News 1st: Prime Time Sinhala News - 7 PM | (28.09.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 95,146

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024.09.28
#PrimeTimeNews #lka #News1st #sirasanews
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 151
@ayon5274
@ayon5274 3 сағат бұрын
ඇඩ් බලනකොට හැමවෙලේම news දාන්න එපා බොලව්
@sumeda.ruwanthikawijerathn8887
@sumeda.ruwanthikawijerathn8887 3 сағат бұрын
ඉස්සර නම් news බැලුවේ නැ දැන්නම් බලනවා 😊😊😊
@rasikularathna9444
@rasikularathna9444 2 сағат бұрын
ow aaa😊
@chathuranga_C
@chathuranga_C 2 сағат бұрын
meka sira a♥️. wena un aurudu gnkt nokrpu wda me manussya dvs 3,4 ta krnna gtta. mewa samajagatha wennone
@nethmisithari959
@nethmisithari959 Сағат бұрын
Mamath
@ananmanan3925
@ananmanan3925 2 сағат бұрын
ඔය ඇඩ් නැතුව දාපල්ලකු බං අප්පිරියා වෙනවා බලන්න ගියාම
@TheNiroBlack
@TheNiroBlack 3 сағат бұрын
Ad kiyalath ohoma daanawada bung
@nzn24
@nzn24 3 сағат бұрын
News winadi 10i danne 😂
@nzn24
@nzn24 3 сағат бұрын
News winadi 10i danne 😂
@TheNiroBlack
@TheNiroBlack 3 сағат бұрын
​@@nzn24sirawata bung. Godak kalekin news balanne 😂
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 3 сағат бұрын
අපි නම් නිව්ස් ඉවර වේගෙන යන වෙලාවට ෆෝන් එකෙන් ඇඩ් ස්කිප් කරල බලනවා.
@gamininishantha2519
@gamininishantha2519 Сағат бұрын
meke news walata ol result ena dwsk gana kiwwd 🥲
@hasiththilina6946
@hasiththilina6946 2 сағат бұрын
පිළිවෙලට ඇඩ් ටික බලන්න දෙන්නේ නැහැ මුන් මැදින් නිව්ස් දානවා.
@KanKiana
@KanKiana Сағат бұрын
😂
@chandwim
@chandwim Сағат бұрын
😂😂😂😂
@shiromiudayanganie2159
@shiromiudayanganie2159 Сағат бұрын
😂
@blackaff11
@blackaff11 3 сағат бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.වෙල්ගම "Death" 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.Maithree Pala sirisena 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
@KaushalyaGamage-p6u
@KaushalyaGamage-p6u 2 сағат бұрын
ඇයි මේකේ රාජපක්ෂලාගේ නම් නැත්තේ
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 2 сағат бұрын
අනිවාරයෙන්ම මේ හැත්ත ඊළඟ මැතිවරණයෙන් ගෙදර
@krishanamarasooriya7445
@krishanamarasooriya7445 2 сағат бұрын
ලෝහන් රත්වත්තේ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 сағат бұрын
ගොඩාක් ස් තු ති යි මේ නම් ටික ලබා දුන්නා ට 🎉❤🎉
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 сағат бұрын
Hora nadeta chande denna epa.
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 3 сағат бұрын
පුදුම ඇඩ් ගොඩක්නේ යන්නේ😅.ඒ හින්දා news,live බලන්නෙ නෑ skip කරන්න බැරි නිසා
@saras-zl6qq
@saras-zl6qq 2 сағат бұрын
Phone එකේ screen එකේ දකුණු පැත්ත උඩ ඇගිල්ලෙන් double click කරන්න. තත්පර 10 ක් forward වෙනවා
@virajmanilka6864
@virajmanilka6864 27 минут бұрын
Mth 😂
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Сағат бұрын
කොහෙන් සංධාන හදාගෙන ආවත් මහමැතිවරණය ජයග්‍රහණය කරන්නෙත් මාලිමාවම තමයි ❤
@dharmadasawijesinghe2315
@dharmadasawijesinghe2315 3 сағат бұрын
එකතු වෙලා වරෙල්ලා .දෙන්නං
@renukagunawardana8335
@renukagunawardana8335 3 сағат бұрын
වෙළෙඳ දැන්වීම් වැඩි එතකොට ඉතින් ඔන්න එපා වෙනවා ටීවී බලන්න
@dwalkvietnam5511
@dwalkvietnam5511 3 сағат бұрын
Add බලන්ඩ නෙම් අපි ආවෙ
@MallikaMuthugala-yt6ny
@MallikaMuthugala-yt6ny 3 сағат бұрын
දැන් මේ නිවුස් බලන්නට බැහැ හි රජයක් නිවුස් බලනවා නේමේ ඇති බැලීමකට මේක පිස්සුවක් නිවුස් එපා වහලා දාන්න
@anisadahan4345
@anisadahan4345 3 сағат бұрын
ජනතාව ඔය සෙරම කුනු කුඩෙට දමනව සෙකයක් නෙහෙ. දෙන් මෙ යන ගමන AKD. ජනාඩිපති Team එක ❤❤🎉සුවර් 3/2 ආසන 130. අනීවා
@LINT-h1u
@LINT-h1u 2 сағат бұрын
නාකි, හොරු, මිරිස් කුඩු, එතනෝල්, හැත්ත එලවා තරුන උගතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් හදාගමූ...මේ රට මුලු ලෝකයටම ආදර්ශයක් වෙන රටක් හදාගමූ ....❤❤❤❤ ආදරෙයී AKD ❤❤
@JanakaJayaneththi
@JanakaJayaneththi 2 сағат бұрын
ගෙම්බ කියනව මහ බැංකු හොරා සමග හෙළුවෙන් ලස්ස 22 ක් ඉන්නවලු......
@chamaralakmal6931
@chamaralakmal6931 2 сағат бұрын
ඇඩ් බලන්න නොවේයි ආවේ ,නිවුස් බලන්න හු##
@MalikaWijesinhage
@MalikaWijesinhage 3 сағат бұрын
පුළුවන් මනුෂ රනිලත් එක්ක බුදියන්න
@tuanmeedin7017
@tuanmeedin7017 3 сағат бұрын
Too much ads
@renukagunawardana8335
@renukagunawardana8335 3 сағат бұрын
😒😒😒👍
@hashininadeesha6936
@hashininadeesha6936 Сағат бұрын
Me wage kadisara sarala ජනාධිපති kenek api බලාපොරොත්තු unee
@mohammedrashad603
@mohammedrashad603 Сағат бұрын
Too much advertising 😞
@shayanApuhamy
@shayanApuhamy 2 сағат бұрын
You Tube එකෙන් බලද්දී වෙලඳ දැන්වීම නොබලා ඉන්න පුළුවන්. ප්‍රවෲත්ති වලට වඩා වෙළද දැන්වීම්
@kushansameera4750
@kushansameera4750 3 сағат бұрын
තව ඇඩ් දාපල්ලා...අපි බලන නිසානේ......අයේ බලාන්නේ න
@user-Dhanu.
@user-Dhanu. Сағат бұрын
මීට කලින් ප්‍රවෘත්ති බලපු නැති අය අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සේ වැඩි පුර බලන්න පුරුදු වෙලා. ඒකට හේතුව රටේ අලුත් දේවල් වෙනස් වෙනවා කියලා මිනිස්සු දකිනවා ඒ වෙනස අද මොනවද උනේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා දැන ගන්න ආසාවෙන් ඉන්නව. ඉස්සර නිවුස් වල තිබ්බේ කොහේ හරි මිනී මරපු එකක්, මංකොල්ල කාපු එකක්, පාර්ලිමේන්තු වල වලි ඇත්තටම දකින්නවත් කැමැත්තක් තිබ්බේ නැති පාලකයෝ. ඉතින් නව යුගයක ආරම්භයක් එක්ක සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙලා හරිම සතුටක් ඒක .❤
@murugiahsamson1667
@murugiahsamson1667 45 минут бұрын
Naha, Hama janapathi election eken passe, maasayak dekak oya lede thieyenawa. 2015 th oka thibba, 2019 oka vadi purama thibba. Don’t worry. Oya lede hariyai… I hope these people will show improvement moving forward.🤞
@hem2516
@hem2516 Сағат бұрын
Don’t vote for rilasiri , don’t vote for Nimal siripala. Don’t vote for manusha nanayakkara , don’t vote for harin Fernando 😮😮😮
@anomakanthi634
@anomakanthi634 Сағат бұрын
අපි නමි රනිල් තෙරුම් ගත්තෙ නැ
@asanthaaloka-pg5gb
@asanthaaloka-pg5gb 56 минут бұрын
Manusha bro KARMA coming soon.waiting for your time 😅😢😮😊
@kathaliya
@kathaliya Сағат бұрын
For the airtime of television, adds are reasonable but why for youtube? News should contain only news. Adds mean not the news itself.
@MatheeshaMihisara
@MatheeshaMihisara Сағат бұрын
නොදකින් මෙහෙම ඇඩ්
@rukshiranaweera1674
@rukshiranaweera1674 Сағат бұрын
Issra akd book fair nogiye ai gya nm අනිවාර්යයෙන්ma news venna one ,එතකොට harini..... sri lankan typical politcal tactics use krnne most sensitive areas vla, max 2 years gehillath visible economy development ekk thebbe nathnm vote eka wathure gya venva 😢😢 ehma venne nathi vei kyla hithamu
@chammipriyantha1324
@chammipriyantha1324 2 сағат бұрын
Ubala.akathuwala.aawath.wada.danawa
@troncykadana1117
@troncykadana1117 2 сағат бұрын
Epa epa රනිල එක්ක ekatu වෙන්න ..වජිර ...hora අෂු..කියපු දේවල් සජිත් ta..හරින් ara නානායක්කාරya.okun පැරදුණ ඇද්ද ..රනිල ta..කුහක ..කෑදර ..රනිල් පක්ෂ ya..
@princeperera7942
@princeperera7942 2 сағат бұрын
පරන ජනාදි පති වරු කිසිම කෙනෙක් ආයේ අපේ මව් රටට එපා දෙවියනේ එපා ඔය රට කාපු එකෙක් වත් එපා එපා එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MALLORYSS
@MALLORYSS Сағат бұрын
මාරසිංහ හොරුන්ට කොහොමත් චන්ද ගේන්න බැහැ ..ඔගොල්ලෝ කොහොම ඉල්ලුවත් මේපාර ගෙදර...😅
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 2 сағат бұрын
කුමාර වෙල්ගමට මේවා, බර වැඩි වුනාවත්ද,,,දරා ගන්න අමාරු වුනාද,,මන්ද කොහොම
@WasanthaKumara-jw7fz
@WasanthaKumara-jw7fz Сағат бұрын
සිරස කියන්නෙ තනිකර චිත්ත නැත්නමි නිවිස්ද ඔය දමන අැඩ්වල අඩංගුවෙන්නෙ 😢😢
@nihalhettiarachchi9987
@nihalhettiarachchi9987 39 минут бұрын
ඇයි බං විදේශ් ප්‍රවෘත්ති කියන වෙලාවට ඒවා වහන් නේ නොදා හිටපල්ලාකො?
@imalkalakmali9739
@imalkalakmali9739 Сағат бұрын
අනේ ඉතිම් රට හදන්න තියෙන උවමනාව බලන්න දැන් අවුරුදු 20ක් විතරparliment eke ee උනාට
@SirmathiSirmathi-c6k
@SirmathiSirmathi-c6k 3 сағат бұрын
News ❤❤❤ .A.k.d❤❤❤
@Niwarthanarupasinghe-ox8dr
@Niwarthanarupasinghe-ox8dr Сағат бұрын
Too much ads
@god8014
@god8014 Сағат бұрын
හොඳට මතක තියාගනින් මේ 14 වෙනිදායින් පස්සේ නොවැම්බර් උඹලගෙ ඔක්කොලාගෙම දේශපාලනය කතන්දරේ ඉවරයි. මේ මහ පොළොවේ උඹලා දේශපාලනය කරන්නේ නෑ 👈🤣🤣🤣
@jayanthirenuka
@jayanthirenuka 2 сағат бұрын
මනුෂයා හරින් තොපි සජිත්ට ගහපු මඩ මදිද දැන් දීග කන්න කතාකරන්නේ එල්ලෙන්න වැල් හොයනවා
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 2 сағат бұрын
උඹල ගියපු නිවැරැදි මගද ඒක තරුණයන්ට පෙන්වන්න එපා මොකටද උඹල ඔයකියන නිවැරැදි මග ජාතිවාදී මාර්ගය ඒ නි කපල වැරදි කියලා දමන්න වෙනවා
@HAZE512
@HAZE512 35 минут бұрын
රට හොරා කන්න ආයෙමත් එන්න තියන උනන්දුව!! වයස 80 ත් පහුවෙලා තමන්ටවත් තමන් පාලනය නැති වයසක උන්දලා රට හදයිද? මේ කවුරුත් රටට ආදරෙන් සන්ධාන ගත වෙන අය නෙවෙයි! මිනිස්සුන්ට මේක නොතේරෙන තරම් වහල්ලු උනේ කොහොමද?!
@MahiBandara
@MahiBandara 2 сағат бұрын
අයියෝ බන් නිව්ස් දාන්නෙ ඇයි. වෙළද දැන්වීම් ටික බලාගන්න විදිහක් නෑ. වෙළද දැන්වීම් අස්සෙ නිව්ස් චුට්ට චුට්ට දාපුවාම එපාවෙනවා. වෙළද දැන්වීම් බලන්න ඔන නිසානෙ අපි මේ ඩේටා කපාගෙන යූ ටියුබ් එක බලන්නේ. ආයෙ වෙළද දැන්වීම් අස්සෙ නිව්ස් චුට්ට චුට්ට දාන්න එපා ඔයි.
@sureshwijenayaka4215
@sureshwijenayaka4215 2 сағат бұрын
තාම හොරා කන්ඩ පුලුවන් තාම ඉන්ඩ කියන මේ රටේ මොඩ මිනිස්සු ටිකක් ඉන්නවා එවුට මොලේ නැ 😮😮😮😮😮😮 හොරුන්ට සපොට් කරන ⁣මොලයක් නැති හරක් ටිකක් ඉන්න ⁣රටේ
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 2 сағат бұрын
මනුෂලාට කව්ද අනේ චන්දේ දෙන්නෙ හොරු සෙට් එකම මේපාර ගෙදර
@PathumvidurangaWikramaarachchi
@PathumvidurangaWikramaarachchi 2 сағат бұрын
ඒ අස්සෙ කාලකන්නි ඇඩ් දාන්න පටන් අරන් ප්‍රවෆත්තියක් බලන්න නෑ
@asankalakmal2482
@asankalakmal2482 Сағат бұрын
අනේ මනුශ උබේ මහා එකා අර්තිකේ ශක්තිමත් කරේ ලොකේ වටේ හිගාකාලා.
@MAl-uv3ze
@MAl-uv3ze 2 сағат бұрын
අනේ පලයාන් බංන් යාන්න උබලා නැ කියලා අය මෙි යන ගමන නවත්තාන්න බැ ජනතාව දැන් තිරනය කරයි කවුද ඉන්න ඔනි කවුද යන්න ඔනි කියලා මෝකද ඔබලා ඉන්න කන් රට කැවා අහින්සක මිනිස්සුන් ගේ හැමදේම නැතිකරා තවාත් මෙි වගේ හොරැන්ට ජනතා රැවටෙින් නැ අයේ එහේම රැවටෙින උන් ඉන්නවා නමි උන්ටත් දේන්න ඔනි පුන්නාක්කු 😡😡😡😡😡😡😡😡😡😡
@kumarasenagamage8492
@kumarasenagamage8492 Сағат бұрын
වජිර සැර් කො ඔයාගෙ චන්ද ලක්ස 100
@RelaxationVibes223
@RelaxationVibes223 2 сағат бұрын
මනුශගෙ කතාව. සජියා තාම හිතන්නෙ තමන් ගැනයි, තනතුරු ගැනයිලු 😂😂. ඌ වෙනමද දන්නෑ. මොනව බලාගෙනද දන් නෑ එහෙට මෙහෙට පනින්නෙ ගෙම්බො වගේ 😂😂. සජියට මොලේ තිබ්බොත් හොදයි ආයේ ඕකුන් එක්ක එකතු නොවෙන්න. සජබෙ ට තරන්වත් චන්ද පදනමක් ගොබ්බ unp එකට නෑ. ඒ හින්ද සන්දාන හදාගෙන එන්න දගලන්නෙ. නැත්නන් එක seat එකකුත් නැති වෙයි මෙදා සැරේ 😂😂. පොහොට්ටු unp දෙගොල්ලොන්ටම එක seat එක ගානෙ හම්බෙයි වැඩිම උනොත් 😂😂. රනිලගෙ ගොට්ටො ටික කෙලින්ම එලියෙ මෙදා සැරෙත්. එකතු උනොත් ආයෙ ඇවිත් සජියට කොකා පෙන්නයි. පරිස්සමෙන් සජියො 😂😂
@chandwim
@chandwim Сағат бұрын
මනූෂයාට ඕන විදිහට නටන්නෑ සජිත්
@Pathirana23456
@Pathirana23456 2 сағат бұрын
Ad wedi nam siyatha balanna කට්ටිය ❤
@HasthasaraSura-sg5ib
@HasthasaraSura-sg5ib 2 сағат бұрын
වජිර රනිල් උද්දාමයට පිස්සු මුට
@anomakanthi634
@anomakanthi634 Сағат бұрын
ජයවේවා ඔබ තුමියට බුදු සරණයි
@anomakanthi634
@anomakanthi634 Сағат бұрын
වරෙල්ල කෝ ඵකතු වෙලා දෙන්න උබලට
@nuwanwijerathna5351
@nuwanwijerathna5351 2 сағат бұрын
mun degollama wal wedunu gawayo ekathu karamin siti..
@maththaladhammarathana-xf7mg
@maththaladhammarathana-xf7mg 3 сағат бұрын
Takkadi topi mona sandana gahuwat horunta tawa duratat janatawa andanna ba janatawani mun siyalla parajaya kala yutui
@hem2516
@hem2516 Сағат бұрын
Don’t vote for rilasiri , don’t vote for Nimal siripala. Don’t vote for manusha nanayakkara , don’t vote for harin Fernando 😮😮😮
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 2 сағат бұрын
Emoko horunta janda .denna .epa ..janatthawa ..hoda.matthaka .thiya .ganna
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 49 минут бұрын
ආයුබෝවන්❤️❤️🙏🙏🙏
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 2 сағат бұрын
She is Smart Leader. Don't ask the un practical questions..
@shirleyrodrigo8453
@shirleyrodrigo8453 10 минут бұрын
Minihek horek wenne palakaya horek unoth . Palanaya honda unoth honda audit ekak siduwenawanam minissu horakan karanne neha .
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 2 сағат бұрын
Manusha, vajira thamath baila gahanawa.
@upulchandana97
@upulchandana97 2 сағат бұрын
Ape rata tawath harak inwanm munwage kalakanninta Chanda danna epa
@chathurangafernando5905
@chathurangafernando5905 2 сағат бұрын
Balanna epa wenawa me advertisements ekka.... appiriyai
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 Сағат бұрын
Munge game eka thiyenne ekathu veema Vitharai. Ubala kohoma awath api Paraddhanawa.
@indikawanigasinghe4965
@indikawanigasinghe4965 2 сағат бұрын
News balanna asai aluth janadipathithumage wada balanna ewa epawenawa me magule add nisa
@chanuucsc
@chanuucsc 3 сағат бұрын
ඇඩ් බලන්න ආවේ 😍
@HeŕthmudiyanselageherathbandaH
@HeŕthmudiyanselageherathbandaH Сағат бұрын
Yahoo ranil awrudu 30k paraduna thopita mathaka nanda thopitita chanda Dana unta danna ona punnakku
@FarhanFarhan-ck5up
@FarhanFarhan-ck5up Сағат бұрын
Bknnko a awanka adare minisunge oba tuma me rata hoda dala hora takkadinta daduwam laba denna oba tuma gana aya kiyamam wachama nathiwei mimisunta matath me dawas tikata patta satutui hoya hoyawa balannne
@UpulMudiyanselaga
@UpulMudiyanselaga 2 сағат бұрын
අයියෝ munnam
@dinadipiumika1894
@dinadipiumika1894 Сағат бұрын
Advertisement wedi kiyana ayata , me TV chanel salli hoyanne add walin. Advertisement danne nathiunoth ewa wahanna wenawa
@chandrasenamangalikakariya258
@chandrasenamangalikakariya258 2 сағат бұрын
Siyaluma nalika abibawa Sirasa idiriyen Ane ad adukaranna
@bndaekenayake1384
@bndaekenayake1384 2 сағат бұрын
bas samgam sabapathi horun samaga neda
@SunethraPathminie
@SunethraPathminie 2 сағат бұрын
Visesaen aupe viraya auraksa karanna horu dan monawa karaida danne naha
@nishandanushka650
@nishandanushka650 Сағат бұрын
News 1 st newe .advertisement 1st😂😂😂
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 2 сағат бұрын
Me sare mahamathiwaranayedith hari pilithurak devi minisun me horu thakkadi genne nathuwa me hora manushayath videsha ape salli hora kapu ekek nam thawa monatada me horu
@sriyanikorale3587
@sriyanikorale3587 3 сағат бұрын
horunta wechchi akara thabbak😂
@MohammedfaizMahammedfarook
@MohammedfaizMahammedfarook 3 сағат бұрын
Only AKD
@MohammedfaizMahammedfarook
@MohammedfaizMahammedfarook 3 сағат бұрын
❤❤❤❤❤❤❤AKD don't waste time
@ruanthidesilva2455
@ruanthidesilva2455 2 сағат бұрын
Too many adds - Disgusting!
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 сағат бұрын
Ranil nakiya tawa parak parada karanna topi hadanne.
@sportsworld1041
@sportsworld1041 36 минут бұрын
News eke ad yanawada, ad eke news yanwada. ..
@anandajayarathne
@anandajayarathne 3 сағат бұрын
Loss unath kamak unp +wenna apa
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 2 сағат бұрын
Manusha .eka.horek
@sitharasandaruwan7245
@sitharasandaruwan7245 3 сағат бұрын
News adu athi yako ekai add wedi😂
@InojaRajapaksha-oq6yl
@InojaRajapaksha-oq6yl Сағат бұрын
Ane oya horu elawanna oni den
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 2 сағат бұрын
Oyala..dennama..rakawaranaya .ganna
@swamimadu5176
@swamimadu5176 2 сағат бұрын
Ane manush rata inna apiwath kala dan inna haruna parapurath kanawa
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 2 сағат бұрын
Nakiya .ona..nh
@MohammedfaizMahammedfarook
@MohammedfaizMahammedfarook 3 сағат бұрын
❤❤❤❤AKD DON'T WASTE TIME
@mohamednafeel9235
@mohamednafeel9235 Сағат бұрын
Ranil ekka beluwanm Vigneshwara supiri manussayek bala thannawen ellila nahe pakshaye inna thatuna samajikayinta thena laba denawa
@chithranichithrani4811
@chithranichithrani4811 Сағат бұрын
Kohomath den ubala paradai
@leelkannangara6999
@leelkannangara6999 2 сағат бұрын
Oya himila onemada
@omalyadhami1649
@omalyadhami1649 Сағат бұрын
😂😂😂❤❤❤❤❤❤❤😢😢😢😢😢😮😮😮😅😅😅😊
@swamimadu5176
@swamimadu5176 2 сағат бұрын
Thamath ranilge harak innawa
@shana449
@shana449 3 сағат бұрын
News baluwe naha dan balanawa
@UpulMudiyanselaga
@UpulMudiyanselaga Сағат бұрын
Mun sarama alawanda ona
@dharmasenarathnayake4879
@dharmasenarathnayake4879 2 сағат бұрын
Gon prasna ahanna epa.
@lakam7m7
@lakam7m7 3 сағат бұрын
Too much ads😂
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 8 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
🔴 LIVE | Siyatha News | 9.35 PM | 28 - 09 - 2024
24:50
Siyatha News
Рет қаралды 7 М.
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 8 МЛН