News 1st: Prime Time Sinhala News - 7 PM | (23/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 143,774

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 110
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
මගේ ජිවිත කාලෙට ජනාධිපති වරු 5 දෙනෙක් දිවුරුම් දෙනවා දැක්කා... මෙතුමත් සමග 6 දෙනෙක් අනෙක් අය කොලයක් බලාගෙන කිවුවා ඔබ තුමා හදවතේ තිබ්බ දේ කිවුවා....❤👍🙏
@nisalchanuka9907
@nisalchanuka9907 Ай бұрын
😊
@Sithara8436
@Sithara8436 Ай бұрын
ඒක ඇත්ත.මමත් කල්පනා කලේ කට පාඩමින් කියනවද කොලයක්වත් නැතුව,නැත්නම් අවංකව කියනවද කියල.
@Iresha-u8z
@Iresha-u8z Ай бұрын
මාත් දැක්ක වටිනාම දෙය. හදවතේ තියන දේ අවංකව කියන අපේ ම්නිසා .එකමල් පොකුරක්වත් නැති සරල මිනිසා❤❤❤❤. තෙරුවන් සරනයි
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
Dear not only that. AKD president didn't waste money on ceremony ❤❤
@sldev4680
@sldev4680 Ай бұрын
​@@sriyanilmini5163ඒක ඇත්ත.
@SumithSuranga-c6p
@SumithSuranga-c6p Ай бұрын
හිතට මාරම නිහතමානි සතුටක් තියෙනවා මගේ ජනපති තුමනී ඔබ තුමන් රට ලස්සනට හදන්න බුදු සරනයි ❤❤❤❤
@nuwanenditha5945
@nuwanenditha5945 Ай бұрын
සරල මනුස්සයෙක් ...වැදගත් මනුස්සයෙක් ...කියන හැම වචනයක් ම....පැහැදිලි උගත් බවක් පේනවා ...❤
@senarathbandara7618
@senarathbandara7618 Ай бұрын
ගොඩාක් සතුටුයි, ඔබතුමාට නිදුක් නිරොගීව තව චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න අවකාශ ලැබේවා!!!
@Roshanlakshan-q4u
@Roshanlakshan-q4u Ай бұрын
ස්තුතිය සිරස ජයවෙවා අනුර දිසානයක ගරු ජනාධිපති තුමනි ❤❤❤
@gayanliyanage1
@gayanliyanage1 Ай бұрын
හරි තැන් වලට හරි මිනිස්සු එද්දි රටේ සංවර්ධනය ඒ විදියට වෙයි. හැමෝම එකමුතුව අපි අපේ රට හදමු.❤❤
@thusharadammika1081
@thusharadammika1081 Ай бұрын
හොදම News සිරස.ගොඩක් ස්තුතියි....❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 Ай бұрын
💯❤️❤️
@elmosilva372
@elmosilva372 Ай бұрын
නිව්ස් හොඳයි, භාගයක්ම වෙළෙඳ දැන්වීම්.
@dinidurathnayaka7082
@dinidurathnayaka7082 Ай бұрын
Eka sahathika eththa❤
@thusharadammika1081
@thusharadammika1081 Ай бұрын
@@elmosilva372 ,එක ඇත්ත.
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 Ай бұрын
අපේ ජනාධිපතිතුමාට උතුම් දලදා සමිදුන් ගේ පිහිටයි
@mahanamaw3839
@mahanamaw3839 Ай бұрын
ඔමායා අක්ක මාර සතුටින් නිව්ස් කියනව...❤❤💓
@PunchiRathnayaka
@PunchiRathnayaka Ай бұрын
මහපොලවෙි පයගැසු අපේ නායකයාට තෙරුවනේ පිිහිට ආසිර්වාදය හිමි වෙිවායි පතමි.
@Fozya-b4z
@Fozya-b4z Ай бұрын
ලස්සන රටක් හැදුවෝ ඇති හොරා කාපු හැම එකාටම නිතිය ක්‍රියාමත්ක වෙන්න ඔනේ
@DinushaSampath-x5e
@DinushaSampath-x5e Ай бұрын
ගොඩක් සතුටුයි කාලයක් තිස්සේ දැකපු සිහිනයක්❤❤❤❤
@erandawickramasinghe2945
@erandawickramasinghe2945 Ай бұрын
මහ පොළොවේ පය ගසා ගත් අපේ නායකයා
@udarasankalpa7312
@udarasankalpa7312 Ай бұрын
රවී ආවා..පාස්කු ප්‍රහාරයට වන්දිගෙවන්න ලෑස්ති වෙයන්
@kanthiherath7520
@kanthiherath7520 Ай бұрын
ජයවෙවා අපේ ජනාධිපතිතුමාට 👍❤️
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 Ай бұрын
Hinayak wage. Janadipathi Anura ❤
@marvelousmaroonscricket525
@marvelousmaroonscricket525 Ай бұрын
මේ රට හදන්න පුලුවන් කෙනෙක් වේනම්,ඔබ පමනයි❤ඔබ ම පමනයි❤️❤️❤️ජය වේවා ජනාදිපතිතුමනි🫡🫡
@NilanthaSreelanka
@NilanthaSreelanka Ай бұрын
මගෙ රටට ජය ❤❤❤
@Anura-jk2dv
@Anura-jk2dv Ай бұрын
ප්‍රවෘත්ති බලන්න ආවත්,,වෙළඳ දැන්වීම් බලන්න සිදුවීම .කනගාටුයි.නැවත සිරස ප්‍රවෘත්ති බලනවද..
@nirmalfernando2978
@nirmalfernando2978 Ай бұрын
ජයවේවා ❤
@buddikamax1821
@buddikamax1821 Ай бұрын
Anura sahodaraya jaya veva 💪💪🇱🇰🇱🇰🇱🇰
@chathurikawaduge3712
@chathurikawaduge3712 Ай бұрын
සුභ පැතුම් ජනපතිතුමනි... මගේ මව් බිම ගොඩනගන්න ඔබට ශක්තිය ලැබෙවා..
@cncplasma.1692
@cncplasma.1692 Ай бұрын
අනේ රට හදලා දෙන්න මගේ මහත්තයෝ අපිට නිදහසේ ඇවිල්ල ජීවත් වෙන්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udarasankalpa7312
@udarasankalpa7312 Ай бұрын
දිවුරුම් දීමෙන්ම කෝටි ගානක් ඉතුරු කරා..ඒ තමයි අනුර❤️
@maarafernando
@maarafernando Ай бұрын
චාම් සරල දිවුරුම් දීමකින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා ජනතාව ගෙන යන ගමනේ පළමු පියවර තැබූ සැටි ප්‍රශංසනීයයි!
@HasalakaTV
@HasalakaTV Ай бұрын
ජයවේවා
@trendyab6189
@trendyab6189 Ай бұрын
THANK YOU SIRASA TV ❤❤❤ GREATEST MEDIA WORK ON EVER ❤❤❤❤ LOVE YOU FROM DEEP IN MY HEART💝
@upulupul7574
@upulupul7574 Ай бұрын
සිරස නිව්ස් දැන් ඉතිං අපි ආසාවෙන් ඔයාලගේ නිව්ස් බලනවා.ඔයාලා හිරු වගේ එකෙකුටවත් කඩේ ගියේ නැ . හැමදාම .ජනතාව අතරින් බිහිඋන අපේ ජනාධිපති කියලා බය නැතිව දැන් අපිට කියන්න පුලුවන් ලෝකෙට.
@amarawanshagunawardana8762
@amarawanshagunawardana8762 Ай бұрын
ජනාධිපති ධූරය ආදර්ශමත් ඉටුකළ බව පේනවා, ඔබතුමාගේ ආදර්ශය ඉතා වටිනවා,
@jayanthirenuka
@jayanthirenuka Ай бұрын
මම පාක්ෂිකයෙක් නූනත් අනුර කල කතාවට මම එකගයි අැත්ත අැති සැටියෙන් කියපු එකට
@Amberkhan-x2y
@Amberkhan-x2y Ай бұрын
well well our precident❤ happy goahead godbless you and our srilanka❤
@mohamedakeel1671
@mohamedakeel1671 Ай бұрын
educated people should be in parliment good job AKD 👍🏽🔥😊😊
@thusharadilruksh2034
@thusharadilruksh2034 Ай бұрын
❤❤❤❤❤❤රට හදමු
@purushothamanc2006
@purushothamanc2006 Ай бұрын
All good wishes to new elected Sree Lankan president ❤❤❤
@nichzhonezoeandvujae8947
@nichzhonezoeandvujae8947 Ай бұрын
Sirasa ,Great and pure clean voices ❤
@nandanijayasinghe9816
@nandanijayasinghe9816 Ай бұрын
God bless 🙏✝️🇱🇰
@SameeraDilan-x2h
@SameeraDilan-x2h Ай бұрын
Ape nayakayata jayawewaaa
@nelumwijesooriya5493
@nelumwijesooriya5493 Ай бұрын
මෙච්චර කාලෙකට මෙච්චර උනන්දුවෙන් නිවුස් බලනවමයි.එකක් මගාරින්නේ නෑ
@gaminikoslanda1009
@gaminikoslanda1009 Ай бұрын
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
@Deeptha-d3c
@Deeptha-d3c Ай бұрын
රුසියානු ජනාධිපති = ශ්‍රි ලංකා ජනාධිපති
@UpulMendis-f8h
@UpulMendis-f8h Ай бұрын
Api siyaludena akathu wela ape rata diyunu karamu ape nawa janadipathithumata Jaya Wawa malimavata Jaya Wawa
@sithybathoolabdulmannan1741
@sithybathoolabdulmannan1741 Ай бұрын
In this channel toomuch advertisement please limit the adds
@PeirisTelge-qu4bg
@PeirisTelge-qu4bg Ай бұрын
ගමේ වයසක උන්දලා හිතන් හිටියෙ..පිටරට වල් උදව් කරන්නෙ රනිල් ට විතරයි කියලා🤣🤣..පහදලා දෙන්න් බැ...උන්ට....වැඩකුත් නෑ මොකද...උන්ට වඩා දැඩි තීරන අරන් පාලනය වෙනස් කරන්න් පුලුවන් එඩිතර මිනිස්සු රටෙන් තුන් කාලක් ඉන්න නිසා😅😅 ❤අනුරට...රට...💖💖 කිව්වෙ නිකම් නෙමේ..
@ubrtharangapremarathna
@ubrtharangapremarathna Ай бұрын
කිසි ගින්නක් නෑ කැලනි වයර් 😂😂
@nirmalfernando2978
@nirmalfernando2978 Ай бұрын
සිරස ආදරේයි ❤
@ireshaLakshani-f7u
@ireshaLakshani-f7u Ай бұрын
Respect regard love
@lakmalharsha3644
@lakmalharsha3644 Ай бұрын
ඇඩ් මදි වගේ. තව ටිකක් දාන්න තිබ්බෙ
@chamikadewarathna6531
@chamikadewarathna6531 Ай бұрын
ඈ අනේ මොකද මේ මෙච්චර ඇඩ් යන්නෙ.නිව්ස් යන් නෑ නෙ
@pasindumadusanka4000
@pasindumadusanka4000 Ай бұрын
🥲😴
@nishanthadabare7322
@nishanthadabare7322 Ай бұрын
රට දිනවන මාලිමාව
@jayanitinni1230
@jayanitinni1230 Ай бұрын
ඇඩ් ගොඩ දෙවියනේ..
@PunchiRathnayaka
@PunchiRathnayaka Ай бұрын
%3 කියපු අයියලාට තරුවිසිවෙන්ට එය අද රටෙි ඉහලටම ගෙනඒමට විරිය දුන් අබිත මිනිසා.🎉🎉🎉🎉
@BgSenavirathna
@BgSenavirathna Ай бұрын
congratulations
@sahkaiwg5655
@sahkaiwg5655 Ай бұрын
Hi 🎉
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
❤❤ ape rate wasanawata AKD president une ❤❤
@sahkaiwg5655
@sahkaiwg5655 Ай бұрын
Hi 😊
@thilinamadushanka2881
@thilinamadushanka2881 Ай бұрын
Thamath heenayak wage ❤❤
@DayaRathnayaka-m9s
@DayaRathnayaka-m9s Ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kuma-dm1nj
@kuma-dm1nj Ай бұрын
Banku kadapu,horaakaapu un allanana oni.good luck
@chamilamaraweera9603
@chamilamaraweera9603 Ай бұрын
❤❤❤🇨🇦🇨🇦
@NelsonMayadunna
@NelsonMayadunna Ай бұрын
Ohoma ad dadin sirasath epa wenawa
@KitchenWizardM101
@KitchenWizardM101 Ай бұрын
Advertisement first
@RenukaPeres
@RenukaPeres Ай бұрын
❤❤❤❤❤
@DimuthPalliyaguru-k4y
@DimuthPalliyaguru-k4y Ай бұрын
අපරාදේ මෙතරම් කල් ඉදලා ඉල්ලා අස්වන්නේ.......................... තව යුතුකම්කරන්න ඇති නේද?
@nirmalfernando2978
@nirmalfernando2978 Ай бұрын
සිරසයි ලගම නෑයා
@NelsonMayadunna
@NelsonMayadunna Ай бұрын
Ad thmai wedi😁😁
@NelsonMayadunna
@NelsonMayadunna Ай бұрын
♥️♥️♥️♥️🥰
@geethanishanigunawardana8540
@geethanishanigunawardana8540 Ай бұрын
Thank you ❤❤😂
@kanishkamadusanka75
@kanishkamadusanka75 Ай бұрын
Akd🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dilikmeegodakankanamgedon7809
@dilikmeegodakankanamgedon7809 Ай бұрын
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 Ай бұрын
❤❤
@lannyjr1042
@lannyjr1042 Ай бұрын
👍👍👍👍👍🤞
@ubeywarnadayawathie9156
@ubeywarnadayawathie9156 Ай бұрын
Mama mage daruwekuta wada afatei anura pute.mama health ake hitiya Director kenek.i will write some things about the health ministry.budu saranaijanapati putata.
@healthque1958
@healthque1958 Ай бұрын
More ads, 3 news 😢😢😢
@dinadipiumika1894
@dinadipiumika1894 Ай бұрын
Denna news nathi unam add thama danna wenne paya bhage. Ratawate kiribath kaum dansal na , ginikeli sandarshana na , wali mini marum na dan therenawada news kiyanne athwasyama dewal dena eka . Onna wenase arambaya 😊
@SLliveHits
@SLliveHits Ай бұрын
ප්‍රවෘත්තිත් අඩු කරලද කොහෙද 😄✌️
@ChandrapalaThalawatta
@ChandrapalaThalawatta Ай бұрын
Janadhi pathi waraya kiyanawata api vitudhay whay cant you call him thuma. Media should take care of their terms they should learn how to address officer above them.
@ChamindaSilva-v8q
@ChamindaSilva-v8q Ай бұрын
Mahaththayo oya wadenam hari yanne naha
@anuraherath5255
@anuraherath5255 Ай бұрын
Who bombed Sri Dalada Maligawa ?
@SarathSamarakoon-iw4dc
@SarathSamarakoon-iw4dc Ай бұрын
And.ponnawesaballa.
@ChandrapalaThalawatta
@ChandrapalaThalawatta Ай бұрын
Media sposksmen are not above the people's mandate and they should respect his excellency the President of Sri Lanka without using slang language like "waraya" instead of "thuma"
@kingsleymallawa605
@kingsleymallawa605 Ай бұрын
Idiriya subai
@manjulasuranga965
@manjulasuranga965 Ай бұрын
මාත් දූන්නෙ මාලිමාව ට කො පැය1න් පැය24 ක කරනවකියපූ වා ඔයා ගෙත් කයියයි පඩගදයි විතරයි
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 Ай бұрын
Lol😂
@tgshantha2010
@tgshantha2010 Ай бұрын
තමුසේ මාලිමාව ට චන්දෙ දීල නෑ ...
@sameerajayasekara4555
@sameerajayasekara4555 Ай бұрын
උබ මාලිමාව දැකලත් නැති ගස් ගද හු.....
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 Ай бұрын
Epa wenna nedda ban ekama da nitarama news walata kiyana කොට ....ekama kiyanawa ma rata news ahanne mihakda eluwoda uroda kiyapan ubalata alutin nrws nedda ....
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
news nemeine giye addne 😂 winadi 15. Wage add giya .oyala wenas unada 😅
@virajchathuranga9610
@virajchathuranga9610 Ай бұрын
Add dala newas kiyala giya sirasa tvth appiririyai
@hemachamini6074
@hemachamini6074 Ай бұрын
omayath chande dunne anurata wage mara sathutin news kiyanne😂
@GunathungaYakandawala
@GunathungaYakandawala Ай бұрын
.
@NoNameCafeteria
@NoNameCafeteria Ай бұрын
Ko yko news 😂😂
@lalithkulatunga5447
@lalithkulatunga5447 Ай бұрын
oya than walata nogihin bari nisa uamu.😜
@senarathbandara7618
@senarathbandara7618 Ай бұрын
ගොඩාක් සතුටුයි, ඔබතුමාට නිදුක් නිරොගීව තව චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න අවකාශ ලැබේවා!!!
@pasindusuranga191
@pasindusuranga191 Ай бұрын
❤❤❤👌👌👌
@shihabmohamed4640
@shihabmohamed4640 Ай бұрын
@MrHima_Boy
@MrHima_Boy Ай бұрын
@KasunUdara-english
@KasunUdara-english Ай бұрын
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 33 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,6 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.11.12
Swarnavahini TV - Live
Рет қаралды 476