Sri Lanka Institute of Marketing

  Рет қаралды 31,829

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 190
@maduka_s
@maduka_s 2 жыл бұрын
විටෙක ගුරෙක්, විටෙක මනෝ වෛද්‍යවරයෙක් ,විටෙක ඇදුම් මසන්නෙක් , එකී මෙකී නොකි සෑම අංශයකම පළපුරුද්ද ඇති අත්තනායකගෙන් අදත් සුපිරි වැඩක් ආතල් නමි අත්තේම තමයි🖤
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
ලංකාවෙ jonny❤️🔥😁
@gauva450
@gauva450 Жыл бұрын
@@neontraders8734 රාජ්‍ය ආයතන ,හොරු සේරටම අරිනෝ 😂🌝
@kalharagunathilaka3435
@kalharagunathilaka3435 2 жыл бұрын
මේක සුපිරි කන්ටෙන්ට් එකක්නේ බන්. ආතල් එකකට එහා ගිය දෙයක් ඉගෙන ගත්තා. මාකටින් ගැන. සුපිරි අත්තේ උබ න​ම්
@ටිංටිං-ඳ7ඟ
@ටිංටිං-ඳ7ඟ 2 жыл бұрын
මර්වින් සිල්වාගෙ සැප දුක හොයලා බලමු ද අත්තෙ ට්‍රෙන්ඩින් එනවා එකෙන්ම👉🙏
@charindupriyankara3935
@charindupriyankara3935 2 жыл бұрын
මීලගට අපේ බලාපොරොත්තුව අත්තනායකගෙන් අර දියසෙන් උන්නැහේට කොල් එකක් 😅
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ගොඩක් දෙනෙකුට Note නැතුව ඇති..🙃ඒත් අපේ ආතල් අත්තේ...හැමදාම, හැම video clip එකකින්ම අපේ ලේ පිරිසිඳු කරන්න ආතල් දෙනවා විතරක් නෙවෙයි...එයා මුල ඉඳන්ම එයාගේ video වලින් අදාළ Topic එකට අනුව සමාජයට හොඳ පණිවිඩයක් වක්‍රාකාරව ලබාදෙනවා...♥️ඒක ඇත්තටම අගය කළ යුතු දෙයක්...🤩Respect Atthe..🤩🖤Good luck !🖤✌️
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 2 жыл бұрын
වහල ගහනව කියන්නෙ මේකට තමයි.. අත්තේ දැන් ඇඩ්වටීස්මන්ට් එහෙමත් කරනව නේහ්හ්.. 😂 එල එල ජයවේවා.. ❤
@randyspets3716
@randyspets3716 2 жыл бұрын
"මට ෆේස් බුක් එකකුත් තියනවා"😀😀😀😀
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
හරිම විනෝදයි අනේ නියමයි හිනා වෙලා පණ යනවා
@සුදුමල්ලි-ඪ6ථ
@සුදුමල්ලි-ඪ6ථ 2 жыл бұрын
ඇඩ් එකක් එක්කම ටොක්කක්.... 😂😂😂😂😂😂😂😂 Nice try අත්තනායකයානෙනී... ❤️❤️❤️❤️
@anurabandara6042
@anurabandara6042 2 жыл бұрын
ගරිල්ලා මාර්කටින්,,,,,,is unexpected from you....MR Aththanayake.....
@kazsa999
@kazsa999 2 жыл бұрын
තව පොතක් එක්ක නොමිලේ දීල හරි විකුණගන්න ඕනෙ මේක.... අම්මෝ යකෝ ඒක... 😅පට්ට. SLIM එකේ කොල්ලත් courses ටික market කලා ලෙසටම සහ රට market කරන්න ඕනෙ කියපු කතාව නම් සුපිරියටම කිවුවා අත්තේ... ජයවේවා
@87samee
@87samee 2 жыл бұрын
රටේ ආතල් ඔබේ ආතල් එකට අරගෙන අපේ ආතල් එකට දෙන ඔබට ජය ...!!😄😄😄
@tishanscomment
@tishanscomment 2 жыл бұрын
3:57 ධනුශ්ක පුතාට වෙච්චි දේ ගැන හොයල බලන්න බැරිද අත්තෙ...😅
@sachitharandima456
@sachitharandima456 2 жыл бұрын
Face book එකක් තියෙනවා... තමන්ට marketing තියෙන්න ඔනේ... දනුෂ්ක පුතාට වෙච්චි වැඩේ වෙනවා... මට හිතෙන්නේ අත්තේ ඔයා..නම් මාර කපටයෙක්... Marketing ඇතුලේ Marketing... ඇමතිවත් විකුණල තමයි නිකන් ඉන්නේ...
