්ටම නීති? මේක මුස්ලිම් වලට වඩා අන්තයි.ඇදුමකට නීති දාන්න කාටවත් බෑ.හැමෝටම කැමති ඇදුමක් පහසු ඇදුමක් අදින්න නිදහස තියෙන්න ඕනි.බුර්කාව කෙහෙම්මල් සාරියට වඩා හොදයි පහසුයි බලන් යද්දී.
@janakakeerthibandara
2 жыл бұрын
@@dd-ws8ur 🔥
@suchithadeerathera2174
2 жыл бұрын
පොතේ දැනුම ගිරව් වගේ දොඩවමින් තම භික්ෂුත්වය රැකගැනීමට නොහැකි වහන්සෙලා, මහ සංස්කෘතියට අවවාද,අනුශාසනා දීල කැපී පෙන්න යනඑක මොනතරම් විහිලුවක්ද... ;විනය තිබිය යුත්තෙ දැනුමෙ මිස, අැඳුමෙ නොවනබව තවම උන්වහන්සෙලවත් නොදන්න එකයි කනගාටුව.
@damakikw3102
2 жыл бұрын
මහන කෙනෙක් කීවහම මම හිතුව අත්තෙ මහන උනාවත්ද කියල හත්තික්කේ........
@ShamilaSakkaff2023
2 жыл бұрын
🙈😀😀😀
@anohacharlesschlosser9305
2 жыл бұрын
Maaath ehema hithuwe
@Rick_Pi
2 жыл бұрын
ඊයා ගෝත්‍රික මිනිස්සු ඉන්න ගෝත්‍රික රටක් බන් මේක🐃🐃
@dhanushkanagasingha5878
2 жыл бұрын
අම්මෝ එල එල ජයවේවා .
@duliniabeysekara5650
2 жыл бұрын
කොහෙද අත්තේ... වටේ යන්නෙ 😂 ඒක මරු 👌
@zk7110
2 жыл бұрын
අත්තා නම් සුපිරියක් 😂
@chamlyneth
2 жыл бұрын
අන්ඳ කෙනෙක්- කවුද යකෝ මගේ ඇඟේ හැපුනේ ? හිමි නම - මම මහන කෙනෙක්... අන්ඳ කෙනා - අනේ අම්මපා ඉදිකට්ට එම අනුනනම් මම අ### හු#වනව...
@vidurasanka2566
2 жыл бұрын
Ambo
@sujithhulugalla3451
2 жыл бұрын
සිරාවටම ගොං පාට්... ඊයා ලංකාව 🤮🤮🤮🤮
@sheyamendi5475
2 жыл бұрын
මම බය උනා අත්තේ මහන උනාද කියලා 😁😁
@VlogTimekeeper
2 жыл бұрын
හාමුදුරුවරු තමා දැන් රට පාලනෙ කරන්නෙ. මරු මරු.
@kingsleythomas4779
2 жыл бұрын
Great suggestion ❤😂
@ariyawansadissanayaka6211
2 жыл бұрын
අත්තේ කොහෙද .අපි එතන .ජය වේවා
@weerakkodiajantha1983
2 жыл бұрын
හාමුදුරුවරු බණ නැතුව හැමදේම කියවනව
@maheshasewwandhi1247
2 жыл бұрын
අත්තේ වැඩක් කලොත් ඉතින් රෙදි ගැලවෙන්න කරනවා එල එල...ඔහොම යන්කෝ
@shanegam1106
2 жыл бұрын
හාමුදුරුවෝ දැන් ඉන්නෙ ගැහැනුන්ගෙ ඇන්දුම් හදන්නද ? බුද්ධ සාසනයට ගිය කලක්. සාරිය ඔසරියෙත් බුරිය පේනව. හාමුදුරුවෝ සීලය තියෙන්නෙ හිතේ මිසක් ජන්ගියෙ නෙවෙය් අපේ හාමුදුරුවනේ.🤣
@tharangaled444
2 жыл бұрын
පාසල වෙනස් කරමු අලුතින් හිතන පරපුරක් ගොඩ nagamu
@oshadaviduranga2638
2 жыл бұрын
දොඩමාට කතා කරානම් ඉතිං අම්මා අප්පච්චි ගුරු බුරි ටිකක් පෙනුනම මෝකෝ වෙන්නෙ මයෙ අප්පච්චි කියයි
@oshadaviduranga2638
2 жыл бұрын
@@kavindujayaweera2631 😂
@mr.deb....2321
2 жыл бұрын
@@kavindujayaweera2631 😂
@GK-kh4pz
2 жыл бұрын
@@kavindujayaweera2631 sirawatm matath 😂😂
@franklynmanuel
2 жыл бұрын
Great conversation
@chamarajeewantha3139
2 жыл бұрын
නියමයි අත්තේ 😛
@amila_pathirana
2 жыл бұрын
මරු අත්තේ...
