No video

australia job vacancies 2023 🇦🇺 | ඕස්ට්‍රේලියාවට අවශ්‍ය කරන රැකියාලාභීන්

  Рет қаралды 26,514

IAM lanka

IAM lanka

Жыл бұрын

#job #vacances #2023 #australiasinhaka #australiasrilanka

Пікірлер: 30
@user-pq5oz9md9i
@user-pq5oz9md9i Жыл бұрын
ඔවා හදලා තියෙන්නේ සල්ලි කාරයොන්ට යන්න ගිහින් උන්ගේ ආතල් විඩියො කර කර උන්ගේ ආතල් අපිට පේන්න දාන්න ජිවිතේ ජයගන්න ලොකු රටවල් වලටම යන්න ඕන් නෑ බන් මාත් ගොඩගියේ අවුරුදු 10 විතර පොඩි රටවල් වල කට්ට කාලා
@anushaamarathunga7790
@anushaamarathunga7790 Жыл бұрын
ඔයාලගෙ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ,මට මේ විස්තර ටික දැන ගන්න පුළුවන් ද .මම ඔස්ට්‍රේලියාවේ primary teacher කෙනෙක් විදියට යන්න බලාපොරොත්තු වෙනවා ඉක්මනට ම.මම දැනට රජයේ පාසලක වසර 10 ක් ප්‍රථමික ගුරුවරියක් ලෙස සේවය කරනවා .උපාධියක් හා පශ්චාත් ඩිප්ලෝමාවක්ද තියෙනවා .මීට අමතරව british way English course එකක් හා open university එකේ course එකක් ද තියෙනවා .මට දැන් වයස අවුරුදු 43 ක් වෙනවා මේ Qualifications වලට ඉල්ලුම් කරන්න පුළුවන් ද ඒ කොහොමද කියලා දෙනවද ඔයාලට ස්තුතියි
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
අදත් සුපිරි උබලට ජය වේවා 😘💯 බුදු සරණයි
@yaropol80
@yaropol80 Жыл бұрын
A very helpful and informative vlog dear friend from Sri Lanka. I am supporting your great KZbin channel from Florida.
@IAMlanka
@IAMlanka Жыл бұрын
Thank you my friend 🇺🇸 🇱🇰
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Netherlands gana full video ekak oniii
@kurmariluitel2052
@kurmariluitel2052 Жыл бұрын
ස්වාමියා , බිරිඳ සහ දරුවා යන තිදෙනාට ඕස්ට්‍රේලියාවට යන්න කීයක් මුදල් පෙන්වන්න ඕනේ ද
@shashikaniroshani3646
@shashikaniroshani3646 9 ай бұрын
Aknataa kote7
@ashanilupul4942
@ashanilupul4942 2 ай бұрын
Psychologiy walata IELTS overall band eka kiyada
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 5 ай бұрын
Pharmecist කෙනෙකුට බැරිද ඕස්ට්‍රේලියාවට යන්න.
@isurujayakodi1609
@isurujayakodi1609 Жыл бұрын
Aiyye CANADA wa gena video ekak karannako please
@IAMlanka
@IAMlanka Жыл бұрын
Next
@shanithilini7928
@shanithilini7928 11 ай бұрын
Lankawe ba dgree වලට නැද්ද primary teaching. Gnn pluwand
@Mygadneen
@Mygadneen Жыл бұрын
Capentar nadda
@lahiruudayanaga8599
@lahiruudayanaga8599 Жыл бұрын
Technology degree ekakk ktpu kenkt australiaya wl job thiynwd
@shamali1455
@shamali1455 8 ай бұрын
ඵ රටෙ ඉන්න කෙනෙක් ගත්තෙංත් යන්න පුලුවන්ද
@akashakash-m4z
@akashakash-m4z Жыл бұрын
Automotive engineering නැද්ද බ්‍රො
@sadathara6351
@sadathara6351 Жыл бұрын
🔥🔥 Canadawa genth ekk karnnko
@ShaliniJeganathen
@ShaliniJeganathen Жыл бұрын
How can I apply for the vacancy
@jpnkumara8835
@jpnkumara8835 Жыл бұрын
Beautician lata thiynwd
@manulaillangakoon729
@manulaillangakoon729 Жыл бұрын
agriculture paththen ausi wala job thiyenawada 🙄🙏
@shavinmalinda4239
@shavinmalinda4239 Жыл бұрын
Me sinduwe title eka mokakda
@maheshlanka9777
@maheshlanka9777 Жыл бұрын
Driver job nadda
@drsalone5582
@drsalone5582 Жыл бұрын
,ගේනකම් බලන් හිරියෙව්
@Dshorts9807
@Dshorts9807 Жыл бұрын
Turkmenistan 🇹🇲 gena oni please 🙏 😢
@dulanjalinikadeniya1370
@dulanjalinikadeniya1370 Жыл бұрын
English ona da
@sandaruashan282
@sandaruashan282 Жыл бұрын
Electronic & electrical nadda?
@IAMlanka
@IAMlanka Жыл бұрын
Tiyanawa.
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
හොටෙල් සීන් නැද්ද
@IAMlanka
@IAMlanka Жыл бұрын
List eke tibune na
Unlocking Australia's Hottest Job Opportunities | Sinhala
12:04
Yakagewada
Рет қаралды 52 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 102 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 17 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
දවල් ඉදන් රැ වෙනකන් කරපු Delivery රස්සාව😊 | Delivery Job in Australia |
19:15
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 17 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 102 МЛН