New Zealand Recovery Work Visa 2023 | Guide Me Vindy

  Рет қаралды 95,418

Guide Me Vindy

Guide Me Vindy

Жыл бұрын

මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
Kindly note that i'm not an immigration consultant.This video is created based on the information i found on my own experience, knowledge and research. Please be aware immigration rules and regulations change depend on situation. Thank you so much and I'll definitely share my knowledge. So keep watching and give me feedback. 🙌
Follow me on:
/ guidemevindy
guidemevindyoff...
www.tiktok.com/@guidemevindy?...
Useful Links👇
New Zealand Official Immigration 👉 www.immigration.govt.nz/emplo...
Recovery Visa - Employer Supplementary Form 👉www.immigration.govt.nz/docum...
Australia Skilled Migration 2023 NT & ACT
• Australia Skilled Migr...
Canada PR process
• Canada PR process | Gu...
Denmark ,SIRI work permit for all nations
• Denmark ,SIRI work per...
නේදර්ලන්ත රජයෙන් විදේශ ශ්‍රමීකයන් සදහා අලුත් Jobs web site එක
• Netherland's governmen...
කැනඩාවේ ස්තීර පදිංචිය අයදුම් කිරිමට 2023 වර්ෂය සදහා අනූමත සංක්‍රමණය වැඩසටහන්
• කැනඩාවේ ස්තීර පදිංචිය ...
Migrate to Canada as a Caregiver 2023
• Migrate to Canada as a...
Student එනවා නම් Regional එන්න
• Student එනවා නම් Regio...
ඕස්ට්‍රේලියාවේ ස්ථිර ප්දිංචිය සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට
www.youtube.com/watch?v=r8Bmi...
විදෙස් රටකදි Passport එක නැති වුනොත්?
www.youtube.com/watch?v=EazLb...
Australian Student Visa Application එක Online Submit කරන විදිහ
www.youtube.com/watch?v=yZtmC...
#guidemevindy #newzealandlife #sinhalatutorials #howto #immigrationupdates #jobs #migratetonewzealand #newzealandworkvisa #newzealandtourism #newzealandrecoveryvisa
#newzealandjobs #newzealandprprocess

Пікірлер: 566
@sandslive4712
@sandslive4712 Жыл бұрын
රට ගිය අය අපිට කියලා දෙන්නෙත් නෑ. ඇහුවොත් කියන්නේ හරිම අමාරුයි. වැඩක් නෑ. පඩි නෑ. බඩු මාර ගණන්... ඇවිත් වැඩක් නෑ. රට යන එකත් එපා වෙනවා ඒ කියන ඒවා ඇහුවම. ඒත් එයලා ලංකාවට එන්නෙ නෑ. රට යන්නේ සැප විදින්න නෙවෙයි. දෙයක් කරගන්න නම් කොහේ හිටියත් කට්ට කන්න වෙනවා. ඒක අපි දන්නවා. වැඩේ කියන්නේ එයාලා අපිට කියලා දෙන්නෙත් නෑ. ඒත් මේ වගේ හැමදේම කියලා දෙන කවුරුම හරි හිටියොත් ඒ මනුස්සයගේ වීඩීයෝස් වලට ගිහින් කමෙන්ට් කරනවා කියන දේවල් බොරු.. කවුද ඔච්චර ගෙවන්නේ.. දන්න මගුල තමයි. ඔන්න ඔහොමයි අපේ මිනිස්සු. අක්කව දන්නේ, මේ චැනල් එකෙන් නම් නෙවෙයි.. උදය අයියා නිසා. ඔයාලා marry කරපු කාලේ ගොඩක් TV programmes වලට ආවනේ. ඉතින් ඔයාලගේ luv story එක ගැන කියපු කතා මට තාමත් මතකයි. ඔයාලගේ affair එක finally marriage එකක් වෙනකන් අරන් එන්න ඔයාලා කරපු sacrifices, ගෙදරට හොරෙන් meet වෙන්න කාපු කටු මේ හැමදේම ඒ programmes වලදි අක්කා අයියා කියපුවා මට තාම මතකයි. ඔයාලා hotel clarion එකේ wedding එක ගත්තේ. මට තාම මතකයි. මගේ lap එකේ අදටත් තියෙනවා ඔයාලගේ wedding photos save කරගත්තුවා. මම ඒ තරම් මාරම ආස කපල් එකක්.. උදය අයියා Solo songs කරලා පස්සෙ කාලයක් silent වුනානේ.. පස්සේ දන්නේ ඔයාලා migrate වෙලා කියලා. ඇත්තටම මට මේ හැමදේකින්ම කියන්න ඕනේ වුනේ උදය අයියා වගේම අක්කා ගැනත් මගේ හිතේ තියෙන හැගීම. අක්කා celebrity කෙනෙක්ගේ wife කෙනෙක් වුනත්, නිකමටවත් ඒක