@isharalokugamage
2 жыл бұрын
මං මහන කෙනෙක් .....ඉඳිකට්ට ඇණුනනම් අම්මට හිකෙනවනෙ 😒
@T56-b3y
2 жыл бұрын
හුකා.............මං අතේ මහගත්ත කියල අම්මට කියහං.......
@isharalokugamage
2 жыл бұрын
@@T56-b3y umbageda😂
@T56-b3y
2 жыл бұрын
@@isharalokugamage මගෙ අම්ම මැරිල ඒ හන්ද උඹෙ අම්මට කියහං....
@isharalokugamage
2 жыл бұрын
@@T56-b3y අහක යන කමෙන්ට් එකට පුක දීලා පුක සේල් දැම්මෙ උඹෙ ගැනිට දරුවන්ට හුකාගන්නද මට කියලා 😂
@shanegam1106
2 жыл бұрын
මල්වතු අස්ගිරි මිලේච්චයන්ටත් කෝල් කරල බලන්න🤣
@bora8330
2 жыл бұрын
කාදිනල් පොන්ටිංටත් ඔහොම්ම ගමු😅
@geethmalgoonathilake2019
2 жыл бұрын
සාරිය සංවර ඇදුමක් උනේ කොහොමද
@MultiNesha123
2 жыл бұрын
Pudumai mekath attanayakata ona widiyaya kare nathnam. Siyalla dath ne
@ajithkumara1882
2 жыл бұрын
hamuduruwanta kalisama hodai atte
@kumara9933
2 жыл бұрын
Hamuduruwo issella hadila inna minissu hadanna.ada minissunta siduwela thiyenne hamuduruwanta bana kiyanna.
@shanegam1106
2 жыл бұрын
සාරි අදින්නෙ දකුනු ඉන්දියාවේ දෙමෙල්ලු. සාරිය කියන්නෙ පිස්සු සමයන් !
@indikaranathunga5433
2 жыл бұрын
පුලුවන්නම් ආගමන විගමන එකට අරන් විදෙශ ගමන් බල පත්‍ර ගන්න විදිය ගැන අහන්නකො, දිනයක් ගන්න බෑ වෙබ් සයිට් එකෙන් ආරන්චියක් තියන්ව එකත් බ්ලොක් කරල අපිට ගන්න බැ උන්ගෙ උන්ට වෙන්කිරිම් කරල දෙනව කියල,,එම ගත්ත එකෙක් කිව්වෙ,,,,එතන්ට ගියාම,,මුන් රටෙන් යන්න දෙන්නෙත් නැ ඉන්න විදියකුත් නෑ,,හැම තැනටම කතා කරා,,මුන් කියන්ව අවසානෙට කොමිශනර්ගෙ ලියුමක් අරන් හදිසිනම් එක් දින සෙවාවෙන් කර ගන්න කියල,උන්ගෙ අප්පගෙ විසදුම්..එව කර ගන්න අපි ද්වස් ගනන් නිවාඩු ගත්තොත් අපිව රස්සවෙන් අයින් කරයි ,අපි නිකම් කාල බුදියන රාජ්යැ සෙවකයො නෙවෙයි,,පුලුවන්නම් කොල් එකක් දිල බලන්නකො..වෙන ඉතිම් කියන්න කෙනෙක් නෑ,,හොරුන්ගෙ අම්මලගෙන් පෙන අහ අහ ඉන්න බෑ,රුපියල් 1000ක විතර කාඩ් දැම්ම ඊත් මෙක කර ගන්න බෑ,
@hemalathafernando4158
Жыл бұрын
😀
@RATHNAYAKE1888
2 жыл бұрын
මරු 😃❤️👍
@kasunsilva8313
2 жыл бұрын
මමත් මහන කෙනෙක්ලු 😂😂
@vedda_vannialaaththo
2 жыл бұрын
විද්වත් සාකච්චාව 😅😅
@hansanaAyash
2 жыл бұрын
Oyage wada nm maru maattu nowenna wadee krnawa maru
@NNDSDDS
2 жыл бұрын
👍👍👍
@thor3426
2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තූතිවේවා ඔබව මේ ලෝකෙට මැවීම ගැන. ආමෙන්🙏❤️
@user-yi2m456
2 жыл бұрын
Pukenda mewwe🤣🤣🤣🤣🤣🤣?
