News 1st: Prime Time Sinhala News - 7 PM | (22/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 52,938

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/22
#PrimeTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 118
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 2 ай бұрын
මලිමවට ජයවේවා ❤️❤️
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 2 ай бұрын
බෙදිල බෙදි බෙදී පලයල්ලා මාලිමාව රජකරවන්න ඔබත් එක්වන්න
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
උන් බෙදිල නැහැ .උන් ඔක්කොම ගහන්නෙ ගේමක්.හොඳට තේරුම්ගන්න.
@wgranjani8053
@wgranjani8053 2 ай бұрын
මේ ඔක්කොම සෙල්ලම දමන්නේ මාලිමාව දිනයි කියලා බයට ජනතාව අන්දන්න හදන්නේ ජනතාව මෙදා පාරවත් රැවටිමෙන් වැලකි හිටියොත් රට රැකෙයි
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Rata dinawanna නායක anura kumara දිසානායක නියතය ජනපති
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 ай бұрын
අපි දැනුමෙන් සන්නද්ධ ව හොරැ තක්කඩි ජාවාරම් කාරයන් ඇතුලූ දේශපාලකයන් ව හරියට හඳුනාගෙන රටේ තක්කඩි කමින් පොහොසත් වූ හොරැන් එලවා දමා නිවැරදි මාවත පෙන්වන ජාතික ජන බලවේගය ට ඡන්දය දී රටේ ආණ්ඩු බලය ලබා දෙමු 💪✌
@DasanayakaAluthgedara-cb3kh
@DasanayakaAluthgedara-cb3kh 2 ай бұрын
ඇයගේ කතාව හරියට දේශපාලන සිරකරුවෙක් ලෙස හිරගේ හිටියා වගේ. ඔබ හිරේ ගිය කාරණය පිළිබදව ඔබට සිතෙන දේ කුමක්ද?.
@nihalhettiarachchi9987
@nihalhettiarachchi9987 2 ай бұрын
යකෝ තාමත් මුන්ට රෙදි නැතිව කඩේයන එවුන් වාඩිවෙලා ඉන්න හැටි දැක්කාම 😂😢😇🤣
@karunarathnaranasingha5093
@karunarathnaranasingha5093 2 ай бұрын
කඩවත හරකුන්ට ජයවේවා!
@harisperera-z3n
@harisperera-z3n 2 ай бұрын
කම්බ හොරු යු n p සහ පො ජ. පෙ උන් සියල්ලම ...
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr 2 ай бұрын
මාලිමාවට ජය වේවා 🎉🎉
@wmapbw8444
@wmapbw8444 2 ай бұрын
වැරදි කරල දඩුවම් විදපු උන්ව ටිවි නාගිකාවලින් පුම්බනන් එපා. එහෙම කරාම වැරදිකරන උන්ට ඉනිමං බදිනවා වගේ වැඩක් වෙනවා.
@sandun2136
@sandun2136 2 ай бұрын
මුංට මෝල් ද බං නාමලුට ජනාධිපති කියන්න 🤦🏽‍♂️
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
😂😂😂
@sumithrahearth
@sumithrahearth 2 ай бұрын
😂😂
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
මාලීමාවටත් අවස්තාවක් දීලා බලන්න ඕන
@wimalgunathilaka9595
@wimalgunathilaka9595 2 ай бұрын
වැරදි කරලා හිරේ ගිහින් කොහොම හරි නිදහස් වෙලා ආවාම එච්චර ලොකුවට පිලිගන්න ඕනෙද..වැරදි කාරයෝ දැන් ඉතින් යන්නේ දේශපාලනය⁣ට..එතනනේ වැරදි කරුවන්ට උරුම තැන..
@KithsiriAbeysinghe
@KithsiriAbeysinghe 2 ай бұрын
Pala wajira Gona yanna
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
එක එක ගොබ්බයොන්ට චන්දෙ දෙන්න එපා......එහෙම රටක් දියුණු කරන්න බැ........මාලීමාවට විතරයි චන්දෙ දෙන්න ඕන
@upulyapaarachchige8825
@upulyapaarachchige8825 2 ай бұрын
Mara vihilu mewa
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
කොහොමද ඇමරිකාවේ බුද්දිමත් නායකයෝ.....👍👍👍👍
@udawaththagesamanpushpakum3805
@udawaththagesamanpushpakum3805 2 ай бұрын
ඕක කැද හැලියක් මචන් ඔය ඔක්කොම යාලුවෝ මල්ලි
@AffinityConnect-f7h
@AffinityConnect-f7h 2 ай бұрын
ජනතාව ගැන නම් NPP නිවුස් දාපන්.ස පුතානොනො ටම කඩෙ යන්නේ නැති ව .NPP ජය වේවා
@buddikajayasanka1787
@buddikajayasanka1787 2 ай бұрын
අපිටත් මෙහෙම අැප දෙයිද
@DasanayakaAluthgedara-cb3kh
@DasanayakaAluthgedara-cb3kh 2 ай бұрын
කප්පන්කාරය කොාහොම කිව්වත් රනිල් ඦන්දයට එන්නේ නෑ.මොකද රනිල් පරදින බව දැනදැනම ඉදිරිපත් වෙන්නේ නෑ.
@oswosw1892
@oswosw1892 2 ай бұрын
අනික් අයටත් මේ නීතිය මේ විදියට ද ?
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
ලංකාවේ දේශපාලුවෝ බයිලා ගහනවා, හැබැයි තාම මරදානේ ගුවන් පාලම අලුත් වැඩියා කරගන්න බැ.....😂😂😂😂
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
හිරුනිකාගේ මල කෝලං....මුන්ට නැවත චන්දෙ දෙන්න එපා
@vishwanan4254
@vishwanan4254 2 ай бұрын
I bless you Hirunikaa
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
නාකි yaku kawada yanne
@shanthakoralegedara3527
@shanthakoralegedara3527 2 ай бұрын
ඔයාගෙ 2ක් තියනව
@sisirakumara7998
@sisirakumara7998 2 ай бұрын
Dannam adi හත් දෙනාගේ kada haliya වගේ. Malimawata ජය වේවා.
@desh7761
@desh7761 2 ай бұрын
මෙවට කට ඇරන් හිනාවෙන්නෙ සෙරම රාජ්‍ය හොරු පගා කාරයො ටික 😂😂
@sisirajaya4228
@sisirajaya4228 2 ай бұрын
මාලිමාව ට ජයවේවා
@nishanthasilva4372
@nishanthasilva4372 2 ай бұрын
හිරේ ගිය එකෙකුට චන්දෙ දෙන්න එපා
@Naanthan120
@Naanthan120 2 ай бұрын
Namal 2024 ❤
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 2 ай бұрын
Malimawata ජයවේවා
@chrishanthafernando1671
@chrishanthafernando1671 2 ай бұрын
Well come back Mrs. Hirunika Pramachandra , we are highly respect our supreme courts judge & the lower society, we are really respectful our independent decisions in lower society, truth never ending, very soon everyone realize everything who’s in this mafia game, Hirunika we are always with you! SJB leadership Jayawawa! 🙏🙏❤️❤️🇱🇰🔥
@supunpriyankara6596
@supunpriyankara6596 2 ай бұрын
😂😂
@binarasampathliyanage9139
@binarasampathliyanage9139 2 ай бұрын
හිරුනිකා බෙරු පිබිනවා තුන් වේ‍ලටම ගෙදරින් ගෙනත් කෑම කාලා, පිට සිදුවෙන කිසිම දෙයක් දන්නේ නැතුලු දැන් ඡනතාව රව්‍ටන්න ටිකක් අමාරුය්
@Shan1216-x6i
@Shan1216-x6i 2 ай бұрын
දෙමල ජනතාව මෙවරවත් ජාතින් වශයනෙ වෙන් නොවි රටක් ගොඩ නැගෙන විදිහේ තිරනයක් ගනි කියලා ඉතුරු සියලූ ජාතින් ආදරයෙන් බලාගෙන සිටිමූ
@lakshmandahanayake
@lakshmandahanayake 2 ай бұрын
🤣🤣🤣🤣🤣 කවදාවත් ඕක නම් ඉස්ට‍ වෙන්නේ නෑ. ඕක වෙන්න දකුණේ ජනතාව කොහොමත් වෙන්න ඉඩ දෙන්නේ නෑ 🤣🤣🤣🤣ඒක හීනයක් තමයි ප්‍රබාකරන් දැකපු 🤣🤣🤣🤣
@meinekesrilanka6420
@meinekesrilanka6420 2 ай бұрын
@newsfirstsrilanka who is playing with sounds? its getting up and down with different advertisements
@pubudupriyankara3163
@pubudupriyankara3163 2 ай бұрын
😮මාලීමාවට දෙන ඉඩ ගොඩාක් අඩුයි සිරස news.පොහොට්ටු ,සජබ ,unp විතරයි හැම news එකකම
@realestate2004
@realestate2004 2 ай бұрын
Horu rakkinne ranil haenisa horu Tikka ranilta sapport Karanawa
@SanjeewaPrbaht
@SanjeewaPrbaht 2 ай бұрын
Hirunika area ahishaka kolatha ghanakotha oya teka hituwanam ewarai mewa rana rajaga salamm
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 2 ай бұрын
දෙමල. මුස්ලිම්. නි වටනථළවවෙන්
@Damayanti-zq1wx
@Damayanti-zq1wx 2 ай бұрын
හිරැනිකා දරැ පැටවි ගැන හිතන්න හොද අමිමා කෙනෙක් වෙලා ඉන්න
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 2 ай бұрын
අනෙ. සමගි. පලයව්
@tsarath1428
@tsarath1428 2 ай бұрын
මු ගෙම්බෙක් කට නිසා හිරේ ගියඑකෙක්නේ එස් බ් කියන්නේ
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
මහ බැංකුව හොරාකාපු එකේ ෆෛල් එක රනිල් ඔයාගාව නැහැ නේද?🤣🤣🤣 උඹ රටේ ජනාධිපති නෙවෙයි පට්ට හොරෙක්. ඔහෙගෙ පස්සපැත්තෙ සිදුරත් වහගන්න වෙනව. මාලිමාවට ජයවේවා .
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 2 ай бұрын
මොකද්ද. මෙරට. ඇදීකරනය. මොකද්ද. 😂😂😂😂😂😂
@FashionHubCottage
@FashionHubCottage 2 ай бұрын
We welcome you Hirunika to the civil society. The Iron Lady Hirunika welcome back among us.
@SureshLakmal-iv9fb
@SureshLakmal-iv9fb 2 ай бұрын
Do you know why she was imprisoned??..Try to wakeup at least now man..
@it4006
@it4006 2 ай бұрын
කොල්ලෙක් පැහැරගෙන ගිහින් වද දීපු එක වීරකමක් කියලද උබ හිතන්නේ හරකෝ 🐂🐂
@pubgpubg8703
@pubgpubg8703 2 ай бұрын
😂😂 stupid
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
හා.
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
හා.
@nilukaudayanganiliyanapath2243
@nilukaudayanganiliyanapath2243 2 ай бұрын
හොරෙක් අවශ්‍ය කර තිබේ
@SanjeewaPrbaht
@SanjeewaPrbaht 2 ай бұрын
Hirunikkatha apa dunna salii laksha ganak aragana waga natham ehama wanna kohomada
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
Ei ban sirasa රනිල් latama kade ynne
@gajanlaxzahiny690
@gajanlaxzahiny690 2 ай бұрын
🇫🇷✋️🇫🇷✋️🇫🇷
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 2 ай бұрын
Anura ta හොඳයි 22 sansodanaya
@revathysaminathan9147
@revathysaminathan9147 2 ай бұрын
Where is that son of a Sumanthiran
@nalendrannalendran2115
@nalendrannalendran2115 2 ай бұрын
Sajeet jantipati korala dipendarayk ahluteng gamu 😮
@BmAsmi
@BmAsmi 2 ай бұрын
Kappan ranatunnga kalisama edagenada ponilata pu...denne
@revathysaminathan9147
@revathysaminathan9147 2 ай бұрын
Pisso minimaux tikka ellavanda onne
@SamanthiDesilva-es9oz
@SamanthiDesilva-es9oz 2 ай бұрын
Chanda viyaparaya japane mehema ratak
@KithsiriAbeysinghe
@KithsiriAbeysinghe 2 ай бұрын
Horu kanawa thopi yako,thopita hena gahanawa Rata karapu winasayata
@hdplustube5398
@hdplustube5398 2 ай бұрын
❤️☎👍
@BanduwarnaYasapalitha-d4z
@BanduwarnaYasapalitha-d4z 2 ай бұрын
සුබ රාත්‍රියක් බුදු සරණයි
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
රනිල් anura kumara දිසානායක matheta utthera dipan
@SiripalaKariyawasam
@SiripalaKariyawasam 2 ай бұрын
මේහොරු ඕක්කොමා එකය් මුන්ටව අපායටයව්වනාමය්
@smgsethunga3068
@smgsethunga3068 2 ай бұрын
Npp 70%******* Aniwa...💜️💜️💜️💜️👌👌👌👌❤️❤️❤️❤️🌻🌻🌻🌻❤️❤️❤️❤️👌👌👌👌💜️💜️💜️
@sagararathne
@sagararathne 2 ай бұрын
Arehen galabodaya eliyata daala jaathiwadaya aussanawa me vignashwaran kiyana eka වාසුදේව ge massina u uthure ජනතාව rawatala jaathiwadaya aussanawa mun okkoma setwela me rate minissu chsnde kaaleta ayema jaathiwadaya aussala me rate minissu rawatala me rata ayema winasa karanna hadanne me rate sinhala දෙමළ hamoma jaathiwadaya nathi npp eka thoraganna
@SanjeewaPrbaht
@SanjeewaPrbaht 2 ай бұрын
Pohotuwa iwarai
@nalendrannalendran2115
@nalendrannalendran2115 2 ай бұрын
Candeng pradunuma damu nadu 😮
@alwisthilak5703
@alwisthilak5703 2 ай бұрын
ponilayo illan kanawa kiyanne owata thamai den sapadaaaaa
@kanishkamadusanka75
@kanishkamadusanka75 2 ай бұрын
Kala kanniii pohottuwa 😂😂😂😂
@SajeewaThusitha
@SajeewaThusitha 2 ай бұрын
Natalie dapan welata oka oaita hoda tanak na
@AffinityConnect-f7h
@AffinityConnect-f7h 2 ай бұрын
janathaawa gena hithana nalikaawa nam NPP news dapan
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Pohotuwe නායක prasanna ranthunga
@revathysaminathan9147
@revathysaminathan9147 2 ай бұрын
Me piss hip hop idem magnolia hora me sinhala minimum hary modai????
@kapiladisanayaka7851
@kapiladisanayaka7851 2 ай бұрын
තොපිමෙනුද්ද
@BenedictJoseph-h9h
@BenedictJoseph-h9h 2 ай бұрын
@raaajit1
@raaajit1 2 ай бұрын
ada okkoma apa matha nidahas 🤣🤣
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
😅😅😅😅😅
@lukshmanfernando3038
@lukshmanfernando3038 2 ай бұрын
podu peramuna hansi
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg 2 ай бұрын
Demala podu apekshayaku idiripath karanawaya kiyana jatiwadi demala desapalayakan eka mitata tiyala prajaya kalayutui mokda me ratata me vinasaya at une me takadi desapaluwan nisa
@Chandrarathna-tb8gw
@Chandrarathna-tb8gw 2 ай бұрын
පටිහොරු.එකට
@PadmasiriThalpe
@PadmasiriThalpe 2 ай бұрын
හොරකන්ඩායමඑපා
@PadmasiriThalpe
@PadmasiriThalpe 2 ай бұрын
ඕනගොනෙකුටබොරුකියන්නපුලුවන්
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
Ane lauspikare
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg 2 ай бұрын
Hora rala wiwida pil walata me karanne ragapamak minissu gonata andala nawata rata kanna mun me hadanne e nisa lihala balu malla obala balanna deyak na janatawa buddimat wenna mun eka mitata tiyala parajaya kalayutui ra watuna wale dawal watenna epa
@uthpalakalyani4755
@uthpalakalyani4755 2 ай бұрын
G.n.❤❤❤❤❤
@chandimalakmal-j3p
@chandimalakmal-j3p 2 ай бұрын
Npp 👍❤️❤️
@SamanthaEdirachchari
@SamanthaEdirachchari 2 ай бұрын
Nnp
@gaminiihalage9089
@gaminiihalage9089 2 ай бұрын
වහාම ඔය විග් නේස්වරම් සමග වාසිදේව ජීව්තාන්තය දක්වා හිරේ දැමිය යුතුය බ්ස්ලු කොටියෝ
@michaelgeorge262
@michaelgeorge262 2 ай бұрын
jaffna politics create jokes
@BanduwarnaYasapalitha-d4z
@BanduwarnaYasapalitha-d4z 2 ай бұрын
ස්තුතිය ජනාධිපති තුමාට හිරුණිකා මිස්ට නිදහස ලබා දුන්නාට උදව් කරපු සැමටම බුදු සරණයි
@NatureofSrilanka-vd7sh
@NatureofSrilanka-vd7sh 2 ай бұрын
Paw ane
@DasanayakaAluthgedara-cb3kh
@DasanayakaAluthgedara-cb3kh 2 ай бұрын
මඤ්ඤංද?
@hasalyavlog
@hasalyavlog 2 ай бұрын
😂😂😂
@development7093
@development7093 2 ай бұрын
Kohomada janadipathi hirunikawa nidahas kare poddak pehedili karanna
@gaminiihalage9089
@gaminiihalage9089 2 ай бұрын
තාත්තාට වෙඩි තිබ්බ පජාතයාව ඔය නීතිඥ ගදයෝ සහ මගේස්ත්‍රාන් ලාට ඔයිට කලින් වෙඩිතිබ්බ එකාව එල්ලන්න බැරි ඇයි මුලු ලන්කාවෙම අදිකරනවල වැරදිකරනා නීතිඥ මහේත්‍ර්‍රාන්වරුන්ව පොලිස් ලොක්වන්ව වැරදිකරනා ත්‍රිවිද බලහමුදා වේ රනිල් රාජපක්ස පරම්පරාව සමග එල්ලා මැරියයුතුමයි මන් පින් ජනාදිපතිනම්
@freshtodooruk8669
@freshtodooruk8669 23 күн бұрын
We need to put back jail.
පරණ පුරුදු සටන  | සටන | Satana 15.10.2024  #Asksatana
2:19:16
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
Conceptualizing the Hazara Genocide in Afghan State:Failures and Future Directions|Panel Discussion1
1:32:32
Hazara Students Association in India(H.S.A.I)
Рет қаралды 11
سخنرانی جدید - اینک آخرالزمان (تحلیل اتفاقات اخیر)
1:50:58
زندگی با استاد رائفی پور
Рет қаралды 47 М.
سیاست با مراد ویسی: روایت‌هایی از عمق نفوذ اطلاعاتی اسرائیل در ایران
25:45
සමගිය වලිය වේ
1:19:35
SL VLOG
Рет қаралды 89 М.
WFW x KGAL - Sustainable Aviation Fuels (SAF) Event
3:23:30
Watson Farley & Williams
Рет қаралды 10 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН