New Zealand ලොකුම පොළේ Grocery Shopping | Auckland's Biggest Sunday Market

  Рет қаралды 24,875

Little Getaways

Little Getaways

2 жыл бұрын

This market is Auckland's biggest Sunday Market with a lot of Asian fruits and vegetables. Not only that, this market has everything from groceries, clothes, shoes, secondhand furniture to fast food and antique goods. Enjoy a tour with us in the market. This market is located in Avondale Auckland. it's an open-air market and operates every Sunday morning to noon unless there is a covid lockdown. This video was taken during a time when there was no lockdown.

Пікірлер: 90
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ ඒ පැල එහෙම හෙන ගණන්නෙ. අපේ පැල ටික ඔයි පොලට ගෙනත් විකුණුවනම් ලස්සපතියො වෙන්න තිබ්බා. 😃 අර ඇන්ටික් බඩු තිබ්බ ඒරියා එකට තමයි වැඩියෙන්ම හිත ගියේ. 😍
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ඔව් අනේ අපි ආස පැල මෙහෙ හරි ගනන්. ඔයාල මෙහෙ ආවම දවසක යමු මෙහෙ හැම market එකකම antique බඩු කඩයක් තියෙනවමයි. ගොඩාක් ස්තුතියි නංගි & මල්ලි මේ පැත්තෙ ආවට 🙏💐❤️😍
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
ඒකනම් මරු 👍👍👍
@chathualwis5371
@chathualwis5371 2 жыл бұрын
Thank you for the video ❤️really love this
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks so much for watching Chathu ❤️💐❤️
@LifeofCJ
@LifeofCJ 2 жыл бұрын
That's Really Nice and good Experience....
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks so much nangi & malli ❤️💐❤️
@user-ks6raja
@user-ks6raja Жыл бұрын
Super Polaa
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
Thank you beluwata 🌷🌷🌷
@isharamadusanka5834
@isharamadusanka5834 2 жыл бұрын
harima lassana video1
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
මමත් පොලේ ආසම තැන වුනේ මැටි භාණ්ඩ විකුණන තැන,හරිම ලස්සන භාජන තියෙනවා දැක්කා,ඉතින් නංගී, අපිව නවසීලන්ත පොලක් බලන්න එක්ක ගෙන ගියාට ගොඩාක් ස්තුතියි
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ඒකනෙ. අක්කත් මම වගේ හිතන කෙනෙක් ❤️💐❤️
@bebikade4108
@bebikade4108 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ...
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි බේබි 💐🙏❤️
@PattaRusty
@PattaRusty 2 жыл бұрын
wow wow
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️💐🙏
@pramithmaduranga1768
@pramithmaduranga1768 2 жыл бұрын
නියමයි ඒක 😍👍❤️
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි pramith ❤️🙏💐
@Anurasg
@Anurasg 2 жыл бұрын
Niyamai ape polata giya wage. Thank you. jayawewa.
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි දිගටම අපේ වීඩියෝ බලනවට 🙏❤️💐
@nayosula5352
@nayosula5352 2 жыл бұрын
Akki today i joined 😍😍😍😍 ane i really love this
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks so much for joining nangi. So lovely to have you 💐❤️🙏
@harshatharaka8783
@harshatharaka8783 2 жыл бұрын
සුපිරි අක්කෙ 🙈
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි 🙏💐🙏
@dinushawellage
@dinushawellage 2 жыл бұрын
Lassanai Pubudini video eka… Matath yanna asa hithuna…❤️😍
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩාලින්. Lockdown ඉවර උනාම යන්න 💐😍💐
@senarathbandara4430
@senarathbandara4430 2 жыл бұрын
Thanks for your chanel
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks so much for watching ❤️❤️❤️
@LankanKollo
@LankanKollo 2 жыл бұрын
හොඳම experience එකක් මේක නම් අක්කා... 😍❤️
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි. මේ වීඩියෝ එක ඔයාල බලයි කියලා හිතුවෙවත් නෑ ❤️💐❤️😍
@tharindudasun2090
@tharindudasun2090 2 жыл бұрын
නියම ගමනක් අක්කේ නිකන් අපි පිටකොටුවේ ගියා වගෙයි කට්ටියම පරිස්සමෙන් අක්කේ. බුදු සරණ! ජේසු පිහිටයි!
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ඔව් මල්ලි අපිත් හරි ආසවෙන් යන ගමනක් 😍❤️💐 බුදු සරණයි 🙏
@satheeramalshani7203
@satheeramalshani7203 2 жыл бұрын
Niyami❤️
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සතීරා ❤️❤️❤️
@spicytouch3034
@spicytouch3034 2 жыл бұрын
ඔන්න අදත් ආසාවෙන් බැලුවා සම්පූර්ණයෙන්ම ❤ මාත් ඔයා වගේම මැටි බඩු තියෙන තැන් වල තමා ගිහින් නවතින්නෙ 😊 ඒ වළං හරිම ලස්සනයි .
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤️💐❤️
@isurudhananjaya6431
@isurudhananjaya6431 2 жыл бұрын
keep it up.. someday this chanel wud be a huge subs and millon views.......
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks so much for this encouraging comment. It means a lot to us ❤️🙏❤️
@travelfarmer
@travelfarmer 2 жыл бұрын
නියමයි ඒක ලංකාවේ පොලේ ගියා වගේමයි🤩🤩
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ඔව් මල්ලි. අපිත් හරි ආසාවෙන් යන්නෙ 💐❤️💐
@RJK1980
@RJK1980 2 жыл бұрын
😍😍😍
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
🌻🌻🌻🙏
@apieceoflove8173
@apieceoflove8173 2 жыл бұрын
ඇදුම් නම් හරිම ලාබයි තමයි😃හරිම ආස හිතුනා වීඩියෝ එකට🥰
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි බැලුවට 💐❤️💐
@irshadahmad-fo5oo
@irshadahmad-fo5oo 2 жыл бұрын
Very nice video I am Pakistani in sri Lanka negombo go to new Zealand
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks a lot Irshad ❤️💐❤️
@user-bt4so4uq5l
@user-bt4so4uq5l 5 ай бұрын
ළඟදී එන්න හිතාගෙන ඉන්නේ ආවම යන්න ඕනේ 🤟💖
@LittleGetaways
@LittleGetaways 5 ай бұрын
අනිවාර්යයෙන් යන්න 🥰🥰🥰
@kalanisewwandi7641
@kalanisewwandi7641 2 жыл бұрын
❤️❤️
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගි 💐❤️💐🙏
@legarcon7235
@legarcon7235 2 жыл бұрын
Maeu anee. Shok market eka.👌👌👌👌🍕🧀🧀🍦🧃🍦
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ලංකාවේ වගේ නේද? ගොඩාක් ස්තුතියි බැලුවට ❤️❤️❤️
@nimarsharavishan2131
@nimarsharavishan2131 2 жыл бұрын
❤️
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
Thanks malli ❤️💐💐
@nilanthiroopasinghe7105
@nilanthiroopasinghe7105 Жыл бұрын
විඩියෝ එක බලද්දි නවසිලන්තයේ ඉන්නවා වගේ තමා දැනුනේ
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
ගොඩක් ස්තුතියි 🌷🌷🌷 (කැමති නම් අනිත් වීඩියෝත් බලන්න)
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 7 ай бұрын
Ane go cart use kala eka aukland ethinam aduwata ganna thena gena msg ekak damanna
@LittleGetaways
@LittleGetaways 7 ай бұрын
Facebook market place eke hari trademe eke hari balanna 😊
@sameerabandara6139
@sameerabandara6139 Жыл бұрын
පිස්සු හැදිලා අයි හැදෙන පොට් එකක්නේ❤️❤️
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි බැලුවට 🌷🌷🌷
@nimaliweerasinghe6391
@nimaliweerasinghe6391 10 ай бұрын
Dr mata udauwak karanna puluwanda. Mage gothana bag ekak thiyanawa. E bags newzelan wala weladapolata ewanna kramayak thiyanawa da
@LittleGetaways
@LittleGetaways 10 ай бұрын
Lakdiv eke ayyagen ahala balanna eya lankawe badu godak dewal import karanawa mehe wikunanna. Thawa Senya NZ kiyala facebook page ekak thiyenawa ekatath samples photos daala balanna.
@nimaliweerasinghe6391
@nimaliweerasinghe6391 10 ай бұрын
Lakdive eke Ayyage contact no ekak dannawada miss.e no's weda nehene.
@nimaliweerasinghe6391
@nimaliweerasinghe6391 10 ай бұрын
Thank you miss mama photos dala balannam.
@anomawickramasinghe36
@anomawickramasinghe36 Жыл бұрын
Mama newzealand wala innawa mehe kenekuge awasara nathuwa Fhoto ganima thahanam.
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
Thanks communitylaw.org.nz/community-law-manual/chapter-4-activism/protests-and-the-general-criminal-law/taking-videos-and-photos/#:~:text=Generally%20you%20are%20free%20to,not%20against%20the%20criminal%20law.
@walkingLife.
@walkingLife. Жыл бұрын
Coupel එකකට මාසික වියදම කීයක් වගේ වෙනවද අක්කේ
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
ඒක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක්. මේ දවස්වල වියදම් ගොඩක් වැඩියි. හුගාක් අරපිරිමැස්මෙන් වැඩ කරොත් බබාල නැති couple ekakata NZ $3000n wage shape karaganna puluwan athi innai kannai witarak.
@magejeewithe
@magejeewithe Жыл бұрын
hi akke...!!! Can anyone sell at the market? Is it necessary to obtain a license to sell food? Are students or open-work visa holders allowed to do business there?
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
To legally sell food you need a license. Not sure about students but I think open visa holders maybe able to work as a sole trader. I could be wrong better to check with a lawyer
@magejeewithe
@magejeewithe Жыл бұрын
@@LittleGetaways thank you so much
@oseisamuel9423
@oseisamuel9423 Жыл бұрын
Please can you send me the location, I need to buy staffs from there
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
23 Elm Street, Avondale, Auckland 1026 It's at the race course
@shultanahmed6071
@shultanahmed6071 Жыл бұрын
HI, Help me please. I want to go to New Zealand on work permit visa now I have a physical problem Epilepsy. I can live like a normal person and work I have no problem but I have to take my medicine constantly without taking medicine I have epilepsy in my sleep which means I have a seizure for a few seconds now can I go to New Zealand with this problem What? And will they allow me to stay in New Zealand after I find out about my problem at New Zealand Medical? Please let me know I would be benefitted. Thank you
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
I am so sorry I don't know the correct answer for your question. When you apply for work visa they will ask you to submit a medical. And decisions would be totally depend on the medical. If medical results are normal you don't need to worry. Good luck!
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
තල්දූවෙ පොළ වගේ නෙවෙයි. කනක් ඇහිල ඉන්ඩ පුළුවන්🇳🇿🇳🇿🇳🇿
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
ඒ උනාට ඒකෙත් වෙනම ගතියක් තියෙනවා මෙහේ නැති 😍😍😍
@dulenmanthuka2552
@dulenmanthuka2552 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි දුලේන් ❤️💐❤️
@dulenmanthuka2552
@dulenmanthuka2552 2 жыл бұрын
@@LittleGetaways godk watinawa me vedio eka 💕👍 Thank you so much...
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
අපේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න. ගොඩක් ස්තුතියි 💕💕💕
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
නවසීලන්තෙත් අපේ රටේ වගේමයි නේද නගෝ..බඩු පුදුම විදිහට ගනන් අඩුයි නේද...😂😂😂😂😂😂😂😂
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ලංකාවට වඩා පොඩ්ඩක් ගනන් අඩුයි මෙහේ 😀😀😀
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
@@LittleGetaways ආ........දැන්ද නැගිට්ටෙ ඔයාලා....
@sugathwijewardhana7668
@sugathwijewardhana7668 Жыл бұрын
hi dear iam sugath how can I talk with you
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
Hi Sugath, what do you want to know?
@lionheart1
@lionheart1 Жыл бұрын
Buy nz. UK and US are putting GMO in our food. RMNA in US meat. UK just passed GMO in foods and don't have to label it. Buy NZ!
@LittleGetaways
@LittleGetaways Жыл бұрын
Thanks for the comment
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 3,5 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 73 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Takapuna Sunday Market - Auckland New Zealand
3:59
A Kiwi at the Camera
Рет қаралды 1,4 М.
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 48 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 3,5 МЛН