@pasanwaidyatillake5758
2 жыл бұрын
සරමට බහිමු අත්තේ... අපි නම් අවුලක් නෑ. උදේට බස්වල එනකොට නම් අනේ මන්දා...
@nipundilshabn794
2 жыл бұрын
Sarama geleuva කලිසම pitin anava😂😂😂😂😂😂😂
@ema.6024
2 жыл бұрын
අත්තේ බැරිද බන් ගoජා ඩයන එක්ක වීඩියෝවක් කරන්න
@worryfree6259
2 жыл бұрын
දැන් රෙද්දද ප්‍රශ්නෙ? අපෙ රටෙ මිනිස්සුන්ට දැන් රෙදි නැතිවයි යන්න වෙලා තියෙන්නෙ. රටෙ දරුවන්ට දැන් ඉගෙන ගන්න පුලුවන්ද ? මිනිස්සුන්ට කන්න නැ, බොරුව හොරකම වල්කම රජයනවා..මෙ වෙන දෙවලට රෙදි නැතිව තමයි යන්න වෙන්නෙ. කව්රුකවුරුත් සාදාරන ,සදාචාරවත්, සමගි ජිවිතයක් ගතකරන්න හිතුවොත් නරකද?
@ruwanranganathpathirana514
2 жыл бұрын
sarcasm deyyo 🤣🤣🤣
@hashansathsarasaranga8894
2 жыл бұрын
බලන් හිටියෙ මේකත් ඒවි කියලා....
@SDJA-hd6df
2 жыл бұрын
❤✔
@samanthigunathilaka8514
2 жыл бұрын
මම මහන කෙනෙක් ...🤣🤣 මරු ඈ
@basanje8737
2 жыл бұрын
මහණ එවුන් කරන්නේම අනුන්ගේ සිනී කිරන එක , උන් මහණේ ඩියුටියට කරන්න ඕන දේ කලා නම් අද ලෝකයා ඉදිරියේ හෙළුවෙන් යන්න වෙන්නේ නෑ ,
@asanka-
2 жыл бұрын
අතේ මහන අත්තනායක ටේලර් 🤣🤣🤣🤣🤣
@krishanmadusanka162
2 жыл бұрын
අත්තේ මරු බන්
@chamindasampath90
2 жыл бұрын
😆😆😆😆 අම්බෝ අත්තේ....creative
@sudeprasadika8544
2 жыл бұрын
Hamudueuwo hoiya aduna gatta wage aththe ount gaum andawanna aththa
@bawantha8497
2 жыл бұрын
මහණ මහන පටලවගත්තු අහිංසක මං
@ShamilaSakkaff2023
2 жыл бұрын
😝😀😂
@mayurabandara863
2 жыл бұрын
මාත්
@WatchUntilX
2 жыл бұрын
Aththey kiyanney BRUNO neda😂😂😂😂😂😂❤
@werscom792
2 жыл бұрын
නෑ නේද😂
@emanside3519
2 жыл бұрын
wenna ba
@Budumaga-
2 жыл бұрын
ammo atte ela ela 😂😂😂 balagana hitiye
@priyanthalk2049
2 жыл бұрын
හිරුනිකා + අත්තනායක.
@Tresure41
2 жыл бұрын
හිරුනිකා කියන්නේ මොඩ ගෑනියෙක් බන් මොලෙ නැති එහෙමද අත්තෙ
@venukaglagoda2285
2 жыл бұрын
ඒ ඔක්කොම එක ටීම් එකම් මංජු තමා ලීඩර් මේකේ.
@T56-b3y
2 жыл бұрын
@@Tresure41 උඹ නාරි වේද විශේෂඥද බං.....😂
@LayanMaduka
2 жыл бұрын
පරිවාසෙටයි, කම්කරු එකටයි ඉක්මනට කතා කරන්න
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
2 жыл бұрын
🤭 මරු
@maxbrooo7157
2 жыл бұрын
රට කන්නේ රටේම උන්...සසනේ කෑවෙ සාසනේම ඉන්න උන්...ගිහියෝ..නෙමෙ..
@sandayakumari8445
2 жыл бұрын
අත්තේ පොඩියට දාන අකුරු ලොකුවට දාන්න බැරිද 😀😀 දැන් 35 පේන්නේ නෑ යකූ මොනාද සට පට ගාලා ලියන්නේ කියලා
@diary.kassa01
2 жыл бұрын
"අත්තනායක ටේලර්ස්" හම්බෝ ඔයා නම් 😅😅😅👋
@prabathnanayakkara9480
2 жыл бұрын
රාජ්‍ය පාලනය ආගමෙන් වියුක්ත වියයුතුය
@ude3333
2 жыл бұрын
යකෝ හාමුදුරුවෝ දෙන දානයක් වලදගෙන නිවන් දකින්න උත්සාහ කරන්න ඕනෙ. එහෙම නැතුව තමන්ට දානේ දෙන ගිහියන්ගේ ජීවිතේ හැම හු***ටම ඇගිලි ගහන්න එන්නේ නැතුව!
@naturelover1185
2 жыл бұрын
දුසිල් මහනුන් ...මුන් මහනදම් හැර අන් සියලු දෙයම රකිනවා.
@mcbond6162
2 жыл бұрын
fonts ටිකක් ලොකු කරන්න ..
@SupunLakshithaGamage
2 жыл бұрын
මම මහන කෙනෙක් 🤣🤣
@prasadekanayake7898
2 жыл бұрын
🤣🤣🤣
@isuruabeysiriwardana9881
2 жыл бұрын
😁😁😁😁😁
@namaldesilva1905
2 жыл бұрын
Aththanayake tailors 🤣👍
8:44
Sri Lanka Institute of Marketing
Hello Hello
Рет қаралды 31 М.
23:58
OnmaxDt
Hello Hello
Рет қаралды 60 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
4:50
කොළඹට Media චාරිකාවක් | A media tour to colombo 🤍✨
Dark C
Рет қаралды 549
18:12
Diyasen Kumaraya
Hello Hello
Рет қаралды 163 М.
6:32
Gotabaya Rajapaksa Return to Sri Lanka
Hello Hello
Рет қаралды 70 М.
4:11
MADUWA - Meuwa Beheth (මෙව්වා බෙහෙත්) - Official Music Video
MADUWA
Рет қаралды 10 МЛН
49:47
rp tv dambulla (aththanayaka m herath)
Rp tv
Рет қаралды 23 М.
9:47
Jathika Rupawahini | Adrushyamanaya
Hello Hello
Рет қаралды 109 М.
18:09
eBay | Dropshipping Sri Lanka
Hello Hello
Рет қаралды 157 М.
10:01
IMF Loan to Sri Lanka 2023
Hello Hello
Рет қаралды 125 М.
13:07
House Of Fashion Sri Lanka
Hello Hello
Рет қаралды 141 М.
7:52
Samanthabadra Song | Munindrayanani
Hello Hello
Рет қаралды 216 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.