චැනල් එකේ ඉන්න ලොක්කෝ මට ලිංගික යෝජනා කළා - මානසික වදයක් නිසා මම අයින් වුණා News Reader Ishara

  Рет қаралды 216,921

GOSSIP RIDER

GOSSIP RIDER

Күн бұрын

Пікірлер: 334
@saraniteacher2865
@saraniteacher2865 Жыл бұрын
විනයට මුල් තැන දෙන ඔබ විශිෂ්ට චරිතයක්. ඔබේ කතාව 100%ක් හරි. ඔහොම මිනිස්සු ගොඩක් තැන්වල ඉන්නවා. ඒත් ඒවට විරුද්ධ වෙන්න ගොඩක් අයට කොන්දක් නැතිවීම ගැන නම් තියෙන්නෙ කලකිරීමක්.
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
සහාතිකිම ඇත්ත 👍👍👍කවුරත් අද සමජයෙ හිතන්නෙ නැති එකමදෙ ... මෙ ⁣මගේ නැගනියක්... මෙ මගේ සහොදරියක්... මෙ මගේ දියනියක්... ඇයි ඔය නාකින්ට අක්කලා නංගිලා නැද්ද .. අන්න එක තෙරැමි නොගන්න එකයි අද මුලු මහත් සමාජයටම වෙලා තියෙන්නේ ... හදවතින්ම ගරැ කරන්න ඔිනැ කාන්තාවක් ...
@kemenuncle-sg7so
@kemenuncle-sg7so Жыл бұрын
උතුම්ම කාන්තාව ඔබයි නැගනිය . ලොකු හයියක් හිතට ආවා .... අවන්ක හෙලිදරව්වට ❤❤❤❤❤❤❤ පිරිසිදු ස්ත්‍රින්ට දේව අශිර්වාදය ලැබෙන්නේ ....................!!!!"""""
@putan393
@putan393 Жыл бұрын
ඔය විකාර වෙන රටවල බලන් නෑ😂කොල්ලෙක් එක්කනම් මෙයා වඩාගෙන sex කරයි😂
@idc0009
@idc0009 Жыл бұрын
@@putan393 hama ekama tho wge sewala higannu neme slf respect kiyl ekk thiyena minissu innw one tharam
@chamaradissanayake3396
@chamaradissanayake3396 Жыл бұрын
දෙවියො ඉන්නවනම් දඩුවම් කරන්න. ආරක්ෂා කරන්න එපෑ මේ ලමයාව, මිතයාවෙන් මිදී අයුක්‍තියට එරෙහිව සටන් කරන්න.
@putan393
@putan393 Жыл бұрын
@@idc0009 mn gana neve kiwwe😂😂puka dena ganu innava
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
ඇත්තම කියනවානමි ඔබගෙ comment එකට මමත් එකගයි .. කොහෙ වුනත්... කාගේ වුනත්... ඇයත් අමිමා කෙනෙක් ... සහොදරික් ... නැගනියක් ... දියනියක් ... දිරිය කාන්තාවක් ... සියලු දෙවියො ඔබව ආරක්ෂා කරාවි 👍👍👍❤️❤️❤️
@burneycreations5144
@burneycreations5144 Жыл бұрын
මේ කතාව සම්මුර්ණ ඇත්ත මටත් මෙහෙම දෙයක් වුනා ඔහු යුද හමුදාවේ මේජර් කෙනෙක් ඔහු මාත් එක්ක බොරැ කියමින් පස්සේන් අවිල්ලා බලෙන් යාලු වුණා කොටින්ම කියනවානම් අදටත් ඔහුට මම බැහැ කියලා දාපු හැම මසේජ් එකක් තියෙනවා අත්තිමට කොහොම හරි යාලු වෙලා වසර 05කට ආසන්න කාලයක් ගිහිල්ලා මම ඔහු කරන්නේ බොරැවක් බව මට දැනිලා මම ඒ ගැන හෙව්වා අවසානයෙදි ඔහු කියලා තියෙන හා කරලා තියෙන බොරැ හිතාගන්න බැරි වුණා මට නැති වුණා කාලව අවුරැදු 5කට ආසන්න කාලයක් මේ කාලයට මට ඔහුට දඩුවම් ලබා දිය යුතු නිසා මම මේ ගැන ඔහුගේ රෙජිමේන්තුවේ පූධාන දේන්නාට කිව්වා නමුත් වැඩක් වුනේ නැහැ මොකද ඔහු කියපු ඔක්කොම බේගල් ශාක්කිත් එක්ක මම දැම්මා බල්න්න එත් වැඩක් නැහැ මට දුක මම නිත්‍යවරියක් වුනත් මට මේ දෙ වුන එකට අනික දඩුවම් ලබා දේන්න ගියත් ඔහු දැන් මට මරණ තර්ජනය කරිනවා බොහොම කැත විදිහට මිනිස්සු පාවා දෙනවා මහ ජරාම ජරා මිනිහෙක් ඉදිරියේද මම මේ වෙනුනේ ගන්න ඕන තිරණය මම ගන්නවා ඔහුට මම මේ ලොකො ඉන්න හැම කාත්තාවක් වෙනුවෙන් මට වුන අසාධාරනයට පෙනි ඉන්නවා මේ සම්බන්දව මම යන්න ඕන ඉහළම තැනට මම යනවා මම මගේ සියලුම සාක්කි ඉදිරිපත් කරනවා මම හිතනා ඉෂාරත් නිහඩ වෙන්න හොද නැහැ යන්න ඔන ඉහළම තැනට යන්න ගිහින් කතා කරමු අනෙක් සියලුම කාත්තාවන් මේවැනි විදිහට අසාධාරණයට පත් වේලා නිහිඩව ඉන්න හැම කෙනාම වෙනුවෙන් කතා කරමු එන්න එදිරියට මමත් ඔබ වාගේම මේ රටේ යුද වතාවරණයේදි සිටිය මාධ්‍යෙව්දිනියක් ඉතං අපි එකට එකතු වෙමු ජඩ දුෂකයින් වෙනුවෙන්
@malajayasinha7091
@malajayasinha7091 Жыл бұрын
❤❤❤ ආදරෙයි ඔබට ,දිරිය දියණිය .වනචාරීන්ගෙන් මිදීම හොදයි..ඔවුන්ට විශ්වයෙන් දඩුවම් නියතයි.❤❤❤❤. ඉවත් වීම දුකක්. සුබ පතමි.🙏🙏🙏🙏🙏🙏
@chamindawimalarathnestc-fa556
@chamindawimalarathnestc-fa556 Жыл бұрын
උතුමි කාන්තාවක් බුදුසරණයි. නාකි මහල්ලාට අබ සරණයි.
@manojdissanayake7035
@manojdissanayake7035 Жыл бұрын
සුධර්මන්
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
මා ඉතාම ගෞරව කරනව ඔබේ එඩිතර පෞරයට ඒ කියන්නෙ තිරිසනුන් ඉදිරියේ දනෙන් වැටෙන්නෙ නැතුව ගත්ත තීරනය . මෙතනින නවතින්න එපා නීතිය ඉදිරියට යමු අපි .මේ වගේ පරබල්ලො නිසා අසරන කෙල්ලො කොච්චර අසරන වෙලා ඇද්ද අපේ රටේ.
@champiwasanti6262
@champiwasanti6262 Жыл бұрын
විශිෂ්ට කාන්තාවක් ඔබ. ගරුකරනවා සහ අඩම්බර වෙනවා ඔබගැන. හැම කාන්තාවකටම ලොකු ආදර්ශයක්. හැමෝම ඔහොම වෙනවානම් අද රටේ ඔය වගේ දේවල් සිද්දවෙන්නේ නැහැ නේද? තෙරුවන් සරනයි ඔබට !!!
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
මේ වගෙ ඒවා ඕනී තරම් වෙනෝ කවුරුවත් ප්‍රසිද්ධියෙ කියන්නෙ නැ 😢
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
ඔබ වැනි උතුම් කාන්තාවන් අපේ රටේ ජීවත් වන සියළුම කාන්තාවන් හට ඉමහත් අභිමානයක් ආදර්ශයක් වන්නට ඕන අනිවාර්යයෙන්ම. ඔබට ජය සතුට සෞභාග්‍යය වාසනාව සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක්. සම්මා සම්බුදු සරණයි🙏🙏🙏.
@rosantilakavardan4690
@rosantilakavardan4690 Жыл бұрын
Yes proud sis, god bless you
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
මමත් එකගයි ඔබගේ චවන පෙලියට 👍👍👍
@UNVA_Productions
@UNVA_Productions Жыл бұрын
ඇත්ත! හැම ‌ආයතනයකම වගේ මේ වගේ කාලකන්නි සෙවල හැතිකර ඉන්නවා ජීවිතේ ඇරියස් ඉතුරු උන. විශේෂයෙන් රජයේ ආයතන වල.. ඕවට පොලිසි යන්න එපා.. ඒකෙත් ඔහොම උන් ඉන්නවා බරටම..
@manojdissanayake7035
@manojdissanayake7035 Жыл бұрын
සුධර්මන් 😁😁😁
@yamunaedirisinghe7335
@yamunaedirisinghe7335 Жыл бұрын
අනිවාර්යෙන්ම ඔක්කොටම වැඩිය තමන්ගේ ආත්ම ගරුත්වය වටිනවා . අප සමාජයේ කාන්තා පරපුරට ඔබ හොද ආදර්ශයක්. තෙරුවන් සරණයි 🙏
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
ආත්ම ගරුත්වය පැත්තකින් තියමුකෝ. ගැණු මොකටද එක එකාට පාවිච්චි කරන්න ඉඩදෙන්නේ. කාලකන්නි බල්ලනගේ අසහනේ පිරිමහන්න යන්නෙ මොකටද? ලංකාවේ පිරිමි හිතාගෙන ඉන්නේ ගෑණු කියන්නෙ ඌන්ට ඔන ඔන වෙලාවට රෙද්ද උස්සන් ඉන්න ජාතියක් කියල ගෑණු. ඊට පස්සේ බඩුලු
@putan393
@putan393 Жыл бұрын
මේකි බොරු කියන්නෙ😂😂😂මේකි කලිනුත් ඇරගෙන මන් හිතන්නෙ ලොක්කොන්ට කියලා.😂අලුත් අයට chance දෙන නිසා අයින් කරලා
@sarathsanjeewa9876
@sarathsanjeewa9876 Жыл бұрын
වාසනා වේවා තව තවත් සත්තිය ලැබේවා බුදු සරණයි ඔයාට හොද තැනක රැකියාවක් ලැබේවා ඔය වගේ අය තමයි අපේ රටේ ඉන්න ඕනෑ
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
මෙන්න කෙල්ලෝ😘😘😘😘
@jinawandyagamage1392
@jinawandyagamage1392 Жыл бұрын
අඩුගානේ කම්මුල් පාරක් වත් දීල ආවනම්.........සතුටින් ජීවත් වෙන්න තිබ්බා දුක් නොවී.
@Madusankathiseera-od7mj
@Madusankathiseera-od7mj Жыл бұрын
තෙරුවන් සරණයි අක්කා.... 🙏🙏🙏... ඔයා උතුම් කෙනෙක්
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
ගැනු පිරිමි වෙනසක් නැ අසාදාරනයට ලක් වු කෙනාගේ පැත්ත මිනිස්සු ගන්නවා අඩුයි. බලය , ධනය ඇති කෙනාගේ පැත්ත ගන්න ඔනතරන් කට්ටිය ඉන්නවා පිඩාවට ලක්වෙමින් වහලියක් වෙනවට වඩා ඉවත්විම තමන්ට පාඩුවක් උනත් අනර්ගයි.
@menulee6279
@menulee6279 Жыл бұрын
අද සමාජය විකෘතියක්. ඒ වගේ විකෘති අදහස් තියන අයට විතර අයට තමයි තැනක් ලැබෙන්නෙත්. කලාතුරකින් හිතට අවංක කිහිපදෙනෙක් හිටියත් ඒ අයටත් නිදහසේ ජීවත්වෙන්න ඉඩදෙන්නේ නෑ෴
@manjujayakodi3154
@manjujayakodi3154 Жыл бұрын
කාලකන්නි රටක් කියලා කියන්න එපා මේක සුන්දර රටක් .දූෂිතයන්ට කවදාවත් දූෂිතයන් දඩුවම් දෙන්නේ නැත පාලනය වෙනස් ගන් උත්සාහ ගනිමු
@putan393
@putan393 Жыл бұрын
company වල අයිතිකාරයො වැඩකරන ලස්සන කෙල්ලො එක්ක sex කරනවා පඩියට😂😂😂එතකොට තමා bonus හම්බෙන්නෙ.කැමති නැත්තම් අයින් කරනවා
@putan393
@putan393 Жыл бұрын
ඕන රටක ඕවා වෙනවා. බටහිර දියුණු රටවලත් 😅වෙනවා
@asanthakamara2014
@asanthakamara2014 Жыл бұрын
@@putan393 උබේ අම්මාටත් උනාද
@asanthakamara2014
@asanthakamara2014 Жыл бұрын
@@putan393 පොන්නයා උබේ අම්මට එහෙම වෙලා හැදුන එකාද උබ
@dimuth9138
@dimuth9138 Жыл бұрын
@@putan393 උබ පොන්නයෙක් උන පලියට හිනා වෙන්න එපා මිනිස්සුන්ට ඒ වගේ දේවල් වෙන එක සාමාන්‍යයි කියලා
@Friend88-tn7qy
@Friend88-tn7qy 11 ай бұрын
මෙයා කියන එක ඇත්ත, මමත් ගොඩක් දැකලා තියෙනවා, කතා කරනවා අඩු, හොද අයට කරදරයක් වෙනකොට ඒ පැත්ත ගන්න කට්ටිය අඩුයි. පුස් මිනිස්සුන්ට යාලුවො, පාටි ගොඩයි. ගොම රිටි උඩට ඇවිත්, මැණික් ගිලෙනවා කීවෙ ඒකයි. ටී.වී. එක හොයා ගත්ත මනුස්සයාට වඩා, ගොඩක් මිනිස්සු කතා වුණේ, ටි.වී. එකේ රගපාපු නලුවා ගැන. තේරෙනවානේ, ලෝකෙ මිනිස්සු බහුතරයක් අන්ධයි කියන එක.
@Chilawboy
@Chilawboy Жыл бұрын
I T N එකෙ මීට කාලෙකට කලින් news කියන ගෑනු ලමයෙක් හිටියා, කටහඬ ටිකක් ගොරෝසු ගතියක් තිබ්බත් එයා ගොඩාක් ලස්සනයි, නම නම් මතකයක් නෑ, එයාටත් මොකක් වුනාද,දන්නෑ
@marlondesilva668
@marlondesilva668 Жыл бұрын
Eya dang copy Kade ragapanawa
@sanathjayarathna7249
@sanathjayarathna7249 Жыл бұрын
ඇත්ත , ඔයා ගැන අපිට ආඩම්බරයි අපි ඔයාට ගරු කරනවා 👍
@dayawansharajapaksha6146
@dayawansharajapaksha6146 Жыл бұрын
කාලකන්නි රටක් මෙික , මෙිවට සාක්ෂි තියෙද්දිත් නීතිය කියාත්මක කරන්න බැරි හැටි .😢😢
@gamingvortexff
@gamingvortexff Жыл бұрын
ඉදිරිය ජය වේවා දුව .ඔයාට හොඳ සක්තියක් තියෙනවා .තෙරුවන් සරනයි
@suniljayarathna4108
@suniljayarathna4108 Жыл бұрын
රැවන්වැලිමහාසමිදුපිහිටයි රත්තරන් ...දියනියක්
@sugathsugath8512
@sugathsugath8512 Жыл бұрын
අවංකවම ඔයා හරි අාඩමිබරයක් අපට සොයුරිය..කොකටත් ඉදිරියටත් පරිස්සමින් ඉන්න මොකද උන් ලොක්කො නිසා වෙන විකල්ප යොදවයි ඔයාව කොටුකර ගන්න මොකද උන්ගෙ රහස් දෙවල් දන්නෙ ඔයා නිසා. දෙවිපිහිටයි.
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
එයද විය හැකියි. නුවණින් ඉන්න. ඔබට ජය !
@mirzakamer6659
@mirzakamer6659 Жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න මහළු වලත්තුවන්ගේ හෙන්චයියන්ට මාධ්‍යය අායතනවල ඉහළ තනතුරු දී බෙදාගෙන කන්න පාර සොයන තවත් සිද්ධියක්. සියළු මාධ්‍යකරුවන් එක්ව මෙවැනි වලත්තුවන්ගේ වෙස් මුහුණු ගැලවිය යුතු කාලය එළඹ අැත.
@nuwanchamara2724
@nuwanchamara2724 Жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
තරැණ ජිවිත වලට බලපෑම් කරන යුගයත් අවසන් කළයුතුයි තාක්ෂණය සමඟ ඉදිරියට යන අපිට මෙවැනි දෑ අහන්න සිදුවිම හරිම කණගාටුවට කරැණක් ප්‍රාර්ථනා ඉෂාරා ඔබේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ✍️✍️✍️✍️✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Respect you ❤. Balloth ekka laggoth makkoth ekka nagitinna wenawa. Good job 👏 👍 👌
@sathya-100
@sathya-100 Жыл бұрын
කාරණය ප්‍රසිද්ධ කලා වගේම,මෙවැනි ක්‍රියා කරන පුත්ගලයින් ගේ නමත් කියන්න. කෙලින්ම කියන්න බැරිනම් ව්‍යංගයෙන් හරි කියන්න. එහෙම නැතිවුනොත් ඔබට සිදු දෙයම තවත් කාන්තාවන්ට සිදුවේවි. අනෙක බොරුවට සුදුපිරුවට ඇදගෙන ඉන්න අයව සමාජයට පෙන්වීම ඔබේ වගකීමක්...
@technophile741
@technophile741 Жыл бұрын
උතුම් කාන්තාවක් වගේම අර නාකි හම්පඩයින් ගැන ඇත්තේ ඉමහත් කලකිරීමකි
@panwilachandananda1210
@panwilachandananda1210 Жыл бұрын
යුක්තිය ඉටූවෙන දවසක් එනවා ස්ථීරයි
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
ඉෂාරා , ආඩම්බරයි ඔයා ගැන. මේ රටේ ඉන්නෙ වේසා ගෑනු විතරයි. වේසා පිරිමි නෑ. උන් ඔක්කෝම සුද්දවන්තයෝ. දැන් ඔය නාකි පිරිමි ටිකයි තව එවුනුයි එකතුවෙලා කතන්දර දාහක් හදයි ඔයාට. නාකි ලොක්කො අල්ලගන්න ගෑනුන්ට විතරයි මේ රටේ තැනක් තියෙන්නෙ. අනික් ගෑනු හැම තැනකින්ම කැපිලා යනවා. එක්කො මාරු කරනවා. නිවාඩු නෑ. වරප්‍රසාද නෑ.උසස්වීම් නෑ. බෝනස් නෑ.
@chamiththushara7952
@chamiththushara7952 Жыл бұрын
Niyama nona kenek, mage hisa nama achara kerami, budusaranai, api oba samagai gaurawaneeya kanthawak, deergausha pathami
@Pradiya_Bro
@Pradiya_Bro Жыл бұрын
මෙහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා Respect 🙏 ඇත්තමයි ලංකාව කියන ලස්සන රටට මේ මොනාද වෙන්නේ කියලා හිතාගන්න බෑ,මේ රට කෑවා 😥
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 Жыл бұрын
Ardarei Oyage Paurushayata...Oya Niyama Ardambara Gahaniyaki....100% Hondai Oya...Lanka Mathawage Ardambara Diyaniya Obai ....🌼🌼💚💙💜Budu Saranai.
@canadarailtracks9274
@canadarailtracks9274 Жыл бұрын
වනචරයා ….. සුදර්මන් රදලියගොඩ 😂😂😂😂😂😂😂😂😂😂😂
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
Oka tama kariya aniwaren
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
කාලකන්නි සෙවලයා...ඕකා..
@britneybritney4989
@britneybritney4989 Жыл бұрын
paharayata mathaka thiyana daduwamak dunna nam hodai,
@putan393
@putan393 Жыл бұрын
ඌ නාකි නෑ 😂50 ක් වගේ ඇති😂😂60 ට වැඩි උන් කොහෙද itn eke
@darshanapradeep7344
@darshanapradeep7344 Жыл бұрын
සුදර්මන්ද බලපෑම් කරල තියෙන්නෙ ?😮
@shyamaleeranasinhe8259
@shyamaleeranasinhe8259 Жыл бұрын
සහතිකය aththa....කවුරුත් කාන්තාවන් වෙනුවෙන් naha katha karanne...budusaranaiii oyata..
@zarookmlm8302
@zarookmlm8302 Жыл бұрын
Really Respect to you 🙏🙏🙏🙏🔥🔥🔥🔥
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
අත් හරින්න එපා. එළියෙ ඉඳන් me movement එකක් වෙන්න ලංකාවේ. උං ඔක්කොම යාලුවො අපි වෙනස් කරමු
@tharuparadise
@tharuparadise Жыл бұрын
Itn කියන්නෙ මහ ජරා නාලිකාවක්😅මමත් හිතුවෙ හොදයි කියලා තමා.ඕකෙ වොයිස් ට්‍රේනින් කරනවා කියලා නොමිලෙ පාඨමාලා කරනවා කියලා හොද මූණූ පෙන්නන් ඉන්න මාධ්‍යවේදියො ඉන්නවා😂මාත් ආසාවෙන් හිටියා ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න.පස්සෙ මන් ඒ හීනෙ අතැරගත්තා මටත් අයුතු යෝජනාවක් ආවා.තමන්ගෙ ආත්ම ගරුත්වෙ නැති කරන් කිසි කෙනෙක් කිසි තැනකට යන්න ඕනෙ නෑ.සාක්ෂි ඉදිරිපත් කරත් ඕවට පියවර ගන්නැ ඕකුන්.කාන්තාවක් විදියට මෙයා කරපු දේ හරි❤ඔය විකාර කරන්නෙ ඇයි රස්සාවක ඉහලට යන්න.ඊට වඩා හොදයි පාරෙ හිගාකනවා.හැබැයි එහෙම ජරා වැඩ නැති චැනල්ස් තියෙනවා.කොතන ගියත් තමන් හොදට ඉන්නවනම් එච්චරයි❤මටත් ඒවගෙ යෝජනාවක් ආපු ගමන් මන් මගෙ අම්මට කිව්වා ඒවගෙ දෙයක් උනාම හන්ගන් ඉන්න ඕන්නැ පව්ලෙ අය දැනුවත් කරන්න ඕනෙ.අපි හරි පාරෙ යන්න ඕනෙ🤩❤
@GaminiWickramage-bs5yq
@GaminiWickramage-bs5yq Жыл бұрын
Niyamai thamange jiwithaye eahama sathutak widinna ekama saha karuwek thiya gann oya kiyanawidiyata para naki kaballuge kama pipasaya wida ganna ida nodi gath hiranayata godak pin pathiwatha rakina gahanu keanek wasayean ape pranamaya. Ara nakiyata heana gahapan
@sampathlakmal6186
@sampathlakmal6186 Жыл бұрын
ඩුකයි 😕 බුදුසලනයි අක්කා උයාට
@ajanthakumari8445
@ajanthakumari8445 Жыл бұрын
හිස නමා ඔබට ආචාර කරනව මම.ගැහැනුකම රකින ඔබ වැනි කෙනෙක්ගේ වචන ඇත්තමයි ඇහැට කදුලක් ගෙනාවා.
@dinudhayanawarathna8134
@dinudhayanawarathna8134 Жыл бұрын
අපි නම් ඕව වෙන බව දන්නව දැනට අවුරුදු 20 කට විතර පෙර සිදුවුන සිද්ධියක් කියන්නම් අපි දන්න ලස්සන නංගි කෙනෙක් හිටිය අපේ ගෙවල් ලග දවසක් ඇවිත් කිව්වා එයාව tv එකේ news කියන්න තෝරගෙන තියෙන නිසා එහාට එන්න කියල තියෙනව කියල interview එකකට කියල නමුත් මගේ හිතවත් කෙනෙක් එතන්ට ගිහාම කෙල්ලන්ට වෙන දේ කියල තියෙන නිසා මම දැනුවත් කලා යන්න එපා කියල නමුත් දිගින් දිගටම එයාට එන්න කියල පණිවුඩ එවනව එන්න කියල නමුත් ඇය මා කිවු නිසා ගියෙ නැහැ බැරිම තැන එම ආයතනයේ නාකි සීයෙක් ඒ ලමයගෙ ගෙදර හොයාගෙන ඇවිත් ඒ ලමයව මේසයක වාඩිකරවල news කියනව වගේ රගපාන්න දීල එය vedio කරල තියෙනව ඉන් පසු ඒ නාකි සීය කියල තියෙනව ඒ ලමයව news කියන්න තෝරගන්නව ඒ සදහා ඹහුත් එක්ක යහන් ගත වෙන්න ඹ්න කියල කිසිම ලැඡ්ඡවක් නැතුව ඒ ලමයගේ ඹුනටම එතකොට ඒ ලමයට වයස 18 ඇති ඉන් පස්සේ ඒ ලමයා ඒ නාකි සීයගේ ටයි පටියෙන් ඇදල බෙල්ල මිරිකල කියල තියෙනව ඈ බොල නාකියො තෝ හිතුවද අපට news කියන්න දෙනව කියපුවම තොට රැවටිලා තෝත් එක්ක බුදියන්න එනව කියල තෝ ගුටිනොකා වහාම ඇගේ ගෙදරින් පිට වෙලා පල කියල ඉන් පසු මේක පන බයේ දිව්වලු මේ එක සිද්ධියක්නෙ එදා සිට මටනම් news කියන කට්ටිය ගැන වුනත් තියෙන්නෙ මහා කණගාටුවක්
@xgamer660
@xgamer660 Жыл бұрын
වැඩිහිටියන්ට ඔහොමද සලකන්නේ
@xgamer660
@xgamer660 Жыл бұрын
@//// WILD TIGER //// ඔව් බන් 😂මේකිව හොදයි ෆිල්ම් හදන්න
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
​@@xgamer660 අපි දන්නේ නෑ ඉතින් මෙයා ඇත්ත කියනවද බොරු කියනවාද කියලා. හැබැයි මොනවා උනත් වැඩිහිටියෙක් වෙච්ච පළියට හැම කෙනාටම ගරු කරන්න ඕන නෑ
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔය කාලකන්නි යාට.හොම්බට ඇනලා එන්න තිබුනේ ...නාකි සෙවලයා..😂😂😂
@soni581
@soni581 Жыл бұрын
කව්ද මේ
@next7435
@next7435 Жыл бұрын
තම ආත්මය සල්ලි වෙනුවෙන් පවලා නොදුන් ඔබ උතුම් කාන්තාවක්,,,සල්ලි වෙනුවෙන් හෝමෝ සේපියන් මානවයා උනත් කසාද බදින සුදු වෙන්න එන්නත් ගන්න කොකෝවා කෙල්ලන්ට හොඳ පණිවිඩයක්,,👍👍
@idunilidunilro6548
@idunilidunilro6548 Жыл бұрын
Oyata budu saranai
@jasinthagunawardana328
@jasinthagunawardana328 Жыл бұрын
Great speech 🌹🌹🇱🇰🇺🇸
@gavinvanderwert1213
@gavinvanderwert1213 Жыл бұрын
U are a great lady. Salute u for your brave stance taken. Hope u will be able to get another good job. It's a shame to hear of these so called old people who don't respect the ladies.
@ashabey8085
@ashabey8085 Жыл бұрын
වටින් ගොඩින් නැතිව කෙලින්ම නමත් එක්ක කීවනම් ඉවරනේ ඔය වගේ ඉන්න උන්ව හන්ගගෙන ඉන්නේ ඇයි.බොරු නෙමේනම් කෙලින්ම කතා කරන්න පුරුදු වෙන්න ඕනි
@anurarathnayake3461
@anurarathnayake3461 Жыл бұрын
ආඩම්බරයි දරුවෝ ඔබ ගැන .
@SumithPerera-ti2ny
@SumithPerera-ti2ny Жыл бұрын
Respect ❤... Ape lankawe neethiyak na ne kohomath.. asadaranayatane multhana deela thiyenne rate inna maha un
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
වයසක මල්ලිලා නම කැතකරගන්නඵපා ඔය ඕනතරම් ස්පා තියෙන්නේ ඵ්කකට ගිහිල්ලා සේවය සපයාගෙන ගෙදර යන්න මල්ලිලා බෝතල් වෙනස් උනාට අරක්කුවල වෙනසක් නැතුව ඇති මගෙ හිතේ කඩවල් තියෙද්දි හොරාකන්න යන්නඵපා මල්ලී ලා 😁😁😁😀🤣🤣🤣😂
@SameeraPahalagedara
@SameeraPahalagedara Жыл бұрын
ඔබ තුමිය විශාල වරදක් කරලයි සේවයෙන් ඉවත් වුනේ. එය මෙතනදීවත් නිවැරදි කරගන්න තිබ්බ. ඔබ‍ට රැකියාවට පයින් ගහල එන්න කශේරුකාවක් තිබ්බට ඒ පුද්ගලයා හෝ පුද්ගලයින්ගෙ තනතුරු නම් හෙළිකරන්න තරම් කොන්දක් නොතිබීම ගැන කණගාටුයි වගේම සමාජයට ඔබගෙන් ඉටුවිය යුතු කමක් පැහැර හැරිය කෙනෙකි. හිගන රටේ ජිවත් වෙන්න බැ නීතියට යටත්ව. එවන් අවස්ථා වලදී නිතිය තමන් අතට අරගන්නම ඕන. මොකද පොලිස් කාරයෝ 100%ම එවන් අවස්ථා වලදී අගතියට පත් උන අයටමයි අරින්නේ අරුන්ගේ දේශපාලන බලයට,මුදලට වගේ කරුණු නිසා. බුදුවදන් හරියන්නෙත් නැ ඒ අවස්ථාවන්හිදී.තමන්ට බැරිනම් කන කර උගස් කරල හරි කාටහරි කියල ඌව පරලොව යැවිය යුතුමයි
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
දැන් බොලාගේ වාරය පැමින තිබේ.පුද්ගලයා සොයාගෙන ජනතා දඬුවම ලබා දෙන කාලය වැඩි ඈතක නොවෙයි.
@MrAsitha45
@MrAsitha45 Жыл бұрын
Well done Ishara!
@chandrikaekanayaka7677
@chandrikaekanayaka7677 Жыл бұрын
Adambarai oba gena. obata yahapath hetak. budu saranai,!!!
@sisilkumara2125
@sisilkumara2125 Жыл бұрын
Niyama gahniyakh obata waradinne na jaya labewa
@nishanmaduwantha4048
@nishanmaduwantha4048 Жыл бұрын
ශ්‍රේෂ්ඨ ගැහැනියක්,තමන්ගේ ආත්ම ගරුත්වය විකුණන කාන්තාවන්ට ආදර්ශයක් ගන්න උතුම් කාන්තාවක්,මහ පාරේ හිඟා කෑවා තමන්ගෙ චරිත නම් නසාගන්න එපා.ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම පොදු කාරණාවක්.ලංකාවේ චැනල් වල ,ඉන්නවා ,අපායේ යන්න ඉන්න සෙට් එකක්.මේ ලෝකේ හැටි ඔහොම තමයි.කළු අතරේ සුදු කැපිල පේනවා.ඔබ ලෝකයට උතුම් මැණිකක්.හම්බවුනොත් දණ ගහලා වඳින්න සුදුසුයි.
@rumeshtharangatharanga578
@rumeshtharangatharanga578 Жыл бұрын
Oya kathawa 100%right...mehema naki walaththayo thamai rate wadipura luku ptuwala enne...unta unge duwalath puluwannam unge wade karagannanawa...ehe asahana kara gobbayo wahiwahala....obe gatgtha decision eka great ...sobadahama mey hama detama utharadenawa...api eka hodata dakala තියනවා 🙏🙏🙏
@surangamahesh1169
@surangamahesh1169 Жыл бұрын
Ishara ape game nangi kenek respect kelin teerane kalata.. oya kiyana sakkilinwa maranna ona.. accharay katawa..
@nelperera606
@nelperera606 Жыл бұрын
❤️⚘️Good luck akke, ada gaaniyakta reka ganna bari ekama de aathma garuthwaya ,gadak ayata,,⚘️❤️e atharin oya godak uthum,,pirimiyek unath mamath mage athma garuthwaya rakinawa,,minissu hithanne,,e ponna kamak widiyata,,durwala kamak widiyata ahan kaara kamak widiyata ❤️⚘️na,,api sadaa thaniyama jiwath unath,,,ape hith walata awankawa ape aathma garuthwaya thiyagena awankawa jiwath wenna one ⚘️❤️jiwithe godak nidahas ehema jiwath unaama ,,ona kenek ona deyak kiyawi, 🌺🌺darmayai awanka kamai wish waasayai kapa kirim tikai athma garuthwayai jiwithe thula ❤️🌺⚘️raka gaththama jiwithe godaak sathutin ,,saudi boy,,
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
ලංකාවේ කොතනද වැදගත් විදියට වැඩක් කරන්න. හැබැයි මාර සංස්කෘතියක් තියෙන රටක්. උදේ හවස බණ ඇහෙනවා.
@AhamedAfker
@AhamedAfker Жыл бұрын
අනිවාර්යෙන්ම සුධර්මන් ඉල්ලලාත් ඇති. මිනිහා මීට කලින් ඒ වගේ සිද්ධියකට මුහුණ දීලා යහපාලන ආණ්ඩුව මිනිහව දොට්ට දැම්මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝටි පහක යකඩ හොරෙන් විකුණලා. ගෝඨා මහින්ද මුට ආපහු ITN එක බාර දුන්නා..
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Gahala maranna onne me set eka.
@shyamalijanaka8314
@shyamalijanaka8314 Жыл бұрын
ඔයා නියමයි Respect
@dasunlahiru7916
@dasunlahiru7916 Жыл бұрын
හැදෙන්න ඔනේ මහ පුටුවෙ ඉදන්ම මගින් රට හදන්න බෑ
@sunilsiriwardana5271
@sunilsiriwardana5271 Жыл бұрын
She is a respectful lady and openly disclosed about old punks cravings for young beautiful ladies,however strict law should be enforced to punish these old womanizers who use their power to misuse these innocent employees under them.
@VirajDisanayeka-mr8hz
@VirajDisanayeka-mr8hz 6 ай бұрын
රජයේ ගොඩක් දෙපාර්තමේන්තු වල නාකි ලොක්කො ඔය වැඩේ අනිවාර්‍යෙන් කරනවා....
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
නාකී වෙසිගේ පුතාලගේ පයිය ගිනි තියන්න ඔනේ
@chandimalkumara5889
@chandimalkumara5889 Жыл бұрын
Respect👌👌👌🔥🔥🔥🔥
@kusalansaranyabatuwanthuda2423
@kusalansaranyabatuwanthuda2423 Жыл бұрын
Mema video eka dakkama thama me niwedikawa mathak une kohomath oba gatta theranaya hari thawath mewani de mema madya ayathana Thula sidu nowi mata waga bala gatha yuthuya
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 10 ай бұрын
සුපිරිම චරිතයක්❤
@nishanchinthaka6131
@nishanchinthaka6131 Жыл бұрын
රේස්පටි කේල්ලේක්
@CHARLEYSHALOW-we4bn
@CHARLEYSHALOW-we4bn Жыл бұрын
පුළුවන් කමක් තියෙනවා නම් ඒ ලිංගික මහල්ලන්ගේ නම් ගම් හා චැනල් වල නමත් හෙලි කරන්න.තවත් තරුණියකගේ සුබසිද්ධිය උදෙසා.ඒවගේම ඔබගේ ආරක්ෂාව පිණිස එය නිර්නාමිකව ඉදිරිපත් කරන්න...
@jayanidissanayake2959
@jayanidissanayake2959 Жыл бұрын
මෙවැනි අකටයුතු කම් රටට දැන්වීමෙන් රටේ අනිකුත් කාන්තාවන් ආරක්ෂා වෙනවා. ඹය වේශාවන්ගේ නම් රටටම දන්වන්න. අපේ ආරක්ෂාවට
@jeewaacademyofenglish9879
@jeewaacademyofenglish9879 Жыл бұрын
respect to you. Gooodluck
@mahindajayaweera7506
@mahindajayaweera7506 Жыл бұрын
Yako ohoma thama ape ganu gu gaganna hode nama balapalla dewendra neda elakiri nangi uba ape ekiyak 👍
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
ජඩ මාද්‍ය නාලිකවල නිරුවත් ඕකයි ආන්ඩුවෙ රෙදි හෝදන්නෙ තමන්ගෙ කුපාඩිකම මුදල් මත මුන්
@phssampath6517
@phssampath6517 Жыл бұрын
Great dear ❤️
@nishanthisanulya7795
@nishanthisanulya7795 Жыл бұрын
කොච්චර සාක්ෂි තිබුණත් ඒ හැමදේම මුදලට යටයි.නමුත් ඒවගේ පාහාරයන්ට තැන කොතනද නැතිව හැදිගෑවිලා යනවා
@tkpchandanachandana5039
@tkpchandanachandana5039 Жыл бұрын
ගැණු රස්සාවට යවන්න එපා .ඒකිට කන්න අදින්න දෙන්න බැරිනම් කසාද නොබැද හිටු. එක එක වනචරයන්ගේ හොර අබුව නොකර
@b.g.ssilwa4607
@b.g.ssilwa4607 Жыл бұрын
Ishara akka oyanam aththatama hitha haiya kaanthawak . Baya wenta epa. Oyata hoda rajaye rassawak labei !
@janakasrimal892
@janakasrimal892 Жыл бұрын
Athta oya wage hithana kanthawan dan na .oya wage hithana widihia hitiyanam kochchara hodada.oya niyamai 😘
@chmindaweerekoon7009
@chmindaweerekoon7009 Жыл бұрын
Good oyata hoda angathayak Labey
@srilalamarasinghe5605
@srilalamarasinghe5605 Жыл бұрын
Excellent quality
@krisankarangana7376
@krisankarangana7376 Жыл бұрын
සැලෙන්න එපා ඔයා ඔයාගේ ගමන යන්න.
@priyandhikapriya233
@priyandhikapriya233 Жыл бұрын
ඔඛට කවදෘවත් වරදින්නේ නෑ ඇයි මේ තිරිසන්නුන්ට නොතේරෙන්නෙ තමන්ටත් අමිමල සහෝදරියො දුවල මිනිඛිරියො ඉන්නව කියල
@chamindaherath-gk3ku
@chamindaherath-gk3ku Жыл бұрын
Respect 🎉🎉🎉
@vikumvimukthi5576
@vikumvimukthi5576 Жыл бұрын
Oya lokkonge ganunta wate un gahanwa.lokko wate ewata gahanna yanawa.own ponnayo nangi
@englishchat8454
@englishchat8454 Жыл бұрын
Respectable thieves in high ranks .It's common around the world. They call it just an Adjustment. It is mostly common in the film_world . The most journals have revealed of it .
@hamiltonfernando6149
@hamiltonfernando6149 Жыл бұрын
Aiyya...blade risk Arab.. Arab...aran Set eka...Kampala...kapala.. Gefera ballata denna...thibuna...
@asanthakamara2014
@asanthakamara2014 Жыл бұрын
නමක් නෑනෙ මගේ අක්කත් දුක් විඳිනවා මිනිහෙක් හින්දා මාත් මිනිහෙක් එත් වෙනසක් තියෙනවා, මන් අාවේ මගේ අම්මා හින්දා, අම්මා කෙනෙක්ට ජාතක උන එකෙක් එහෙම කරන්නේ නෑ, කව්ද එකා
@dilangunaratne2863
@dilangunaratne2863 Жыл бұрын
Proud about you.
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
ලින්ගික අල්ලස් යිල්ලපු කාල කන්නි පරයන්ගෙ නමි ගමි ටිකත් දැමිමනමි තමා හරි මුලු ලෝකෙටම පේන්න තියනවනමි මුන්ගෙ පෝටොත් එක්කම
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
මේ ජඩ දේශපාලන ක්‍රමයේ වරද මොකද වෙන රටවල් වල දේශපාලන පත් විම්.na නිතිය කාටත් පොදුයි වෙන රටක මේ සහෝදරිය ට උන දේ උනා නම් ජනාධිපති උනත් ගෙදර මේ ක වෙනස් කල යුතු මයි
@francisrangama4352
@francisrangama4352 Жыл бұрын
මේ පර ලොක්කන්ගෙ යට සෙට් එක කපල දාන්න ඔනෙ පර බල්ලො කෙනෙකුට රස්සාව කරන් ඉන්න දෙන් na
@sheharadilrukshi58
@sheharadilrukshi58 Жыл бұрын
Respect 💓
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔයා දැක්කම එහෙම හිතුන එකේ වරදක් නෑ ඒත් බල කිරීමට අයිතියක් නෑ .ඔයා සෙක්සි ඒ හන්ද බලපෑම් එන්න ඇති
@rdrajapaksha2454
@rdrajapaksha2454 Жыл бұрын
ඔබව අගයමි. හැම තැනම ඉන්නෙ එහෙම උන් තමයි. නෑයි කියන්න තැනක් නෑ. හැම ආයතනයකම වල් බල්ලෝ ඉන්නවා. සහෝදරකමට කිය කියා අතගගා යනවා. ඊට විරුද්ධව කතා කලොත් ඒවගෙ ඉන්න ගෑනු පවා පිරිමිත් එක්ක එකතුවෙලා බනිනවා. අපි ඉස්සර ඉදන්ම හිටියෙ සහෝදරයො වගේලු. අවසානයේ අතගාද්දි නිහඩව ඉන්නකොට එනව හොර ගෑනිට ගන්න. ඊට පස්සෙ ඒවගෙ වැඩකරන පැහිච්ච ගෑනු අර කෙල්ල උන් අතින් අනාථ වෙනකම් බලන් ඉන්නවා පද හදන්න. ජරා හැත්ත.
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 Жыл бұрын
ඔවුන්ගේ දරුවන්ටත් හෙනගහනවා අන්ගවිකල වෙන්න ඕනැ
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН