එන්න අපිත් එක්ක ඔයත් නවසීලන්තයට | Weekly Grocery Shopping In New Zeland | Vlog 06

  Рет қаралды 104,561

Kia Ora Ayubowan

Kia Ora Ayubowan

Күн бұрын

#KiaOraAyubowan #NewZealand #Grocery #Shopping #weekly
ඔන්න අදත් අපි ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න එලියට ආවා. එළවළු , පලතුරු , මස් , මාලු ඒ වගේම සතියකට ගෙදරට අවශ්‍ය අනිත් බඩුත් ගන්නත් එක්කම මමයි , නංගීයි ආවේ.
ඉතින් මටත් හිතුනා ඒ අත්දැකීමත් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා ,
ඔයාලා බලන්නකෝ මෙහේ පලතුරු , එළවළු වගේම අනිත් බඩු වල මිල ගණන් , මෙහේ තියෙන චොක්ලට් වර්ග , ඒ වගේම ඒ එළවළු , පලතුරු , මස්, මාලු වල තියෙන නැවුම් බව , ගුනාත්මකභාවය.
ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලාගේ ගෙදරට අපි එනකම් පරිස්සමින් ඉන්න,
තෙරුවන් සරණයි .
අපි කියා ඕරා ආයුබෝවන්
#KiaOraAyubowan #vlog #shopping #Grocery #Weekly #newzealand #srilanka #safelankatv #safelanka #newvlog #kiaora
Today we going out to buy some household necessities we needed. I came with my sister to purchase those necessities such as vegetables, fruits, meat and fish that would be adequate for us for a week. So, I thought to share my journey and the shopping experience with you.
You can watch the fruits, vegetables and their prices, various types of chocolates, fruits and vegetables, meat and fish, their freshness and quality.
We hope you enjoyed the video and till we meet in a new video, stay safe and blessed.
Triple Gem Bless!
Kia Oa! Ayubowan!

Пікірлер: 288
@agekanayake
@agekanayake 3 жыл бұрын
අක්කා ගෙනත් දීපු චොක්ලට් වල රස තාම මතකයි. ඔයා අපි වෙනුවෙන් කරපු හැමදේටමත් කරන හැම දේටමත් ගොඩාක් ස්තුතීයි අක්කා .
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අම්මෝ මෙයාට දුන්නෙත් චොක්ලට් 2 ක් විතර.ඒකේ රසත් මතකද ?
@ruwanthiamalka6100
@ruwanthiamalka6100 3 жыл бұрын
Ae Mt denne naththe😭😭😭
@DressIdeas7
@DressIdeas7 2 жыл бұрын
🍫 😍
@Hiru89
@Hiru89 3 жыл бұрын
ඉදිරියට අපිට නවසිලන්තේ පිලිබද විස්තර දැනගන්න පුලුවන් හොද චැනල් එකක් වෙවි.
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි .ඔයාගේ උදව් එක්කම අපි හොඳ වීඩියෝ ටිකක් දාමු.
@Relaxinggish99
@Relaxinggish99 2 жыл бұрын
චැනල් එක හම්බුන එක ගොඩක් හොඳයි අපිට නවසීලන්තය ගැන දැන්ගන්න පුලුවන් බුදු සරණයි අක්කේ
@pathum175
@pathum175 3 жыл бұрын
අක්කගේ චැනල් එක හම්බුන එක ගොඩක් හොඳයි අපිට නවසීලන්තය ගැන දැන්ගන්න පුලුවන් ❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි මල්ලි .අපි ඉදිරියට නවසිලන්තයට එන්න පුලුවන් ක්‍රම සහ මෙහෙ තියෙන රැකියා ගැන වීඩියෝ එකක් කරන්නම්.
@pathum175
@pathum175 3 жыл бұрын
@@KiaOraAyubowan ගොඩක් ස්තුතියි අක්කේ.. ඒ ගැන වීඩියෝ එකක් ඕනේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඔන්න ඊයේ දවසේ අපි දාපු Rs:500 Reload post එකෙන් අපේ Chanel එකට සබ්ක්‍රයිබ්ලා 3k Complete වෙන්න ඉස්සර වෙලා අපිත් එක්ක එකතු උන Rs 500 reload ජයග්‍රහණය කරන අපේ වාසනාවන්තයෙක් තමා ඔයත් , ඉතින් අපිට ඔයාට reload aka දාන්න ඔයාගේ දුරකතන අංකය අපේ what’s app /IMO එකට හරි message කරන්න . +64 21 083 30741,
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
ස්තූතියි ! ගොඩක් සතුටුයි විස්තර දැකීම . මොනතරම් දේවල් රස වින්දත් වඩාම වටිනාම හිතට දැනෙන රසය අපේ රටේ දේට සමාන රසය බව ඇත්තමයි ..ඒකනේ මං ආසම මේකට කියල ගන්නේ..ඒ තමයි කොහේ ගියත් අපි....! අපේම රටේ සුවඳ , රස අපේ ජීවිතය එක්කම බැඳිලා..රට ඇතුලෙ ඉන්න හැමෝටම එහි වටිනාකම දැනේවා...!!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ❤️❤️❤️ තෙරුවන් සරණයි
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
harima lassanai oyage videos. Thank u.
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
අහම්බෙන් හම්බ උනේ මේ වීඩියෝ එක හරිම ලස්සනයි මම සබ් කරා බොහොම ස්තුති මේ විස්තර ගෙනාවට මම සයිප්‍රස් සිට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dewbaby-qm3ko
@dewbaby-qm3ko 2 жыл бұрын
Math 😌🤝👍
@thashmilathilani4158
@thashmilathilani4158 2 жыл бұрын
Ane akke ada thamay mulinm oyalge video beluwe.....gdk asa hithuna...adarey
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
♥️♥️
@dinubash1079
@dinubash1079 3 жыл бұрын
සුපිරි channel ekak.kiuwot kiuwama tamai ❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම නංගී
@celienarunali
@celienarunali 3 жыл бұрын
godak aasa hithuna akka .thank you godak akkala dennatama..ada vedio ekath harima lassanai ..
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මගේ නංගී
@celienarunali
@celienarunali 3 жыл бұрын
@@KiaOraAyubowan 🥰🥰🥰
@ntlhcoperation6285
@ntlhcoperation6285 3 жыл бұрын
lassanai Akke mn akkita adrei godkk akka mt godk udau karane😍😍😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනේ මේ මගේ නංගීනේ . ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි නංගී .හොදට ඉගෙන ගන්න .බුදු සරණයි
@sathyamaljini7827
@sathyamaljini7827 2 жыл бұрын
Godak wadagath video ekak akke thank you.Vegetable gaththa market eke name eka mokadda akke?
@akilafernando1477
@akilafernando1477 3 жыл бұрын
Sha...harima lassanai akke.ewa dakiddinam enna hithenawa.harima shook.thawath vidio danna akke.
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මගේ සුද්දී 🥰🥰🥰
@sunilshantha920
@sunilshantha920 Жыл бұрын
You bought so many things from the supermarket . But I didn’t see you are taking in to your car. I think when video recording finish you have put all items back in to the racks.
@kenulithenarahimandi9435
@kenulithenarahimandi9435 3 жыл бұрын
ඉදිරියට අපිට නවසීලන්තේ පිළිබදව විස්තර දැනගන්න පුලුවන් හොද channel එකක් වේවි. මේ වැඩ ඉදිරියටත් හොදට කරන් යන්න.
@chandanaruwan2672
@chandanaruwan2672 2 жыл бұрын
අක්කේ ලොතරැයි ය ඇදුනොත් අපිටත් කීයක් හරි දෙන්න ගේ හදාගන්න
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
ලස්සනයි අක්කා වීඩියෝ එක 😍❤🥰
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි ..♥️♥️
@shanikahemarathna5705
@shanikahemarathna5705 7 ай бұрын
ඔයාලගේ දැන් vedio නැත්තේ ඇයි ? අපි ආසාවේන් බැලුවේ...
@neelsankalpana9214
@neelsankalpana9214 3 жыл бұрын
ආසම රටක් නවසීලන්තය
@nuwanmc
@nuwanmc 2 жыл бұрын
අර ඔයා රාක්කෙන් අතට ගත්ත තද කොළ පාට එලවලු වර්ගය මොනවාද ,එකේ නම මොකක්ද?
@ishus.5821
@ishus.5821 3 жыл бұрын
දැක්කහම ආස හිතෙනවා අක්කේ...😍 ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ...🤗 අපි වෙනුවෙන් කරන හැමදේකටම ගොඩාක් පිං... බුදු සරණයි !!❤️❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනේ මේ මේ ලමයනේ . මම අද ටිකක් busy උනා. මම හෙට ඔයාට කතා කරන්නම් හොඳද ? පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි
@ishus.5821
@ishus.5821 3 жыл бұрын
@@KiaOraAyubowan හා අක්කේ... අක්කලත් පරිස්සමින් ඉන්න.... තෙරුවන් සරණයි ❤️🤗
@ashanashan6236
@ashanashan6236 2 жыл бұрын
Me akkage numbare dennako
@asankasampath730
@asankasampath730 3 жыл бұрын
Thanks sis. Nz gena thawa videos karanna ikmanata. Bs👏❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි . ගොඩාක් ස්තුතීයි .
@sachinimasushila6550
@sachinimasushila6550 2 жыл бұрын
අක්කියෝ.ඔයාගේ ව්ඩියෝ ගොඩාක් ලස්සනඉ.අපිටත් චොක්ලට් එවන්නකෝ.🤗🤗🤗🤗
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
එද්දී ගේනනම්කෝ..❤️❤️❤️
@GNcaterpillaroperates
@GNcaterpillaroperates 3 жыл бұрын
ඔන්න සබ් එක දුන්නා ජය වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි මල්‍ලි.ඔන්න අපිත් ඔයාට සබ් එකක් දුන්නා.❤️❤️❤️
@nimaliweerasinghe6391
@nimaliweerasinghe6391 Жыл бұрын
Dr oyalata mata udauwwak karanna puluwanda. Mama gothana bag ekak thiyanawa. E bags srilanka badu thiyana kadekata danna mata udau karanna puluwanda dr.
@pabodamadubashini1810
@pabodamadubashini1810 3 жыл бұрын
Akki shok anee.ada mama oyge chanl eka dakke.
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
Videos balannna balannnna asa hithenwa akke........❤️❤️❤️❤️
@nadeeshakelum582
@nadeeshakelum582 Жыл бұрын
Akka mam digrey complete ane,, newzeland studen visa ena vidihk keyannkoo
@isharanelum8148
@isharanelum8148 3 жыл бұрын
Matath rasama rasa choclate ewwa.puduma rasak .adarei anu oya hamawelema api gana hithana nisa.sanayata strawberry onelu anu aunty ekka shopping yanna asailu
@isharanelum8148
@isharanelum8148 3 жыл бұрын
අනු ආන්ටි අම්මිටයි මටයි අය්යාටයි ගොඩක් ආදරේයිනේ.අපිත් අනු ආන්ටිට ගොඩාරියක් ආදරේයි .මල්ලි බබාවත් අනිත් දවසේ විඩියෝ එකෙන් පෙන්නන්න .අපි ලොකු වෙලා අනු ආන්ට්වයි මල්ලි බබාවයි අංකල්වයි බලන්න එන්නම්.මම හොදට ඉගෙන ගන්නවා අම්මි කිව්වා ඉගෙනගත්තොත් තමා අනු ආන්ටිව බලන්න එක්ක යන්නේ කියලා.මම සනායා යේසු පිහිටයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මම ආපූ ගමන්ම එන්නේ ඔයාව බලන්න ශනායා.ඔයලා තුන් දෙනාට අපිත් ගොඩාක් ආදරෙයි .පරිස්සමින් ඉන්න,
@petlover1558
@petlover1558 3 жыл бұрын
ආසයි නවසීලන්තය ට එන්නත්
@indikahettiarchchi679
@indikahettiarchchi679 2 жыл бұрын
lassanai video 1.asa hithenawa akki
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Ane man parthana karanawa.tikat eka adenna.hebai.mama ගොඩක් duk vidinawa inna thenak nethiwa.mata podi idauwak karanna.hodeee
@lihinianuththara8807
@lihinianuththara8807 2 жыл бұрын
අක්කිට ගොඩාක් ස්තූතිය මෙ තොරතුරු අපිත් එක්ක බදා ගන්න එකට
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි අපේ වීඩියෝ එක බැලුවාට ..❤️❤️❤️
@prasadanilakshika7481
@prasadanilakshika7481 2 жыл бұрын
Mama ada first time baluwe harima ashai.sathutin inna
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@dilkinethmini2655
@dilkinethmini2655 3 жыл бұрын
අනී අපි ගොඩක් දේ දැන ගත්ත..thanks godak අක්කෙ❤❤
@Unkonown-t1e
@Unkonown-t1e 3 жыл бұрын
chuti kuku ge video ekak oni aniwarenma 🥰🥰 parissamin inna budusaranai🙏
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ගෙන්නම් මල්ලී .ඔයාලත් පරිස්සමින් ඉන්න, බුදු සරණයි
@LOMASH29
@LOMASH29 2 жыл бұрын
Hey kiaaa ❤❤❤👈👈 r u from India....??
@sohanfdo1889
@sohanfdo1889 3 жыл бұрын
Oyala shoping karanawa baladdi apith hariyata giya wage danenne
@LRD973
@LRD973 3 жыл бұрын
අනේ.... ලස්සනයි....😍😍😍
@ayeshapriyadarshani4154
@ayeshapriyadarshani4154 2 жыл бұрын
Akke ahamben mata oyage chanal eka hambunee maru ane oya
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
‪ගොඩාක් ස්‍තුතියි නංගී ..♥️♥️♥️‬
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලට අක්කි,,, akki,,, 18 years wenakan babalata NZ government eken donation ekak denawada monthly ?
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
මම දන්න විදියට නැහැ , නමුත් මම හරියටම බලලා ඔයාට කියන්නම්.❤️❤️❤️
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 3 жыл бұрын
@@KiaOraAyubowan හා අක්කි ....
@hirunishanuka4731
@hirunishanuka4731 2 жыл бұрын
ලස්සනයි akke සතුටින් ඉන්න
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතීයි නංගී .ඔයාත් සතුටින් ඉන්න ❤️❤️
@rangiladilanthi543
@rangiladilanthi543 3 жыл бұрын
Harim lasanai. Math asam rata tamaNZ. Mea video baladi denene math NZ supermarket giyawage. NZ ena sihin mawal lankawe ayat NZ yan dream sebekaragan kohomada kiyal den video karan. Thank you. BS
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනේ ඔයා එන්නම ඕනේ අක්කේ මෙහාට .
@rangiladilanthi543
@rangiladilanthi543 3 жыл бұрын
Try denam
@eedithyavihanga363
@eedithyavihanga363 2 жыл бұрын
Ada gatta baduwalata ලංකාවේ mudalin kiyak giyada de
@renukarathnayaka2474
@renukarathnayaka2474 3 жыл бұрын
Oya harima wasanawanthai budu saranai
@ranasinghadulari853
@ranasinghadulari853 2 жыл бұрын
නංගි ඔයාගෙ චැනල් එක ලැබුනෙ ලගදි. ඔහාට ඉගෙන ගන්න එන විදියත් දාන්නකො.ඒකත් හරි වටිනවා.🙏🙏
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අක්කා අපි වීඩියෝ එකක් දාලා තියෙන්නේ නවසීලන්තයට එන විදිය ගැන..❤️❤️❤️
@sandyanavs6568
@sandyanavs6568 2 жыл бұрын
Wow amazing..Lynn Mall..😘 My favourite..Love to shop there ❤👌💖😀 Good Luck to you all 💜😊🎁
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Oh yeah, so close to my place, our favourite too ❤️❤️
@nadishamadushani7423
@nadishamadushani7423 2 жыл бұрын
Ane harima wasanawanthai matat Enna asai et kohoma ennada akkiyo 🥰🥰🥰
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
❤️❤️❤️
@Animal_Allure.
@Animal_Allure. 3 жыл бұрын
මේ වගේ අද්දැකීම් ගන්නත් පිං කරන්න ඕනෙ ❤️🥺
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි නංගී .පරිස්සමින් ඉන්න, බුදු සරණයි
@Animal_Allure.
@Animal_Allure. 3 жыл бұрын
@@KiaOraAyubowan 😍 ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤️
@akilafernando1366
@akilafernando1366 3 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මගේ මල්ලියා.🥰🥰🥰
@dammikadammika9321
@dammikadammika9321 2 жыл бұрын
Akki shoi ada thama vedeo balanna gaththe
@slvideo2087
@slvideo2087 3 жыл бұрын
Godaak hoda video ekak.අක්කලා ehe කරන job eka මොකක්ද.ai akke ohe බඩු මිල ගනන්.ඒවගේ ගුනාත්මක බාවය වැඩි නිසාද.godaak hondai mee video❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
මිල ගණන් වැඩිමත් නැහැ මල්ලී මෙහේ අය ගන්න මාසික ආදයමත් එක්ක .
@slvideo2087
@slvideo2087 3 жыл бұрын
@@KiaOraAyubowan ow නේද අක්කේ.hmmm 😊😊😊😊😊😊😊❤❤❤❤❤
@chandimabandara5098
@chandimabandara5098 3 жыл бұрын
Akke enna hopes thyan innva wadi visthra dangnna vidihk thynvda. Instagram account ekak hari thynvda oylata tex ekak krnna..
@_BlazeTechOfficials_
@_BlazeTechOfficials_ 2 жыл бұрын
Miss NZ wala tea warga use karanawada? like Lemon ginger honey tea, murunga black tea,spicy tea
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Ow mehe thiyenawa lankawen ewana Dilma brand aka wagema thawa godak brand walin hama wargayema tea thiyenawa mehe ganna , ❤️🤗
@_BlazeTechOfficials_
@_BlazeTechOfficials_ 2 жыл бұрын
@@KiaOraAyubowan thank u,,,😄😃
@nscraft526
@nscraft526 3 жыл бұрын
Lassanai akke💞💞
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි නංගී .
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
කරපිංචා පැලයක් ගේ ඇතුළෙත් හදාගන්න අක්කි winter එකට වගේ🥺🥺
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම නංගී ..🤗🤗❤️
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Super 👌🌹💖💖💖💖 have a blessed day dawa🇬🇧
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Thank you ❤️❤️❤️🙏
@ruchiranimnajith2745
@ruchiranimnajith2745 3 жыл бұрын
akkkki thanax hodeee apita නවසීලන්තය gana kiyala denawata🖐️❤️
@ruchiranimnajith2745
@ruchiranimnajith2745 3 жыл бұрын
😃🖐️🖐️akkii
@charithkumara47
@charithkumara47 3 жыл бұрын
නවසීලන්තේ ලස්සන 😍😱
@anjelasewwandi1998
@anjelasewwandi1998 3 жыл бұрын
ලස්සනයි ❤️🤗
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි නංගී .🥰🥰🥰
@theekshanapriyadasun3952
@theekshanapriyadasun3952 3 жыл бұрын
Niyamay
@nimeshachathuri4100
@nimeshachathuri4100 3 жыл бұрын
Ane shoooiii akke.... oyala hari lucky anee
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඔයාත් වාසනාවන්තයි නංගී .ඔයා දැන් මගේ යාලුවනේ .
@nimeshachathuri4100
@nimeshachathuri4100 3 жыл бұрын
@@KiaOraAyubowan ඔයා ඔහොම ලස්සන වෙලා තියෙන්නෙ හැමෝටම උදව් කරන නිසා වෙන්න ඇති අක්කේ... බුදු සරණයි අක්කේ.. හැමදාම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න....
@NIMESH-e6g
@NIMESH-e6g 3 жыл бұрын
කොහොමද එන්නේ එන්න බනේ අනේ 😷😷😷😷
@malisagri
@malisagri 2 жыл бұрын
Bundaberg ginger beer is the best. I lived in Bundaberg. I visited this factory several times :)
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Wow have you visited? We really Wanted to , May be this year , 💜🤗
@malisagri
@malisagri 2 жыл бұрын
@@KiaOraAyubowan l lived there for 3.5 years :). Worth visiting there great barrier reef, Mon repos turtle beach, bundaberg rum, ginger beer etc
@n.tmusic1131
@n.tmusic1131 3 жыл бұрын
Ane hari shi matath assi nawsilanthe yann
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
අනේ ෂෝයි ❣️
@r.c.y.gaming.3716
@r.c.y.gaming.3716 3 жыл бұрын
Super
@navodkavinda8844
@navodkavinda8844 3 жыл бұрын
Marune lassanay anuu akkkiii😘😘
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි නවෝ මල්ලී
@navodkavinda8844
@navodkavinda8844 3 жыл бұрын
@@KiaOraAyubowan ☺️☺️
@Animal_Allure.
@Animal_Allure. 3 жыл бұрын
අනේ ෂෝක්…
@tharushinisansala2517
@tharushinisansala2517 3 жыл бұрын
Lassanae ane godak asa hethenawa oyata bs
@nadeeshakelum582
@nadeeshakelum582 Жыл бұрын
Newzeland enna ielts karanna onada??
@keyanferanando5991
@keyanferanando5991 3 жыл бұрын
Supirine👌👌👌👌👌👌👌👌👌
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Nice vlog
@nuwanmc
@nuwanmc 2 жыл бұрын
ඔය kale එළවලු බීජ ටිකක් මට එවන්න පුලුවන්ද?
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
පෝස්ට් එකේ එවන්න බැහැ..
@sohanfernando142
@sohanfernando142 3 жыл бұрын
ලස්සනයි අක්කේ
@renukarathnayaka2474
@renukarathnayaka2474 3 жыл бұрын
Oyata tekat eka adenna ona jayawewa
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඇදුනොත් ඉතින් අනිවාර්යයෙන්ම ඒකත් ලංකාවේ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න අපේම අය වෙනුවෙන් තමා .
@rnjithmalwaththa6663
@rnjithmalwaththa6663 2 жыл бұрын
Ane apith asai ithin koi ithin apita pina nane
@syapabandara1909
@syapabandara1909 2 жыл бұрын
Mis matath enna asay
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Aniwaryenma enna ❤️❤️❤️🤗
@syapabandara1909
@syapabandara1909 2 жыл бұрын
@@KiaOraAyubowan dupath apita enna ba mis.. eka hinayak vithay .. jp sathutin inna.❤
@satisfyingcrazy453
@satisfyingcrazy453 3 жыл бұрын
Akke oheta enna keeyak yanwada....
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඒක ඔයා කරන පාඨ්මාලාව අනූව වෙනස් වෙනවා මල්ලි .
@sajanikumari2536
@sajanikumari2536 3 жыл бұрын
🤭🤭😄හා හා මාත් එන්නම් ඉන්න දැන් එනවෝ 🥰🥰🥰akkii
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
එන්න එන්න අපි මෙහෙත් මල් ව්‍යපාරයක් කරමු
@sajanikumari2536
@sajanikumari2536 3 жыл бұрын
@@KiaOraAyubowan 😘😘
@ashanashan6236
@ashanashan6236 2 жыл бұрын
Eyala lankawata thena dela kathakarana lassana kisima loku kamak ne
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..තෙරුවන් සරණයි ❤️❤️❤️
@devininathasha1206
@devininathasha1206 3 жыл бұрын
Nice video 😍😍👍👍
@chathurinadeesha3817
@chathurinadeesha3817 3 жыл бұрын
Math asai ahema pita rataka inna gihin..☹️☹️ apita yanna nane..
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අපි ටිකක් උත්සාහ කරලා බලමුකෝ නංගී .
@dilinilakshani3038
@dilinilakshani3038 3 жыл бұрын
Ane matath asai anna akke😚
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
එන්නකෝ නංගී ඉතින්. අපි පොඩ් උත්සාහයක් ගමු.
@slvideo2087
@slvideo2087 3 жыл бұрын
බුදු සරණයි අක්කේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
බුදු සරණයි මල්ලිටත් .
@maheshroopasinghe
@maheshroopasinghe 3 жыл бұрын
Super market වල marketing nm මරු
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඔන්න ඊයේ දවසේ අපි දාපු Rs:500 Reload post එකෙන් අපේ Chanel එකට සබ්ක්‍රයිබ්ලා 3k Complete වෙන්න ඉස්සර වෙලා අපිත් එක්ක එකතු උන Rs 500 reload ජයග්‍රහණය කරන අපේ වාසනාවන්තයෙක් තමා ඔයත් , ඉතින් අපිට ඔයාට reload aka දාන්න ඔයාගේ දුරකතන අංකය අපේ what’s app /IMO එකට හරි message කරන්න . +64 21 083 30741,
@nadun2513
@nadun2513 3 жыл бұрын
දැක්ක ම ආස හිතෙනවා අක්කෙ
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්‍තුතියි මල්ලි
@nadun2513
@nadun2513 3 жыл бұрын
අපි තමාහ් අක්කාට ස්තුති කරන්න ඔනෙ තැන්ස් අක්කෙ.❤️
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 3 жыл бұрын
Wow akki. 😍😍😍😍😍😍
@madumadushani5323
@madumadushani5323 2 жыл бұрын
අනෙ අක්කි මටත් දෙන්න ඇදුනොත් නවසිලන්තෙ එන්නනම් බැ නය එක ගෙවලා හිතෙ නිදහසින්වත් ඉන්න 😁
@nawodimolagoda2014
@nawodimolagoda2014 3 жыл бұрын
Aneee akkeeee apitath enna paara kiyannakoooo ...pin....
@pathum175
@pathum175 3 жыл бұрын
අක්කේ ඔහේ කාර් මිල අඩුයි ද 💰
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ඔව් මල්ලි ලංකාවේ එක්ක බලද්දී ගොඩාක් ලාබයි.
@hlilawathi6905
@hlilawathi6905 3 жыл бұрын
Wow wow wow wow wow wow wow wow wow wow wow wow wow
@lakshithajayathilaka1042
@lakshithajayathilaka1042 3 жыл бұрын
Excellent vedio 👌Akkage job eka mokadda.
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මල්ලි . මම මෙහේ airline akaka customer service representative kenek ,
@hasithapradeep6316
@hasithapradeep6316 3 жыл бұрын
නවසීලන්තය ගැන තව දේවල් ගෙන්න නියමයි අක්කේ 😍😱
@damsithgayanuka3835
@damsithgayanuka3835 Жыл бұрын
Aaaa ehemadha?
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
ටිකෙට් එක ඇදුනොත් දෙනව කිවුවේ ඒ තරම් ශුවර්ද ඇදෙන්නෑ කියල😁
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤭🤭😬♥️♥️❤️🌹
@Madushani.96
@Madushani.96 3 жыл бұрын
👍👍
@ateamfoundation6247
@ateamfoundation6247 2 жыл бұрын
Good story
@sureshsenanayaka8970
@sureshsenanayaka8970 3 жыл бұрын
Thanks akki
@Pawan-zh2dy
@Pawan-zh2dy 3 жыл бұрын
මාර ලස්සනයි අක්කේ . 💖💖✌️
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මල්ලි , දිගටම අපිත් එක්ක ඉන්න,
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 3 жыл бұрын
අනේ ලොතරයි එක ඇදුනත් අපිටත් දෙන්න හොඳේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හැමෝටම බෙදා දෙනවා ඇදුනොත් .🤗🤗😊😊
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 107 МЛН
Grocery Shopping Vlog | සිoහල Vlog |  Life With KC 🇳🇿 | New Zealand
22:37
Life With KC - Kalpana & Chamudi
Рет қаралды 33 М.