සෝ සුසුම් මැද සුජීවාගේ සැමියා අවසන් ගමන් යයි|තනි වූ සුජීවාගේ දියණියන් සංවේදීව වාසුලට සමු දුන් හැටි

  Рет қаралды 650,206

News Center

News Center

22 күн бұрын

#lka
සමීපතමයන්ගේ සෝ සුසුම් මැද කේ.සුජීවාගේ සැමියා අවසන් ගමන් යයි | තනි වූ සුජීවාගේ දියණියන් දෙදෙනා සංවේදීව නයන වාසුලට සදහටම සමු දුන් හැටි

Пікірлер: 1 400
@upeksharuwanwella3926
@upeksharuwanwella3926 20 күн бұрын
සිවුර දැරීම, සිවුර අතහැරීම, කසාද බැදීම, කසාදය ලෝකෙට නොපෙන්වීම පෞද්ගලික තීරණ. එය විවේචනය කරන්න ඔබටවත් මටවත් අයිතියක් නැහැ. මම මෙතන දැක්ක හොදම දේ සතුට බෙදාගත්තා වගෙම දුශ්කර අවස්තාවෙදිත් ළඟ හිටිය යාලුවො දෙන්නා දෙව්නක හසිනි, එක කුස නොසිටියත් තමන්ගෙම සහෝදරයෙක් වගෙ ඉන්න ඒ සහෝදරයා සහ ඒ ආව අනෙක් හිතවතුන් ඒ ළමයි දෙන්නගෙ හයියට හිටිය එක 💐
@thanushiupadya3307
@thanushiupadya3307 20 күн бұрын
වැරදි උන එකම මනුස්සයො මෙයාල විතරක්මද
@user-yz7ym2mc1t
@user-yz7ym2mc1t 18 күн бұрын
Ow,,eka ඇත්ත ..kalyana mithrayo thamai එහෙම inne..ඔයාගෙ අම්මාට ikman සුවය pathami..waradi හැමෝම athin..වෙනවා ..waradi comments daanne..budhu,dhahama danne nathi mooda ayai..minisune..බුද්ධිමත් wenna..සියල්ල sadaranawa balanna..banina ayath..rahath wela nathi bawath..mathakaye tiyagena wada karanna ..
@nelunikathusharijayasinghe7569
@nelunikathusharijayasinghe7569 17 күн бұрын
නිවන් සුවය ලැබේවා!!. සුජීවා ට ඉක්මන් සුවය ලැබේවා! දරුවන් ට ශක්තිය, ධෛර්ය ලැබේවා!
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 20 күн бұрын
අම්මා වෙඩි වැදිලා hospital එකේ.ගෙදර කෙනෙක් නැතිවෙලා.ඒ හැම දෙයක්ම දරාගෙන තරුණ ළමයි විදිහට ඒ කෙනාගෙ අවසන් කටයුතු කරනවා කියන්නෙ ඒක ඇත්තටම හිතාගන්න බෑ. මමනම් මොනවා කරගනීද මන්දා.. එතුමාට නිවන් සුව ලැබේවා..🙏 සුජීවා මහත්මියට තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා..🙏
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct 20 күн бұрын
Gedara. Gihin. Thiyaganna. Hode Saneepa. Vunama
@SelinaRuski
@SelinaRuski 20 күн бұрын
🙏🙏🙏🙏😢
@geethikachathurani4665
@geethikachathurani4665 20 күн бұрын
Ow eyala ශක්තිමත් matat hithaganna be
@AeaAjith-os7xo
@AeaAjith-os7xo 20 күн бұрын
❤❤
@shiranihemamali1300
@shiranihemamali1300 20 күн бұрын
මැරුන මිනිහට කෝට් 05 ක වත්කම් එක්ක සිවුර ඇරලා ආවේ .ඔය මල .මිනිය උසාවියෙන් කසාද බැදලා නිසා බාර ගන්න උනා මරද වියදම් කරන්න මල් ශාලාවට කියන්න විතරයි තියෙන්නේ උන් සේරම ස.ල්ලි වලට කරනවා මේ අම්මගේ නල්ල මරේ දෝනියන්ට හිටගෙන ඉන්න විතරයි තියෙන්නේ .ඕකට අමුතු ජවයක් ඕනද.ඒක ඉවරයි. අම්මා තව කෝට්පතියෙක් හොයා ගන්න කියලා උදව් කරයි දෙන්නට සැපේ ඉන්න😂
@kg94837
@kg94837 20 күн бұрын
ඒ දරුවන් එයාලගේ යුතුකම කලා. අඩුම තරමින් ඔහු සිවුරේ ඉඳගෙන බලු වැඩ නොකර සිවුර අතහැරියා. සමහරු සිවුරේ ඉඳගෙන මොන තරම් බලු වැඩ කරනවාද?
@inokadilhani1139
@inokadilhani1139 20 күн бұрын
කතාව ඇත්ත
@Darma17690
@Darma17690 20 күн бұрын
ගම්පහ මහානාම. අපරාදේ ජීවිතය
@chanakasadaruwan320
@chanakasadaruwan320 20 күн бұрын
සහතික ඇත්ත
@vijitjay9.303
@vijitjay9.303 20 күн бұрын
SAHATHIKA eththa
@paramithasadahammandapaya1313
@paramithasadahammandapaya1313 20 күн бұрын
අනේ ඔවු සිවූර අතහැරල ඇවිදින්...මංගල යෝජනාවකින් සුජීවා බැඳල තියෙන්නේ😂😂😂සිවුරෙ ඉද්දි ලවුකරල න්නෙවෙයි😂
@jenniepe4084
@jenniepe4084 20 күн бұрын
මොන දේ වුණත් දරුවො දෙන්නා යුතුකම් කලා..... නිවන් සුව ලැබේවා...
@user-er9fi7rj7g
@user-er9fi7rj7g 20 күн бұрын
@@jenniepe4084 ඒ මනුෂ්‍ය යාගෙ කෝටි 5ක් මුදල් වාහන නිකම් ද 😃😃😃
@jsmalkanthy9269
@jsmalkanthy9269 20 күн бұрын
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 20 күн бұрын
Ane safu oya sure hitiyanam mehema venne Naha vissawanta ganikawanta ahuunama ohoma thamai
@SMLIKE
@SMLIKE 20 күн бұрын
Ai denna ane thun dena.kello dennata haiya chuty
@sachini4740
@sachini4740 20 күн бұрын
Me minihage salli tika ganna owa karanna😂
@user-ef1yx3jh5p
@user-ef1yx3jh5p 20 күн бұрын
මිනිස්සු බනිද්දී මේ මරනය බාරගෙන අවසන් කටයුතු කරපු එකම ලොකු දෙයක් . දහිරියවන්ත දරුවෝ දෙන්නෙක් .
@brahmanageshantha9342
@brahmanageshantha9342 20 күн бұрын
රත්තරන් දියණිවරු දෙන්නෙක්...එන දේකට මුහුණ දෙන එක තමා වටිනාම ගුණය..❤❤❤❤❤❤❤
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 20 күн бұрын
අනිවාර්යයෙන්ම වෙන අය නම් අමිමා ට වැරදි කියලා මග අරියි
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 20 күн бұрын
😂😂 ඒ මනුස්සයාගෙ සල්ලියි වාහනෙයි අරගෙන ඉතින් කොහොමත් පැත්තකට වෙලා ඉන්න බෑනේ.. ලෝකෙට පේන්න හරි කරන්නම වෙනවා!
@wijewije3857
@wijewije3857 20 күн бұрын
අම්මට 😂😂😂😂😂
@dilumadarshani9350
@dilumadarshani9350 20 күн бұрын
ඔයා ලා වගේ අයට එහෙම වෙන්න ඇති
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
මුන් වගේ ගොබ්බ heththa
@champikanuwankumarasinghe9424
@champikanuwankumarasinghe9424 20 күн бұрын
ඉතිහාසය කුමක් සිදු උවත්, රටේ ලෝකෙ මිනිස්සු මොනව කිව්වත්. දුවේ මැරුණ මිනිහෙකුට කලයුතු අවසන් ගෞරවය ඔයාල නොබියව එඩිතරව කරන හැටි දැක්කම මටනම් හරිම ආඩම්බරයි. I respect you. 🙏 great kid's
@NirangalaSewandi
@NirangalaSewandi 14 күн бұрын
Yes
@samanfernando1399
@samanfernando1399 20 күн бұрын
දරුවෝ දෙන්නාගේ ශක්තිය ධෛර්යයට ආශිර්වාද කරමින්
@madushika.premasingha.6405
@madushika.premasingha.6405 20 күн бұрын
වපුරපු තරමක නෙලාගැනීම.. ගමනක අවසානය.. සත්පුරුෂයන් පමණක්ම මුණගැසේවා🙏
@devikagamage9316
@devikagamage9316 20 күн бұрын
ඒක නම් ඇත්ත
@dasunmadhubhashini4302
@dasunmadhubhashini4302 20 күн бұрын
සසර බැදීම්වල ස්භාවය
@user-oy2fg2id7i
@user-oy2fg2id7i 20 күн бұрын
කවරු මොනවා කීවත් ඒ දරුවන්ට හොද පියෙක් මව සෙනෙහෙවන්තයෙක් වෙන්න ඇති.ඒකයි කවරුත් නොමැතිව හෝ ඒ දරුවො ඒ අබියෝගයට මුහුණ දෙන්න ඇත්තේ.තෙරුවන් සරනයි දුවලා දෙන්නට❤
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 20 күн бұрын
Senehebara piyananla wuna kedenekda.pin denna oni thama mokada muge salli walin ne kawe biwwe wahana genawe.
@palypaly23
@palypaly23 20 күн бұрын
😢😢😢😢
@shenikisheneki668
@shenikisheneki668 20 күн бұрын
😅😅😅😅😅😅😅😅😅
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 17 күн бұрын
​@@Sajin1111ඔයාල වගේ පො.න්.නයො නම් චා.ටර්
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 20 күн бұрын
මොනව උනත් මේ ගෑනු ලමයි දෙන්න හරි ශක්තිමත්
@PiyasiriWijarathna-gl4ne
@PiyasiriWijarathna-gl4ne 20 күн бұрын
පක
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 20 күн бұрын
account ake koti 5 ඒ සල්ලි ඔක්කොම කෙල්ලන්ට, ලොකු කෙල්ලට 30 වෙනවා
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 20 күн бұрын
තවත් බඩු දෙකක්
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 20 күн бұрын
ඔවි ඒ දේවල් කරට අරන් කරනවා අමිමා වෙනුවෙන්
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 20 күн бұрын
ඔව් ඉතින් ලැජ්ජිවක් බයක් නැතිව වැඩ කරනකොට හයියයක් නැතිව පුලුවන්ද
@nikmini4568
@nikmini4568 20 күн бұрын
ඒ දරුවො දෙන්නට සහයෝගය දැක්වූ සියලු දෙනාට ගොඩාක් ස්තුති
@manoriyapa5151
@manoriyapa5151 20 күн бұрын
මේ දරුවෝ දෙන්නා අනේ හරිම ශක්තිමත්.
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
මුන් වගේ හරක් ei මුන් රට ජාතියට මහා දෙයක් කරපු උන්ද බන්
@devikamuthukuda1393
@devikamuthukuda1393 20 күн бұрын
Ane ow. Eyalage Amma ekmanata Saneepa Wei.
@anomadamayanthi5259
@anomadamayanthi5259 20 күн бұрын
අමා මහ නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයක් උපදින බවයක සිදු නොවේවා
@user-og8bu3rc5y
@user-og8bu3rc5y 20 күн бұрын
ඒ ළමයි වෙනුවෙන් එයා දවසක් හරි ආදරෙන් බලාගන්න ඇති ඒ යුතුකම් ඒ දෙන්නට පුළුවන් විදියට ඉෂ්ට කලා, නිවන් සුව ලැබේවා එතුමාට 😭😭😭😭
@anjuanju814
@anjuanju814 20 күн бұрын
Aththa 😔
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s 20 күн бұрын
ඒ ළමයි බාප්පලා කීදෙනෙක් බලන්න ඇත්ද
@dilumadarshani9350
@dilumadarshani9350 20 күн бұрын
පව්කාර හිත
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
ඒක eththa සාසනේ දාල එවිත් මේකිගේ තුරුලේ හෙමනෙන්න ගියා පඩිසන් දුන්නා තොපිත් හරියට හිටපියව් මුන් වගේ උන්ට කත් අදින්නේ nethuwa
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
​@@user-tm6bg1gh6sඅන්න කතාව
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 20 күн бұрын
ඇත්තටම හොද දරුවො දෙන්නෙක්.හරි දහමට අනුව වැඩකටයුතු ටික කලා ඒක වැදගත්.නිවන්සුව ලැබේවා
@user-kl9jf2mn3d
@user-kl9jf2mn3d 20 күн бұрын
නිවන් සුව කෙසේ වෙතත් නැවත උපදින භවයන්හිදී මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@SurprisedNeuron-vb5pq
@SurprisedNeuron-vb5pq 20 күн бұрын
අපේ මිනිස්සු දැක්කේම ගැනියෙක් ගෙ නරක පැත්ත විතරයි.හොදපැත්ත කොහොමත් දැක්කේ නැහැනෙ.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 20 күн бұрын
Upafina bawayaka me vage ganikawanta asu nowewa
@inokadeepani9543
@inokadeepani9543 20 күн бұрын
Ekige hoda wedikamata ne ohoma une .pin paladenna athi neda.ane
@teclashiromi7668
@teclashiromi7668 20 күн бұрын
@@SurprisedNeuron-vb5pq aniwarayenma
@KaliniHettithantha
@KaliniHettithantha 19 күн бұрын
Ane me suddavsntha nonala mahaththuru. Mama nam hithenne me supirima wesa ganu kiyalai. Nathinam metharam wachala dodavanne Naha. Mevage Eaunta wenamama AWECHI MAHSNARAKADIYAK HADEVI kIYALA MATANAM WISHWASAO. Anek kenekuge vipathedivath sanukampithava balanna meun danne Naha.Eatharam kuhak,Napuru,Earshavantha, thavakenekuge duka- Sapa dekama Ivasanna bari Adamayo.YAKUNE Anunge Redi galavanna yanne NATHUVA Thamange Redda Hiyen Allaganna Uthsaha karapiyau.
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 20 күн бұрын
පෞද්ගලික ජිවිත අදාලම නැ ඒක එයාලගේ කැමැත්ත අමිමා වගේමආත්ම ශක්තිය ධෛර්යය උත්සාහය නොඅඩුව තියෙන දුවලා දෙන්නාට ජිවිතයේ අමාරැම අපහසු මානසිකත්වය උපරිමයෙන්ම දරා ගෙන අවස්ථා වෙි හැටියට මුහුණු දුන් ශක්තිය ට 🙏මිය ගිය ඔහුට සුබ ගමන්....සුජිවාට ඉක්මන් සුවය🙏කාගෙවත් වැරදි වලට අපි පවු කර ගහන්න අවශ්‍ය නැ තම තමන් වපුරන දේ අනුව එයාලට අස්වැන්න ලැබෙනවා....මනුෂ්‍ය යෙක් විලසට හැම දේම ධනාත්මකව සිතමු.....🙏
@shyamaananda587
@shyamaananda587 20 күн бұрын
ඔයා හරි, අපි ඇයි කාටවත් බැනලා අපේ හිත් කිලිටි කරගන්නේ
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 20 күн бұрын
හොඳ හාමුදුරුවන් කෙනෙක් හොයාගන්න
@MallikaMenike-wg3xt
@MallikaMenike-wg3xt 20 күн бұрын
ඔයාගෙ කතාවසහතික ඇත්ත
@ChamalkaMunasinghe
@ChamalkaMunasinghe 3 күн бұрын
විශේශ ආත්ම ශක්තියක් අවශ්‍ය නැහැ..පිටපතට අනූව රංගනයේ යෙදීමක් තියෙන්නේ😅
@anjalinshiroma2429
@anjalinshiroma2429 20 күн бұрын
බුද්ධිමත් දරුවෝ දෙන්නෙක් ඔයාලට කවදාක්වත් අර දින්නෑ පුතේ ඔහුට නිවන් සුව ලැබේවා
@monicajanz2576
@monicajanz2576 20 күн бұрын
වැරදි ඇත. දැන් ඔහු මිය ගොස්ය .. ඔහු කල පව් පින් එලොව තීරණය කරාවි .. මොන අපහාස බාදක මැද දියනියන් දෙදෙනා ගෙ ඉවසීම කැපවීම අගය කරන අතර ඔහුට නිවන් සුව ලැබේවා ..🙏🙏🙏
@chandaniboralassa846
@chandaniboralassa846 20 күн бұрын
එදා ඉදන්ම හොද සක්තිමත් දරැවො දෙන්නෙක් ඉක්මන් සුවය ලැබෙිවා සුජිවා අක්කේ🙏🙏🙏❤❤❤
@kumarilakshmi5132
@kumarilakshmi5132 20 күн бұрын
අපේ රටේ සතුටෙදි ඉන්න සෙනඟ දුකේදි නෑ😢😢නිවන් සුව😢
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 20 күн бұрын
සුජීවා වගේ අය උඩ තියන චීත්ත රංගන, දුක අහන අය්යා වගේ අයවත් නෑ.
@user-us7oj7hf8j
@user-us7oj7hf8j 20 күн бұрын
Attatama matath hithuna eka
@nishantha1422
@nishantha1422 20 күн бұрын
ඇයි නෑ කියන්නේ .තෙවරප්පෙරුම මහත්තයා ට හිටියේ ... ඔයාම හිතන්න ඒ ඇයි කියලා ..... හිටියොත් හොදට හැදී...............
@sss-rr1tn
@sss-rr1tn 20 күн бұрын
ඒක නම් මටත් hithun
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 20 күн бұрын
ගෑනියෙක් නිසා වුන වින්නැහියක් බුද්ධ පුත්‍රයෙකුට 😢
@srilankanvampiress7475
@srilankanvampiress7475 20 күн бұрын
මේ ළමයි දෙන්නට බුදුසරණයි! අම්මා එනකන් ඒ සෙන්න හොදින් රැකෙන්න ඕන 🥲❤️
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 20 күн бұрын
Aniwa awa gaman Amma tawa tatta kenek genat dei aniwa
@swarnahiggoda8166
@swarnahiggoda8166 20 күн бұрын
අන්න ඒක වැදගත්
@swarnahiggoda8166
@swarnahiggoda8166 20 күн бұрын
මොකද තනියම ඉන්න ලමයි දෙනාටම කාගෙ රැකවරණයක් ද? අපේ රටේ එකෙක් විශ්වාස කරන්න බෑ
@shiranihemamali1300
@shiranihemamali1300 20 күн бұрын
ඔයාලා කරදර වෙන්නේ ඇයි .මේයාලට ඕන තරම් ආරක්ෂාව කට්ටිය ඉන්නවා 😂
@KaliniHettithantha
@KaliniHettithantha 19 күн бұрын
​@@shiranihemamali1300me Anunge Redi nosoda paduve HITU.matanam hundred times vishvadsi me nandodavanne Okkoma dahaha jaravada KARANA Eaun kiyala.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 20 күн бұрын
මේ ගෑණු. ලමයි දෙන්න හරිම ශක්තිමත්, ධෛර්යමත් ලමයි දෙන්නෙක්.
@Asha-jx8yd
@Asha-jx8yd 20 күн бұрын
Un varanasi epi amma neti karapu jewitayak
@amkbathapaththu3653
@amkbathapaththu3653 20 күн бұрын
නිවන්සුව ලැබේවා !!
@user-rj7zj8xs2r
@user-rj7zj8xs2r 20 күн бұрын
Ouwa අම්මා බඩු දීලා සල්ලි හොඳට හොයා tieyanawa
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 20 күн бұрын
Ow loku ekkena godak saktimatlu
@NetuliaksanaRathnayaka
@NetuliaksanaRathnayaka 20 күн бұрын
Dala gihin hitiye goda kalayak dukak natiwa ati
@shanimadhu4027
@shanimadhu4027 20 күн бұрын
දිනිත , අන්ජලී , රෝස් හරිම ශක්තිමත් දරුවෝ තුන් දෙනෙක් ජෙසූ පිහිටයි හැමොටම 🙏❤
@mapinona1215
@mapinona1215 20 күн бұрын
දුලා දෙන්නා හරිම දිරිමත් ඔයාලට වාසනාවන්ත ජිවිතයක වෙිවා
@nandaniaruna8253
@nandaniaruna8253 20 күн бұрын
මොනවා උනත් පියුමි වගේ මිනිස්සු එක්ක වීඩියෝ ටික් ටොක් දමාගෙන මගුල් නැටුවෙ නැහැ සුජීවා ,,කවුරුත් හොද අය නැහැ සුජීවාත් දරුවන් රැකවරණය ට සැමියෙක් තියාගත්තා,,,ඒ අය අද තනිඋනා
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 20 күн бұрын
Eka aththa, man eth baluwa meya nameine mahaththaya kiyala. Paw
@anushivijeratne1853
@anushivijeratne1853 20 күн бұрын
Atta ... Sujeewata aithiyak thiyenawane wena kenek marry karanna.. Eka hemogema ayithiyakne.. E kena kalin mahana kenek kiyana ekai minissu waradiyata aran thiyenne.. Ane eketh mokakda warada.. Minissune me.. ❤
@dinithinisansala5015
@dinithinisansala5015 20 күн бұрын
කාටවත්ම වැරදි කියන්න බැහැ. සසර ගණුදෙණු සැකසිලා තියන විදිහ... සූජීවට සසරේ තිබුණු ණයක් ගෙවන්න ඔහුට සිවුරෙන් මිදෙන්න හිත හැදෙන්න ඇති. ලෝකෙටම හොරෙන් ඇගේ සැමියා විදිහට ඉදලා , අන්තිමට ඈගේ ලගම උණ්ඩයලට දිවි දෙන්න ඇති. සියලුම හම්බකර ගත් දේ , සූජිවට දරුවෝ දෙන්නට දීලා,ඒ ණයෙන් නිදහස් වෙන්න ඇති...
@user-jp4qo5zs1l
@user-jp4qo5zs1l 20 күн бұрын
ඔබ හරි.ඔබට තේරෙන දේ යාලු හාමුදුරුවන්ටත් තේරෙන්නෙ නෑ.සමහර කමෙන්ට් බැලුවම දුකයි.
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 20 күн бұрын
හරියට හරි හැමටම ඕක තේරෙන්නේ නෑ මරුනට පසු යන නනිවනකුත් නෑ
@jessicawood618
@jessicawood618 20 күн бұрын
නැහැ එතුමා සිවුරේ ඉදලා කෙලෙස් සිත් ඇති කරගත් පාපය .මොනවා උනත් හොඳ තැනක ඉපදේවා.පව්කාර ගැහැණිය ,ඉස්සර ජාතක කතා වල ඉදලා තියෙනවා මේ වගේ අය.නිගණ්ඨයෝ ටික තමයි මොවුන් ට පැසසුම් දීලා සමාජයේ මේවා පතුරුවන්නෙ.
@udeshikagothami9674
@udeshikagothami9674 20 күн бұрын
Mee hamadema sasare ganu denu.oba hariyatama hari
@TennakonPathmii
@TennakonPathmii 20 күн бұрын
අපෝ ඔව් සිවුරේ හිටිය නම් අදත් ඉන්නවා මම ත් බණ අහල තියෙනවා හොද විදිහට ජීවත්වෙලා හොදින් ඉන්නවනම් තමයි හොද
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 20 күн бұрын
මොනවා උනත් ඒ දරුවො දෙන්න ආත්ම ශක්තිය තියෙන දෙන්නෙක්. ❤. ගෑනියෙක් තනියෙන් ජීවිත් වෙන්න ඕන නෑ.කැමති කෙනෙක් හමබ උනා නම් බදින්න පුළුවන් . මිනිස්සු පාතාලෙ වසන්තට හෑලි ලියනවා.ගෑනියෙක් වේසියො කියලා බනිනවා.මාර රටක්. කෙල්ලො දහස් ගානක් ගනිකාවො කල එකා හොදයි .සුනීවා නරකයි.මාරයි මෙ රට
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA 20 күн бұрын
ඒ දරුවන් ගේ තාතතා මෙයා නෙමේ
@PriyanthiKarunarathne
@PriyanthiKarunarathne 20 күн бұрын
❤❤
@MYKSamarathunga
@MYKSamarathunga 20 күн бұрын
සල්ලි නිසා නේ .මේ හාමුදුරුවෝ හොදට හම්බ කරලා අර දෙරන නිව්ස් වලට හාමුදුරුවෝ කියන්නෙ
@MYKSamarathunga
@MYKSamarathunga 20 күн бұрын
මම බැලුවේ කව්ද ඇඩුවේ කියලා යකෝ එකෙක් වත් නෑ..පිට සක්වල පොරක් වගේ
@seethakumari5759
@seethakumari5759 20 күн бұрын
සහතික aththa
@IreneRamanayake
@IreneRamanayake 20 күн бұрын
මොනව උනත් මේ ළමයි දෙන්න ඉතාම හොද දරුවො දෙන්නෙක්.තමන්ගෙ බඩින් වදාපු දරුවො දෙමාපියො මහ පාරෙ දාල යන සමාජයක ,කාලෙක මේ දරුවො දෙන්න ආදර්ශයක්.අනික් දේවල් වැඩක් නැහැ
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 20 күн бұрын
එහෙම අහක බලන්න බෑනෙ කොහොමත්! සල්ලයි වාහනෙයි අරන් අහක බැලුවා කියලා කොහොමත් මගසමාජ අපවාද එල්ලවෙනවමනේ! අනික අම්මගෙ කසාද මිනිහ වුණාම කොහොමද අහක බලන්නේ. මාධ්‍ය නැත්තං මෙයාලත් කරයි බලන් ඉන්න!
@KaliniHettithantha
@KaliniHettithantha 19 күн бұрын
Ape kaovaru gahans Maha Loku sinhalayo kiyagath,bauddayo kiyagath Eaun Laga memi isun Laga thiyenam guna garuka bava thiyrnavada. Ape in danne hangila Anunta gal gahannama pamanai.
@princessseneviratne9663
@princessseneviratne9663 20 күн бұрын
සුජිවා දුවේ සම හරක් ඔබට අපහාස කලත් මේ ඔබගේ ජිවිතයි කැමති තිිරනයක් ගැනිිමට පුළුවන් . ඉක්මන් සුවය ලැබේවා 🙏 ඔබගේ දියණියන් දෙදෙනා ඉතා දහිරිය වන්තව සියලු කටයුතු කල හැටි දුටුවා .හරිම සතුටක් දැනුණා . තිදෙනාටම තුණුරුවන් සරණ ලැබේවා 🙏
@shilitv-fo2vl
@shilitv-fo2vl 20 күн бұрын
කාට නැති උනත් මේ කෙල්ලෝ දෙන්නට සුපිරි කියන උන්😊❤
@dilrukshidesilva5255
@dilrukshidesilva5255 20 күн бұрын
👍
@hemanthikarunarathnekarunarath
@hemanthikarunarathnekarunarath 20 күн бұрын
ඇත්තටම සුපිරි මිනිය භාර අරන් ඒ දේවල් කලාට
@mroseembillawaththa6839
@mroseembillawaththa6839 20 күн бұрын
දුවලා දෙන්නටයි පුතටයි සියලු ශක්තිය ලැබේවා ..අම්මා වෙනුවෙන්
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
​@@mroseembillawaththa6839අම්මා වගේම දුවරුන්ට මේ වගේම දහපදුරු weda කරන්න ලේබෙවා
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
​@@hemanthikarunarathnekarunarathඒක ඇත්ත උගේ සල්ලිත් මුනටමනේ den
@manel_discover
@manel_discover 20 күн бұрын
ශක්තිමත් දරුවො දෙන්නෙක්.එයාල එයාලගෙ යුතුකම් කලා.මනුස්සයො විදිහට මට නම් දුකක් දැනෙනවා.මතු උපදින කිසිදු භවයක් මෙවන් අංකල් මරණයක් නොවේවා! සුජීවා මහත්මියටත්, ඉක්මන් සුවය ලැබේවා!
@princygamage4171
@princygamage4171 20 күн бұрын
හරිම ආදරණීය දුවල දෙදෙනෙක් ඒ හැමදේම අම්මට තියන ආදරේ තරම ඔයාල ට කවදාවත් වරදින්නේ නැහැ පුතෙ ඔයාල හරිම සංවේදී සහ ශක්තිමත් දරුවන් තෙරුවන් සරණයි ඔයාලට🥺
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 20 күн бұрын
යාලුවා කියන හාමුදුරුවෝ අපහාස කරනකොට මේ ගෑණුළමයි දෙන්නා තමන්ට පුළුවන් විදිහට යුතුකම් කරා 💐
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 20 күн бұрын
නැතුව ඉතින් සැරුණු මිනිය පන්සලෙන් ගිහින් තියාගන්නද? කෙල්ලො දෙන්නට මිනිය බාර ගන්න වුණේ අම්මගෙ කසාද උරුමයට!
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
එත්තනේ හුත්තියේ කිවේ තෝ වගේම මුමුත් පට්ට වෙසියෝනේ
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 20 күн бұрын
Mokakda ekathawe
@user-mw6vl1jm8b
@user-mw6vl1jm8b 20 күн бұрын
ඇත්තටම මේ දරුවො දෙන්න ලස්සනට ඒ යුතුකම් කොටස ඉටුකලා..
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 20 күн бұрын
හාමුදුරුවෝ අපහාස කලේ නෑ නේද ? මගේ සහෝදර හාමුදුරුවෝ කිව්ව.
@user-rashali
@user-rashali 20 күн бұрын
අර පුතාවත් හිටිය එක ලොකු හයියක් මේ දුවලා දෙන්නට....සුජීවා ඔබට ඉක්මනින් සුව වේ්වා.
@NuwanSamarathunga-q9t
@NuwanSamarathunga-q9t 20 күн бұрын
තොපි වගේ ගොන් වෙස්සියෝ
@jkmalani1544
@jkmalani1544 20 күн бұрын
උතුම්ම සත් ගුණයක් කව්රු කව්රුත් සහ බාගිවී එතුමාගේ වැඩ කටයුතු ටික කරදැම්ම එක මහාම මහ ආනිසංසයක් පස් පිඩැල්ලක් කපපු ඒ කෙනෙක් ගානේම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා
@pushpikapushpika9515
@pushpikapushpika9515 20 күн бұрын
කේ සුජීවට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@kusumek2261
@kusumek2261 20 күн бұрын
😂😂..thawath minihekwa gannada
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 20 күн бұрын
ඔව් ඕකිට දීර්ඝායු පතපල්ල තවත් අහිංසක මිනිස්සු වලපල්ලට යවන්න
@Dilhara-uz1qf
@Dilhara-uz1qf 20 күн бұрын
වේ# බැල්ලිට ඉක්මනට අපායෙ ලගින්න ලැබේවා 🙏රටක් වටින ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ සිත කාම සිතුවිලි වලින් පිරෙව්වට
@user-cb1be4le2e
@user-cb1be4le2e 20 күн бұрын
ඔව් ඉක්මණටම සනීප කරලා ගන්න.තව හාමුදුරුවරු ඉන්නවානේ සිවුරු ඇරලා ගන්න
@malshamaleesha5447
@malshamaleesha5447 20 күн бұрын
ඇයි තව ම්නිස්සු ගන්න ද බොල
@user-ck3ri7dj6c
@user-ck3ri7dj6c 20 күн бұрын
අම්මා හොස්පිටල් එකේ නමුත් මේ අක්කා නංගී දෙන්නා ගොඩක් බුද්ධිමත් ලමයි දෙන්නෙක්
@geethsathsara9153
@geethsathsara9153 20 күн бұрын
දුල හිත සක්තිමත් කර ගෙන අම්මව බලා ගන්න. අම්මගෙන් කරන්න තිබුනු යුතුකම පොඩ් උනත් ඔයාල කලානෙ.දැන් අම්මව බලලන්න.දුල පුංච් උනත් හිතට හයිය අරන් ජ්විතේට මුහුන දෙන්න.
@RenukaDamayanthideAlmeida
@RenukaDamayanthideAlmeida 20 күн бұрын
ඔය දෙන්නා පුන්චි නෑ.අම්මාගෙ තියෙන අඩුපඩු දුර්වල කම් හදාගන්න අම්මාට අත්වැලක් වෙන්න ඔය දෙන්නා. මේවා ජීවිතේට පාඩමක් කරගෙන,ඔගොල්ලන්ගේ ජීවිත වරද්දා ගන්නේ නැතිව අනාගතය ජය ගන්න.
@jessicawood618
@jessicawood618 20 күн бұрын
ඔයාලා තමයි මේවා වර්ණනා කරලා සමාජේ මේවා වැඩි කරන්නේ පව්කාරයෝ
@maduthalagala5009
@maduthalagala5009 20 күн бұрын
ඇත්තමයි මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයාලා දෙන්න ලොකු ආදර්ශයක් පුතාලා. තමන්ගේ කියලා කිසි කෙනෙක් නැතිව අසරණ උන වෙලාවේ තමන්ගේ යුතු කම් ඉෂ්ට කරපු ඔයාලා තමයි නියම මනුස්සයෝ. ඔහුට නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. ඔයාලා දෙන්නට බුදුසරණයි.
@user-jf8wm2ev7p
@user-jf8wm2ev7p 20 күн бұрын
මේ වෙලාවෙ චූටි අයියා එයාලට ඉන්න එකම හයිය .
@nilaniniluka8998
@nilaniniluka8998 20 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏දුවලා දෙන්නා 💪🙏
@ranidrani4886
@ranidrani4886 20 күн бұрын
චුටෝ සහා ආංජලි රෝස් මාරම ශක්තිමත් දකින ආයට ආදර්ශයක් සියල්ලම දරාගන ජිවිතේ ඉන්න එකම සතුටුයි
@priyanthigamage265
@priyanthigamage265 20 күн бұрын
ඉතාමත් ධෛර්යවන්ත දරු පැටව් දෙන්නෙක්. මිනිසුන්ගේ නින්දා අපහාස බාධක මැද්දේ හිතට ධෛර්ය අරගෙන කරන්න ඕන යුතුකම් ටික හැම දෙයක්ම දරාගෙන කරන එක කොච්චර ලොකු දෙයක්ද 🙏🙏 ඒ වගේම එකක් කිව යුතුයි කලාකරුවන් විදිහට එතැනට සම්බන්ධ වුණු කීපදෙනා ගැන දැනෙන්නේ වචන වලට කියන්න බැරි හැඟීමක්. මොකද කෙනෙක් අසරණ වුනහම හැම කෙනාම මගහරින්න බලන වෙලාවක කනත්ත තෙක් පැමිණි ඒ කලාකරුවන් කීප දෙනාට ගොඩක් පින් 🙏 මගේ කිසිම නෑදෑයෙක්වත් මගේ කිසිම හිතවත්කමක්වත් නැහැ. නමුත් ඇහැට දකින දේ මම කිව්වේ
@vitztoyota8712
@vitztoyota8712 20 күн бұрын
😂😂😂😂😂
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 20 күн бұрын
😂😂😂
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 20 күн бұрын
ඔව්.හසිනි දෙව්නකයි හිටියා.ඒ දෙන්නා හොද යාලුවෝ දෙන්නෙක්.ඒකනේ එහෙම ආවේ.
@nilankajayawardena6918
@nilankajayawardena6918 20 күн бұрын
කොයි තරම් ලස්සනට මේ දේවල් ඉවර කරනවද මේ දරුවෝ.❤මාර ශක්තිමත්😢
@sachini4740
@sachini4740 20 күн бұрын
Ita passa me minihage salli tika ganna puluwan
@SurprisedNeuron-vb5pq
@SurprisedNeuron-vb5pq 20 күн бұрын
එයාලා මාරයි මම හරි ආස පවුලක් .එයාල සතුටින් හිටියා
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 20 күн бұрын
හරිම දෙෙර්ය වන්ත දරැවො දෙන්නෙක්.මෙි තරමි දෙයක් වෙලත් එ් දරැවො ඔහුගේ අවසන් කටයුතු අමිමත් නැතිව සිදුකලාපොඩි දරැවො දෙන්න ගැන මටනමි හිතාගන්න බැහැ.අමිම වගේමශක්තිමත් දරැවො දෙන්නක්..කේ සුජීව මහත්මියට ඉක්මනින් සුවපත්භාවය ලැබෙිවාඔබ සැමටම තෙරැන් සරණයි.පරිස්සමින් ඉන්න.
@nilminijayasinghe6705
@nilminijayasinghe6705 20 күн бұрын
ගම්පහ මහානාම ස්වාමීන්සේගේ භව ගමන සුවපත්ම වේවා. මතු කිසිම භවයකදී මෙවන් අකල් විපතකටවත්, මාර බලවේගයකටවත් හසු නොවේවා. අවුරුදු 20 ක පැවිදි දිවියේදී මුණගැසුණාක් මෙන් කළ්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා !!!
@user-kf7ud7kk4h
@user-kf7ud7kk4h 20 күн бұрын
මෙවන් අකල් මරණයකට කිසිම දිනක ගොදුරු නොවේවා
@bandulaboteju8984
@bandulaboteju8984 20 күн бұрын
හැමෝම කියන්නෙ සුජීවා නිසා මැරුන සුජීවා නිස මැරුන කියල ඇයි හත්දෙයියනෙ මෙ මිනිස්සුන්ට තෙරෙන් නැත්තෙ මේ මනුස්සයා මැරෙන්නයි සුජීවා වෙඩි කන්නයි හේතුව වසන්ත කියලා මුන්ගෙ පාඩුවෙ මුන් දෙන්න හොදින් පවුල් කාලා අවුරුදු 4ක් වෙනවා සමාජගත උනු පලවෙනි මොහොතෙම මිනිස්සු අනුන්ගෙ කුනු හොයන්න මඩ ගහන්න ගත්තා.මිනිස්සුන්ගෙ හැටි දන්න නිසා වෙන්න ඇති ඒක රහසක් විදිහට තියාග්ත්තෙ
@RasikaDil-wp9nn
@RasikaDil-wp9nn 20 күн бұрын
එතකොට oya දරුවො denna a manussayage නෙවෙයි da අවුරුදු 4k nm පවුල් kanne.ළමයි lokuyine
@ramaniwelgamage6547
@ramaniwelgamage6547 20 күн бұрын
සුජීවානෙ මෙ අහිංසකයිව එක්කන් ගියෙ සුජීවටනෙ ආරාධනා කරල තියෙන්නෙ
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 20 күн бұрын
nha ane daruwange tatta aen wela sujewa ayeth badela eten aka waradakda ai lankawe menessu me wage duka ndda paw kello denna chute puta enna ekama lokudeyak sujewa mhatmeya ekmanen sanepa wenawa​@@RasikaDil-wp9nn
@MangalikaAirangani
@MangalikaAirangani 20 күн бұрын
​@@RasikaDil-wp9nnඅම්මෝ උඹලා ලංකාවේ නෙවෙයි ද බන් ඉන්නේ
@bandulaboteju8984
@bandulaboteju8984 20 күн бұрын
@@ramaniwelgamage6547 😂😂තමන්ගෙ මිනිහ එක යන නොඑන තැන් ඔයාගෙන් අහලාද යන්න ඕන උන් දෙන්නට නැති ප්‍රශ්න රටේ උන්ට තියෙන්න
@nadeerapushpamala460
@nadeerapushpamala460 20 күн бұрын
හරිම දුක්ඛිත මරණයක්.පැවිදි ජීවිතය තුළ ධර්ම දානය ලබා දීමෙන් ඔබ රැස් කළ ඒ උත්තම කුසලයෙන් ඉක්මන් භවයක නිවන් සුව අත් වේවා ! සසර වසන තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තය සම්මුක වේවා !
@aheshikumari4206
@aheshikumari4206 20 күн бұрын
එ දරුවෝ දෙන්නානාම්.මාර සක්තිමත් ❤
@eksilananda6819
@eksilananda6819 20 күн бұрын
මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා නංගියේ නොහොබිනාකමි හුරැ වෙන්න එපා සංසාර ගමනක අවසානය
@shiromawijekoon1057
@shiromawijekoon1057 20 күн бұрын
සසර ගමන. අවසන් නම් මෙයා යන්න ඕන නිවනට...... සසර. ගමන. නිම කරන්න හිතන තරම් ලේසිම නෑ...😂 මොහූ තව හුගක් කල් සසර. සැරි සරයි..
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 20 күн бұрын
සසර අවසන් නෑ පුලුවන් තරම් පොට දික්කරගත්ත ඔක්කොම ටික.සෙට් එකම
@KolithaRanahinghe
@KolithaRanahinghe 20 күн бұрын
🙏
@gnanalathaaluthge1789
@gnanalathaaluthge1789 20 күн бұрын
එපමණයි කියන්න ඉතිරිව ඇත්තේ. මෙතෙක් සැගවුන දේ මෙවන් විපතකින් තමා සමාජ ගතවුනේ. මහානාම ස්වාමින්වහන්ස බුදුසසුනේ සිට අත්පත් කරගත්ත සියළුම පුණ්‍ය බලයෙන් සෙතක් වේවා!!!
@user-pc9wk3ep9p
@user-pc9wk3ep9p 20 күн бұрын
මෙිලොකෙ හැමොගෙන්ම වැරදි වෙිනවා කවුරැත් පත්තිනි අමිමලා නැ එහෙමත් කෙනක් තමයි ඉන්නෙ කවුරැ උනත් පවු
@user-us7oj7hf8j
@user-us7oj7hf8j 20 күн бұрын
Eka atta. E Amma e daruwanwa atha nohara kohomahari haduwa. Suwapath wewa🙏
@kodikaragedeepika837
@kodikaragedeepika837 20 күн бұрын
nah innawa hondata inna gahanu.. oyage amma sahodariyo pathtini ammala wage hondata inna athi... hondin inna gahanu one tharam innawa
@jilanjilan8562
@jilanjilan8562 20 күн бұрын
නිවන්සුව ලැබේවා
@MihiraniGithika
@MihiraniGithika 18 күн бұрын
Paththini ammala wage kattiya raga panawa. Waradi wenne minissu athin apahasa karanna narakai. Paw godak dukai
@MihiraniGithika
@MihiraniGithika 18 күн бұрын
Hoda gahanu innawa eka aththa. Apahasa karannema naraka minissu. Kenek asarana una welawata paw.
@nayanas3739
@nayanas3739 20 күн бұрын
නියමයිනෙ.. සිද්ධියක දී හැසිරෙන්නෙ කොහොම ද කල යුත්තෙ මොකක්ද කියලා තේරුම් ගැනීම ලොකු බුද්ධිමත් කමක්... මේ වීර දුවල දෙන්නට ජීවිතයේ හැම දේටම නිවැරදිව මුහුණ දෙන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා!
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 20 күн бұрын
සුජීවාට ඉක්මන් සුවය ලැබේවා !
@siyanirajapaksha430
@siyanirajapaksha430 20 күн бұрын
දුවේ ඔයාල දෙන්න ගැන හරි සතුටයි...මොනව වුණත් එක දවසක් හරි ඔයාලව බලාගන්න ඇති නේද පුතේ ආදරයෙන් තාත්ත කෙනෙක්ට විදිහට.. මිය ගිය ඔහුට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@nilushadilrukshi3786
@nilushadilrukshi3786 20 күн бұрын
පව් දෙවියනි, එය ගැහැණිය අයිත් අතරමං වුණා
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 20 күн бұрын
Eka bayawenna epa ikmaninma kenek spahu houagani
@kushi784
@kushi784 20 күн бұрын
යට එකෙ කැසිල්ල නිසා..ආයෙත් එකක් හොයා ගනි..
@wajirananayakkara4567
@wajirananayakkara4567 20 күн бұрын
Duwalage nambuwanam amma hodatama thibba 😅😅😅😅
@kamalajewa
@kamalajewa 19 күн бұрын
මේ කම්පනය මැද මේ දරුවෝ දෙන්නා ගේ මැදිහත්වීමෙන් මේ සියලූ මරන කටයුතු ගෞරව නීයව සිදුකීරීම මේ දරුවන්ට පිං ලැබේවා..ඒ පිං බලෙන් දරුවන්ගේ මවට ඉක්මන් සුවය ලැබේවා..දුක සැප හොද නරක අප කාටත් පොදුයි..පුහු ආටොපයෙන් තොර නිහතමානී දිවිය සිත සංසුන් කර ජීවිතයට සැනසුම ගෙනදෙයි
@user-fx6ro2hw3f
@user-fx6ro2hw3f 20 күн бұрын
මහණ වුනත්, ගිහි වුනත් කෙලෙස් කසට පවතින තුරා ජීවිතය වරදිනවා සියළුම කෙලෙස් වලින් දුරු වූ පසු වයි සියලු දුකින් නිදහස් වෙන්නේ.මම මෙම ස්වාමීන් වහන්සේ ගේ දර්ම දෙශනා වලට සවන් දුන්නා ධර්මය අවබෝධ කර ගත්තා ඒත් මෙම ස්වාමීන් වහන්සේ ට මෙම ජීවිතය එයට හෙතු සකස් වෙලා නැතිව ඇති ගෙවන්නට සසර ගනුදෙනු ඉතිරිව තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා.උන්වහන්සෙට වැරදුනා කියලා දැනගත්තාම පංසල බාරදීලා උපැවිදිවී නීතියානුකුල විවාහය සිදුකර ගෙන ඒ ජීවිතය වෙනුවෙන් ජීවිතය කැප කරන්න ඇති බව අනුමාන කළ හැකි වේ
@user-gk2rs1lw1j
@user-gk2rs1lw1j 20 күн бұрын
ඉපිද මැරේ යලි ඉපදෙව් නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ... නොතිර සසර සාගරේ😢 ඔබ අප සියලු දෙනා උතුම් නිවනින් සැනසේවා...
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 20 күн бұрын
අනිවාර්යයෙන් ම...දරැවො දෙන්නා ට...❤❤❤ චුටිට....❤❤❤
@nuwankumara2390
@nuwankumara2390 20 күн бұрын
නිවන් සුවය ලබෙවා
@InokaPriyanthi-wb8kd
@InokaPriyanthi-wb8kd 20 күн бұрын
ඇත්තමයි මාර දරැවෝ දෙන්නෙක්.පුතේ ඹයාල දෙන්නට සියදු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබෙවා
@kumaramanju977
@kumaramanju977 20 күн бұрын
ඒ දරවෝ දෙන්නට අමිමගේ ශක්තිය තියනවා
@user-rj7zj8xs2r
@user-rj7zj8xs2r 20 күн бұрын
අම්මා දීලා හොයා ගන්න සල්ලි නිසා
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 20 күн бұрын
රෙද්ද තමයි අම්මාගෙ ශක්තිය නම් දුවලත් යන්නෙ ඒ අඩි පාරේ හාමුදුරුවෝ කෙනෙක් ගෙ සීලය බිදපු අසත්පුරුෂ කාන්තාවක්
@maheshika666
@maheshika666 20 күн бұрын
ඔහු අවුරුදු 18ට අඩු දරුවෙක් නෙවෙයිනේ. කාන්තාවක් වෙනුවෙන් සීලය බිඳ ගන්නවා නම් ඒ මහණකමෙන් ඇති වැඩේ මොකක්ද? එක තේරුම් අරගෙන තමයි සිවුරු අරින්න ඇත්තේ....
@anjujeewandara6227
@anjujeewandara6227 20 күн бұрын
අනිවාර්යයෙන් me daruwo ශක්තිමත් ❤uthukama kala
@user-bp1xf6nn6c
@user-bp1xf6nn6c 20 күн бұрын
මේ තමයි සසර ගමන ,... අපි ටික කලකට නැවතුන අම්බලමෙන් අපිද මේ ගමන යා යුතුමයි ..... සසරේ කිසිම දිනෙක අකල් මරණයක් නොවේ !!ඔබ කළ යම් අකුසල් ධර්මයක් වී නම් මේ අත්මයේ දීම ගෙවා ඉවර වේවා !! ඉක්මන් භවයකදී උතුම් ධර්ම අවබෝධයෙන් නිවන් අවබෝධය පිනිස සුගතිය ඉපදේවා!!!!!🙏🙏
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 20 күн бұрын
ඒ හාමුදුරුවෝ බැන්දා කියලා මැරෙනකල් දන්නෙ නෑ.සුජීවට ආයෙ මනුස්සෙක් ඉන්න බව ලෝකයා දන්නේ නෑ.ඒ ගොල්ලෝ අවුරුදු 3ක් තිස්සේ රැක්ක රහස එහෙමම තියෙන්න අරින්න තිබුනා.......සුජීවගෙ කිසිම vedio එකක ඒ නයන වාසුල ඉදලා නෑ.අනික ඒ මිනිස්සු පිං දහම් කලා.සමහර විට ඒ හාමුදුරුවෝන්ගෙ හමුවීමෙන් පස්සෙ වෙන්න ඇති....සිවුරෙ ඉදන් තිරසන් වැඩ කරන කහකඩයින්ට වඩා නයන වාසුල සිවුරෙන් අයින් වෙලා ආවේ ඒ පව් වැඩේ සිවුරෙ ඉදන් නොකර...... බුදුන්ගෙ කාලෙත් හිත දමනය කරගන්න බැරි උන හාමුදුරුවරු ඕනේ තරම් හිටියලු... අනේ මොනවා උනත් හරිම වේදනයි හිතට......පැන් වඩද්දිවත් අත ගහන්න නයන වාසුලගෙ පවුලෙ කෙනෙක් නැති උනාද සුජීවා වෙනුවෙන් කලා කාරයෙක්වත් නෑ.....නොදන්න නෑකමක්වත් නැති පිරිසක් මැද්දේ පිටස්තරයෙක් වගේ අවසන් ගමන් ගියා......එක අතකට මැරුන එක හොදයි....එයා දන්නේ නෑනේ දැන් මෙච්චර නින්දාවක් විදිනවා කියලා.නින්දාවට බයේනේ හැමදේම රහසක් වගේ තියාගන්න ඇත්තේ... සුජීව නැති වෙලා නයන වාසුල ඉතිරි උනානම් නයන වාසුලට නින්දා අපහාස මැද්දේ ජීවත් වෙන්න වෙනව..ඊට වඩා හොදයි මේක.....😢😢😢
@vitztoyota8712
@vitztoyota8712 20 күн бұрын
ඔව් ඉතින් හංගන්න ඇති ලැජ්ජාව නිසා. නැතිව ඉතින් ඕවා කටක් ඇරලා ලෝකෙට කියන්න පුලුවන් ද. තොපි වගේ ගොන්නු 😂😂
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 20 күн бұрын
අනිවාර්යයෙන් ♥️
@kumarithalduwa8134
@kumarithalduwa8134 20 күн бұрын
උත්තමයෙක්ගෙ ආදාහනයක් සුනකයෙක්ගෙ අවසන් ගමනකටත් අන්තයි මෙිවා කාට කාටත් හොද පාඩමි .අනුන්‍ට බන කිවට තමන් දර්මයෙ හැසිරැනේ නැති නිසා හොද පාඩමි .
@dilumadarshani9350
@dilumadarshani9350 20 күн бұрын
මැරුනට පස්සෙ මොන බුහුමන්ද
@nishantha1422
@nishantha1422 20 күн бұрын
මේක කියන්න ඇයි මහණ වෙන්න ඇත්තේ ???? මොකටද ?????
@sumanasumana306
@sumanasumana306 20 күн бұрын
ඇයි අෆ්ෆා අර දරැවො දෙන්නාට දොාස් කියන්නෙ ඔය බණ කියන ඒකෙවත් වැරදි කරලම නැතුව ඇති ගැහැණිියක් තනිඋනාම පංවු හොඳින් අමිමාව ..බලාගෙන ඉන්න පුතේ ජේසු පිහිටයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 20 күн бұрын
Ksujiwata ඉක්මන් සුව වේවා බුදු සරණයි
@kranthihemalatha2044
@kranthihemalatha2044 20 күн бұрын
තවත් ශක්තිමත් වෙන්න. අම්ම ආරක්ෂා කරගන්න
@dhammikmanel2660
@dhammikmanel2660 20 күн бұрын
ඒ දරැවො හොද ලමයි ඒ තත්ත එයාලට ගොඩක් ආදරය කරන්න ඇතී..පවි😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kushi784
@kushi784 20 күн бұрын
😂😂😂
@shenikisheneki668
@shenikisheneki668 20 күн бұрын
😊😊😊😊😊😊😊
@eksilananda6819
@eksilananda6819 20 күн бұрын
දරැවනේ ආගම දහම අනුව සාධාරනව ජිවත්වෙයල්ලා මුදල් පස්සෙ හමායන්න එපා අල්පේචිච ජිවත් වෙන්න ලැබුන දෙයෙන් සතුටුවෙන්න හිතන්න
@user-go7dm8ry9x
@user-go7dm8ry9x 20 күн бұрын
සතුටෙදි හිටපු යාළුවෝ කවුරුවත් නෑ නේද දුකේදි.පව් ඔයාලා දෙන්නා. හිතට ධෛර්යය ගන්න ඔයාලා දෙන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා
@janajana7879
@janajana7879 20 күн бұрын
සුජීවාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏🏾රෝස් අන්ජලී චුටි පුතාත් පරිසමින් ඉන්න අම්මා සනීප වෙලා එනකම් බුදුසරණයි 🙏🏾
@themalgunasinghe395
@themalgunasinghe395 20 күн бұрын
උඩින් රටට පෙන්වන ජීවිත නොවෙයි හැබෑ ජීවිත.මොනවත් ලියන්න කැමති නෑ.
@user-vm1wo5kf2h
@user-vm1wo5kf2h 20 күн бұрын
සුජීවාගේ දූලා දෙන්නා පව් අනේ.කෝ මැරැන කෙනාගේ පව්ලේ අය.ඇයි පැන් වඩන්න වාඩි නොවුනෙ.😓
@piumikaaponsu
@piumikaaponsu 20 күн бұрын
සුපිරි කෙල්ලෝ දෙන්නෙක් අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@MihiraniGithika
@MihiraniGithika 18 күн бұрын
ගොඩක් දුකයි. පව් සිවුර අතහැරලා එයාගෙ පෞද්ගලික ජිවිතයට අවෙ. සාසනේ ඉදන් පව් කරේ නෑනේ. නිවන් සුව පතනවා.
@user-nr8rd1wk4s
@user-nr8rd1wk4s 19 күн бұрын
යාලුවෙක් වෙච්ච හාමුදුරුවේ යාලුවාගේ වැරදි වමරනවා මේ දරුවෝ දෙන්න වග කිම් කරට අරන් සියළුම කට යුතු නිමා කරා k. සුජීවා තුමියට ඉක්මන් සුවය පතනවා ඒවගේම මියගිය දෙදෙනාට නිවන් සුව පතනවා 🙏🙏
@dgvithanachchi8932
@dgvithanachchi8932 20 күн бұрын
නියම ලමයි දෙන්නෙක් අම්ම තරැණයි කියල අම්මගේ කැමැත්තට ඉඩ දීලා අම්මා නැතත් සියලු යුතුකම් ඉටු කලා ඔයාල දෙන්නට අර පුතාට තෙරැවන් සරණයි
@SakuntalaSubashini
@SakuntalaSubashini 20 күн бұрын
Niyamai dennama ammata loku haiyak oya denna
@thilanbalasuriya559
@thilanbalasuriya559 20 күн бұрын
Commentදැක්කම ලංකාවෙ මිනිස්සු ඉස්සර වගේ පටු විදියට හිතන්නෙ නැති වීම ගැන සතුටුයි ඒත් ඔයිවඩා සහෝදරත්වයෙන් ලග හිටිය අය මග ඇරලා මැරැණ කෙනාත් එදා මිනිස්සු න්ගෙ හිත හැදුවා නිවන්සුව ලැබෙිවා
@sandiyakumari1648
@sandiyakumari1648 20 күн бұрын
නිවන් සුව ලැබෙිවා
@JayaniGayanhthika-io7zo
@JayaniGayanhthika-io7zo 20 күн бұрын
කේ.සුජිවා.මහත්මියට.ඉක්මන්.සුව.ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@51teb
@51teb 20 күн бұрын
කෙල්ලෝ දෙන්නා සහ කොල්ලට ජයවේවා! උඹලා යහපත් ජීවිතයක් ගත කරපල්ලා, කලා කටයුතු හරියට කරලා රටට වින්දනයක් රසයක් ලබාදෙන්න හැකියාව ලැබේවා!
@tgdlakshman2507
@tgdlakshman2507 20 күн бұрын
සසර ගමන තුළ ආලවක යක්ෂණියන් හමු නොවෙිවා.
@thusharirodrigo8746
@thusharirodrigo8746 20 күн бұрын
🙏❤ඉක්මන් සුවය ලැබේවා🙏
@KarnavatiKarnavati
@KarnavatiKarnavati 20 күн бұрын
බයවෙන්න එපා ඔය දෙමළ ව*** ගෑණි ඇවිල්ල තවත් බාප්පා කෙනෙක් හොයලා දෙයි දුවලා දෙන්නට දුවලා දෙන්නත් හරි උඩ පැන්න මිනිස්සු අනුකම්පා කරාට බුද්ධ චීවරයක් නැති කරේ
@Dew27027
@Dew27027 20 күн бұрын
Duwala denna yuthu kama itukala. Oya dennata godakpin .
@amazonarea1709
@amazonarea1709 20 күн бұрын
ඔච්චර මිනිස්සුට බන කියපු එක්කෙනාට තමන්ගේ මනස පාලනය කරගන්න බැරි ඇති වැඩක් නෑ එයා සිව්රු ඇරපු එකට කව්රුත් පලි නෑ ඒක එයාගෙ කැමත්ත කව්රුත් බලෙන් තර්ජනය කරලා සිව්රු ඇරවන්නෙ නෑනෙ ඒක තමන්ගේ තේරීම. ඒවගෙම ඕන මනුස්සයෙකුට තමන්ට ගැලපෙන කෙනෙක් විවාහ කරගන්න පුළුවන් ඒ අයට ඒ අය ගැලපෙනවා කියලා හිතෙනවා නම් කාටවත් මොකටද රුදාව.
@mishastar2366
@mishastar2366 20 күн бұрын
😂
@vitztoyota8712
@vitztoyota8712 20 күн бұрын
ඔයත් එහෙම වගේ😂😂
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 20 күн бұрын
වැඩිම මිනිස්සුන්ට බණ කියන සෙට් ඔය වගේ තමයි .අන්දන්න පුලුවන් සාස්තරේනෙ.වසන්තලත් ඊට එහා.
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 20 күн бұрын
Niwan suwa labawa
@gangayapa2645
@gangayapa2645 20 күн бұрын
ගැණු ලමයි දෙන්නා කියලා වැඩක් නැහැ 👍👍👍
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 20 күн бұрын
Aniwa Amma wagema wei
@shyamaananda587
@shyamaananda587 20 күн бұрын
Respect girls 👍
@mostalk9677
@mostalk9677 20 күн бұрын
ලොවටම සැගවූ රහසක් ලොවටම හෙලිකර ඔහු නික්ම ගියේය.
@user-tj9uh2zq1j
@user-tj9uh2zq1j 20 күн бұрын
Daruvane oyala harima sakthimath ❤❤❤❤❤❤❤
@kumudunihimali4024
@kumudunihimali4024 19 күн бұрын
ශක්තිමත් දුවලා දෙන්නෙක් තව පුතෙක් එකතු උනා අවසන් කටයුතු සාර්ථක කලා නිවන් සුව ලැබේවා !
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 20 күн бұрын
කාමයේ ආදීනවය . ඉක්මන් භවයකදීම නිවනින් සැනසේවා .මේ වගේ කාම සැතිරියන් හමුවන අන්තිම භවය වේවා .කිසිදු කරදරයකින් තොරව සම්බුදු සසුන තුල පිලිවෙත් පුරා සසරින් නිවෙන්න ට ලැබේවා .
@neethaswarnashelee1317
@neethaswarnashelee1317 20 күн бұрын
මටනම් මේවා හිතාගන්න බැහැ
@ldcraft3597
@ldcraft3597 20 күн бұрын
යාලුව කියන හාමුදුරුවෝ තමා රට ගිනිතිබ්බෙ........සිවුරු හැරලනෙ විවාහ උනේ.......සිවුරෙ ඉදගෙනම මේ කරන වැඩ භික්ෂු වකට සුදුසුද.........කතෝලික දෙමල නාකි ගෑනි කියල තමා හැදින්නුවෙ. බුද්ධ පුත්‍රයෙක් මරු. ක්ලබ් වල ගෑනු ගෙනාපු එකා හොදා......කසාදබැදපු ගෑනි නරකයි.......අනේ ලංකාවෙ හිවල්ලු
@gayominavodana2314
@gayominavodana2314 20 күн бұрын
මේ සිද්දියෙන් රටට කියාදුන්න පාඩම තමයි ඒ යාලුවෝ ඉන්නෙ වරද්දන්න සහ හිනාවෙන්න 😢
@suranjideepika1973
@suranjideepika1973 20 күн бұрын
Sampurna attha a amudurowo siwaru dagena virraya pathuranawa.budda puttrayek lejjai .gahaniyakata kathaa karapu vidiya hari nehamudurueane.api kawruth wayasata yanawa.
@helanfernando4263
@helanfernando4263 20 күн бұрын
Oyage kathawa hariyatama hari.
@user-by6un1wt3r
@user-by6un1wt3r 20 күн бұрын
සිවුරෙන් ඉදගෙන මෙයින් එක්ක බුදියගන්න ගොනගල් දෙවියන් පන්සලට දැන ගනින්
@user-by6un1wt3r
@user-by6un1wt3r 20 күн бұрын
අමිමා ගෙ එකත් දාන්න තිබුන O cm තනම
@jaybz462
@jaybz462 20 күн бұрын
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔයාට....ජාති ජාතිත් මතු උපදින මෙවන් අකල් මරණයක් නොවේවා....තෙරුවන් සරණයි...❤❤❤❤❤❤
@pradeepashyamalie9202
@pradeepashyamalie9202 16 күн бұрын
නිවන් සුවය ලැබේවා !
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 25 МЛН
ITN News Live 2024-07-31| 06.30 PM
ITN News
Рет қаралды 129