News 1st: Prime Time Sinhala News - 7 PM | (05/04/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 41,888

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/04/05
#PrimeTimeNews
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 74
@manjuVinu1978
@manjuVinu1978 5 ай бұрын
හරින් කාරයා එක පක්සයක් හැර කිවේ මාලිමාවට . අනුර කිවබකතාව හරි මුන් සෙරම එකතු වෙනවා මුන් මොන සෙල්ලම් දැම්මත් මාලිමාව දිනනවා
@wgranjani8053
@wgranjani8053 5 ай бұрын
දිනවන්න ඕනේ කොහොම හරි
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 5 ай бұрын
ආරම්භයක් විතරයිලු..ඇයි බන් අව්රදු 75 ක්ම පොල් ගෑවනෙ රට බංකොලොත් වෙනකම්ම..කොහොම උණත් හොදම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය අනාගත පරපුරට ජය වේවා
@Yesii0226
@Yesii0226 5 ай бұрын
කීර්ති කියපන් තව ණය සහ පොලිය කීයක් ගෙවීම පැහැර හැරල තියෙනවද කියල.
@ivongurusinghe9505
@ivongurusinghe9505 5 ай бұрын
ඔන්න කීර්ති අපි හැමදෙනාම ඔබගේ පිළිතුර බාලාපොරොත්තුවෙන් සිටිනවාාාා😅😅😅😅😅
@anandarajapaksha6321
@anandarajapaksha6321 5 ай бұрын
මේ සිදුවීම් වලින් පැහැදිලි වනුයේ ධනේශ්වර පංතියේ අර්බුදයයි
@user-tr7sn6hu7u
@user-tr7sn6hu7u 5 ай бұрын
දැන්නම් මුන් ඔක්කමඑකයි
@user-qp3ud1tv4c
@user-qp3ud1tv4c 5 ай бұрын
Npp පෙන්නන්ඩ ඇයි sirasa බයවෙලා රටේ අනාගතය විනාස කරපු පාහරයෝ විතරක් පෙන්නන්නේ thopita ලැජ්ජාව නැහැ
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 5 ай бұрын
තිරිසන් පාලකයෝ මිනිස්සු රවට්ටන රඋවටඉටඉලක් උන්ගේ මධ්‍යයෙන්😂😂😂
@troncykadana1117
@troncykadana1117 5 ай бұрын
හරින් hari harii. දුවනවා ..
@senavirathnadissanayaka3300
@senavirathnadissanayaka3300 5 ай бұрын
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි 😅😊😅😮😮
@richmanfrank7276
@richmanfrank7276 5 ай бұрын
ජයවේවා සමගි ජනබල වේගයට
@tuancassim2168
@tuancassim2168 5 ай бұрын
How many years these alliance are signedsnd how many times? Is usefull to public?
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 5 ай бұрын
මිහින්තලේ නයා යනු ඤාණසාර දෙක කියල විතරක් මතක තියාගන්න සහෝදරය ඒ හොදටම ඇති දුර දකින බුද්ධිමතෙක් වෙන්න....
@jayalalpriyantha9610
@jayalalpriyantha9610 5 ай бұрын
නරි රැලේ නරියෙකුට මස් කුට්ටිය බෙදන්න දුන්න වගේ පට්ට ලස්සනයි.....
@troncykadana1117
@troncykadana1117 5 ай бұрын
ඔක්කොම එකතු wela hari රට හදන්න ...🎉🎉🎉🎉🎉
@sureshdesilva8689
@sureshdesilva8689 5 ай бұрын
Horu okoma ekata thiyala paradanawa Malimawata jayawewa
@gunarathnaadikari4375
@gunarathnaadikari4375 5 ай бұрын
හරින් කියපු ඒවාවල හැටියට හිනාවෙන්න කොයිපැත්තවක් නැහැ
@user-tr7sn6hu7u
@user-tr7sn6hu7u 5 ай бұрын
සජබෙි කෙලව ගන්නෙ පොහොට්ටුවෙි එවුන් රෙද්ද පල්ලටගැනීමෙන්
@punchirathnayake8993
@punchirathnayake8993 5 ай бұрын
අැත්ත අැත්ත වෙන්නෙත් එ්කමතමා.
@PriyanthaAbeyrathne
@PriyanthaAbeyrathne 5 ай бұрын
😀
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 5 ай бұрын
සජබේට කියන්න තියෙන්නේ මාර කුජීතයි නින්දිතයි අජූතයි, අනේ බොල සජිත් පුතානො, තොපි වගේ උන් ,!!
@user-qn4wk7sz1g
@user-qn4wk7sz1g 5 ай бұрын
තොපි පොට්ටුවේ
@sureshdesilva8689
@sureshdesilva8689 5 ай бұрын
Nai mukati okoma ekata nagiinava Malimawata jayawewa
@tuancassim2168
@tuancassim2168 5 ай бұрын
Thenkoon is another clan of Ranil is miskeading the publuc who is being said that we were paying debts of foreing debt and insterest paid but why our cost of leaving very high?
@manjulagunarathna5535
@manjulagunarathna5535 5 ай бұрын
😅
@dihangeeth695
@dihangeeth695 5 ай бұрын
These statements are better for children 😁
@aria9493
@aria9493 5 ай бұрын
එකක් හැර මුන් ඔක්කොම එකයි මල්ලි
@abey24
@abey24 5 ай бұрын
නාලන්දෙ එවුන්ට විලිලැජ්ජාවක් නැත්ද?
@ChandraRanaweera-rm7hm
@ChandraRanaweera-rm7hm 5 ай бұрын
රෙදි ඇදගෙනද?
@arunawithanage8946
@arunawithanage8946 5 ай бұрын
pa....a....thamai...thope....
@niroshsampath4438
@niroshsampath4438 5 ай бұрын
Malimawata jayawewaaaa
@kleelawethililalila8431
@kleelawethililalila8431 5 ай бұрын
දෙපැත්තේන්ම කතා කරන්න පුඵවන් බලයට විතරයි අපිටත් ඕනේ මේවගේ දේකින්ම කතා කරන අය
@mohamedshafanbadurdeen6981
@mohamedshafanbadurdeen6981 5 ай бұрын
Do you have proven documents
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 5 ай бұрын
ජයවේවා සමගි ජනබල වේගයට. සිරසට ජයවේවා ❤❤❤
@chamodithushanka594
@chamodithushanka594 5 ай бұрын
මුන් කියන විදිහට මෙරට පාලනය කරන්න සුදුසුම වයසට ගිය නාකි පඩoගුමනේ
@troncykadana1117
@troncykadana1117 5 ай бұрын
Chandrika apo ආයෙමත් ..
@bashinimillawana1208
@bashinimillawana1208 5 ай бұрын
වචන වලින් සේරම බයිලා ...................npp ජනතාව
@user-rr1jj2pz9w
@user-rr1jj2pz9w 5 ай бұрын
එක් සත් පක්ෂයේ ජාධිපතිතුමා ඒ කාලේ. මතක නෑ
@chamindad.m998
@chamindad.m998 5 ай бұрын
Niwansuwa
@weerarathnekgk2201
@weerarathnekgk2201 5 ай бұрын
මෙයාගෙ ප්‍රජාව ඉන්නෙ කොහෙද කියල ඉස්සෙල්ල හෙව්ව නම්.
@marseducation
@marseducation 5 ай бұрын
Npp එකේ news නැද්ද සිරස?
@chamindanissanka8115
@chamindanissanka8115 5 ай бұрын
thopila kohama aawath me paara api maalimaawata denney....
@abey24
@abey24 5 ай бұрын
සජිත් මහත්තය අර අනුර එක්ක විවාදෙට ආවොත් හොඳයි නේද?
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 5 ай бұрын
මෙහෙම සන්ධාන ගතවුනාට. මේ අයට චන්ද පදනමක් තියෙනවද. ඔය් පොහොට්ටුවො කිට්ටුවුනේ සජිත්ගෙ චන්ද ටිකත් කඩන්න
@seriwardanamdiyanselagethi5192
@seriwardanamdiyanselagethi5192 5 ай бұрын
හවුලේ අායේ රටට හෙනයක්ද
@minidumapawala4136
@minidumapawala4136 5 ай бұрын
Malimswatajaya a k d
@FayazDeen-ym3yk
@FayazDeen-ym3yk 5 ай бұрын
0:38 I miss you honey
@SurajChaminda-hl3tw
@SurajChaminda-hl3tw 5 ай бұрын
8:28
@samanthakarunasena915
@samanthakarunasena915 5 ай бұрын
පෝල් නැවේ හොරුත් ඇවිල්ලනේ
@ahmedirshan3782
@ahmedirshan3782 5 ай бұрын
bandanagarawala kantha niladarin nedda ?aru damithage enga atha gaga yanne
@gajanlaxzahiny690
@gajanlaxzahiny690 5 ай бұрын
⛪️🇫🇷⛪️🇫🇷⛪️🇫🇷⛪️
@ahmedirshan3782
@ahmedirshan3782 5 ай бұрын
ane harino tho edha kalu satakaya dagena kiyapuwa mathakada?ewata janathawa mona peththenda hinawenna one?
@SurajChaminda-hl3tw
@SurajChaminda-hl3tw 5 ай бұрын
ජි එල් ලග හිටියා නමි තොගෙ කටට රෙනවා
@ahmedirshan3782
@ahmedirshan3782 5 ай бұрын
keerthi thennakon kawadda ranilge goo kanna puruduwune.
@chamindekarunanayake1811
@chamindekarunanayake1811 5 ай бұрын
ගෑ හත් පොලේ ගාගෙන,,,,,,,,
@senavirathnadissanayaka3300
@senavirathnadissanayaka3300 5 ай бұрын
Npp කරපු හරියක්
@mohamedshafanbadurdeen6981
@mohamedshafanbadurdeen6981 5 ай бұрын
Umbala 😂okkomung horroa thama kwru awath adandabe me rata 😢 api thama pow umbalata athal
@hectorkingsley2803
@hectorkingsley2803 5 ай бұрын
Ane nikan wachana witharai
@user-ot6xp9bj2g
@user-ot6xp9bj2g 5 ай бұрын
හොරු+ හොරු= කම්බ හොරු
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 5 ай бұрын
🙏🪷🙏
@ananthananth3191
@ananthananth3191 5 ай бұрын
Godahewa useless
@troncykadana1117
@troncykadana1117 5 ай бұрын
හරින් hari harii. දුවනවා ..
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 5 ай бұрын
🙏🪷🙏
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
News 1st: Prime Time English News - 9 PM | (08.09.2024)
35:30
Newsfirst Sri Lanka
Рет қаралды 2,2 М.
පරණ පුරුදු සටන | Satana 27.08.2024
2:18:44
Newsfirst Sri Lanka
Рет қаралды 185 М.