News 1st: Prime Time Sinhala News - 10 PM | (30/07/2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 42,973

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 183
@RaneMAJ-r8w
@RaneMAJ-r8w 2 ай бұрын
රනිල් වික්‍රමසිංහ උන්නැහේ මොනවා කිව්වත්, මගේ ප්‍රාර්ථනාව නම් මේ උන්නැහේගේ දේශපාලනය මෙතැනින් අවසන් විය යුතුයි, ඊ‍ට පස්සේ එන කෙනා කවුරු වුනත් කමක් නැ! ජේ.ආර්. ගේ සිට රනිල් දක්වා ආපු මේ අසමජ්ජාති, අශිෂ්ට, පාදඩ, අවිචාර සම‍ාජ-දේශපාලනය 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වේවා, සියලුම රට වැසියන්ට ප්‍රඥාව පහල වේවා!
@rainicharuka7531
@rainicharuka7531 2 ай бұрын
1111111111111111
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 2 ай бұрын
ස්ථීරව ශයෙන්ම පරාදවන පිරිස අතු ගෑවී යෑමට නියමිතය මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@worldcricketchampion9194
@worldcricketchampion9194 2 ай бұрын
ජනතාවගේ සහය මාලිමාවට
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 2 ай бұрын
බැංකු හොරා මහ බැංකු හොරා රනිලි හිරේ යවනකමිමට නින්දයන්නෙ නැහැ කිවිව හාල් පාරැව අද මෙ ාකද කියන්කෙ අපි69ලක්ෂෙ ඡන්දෙ දුන්න එවුන්රනිල් හිරේ දානකං අපි ට නින්ද යන්⁣ෙ යන්නෙ නැහැ කියල හිටියෙ අද මහන්දා නන්දකියකව හොර ාවස්ථිර වශ යෙන් රජකරවන්න දගලන හැටිඅපි හොටිටුවටකඩෙී ගිය ඔක්කොම මාලිමාවට මුන්ට අහුවෙන්න එපා මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@NihalwijekoonNihalwijekoon
@NihalwijekoonNihalwijekoon 2 ай бұрын
අපි මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SalahudeenMohideen
@SalahudeenMohideen 2 ай бұрын
කවුරු කාට එකතුවුනත් මහජනයා ඉන්නෙ අනුර එක්ක 👍 💪 ✅
@ketheeswaranbalakrishnan6702
@ketheeswaranbalakrishnan6702 2 ай бұрын
How long you have been sleeping, wake up wake up
@thisaramaheshan1953
@thisaramaheshan1953 2 ай бұрын
Horu ekata
@thisaramaheshan1953
@thisaramaheshan1953 2 ай бұрын
Malimawata jaya❤
@ChirathdasunsiriLandage-fi2hn
@ChirathdasunsiriLandage-fi2hn 2 ай бұрын
මමත් පොදුජන පෙරමුණ ට චන්දෙ දීපු එකෙක් ඒත් මේ පාර මමත් අපේ ගමම මාලිමාව ට
@Senonnethmitha5920
@Senonnethmitha5920 2 ай бұрын
ජවිපෙ ට ජය වේවා
@punchisripaday9862
@punchisripaday9862 2 ай бұрын
අලුත්ගම කෝ මහ බැංකුහොරා
@sagarapathmendra3732
@sagarapathmendra3732 2 ай бұрын
දැන් මහින්දානන්දට නින්ද යනවද දන්නේ නෑ... 😂😂😂
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 2 ай бұрын
මරු ටීම් එක 😅😅😅😅
@kumarfernando3106
@kumarfernando3106 2 ай бұрын
මහා ජනතාව මුන්ට රවටන්න බැ.
@RuwanJayaprasada
@RuwanJayaprasada 2 ай бұрын
Weesa hora ballo elawamu maalimaaeata jaya ❤❤❤❤❤
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 ай бұрын
මට පේන්න බැරි එකා තමා බොරළුගොඩ පරපුරේ අඵත් සිංහයා යයි කියන අගමැති හොරා.
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 ай бұрын
ජේවීපීයට ජය
@punchisripaday9862
@punchisripaday9862 2 ай бұрын
අවුරුදු හැත්තෑ ගානක් රට කරපු ආකාරය අපි දැක්කානේ
@selinfernando2573
@selinfernando2573 2 ай бұрын
HORU..TIKA..RANIL+++EKKA
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 ай бұрын
රට වට්ටපු කාලකන්නි රට හදනවාලු
@mayasenanayaka315
@mayasenanayaka315 2 ай бұрын
මුං ටික ගෙදර යවන්න කටයුතු කරමු ජනතාවනි
@henasbenadik3311
@henasbenadik3311 2 ай бұрын
කළ ගුණ සලකන්න 😂😂😂.අවුරුදු 70k salakala thami mema වෙලා තියෙන්නේ
@annamasi1074
@annamasi1074 2 ай бұрын
මුන් ටික ඔක්කොම අන්තිමට පොහොට්ටුවෙ.. මුන් හැමදාම රගපෑවා. තාමත් ර්ගපානවා කාලකන්නි.
@mathewph5277
@mathewph5277 2 ай бұрын
කාලකන්නි රොත්තම ගෙදර යවමු.
@neathusha.
@neathusha. 2 ай бұрын
මාලිමාවට ජය......ජය......
@nihalsanjeewa4552
@nihalsanjeewa4552 2 ай бұрын
Horu teem එක
@AshaAjith-x9t
@AshaAjith-x9t 2 ай бұрын
මහින්දගේ ගෝලයින් රනිල් එක්ක ගු ගොඩේ බනිස්
@luzern187
@luzern187 2 ай бұрын
Ranil ❤❤❤ Rajapaksa drama end 🎭
@ChirathdasunsiriLandage-fi2hn
@ChirathdasunsiriLandage-fi2hn 2 ай бұрын
උබලා එකට තියලා පරාද කරනවා
@saramuthu6690
@saramuthu6690 2 ай бұрын
මුන්ට හොරා කනින තව 5 ක් දෙන්න මේ රටේ ඉන්නෙ වස්සො කියලයි මුං හිතන්නට
@priyankaraperis8497
@priyankaraperis8497 2 ай бұрын
⁣මාලිමාවට ජය
@dimuthumihidukulasuriya6664
@dimuthumihidukulasuriya6664 2 ай бұрын
Malemawata jaya wewa 👍 ♥️
@Samanbaduraliya
@Samanbaduraliya 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@umangaudaya
@umangaudaya 2 ай бұрын
පොහොට්ටුව අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ගය, රාජපක්ශලා නෑ ගැන් එක ඉන්නවා. සජබෙන් ගලවනවා අරකයි මේකයී කියලා වෙන්න ඕන වැඩේ ලස්සනට කරගෙන යනවා. කිසිම දෙකඩ සීන් එකක් නෑ. කලගුන සලකමු කියලා පොහොට්ටුවේ වැඩේ ඉස්සරහට ගෙනියනවා. ඔක්කොම යාලුවෝ නාමල් පුතා වෙනුවෙන් රනිල් මාමා වැඩේ හරියට කරගෙන යනවා. තවත් මේවා තේරුම් ගන්න බැරිනම්.
@RaneMAJ-r8w
@RaneMAJ-r8w 2 ай бұрын
ඇත්තෙන්ම, ප්‍රශ්නේ තියෙන්නනේ මේ යක්කුංගෙ නෙවෙයි, මේ රටේ බහුතර ජනතාවගේ!
@Chaturanga432
@Chaturanga432 2 ай бұрын
දැං මුං හිතාගෙන ඇති මුං යන යන පැත්තට මිනිස්සුත් මුං පස්සෙ යනව ඇති කියල....උඹල ඔක්කොම මේපාර ගෙදර යවනව...අන්තිම රැඟුම රඟපල්ල
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
ගෙම්බො වගෙ එහාට මෙහාට පනින දේශපාලුවෝ ගෙදර යවන්න, මාලිමාවට චන්දෙ දෙන්න
@henasbenadik3311
@henasbenadik3311 2 ай бұрын
අනුරාධපුර gonnu tika එකතු wela
@mohamedasath3921
@mohamedasath3921 2 ай бұрын
ගියපාර ආප්ප කාලා පීලේන්ටී බීලා ආවා.මෙදාපාර බුරියානිකාලා අරක්කු බීලා එන්නේ...fullආතල්..
@LaliKooku
@LaliKooku 2 ай бұрын
ඇයි රනිල් සීයේ ඒ එක එක රටවල්වලින් ඇහුවෙ නැද්ද බැංකුව හොරා කෑවේ ඇයි කියලා එතකොට තෙල් වලින් හොරා කෑවෙ ඇයි කියලා ඒ රටවල ඇහුවේ නැද්ද මැනේ කාට කියන කතා අද ඔය ඔය මොන බයිලා ගැහුවත් ජනතාව සියළුම දෙනාම මේ වර දෙන්නේ මාලිමාවට මාලිමාවට මාවට ජයවේවා ඔයාලා ඔය කරා ඇති රනිල් සීයේ ඔයාට දැන් අවුරුදු 80ටත් එක කිට්ටුයි කරන්න පුළුවන් කෙනෙකුට දීලා ඔයා කරුණාකරලා පැන්ෂන් එක අරන් ගෙදර යන්න
@ChandimalnilangaprenaHewahalpe
@ChandimalnilangaprenaHewahalpe 2 ай бұрын
❤❤❤❤❤malimawatajaya ❤❤❤❤❤
@luzern187
@luzern187 2 ай бұрын
Ranil ❤
@SagaraPerera-p6r
@SagaraPerera-p6r 2 ай бұрын
හොඳම හොරූ එකතු වෙන්නේ හොඳට නොවේ ජනතාව මෙපාරවත් මොලේ කල්පනා කරලා බලන්න
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
මහින්දානන්ද කියන්නෙ ලැජ්ජාවක් නැති එකෙක්....😂😂😂😂😂😂
@VijithaRanasingha-iz1cz
@VijithaRanasingha-iz1cz 2 ай бұрын
රනිල් උබලා තොහොම.අළුත් ගමනක් යන්න.හැදුවත් අරන් යන්නෙ පරන බඩුබව මේ රටේ ම්නිස්සු හොදටම දන්නව බත්කන හරක් ඇරෙන්න
@R.MGunarathna
@R.MGunarathna 2 ай бұрын
රට කන රට විකුණන තොපිට අපි කැමැති නෑ හීන දකින්නේ නැතිව පලයව්
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
😮😮😮😮Ammmmoo95ජනතාව ඉන්නවනේ ඉතින්💪👍අ.....
@prasannapeiris7329
@prasannapeiris7329 2 ай бұрын
Malimawat jaya
@maheshthimasa
@maheshthimasa 2 ай бұрын
පාර්ලිමේන්තුවේ හොරුන්ගේ සහය රනිල්ට, ජනතාව මාලිමාවට. මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Sabira-ds3et
@Sabira-ds3et 2 ай бұрын
හොරෙන් චන්ද පෙට්ටි උස්සනවා නෙවෙයි අනිවාර්යයෙන් 😂😂😂😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 ай бұрын
සිරසටත් වෙන දෙයක් ඇත්තෙම නෑ🤮
@antonrodrigo4237
@antonrodrigo4237 2 ай бұрын
Api malimawe malimawa ape jayama wewa malimawata
@slwithmusic7469
@slwithmusic7469 2 ай бұрын
සජිත් සජබ ❤❤❤❤ සජිත් මැතිතුමාට
@ChandrasaChandradasa
@ChandrasaChandradasa 2 ай бұрын
මාලිමාව ටජයවෙවා.මාලිමාවටජයවෙවආ
@ashleydemar2445
@ashleydemar2445 2 ай бұрын
පසුගිය වසර 76 තුළ මේ කණ්ඩායම් කළ දේ අපි දැක්කා. මේ දේශපාලකයෝ ඒ කාලේ කරපු දේවල් ගැන විතරයි කතා කරන්නේ, ඊට වඩා දෙයක් නැහැ. දැන්, ඔවුන් හදිසියේම සියල්ල නිවැරදි කළ හැකි ලෙස ක්රියා කරයි. ෂුවර්, අපි ණය ගෙවන එක නැවැත්තු නිසා දැන් පෙට්‍රල් තියෙනවා. අපි නැවත ගෙවීම ආරම්භ කළ පසු, කුමක් සිදුවේදැයි අපි බලමු. පෙට්‍රල් තියෙනවා කියලා කයිවාරු ගහලා මිනිස්සුන්ව රවට්ටන්න ඡන්ද ඉවර වෙනකම් ණය ගෙවන්න කල් දැම්මා. ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථාවට පටහැනි රනිල්ගේ නායකත්වය හරි නැහැ We've seen what these teams have done over the past 76 years. These politicians only talk about what they've done in that time, nothing more. Now, they’re acting like they can suddenly fix everything. Sure, we have petrol now because we stopped paying our loans. Once we start paying again, we’ll see what happens. They delayed paying back the loans until after the elections so they could brag about having petrol and trick people. This is undemocratic and against the constitution. Ranil’s leadership is not right
@martinphillip2440
@martinphillip2440 2 ай бұрын
Ape gamu Kathire X Malimawata 🧭 Jayawewa NPP JVP Jayawewa
@ChandimalnilangaprenaHewahalpe
@ChandimalnilangaprenaHewahalpe 2 ай бұрын
Thopi okkoma Eka paththak. ❤❤❤malimawatajaya ❤❤
@Sabira-ds3et
@Sabira-ds3et 2 ай бұрын
අනුර ❤❤❤❤❤ ජෙවිපි❤❤❤.රනිල් 😂😂😂😂😂
@banagodabka3117
@banagodabka3117 2 ай бұрын
පිර්ල්ලිමෙන්තුවේ222ම රනිල්ට දුන්නත් ජනතා්ව අනුර සමග AkD ❤❤❤Npp❤❤❤❤
@WijethungeIlandari
@WijethungeIlandari Ай бұрын
තමන්ගෙ ලමයිගැනහිතල රට වෙනස් කරමු අවබෝදයෙන්තමන්ගෙ චන්දය දෙන්නමුන් පලවාහරිමුමෙයාලටළමයි ගැන දැක්මක් නැඅපේ ළමයි වෙනුවෙන්අපි වෙනස් වෙමුබුදු සරණයිදෙවි පිහිටයි සැමටම
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 ай бұрын
සිරසට .ගමිමැද්දට සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .අපගෙ සිරස .🌷🙏🌷🙏🌷🙏✈️🇱🇰🕊️
@gihanshani5059
@gihanshani5059 2 ай бұрын
ලැජ්ජයි අප්පා බලන්ඩ අහන්ඩ .කුකුල් පොරයක් වගේ මේරටට හරි අාදරෙන් වගේ ජනාදිපතිව තෝරලා රට කිරිපැනියෙන් උතරැවන්ඩලැැස්තිවෙනවගේ පෙන්නනඵකගැන ඉඉඉඉඉයා මංට පිස්සු .හොරාකන්ඩයි හොරැ බේරගන්ඩ දදරන තැත හොදට විනිවිද පේනවා .මුං හිතන් ඉන්නේ අපි හරි මෝ්ඩයි උන්ට අපේ ගැට තේරෙන්නෙ නැැ කලා .අනේ ප.... තමා
@Janakasiripeiris-bz8ov
@Janakasiripeiris-bz8ov 2 ай бұрын
oy a,kabaragoyaa,kiwwa,ranil,hirey yanakan uuta,ninda,yannaha kiyal🤣🤣😂😂😂😂😂
@kumudusenarathna3182
@kumudusenarathna3182 2 ай бұрын
ඒකට තියලා පරද්දමු
@SanathPremalal-r8w
@SanathPremalal-r8w 2 ай бұрын
😢මහින්ද සැපද මහින්ද සැපද මහින්ද සැපද මහින්ද ජනතාවට කෙලිය දැන් රනිල් මහාන්දටයි පොහොටිටුවටයි ජනතාවටයි අධිකරනයටයි කෙලිය උඹල ඔක්කොටම සැප්21 අනුරයි ජනතාවයි කෙලවල දමයි එක ඉර හද මෙන්ෂුවර්
@ThusithaMendis-di7yp
@ThusithaMendis-di7yp 2 ай бұрын
Jaya wewa AKD
@AshaAjith-x9t
@AshaAjith-x9t 2 ай бұрын
දිලූක් අමුනුගම මුන් කාන්චනා කුඩු ලන්සා මුන් රාජපක්ෂලා ගේ ගු කාලා ඇතිවෙලා රන්ල්ගේ ගු නාගන්න යන්නේ රනිල් එක්ක
@nalinsurendra5347
@nalinsurendra5347 2 ай бұрын
කැ..බ...ලො.තමන්ට කෙලවෙන්න යනකොට මුන් එකතුවෙන ලස්සන 😢😢
@sangaralingamsudhakaran6967
@sangaralingamsudhakaran6967 2 ай бұрын
Ranil❤❤❤❤❤❤
@كوماريليلنتي
@كوماريليلنتي 2 ай бұрын
♥️♥️♥️
@saramuthu6690
@saramuthu6690 2 ай бұрын
ජයසුරිය මහතා හරි පැත්තෙ හිටගත්ත එ කට සතුටුයි
@Manjula-oq8kr
@Manjula-oq8kr 2 ай бұрын
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 2 ай бұрын
සජබෙ,මාලිමා,මන්ත්‍රී ගාන කියපල්ලකෝ......
@DonSarath-gh2cx
@DonSarath-gh2cx 2 ай бұрын
Pala pakoo yanna
@ChithraniOmalpage
@ChithraniOmalpage 2 ай бұрын
අලුත් ගමනක් උනාට පරන බඩුතමයි අරන් යන්නෙ
@AjithNishantha-mi2rp
@AjithNishantha-mi2rp 2 ай бұрын
හොර හොර රනිල් හොර බැන්කු හොරා හිරේ දානකන් මට නින්ද යන්නෙ නැ මිට බොරුලු ගොඩ.සුනකය සහ කට කබරයා
@selinfernando2573
@selinfernando2573 2 ай бұрын
SAGITH.❤❤❤❤
@SarathKumara159cm
@SarathKumara159cm 2 ай бұрын
නොදකින් චන්දරේ අපේ මරණාධාර සමිතියේ ඔයිට වඩා සෙනග ඉන්නවා
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 2 ай бұрын
මළීමවජනතාතෙරිමයී හොරනඩයරනිල්තොරාගෑනිමයී.ජනතාබලයමාළිමාවෙන්පිහිටවනරජයකට
@NimalDaluwaththa
@NimalDaluwaththa 2 ай бұрын
ජන්ද 92 ක් පමණි
@wasanthawithanage9545
@wasanthawithanage9545 2 ай бұрын
අහො දෙව් දත් නොදිටි මොක්පුර
@Samanbaduraliya
@Samanbaduraliya 2 ай бұрын
කල ගුන සලකන්න කොහෙද යකෝ රටවල් දෙන්නෙ😢
@Samanbaduraliya
@Samanbaduraliya 2 ай бұрын
මේ තරම් කාලයක් හොරා කාල මහ බැන්කු හොරා කාල කෙලෙව්වෙ කව්ද
@RathnayakaBandara-pb7rc
@RathnayakaBandara-pb7rc 2 ай бұрын
Horu 92
@sagarapathmendra3732
@sagarapathmendra3732 2 ай бұрын
කල කල දේ,,, පල පල දේ,,,,😂😂😂 අලියා දැන් පොහොට්ටුව හොඩෙන් අරන් පුකේ ගහගෙන ඉන්නේ...😂😂😂
@aloysiusjesuthasan5264
@aloysiusjesuthasan5264 2 ай бұрын
Ñpp❤😊
@nimaldissanayake4333
@nimaldissanayake4333 2 ай бұрын
අවුරුදු 76 ක් මාරුවෙන් මාරුවට බලය අරන් අද වෙනකොට රට නය නොවී සියලු ප්‍රශ්න වලින් ගොඩ දැමුවද? නෑ ගත්තු නයෙනුත් හොරා කෑවා.ඒවා වියදම් කලේ බොරු දේවල් වලට.මේ පිරිසටම නැවතත් රට බාර දුන්නොත් කරයි කියා හිතනවද?මාලිමාව දිනවා රට ගොඩ ගමු.ඒ හැර විසදුමක් නෑ.එක වරක් දීල බලන්න.
@jayabanduchandrawansha2329
@jayabanduchandrawansha2329 2 ай бұрын
Sory
@janubole9026
@janubole9026 2 ай бұрын
හාපෝ ගෙම්බො ටිකයි දිව දෙකේ දෙපත් නයි සේරමයි මෙතන. දැක්කම බඩදගලනවා. මුන්ට චන්දෙ දෙන්නෙ නම් අමු මැට්ටෝ.
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
ජනතාවගේ අදහස් අදාල නැද්ද. පොහොට්ටු කාරයින්ට ජනතාව ගේ සහයෝගය තියෙනවාද. ජනතාව ගේ සහයෝගය නැතිව කිසිවිටෙකත් පොහොට්ටු මන්ත්‍රීන්වරුන් ගේ පැමිණීම වටින්නේ නැහැ නේද.
@k.m.ronjithdesilva4502
@k.m.ronjithdesilva4502 2 ай бұрын
පොදු පෙරුමනෙ මන්ත්‍රීවරුන් විතරයි .මහ ජනතාව තොපි එක්ක නැත .
@annamasi1074
@annamasi1074 2 ай бұрын
ඔයා දැන් විශ්‍රාම ගන්න. තවත් මේ රට විනාශ නොකර්. ඔයාට අපු රට භාර දෙන්නෙ නෑ. ඔයත් අවුරුදු බර ගානක් දේශපාලනේ හිටි කෙනෙක්නෙ. ඉතිං මොකද මීට කලින් රටට වැඩක් නොකර හිටියෙ. මෙතන ඉන්න ඔක්කොම මොලේ අමාරු කාරයො. අපෝ තවත් නම් ඔයාලා අපට එපා..
@saramuthu6690
@saramuthu6690 2 ай бұрын
රනිල්ට දෙන පුර්න සහය තමයි පෛහොට්ටුවෙන් දිල තියන්නෙ එයාලගෙ හරක් බාන් 80 ක් වැඩ කරගන්න කියල රනිල්ට දිල
@deepakumariwijesooriya6410
@deepakumariwijesooriya6410 2 ай бұрын
Sajithta jaya
@RaneMAJ-r8w
@RaneMAJ-r8w 2 ай бұрын
I am really sorry about Ranil Wickramasinghe, he destroyed and ruined his own ancestry UNP, finally ended up in begging from a group of hooligans! Anyway, I wish he will be/should be defeated in this election. It will end a nightmare in Sri Lankan politics!
@demunidesilva8328
@demunidesilva8328 2 ай бұрын
Fully agree with you ! Ranil is an insensitive traitorous guy to the motherland !
@TRAVO1993
@TRAVO1993 2 ай бұрын
උබල ඔක්කොගේම සාදය හමාරකරනවා.....මාලිමාවට ජයන්වේවා
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg 2 ай бұрын
අනේ අනේ රනිලො තමුසෙට 225 ම සහය දුන්නත් දිනන්න බැහැ තමුසෙ කුජීතවෙලා ඉවරයි ඔයපාර්ලිමේන්තු ගුබ්බෑයමේ 134 දෙනාම කුජීත වෙලා ඉවරයි සැප්තෑම්බර් 21 න් පස්සේ රටේම මහා නාහිමිවරු වැඩැම්මලා මුලු රටටම ඇහෙන්න පිරිතක් කියල ගෙවලයෝ එලවලා වැඩ පටන්ගෙන පිරිත් පැන්වලින් පිරිසිඳු කරල දූසනයෙන් තොර කන්ඩායමක් කැඳවා ඔව්න්ලවා දිවුරුම්දී ජනතාවගේ රජයක් පිහිටුවා ලිබරල් ආන්ඬුවට පයින්ගසා පන්නාදමා එක්සේසත් සිංහ කොඩියක් යටතේ එක පව්ලක දරුවෝ මෙන් ජීවත්වෙන හෙල සිරිලකක් නඟා සිටුවමු ජයකෙහෙලිනඟා කිරිබත් බුක්තිවිඳ වැඩ ආරම්බ කරමු ස්තූතියි !!! ජනතාවට ජයවේවා !!! .
@saramuthu6690
@saramuthu6690 2 ай бұрын
අහෝ චම්පික ඔබට හොද පුරුද්දක් තියනව හාල්වලින් වැලි ගරල වෙන් කරන්න. දැන් රනිල් ලග ඉන්නෙ හොද සෙට් එක එයාලව රනිල්ට දක්කපු රාජපක්ශ සෙට් එක නිරයෙන් එහා පැත්තෙ හැංගිල ඉනිනව රනිල් ඔටුන්න දා ගන්නකන් ඇවිත් බදාගන සිපගනින. චන්ද දායකය ගොන් වස්සෙක් නෙවෙයි පසුගිය කාලයේ වගේ
@sanjeewadissanayaka3759
@sanjeewadissanayaka3759 2 ай бұрын
Topita hoda wade
@dhanushandhumenaty8470
@dhanushandhumenaty8470 2 ай бұрын
බැන්කු හොරු සුනාමි හොරු මනි ප්‍රිම්ටින් එක හැලියෙ පාදඩස් ලා....😊😅😊😅
@KarunasenaWijesiriwardhana
@KarunasenaWijesiriwardhana 2 ай бұрын
NPP
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,7 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 21 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 29 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,7 МЛН