@broagain363
@broagain363 2 жыл бұрын
අත්තේ, ජොනී සින්ස් දෙකම මල්ටි ටැලන්ටඩ් පොරවල් ❤
@pill6642
@pill6642 2 жыл бұрын
You deserve an award!
@amalgunawardhane1990
@amalgunawardhane1990 2 жыл бұрын
🌷බයියන්ගේ ලෝකයේ වීරයෝ
@dearpromodya
@dearpromodya 2 жыл бұрын
legendary 💯
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
නියමයි අත්තෙ,, අපේ ක්‍රිකට් ටීම් එකේ ගැහිලි ගැනත් වීඩියෝ එකක් ඕනේ....
@sadeepasvishmitha
@sadeepasvishmitha 2 жыл бұрын
මාකටින් මාකට් කරන අත්තනායක ... 🤣 ගැම්මක් තමා බ්‍රෝ.. 👍👌
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
ඔය මූන දකින්න ආසයි අම්මපා...❤❤❤😂👍
@maths3424
@maths3424 2 жыл бұрын
අත්තේ මේක නම් add එකක් තමා but creative content එකක්....ඒක මරු...කොලේ වහල ගහන්න අත්තේ දස්සයා
@languageofthenature3034
@languageofthenature3034 2 жыл бұрын
already script written! i felt it today! anyway great!
@RocheHolton
@RocheHolton 2 жыл бұрын
😅 of course it’s scripted! LOL!!
@harshanagunarathne9723
@harshanagunarathne9723 2 жыл бұрын
මේකනම් මුන් දෙන්නා එක්ක අපිව prank කරලා ගහපු ඇඩ් එකක්ද මන්දා😁
@Thrimaz
@Thrimaz 2 жыл бұрын
මේක නම් සෑහෙන්න වටින content එකක්...💛🌻
@sandunkulathunga9739
@sandunkulathunga9739 2 жыл бұрын
මම මේ කල්පනා කලේ.....මේකට ගෙව්වේ කව්ද කියලා.....කබ්‍රාල් ද SLIM එකෙන් ද....නැත්තම් විපක්ෂයෙන් ද කියලා අත්තේ......😂😂😂😂
@prabhathchathu7644
@prabhathchathu7644 2 жыл бұрын
ඔහොම යං✌️✌️
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 2 жыл бұрын
උපදේශක කෙනෙක් උණාට කිසි දෙයක් දන්නෙ නෑ තමා . ඇගට පතට නොදැනෙන්න කියලා දැම්ම නෙ.මේකෙ ගොඩක් උපදේශකලා එහෙම නිසානෙ මේ රටට මෙහෙම උනේ
@lakmalsl
@lakmalsl 2 жыл бұрын
මට විතරක් ද මේක SLIM එකේ marketing එකක් කියලා හිතෙන්නේ අපේ අත්තේ එක්ක 😂
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 2 жыл бұрын
කබ්‍රාල්ට කෝල් එකක් ගත්තානම් නියමයි
@andrewstruts5581
@andrewstruts5581 2 жыл бұрын
අත්තේ ඔයා නියමයි අත්තේ...👏👏👏
@Lakshan_Active
@Lakshan_Active 2 жыл бұрын
Creative advertisement එකක්. මරු.
@kasunwirasingha6420
@kasunwirasingha6420 2 жыл бұрын
Ammo supiriyak 🤣🔥
@kingsleythomas4779
@kingsleythomas4779 2 жыл бұрын
Sweet Aththanayake 😅
@tharindusandamal1980
@tharindusandamal1980 2 жыл бұрын
අම්බෝ මරැ 😍
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Marketing Aththanayake 👍
@Srilankaceylon
@Srilankaceylon 2 жыл бұрын
අත්තෙට sponsor එකක් set වෙලාද මන්දා 🤓. ඒකත් හොදයි ආතල් එකයි ඒකට වටිනාකමකුයි හම්බෙනවානෙ🤭
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම වටිනවා අත්තෙ
@casio745
@casio745 2 жыл бұрын
මෙහෙම ගිහින් අත්තේ අපිටත් දන්නේම නැතිව බයිට් call දෙයිද දන්නේ නෑ....IMF එකටත් call එකක් දාලා බැලුවේ නැද්ද?😂😂😂😂
@hemathrukshan4438
@hemathrukshan4438 2 жыл бұрын
Good job uncle Aththanayake
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 жыл бұрын
Ammoo maru hello hello. Man nam abbahi wela. Jaya wewa !!!!❤️❤️❤️
@sajithweerasinghe4055
@sajithweerasinghe4055 2 жыл бұрын
අත්තේ ගේ වචන එන විදියට SLIM එකේ එකා කොර වෙනවා තව ටිකෙන් 😂 සාටකයෝ රට market කරේ නැති උනාට උන්ගේ උන් market කරන්න දස්සයෝ... 😂
@werscom792
@werscom792 2 жыл бұрын
බලන අපි troll වෙලා තියෙන්නෙ , ඒක තේරෙනව අත්තෙ😂 nice valuable script
@kasundeshapriya2315
@kasundeshapriya2315 2 жыл бұрын
Advertisement.. congratulations 🎉
@nayantha5329
@nayantha5329 2 жыл бұрын
හරියටම අපේ රටේ මිනිස්සු ඔක්කොම මාර්කොටිං ඉගෙන ගෙන තිබ්බානම් අමුතුඇටේ left
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 2 жыл бұрын
මේක advertisement එකක්😁 කියල තේරුනේ කාටද.😁
@centuarydesignconstruction1337
@centuarydesignconstruction1337 2 жыл бұрын
Puluwannam cargo ekata call ekak ganna. Rata idan ena badu hariyata nathiwenawa aththe. කාලෝචිතයි
@sumedhac100
@sumedhac100 2 жыл бұрын
මරු බං...........
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
පට්ට බං අත්තෙ .......❤❤❤❤❤❤
@dhanushkasagara9741
@dhanushkasagara9741 2 жыл бұрын
සුපිරිම සුපිරි 🎉❤
@hasithaudagearachchi5912
@hasithaudagearachchi5912 2 жыл бұрын
SLIM good job 😄😄😄
@damiyacreations_official
@damiyacreations_official 2 жыл бұрын
මරු ඇඩ් එක 🙂👍
@iresha7399
@iresha7399 2 жыл бұрын
අදත් සුපිරියක් අත්තේ 💐💐💐
@chamara4833
@chamara4833 2 жыл бұрын
ඇගට නොදැනෙන්න ඇඩ් එකක් දැම්මා නේ. රාජපස්ස වගේ. කීයක් ගත්තද රගපෑමට.
@shiromadisanayaka9975
@shiromadisanayaka9975 2 жыл бұрын
Ammo ou...apitath karakawala denawa aththamayaka
@wadeepachathuranga3757
@wadeepachathuranga3757 2 жыл бұрын
Should call CA Srilanka 😂
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
Ekanam maru.pattq
@KosalaKoralage
@KosalaKoralage 2 жыл бұрын
උඹල දෙන්න එකතු වෙලා අපිව අන්දන්න හදනවද ඒ පාර 🥸
@mayanthawarnakulasooriya
@mayanthawarnakulasooriya 2 жыл бұрын
Congratulations Harindu 🙂❤️
@tianwang7561
@tianwang7561 2 жыл бұрын
♥️♥️♥️
@ishannimesh1840
@ishannimesh1840 2 жыл бұрын
අත්තෙ නිකන් ජොනියා වගේ එක එක දවසට එක එක විදිහට ඉන්නවා 😁
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 2 жыл бұрын
Adath සුපිරි ,🔥🔥 first comment 🤭🤭
@enavigatorE
@enavigatorE 2 жыл бұрын
Call 📞 eka denna thibbe Kabbata, Paw ahinsaka marketing putha❤
@kasun-chathuranga
@kasun-chathuranga 2 жыл бұрын
තා පොතක් එක්ක නොමිලෙ දීල හරි විකුනගන්න ඕනලු...😅😅
@freecommentor
@freecommentor 2 жыл бұрын
මුදල් ගෙවා පළ කළ දැන්වීමකි.
@vidaanz
@vidaanz 2 жыл бұрын
SLIM එකේ ඇඩ් එකක්ද මන්දා මේක. මොකද SLIM එකේ උන ආත්තේ ගැන දානේ නැති වෙන්න බෑ.. 🤔🙄
@kavindunadeejayakodikara
@kavindunadeejayakodikara 2 жыл бұрын
ඇඩ් එකක්ද මන්දා මේක 🙂
@kalharagunathilaka3435
@kalharagunathilaka3435 2 жыл бұрын
පිස්සුද බන් මන් ගුනසේන එකේ වැඩ කරන්නේ. අපිටත් මූ ගත්තා කෝල් එකක්. 🥲 බය නැ තුව ඕන තැන ක්‍රෙඩිඩ් දෙන මිනිහෙක් ත​ම​යි
@chamara4833
@chamara4833 2 жыл бұрын
ඔව් මේකනම් තනි ඇඩ් එකක්
@Vtoon-24
@Vtoon-24 2 жыл бұрын
ඔබ නිවැරදි.. අත්තනායකගේ normal style එකෙන් out යනවා කතාකරද්දි😂
@hasithajayawardena3553
@hasithajayawardena3553 2 жыл бұрын
අම්බෝ අත්තනායක ❤️🤣🤣🤣
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
@Y9Studio
@Y9Studio 2 жыл бұрын
හැමදාම අත්තේ කියලා නම කිව්වාම මාට්ටු වෙන්නෙ නැද්ද බන්...
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 2 жыл бұрын
මේ කෝස් එක කරපු අය ඉන්නවද?හොදයිද? විස්තර ටිකක් කියන්න දන්න අය
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
අඩෝ අත්තේ... 😂😂❤️
@poornasachindu
@poornasachindu 2 жыл бұрын
අනිවාර්යෙන්ම දනුශ්ක පුතාට වෙච්ච දේ වෙනවා..... 🤣🤣🤣🤣 රටටම marketing 🤣🤣🤣 සත්තයි රස මිදි🤣🤣🤣 අන්තිමට ඇමතිතුමාවත් ව්කුනනවා🤣🤣🤣
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 жыл бұрын
ඇඩ් එකක්දෝ කියලත් හිතෙනවා ..............😃😃😃😃😃
@chiranthachandima8850
@chiranthachandima8850 2 жыл бұрын
මේවට තමා නියම මාර්කටින් කියන්නේ😁😅
@deshansrinarayana6599
@deshansrinarayana6599 2 жыл бұрын
අනිවාර්යයෙන් දනුශ්ක පුතාට උන දේ වෙනවා😁💙
@asithmadusankamadurawala1388
@asithmadusankamadurawala1388 2 жыл бұрын
supiri aa add eka
@thebullet20012
@thebullet20012 2 жыл бұрын
eClub එකට කතා කරන්න බැරිද අත්තේ🌝
@chamindabandara5190
@chamindabandara5190 2 жыл бұрын
සුවර් එකටම රට විකුන්නන්න තමයි මේ කෝස් එක කරන්නෙ.😁😁😁
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 2 жыл бұрын
මරු එකක්
@bcsehan3894
@bcsehan3894 2 жыл бұрын
ඔයා හොදට මාර්කටින් දන්නවා අත්තෙ..
@නිදහසේජීවිතේ-ඵ8ඝ
@නිදහසේජීවිතේ-ඵ8ඝ 2 жыл бұрын
එල එල 👌👌👌
@Vidyagaraya
@Vidyagaraya 2 жыл бұрын
ඉන්ස්ටිටියුට් එකට මාකටිං එකක් දුන්න නෙවෙයි ද ...
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
අම්බෝ... ගුණතිලකයා නැති තැනක් නෑ යකෝ...
@p.n.w9944
@p.n.w9944 2 жыл бұрын
හම්මෝ දෙන ආතල් එක 😂 අන්තිමට මම ඇමති තුමාවත් විකුනල තමා පස්ස බලන්නෙ 🤣🤣🙏
@seniruhansana3265
@seniruhansana3265 2 жыл бұрын
අන්තිමට දාපු සින්දුව මොකක්ද
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
අර දියසෙන් කුමාරයා ගැනත් පොඩ්ඩක් බැලුවොත් හොදයි නේද අත්තෙ..
@sanhidasewana5311
@sanhidasewana5311 2 жыл бұрын
ඇඩ් එකක්දෝ.... මටත් පන්ති යන්න හිතුනා....😂
@salindathenuwara5020
@salindathenuwara5020 2 жыл бұрын
SLIM අත්තනායක.. paid promotion ekakda manda.. ath patta
@werscom792
@werscom792 2 жыл бұрын
අත්තෙ😂 පොත කෙසේ වෙතත් ad එකනම් විකුණ ගත්ත
@AnushkaWeerakkody
@AnushkaWeerakkody 2 жыл бұрын
Mmmmm add ekak nethe?
@oshobro784
@oshobro784 2 жыл бұрын
දැනගන්න ඕනෙ ඔක්කොම විස්තර විඩියෝ එකේ තියෙනවා. අත්තෙ මාකටින් උගන්නන්නෙ නැද්ද දන්නැ. 😁
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 2 жыл бұрын
සුපිරි
@smellofvillage8608
@smellofvillage8608 2 жыл бұрын
👌❤️
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
සල්ලි අච්චූ ගැහුවාට උද්දමණය වෙන්නේ නැහැ - අජිත් නිවාඩ Cabral උදාහරණයක් 🇱🇰 🤣🤣🤣🤣
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 2 жыл бұрын
කොල්ලා දැන් ට්‍රැක් එකේ ඉන්නේ නේද...💘💃
@slmaxoffcial
@slmaxoffcial 2 жыл бұрын
maru marketting...! ehemane ads danna one....
@rukshanherath3611
@rukshanherath3611 2 жыл бұрын
Ad ekak bn😂
@salithakeerthisinghe5196
@salithakeerthisinghe5196 2 жыл бұрын
💐👍
@hashanfernando28
@hashanfernando28 2 жыл бұрын
SLIM එකේන්ම අත්තේව අරන් පොඩී මාකටීන් කැල්ලක් දැම්මද මන්දා PCM එක promote කර ගන්න 🤣🤣😂😂
@saralakarunanayaka3464
@saralakarunanayaka3464 2 жыл бұрын
😂
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
කබ්‍රාලයා හොරකම් කරල කරල හම්බුකරගෙන කුණු ගොඩකුත් 2500 ගාණෙ පොතකුත් විකුණලා හම්බුකරන්න යන්නෙ
@uppam
@uppam 2 жыл бұрын
වෙන එවුන් කණෙන් රිංගන්නෙ දන ගාගෙන කබ්බා හදන්නෙ කුඩයක් ඉහලගෙන කණ අස්සෙන් අැවිදගෙන යන්න. 😛😛😛
@sriyaniperera9706
@sriyaniperera9706 2 жыл бұрын
අම්මපා අත්තනායක උන්නැහැට facebook account එකකුත් තියනවද?
OnmaxDt
23:58
Hello Hello
Рет қаралды 60 М.
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 141 М.
eBay | Dropshipping Sri Lanka
18:09
Hello Hello
Рет қаралды 157 М.
Jathika Rupawahini | Adrushyamanaya
9:47
Hello Hello
Рет қаралды 109 М.
New Uniform for Goverment Officials
9:39
Hello Hello
Рет қаралды 48 М.
Gotabaya Rajapaksa Return to Sri Lanka
6:32
Hello Hello
Рет қаралды 70 М.
Samanthabadra Song |  Munindrayanani
7:52
Hello Hello
Рет қаралды 216 М.
NLDB Sri Lanka
12:03
Hello Hello
Рет қаралды 81 М.
IMF Loan to Sri Lanka 2023
10:01
Hello Hello
Рет қаралды 125 М.
Power Cut Sri Lanka Today
4:00
Hello Hello
Рет қаралды 49 М.