videos වල කියන්නෙ නෑ. ඒ තරම් නිහතමානී නිරහංකාර කෙනෙක් ඔයා අක්කේ මට මේ වීඩියෝස් බලද්දි ඒක හොදටම තේරුණා. ඒ වගේ ලස්සන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ඔයාට කොහොමත් you tube කරලා හම්බ කරන්න ඕනෙම නැති බව මම දන්නවා අක්කේ. උදය අයියා කියන්නේ පුදුම විදිහට බුදු දහමට ලැදි කෙනෙක්. මට මතක හැටියට උදය අයියා vegetarian කෙනෙක්. ඉතින් ඔයාලා බෞද්ධ දර්ශනයට අනුව කර්මය විශ්වාස කරලා ජීවත් වෙන බව පේනවා. අපි කරන්නේ යම් සේද, අපිට ලැබෙන්නේ එලෙසින්මයි කියන විශ්වාසයම ඇති අක්කේ. ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි... ඇත්තටම අක්කවයි අයියවයි පුතාවයි ධර්මයෙන් රකිනවා මේ රටකට ගිහින් ජීවිතේ ගොඩ දාගන්න පිපාසිතව ඉන්න මිනිස්සුන්ගේ ඒ හීනයට යන්න උදව් කරන මේ පුණ්‍ය කර්මයට...❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you very much මේ ආදරයට 🙏🫶❤️appreciated for your time🥹
@Suneth123
@Suneth123 11 ай бұрын
Thanks you for your support......
@sankananayakkara2227
@sankananayakkara2227 10 ай бұрын
@@guidemevindy This is great!👍👍 Your help means alot.....
@soobtay
@soobtay 8 ай бұрын
🙏🙏🙏
@soobtay
@soobtay 8 ай бұрын
Nangi man nawaloka nurse kenek After that I went to Israel as a care giver 6 years now In living Sri Lanka please help me
@dhammikaabeysekara4700
@dhammikaabeysekara4700 Жыл бұрын
ඔයා කියන කථාව 100%ක් ඇත්ත , ලංකාවේ ගොඩක් මිනිස්සු කුහකයෝ ,
@vineethaperera1566
@vineethaperera1566 Жыл бұрын
Thank you for helping others to overcome the difficulties that they face when migrating
@hsstationery5129
@hsstationery5129 Жыл бұрын
Dear Vindy , Thanks for sharing this information with us 🤟🙏
@mw3ash
@mw3ash Жыл бұрын
Thank you so much for your videos .. Jayawewa obata
@gunathillakedharshani1035
@gunathillakedharshani1035 Жыл бұрын
Dear Vindy, your genuine contribution itself is a blessing for you. Do not spend even a second on addressing unnecessary /unworthy matters . Be straight as you are and go ahead . Good aims and wishes can not be blocked by any barriers ! 👍👍👍
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ravichchandiransellathurai4583
@ravichchandiransellathurai4583 Жыл бұрын
Your advice is very informative, thank you. Good work 👍
@prettyDinaaya
@prettyDinaaya Жыл бұрын
Dont worry darling Vindy. You are doing great job❤❤❤ keep it up. We always with you
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@erandagunasekara1245
@erandagunasekara1245 Жыл бұрын
Thak you Vindy. Its very clear all your instructions and directions. great work and please keep it up !!!!!
@RishithaNishadh
@RishithaNishadh Жыл бұрын
Thank You akki. Wena kawruth kiyana ewa ganan ganna epa. Apita godak watinawa me videos hemadama api Balanawa. Oyata godak Pin. All the best Akka. Please keep posting. We are with you! 🙏💌
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@MihiraniHerath-hq2wg
@MihiraniHerath-hq2wg Жыл бұрын
Good work.keep it up 💯
@heshanthilakshana7113
@heshanthilakshana7113 Жыл бұрын
Akki oya godak hodath danuwat karanawa t.u
@chathurajayawardhana6389
@chathurajayawardhana6389 Жыл бұрын
Very good information. Thank you for this video.
@krishanthagayan3749
@krishanthagayan3749 Жыл бұрын
Great information , thank you so much .
@priyadarshaniperera9915
@priyadarshaniperera9915 Жыл бұрын
Thank you duwa. Oyata godak pin. Kawru monawa kiwwath oyage gamana oya yanna .
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@inokapriyadarshanee6139
@inokapriyadarshanee6139 Жыл бұрын
Great work
@SandaruwanUyanage-yo1ol
@SandaruwanUyanage-yo1ol Жыл бұрын
Grade ideas as well, good target.. thanks.
@Native7i
@Native7i Жыл бұрын
6:40 you know the hela people's pride. Thanks for the good work!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@thejaanusha9838
@thejaanusha9838 Жыл бұрын
ඔයා කියන ඒවා සම්පූර්ණ ඇත්ත. තව කාටවත් උදව් කරන්නෑ.
@nihalseneviratne3424
@nihalseneviratne3424 Жыл бұрын
Excellent explanation thanks
@DDR555
@DDR555 Жыл бұрын
Hi Vindy thanks a lot for your guidance and directions. We really appreciate the efforts you take to help us. Keep up the great work. 🙏🙏🙏 thanks again.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@krishanthakumara1531
@krishanthakumara1531 Жыл бұрын
Thanks so much ..තෙරුවන්සරණයි
@ranaanola3564
@ranaanola3564 10 ай бұрын
Oyata godak pin mis
@maryabraham7728
@maryabraham7728 Жыл бұрын
Well said👍...Important information that we are getting from you..goahead..good luck❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@harshiekanayake4007
@harshiekanayake4007 Жыл бұрын
You are a good human being akki.. Love you!
@nimeshakaushalya9777
@nimeshakaushalya9777 Жыл бұрын
don't worry sister, ape unge gathiyak eka, unwa hadanna ba. all the vary best. Jayawewa !
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 Жыл бұрын
Tnx a lot puthe, godak pin ❤
@bokka9668
@bokka9668 Жыл бұрын
Mama nam asama channel eka meka minissunta salli nogena udaw karana ekama.kena vindy❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
🙏 Thank you 😊
@yumyum6197
@yumyum6197 Жыл бұрын
Daana hama video ekama watinawa, Ada thawath dheyak igenna gattha, pin 🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@durgadarani4936
@durgadarani4936 Жыл бұрын
Thank you so much for your informations.
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Don't worry windy we appreciate your efforts
@dananjabuddhika9284
@dananjabuddhika9284 Жыл бұрын
Your work is highly appreciated. Don't think about negative thinkers. ජයවේවා...
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@inokahettiarachchi7093
@inokahettiarachchi7093 Жыл бұрын
good job...super..so proud...soooooooooo helpful...
@numberone7251
@numberone7251 Жыл бұрын
Thanks vindy. This video help me soo much. ❤
@Samflash83
@Samflash83 Жыл бұрын
Great work. Thank you...
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 Жыл бұрын
ඔබට බොහොම ස්තූතියි ...❤
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
වහල්ලු දැනුවත් කිරීම අතිදුෂ්කර කාරියක් ඔබ කරන්නේ සේවයක්. Tks best rgds
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@samithriwee855
@samithriwee855 Жыл бұрын
ඔයා මාරයි ස්තූතියි ...ජය!!
@sarathruwandesilva8065
@sarathruwandesilva8065 Жыл бұрын
Aththa nangiyee....
@sudarshandesilva3464
@sudarshandesilva3464 Жыл бұрын
Don’t worry,You go ahead!!!
@KumaraEdirisinghe
@KumaraEdirisinghe 9 ай бұрын
Don't worry Vindy... Never stop this.. we are on your side to help... these are really help to the community. all the best...
@guidemevindy
@guidemevindy 9 ай бұрын
Thank you
@charithpathirathne-xc8tn
@charithpathirathne-xc8tn Жыл бұрын
Vindy,you're doing a good job. Keep up the good work.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thanks, you too!
