KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි වැඩේ බැලන්ස් කරා - පොලිසිය
5:25
සමන්තගෙන් ඇත්තටම වටින කතාවක් | පොඩ්ඩක් ඉවසපල්ලා මේ රට අපි හදන ගමන් | මෙන්න ආණ්ඩුව කරන්න යන වැඩ ටික
5:43
IL'HAN - Qalqam | Official Music Video
03:17
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
සමුපකාර ඡන්දය මාලිමාව පරාදයි | මෙන්න බිමේ බලය හැදුණු හැටි | මාලිමාව පරද්දලා කට්ටිය සතුටෙන් කිව්ව දේ
Рет қаралды 15,042
Facebook
Twitter
Жүктеу
1
Жазылу 686 М.
News Center
Күн бұрын
Пікірлер: 308
@BarerraBara
3 сағат бұрын
උද්දච්ච පච මාලිමාවට හොඳ පාඩමක්
@arunavitha6025
4 сағат бұрын
බලාගෙන ගියාම නියම හොරුන් දැන් ම්නිස්සු තේරුම් අරන්.....උන් දන්නේ බොරුව විතරයි...වැඩ බෑ...මාලිමාව වැඩ බැරි හොරු පන්නමූ.
@SajithRanaweera
3 сағат бұрын
ජය වෙවා සූපිරි ❤👍👍👍🇱🇰👍👍
@BarerraBara
3 сағат бұрын
හොරු හොරු කියල මිනිස්සුන්ට අවමාන කරලා මුං හොරුන්ටත් එහා අන්ත බුරුකාරයෝ වෙලා මාලි මාවට ඔහොම වෙලා මදි
@ReetaMoreen
6 сағат бұрын
හොරුන්ට බලය ගියාම වෙනදේ හොදට බලාගන්න.
@hintonwickramasinghe9476
4 сағат бұрын
මොකුත් වෙන්නෑ බයවෙන්න එපා. තොපිත් මෙලොවට බිහිකලේ ඔය හොරු කියන මව් පියන් තමයි උඹට ඕනි නම් හරිනි වගේ lesbian ගෑනියක් වෙයන්
@sunethmihiranga-b6s
38 минут бұрын
මාලිමාවේ හොර පච කල්ලිය එපා
@mcs761212
5 сағат бұрын
ගොඩ ගන්න ඉතිං වල දැම්මෙත් මෙයාලම තමයි....
@mauyrijayasinghe1080
5 сағат бұрын
මාලිමාව දිනපු සමූපකාර යි.මුන් දිනපු ඒවයි කරගෙන යන හැටි තමා බලන්න ඕනා
@doluwegedarapradeep3600
Сағат бұрын
Samupakara balanna epa rata gana balapiya matto
@senarathbandara5693
3 сағат бұрын
හොරු කිය කියා තවත් කයිවාරු ගගහ ඉන්නෙ නැතිව කයිය පැත්තකින් තියලා දැන්වත් හොරු අල්ලලා පෙන්වන්න.දැන් මාලිමා ආණ්ඩුවක් නේද තියෙන්නෙ.
@h.l.malani.6278
5 сағат бұрын
ජයවෙිවා 👍 බොරැ කාරයෝ පන්නමු
@PrasangaFernando-p3p
4 сағат бұрын
උබේ ගෑනිව පන්නං මම යනව room එකකට එයිට කලිං
@RathnayakaWijekoon-fj9zc
5 сағат бұрын
මෙි හොරැ ටික එකට හොරා කනවා බලාගන්න පුලුවන්,ඉදිරියේදි.සජබෙි,රනිල් පොහොටිටුපව එකට.හොරැ එකට.
@ReetaMoreen
6 сағат бұрын
මහ හොරා තෝරාගන්න යුද්දයක් කරන්න වෙයි
@මහසොනා-ඵ9ධ
4 сағат бұрын
ජෙප්පෝලට.දැන්.රෙවිල.ජනතාවට .තේරිල.මුං .කරේ.බොරැවක්.මාලිමාව .මල්.පැල.නෙමෙිි .පාර්මෙිින්තුවෙිි .ගෙනාවෙිි ..වල්පැල.පාර්මෙිින්තුවෙිි .වැඩ.කරන.කෙල්ලන්වත්.දූෂණය .කරලළු.
@ravindraperera1962
6 сағат бұрын
හොරු එකතුවෙලා ඡන්දෙ දිනා ගත්තට දැන් උන්ම ඇනකොටා ගන්න සයිස් එකක් තියෙනවා
@wasanalal5744
5 сағат бұрын
මාලුමාමලාට් කෙලවෙලා වෙන ඕනිම එකෙක් ආවට කමක් නැහැ ප්‍රදෙසිය සබා මාලුමාම ගෙදරම යනවා අනුරගේ ජන්ගියත් ගැලවෙනවා
@VinugaHansana
4 сағат бұрын
P# ලොකු ???
@White_Hawk_17
3 сағат бұрын
එතකොට මාලිමාවේ හොරු නෑ අනේ නිකන් පලයන්න මිනීමරු හොරු ඉන්නේ මාලිමාවේ. 😂☝️💯🇱🇰
@VinugaHansana
3 сағат бұрын
@White_Hawk_17 ou machan jvp pakyo hora kawa රත්තරන්
@anuraherath5255
3 сағат бұрын
DUKADA?
@AnuraShantha-j1b
6 сағат бұрын
සභාපති කමට සජිත් දාමූ එයා ලග කෝටි පනහක් තියෙනවා ...
@kamalshantha1714
Сағат бұрын
දියන් පුක 😂
@sithumpriyanjana6975
5 сағат бұрын
නයි මුගටි එකතු වෙලා...සමූපකාරය ඉවරයි .
@kongalagegamini1132
3 сағат бұрын
samupe aluth godawellan kaadamai!!
@SugathSooriyawewa
5 сағат бұрын
අනිත් අය හොරා කෑවත් මිනිස්සු කාල බීලා හිටියා මුන් ණය අරගෙන පක්ෂ අරමුදලට දාලා මිනිස්සු බඩගින්නෙ
@Kumari-yz1ys
5 сағат бұрын
Uba dakada
@malaniperera1914
3 сағат бұрын
Un hora kapuwa gewannea ubage amma da? Yakkooo aurudu ganakata apiwa naha karala thiyenea. Ewa dannea nathi matimolek
@RohanFernando-e4m
6 сағат бұрын
ශ්‍රි ලංකා පොහොට්ටු සජබ සිලින්ඩර් එකතුවෙලා දිනුවේ කලින් සමුකාරය විනාශ කළෙත් පරණ සෙට් එක තමයි
@ChandrikaFerdinandis
24 минут бұрын
මිනිස්සුන් ට ඇත්ත තේරුම් ගන්න ප්‍රමාදවුනා. දැන්හරි තෙරුම් ගියඑක රටේ වාසනාවක්
@sarathchandra-vl3zf
5 сағат бұрын
මාලිමාව කරපු බොරැ නිසා පරාදයි.👍👍👍
@rola0066
5 сағат бұрын
හොරු පත් කරගන්නේ හොරුම තමා ,උඹලම විඳව ගනිල්ලා මාලිමාවට කිසීම ප්‍රශ්නයක් නෑ ,මොකද මාලි මාව වැඩ කරන්නේ ,වරදාන වරප්‍රසාද හොරකම තක්කඩිකම බලාගෙන නෙමෙයිනේ ,පඩියක්වත් නොගෙන සුවිච්චාවෙන් ,ඉතින් උඹලට මාලිමාවේ සේවය එපා නම් මාලිමාවටත් කිසීම ප්‍රශ්නයක් නෑ.
@SamindaSugith
5 сағат бұрын
Ow ithin padi Ganna job ekak karala puruddak thiyenne ona machoo anune kala adina eke idala anungen adinakota padi nevthama😢😢
@malaniperera1914
4 сағат бұрын
@@SamindaSugith ubala wage un ratak hadanna kamathi ne.horu ekka hitapu unta horuma tamai hodaaaaaa
@SamindaSugith
3 сағат бұрын
@@malaniperera1914 obala wage un kiuwe monawageda therum karala denna berida
@Aravinda2roke
2 сағат бұрын
ඒක නම් දැන් හොදටම පේනවා.
@doluwegedarapradeep3600
Сағат бұрын
Oyakaranne suwechhawen dan pukenda kata karanne
@upulerathnage481
9 минут бұрын
හොද අවංක අදූෂිත දේශපාලන නායකයන් පැමිණ මෙම මහජන ආයතන ශක්තිමත් ලෙස ගොඩ නැගිය යුතුයි.මේ අප රට එය දියුණු කලහොත් එහි පුතිඵලය මේ රටට ලැබේවි.
@gayanupeksha9751
5 сағат бұрын
හොරු අල්ලන්න යනකොට හොරු හොරු එකතු වෙලා 😂😂😂😂
@warsil3735
4 сағат бұрын
Horu allanbe enne chandrikage kale hora kala name change karala API ayada😂😂
@malaniperera1914
4 сағат бұрын
@@warsil3735 ubala wage harak tikak innakam mearata abandoned saranai
@sanjunuwan2513
3 сағат бұрын
Lankawe wadiyenma inne horune ekai bn
@anuraherath5255
2 сағат бұрын
South Horu Paraduna
@SadnaPerera-q4y
2 сағат бұрын
ඕක තමා ප්‍රශ්නය හැමතැනම හොරකම අල්ලනකොට හොරු එකතු උනා
@ShalomiPashmina
5 сағат бұрын
ජෙප්පන්ට දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ .
@deepadhasanayaka2987
5 сағат бұрын
හොරු හොරුන්ට තමයි කොහොමත්
@ravindraperera1962
6 сағат бұрын
බලන් ගියාම හොරාකාපු එවුන්ටම තමයි බලය ගිහිල්ලා තියෙන්නේ....
@BandulaHarsa
5 сағат бұрын
හොරු නම් අල්ලන්න කියපල්ලකෝ උබලගේ කෙරුමෝ ටිකට
@dilankagimhana
5 сағат бұрын
හොරා කාපු එව්වට නඩු දාන්න කියපන්
@Cndy-op1tq
5 сағат бұрын
පැරදිලා ඉන්න හොරුන්ට හොරුන්ගෙන් ජීවත්වෙන හොරුන්ට මේක අස්වැසිල්ලක් වෙන්න පුලුවන්.සමහරවිට මුන් හොරාකාපු සල්ලි දීලා චන්දෙ අරන්ද කියලා කව්ද දන්නෙ.ඔය ඔක්කොම රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස මුන්ගේ දූෂිත වැඩ දන්නවානෙ.එහේනම් ඒක ගැන කලබලවෙන්න එපා.ඔය සමූපකාර චන්දෙ කියන්නෙ 15ක් හෝ18වගේ දෙනෙක්ගෙ චන්ද ප්‍රමාණයක් මුන් ඔය සුලුපිරිස හොරාකාපු සල්ලී විසිකරල අල්ලගත්තද...ඉස්සරහට ඔය සියල්ල හෙලිවෙයි.මේ මාලිමාව ආන්ඩුව වට්ටන්න උන්ට බෑ.
@ShenuSenansa
5 сағат бұрын
අනිවාර්යයෙන්ම @@Cndy-op1tq
@ShenuSenansa
5 сағат бұрын
@@Cndy-op1tqඇත්තෙන්ම . එහෙම වෙන්නත් පුලුවන්
@sureshdasanayaka3209
47 минут бұрын
niyamai malimawata duwanna dunna niyamai
@Dilithmadagedara
5 сағат бұрын
අඩේහ් ආයෙත් හොරැන්ටම ගිහින්ද? සතුටුයි !!
@anuraherath5255
2 сағат бұрын
South Horu Paraduna
@ගාෆිල්ඩ්
2 сағат бұрын
දුකටා ගී වැල් කියවෙනවා😂😂😂
@RathnayakaWijekoon-fj9zc
5 сағат бұрын
නැ හොරැ කාපියවි.එඑිඑරයි.එකට හොරකමෙි හොරැ එකට.වලි ඉදිරියට.
@morningpride7922
46 минут бұрын
අහෝ කැලනි.......... දෙයියන්ගෙම පීටයි........
@ChandiDeegalla-il6tb
3 сағат бұрын
එකතුවෙලා තමයි හැම.දේම.කරන්න ඕන
@thennakoonabayarathna6887
4 сағат бұрын
Malimawata jaya wewa
@WJSoyza
5 сағат бұрын
කීප දෙනෙක් එකතු වෙලා මාලිමාවට අභියෝග කලාට උඛලා රටේ නැවත බලයට එන්න බෑ මාලිමාවට තමයි හැමදාමත්
@Avatar-7-r2d
5 сағат бұрын
බලන් ඉදපන් 😂😂 අපි කරල පෙන්නන්නම්
@RajithaLakmal-ux4eb
5 сағат бұрын
Den karla thiyenne hodata
@rpsruwanpathirana852
5 сағат бұрын
රෙවිල ඉන්නෙ රෙවිල
@MilaniGomez-cx7lf
4 сағат бұрын
කීයක්.ලබූනාද දරැවන්ට ඒ සල්ලී වලීන් කන්න දේන්න ඒපා සාප වේනවාමයී
@NilminiJayasuriya-z6y
4 сағат бұрын
හා 😮😮😮එහෙම d5
@piumikiriwaththage9909
4 сағат бұрын
හොරු ටික සෙට්වෙලා.නැවත හොරා කෑමට සූදානම් වූ වගයි.හොරු රැලට ජයවේවා.
@Aravinda2roke
2 сағат бұрын
සජබෙට ජයවේවා.
@Rmd289
5 сағат бұрын
දැන් එතෝට සමූපාකාර ජනාධිපති කවුද..😂😂😂
@financialtradeinvestment2015
5 сағат бұрын
මහින්ද රජපක්ශ
@Kumari-yz1ys
5 сағат бұрын
@@financialtradeinvestment2015Paka thama pata hora
@ahmramlan6412
2 сағат бұрын
😀😀
@MontyWeeraman-v5v
22 минут бұрын
දිනපු අය දැන් සමුපකාරයෙන්ම කන්න බොන්න විය හියදම් දීලා බලා ගන්න. එකටනෙ කැමති 😅
@inokakuda7621
6 сағат бұрын
ලැජ්ජායි සෙරම එකතු වෙලා
@dilankagimhana
5 сағат бұрын
තොපේ රෙදි නැති වුණා නේද
@inokakuda7621
5 сағат бұрын
දැන් පෙන්න එයාලා දිනූ ඒවාට වඩා දියූණූ කරලා රටට හොදයි
@NevilSriantha
3 сағат бұрын
Lajjawannaona tope
@TharindiNawagamuwa
4 сағат бұрын
බලාගෙන ඉමු ඇනකොටා ගන්න හැටි.
@White_Hawk_17
3 сағат бұрын
ඇති යාන්තම් නැත්තම් මාලිමාව මේකත් කනවා. ☝️💯🇱🇰
@hemaw1657
3 сағат бұрын
ඒ කෙසේවෙතත් "NPP" පොරොන්දුවූ පරිදි, "දුශිතයෙක්ව" ලගදීම හිරේට දැම්මේ නැත්නම්, ලගදී එන මැතිවරණ ප්‍රතිඵල කෙසේවේද???
@Lily-d6s2w
5 сағат бұрын
හොරුන්ටහොරු කොහොමත් එකයි.දීලා බලහල්ලකෝ
@pereranihalh.a9551
4 сағат бұрын
ඇත්තටම යම් යම් කටයුතු තත්වාකාරයෙන් සිදුනොවීම මත ඇතැම් කොටස්වල (ජනරැල්ලට ගොනුවුණු) සිත් රිදවීමක් ඇති වී ඇති බව වටහා ගන්නට නොහැකි වීම කණගාටුවට කරුණකි.දැන්වත් සත්‍යය අවබෝධ කර වැඩ කළ යුතුය.සහල් හිගය, පොල් මිල ඉහළ යෑම නොව වග කිවයුතු පුද්ගලයන් ගේ හිස් කථා ජනතාව කළකිරීමකට පත් කර ඇත.
@SunendraKadadara
4 сағат бұрын
ඒක හොදයි...කාපු අය ලවාම නැවත හදවා ගන්නත් පුලුවන්....
@AshokaPerera-m8v
4 сағат бұрын
එහෙනම් ඉතින් හොදට හොරා කන්න පුලුවන් වෙයි ...
@sunethradamayanthi9955
5 сағат бұрын
කමක් නෑ සමුපෙනේ. පොඩි ආතල් එකක් ගන්න😂😂😂 ඒක හරි දිනුව කියලා😂😂😂
@sithumpriyanjana6975
5 сағат бұрын
කැලණිය ගැන කනගාටුයි .
@ajithnalinbandara1129
4 сағат бұрын
Anduwe nohekiyawa thamai pradana hethuwa...........😢
@mashalnishantha6839
4 сағат бұрын
මම නම් සතුටුයි.මොකද තරගයක් තියෙන්න ඕනි.අපි ඔය අරගත්ත අයත් ජනතාවට සේවය කරන හැටි බලන්න ආසයි.බලය දෙන්නෙ ජනතාව.ලබන වාසි හරි පාඩුහරි ඒ ජනතාවට තමයි ලැබෙන්නෙ.
@sumanam.s.perera9092
4 сағат бұрын
👍👍👏👏💯💯😂😂
@rajithasupun8650
4 сағат бұрын
කැළනියෙ හොරු ඉන්නෙ ඒ කියන්නෙ.
@sanjunuwan2513
3 сағат бұрын
Ape rate minissu modai hoda wada karaddi ewata kamathi na. Jayawewa jvp ❤❤❤❤
@SunilPemarathna-r6y
5 сағат бұрын
අරක මේක නෙමේ ආන්ඩුව දන්නෙ නැහැ ,ආන්ඩුවට බලය දුන්නෙ වෙනස් උන චන්ද දායකයෝ කියලා....සමූපකාර වගේ තමා අනෙක් ඒවත්..පලමු වෙන් කරන්න ඕන එක පලමු කරන්න අන්ඩුව දන්නෙ නැහැ ..කෙකර ගගා දින ගන්නවා..හොරු එකතුවෙලා ජනතාව නොමග යවනවා..
@AaSs-gx4yk
Сағат бұрын
මොකා කොහොම කිව්වත් මේ රට ආයෙ වැටෙන්නැ
@madurahettiarachchi2743
5 сағат бұрын
ලපය, වසන්ත ය හෙළුවෙන් පාරේ යන්ඩ ඕනි 😂😂
@maheshdeshapriya9919
2 сағат бұрын
Umbage ammawath e ekkama yawan
@YasasBhagya-zj4oh
4 сағат бұрын
සජබයට ජය❤
@arunasri8561
Сағат бұрын
හෙමිහිට උන්ගේ රෙදිටික ගැලවිගෙන යනව නේහේ ! 😂
@mohamedfouzy2949
32 минут бұрын
සමුපකාර. ක්‍රිකට් බෝඩ් නිලමේ චන්ද වගේ සමහර චන්ද අල්ලස් වලින් දිනන්ත් පුලුවන් .
@anurahapuarachchi521
5 сағат бұрын
දැන්වත් මිනිසුන්ට තෙරෙනවා මලිමව ගැන බොරුව වැඩ බැරි ටසන්ලා පොල් ලෙලි 159 ඇතුළු ජනාධිපතියා ජයවෙවා
@hashanpathirage9770
5 сағат бұрын
සජබ ගව සම්පතේ බත්බැලයන් සතුටින්....😂😂😂
@Dilithmadagedara
5 сағат бұрын
කැළණිය මිරිස් කුඩ්ඩගේ ගෝලයෝ දිනල 🧑🦼🕺🕺💃🏌🏂
@hintonwickramasinghe9476
4 сағат бұрын
මිරිස් කුඩ්ඩා ත් හොද වැඩ්ඩෙක් බව ජනතාව තේරුම් අරගෙන. ඒක චාමර සම්පත් dilith වගේ අය පෙන්නල තියෙනව. කයියනායකලට වැඩිය
@keshanamahiman6982
3 сағат бұрын
බලමුකෝ එකතු වෙලා ඇනකොටාගන්න kota ...malimawe horu ne ...kohoma දිනුවත් 2/3 බලයක් තියෙන්නේ ආණ්ඩුවට ...malimawa 2/3 බලයක් ගත්තේ thani පක්ෂයක් ...එකතු වෙලා karapunegala පානදුර සමුපකාර ටික මොකද den වෙලා තියෙන්නේ ...ඒවා බංකොලොත් kur
@UserKGFJohnson
4 сағат бұрын
හැමදාම ශබ්දය තියෙයි .වැඩ නම් නැති වෙයි . 76 අවුරුද්දක් දැන් කලානේ . නැවත හොරු ඇවිල්ලා .
@PramoodPramood-cx6rs
33 минут бұрын
මෑලිමාවො එපාවෙලා ඉවරයි.😊😊😊😊😊😊😊😊😊😊😊😊
@priyanidhammika7862
Сағат бұрын
Malimawata jayaweewa 🎉❤
@ManjulaUdawela
Сағат бұрын
හෙොරැ ගැන අහපුවම කට්ටියට වචන පැටලෙනව, හොරැ ඔක්කොම එකතු වෙලා
@PriyankaPerera-v1n
2 сағат бұрын
දන් ඔය කලින් හිටපු අයම නේද සමුපකාරය කාලා තියෙන්නේ ..මාලිමාව නෙමෙයිනෙ සම්පකාරෙ කාවේ ....අපේ මිනිස්සු කමතිම හොරුන්ට ..කවදාවත් මේ රට හවන්න බා...
@ENOKAPERERA-u3g
2 сағат бұрын
හොරු ටිකම ඇවිත්. මරු මරු.කාපියව් කාපියව් 😂😂😂
@chamindawasana-ie4yt
Сағат бұрын
මාලීමාවේ එවුන්ට වැඩ බැහැ..හොරුන් කියලා ඉන්නවා නමි උන්ව අල්ලපල්ලා
@VipulaNanayakkara
5 сағат бұрын
හොරැන්ට ජයවෙිවා
@AnuraWeerasinghe-ns6xl
2 сағат бұрын
ඔන්න ඔපාර බෙදන හාල් ටිකක් බෙදන එකක් නැහැ රජයා අපහසුතාවයට පත්කරන්න කරන්න හැමදේම කරාව
@SwarnaJustineJayawardena-dh7jk
3 сағат бұрын
Ohoma wune ,Malimawema weradi nisai . Weda pennuwe nethi wunama ,oya tika thamai issaraatath !
@WajiraDisanayaka
3 сағат бұрын
ඔය දිනපු එවුන්ම තමයි අපේ රට විනාස කලේ.
@Shanthi_1967
2 сағат бұрын
සමුපාකාරවල.ඉන්නෙක ලුකඩහොරැ.වුුන්බයයිහොරැඅල්ලයිකියල
@menushashe6957
5 сағат бұрын
Aparade pacha set aka paradila
@anulakumari5719
53 минут бұрын
Loku vedak kiyala .s.
@kanthipinnawala2041
54 минут бұрын
අපො ඉස්සර හොරා කාලා පලපුරුදු උන්ට හොරා කන්නෙ නැතුව ඉන්න බෑ.. මාලිමාවෙ ආන්ඩුවෙ හොරුන්ට දූෂිතයින්ට තැනක් නෑ... ඒක හින්දා හොරා කන්න වෙන ආන්ඩුවක් හොයන උන් 😅😅
@karunatilkkarunatilk9927
5 сағат бұрын
Horu balagenai😅
@SandakelumDabare
3 сағат бұрын
හොරු එකතුවෙලා.. අපේ රටේ ගව සම්පත ඉන්නකන් රට හදනවා බොරු. මෙතෙක් කාලෙක ආපු දූශනයෙන් තොර එකම ආන්ඩුව, මාලිමාව❤
@AmarasriRathnayaka
2 сағат бұрын
දැන්ම ඉක්මන් වෙන්න එපා සහෝදරයා ඔයාලට ජනතා බලය ගැන වැටහීමක් නෑ. මොකද ඔයාලා බලය ගත්තෙ රැල්ලට.
@Gaminikumara51
3 сағат бұрын
සමූපකාරය මීයන්ට බාරදීල ගෝනි පඩංගු ටිකවත් ඉතුරුවේද දනානෑ
@bldnnadeekaliyanage2205
45 минут бұрын
ඒකනෙ
@RoshanRoshan-wz4ij
3 сағат бұрын
ලංකාවේ මිනිස්සු ගැන හිතාගන්න බැ
@SiriwardanaDayappriya
5 сағат бұрын
Jappanta duka hithila
@SadnaPerera-q4y
2 сағат бұрын
පලාත් සබා ච්න්දේ ත් ඔහොම වෙනවා අනුර හොරකම් අල්ලන නිසා හොරු හොරුන්ටම ගියා
@AkashIduwara-x2m
3 сағат бұрын
Malimawata aye chanda dinanda baa.
@Pasinduchathu96
40 минут бұрын
පච ජෙප්පො නැති එක හොදයි අප්පා ඔකුන් 😂😂
@sithumpriyanjana6975
5 сағат бұрын
හොරු කැමැති හොරුන්ටමයි.
@RajithaLakmal-ux4eb
5 сағат бұрын
Den inneth horuma thama
@gamisack
3 сағат бұрын
මාර සතුටින් කට්ටියම යනවා, කියන එවගෙන්ම තේරෙනවා බල්ලා මැරුණට මැක්කෝ ටික එකතුවෙලා දෙන්න හදන්නේ, 😂😂😂😂😂😂
@nilu-w7b
14 минут бұрын
ඇස්වහ කටවහ යන්නත් එක්ක හොදයි .....
@geekeee279
3 сағат бұрын
මුන්ම කාලා මුන්ම ගොඩ ගන්නවලු😂
@DhammikaMallawarachchi
4 сағат бұрын
විනාශකරපු උන්ම දිනලා..රටේ හැටි
@FathimaZainab-v7j
27 минут бұрын
Ehenam janadipathiy aanduwai ayinkaramune
@anuraherath5255
2 сағат бұрын
News Centre , Kade Palayan dan paradichcha Horunta
@මහසොනා-ඵ9ධ
4 сағат бұрын
ස,ජ,බ,ජයවෙිිවා
@RuwanJanaprasada
4 сағат бұрын
කාලකණ්ණි හොර තක්කඩි ආයෙමත් ආවද😮
@වීරවර්ධන
Сағат бұрын
නෑ මාලිමාවට අපි චන්දෙ දුන්නත් මාලිමාවෙ ඉන්න උන්ට තේරෙන්නෑ වගේ ලන්කාවෙ තාමත් ගූ මන්දබුද්ධික වහල්ලු ඉන්නෙ කියල
@thilanisamarasekera9511
5 сағат бұрын
දින්නට කවුද දින්නේ කියන්න දන්නෑ වටපිට බල බල කතාව😅
@jayasundarabandara-i9r
5 сағат бұрын
Jeppo😢😢😢
@MujithaWanigathunga
2 сағат бұрын
Patta horu dannay nathi ayata kiyanna amal biso kathandaraya
@mekalajayasinghe1719
3 сағат бұрын
වැඩිය උඩ පනින්න එපා. තව අවුරුදු පහක් ආණ්ඩු බලය හසුරුවන්නේ මාලිමාව. සමුපකාර වලට තියෙන්නේ ඊට අඩු බලයක් 😂😂😂😂 හැබැයි ආණ්ඩුවට මේ පරාජය වීම හරහා තමන්ගේ අඩුපාඩු හඳුනාගනිමින් ඒවාට සාර්ථක විසඳුම් ලබා දීමට අවස්ථාව ලැබෙනවා.
@ArunaAruna-fx6ej
5 сағат бұрын
🧭🙏💐🧭💐🧭🌹🧭💐🌹👏🌹💐💐🙏🧭🌹🌹💐💐🙏🙏🧭🧭🙏💐🌹💮
@nilukawickaramasighe4282
3 сағат бұрын
Mun okkoma horu thama.mamath wada kala bankuwey
@KusumKalawelmada
2 сағат бұрын
Goda ganii horu tika set wela 😢
@malaperera9481
Сағат бұрын
හොර නඩය එකතු වෙලා ටික දවසකින් උන්ම මරාගනි
@dhanushkathennakoon4648
Сағат бұрын
හොරු ඔක්කොම එකතු වෙලා...😂😂😂😂😂
5:25
අපි වැඩේ බැලන්ස් කරා - පොලිසිය
VFM RADIO 107
Рет қаралды 5 М.
5:43
සමන්තගෙන් ඇත්තටම වටින කතාවක් | පොඩ්ඩක් ඉවසපල්ලා මේ රට අපි හදන ගමන් | මෙන්න ආණ්ඩුව කරන්න යන වැඩ ටික
News Center
Рет қаралды 10 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
5:55
කොහොමද චීන ජනපති ලංකාවේ දූෂණ හෙළි කරන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 20 М.
3:10
චීනේට ගියපු අනුර කුමාරගේ ඇස් උඩ යයි රාජපක්ෂලා ගත්තු ණය එකින් එක පෙන්වලා වෙච්ච දේ මෙන්න | Anura Kumar
Kadapatha
Рет қаралды 11 М.
චීන ගිය ජනපතිගේ ඇඳුම අවුල්ද?ඇඳුම නිසා බුකියත් උණුසුම් වෙයි
News Center
Рет қаралды 217
2:52
දිස් යූ බච්චා...සෝ මෙරා දිල්වානා | මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක | බීලා මාට්ටු වෙලා දුන්න සුපිරි ආතල් එක
News Center
Рет қаралды 1,9 М.
5:46
අකමැත්තෙන් වුණත් රජයට තීරණ ගන්න වෙනවා | ආණ්ඩුව ගත්ත තීන්දුවක් ගැන ඇමති ලාල් හෙළිකරයි
News Center
Рет қаралды 7 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,9 М.
7:32
ජනපතිගේ නියෝගය බරපතලයි - වරාය උඩු යටිකුරුවෙයි!
Voice Tube
Рет қаралды 9 М.
15:18
'' මාස තුනෙන් මෙච්චර අවුල් වුණේ කොහොමද? ''
SEPAL - short clips
Рет қаралды 2,7 М.
2:24
මඩ ගහපු කාට කාටත් කට උත්තර නැතිවෙන්න බලශක්ති ඇමති ත්‍රිකුණාමලය තෙල් ටැංකි බලන්න ගහින් දාපු සෙල්ලම්
News Center
Рет қаралды 4,9 М.
13 minutes ago! The US presidential palace in Washington was bombarded by Russian Yak-141 jets!
USCM
Рет қаралды 1,5 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.