News 1st: Prime Time Sinhala News - 7 PM | (26.09.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 120,914

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 217
@madusankabuddika
@madusankabuddika Ай бұрын
AKD හින්දා news බලන මම වගේ තව අය ඉන්නවා ද 😊😊😊
@vanmali_music
@vanmali_music Ай бұрын
Ado mn hithuwe mata pissu kiyala
@Tikka-i3h
@Tikka-i3h Ай бұрын
මාත් පොඩි කාලෙ බැලුවට පස්සෙ බැලුවෙම නෑ.දැන් බලනවා අද මොනවද කරේ අද මොනවද කරේ දැනගන්න
@SandaliKaveesha-p1e
@SandaliKaveesha-p1e Ай бұрын
​@@Tikka-i3hමමත්😊
@cheetha_edidz-
@cheetha_edidz- Ай бұрын
Atthamai
@HemanthaKumara-cx6yg
@HemanthaKumara-cx6yg Ай бұрын
මමත් නිවුස් බලන්න ගත්තෙ 22 රෑ ඉදන්
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
Mama අවුරුදු 5 kin news බලන්නේ den Akd❤
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 Ай бұрын
Digatama balanna labeawai prarthanaa karami.
@AnomaWeerasinghe-c8v
@AnomaWeerasinghe-c8v Ай бұрын
අැත්තටම දැන් අසාවේ නිවුස් අහනවා දවසින් දව සතුටු හිතේන එ්වා මයි අැහෙනේ
@Pavani805
@Pavani805 Ай бұрын
නියමයි අපේ ජනාධිපතිතුමනී ඔබට දිර්ගායුශ වේවා ❤❤මේ රට ගොඩ ගන්න ඔබට ගොඩාක් පිං 🙏🙏
@rajikafernandoo
@rajikafernandoo Ай бұрын
උබේ මැඩම් ට ආයේ රටේ බුද්ධිමත් මිනිස්සු බලය දෙන්නේ නෑ. . මෙයත් රට විකුනපු බඩුවක්..
@nirmalaaberathna1506
@nirmalaaberathna1506 Ай бұрын
😅😅😅😅😅😂😂😂😂
@rupaweerasekara5729
@rupaweerasekara5729 Ай бұрын
🎉🎉❤❤
@UpulMudiyanselaga
@UpulMudiyanselaga Ай бұрын
😂😂😂😂
@AvishkaPerera-cd7ql
@AvishkaPerera-cd7ql Ай бұрын
ශ්‍රී ලංකා ජනතාවගේ මුල්ම රූපවාහිනි වැඩසටහන සිරස ටීවී නම් වේ අදරෙයි 🤝🇱🇰🙌✌️👩‍💻🙏🕵️
@thilinigunawardhana701
@thilinigunawardhana701 Ай бұрын
චන්ද්‍රිකා ගැන තිබ්බ ගෞරවය නැතිවෙලා ගියා අප්පිරියයි 😡 අපේ ගමේ කොල්ලා අපිට උතුම් ඔයාගෙ ඉංගී්‍රීසි දන්න දූෂිත ගොඩසුද්දො ටික කාපු රට අපේ සිංහල කොල්ලා ගොඩගන්න හදනකොට බලන් ඉන්න අමාරු වෙලා 😡 රටේ බුද්ධිමත් ජනතාව නියම කළු සිංහලයෙක්ට රට බාර දී අවසානයි උතුම් දළදා සමිදු පිහිටෙන් ඔබතුමා ආරක්ෂා වේවා ❤️ AKD
@shalukadilshan6577
@shalukadilshan6577 Ай бұрын
අවුරුදු ගානකට පස්සෙ news බලනවා...
@GemunuKarunarathna-se2mf
@GemunuKarunarathna-se2mf Ай бұрын
හිරු දෙරන ට්ව් වල මේ නිවුස් නැ ..තවත් කඩේ යනවා.එවා බලන්න එපා.
@alextomlin5347
@alextomlin5347 Ай бұрын
Watching from 🇬🇧 start watching news after 25 years
@hansafernando5101
@hansafernando5101 Ай бұрын
Because of? 😌
@alextomlin5347
@alextomlin5347 Ай бұрын
@@hansafernando5101 because JVP on power
@nethsarasheheran8128
@nethsarasheheran8128 Ай бұрын
Same🎉❤watching from 🇷🇴
@hansafernando5101
@hansafernando5101 Ай бұрын
@@alextomlin5347 🍻
@shanefranklin575
@shanefranklin575 Ай бұрын
වැඩ නම් වැඩ අපේ ලොක්කා ❤
@freetube77
@freetube77 Ай бұрын
වෙනදට ටෙලි නාට්‍යක් බලන්න දුවගෙන එන මම දැන් ඒවා පැත්තකට දාලා news වගේම අලුතෙන් හැඩවෙන ලංකාවේ සිද්ධීන් බලන්න පුරුදුවෙලා.
@sithroofernando9872
@sithroofernando9872 Ай бұрын
චන්ද්‍රිකාගෙ කතාව අප්පිරියයි . ඔගොල්ලන්ට වැඩිය ගමෙ කොල්ලෝ හොදයි. ඉංග්‍රීසි දැනගත්තට වැඩක් නැහැ වැදගත් කමක් නැහැ
@hkgkumuduni3858
@hkgkumuduni3858 Ай бұрын
භාවිත කර ගෙනැත් දමන ලද වාහන සඳහා අධික ඉන්ධන ප්‍රමානයක් වැයවන නිසා ඒවා රජයේ භාවිතය ට ගැනීම සුදුසු නැත. ඒවා වෙන්දේසි කිරීම සුදුසුය
@VimukthiLanka-ij9mu
@VimukthiLanka-ij9mu Ай бұрын
අනිවා.....
@malshikadeeptha
@malshikadeeptha Ай бұрын
පොඩි කාලෙට ප්ස්සේ නිව්ස් බලන්නේ😂 අපේ ගෙදර අපි පොඩි කාලේ තාත්තා ටිවී එක අයින් කලේ... දැන් නිව්ස් බලන්නේ හරිම ආසවෙන්... ජනතා විමුක්ති පෙරමුන මේ රට වෙනස් කලා ලෝකෙටම ආදර්ශයක් දුන්නා❤️
@thusharagamage1903
@thusharagamage1903 Ай бұрын
චන්ද්‍රිකා ගෙ කතාව අප්පිරියයි ...සින්හල කතාකරන ඉන්ග්‍රිසි කතානොකරන කොල්ලො කියලා අපහාස කෙරුවෙ එයාලා උපතින්ම රදල පෙලැන්තියෙ නිසා වෙන්න ඇති..අපේ මෝඩයො බඩට නොකා හිගා කකා උන්ටම කබුරනවා දැක්කම අසික්කිත
@KrishniSanchala
@KrishniSanchala Ай бұрын
ඇත්තමයි හරිම උද්දච්ච ගැහැනියක්.උන් හිතන් ඉන්නෙ මේ රට උන්ගෙ බුදලයක් කියලා.
@sakilarajakaruna6340
@sakilarajakaruna6340 Ай бұрын
Chandrikala ththathala thamai game kollanta English igana ganna nthi kre
@SUPUNSADANUWAN
@SUPUNSADANUWAN Ай бұрын
Un thama okkoma kare
@ChandaniMalaviarachchi-m9f
@ChandaniMalaviarachchi-m9f Ай бұрын
කියලා වැඩක් නෙ අපෙ අය තමන් රඩල පලන්තියට කඩෙ යනව
@UpulMudiyanselaga
@UpulMudiyanselaga Ай бұрын
Yes​@@KrishniSanchala
@kpamaradasa4918
@kpamaradasa4918 Ай бұрын
නැගෙනහිර ආණ්ඩුකාර සහෝදරයාගේ අදහස් ප්‍රකාශනය සියලු රාජ්‍ය නිලධාරීන් ආදර්ශයට ගන්න !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏡️🇱🇰
@ajithpriyanthahettiarachch9410
@ajithpriyanthahettiarachch9410 Ай бұрын
රජයේ අවශ්‍යතා සදහා යෙදෙව්වත් ඒවාට තෙල් අධික ලෙස වැය වෙනවා නම් ඒ වාහන පුද්ගලික අංශයේ කැමති අයට විකුණා ඒ මුදල් භාණ්ඩාගාරයට අරගෙන ඒ මුදල් වලින් අඩු වියදම් වාහන ගත්තා නම් නරකද ? රජය ට දුන්නත් තෙල් ගහන්න වෙන්නේ අපේ බදු මුදලින් නේද ?
@gaminiihalage9089
@gaminiihalage9089 Ай бұрын
ප්‍රිය මහත්මානනි මේවාහන වලින් දුප්පත් මිනිසුන්වෙනුවෙන් විකුනා කෑම හිග ප්‍රස්න තියෙන පක්ස බේදයකින් තොරව බෙදා දුන්නත් ඊට කලියෙන් සෙවියුතුම දෙයක් තිබේ ජනාදිපති මුක්තිය පාවිච්චි කර රනිල් වාගේ අවබාවිතා නොකර වාහන ගෙන්නාපු රට වටිනා කම් පාවිච්චි කල රජයේ අමාත්‍යාන්ස ආයතන ඒකට අදලා සෑම ආර් එම්වී ආයතනයේ සිට එලවාපු රියදුරන් ගෙන් ඉදලා ප්‍රස්න කර සාක්සිඉදිරිපත් කර අදිකරන තීන්දුවකට ගිහින් ඉවර කලොත් වැරදිකරුවන් ඕනෑම පක්සයක ඉන්න පුලුවන් එය හොද්‍යිකියා මාසිතමි ඒවාගේ ජනතාවට හඩක් නැගීමට දැන් හොදටම බලයක් තියේ නේද අනුර කුමාර සහෝදරයා හමුවී එවිට තවත් රටට වෙන සෙතක් නොවේද අපිකාලය දෙමු වසර දෙකක් උනත් නැත්නම් එන අරගලය මේ එන තුන්වෙනිලෝකයුද්දය සරුවී පාර්ලිමේන්තුවේ දැන් ඉන්නා කලින් හිටිය අයත් දෙවියන් විසින් අපායට අරන් යන්න ඉඩතියෙයි
@jaliyac1203
@jaliyac1203 Ай бұрын
Kathawa nam attha saho.. eth me welawe rata atule new or recondition vhcls low budget walata duwanna hoyaganna ekath challenging ne.. cabs wage ewa. Aluth ewa genwanawa kiyanne dollars one. Vendesi karannath puluwan. Raten eliyta yawannath puluwan affrican wage ratawal walta. Habai wade tikak barapathali. Eth obe katawa hari. Meka gana meeta wada poddak kawuru hari balanawa nam sudusui thamai..
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz Ай бұрын
Mm අවුරැදු 5 නිවස් බැලුවේ නැ දැන් බලමු ❤
@ralphlawranceperera
@ralphlawranceperera Ай бұрын
නව ජනාදි පති තුමාට වෙලද නාවික සෙවයෙ සිටින අපෙන් තව ඉදිරියටත් උපරිම සහය. යෙමන් රටෙ සිට..
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Ай бұрын
මම කවදාකවත් news බලපු කෙනෙක් නෙමේ‍ මටත් හිතාගන්න බැ 🇮🇹❤️🧭
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Ай бұрын
නොදකින් මුං තාම බලේ අතාරින්න කැමති නෑ පරට්ටියෝ
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Ай бұрын
අව්රුදු ගානකට පස්සේ අසාවෙන් නිව්ස් බලනවා ❤️
@rajikafernandoo
@rajikafernandoo Ай бұрын
මුන් විදින සැප,, මුන් කැමති මුන්ට වැදගෙන ඉන්නවට මිනිස්සු... වලව් බලය.. තොපි අවුරුදු කීයක් රටේ හිටිය ද බලේ.. කෝ.. බොලව් හදපු රට.... 😭😭
@patrickfernando9436
@patrickfernando9436 Ай бұрын
දැක්ක නේද චන්ද්‍රිකා ගෙ තියන අහංකාර කම, අහංකාර කතාව. මේ අයද ආයෙත් බලය ඉල්ලන්නේ.
@hihsai_hi
@hihsai_hi Ай бұрын
අලුත් ජනාධිපති නිසයි නිවුස් බලන්නෙ... මාලිමා රජයට ජය වේව
@uchithasubhashana2751
@uchithasubhashana2751 Ай бұрын
සිරසට ගොඩක් පින්..👍🙏
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r Ай бұрын
අපේ අනුර.කුමාර.මහාතාට.ජය.වෙිවා❤❤❤අපි.දිනුවා😅😅හරිම.සතුටුයි.මම.ඩුබයි❤❤
@ranasinghearachchigedeepas4082
@ranasinghearachchigedeepas4082 Ай бұрын
නමට කළු පැල්ලම් ඇති අයට නාම යෝජනා දෙන්න එපා..දුන්නොත් නේ මිනිස්සු හොරුන්ට චන්දෙ දෙන්නෙ ..
@Okkthi
@Okkthi Ай бұрын
2025 ලන්කාවේ හැදෙන කැබිනට් එක ලෝකයේ හොදම බුද්දිමතුන් ඉන්න කැබිනට එක ❤❤❤❤
@KamilAsanga
@KamilAsanga Ай бұрын
වාහන ටික අරන් ආපසු බෙදුවම ඒත් ඒකමනෙ වෙන්නෙ ඕව විකුනල රටට දෙයක් කරානම් වටිනව
@gaminiihalage9089
@gaminiihalage9089 Ай бұрын
මහත්මයානනි ඔබතුමා කිව්දේ 100/100/ක්ම හොදා ඒත් ඒවාහන ලියාපදින්චි කර ඇත්තේ මොන ආයතනවලින්ද මොන අමාත්‍යන්ස වලටද කව්ද ඒවෑයින් ප්‍ර්‍යෝජනය ගත්තේ මහජනයාගේ බදුමුදල් නේද මේ කියනා නිසා නරකද කලින් ආර් එම්වී අමාත්‍යාන්ස ඒවා පාවිච්චියේ හිටියේ මොනපක්සවලදකියා සොයා හිටියොත් පාවිච්චි කිරීමට කලින් එහෙමයිහොදවිදිය කියා මාසිතමි
@Tikka-i3h
@Tikka-i3h Ай бұрын
ඒවා උවමනා වැඩ වලට කොහොමත් ගන්න වෙනවා.අනවශ්‍ය විදිහට අවබාවිතයයි වැරදි
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 Ай бұрын
Good idea. But, ai genta unoth loku paduwak ne neda?
@KamilAsanga
@KamilAsanga Ай бұрын
ඒක හරි ​@@gaminiihalage9089
@KamilAsanga
@KamilAsanga Ай бұрын
​@@Tikka-i3hඇත්ත
@janaagri257
@janaagri257 Ай бұрын
දැන් අපි සිරසට ආදරෙයි❤❤
@nawodyapriyanthi6930
@nawodyapriyanthi6930 Ай бұрын
Mama news බලනවා akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Zionwithmom
@Zionwithmom Ай бұрын
අපෝ මේ add නම් මහ වදයක් akd නිසා බලන්න්නෙ සිරස add බලන්න බෑ 😂😂
@Prasadikaweerasingha
@Prasadikaweerasingha Ай бұрын
අවුරුදු හයකින් news බලනවා..👍👍👍
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 Ай бұрын
We want to inform our former President Mrs. Kumaranathunga regarding her Father's decision on language policy. That was the seed of conflict between different regions. Not only that, he had made a barrier for us in carrying out our higher studies by referring books published in English. We appreciate the educational qualifications possess by the NPP Members than your team members. Their intelligence and strategic planning uplifted from 3% to 42%. Am i correct ? When NPP members address international conferences in English, you'll withdraw tour minor statement. I belive that NPP members don't wantt to put jargons to General Public. You go around the World, but not known that Japanese Chinese Italians, European use their country language proudly but not Sri Lankan languages. Speaking in English is not a thing to be proud or to pretend that they belongs to a high class. At this maturity, you disclose your childish quality. Very sad on usby ourselves by electing you as our President two decades ago ...
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
චන්ද්‍රකට මහත්තය මරපු මිනි මැරුවන් හොයා ගන්න බැරි උනා දැන් මේ මගුල පිස්සු කිලිනවා
@NeilkumaraFernando
@NeilkumaraFernando Ай бұрын
too much ads
@SahilaFernando
@SahilaFernando Ай бұрын
Yeah
@Yogi-aadhi
@Yogi-aadhi Ай бұрын
Too many not much ❤
@indikadeshapriya1375
@indikadeshapriya1375 Ай бұрын
දැන් හැමදාම නිවුස් බලන අය ඉන්නවද මං වගේ
@Pathirana23456
@Pathirana23456 Ай бұрын
Chandrika ආච්චි රනිල් සීයා රට කාපු එවුන් බංකොලොත් karanna පාර කැපුවේ මෙවුන් mungen mona උපදෙස් da
@kevwiz369
@kevwiz369 Ай бұрын
Before uploading, did anyone at the news network see how this video started?so unprofessional.
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 Ай бұрын
DON'T WORRY ...THEY INTERESTING ONLY ADVERTISEMENT ..
@anushkasampath7728
@anushkasampath7728 Ай бұрын
❤❤❤❤❤
@KasmilaUdari
@KasmilaUdari Ай бұрын
😮
@chamarahewawasam6586
@chamarahewawasam6586 Ай бұрын
Haniff usuff your a great person ,Leader
@dreampalaces902
@dreampalaces902 Ай бұрын
මහ මැතිවරනය විපක්ෂයට හාන්සි වෙන්නා වදිනවා 😂
@SunilPremarathna-w5d
@SunilPremarathna-w5d Ай бұрын
Obata jaya niyathai. Budu saranai.
@anupamaamali
@anupamaamali Ай бұрын
මේ තරම් කාලයක් රට කාපු උන් ආයෙ දගලනව නම් උන්ව සමූල ඝාතනය කල යුතුයි
@nishantharanasinghe3291
@nishantharanasinghe3291 Ай бұрын
Aiyooooooo Sorasa your news running out by too much advertisements 😢😢
@prashanthfitness431
@prashanthfitness431 Ай бұрын
News balanna 1ka mage daily activity 1kak wela npp😍😍 AKD❤
@shamenmendis6072
@shamenmendis6072 Ай бұрын
Jayawewa Thanks very much ❤❤❤
@sharfsharfan392
@sharfsharfan392 Ай бұрын
Wish all the best!! AKD A new Sri lanka! Equivalent to western countries or gulf countries! 🎉🎉🎉
@chinthakasilva2240
@chinthakasilva2240 Ай бұрын
කබ්රාල් ට ටොපිය
@samanthissa7617
@samanthissa7617 Ай бұрын
දැන් තමයි අසාවෙන් නෙව්ස් ටිකක් බලන්නේ ❤❤❤❤
@ralphlawranceperera
@ralphlawranceperera Ай бұрын
අපි මාර කට්ටක් කාලා US Doler රටට යවනවා ..මුන්නෙ ආතල් ගන්නෙ...
@sumsungsumsung3701
@sumsungsumsung3701 Ай бұрын
ගමෙි කෝල්ලේ තමයි හොද
@nipunakshaya1044
@nipunakshaya1044 Ай бұрын
දයාසිරි ඕකට මල් වඩන් තියන්න කලින් ඕකෙ දිය සෙවල ටික කඩල සුද්ද කරපන්😂
@thusharagamage1903
@thusharagamage1903 Ай бұрын
අප්පිරියයි චන්ද්‍රිකා ...අප්පිරියයි
@kumarikrsna5050
@kumarikrsna5050 Ай бұрын
❤🎉🎉🎉 thanks lood God bless you king 👑
@music-pi8pm
@music-pi8pm Ай бұрын
Jayawewa janapathithumani
@pubuduperera4209
@pubuduperera4209 Ай бұрын
මම නම් හිතන්නෙ මේ වාහන රජයේ වැඩ වලට යොදා ගත්තොත් තවත් වියදමක් වැඩි වෙනවනම් පෙට්රල් 1L කින් 5kmනම් යන්න පුළුවන් වෙන්නෙ නම් ඒක රජයට තව වියදමක්,මුදල් නාස්ති වීමක් නිසා,හොඳම ඒවා ⁣පෙෘද්ගලික අංශයට විකුණන එක තමයි option ,eka,ඒ වගේම නඩත්තු කරන්න පහසු වැඩි වියදමක් නොදරන වාහන යෙදවීම තමයි හොද.
@chamarahewawasam6586
@chamarahewawasam6586 Ай бұрын
ඇවිදින්නවත් හරි හැටි නමුත් ගයයි හන්ස ගීතය
@ralphlawranceperera
@ralphlawranceperera Ай бұрын
අපි මාර විදියට කටු කාලා හම්බ කරලා Us doler අපෙ රටට යවනවා ..මුන්නෙ සැප විදින්නෙ...
@crishanthasampath775
@crishanthasampath775 Ай бұрын
අනුර ❤❤❤
@uchithasubhashana2751
@uchithasubhashana2751 Ай бұрын
වැඩ නම් වැඩ 👌
@randimarodrigo4588
@randimarodrigo4588 Ай бұрын
Mama inne Ithaliye, mage amma news baladdi mama issara baninava,Eth chanden passe harima asaven news balanne 🥰
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
ආයුබෝවන් ❤❤
@MaryB-s3p
@MaryB-s3p Ай бұрын
❤❤❤❤thanks
@dhanushkadilshan8833
@dhanushkadilshan8833 Ай бұрын
Awurudu 9kata passe asawen news balana kalayak me...❤
@NilukaRandeniya-k6f
@NilukaRandeniya-k6f Ай бұрын
mara asawakin dan news balanne... ❤❤❤❤
@asokaamaraweera8799
@asokaamaraweera8799 Ай бұрын
චන්ද්‍රිකා. ඇවිදින. මල. මිනි
@manomamano397
@manomamano397 Ай бұрын
Akd nise hamdama news balnwa
@ArmstrongAlexander-c2h
@ArmstrongAlexander-c2h Ай бұрын
2859 Jodie Village
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
ඒව ඩෙන්ඩර් දාල විකුනලා දාන්න. අපරාදෙ ඕවට අධික ලෙස පෙට්ට්‍රල් යනවා. ඕව විකුනලා ඒ මුදලින් ඉන්දන කාර්‍යක්ශමතාව හොද වාහන ගේමු
@samanthasubasinghe873
@samanthasubasinghe873 Ай бұрын
Jvp ❤❤❤❤❤
@pahandiamaya4288
@pahandiamaya4288 Ай бұрын
අර හිටපු ජනාධිපති කියන මහ පන්ඩිත අම්මන්ඩි දෙපාරක් ම ජනාධිපති වෙලාත් රටට කරපු දෙයක් නෑ ගමේ කොල්ලෙක් නෙමේ ගෑනියේ රාජ කුමාරයෙක් ගමේ එව්න් කියලා හං වඩු ගහන්න උබ ආවේ මහා බ්‍රිතාන්‍යයේ න්ද,හොරා කාලා කාලා තවත් කෑදරේ දගලනවා ඉක්මනට නිවන් සුව පතනවා චුත,වෙලා යන්න කියලා
@niharagalappaththi
@niharagalappaththi Ай бұрын
niwan suwa neme okum yanne apayata
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 Ай бұрын
Bandranayake is crazy
@spiritualagnostic209
@spiritualagnostic209 Ай бұрын
She is no Bandaranayake, she is a Kumaratunga through and through…
@kanishkamadusanka75
@kanishkamadusanka75 Ай бұрын
Akd🎉🎉🎉🎉🎉
@සදකැලුම්-ෂ8භ
@සදකැලුම්-ෂ8භ Ай бұрын
මම නිවුස් බලන්න පටන්ගත්තෙත් 21 පස්සෙ
@sandunjayasinghe7057
@sandunjayasinghe7057 Ай бұрын
වැඩපිළිවෙළට උපරිම සහය දෙනවා අපි ❤❤❤
@SasviduTasvidu
@SasviduTasvidu Ай бұрын
Budusaranai devipuhitai.garu.janapathi.thumani.apiharima.sathutin.den.inne
@hiranthabandara9340
@hiranthabandara9340 Ай бұрын
Too much ads. Very cluttered. If this continues won’t watch again.
@SandaliKaveesha-p1e
@SandaliKaveesha-p1e Ай бұрын
AKD❤❤
@CharuDewanarayana
@CharuDewanarayana Ай бұрын
Math mathaka ethi kaaleka news beluwe na, den nam news balannath aasai eththatama , rate godak pirisa den aasawen unanduwen news balanawa ethi 😊
@kstvrp-56-ty
@kstvrp-56-ty Ай бұрын
වැඩ ඕන නන් ඉතින් AKD තමා
@mixmandjstudios9320
@mixmandjstudios9320 Ай бұрын
Sirasa Supiri 🎉🎉🎉🎉❤❤❤❤
@RanjaniTissera
@RanjaniTissera Ай бұрын
❤❤❤❤
@anurapalihawadana9070
@anurapalihawadana9070 Ай бұрын
දෙපාරක් කරා නේ....
@susilkumara4699
@susilkumara4699 Ай бұрын
Elawamu. Show show
@AbdurRazzaq-e3h
@AbdurRazzaq-e3h Ай бұрын
News abbehi una kiyala hithaddith pudumai 😂 AKD❤
@slppissa
@slppissa Ай бұрын
@Newsfist audio level eka advertisement audio level ekai godak wenas. ad balanna nemei utube eken news balanne e nisa eka hadalawath upload karanna
@selinann6844
@selinann6844 Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@RuwanKumara-j3v
@RuwanKumara-j3v Ай бұрын
Rila siriya chandrika lat kata
@ifthikarraheem5198
@ifthikarraheem5198 Ай бұрын
Watching
@mgsuwarnalatha6207
@mgsuwarnalatha6207 Ай бұрын
Afe anura janadefahte avih dawas kiyada ratata mona taram sahanyakada obata gamanata derga ausa labiwa❤❤❤❤❤
@ChathurangaBandara-yx6rw
@ChathurangaBandara-yx6rw Ай бұрын
@hasiththilina6946
@hasiththilina6946 Ай бұрын
රටක පාලකයා යහපත් නම් රටට හරි යනවලුනේ. ක්‍රිකට් වලටත් හරි ගිහින් ගහන උන්ටත් හරි යනවා
@TheresSilva-p9l
@TheresSilva-p9l Ай бұрын
🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
@KrishniSanchala
@KrishniSanchala Ай бұрын
මුන්ට වැදගෙන තාමත් ඉන්නවනෙ මෙ මිනිස්සු.මට පෙන්නෙ ඔක්කෝටම කලින් ඇස් කන්නඩි දන්සලක් දෙන්න වෙයි වගෙ
@piyadasakaluarachchi7110
@piyadasakaluarachchi7110 Ай бұрын
චන්ද්‍රිකා මහ කුහක රදල ගෑනියක්.
@DUJA-g6q
@DUJA-g6q Ай бұрын
🙏🙏🙏♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪🇦🇪malimawaw
@Gamezruleful
@Gamezruleful Ай бұрын
Cabal cabraal
@sltattoos6330
@sltattoos6330 Ай бұрын
akd nisa news den belenwa
@chandrasenamangalikakariya258
@chandrasenamangalikakariya258 Ай бұрын
Sirasa dinapatha sawan denna
@chamarahewawasam6586
@chamarahewawasam6586 Ай бұрын
පිස්සු නේද?
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 1,7 МЛН
පරණ පුරුදු සටන  | සටන | Satana 05.11.2024
2:13:33
Newsfirst Sri Lanka
Рет қаралды 319 М.