@shanviraj5653
@shanviraj5653 Жыл бұрын
මේ වගේ හොද දේවල් දිගටම කරන්න , ගොඩක් පින් ❤️👍🙏🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@anneliyanage2768
@anneliyanage2768 Жыл бұрын
Thank you windy dear. Your explanation is very useful to the younger generation. May God bless you & your family. 🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@vinsri7129
@vinsri7129 Жыл бұрын
U are doin a great job....keep up the good work
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@chandanaherath9431
@chandanaherath9431 Жыл бұрын
Eththatama oyata godak pin me apata me karana udawwalata
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@SupunPeter
@SupunPeter Жыл бұрын
Keep up the good work. Thank you so much
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@jayanthimangalika
@jayanthimangalika Жыл бұрын
ඇත්තටම අවංක කෙනෙක්,. අපේ රටේ කාටද බනින්නේ නැත්තේ.. ගොඩක් රට ගියාට මිනිසුන්ට උපකාර කරන්නේ නැහ...ඔයා ගැන සතුටුයි 🎉.. සුභ පතනවා ❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ishakimuththuniroshan9808
@ishakimuththuniroshan9808 11 ай бұрын
thats true
@asankadissanayake2098
@asankadissanayake2098 Жыл бұрын
Great vindi 👍 Godaak pin 🙏
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
Great Job ❤❤❤
@sudathdesilva8865
@sudathdesilva8865 Жыл бұрын
Your videos are brief & contentful. Thank you .
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@tharakakalpanuwanwickraman4649
@tharakakalpanuwanwickraman4649 Жыл бұрын
Good job ..thanks
@isurusampath2821
@isurusampath2821 Жыл бұрын
Jayawewa🤜❤️🤛
@anuradhadilhani1538
@anuradhadilhani1538 Жыл бұрын
❤ good work
@besteye8798
@besteye8798 Жыл бұрын
Great Job ... Don't Stop.. Keep it up..
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@nishadhwaduge
@nishadhwaduge Жыл бұрын
Thank you Vindy.
@kumara878
@kumara878 Жыл бұрын
Good job thanks
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
ඔයා හොද වැඩක් ලොකු සේවයක් කරන්නේ, වැඩේ කරගෙන යන්න. ඔයාගේ අදහස් සාර්තකත්වයට ආදර්ශයක්. ජයවේවා 👍👍💪💪
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@maheshudayanga3296
@maheshudayanga3296 Жыл бұрын
Oyage video s godaaaaaak watinawa sis.eka Nisa kawru monawa kiwath Go go Ahead...
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@dhanushkajeewani2191
@dhanushkajeewani2191 Жыл бұрын
Kawru monawa kiwwath oya oyage gamana yanna Akkiyoo godak hoda sewayak karanne god bless you and your family.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@isurujeewantha2283
@isurujeewantha2283 Жыл бұрын
Good work. keep it up
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thanks a lot
@kwen_axo2339
@kwen_axo2339 Жыл бұрын
You are doing a great job akki♥️
@tharangakrishnathi3691
@tharangakrishnathi3691 Жыл бұрын
ඔයා කල කිරමෙන් කකා කරන්නේ . ඔයා හරි හොද කෙනෙක්...ඔයා කියනදේ අනිවාර්යයෙන් හරි...බුදුසරණයි .❤🙏🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@iukb57
@iukb57 Жыл бұрын
great work
@janthaherath4389
@janthaherath4389 Жыл бұрын
You are great
@jacobmercy4767
@jacobmercy4767 11 ай бұрын
Thank u very much for ur advise
@wasulasamarasinghe2039
@wasulasamarasinghe2039 Жыл бұрын
Brilliant...thank you Very kind of you.... Don't worry about our uncivilized Barbarians...' kuhaka kama ' Keep on doing your good job
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@user-zb7rw1xv4z
@user-zb7rw1xv4z Жыл бұрын
Ane oyata godak sthuthi.denuwath karanawa.kihipa denek ge uwamana walata dos kiyanawa.eewata oya duk wenna epa. Mama nam.oyata hari kemathi.nodanna deewal godak denagaththa. Oyata sthuthi
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@palithaweerawardena3168
@palithaweerawardena3168 Жыл бұрын
Appreciate for you.
@prasannaperera4271
@prasannaperera4271 Жыл бұрын
Thanks for your video
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
You don’t mind what peoples says !!! You are doing well !!! Keep it up !!!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@jmjjayasinghe5541
@jmjjayasinghe5541 11 ай бұрын
I really appreciate your genuine effort, thank you very much.
@2217717
@2217717 Жыл бұрын
Thank you so much so informative and keep up the good work gbu
@guidemevindy
@guidemevindy Жыл бұрын
My pleasure
@kushansemasinghe9446
@kushansemasinghe9446 Жыл бұрын
Appreciate you miss...
@thusithaperera7481
@thusithaperera7481 Жыл бұрын
ගොඩාක් ස්තූති 🙏🙏🙏
@Tharindurochana
@Tharindurochana Жыл бұрын
කවුරු මොනවා කිවුවත් උඹේ ගමන උඹ පලයන් 💪 Never ever give up ❤️💐👏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@user-ml3uk2lv7n
@user-ml3uk2lv7n Жыл бұрын
Many Thanks for your great help and information.... and also some useful advice for our life path... God Bless You. Thaya, Jaffna-Sri Lanka
@guidemevindy
@guidemevindy Жыл бұрын
You're most welcome
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
Very important. Thank you ❤🇳🇿
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@meHi7
@meHi7 Жыл бұрын
Thank you soo much for your help ❤❤
@buvinikaperera849
@buvinikaperera849 Жыл бұрын
10 out of 10 , accountant kenke newe Universit lecture kenek wage e tharamata pahadili presentation skill eka outstanding🥰🥰 do not worry about people said u r doing great sis🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@ranjithsiriwardana976
@ranjithsiriwardana976 Жыл бұрын
Ur video is very important.good luck dear.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@user-sz1ki3ku3m
@user-sz1ki3ku3m Жыл бұрын
You talked honestly. Thank you for the guidance.❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Glad it was helpful!
@susanthathalpawila4861
@susanthathalpawila4861 Жыл бұрын
Hi vindy thank u grt job to our mother land❤❤❤.forget about what people's blabbering. You do your good job for our nations appreciated
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you so much
@thilinishanikajayawardena2952
@thilinishanikajayawardena2952 Жыл бұрын
Good luck 👍 💓
@rachithajayawardhana7885
@rachithajayawardhana7885 Жыл бұрын
Great program. Thanx for sharing this information. ❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@athiwanya2494
@athiwanya2494 Жыл бұрын
Thanks for your help
@amilaasiri
@amilaasiri Жыл бұрын
Thanks ගොඩක් පින්
@premilranjith
@premilranjith Жыл бұрын
ස්තුතියි ඔබට. ජය වේවා 🌹🌹🌹👍☸️✝️
@alankaperera5617
@alankaperera5617 11 ай бұрын
Thank you sister oyata
@natureofsrilanka2397
@natureofsrilanka2397 Жыл бұрын
❤️❤️❤️🙏🙏great job nangi
@nilushaappuhamy346
@nilushaappuhamy346 Жыл бұрын
Akki oya nm great ❤ proud of you
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@jagathmuthu3991
@jagathmuthu3991 Жыл бұрын
Ok akke , nagiya u godak hoda.....u goood luke for you.. u kara gana yannna.. Budu sarani...❤❤❤❤❤❤❤......
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@neetharathnayake4368
@neetharathnayake4368 Жыл бұрын
I appreciate you dear
@nishanthasamanmadusinghe7140
@nishanthasamanmadusinghe7140 Жыл бұрын
Good job
@wasanthavajira
@wasanthavajira Жыл бұрын
Thank you very much, keep it up
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@buddhikabandara3254
@buddhikabandara3254 Жыл бұрын
me vade godak vatinawa sis.oyata godak pin.....
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@nishlife3925
@nishlife3925 Жыл бұрын
Great job Cindy,,,,go on
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you!
@ajithckumara
@ajithckumara Жыл бұрын
Thank yoy so much for your valuable service..may you success day by day...!!!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you too
@nadeeshanuwandi
@nadeeshanuwandi 8 ай бұрын
Thank you...🙏🙏🙏
@nishadjanaka5346
@nishadjanaka5346 Жыл бұрын
ඇත්තටම ලොකු පිනක් එහෙම අවස්තාවක් ලැබෙනවා කියන්නේ උපරිමයෙන්ම උත්සහ කරනවා පිං බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 17 МЛН
Latest New Zealand VISA Update
5:51
New Sriland Immigration Services
Рет қаралды 6 М.
My 7-Step Formula for YouTube Success in 2024
19:25
Think Media
Рет қаралды 15 М.
Moving from UK to Australia: Step-by-step Guide
5:56
Faisal Vision
Рет қаралды 180
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН