News 1st: Prime Time Sinhala News - 7 PM | (04/08/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 66,160

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/08/04
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 303
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 ай бұрын
රනිල්ලාට මහින්දලාට සජිත්ලට දිලිත්ලට මේවා හිතාගන්නවත් බෑ.. මාලිමාවේ සුපිරි සංවිධාන ශක්තිය 👍 සැලසුම් AKD ❤❤NPP ❤❤ සිරස thanks 👍
@thusharathalagala6447
@thusharathalagala6447 2 ай бұрын
Yes, Very True
@munavoice2118
@munavoice2118 2 ай бұрын
අපේ ජනපති අනුර කුමාර දිසානායක ❤❤❤
@loljigen2704
@loljigen2704 2 ай бұрын
සජිය හොරැ සමග ඉඳගෙන කියනවා හොරැන්ට ඉඩනැහැ කියලා 😂😂😂😂😂😂
@LalithaWaduge
@LalithaWaduge 2 ай бұрын
මාලිමාවට නියත ජය 🎉🎉 නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා 🎉🎉
@susantharajapakshe5642
@susantharajapakshe5642 2 ай бұрын
රත්තරං ගේ නාටකය ලස්සනයි....
@nilankasamanjith8014
@nilankasamanjith8014 2 ай бұрын
සජීයා පිස්සෙක් වගේ කෑගහලා දැන් ලබ්බත් බහිනවා ,විවදෙන් පැනලා ගිහින් දැන් පොර ටෝක් දෙනවා
@prassannaudugama3398
@prassannaudugama3398 2 ай бұрын
පව් විමලේ 😢😢😢
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජයවේවා
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 2 ай бұрын
මලිමවට ♥️♥️♥️
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
මාලිමාව ට ජෙසුස් පිහිටයි
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
මාලිමාවට බලය දෙමු❤❤❤
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
මාලිමාවේ අද කරපු දැවන්ත සමුළුව සිරසට පෙනිලා නෑ.. සිරසත් කුනු කාලකන්නි ජඩ දේශපාලනයට ම යටින් සපෝර්ට්.. සිරස සජිත් ට කඩේ යනවා
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 2 ай бұрын
අනුර අනාගතජනාධිපති ජයවේවා ♥️♥️
@ajithnilantha9630
@ajithnilantha9630 2 ай бұрын
රෝහිත... ඔය දර්සන තව ටික දවසයි හිරිකිත දේසපාලුවො ඔය වගේ උන් පස්සෙන් යන සිවුපාවන් ඉන්නවනෙ...
@ceciljayasinghe8161
@ceciljayasinghe8161 2 ай бұрын
රනිල් නැවතත් බලය ගත්තොත්, බදු තවත් වැඩිකර, ඉන්ධනත් රු. 1000/= කට එහා ගිය,, ජීවත් වීමට නොහැකි රටක් බිහිවෙයි.
@asankasameera9573
@asankasameera9573 2 ай бұрын
රෝහිතයගේ කතාවට අප්පුඩි ගහන සෙට් එක දැක්කම අම්මෝ 😂😂😂😂😂....මෙහෙම උන් ලන්කාවෙ ඉන්නවද කියලා හිතෙනවා
@toathukorala1605
@toathukorala1605 2 ай бұрын
අනුරට රට.මාලිමාවට පාර්ලිමේන්තුව
@munavoice2118
@munavoice2118 2 ай бұрын
අනේ විමල්ට වතුර ටික බොන්න දෙන්න 😂😂😂
@moujoodcassim523
@moujoodcassim523 2 ай бұрын
ජය වේවා
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 2 ай бұрын
අනේ දිලිත් පව් උඹ. උඹ කුජීතවෙලම යන්නේ ඔය වීරවංශ,, ගම්මන්පිල, වගේ එලොවටත් නැති මෙලොවටත් නැති හාල්පාරුවන් ටික ළංකරහත් නිසා.
@ChandrasaChandradasa
@ChandrasaChandradasa 2 ай бұрын
මාලිමාව ටජයවෙවා.මාලිමාවටජයවෙවා.මාලිමාවටජයවෙවා.මාලිමාවටජයවෙවා
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 ай бұрын
මාලිමාවට ජයවෙවා
@susilkodikara4356
@susilkodikara4356 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤
@ChandrasaChandradasa
@ChandrasaChandradasa 2 ай бұрын
මාලිමාව ටජයවෙවා
@IndikaLakmal-e7q
@IndikaLakmal-e7q 2 ай бұрын
මා ජයවෙිිවා
@ChandrasaChandradasa
@ChandrasaChandradasa 2 ай бұрын
හොරුබංගවෙවා.මාලිමාවටජයවෙවා
@susantharajapakshe5642
@susantharajapakshe5642 2 ай бұрын
මාලිමාවට ජය නියතයි.....
@h.h.n.darshanadarshana5099
@h.h.n.darshanadarshana5099 2 ай бұрын
Npp jaya ❤❤❤a k d niyatha janapathi ❤❤❤❤
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 2 ай бұрын
Malimawata ජයවේවා !❤❤
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
අනිවාර්ය malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක
@muthubandawickramasinghe3405
@muthubandawickramasinghe3405 2 ай бұрын
ඇයි සජියෝ, උඹත් එක්ක ඉන්නේ පොහොට්ටුවේ සභාපති හා ගිනිගත් නැවේ වන්දිය කොල්ලකෑ නාලක ගොඩහේවාත් ඉන්නෙත් උඹත් එක්කනේ. උන්ටික ස.ජ.බ. ට ගිහින් තියෙන්නේ සජියට හොරෙන් වෙන්න ඇති.පව් සජියෝ උඹ.
@ThanojaNuwan
@ThanojaNuwan 2 ай бұрын
එකනෙ බන් හරියට මුගේ කාතාව.මු මොකුත් දන්නෙ නැති තොත්ත බාබා වගෙනෙ
@thenuthenu5478
@thenuthenu5478 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@subhagammudhuwatta5244
@subhagammudhuwatta5244 2 ай бұрын
ආප්ප,රෝටී කකා රට වටේ ගියේ ඕකට කියලා අපි දන්නව.රටම මාලිමාව සමග 🧭🧭🧭🧭🧭🙏🙏🙏
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 ай бұрын
පොහොට්ටුව පර වෙලා ඉවරයි අනිච්චා වත සංකාරා!...😢කළ කම් පල දේ.... රත්තරන් ⁣මාල හොරා කළා අවසාන ස්තුති කතාව.
@MohanVitharana-vy5wp
@MohanVitharana-vy5wp 2 ай бұрын
JAYAWEWA NPP.❤🙏🙏
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 ай бұрын
ලෝකය වටාම රෑව් දෙන්නේ මාලිමාවයි. ඒ වටා රොක් වෙමු අප සැම. 🎉❤🎉❤🎉❤🇱🇰🇬🇧🇺🇸🇦🇺🇮🇹🇫🇷🇨🇦🍁🧭🧭🧭🧭
@omelectrical7816
@omelectrical7816 2 ай бұрын
Npp news නැද්ද
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 2 ай бұрын
ලැජ්ජයි.කැතයි,හිරිකිතයි,අලි.බබාසමග.හොරැ,හතලිය😂
@sanjeewaupasiri6031
@sanjeewaupasiri6031 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@araliyadewliya6120
@araliyadewliya6120 2 ай бұрын
යකෝ .සජිත් කියන්නෙ පට්ට හොරෙක් නෙ. ...
@ghandtechranasingha4382
@ghandtechranasingha4382 2 ай бұрын
Malimawata jaya wewaaaaaaaa
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 2 ай бұрын
අපේ.සම්පූර්ණ සහයෝගය ජාතික ජනබල වේගයට....🧭.ජයවේවා !
@toathukorala1605
@toathukorala1605 2 ай бұрын
රෝහිත පලකෝ.පරලොව
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Yes
@dhanukaudayange3460
@dhanukaudayange3460 2 ай бұрын
ඔය විදිහට රඟපු එකෙක් කලිනුත් හිටියා සොබාදහම විසින්ම ඒක විසඳුවා ... මුගෙත් කාලෙ ලංවෙලා...
@virajmanjula5636
@virajmanjula5636 2 ай бұрын
රෝහිතලා පේනවනේ ඩබල් ඉරත් කපාගෙන අඩි බලතී බයික් මේවා අපි පද්දනම් පොලිසියෙන් අරන් ගිහින්
@weerarathnekgk2201
@weerarathnekgk2201 2 ай бұрын
රටෙි දේශීය නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමේ කිසිදු වැඩපිලිවෙලක් හෝ එම නිෂ්පාදන වලට අගය එකතුකර අපනයන ආදායමක් ලෙස වර්ධනය කිරීමේ කිසිම සැලසුමක් හෝ නැතිව හුදෙක් ණය ලබාගැනීමේ අරමුන පෙරදැරිකරගත් පාලකයෙකුගේ සිහින මාලිගා වලින් ජනතාවක් රැවටිය හැකිද?
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 2 ай бұрын
අපි නුවර කිරිඇල්ල හොරෙක්නෙවෙද.
@kanthihettiarachchi7215
@kanthihettiarachchi7215 2 ай бұрын
නෑඅනේ
@TCeylon
@TCeylon 2 ай бұрын
පට්ට හොරෙක්
@ruvinagunasinghe3724
@ruvinagunasinghe3724 2 ай бұрын
malimawata jaya wewa.!
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
පොදු ජන පෙරමුණ කිව්වාට දැන් පොදු කියන කැල්ල ඉවරයි ජන කියන එකත් ගැලපෙයිද කියන්න බැහැ. කොහොම උනත් පෙරමුණ කියල කියන්න පුළුවන්. නාමල් හා කාරියවසම් පෙරමුන කියල.
@moujoodcassim523
@moujoodcassim523 2 ай бұрын
වවුලෞ
@NiroshajanakaFernando
@NiroshajanakaFernando 2 ай бұрын
ජන අරගල සන්ධානයේ ජනතාවගේ ප්‍රතිපත්තිය අධ්‍යයනය කරන්න.
@oliverganegoda6018
@oliverganegoda6018 2 ай бұрын
කවුද පුතෝ ඔයා වටේ ඉන්නේ හොරු නෙමයිද?
@SarathWijesiri-w6e
@SarathWijesiri-w6e 2 ай бұрын
Antijan ganna nadda dilith
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 2 ай бұрын
ජය නියතයි මාලිමාවට 🎉🎉🎉🎉
@chamindanissanka8115
@chamindanissanka8115 2 ай бұрын
NPP jayawewaa Oya mokaa kiwwath api rata indan enawaa AKD ta chandey danna ammpaa yakoooo........
@somarathnaherathmudiyansel6413
@somarathnaherathmudiyansel6413 2 ай бұрын
සිරස සජිත් ට කඩේ යයි
@ManjulaRajapura
@ManjulaRajapura 2 ай бұрын
මාලිමාවට ජය
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 2 ай бұрын
NNP ජයවේවා ❤❤❤❤🎉
@alqaafhameem2776
@alqaafhameem2776 2 ай бұрын
කෝ රෝහිතගේ බයික් එකේ නම්බර් ප්ලේට් එක? එතකොට එයාට නීතිය බලපාන්නේ නැද්ද?
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
ජනාධිපති සජිත් ප්‍රේමදාසට ජය වේවා
@BandaraHerath-vi9zw
@BandaraHerath-vi9zw 2 ай бұрын
රනිල් # මහින්ද තනිකර ඩිල් එකක්
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 2 ай бұрын
Malimawata jayaweva ❤❤❤❤❤
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 2 ай бұрын
දැන්.නියම.හොරැ.මුත්ත.ලග
@JayanthaHewage-mc6sv
@JayanthaHewage-mc6sv 2 ай бұрын
Malimawata jayawewa ❤❤ Malimawata jayawewa ❤❤
@NiroshajanakaFernando
@NiroshajanakaFernando 2 ай бұрын
විපස්සයයි උගේ තාත්තයි තාත්තත් අපිට කෙලියා පුතත් කෙලියා, අඳෝමයි. තවත් කෙලින්න යටිගිරෙන් ම සැට් වෙනවා .
@virajmanjula5636
@virajmanjula5636 2 ай бұрын
දිලිප් රොටි කනකොට හිතුන 😄😄😄එන්නේ නෑ අපරාදේ වියදම් කරන සල්ලී එකෙන් පිනක් කලානම්
@S.RKumar-x8t
@S.RKumar-x8t 2 ай бұрын
Rajadhi raja❤raja gambeera❤raja mathanda❤❤raja kumara❤anura disa nayaka❤rajathuma jaya veva❤❤❤❤
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 2 ай бұрын
අනේ මට ඔය කතා අහලා එපා වෙලා තියෙන්නේ ඒ උනාට කරපු දෙක්නම් ඔය දෙගොල්ලොම කරේ නැ 😭😭
@ajithranasinghe6472
@ajithranasinghe6472 2 ай бұрын
Malimawata jayawewa
@demunidesilva8328
@demunidesilva8328 2 ай бұрын
Ranil, you are one of the main rulers for country's poverty, economy bankruptcy and existing disastrous position !
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
ජය නියතයි සජබේට
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
නියත ජය සජබේට
@sarathchandrapadmakumara5376
@sarathchandrapadmakumara5376 2 ай бұрын
දිලිත් මහත්තයො අපි පව් කියලා දැන්ද දැනගත්තේ.අර විමල් ලොක්කා ගිය සැරේ දෙනවා කියපු ලොකු සහන මල්ලත් අරගෙන එන්න කියන්න.දිලිත් මහත්තයෝ අහලා නැත්ද,බල්ලොත් එක්ක බුදිය ගත්තොත් බලු මැක්කො ත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ .
@gayanperera1479
@gayanperera1479 2 ай бұрын
malimawata jaya.
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාසට ජය වේවා
@susilranjith3510
@susilranjith3510 2 ай бұрын
පව් රනිල් වික්‍රමසිංහ
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
දිලියාගේ දම්මික පැනිය, කොරෝනා මුදලාලි ,
@GayaniDesilva-vd1vr
@GayaniDesilva-vd1vr 2 ай бұрын
කෝටියක් මාලිමාවට අපිනෙ චන්දෙ දෙන්නේ
@mhmfasy
@mhmfasy 2 ай бұрын
නුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර
@senanayakasenanayaka1466
@senanayakasenanayaka1466 2 ай бұрын
රනිල්ට බලය දීලා හාල් K1 රු 500 කන්න පුළුවන් තවදද රනිල් දිනුවේ.
@moujoodcassim523
@moujoodcassim523 2 ай бұрын
අසනීපයි කියලා උසාවිය කට්ටි පැනපු විමල් වීරවංශ දැන් සනීපෙන් ද 😂
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 2 ай бұрын
Npp ❤❤❤❤❤
@maarafernando
@maarafernando 2 ай бұрын
පුබූ වෙනුවට කබූ
@bandusena7444
@bandusena7444 2 ай бұрын
මලහොරාට හෙල්මට් එකක් දානවා , ඔලුවක් තිනවා නම් කමකුත් නැහැ , අපි එතුමාට හොද උපන්දින තෑග්ගක් ලෑස්ති කරමු
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
.නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස
@nihalseelawansha18
@nihalseelawansha18 2 ай бұрын
Maalimaata jayavewa
@loljigen2704
@loljigen2704 2 ай бұрын
ස ජ බෙි හොරැ සමග හෙළුවෙන්
@piumalkalansooriya4845
@piumalkalansooriya4845 2 ай бұрын
ජී එල් පීරිස්, ඩලස්ලා කියන්නෙත් ඒ හොරු රැලේම තමයි කියලා.... ඔබේ හය හතර නොදන්න කුඩා දරුවාට කියාදෙන්න..
@hashanindrajith7577
@hashanindrajith7577 2 ай бұрын
සනත් නිශාන්තත් ඔහොම තමා බයික් එකක් අරන් රැගුවේ කලින්ම ගියා.. රෝහිතටත් ඒකම තමා ලගදීම 😂
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
සජබේට ජය නියතයි
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@rangakumara2592
@rangakumara2592 2 ай бұрын
Malimawata jayen jaya
@SajithaKumara-n1n
@SajithaKumara-n1n 2 ай бұрын
Malimavata j❤
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 2 ай бұрын
Ranilai horu set ekai okkoma iwarai me sere..sajabe...ethulu horu okkoma iwarai... Jaya wewa npp jvp
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 2 ай бұрын
அனுர குமார திசாநாயக்க வுக்கு இயேசு கிறிஸ்து வின் நாமத்தால் வாழ்த்து தல்
@IndikaLakmal-e7q
@IndikaLakmal-e7q 2 ай бұрын
විමලට පිස්සු
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 2 ай бұрын
නයා ගෙනාවෙ නැද්ද
@nishanthasoysa2422
@nishanthasoysa2422 2 ай бұрын
රත්තරo ..උබට හොද එලොව තමයි.
@supunpushpika9606
@supunpushpika9606 2 ай бұрын
❤ sirasa wendan
@DiLupAnuraj
@DiLupAnuraj 2 ай бұрын
හොරැ ලගට අරන් බයිල ගහනවා
@munavoice2118
@munavoice2118 2 ай бұрын
අනේ පව් රෝහිත රත්‍රං අඬන්න යනවා 😂😂😂😂
News 1st: Prime Time English News - 9 PM |22.10.2024
Newsfirst Sri Lanka
Рет қаралды 179
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
🔴 Monara Today @ 9 | 2024 - 10 - 22
Monara Today
Рет қаралды 497
TV Derana - LIVE | Live Stream
TV Derana - LIVE
Рет қаралды 1,4 М.
🔴 Breaking News
1:28
Live at Sri Lanka
Рет қаралды 625 М.
කරට කර | Karata Kara | 2024 -10 -21 | Rupavahini Live
2:18:00
Sri Lanka Rupavahini
Рет қаралды 23 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН