ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි

  Рет қаралды 38,669

News Center

News Center

Күн бұрын

Пікірлер: 2 400
@pali516
@pali516 7 сағат бұрын
නලින්ද ඡයතිස්ස ඇමතිතුමාට මහඡනයා ස්තුති කරනවා මෙම හෙලිදරව්ව කිරීමට
@gunarathnagm5546
@gunarathnagm5546 6 сағат бұрын
හොරුන්ගෙ නම් හෙලි කලාට පිස්සු වැටිල
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 4 сағат бұрын
මේවා තක්කඩින්ට දෙන්න තියෙන අරමුදල් නෙවී දැන් ලැජ්ජ ඇති
@niranjanAppuhamy
@niranjanAppuhamy 8 сағат бұрын
ලැජ්ජයි මිනියෝ නැති බැරි මිනිස්සු ඔච්චර එද්දි ඊට වඩා හොඳයි හිඟා කනවා
@smhs3313
@smhs3313 8 сағат бұрын
මූ මේ කියන විදියට හිගන්නෙක් තමයි.😂😂
@r.sumedha8198
@r.sumedha8198 6 сағат бұрын
Eka aththa. Munta lajjavak gavilavath naha
@r.sumedha8198
@r.sumedha8198 6 сағат бұрын
​@@smhs3313😂😂😂😂😂
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 6 сағат бұрын
😅😅😅😅😅😅
@dropshippingproducts7615
@dropshippingproducts7615 6 сағат бұрын
😂😂😂😂😂😂😂
@janakalanka2200
@janakalanka2200 8 сағат бұрын
උබ හිහාන්නෙක්ද මිනිස්සුන්ගේ සල්ලි වලින් බේත් ගන්න... උබ මැරුණා කියල රටට පාඩුවක් නෑ..
@PrasannaIndika-x4j
@PrasannaIndika-x4j 8 сағат бұрын
අනේද කියන්නෙ ඔය කාලකණ්ණි මැරෙනවනම් ඒ රටේ පිනට අසරණ දරුවෝ කොච්චර මැරෙනව බේත් කරගන්න සල්ලි නැතිව
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 6 сағат бұрын
Um. Ba😅😅😅😅
@CMunasinghe
@CMunasinghe 6 сағат бұрын
Dayo ettatama kiyapanko uba keeyakda j.a..m gatte.
@shaniperera1877
@shaniperera1877 6 сағат бұрын
😂😂😂😂 ඔව් ඔව්
@ruwandesilva7643
@ruwandesilva7643 4 сағат бұрын
aththa GL ge play boy
@kennethkasyapa4299
@kennethkasyapa4299 6 сағат бұрын
නලින්ද සහෝදරයා ඔබට බොහොම ස්තුති . මේ බලන්නකෝ කපටියෝ කෙලින පච.හිටපල්ලා ඉදිරියට තව තියෙනවා.
@smartgadgets1256
@smartgadgets1256 6 сағат бұрын
මේවාට අනුමැතිය දුන්න නිලධාරී ප්‍රශ්න කල යුතුයි .
@PrasangaSanjeewa-p2s
@PrasangaSanjeewa-p2s 8 сағат бұрын
මුන්ට ගහල එලවන්න ඕනෙ ⁣ලැඡඡාවක් නැ මුට
@shanthichandrika-v5p
@shanthichandrika-v5p 7 сағат бұрын
J.v.p.paksaya.ayata.ganade.pathi.aramudalan.mudal.gatha.nadda.npp.akata.us.wala.kote.mudal.na.gwanna.kaleen.gath.bill.tikath.aleyata.adenna.ma.gollo.awA.aragalan.wadak.kara.na.hanum.ara.ara.kala.bela.awa.akana.hospitl.yAnna.uwa.mana.na.bomba.bayath.na.nekanawrudu.wessak.eadala.thamai.kotenta.pinsida Wanna.loka.wara.paul.pettin.saware.budda.gamath.ghalai.balaya.ganna.thram...balayak.theyan.hethagann..bary.harak.ma.rta.ennakai..duka.
@sankalpani5045
@sankalpani5045 6 сағат бұрын
​​@@shanthichandrika-v5p Issaralama oya oka hariyata type karanna.
@madawadananjaya
@madawadananjaya 6 сағат бұрын
​@@shanthichandrika-v5pමේක කියවන්න අමාරැයි සිංහලෙන් දාන්න බැරිද ?
@devindaprabath9592
@devindaprabath9592 58 минут бұрын
සිරා කතාව ඔය බල්ලා වගෙ තිරිසනෙක් තව නැ.
@senatm7625
@senatm7625 7 сағат бұрын
නලින් ද ජයතිස්ස සහෝදරය ඉදිරියටත් මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරන්න .නැත්නම් අපි මේවා දන්නේ නැහැ .
@lankadesilva.7446
@lankadesilva.7446 8 сағат бұрын
දයාසිරි මේ අරමුදලේ ප්‍රශ්නය සියලු සැපසම්පත් රජයෙන් උඹලට දිල තියෙද්දීත් මේ මුදල් කිසිම අඩුපාඩුවකින් තොරව උඹලා ලබාගත් එකයි..අපේ තාත්තටත් හෘදය සැත්කමක් සදහා මුදලක් අවශ්‍යවු තැනදි..එම මුදල ලබාගැනීම සදහා ග්‍රාම සේවක ලියුම් , වෛද්‍යවරුන්ගේ ලියුම් ,තවත් නොයෙක් දෙනාගේ ලියුම් අරගෙනත් ,රැපියල් 75 000/ වගේ ඉතාම පොඩි මුදලක් ලැබුනේ එත් සැත්කම කරලා අවුරැද්දකට විතර පසුව..නමුත් මේ තොත්ත බබාල දේශපාලුවෝ කිසිම හිරිකිතයක් නැතිව ලක්ෂ ගනන් මුදල් පැය දෙකතුනෙන් ලබාගන්නවා..එයයි මේතන වරද...😡😡
@nirmalawick8290
@nirmalawick8290 8 сағат бұрын
Correct
@GknPradeep
@GknPradeep 7 сағат бұрын
හිරිකිතයි සහෝදරය මුන්ගේ වැඩ
@smhs3313
@smhs3313 7 сағат бұрын
සහතික ඇත්ත.
@superlifelanka9636
@superlifelanka9636 7 сағат бұрын
ලක්ෂ 8න් යම් මුදලක් කියන්නෙ ගාන කීවනං හරිනෙ අනිවාර්යයෙන්ම 7 වත් අරන් ඇති අනික ජනාධිපති කීව කියල බිල් ගෙවන්න උගෙ අප්පගෙ සල්ලි ද හැමදාම උනේ ඕක තමයි අපේ රටට 😅😅😅😅
@wathsalasenasingha7507
@wathsalasenasingha7507 7 сағат бұрын
මේකට පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ තිබ්බ ප්‍රශ්න කොහොමද?හෙන කැක්කුමෙන් කථාකෙරුවෙ. දැන් කෙඳිරිය. මේක දැන් පාර්ලිමේන්තු වරප්‍රසාදයක් එතකොට.
@piyathcolornote
@piyathcolornote 6 сағат бұрын
ම්නිස්සුන්ගේ සල්ලි විනාශ කරාට බොහොම ස්තූතියි 😂 බූරුවා
@udariimesha6192
@udariimesha6192 6 сағат бұрын
වැහි නැති හෙන ටික ටික ගහන්න ඕන තමුසෙලට...
@SarathKumara-x4c
@SarathKumara-x4c 8 сағат бұрын
තොපි සත්තු බොල හිරිකිතයි බන් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි තොපේ පෞද්ගලික වැඩ වලට අරගෙන තිරිසනුන් තොපි සජිත් මුන් එක්කද රට හදන්න යන්න
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 5 сағат бұрын
සජිත් මූසලයත් තාම අම්මා නඩත්තු කරන්නේත් අසරණ අපේ බදු සල්ලි වලින් 😂😂😂😂
@SureshKumara-wc1kt
@SureshKumara-wc1kt 41 минут бұрын
පලයන්...දයාසිරි යන්න...අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්....බෙහෙත් අරගෙන....ඔයිට වැඩිය හොඳයි පාරේ..හිඟා කන..හිඟන්නෝ....උඹලට වැඩිය හොඳට ජීවත් වෙනවා
@asokaellawela8265
@asokaellawela8265 8 сағат бұрын
අනේ මිනිහෝ අසරණයන් ට දෙන්නඕන මුදල් සියලු සැප ගන්න තොපිට ලැජ්ජ නැද්ද
@SenaSene4
@SenaSene4 8 сағат бұрын
Bari walawath jvp akak gattahama ?
@amilathushara9726
@amilathushara9726 8 сағат бұрын
Palayan.pako...
@smhs3313
@smhs3313 8 сағат бұрын
අනේද කියන්නෙ.හොරා කෑව මදිවට සාදරනීයකරනය කරන්නත් දත කනව හොරා.
@nihalfernando2740
@nihalfernando2740 8 сағат бұрын
යකෝ රටේ ජනතාවගේ මුදල් උඹලට ජෝගිදාන්න නෙවෙයි එව්වා තියෙන්නේ තවල් ලැජ්ජ නැතුව එනවා සාධාරණය කරන්න
@JBandara-ny1xq
@JBandara-ny1xq 7 сағат бұрын
​@@amilathushara9726ඈ...තෝත් කෑවද යකෝ... ඒ ගත්ත මුදල්..
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 8 сағат бұрын
ඕක වෛර යක් නෙවෙයි යකෝ ජනතාවට නැති සැප අපේ මුදලින් තොපිට දෙන්න එපා කියල යි අපි කියන්න ඕන මාලිමාව ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AttygalleSirimevan-wj1sr
@AttygalleSirimevan-wj1sr 5 сағат бұрын
නලිද මන්ත්‍රී තුමාට මුන් එකතුවෙලා කරපු පාහර මේවගේ වැඩ හෙලිකරන්න ශක්තිය ලැබේවා.
@Chethra2487
@Chethra2487 2 сағат бұрын
🙏🙏🙏🙏
@LakshmiAberathna-io5lh
@LakshmiAberathna-io5lh 6 сағат бұрын
මුන් මේව අයතා ලෙස ගන්නකොට ලැජ්ජාව නැහැ .ජනතාව දැනගන්නකොට ලැජ්ජයි.....මහ ජරා මිනිස්සු .නැවත ජනතාව අතරට එන්න මුන්ට කිසිදු අවස්ථාවක් නොදිය යුතුයි .ඇති කලා හොදටම.ජනතාවට සේවය.
@kkjmkoralage
@kkjmkoralage 8 сағат бұрын
ලක්ශ 8ක් ගෙවා ගන්න බැරි එකා චන්දෙ ට කීයක් වියදම් කරාද?...😂
@mediniliyanage6166
@mediniliyanage6166 5 сағат бұрын
ඇත්ත වශයෙන්ම.
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 5 сағат бұрын
අප්පිරියයි දයාසිරි......go get a life
@anushaillesinghe9485
@anushaillesinghe9485 5 сағат бұрын
Shameless fellows coming to justify knowing very well that you and I can't get one but these buggers have lived solely with our money​@@thilanisamarasekera9511
@chamindaperera4327
@chamindaperera4327 52 минут бұрын
මේකා 2010, 2015 දී කුරුණෑගල මිනිස්සුන්ට ෆෝන් එහෙමත් බෙදුව මට මතකයි. කැළණි හිගන්නා.
@sarathwijeweera656
@sarathwijeweera656 8 сағат бұрын
දැන් උඹල මොන වැල් බයිලා ගැහුවත් මේ මහජන මුදල් අවභාවිතාවක් සියයට සීයක්ම😡😡
@rohanperera8974
@rohanperera8974 8 сағат бұрын
දැන් ඔයාට ලැජ්ජාව වගේද ලොක්කා.
@roshinipeiris5271
@roshinipeiris5271 4 сағат бұрын
ජනාධිපති අරමුදලින් සේවයක් වෙන්න ඕනේ, රටේ දුප්පත් ජනතාවට,
@mathsiseasy-9400
@mathsiseasy-9400 6 сағат бұрын
නලින්දගේ මොන දේශපාලනයද නන්නත්තාර වෙලා තියෙන්නේ. 😂
@ramanikeragala4877
@ramanikeragala4877 8 сағат бұрын
කිසිම සාමාන්‍ය පුරවැසියෙකුට ඔය වගෙ මුදලක් දීල නැත්තේ ඇයි
@juneliskperera831
@juneliskperera831 2 сағат бұрын
Yes. I made a request for my heart operation but it was turned down 🥲
@samanrupasinghe7277
@samanrupasinghe7277 8 сағат бұрын
නීතියට පටහැනි නෑ දයාසිරි ඒත් හර්ද සාක්ශියට පටහැනියි.
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 7 сағат бұрын
මුන්ට හර්‍ද නැහැ සාක්ෂි තියෙන්න
@AttygalleSirimevan-wj1sr
@AttygalleSirimevan-wj1sr 5 сағат бұрын
මහජන නීතියට පටහැනි යි.
@SuranjiPushpakumara
@SuranjiPushpakumara 4 сағат бұрын
මුන්ට කවද්ද හර්ද සාක්ෂියක් තිබුණෙ.ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නෑනෙ මුන්ට..
@PathumSampath-j7h
@PathumSampath-j7h 2 сағат бұрын
Hariyata hari,sapoorna sadaachara wirodi wedak
@NiroshaInduruwage
@NiroshaInduruwage Сағат бұрын
දෙකම​@@AttygalleSirimevan-wj1sr
@banbularparanamana
@banbularparanamana 7 сағат бұрын
මෙි බල හුවමාරැව සිදු නොවන්න මෙිවා සියල්ල කාලයේ වැලිතාලාවෙන් වැසි යනවා ෂුවර් ...........❤NPP
@judefernando7411
@judefernando7411 6 сағат бұрын
අනිවාරයෙන්ම
@AlesliVijeysekara
@AlesliVijeysekara 5 сағат бұрын
මිනිස්සු වෙනසක් හෙව්වේ ඒ නිසාය. එය දැක්කේ මේ වෙනස් නිසාමය.එයට ගෞරවය කළ යුතුය.
@ruwandesilva7643
@ruwandesilva7643 5 сағат бұрын
agree
@arunakumara6604
@arunakumara6604 5 сағат бұрын
සම්පූර්ණයෙන්ම වැරදියි .අහිංසක මිනිස්සුන්ට ගන්න තියෙන මුදල් .ජනාධිපති අරමුදල තියෙන්නේ ඒකට .දේශපාලනය අයට ලක්ෂ ගණන් පඩි දීමනා දෙනවා .ඒක නිසා කිසිම ඇමති කෙනෙකුට මංත්‍රී කෙනෙකුට දිය යුතු නෑ .
@winiedisanayaka3634
@winiedisanayaka3634 6 сағат бұрын
ඕකට පිලිතුරු නලින් ඇමති තුමා දේව්... බලය තිබුනට අවබාවිතා කරලා ඒක පැහැදිලි යි ..මහජනතාවට සොච්චම ක් ඔහේලට කල්දේරම ක් ..
@telephone2454
@telephone2454 6 сағат бұрын
මුන්ට ලැජ්ජ නැති හැටි මුන්ට චන්ද දෙන්න මිනිස්සුන්ට ලැජ්ජානැ
@nikithaperera4805
@nikithaperera4805 8 сағат бұрын
මිනිස්සු සියදෙනෙක් ජනාධිපති අරමුදලෙන් සල්ලි ඉල්ලුවාම 10 දෙනෙකුට දීලා අනිත් 90 ම රජයට සම්බන්ධ එවුන්ට ගෙඩි පිටින් දීලා තියෙද්දි දැන මේ මිනිහා ලැජ්ජා නැතිව press conference තියලා ඒවා සාදාකරණීය කරන්න එනවා.
@DamithPriyankara0522
@DamithPriyankara0522 6 сағат бұрын
මු මැරුණ නම් හරි
@Ranasinghe-p6q
@Ranasinghe-p6q 7 сағат бұрын
ඔයාගෙ වියදම ගිය විදිහ ග්‍රාම නිලධාරිගේ ඉදන් සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන්නකේ.
@madawadananjaya
@madawadananjaya 6 сағат бұрын
සිරාම කථාව ජනාධිපති අරමුදලේ සල්ලි ගන්න...ග්‍රාමනිලධාරියගෙන් සහතික කරන්න ඔන නේද ?
@AiranganiVitharana
@AiranganiVitharana 5 сағат бұрын
ඔව්..දැන් රංවලටත් සහතික පෙන්නන්න කියන එකේ...උබලත් ඉද්‍රිරිපත් කරපල්ලකෝ...
@sujatharatnayake9900
@sujatharatnayake9900 3 сағат бұрын
😂😂😂කට්ටිය අරන් ඉවර වෙලා දැන් අනික් අය ගන්නෙ නැහැ කියල ප්‍රතිඥා දෙන්නලු. 😅
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 2 сағат бұрын
මුදල් ගත්තු සෑම මන්ත්‍රි වරයෙකගෙන්ම නැවත අයකරගෙන තමයි නීතිය සංශෝධනය කරන්න ඕනේ..
@priyantha9551
@priyantha9551 7 сағат бұрын
Jvp තව අවුරුදු 10 ක් බලයේ තියමු,, බිපක්සය හැදි ගෑවිලාම යන්ට
@Nimali-i9z
@Nimali-i9z 6 сағат бұрын
බිපක්සේ
@gunarathnagm5546
@gunarathnagm5546 6 сағат бұрын
දහයක් අනිවාර්යයෙන්ම ඉන්නව.ඊට වැඩි කාලයක් තියා ගනිමු
@prabathkodithuwakku1307
@prabathkodithuwakku1307 8 сағат бұрын
දයාසිරි ලැජ්ජ වෙන්න ඔයා. රටේ මිනිස්සුන්ට කරගන්න බැරි හදවත් සැත්කම් සල්ලි තියෙන ඔයාල ජනාදිපති අරමුදලෙන් සල්ලි ගන්නවා. ලෝකේ වටේ දුවන්න සල්ලි තියෙනවා. ඔයාට සැත්කමට සල්ලි නැ. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ ජනාධිපතිගේ මුදල් නෙවෙයි. අන්ත දුප්පත් මිනිස්සු පාරේ මැරෙනවා. ඔයාලා ජනාධිපති අරමුදලෙන් ගන්නවා හරි ෂෝක්.
@roshanrohith3023
@roshanrohith3023 8 сағат бұрын
අනේ පලයන් එහෙට මෙහෙට පනින රිලවො කැළණි හිගන්නො තොට වඩා නම්බුකාරව ජීවත් වෙනවා. ලැට් එකක් කඩන් කෑවා නම් හොදයි.රිලාසිරියෝ.
@sumiththaparanavithana820
@sumiththaparanavithana820 4 сағат бұрын
මොන වියදම් පෙන්නුවත් ලජ්ජාවට කරුණක්. සාමාන්‍ය ජනතාවට නැති වරප්‍රසාද මේ අය හිරිකිතයකින් තොරව භුක්ති විඳිනවා.
@NevilWarnakulasooriya
@NevilWarnakulasooriya 6 сағат бұрын
අනිත් උන්ගෙත් වෙස් මුහුණු ගලවන්න.
@AsankaShammi-t6j
@AsankaShammi-t6j 8 сағат бұрын
ඇයි බොට චන්දෙට වියදම් කරන්න සල්ලි තියෙනවනම් බෙහෙත් ගන්න සල්ලි නෑද ගද නැතිකරල නිකන් දෙනවනම් බොලා ගූත් කයි 😂😂😂
@nirmalawick8290
@nirmalawick8290 8 сағат бұрын
Agreed
@smhs3313
@smhs3313 7 сағат бұрын
හරි පුතා.😂😂 සහතික ඇත්ත.
@GknPradeep
@GknPradeep 7 сағат бұрын
අනිවා හමර් වලින් රගන්නේ මු
@rushikapeiris2415
@rushikapeiris2415 6 сағат бұрын
ලැජ්ජා යි යකෝ
@ashan2000
@ashan2000 8 сағат бұрын
යකෝ අපි ප්‍රශ්න කරන්නේ සදාචාරය ගැන...✌️
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 8 сағат бұрын
මුන්ට මොන සදාචාරය යක් ද
@ashan2000
@ashan2000 7 сағат бұрын
@SumithraGamage-xr8sj ඒක ඒම තමා. මේ ප්‍රශ්නය නීතිවිරෝධී නෑ..ඒකනේ මුන් ඒක වැරදි එකක්ද කියල අහන්නේ. හැබැයි සදාචාරයට පටහැනියි. මුන්ට තමා නීති හොරු කියන්නේ.
@dedunu7803
@dedunu7803 7 сағат бұрын
මුන්ට මොන සදාචාරය ද මචං... වරදක් කරලා තව media වලට එන්න කියලා ඒක සුද්ද කරන්න තරම්.. නොදකින් සක්කිලි
@anuradhaweerathunga7110
@anuradhaweerathunga7110 7 сағат бұрын
රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට (දේශපාලනට සම්බන්ධ නැති) උබට දුන්නා හා සමාන මුදලක් එකම වතාවක් හෝ දීලා තියේ නම් සාධාරණත්වය ගැන සලකා බලන්න තිබුනා.......... මුන්ට ලැජ්ජාවක් නැතිව මාධ්‍ය ප්‍රකාශනත් කරනවානේ .........
@piyadasakaluarachchi7110
@piyadasakaluarachchi7110 4 сағат бұрын
දයසිරි වගෙ සක්කිලියො හදුනා ගැනීමට ජනතාවට සහයෝගය ලබාදීම ගැන නලින්දට ස්තුතිය.
@harshanasamarasinha4766
@harshanasamarasinha4766 4 сағат бұрын
මෛත්‍රිපාල ගෙදරින් ගෙනාවා වගේ බෙදලාියෙන්නේ. 😅😅😅😅😅😅😅
@SarathKumara-x4c
@SarathKumara-x4c 8 сағат бұрын
මේන්න බලපල්ලා අහිංසක මිනිසුන් ගෙ සල්ලි වලින් සැත්කම් කරන්න සජිත් ලග ඉන්න හිගන්නො
@Nalinda.
@Nalinda. 7 сағат бұрын
රෝහල් වාර්තා කතාව නෙවෙයි මෙච්චර සල්ලි තියෙන මිනිස්සු අසරණ මහජනතාවට තියෙන මුදල් ලබාගෙන කියලයි කීවේ
@diassaman4483
@diassaman4483 8 сағат бұрын
අපි ඉල්ලීම ක් කරාම .මුදල් දෙන්නෙ නැ මුන්ට දුන්නට
@smhs3313
@smhs3313 8 сағат бұрын
අනිවාර්යයෙන් .
@filmdownload-f4p
@filmdownload-f4p 7 сағат бұрын
මුන්ට මේවා මේතරම් ලේසියෙන්ම ඉක්මනටම දීපු එවුන්ට හෙන හතම වදින්න ඕනි
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 5 сағат бұрын
​@@filmdownload-f4p ඒ වගේම වංචාවෙන් ගත්ත දේශපාලුවන්ටත් එසේම වේවා!!!
@susilfonseka9634
@susilfonseka9634 4 сағат бұрын
අනිවාර්යයෙන්ම, මම රුපියල් 150000 ක් ඉල්ලුවා. සතයක් වත් දුන්නේ නැහැ. ජීවත් වෙන්න ආර්ථික ශක්තිය තියෙනවා කියලා. එතකොට දයාසිරි හිගන්නෙක්ද.
@VajiraVajira-o2k
@VajiraVajira-o2k 4 сағат бұрын
පාර්ලිමේන්තු හිඟන්නන්ට දෙන්න තියෙන අරමුදලක්නෙ.
@Hasthi-un7px
@Hasthi-un7px 3 сағат бұрын
මේ වගේ අසරන අහිංසක නැති බැරී දයාසිරි වගේ මිනිහෙක් පොඩි ගානක් ගත්තම ⁣මොකද වෙන්නේ පව්නේ අප්පා මූ 🤣😂😜😛
@sachithmadushanka9902
@sachithmadushanka9902 6 сағат бұрын
ලැජ්ජ නැද්ද නැති බැරි මිනිස්සු ඉද්දි ප්‍රමුඛතාව ගත්ත එකට 😢😢
@gunawardanamkd2153
@gunawardanamkd2153 8 сағат бұрын
රට යන්න සල්ලි ඇත ..ලෙඩේට සල්ලි නැත
@DeepaHemakumari
@DeepaHemakumari 7 сағат бұрын
❤❤❤
@ravindrapradeep6689
@ravindrapradeep6689 8 сағат бұрын
පිංගුත්තර පිනට කන තියෙන වුන්ට නෙවෙයි ඕක තියෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ට ගන්න.
@indrajithupul6395
@indrajithupul6395 8 сағат бұрын
ලජ්ජයි මිනිහෝ
@SumithJayaHetti
@SumithJayaHetti 6 сағат бұрын
තමන් කරපු තුප්පහි වැඩේ වහන්න කතන්දර කියන එක අපේ හිටපු තුප්පහි පාලකයින්ගේ සහජ ජරා පුරුද්දක්! දැන් එහෙම නොවන පරිසරයක් හදාගෙන යන මොහොතක ඔයා බිජ්ජ බදාගෙන මැරෙන්න bro 😩
@Kirialla
@Kirialla 5 сағат бұрын
කිසිදු ඉල්ලීමක් නොකොට මේ දුප්පත් මනුස්සයට මුදල් දීලා. මරේ...මරු..
@princyamadoru8106
@princyamadoru8106 7 сағат бұрын
නිකන් කන්නම බලා සිටිය සෙට් එක..
@Pathma-v9s
@Pathma-v9s 7 сағат бұрын
ජනතා විමුක්ති පෙරමුණ හරි රජයක් වශයෙන් කවදාවත් ඵලියට අාපු නැති කාරණා මෙවුවා
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 8 сағат бұрын
අපිත් 2022ශල්‍ය කර්මයක් කරල සල්ලි ඉල්ලුවාම බිල ගෙවල තියෙන්නේ සල්ලි තියෙන නිසානේ කියල දුන්නේ නෑ අපිට එහෙමයි මුන්ට මෙහෙමයි
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 6 сағат бұрын
දැන් ඔයා ලා අදාල ආයතන වලින් අහන්න අපිට විතරක් එහෙම කරන්නෙ ඇයි කියලා
@AiranganiVitharana
@AiranganiVitharana 5 сағат бұрын
ඉතින් බලන්නකෝ..
@rivi6449
@rivi6449 6 сағат бұрын
තොපෙන් කවුද ප්‍රශ්න කරන්නේ දෙයියොත් තොපේ කපුවොත් තොපේ ඒ කනේ මෙච්චර කාලයක් ඔව එළියට ආවේ නැත්තේ තෝ කොහොමද පාර්ලිමේන්තු වේ කට කිවේ දැන් රෙද්දෙ බඩගිහින්ද ඇයි තොපිට රජයේ රෝහල් වලට යන්න බැරිද ප්‍රයිවටි රෝහල් වලට පලයව් තොපේ සල්ලි වලට ඕව ජනතාවගේ මුදල්සතයක් නෑර ජනතාවට දීපිය
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 сағат бұрын
දැන් කොච්චර දේවල් කිව්වත් වැඩක් නෑ . ඔබලා අසාදාරන මුදල් ගත්ත අය , එතකොට මහ බැංකුවේ සල්ලි ගත්තේ ඇයි, 😄😄😄😄🤔🤔🤔🤔🤔
@shamalsilva100
@shamalsilva100 8 сағат бұрын
ලැජ්ජ උනා නේ...මෙය ජනතාවට හෙලි කරපු එක නම් ඉතා හොඳ දෙයක් ....
@CKBistro
@CKBistro 8 сағат бұрын
නීතිමය බාධාවක් නැති වුනත් අසෝක කතානායක පුටුවෙන් බැහැලා ගියා. තමුන්ට සදාචාරයක් හෝ ලැජ්ජාවක් තියේ නම් ජනතාවගෙන් සමාව අරන් ඉල්ලා අස්වෙන්න රිලාසිරි
@smhs3313
@smhs3313 7 сағат бұрын
අනේද කියන්නෙ. රිලාසිරි නන් ලොවෙත් ඉල්ලා අස්වෙන්නැ. අපේ හොරාකාපු සල්ලි දීපියව්.
@Chilawboy
@Chilawboy 7 сағат бұрын
කවුද කියන්නේ බැහැල ගියා කියල,නෑ ඌව එලෙවුවා😂
@Sindubindu123
@Sindubindu123 7 сағат бұрын
ගත්තු සල්ලි දීපිය ආය් බලුසිරි
@kumarijayarathna3552
@kumarijayarathna3552 7 сағат бұрын
ගත්ත සල්ලි ආපහු දීපල්ලා ජනාධිපති අරමුදල ටම
@CKBistro
@CKBistro 7 сағат бұрын
@@Chilawboy මලිත්ට ගැහුවම චංචලා අඩන්නෙ ඇයි
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 8 сағат бұрын
ඔය මුදල් අසරණයන්ට නේද දෙන්න ඕන උඹල අසරණයොද ලැජ්ජ නැද්ද උඹලට යකෝ හිගන්නොද
@kithminink1932
@kithminink1932 Сағат бұрын
දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරා කාපු හොරාසිරි මේව දෙයියො බලාගන්න ඕන
@susiljayalath430
@susiljayalath430 6 сағат бұрын
ඔහේට අමාරැවෙලා තියෙන්නේ සල්ලි ගත්තු එකටද නැත්නම් ප්‍රසිද්ධ කරපු එකටද?නලින්ද කියපු දේ හා තමන් ලබාගත්තු දේ අතර වැඩියෙන් තුප්පහිකම මොකක්ද.පාර්ලිමේන්තුවේ ⁣පහුගියදා ලොකු සීන් දාපු අයගෙ අද තත්වය!😢
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 7 сағат бұрын
ජනධිපති. මනුස්සකම. පේන්නන. ඕනා. මන්ත්‍රි ලට. විතරද. සාමානය. ජනතාවට. නැති. මුදල්. ඔයාල ගත්තම. හරිද. ඕන. කේනේක්ට. ගන්න. පුලුවන් වුනාට. දුප්පත්. කේනේක්ට. ඔය. මුදල්. ඉල්ලු. සැනින්. දේනවද. කියද්දි. ලැජ්ජයි.
@LochanaAriyarathna
@LochanaAriyarathna 8 сағат бұрын
මුන් මේව කලින් එලියට දාල තිබ්බනම්, ඉවරයි. තුප්පැහිකමට එලියට දැම්මෙ නැහැ. මේ ආන්ඩුව විනිවිද භාවයෙන් කටයුතු කරනව.
@ChareenaUdhari
@ChareenaUdhari 8 сағат бұрын
බලන් ගියාම රට කරලා තියෙන්නෙ ලෙඩ්ඩුනෙ😂😂
@nimshamadumali8438
@nimshamadumali8438 46 минут бұрын
ඒකනේ. 😅😅😅විවේක ගත්තා නම් ඉවරනේ.මෙච්චර වගකීම් ගන්නේ heart attack ලු 😅😅😅
@renukapriyanthi6125
@renukapriyanthi6125 23 минут бұрын
අනේ මුන් තවදුරටත් රටේ ආණ්ඩුව කරානම්....😮😮😮😮
@juneliskperera831
@juneliskperera831 4 сағат бұрын
This fund is for the poor and destitute not for the rich who can afford to pay for critical medical treatment. Specially Govt. ministers should not misuse such funds. Shame on all those who mis used this fund.
@BertyKodikara
@BertyKodikara 8 сағат бұрын
ඒක තමයි දේශපාලකයො උන්ට වාසිවිදියට නීති හදාගෙන සුද්දෙ දෙනවා😅😅😅😅😅😅 සදාචාරය පිරිල
@Rmd289
@Rmd289 7 сағат бұрын
ඇමතිලාගේ හදවත්..වකුගඩු ලොකූයි.. චන්ද දායකයාගේ හදවත්..වකුගඩු..කුඩායි..😓😓😓😓
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 5 сағат бұрын
ඒකනමි ඇත්ත
@dilumdamayantha879
@dilumdamayantha879 8 сағат бұрын
ගිනි කෑවනම් අගුරු රෙන්න වෙනව තමයි.
@dropshippingproducts7615
@dropshippingproducts7615 6 сағат бұрын
😂😂😂😂😂😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 сағат бұрын
අපි අද දුක් විදින්නේ උබලා නිසා , 😡😡😡😡😡
@jayanthaarewwala9124
@jayanthaarewwala9124 6 сағат бұрын
මුන් මේ වගේ සල්ලි කාබාසිනියා කරපු නිසා තමයි අදටත් ලංකාවේ හාල් පොල් ලුණු බෙහෙත් නැත්තෙ......
@sriyanimallika5016
@sriyanimallika5016 7 сағат бұрын
තුප්පහි වැඩ කරන්නෙ තොපිලනෙයකෝ ලැජ්ජ නෑ මුන්ටනමි.දැන් ඔක්කොම ගනින්.
@GknPradeep
@GknPradeep 7 сағат бұрын
කමන්ට් බලපිය.මුව පාර්ලිමේන්තු එව්ව පඩුවස්නුවර ජනතාවට නිවන් සුව
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 6 сағат бұрын
😢😢😢😢😢
@shaniperera1877
@shaniperera1877 6 сағат бұрын
නිවන් සුව
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 5 сағат бұрын
මුව හර්දාභාදය හැදුන වෙලාවේ වලකජ්ජ ගැහුවේ නෑනේ රටෙ කරුමේ
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 5 сағат бұрын
තෝනේ යකො තූප්පහි වැඩ කරල තියෙන්නේ ..අහිංසක මිනිහෙක්ට ගන්න තියෙන එක හොරාකාල තියෙන්නේ
@sujatharatnayake9900
@sujatharatnayake9900 3 сағат бұрын
Wikipedia එකේ තියෙන දේවල් 100%ක්ම සත්‍ය නොවේ. ඕන කෙනෙකුට ඕන දෙයක් දාන්න පුලුවන්.
@gayanfernando9197
@gayanfernando9197 8 сағат бұрын
දේශපාලනයට එන්න ඕනි පරාර්ථ කාමී මිනිස්සු ඔය ගත්ත එකේ තියෙන සදාචාරාත්මක වැරැද්ද තේරෙන්නෑ කියන්නෙම දේශපාලනයට සුදුසු නෑ කියන එක.....
@WelegedharaPremarathna-df7wm
@WelegedharaPremarathna-df7wm 6 сағат бұрын
හත් පොලේ ගාගන්නවා මෙ අරමූදලෙ අරමූණ කුමක්ද 😂😂
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 6 сағат бұрын
මිනිස්සු න්ට දෙන්නෙ ටිකක් ...උන් ලොකු හැදි වලින් බෙදාහදා ගෙන...😢😢😢
@arunaliyanaarchchi2528
@arunaliyanaarchchi2528 8 сағат бұрын
හිගා කෑවා නම් හොඳයි මහත්තයා
@sarathwijeweera656
@sarathwijeweera656 8 сағат бұрын
තුප්පහි වැඩේ කරලා තියෙන්නේ උඹනේ බං.... ඇත්තටම ලැජ්ජ නැද්ද මිනිහෝ මෙහෙම ඇවිත් ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා මේ ගැන කරුණු පැහැදිලි කරන්න ලැජ්ජයි.
@smhs3313
@smhs3313 7 сағат бұрын
හිගන්න අපි නැත්තන් මූ මැරිල මෙලහකට.😂😂
@dinethnirmal5455
@dinethnirmal5455 8 сағат бұрын
සාමාන්‍ය මිනිස්සුන්ට ලක්ෂ 5ක් දෙන්නෙත් වාරික වලට රිලවො.තොපිට ලක්ෂ ගනන් එකපාර දීල.හිගාකාපන් රිලව ඔඉට වඩා නම්බුයි
@pathummanjusri505
@pathummanjusri505 2 сағат бұрын
නිවන්සුව ලැබේවා... 🙏
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 5 сағат бұрын
රිලාසිරි..ලජ්ජා නැතිව තව මාධ්‍ය සාකච්ඡා තියනවා..මුන්ට ගහලම පන්න ඕන
@sisiraperera8216
@sisiraperera8216 7 сағат бұрын
රට සවාරි යන්න මුදල් තියෙනව. බේත් මහජන මුදලින්. සැප ගන්නෙත් මහජන මුදලින්. පව්
@priyadarshanasusanth
@priyadarshanasusanth 5 сағат бұрын
🫸👍
@kanishkagamage6628
@kanishkagamage6628 8 сағат бұрын
ඇත්තටම මුන් නම් මිනිස්සු වෙන්න බැ. මේ සල්ලි ගත්තු හැම එකෙක්ම අමුම අමු තිරිසන්නු ..
@priyanthasamarathunge7395
@priyanthasamarathunge7395 8 сағат бұрын
ඔහේ පාර්ලිමේන්තුව තුළ හරිම විනීත විදියට කතා කරන කෙනෙක් ද.? ඊට වඩා ගොඩාක් විනීත විදියට තමයි නලින්ද ජයතිස්ස ඇමතිතුමා මෙම තොරතුරු එදා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කලේ.. ඔහේලා ඉදිරියට වත් බොහොම වැදගත් විදියට හැසිරෙන්න පුරුදු වෙනවා පාර්ලිමේන්තුව තුළ.. ආදර්ශමත් කතා ගොඩක් දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ අලුත් ආණ්ඩුවේ..
@neilwijesinghe9774
@neilwijesinghe9774 6 сағат бұрын
දේශපාලකයෝ නිසා තමයි සැම දෙනාටම සමානව ගෙවිය යුතුයි දැන් ලැජ්ජාහිතිලා
@senanayakesmun
@senanayakesmun 6 сағат бұрын
නීතිය ගැන නෙවෙයි ධාතු සුනකයෝ ප්‍රශ්නය. සදාචාරය ගැන
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 6 сағат бұрын
ප්‍රශ්නය තියෙන්නෙ දීපු ප්‍රමාණය ගැනයි. සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් මෙපමණ විශාල මුදලක් අනුමත නොකර, කරුම දේශපාලුවන්ට පමණක් විශාල මුදලක් අනුමත කිරීම හරිද?
@ruwandesilva7643
@ruwandesilva7643 4 сағат бұрын
agree
@Catman346
@Catman346 8 сағат бұрын
ඔය මොන බයිලා ගැහුවත් උබලා ඔය කියන දේවල් පිලිගන් නෑ බන් අර දුප්පත් මනුස්සෙක් 50000 ගන්න ඔච්චර කට්ටක් කන්න ඕනිද
@nirmalawick8290
@nirmalawick8290 8 сағат бұрын
Correct
@W.HMangalika
@W.HMangalika 8 сағат бұрын
එතකොට නැති මිනිස්සු මොන අරමුදලින්ද ඉල්ලන්නේ.....
@tiyuligirl6871
@tiyuligirl6871 5 сағат бұрын
ලක්ෂ ගාන හදිස්සියට ගත්තනං සනීප උනාම ගෙවපං... තොපි නැති බැරි උං නෙවෙයිනෙ... තොපිට දීල තියෙන්නෙ දේශපාලන කප්පම්...
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m Сағат бұрын
අනේ අනේ,, දයාසිරි ගෑ හැත්තෑවයි. ලැජ්ජාවක් නැති හැටි. ලබන පාර තෝත් ගෙදර. මාලිමාව විතරයි,ජනතාවගෙ පරත්තෙ හිටගත්තේ.
@hectorfernando2948
@hectorfernando2948 7 сағат бұрын
පඩි ය 50000/- ට වැඩියි කියලා අසරන ලෙඩ ජනතාවගේ ආධාර දෙන්න බෑ කියලා යවපු ලියුම් පෙන්නන්නද sir දුප්පත් දයාසිරි.
@ngicjayathilakabandara9862
@ngicjayathilakabandara9862 8 сағат бұрын
අනේ හකෝ..... එහෙනම් මහ බැංකුවේ අය පඩි වැඩි කර ගත්ත එකත් හරිනේ.... මේකේ වැරැද්ද හැන්ද අතේ තිබුණු අයම මදි නොකියන්න බෙදාගෙන .... ලැබිය යුත්තන්ට හොදි බින්දුවයි ...
@mohamedfouzy2949
@mohamedfouzy2949 8 сағат бұрын
මේ අය සුදනෝ වගෙ පාර්ලිමේන්තුවේදී හැමදාම වැඩකටයුතුවලට බාධා කරමින් පැයක විතර කාලයක් නාස්ති කරනවානේ.එනිසා මේවා එලිකිරීම සාධාරණයි. අනෙක ඔය මුදල් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ප්‍රමානය ම ගත්ත නම් ගැටලුවක් නෑ.සාමාන්‍ය මිනිසුන්ට හත්මුතු පරම්පරාව ම හොයලා සොච්චම් මුදලක් ගෙවන්නෙ.මූ ලැජ්ජ නැතුව එනවා සාධාරණීකරණය කරන්න. නොදකිං මූ මාලිමාවෙ අයට ගන්න එපාලු. මොකා වුනත් සුදුසුනම් සාමාන්‍ය ජනතාවට දෙන මුදලම ගත්ත නම් කවුරුවත් දෙස් තියන්නෙ නෑ.
@Edukf172
@Edukf172 6 сағат бұрын
දුප්පත් මිනිස්සු න්ට මේ මුදල් ගන්න කොච්චර අමාරුද?දෙස්පල්ලෝ නියමෙටම නියමයි..
@rohannarangoda1305
@rohannarangoda1305 6 сағат бұрын
මේ දීමනා අහෝසිකරන්න ඕන නැහැ. ඒක ලිට්මස් පරීක්ෂණයක් විදියට තියෙන්න ඕන. හොරාකන්න කෑදර එවුන්ව අහුකරගන්න තියෙන උගුලක් විදියට තියෙන්න ඕන. එතකොට තමයි අවංක මිනිස්සු අඳුරගන්න පුළුවන් වෙන්නේ.
@LalithPerera-x9l
@LalithPerera-x9l 8 сағат бұрын
නලින් ජයතිස්ස මහතා රටට පෙන්නා දුන්නේ රටේ ජනතාවගේ බදු මුදල් ජනාධිපති අරමුදලේ වියදම් කරලා තිබෙන්නේ කුමන ආකාරයකින් දෙන්නයි.ජනතා සෙවයට පැම්නි අය දී
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 7 сағат бұрын
වහාම සියලූම පනත් අතීතයට බලපාන පරිදි අණ පනත් සම්මත විය යුත්තේය ... මක්කැයි කියන්නෙ ...🤔
@withanagephoramba3268
@withanagephoramba3268 7 сағат бұрын
නලින් ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ උඹල වගේ එවුන්ගේ නියම මුහුණ කොහොමද කියල
@RenukaChandrasekara-n9e
@RenukaChandrasekara-n9e 8 сағат бұрын
මේ අරමුදල තියෙන්නේ දුප්පත් අසරණ මිනිසුන්ට නේද .සියලු වරප්‍රසාද වරදාන තියෙන මෙයා ලා ලැජ්ජා වෙන්න ඕනෑ පොඩි මිනිහට අයිති දේ ගත්තාට
@dilannawagamuwage3396
@dilannawagamuwage3396 5 сағат бұрын
පනත් සංශෝධනය කරන්න ඕනෙ නෑ... පනත අනුමත කරන කාලයේදී තමුසෙලා වගේ තුප්පහි දේශපාලුවන් පාලනය ට ඒවී කියලා හිතන්නේ නැතුව ඇති.
@UpulAbeyrathne
@UpulAbeyrathne 6 сағат бұрын
මහජන මුදල් පෞද්ගලික දේ වලට යොදා ගැනීම සඳහා නීති අණපනත් කොච්චර ඇතිද මන්දා.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Путин: "Доводят нас до красной черты"
1:11
Euronews по-русски
Рет қаралды 123 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН