KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 අපේ අතේ කුණු නෑ, ලේ නෑ - යෝෂිත මල්ලිව බලන්න නාමල් හදිසියේම CID එයි! | Namal Rajapaksa | Yoshitha
17:10
අත්අඩංගුවට ගත්ත යෝෂිතට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න | නාමල් සෙට් එකක් එක්ක CIDය ළඟ
2:46
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
“Don’t stop the chances.”
00:44
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
දුමින්ද ගැන හදිසියේම විශේෂ තීරණයක් ගනී මෙන්න දැන් ලැබුණු පුවතක් බන්ධනාගාරයෙන් විශේෂ දැනුම්දීමක්
Рет қаралды 63,744
Facebook
Twitter
Жүктеу
1
Жазылу 698 М.
News Center
Күн бұрын
Пікірлер: 293
@WikramapalaWiyanage-bz6yb
15 күн бұрын
අතිශයින්ම සතුටුයි ජයවේවා ඔහොම යං
@sunildayananda5174
15 күн бұрын
දුමින්ද ට සපෝට් කරපු බන්ධනාගාර නිලධාරින් ටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
@prasathdharmadasa1559
6 күн бұрын
අනිවාර්යයෙන්ම
@ambanagesudhrmika1864
15 күн бұрын
හොද වැඩේ කාලකන්නියට දැන් උණ හොද ඇති
@topsecret9364
15 күн бұрын
අනිවාර්යයෙන් රෝහලේ ඉන්න දීපු උන් ගැන පරීක්ෂණ තියන්න ඕනි..
@gayanNushanga
14 күн бұрын
Aniwa
@nilushaperera310
14 күн бұрын
@@topsecret9364 දැන් ඉතිං උදේ ඉදන් අර පත්තර කියන එකාගේ කටට නිවනක් නැතිවෙයි.. රේනෝගේ කුලිකාරයෝ
@nalakanalaka3650
15 күн бұрын
එල්ලුම්ගස් ගිය අනිත් සිරකරුවන් විදියටම දාන්න ඕනි
@UserKGFJohnson
15 күн бұрын
ව්ශේෂයෙන් බන්ධනාගාර මාධ්‍ය තොත්ත බාබා ගැනත් ,ඔය රෝහලේ වෛද්‍යවරුන් ගැනත් සොයා බලන්න . ඔවුන් මුදලට ව්කිණෙනවා .
@gunarathnagm5546
14 күн бұрын
රාජපක්ෂ චෞර වලල්ල විසින් මුලු රාජ්‍ය තන්ත්‍රයම අල්ලසට,දූෂණයට ලක් කර ඇත.බන්ධනාගාරයද එම ගොදුරට ලක් වී ඇත.ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මෙම ආයතනය මුලුමනින්ම පිරිසිදු කලයුතුව ඇති ප්‍රමුඛතම ස්ථානයකි
@rathnayakarathnayaka5153
15 күн бұрын
මේකාට රෝහල නිර්දේශකළ වෛද්‍යවරයා සිරගත කළයුතුව ඇත.
@Lakeylove
15 күн бұрын
සල්ලිවලට පුකත් ඉබින උන් බන් ලංකාවෙ දොස්තරලා
@chandramalkanthi8226
15 күн бұрын
100% agreed
@anushafernando6709
10 күн бұрын
අනිවාර්යයෙන් 100%ounta udu kala ayawa sira gatha kala uthui 👍
@prasathdharmadasa1559
6 күн бұрын
නිසැකවම
@ssdissanayaka8049
15 күн бұрын
නියමයි ජනාධිපතිතුමා. ❤❤ කැකුළු හාල් එපා. අපි සතුටින්. ❤❤🙏🙏
@Chandraalnkara
15 күн бұрын
අනිවාරෙන්. හාල්.එපා.
@deepadhasanayaka2987
14 күн бұрын
පොලුත් එපා ❤❤
@priyankasapugoda5850
14 күн бұрын
@deepadhas😂😂😂😂😂anayaka2987
@PuujaSamanmali
15 күн бұрын
ඔබතුමාට ස්තූතියි මේවා තොරතුරු රැගෙන එනවාට
@witharanadonmanjula7508
15 күн бұрын
ගරු ජනාධිපතිතුමනි ඔබතුමාටත් ,මාලිමාව රජයක් පත්කිරීමට ජනතාව පාවිච්චි කල ඡන්දයට ඔබතුමා ඇතුලුව මාලිමා රජය යුතුකමක් ඉටු කලා කියලා දැනුනා....පුදුම සතුටක්
@anulaanula3887
15 күн бұрын
තියන් හිටපු අයට පියවර ගන්න මාලිමාව ආණ්ඩුවට ජයෙන් ජයවේවා. ♥️
@sunasilan6260
15 күн бұрын
වරදක්.කලානම්.නියම.දඩුවම.දය.යුතුමයි.ආයෙ.කෙනෙකු.වරදවල්.නොකරන්න.
@nandanaliyanage7805
15 күн бұрын
ගත්ත හොදම තිරනයක්. නීතිය හැමදෙනාටම පොදු විය යුතුයි.
@PadmaKumara-ic4tt
15 күн бұрын
හෙමින් හැබැයි නියමෙට වැඩේ යනවා ඉවසන් ඉමු
@Tharu..690
14 күн бұрын
කන්න නැති වුනාට කමක් නෑ.වෛර කර කර හිටියම හරිද.
@animal.10-u5k
15 күн бұрын
ඒක හුදයි බරපතල වැඩ සහිත්ව හිරේට දාන්න
@SriyaniMallawaThanthirige
15 күн бұрын
මුලු රටේම දරුවන්ට කුඩු පොවලා හොර ලෙඩ වාර්ථා දුන්න දොස්තරල ටික දාන්න හිරගෙදර ඉදලම ලෙඩුන්ට බෙහෙත් දෙන්න පඩි දෙන්න ඕන නැහා😂අපි දෙන උපදෙස් අරගෙන මේ රජය ඉදිරියට යන්න.❤❤❤🎉🎉🎉
@PadminiPadmini-j7f
15 күн бұрын
නියම තීරණයක්❤
@oshanwijesinghe2234
15 күн бұрын
ඔය ටික කරගන්න රේනෝකාරයා සෑහෙන්න දැගලුවා ඔන්න අනුර සුමට ක්‍රමයෙන් hard ක්‍රමයට මාරුවුනා
@westenmatch1928
15 күн бұрын
නියමයි සදා හිරේ තියන්න ඕන..පුලුවන්නං ඕකගෙ අය්යවත් දාන්න වටිනවා
@nimalwijekoon5211
15 күн бұрын
නීතිය ක්‍රියාත්මකයි කෙදිරිගාන්න එපා.
@lalkumarasiri924
15 күн бұрын
හොර දොස්තරයා ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුමයි
@shamakaluarachchi5007
14 күн бұрын
අනිවාර්යයෙන්
@srineethagamage6821
15 күн бұрын
අපරාධ කරුවන්ට බන්ධනාගාර රෝහල නිර්දේශ කරන වෛද්‍යවරන් පිලිබඳ ඉක්මනින් සොයා බැලිය යුතුයි මෙවැනි වෛද්‍යවරැන් සහ රාජ්‍ය නිලධාරීන් පිලිබඳ දැඩි තීන්දු ගත යුතුයි
@LathaAbeykoon-p7h
15 күн бұрын
හිරු චැනල් එක බොරු නිවුස් දෙන නිසා ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවා
@rockSLK
15 күн бұрын
අසනීප හැදෙන හැමෝම රෝහල්න්ගත කරන්න ඕනේ නෑ අවශ්‍ය අය විතරයිනෙ ඇඩ්මිට් කරන්නෙ ඕනෙ ඒක දුමින්දටත් ආදාලයි අනෙක්න්සිරකරුවන්ටත් අදාලයි අනිවාර්‍යයෙන් මේහෙම මෙයාට ඉජ්නනිඩ දුන් අය ගැන හොයල එයාලටත් දඩුවම් කරන්න ඕනේ ආයේ ඔය විදිහට වෙන කෙනෙකුටවත් නොකරන්න
@Lakeylove
15 күн бұрын
හිරු දැගලුවොත් එල්ලුම් ගහත් ක්‍රියාත්මක වේවි.😂
@wtanura
15 күн бұрын
දුමින්දට රෝහල නිර්දේශ කරපු ජරා දොස්තරලා එළි කරන්න
@dimuthuwijethunga4906
15 күн бұрын
මෙවන් අයට රෝග ඇති බවට මුදලට අසත්‍ය වෛද්‍ය වාර්ථාවන් ලබා දුන් සියලු වෛද්‍යවරයන්ගේ රාජකාරිය අත් හිටුවන්න ඕන.ඒකත් ක්ලීන් ශ්‍රී ලංකා වලම කොටසක්
@chandramalkanthi8226
15 күн бұрын
Hariyata hari
@Chandraalnkara
15 күн бұрын
ස්තුතියි. ඹබ.දෙපලට.❤❤ස්තුතියි
@kaveenviduranga5039
15 күн бұрын
හිරු එක තව මඩ ව්‍යාපාරය වැඩි කරයි දැන් ආණ්ඩුවට විරුද්දව
@BandupriyaAnuraUggalla
15 күн бұрын
නියමයි .නීතිය කාටත් පොදුවිය යුතුයි.👍👍👍👍
@k.dsriyani6154
15 күн бұрын
අපි ඔහොම යමු.
@SamanJayaratne-b6d
15 күн бұрын
Excellent decision ❤❤❤❤❤
@Malith-o7c
15 күн бұрын
හිරු තව ටිකක් හාපන් ල, එතකොට වැඩේ හුගක් ලේසියි. යවමු දුමියව බුස්සටම 😂😂
@RenukaDamayanthideAlmeida
15 күн бұрын
මාලිමාවට ජයවේවා
@nadiya4792
14 күн бұрын
මේක නම් සුපිරිම නිවුස් ඒකක්... නීතිය තරාතිරම නොබලා හරියට ගෙනියනවනම් රජයට උම්මා... ❤❤❤
@ajithkumara-kt1cd
15 күн бұрын
සල්ලි තියන එකාට බන්ධනාගාරය සුරපුරයක් ඕවා මාධ්‍ය සංදර්ශන
@thrishalmadushan8007
15 күн бұрын
AKD ❤❤ Npp ❤❤
@Ayodyanimsara-f2s
15 күн бұрын
❤❤❤
@swarnajayasuriya2408
15 күн бұрын
Niyami niyami niyami ජයවේවා
@Char-p3u
15 күн бұрын
බරපතල වැඩ සහිත හිරයේ තිබිය යුතුයි
@Samangamini-w5i
15 күн бұрын
නියමයි
@lakmalifernando1259
15 күн бұрын
Super
@තොත්තබබා-ෂ5ඤ
15 күн бұрын
ඕකට වැඩියෙන්ම දුක් වෙන්නේ හිරුනිකර්
@BeverlyAmuhengoda
14 күн бұрын
නියමයි , මුංට උපරීම දඩුවමි දෙන්න ඔනේ .
@mahindapsm
15 күн бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤
@anurakiriella1801
15 күн бұрын
දුමින්ද කවුද අපිට වැදගත් නෑ. හැබැයි හිරගෙදර හැමෝටම එකනීතියක් වෙන්න ඕන.
@priyanthajayakody2647
15 күн бұрын
Jayawewa. Take actions against Prison officials who provided facilities to Duminda
@Chandraalnkara
15 күн бұрын
හොද.වැඩෙී.ගූ.හිරැ ට.
@hansamalakaluthantrigedona4770
15 күн бұрын
නීතිය කාටත් පොදු විය යුතුමයි.
@forwardlog
15 күн бұрын
Very good 👍 🎉
@jaleelahamed3791
15 күн бұрын
Good job
@thakshisenani3075
15 күн бұрын
Niyamai Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PathmaGurusinghe
14 күн бұрын
වියයුතු දේ වෙමින් පවතී. පක්ශග්‍රාහීව කටයුතු කල සියල්ලන්ටම සිර දඩුවම්දිය යුතුයි .
@jayanthijaya1136
15 күн бұрын
රටේ නීතිය කාටත් පොදුයි,
@SamanVinay
15 күн бұрын
Good❤news
@WijiWardana
7 күн бұрын
හරිම සතුටුයි දැන් තමා නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ මුලීමා රජයට අපේ ප්‍රනාමය
@prabakumari3701
15 күн бұрын
Api iwasanawa ape janadipathi thumani 🙏🙏🙏🙏🙏🙏🙏
@rohankotelawala7080
15 күн бұрын
Super super super ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@AnuraWeerasinghe-ns6xl
15 күн бұрын
බන්ධනාගාර රෝහල අහිමි කරලා එයාට බන්ධනාගාරයේ සුපිරි පහසුකම් කාමර bathroom දේවිද කියලා දන්නේ නැහැ
@chandramalkanthi8226
15 күн бұрын
Ehema wenna barith naha.
@KaruKapuge-j8i
15 күн бұрын
මම හිතුවේ සමාව ලැබිලා කියලා
@WlKithsiri
14 күн бұрын
මාලි මාණ්ඩුවට ජයම ජයම ජයම වේවා.❤❤❤
@Relaxed_1.0
15 күн бұрын
දැං හිරු මේ නිව්ස් එක ගහනවද😵💫
@ranakodi6468
15 күн бұрын
මරණ දඩුවම අත්සන් කලානං ඉවරයි වැඩේ
@Sandhaya-m8l
9 күн бұрын
Excellent thank you janadipatitumani 🙏
@docafilex1129
14 күн бұрын
Good decision... 👍👍👍💯💯💯🙏
@nisanselamedamini3275
12 күн бұрын
ශ්‍රමදානයේ කොටසක් ..👍💪
@chandanafernando6477
15 күн бұрын
,✨එකනෙ මෙක කලින්ම දැනගෙන තමයි හිරු එක මෙච්චර බොරු දදා නැටූවෙ. පාර්ලිමේන්තුවෙ චාමර නැටූව✨
@GayaGaya-z4j
14 күн бұрын
අගෙයි ඵක. රටක්. ඵක. නීතියක් දුප්පතාටත්. පෝසතාටත්. ඵක නීතියක්. ජයවේවා.
@jayanthaperera7194
14 күн бұрын
ඔකට.පහසුකම් ලබා දුන්නට එම නිලධාරීන්ට දඩුවම් දෙන්න ඔන
@gunapaalaherath5966
14 күн бұрын
දුමින්ද සිල්වා මිනීමරලා හිරේ ගියේ රෙනෝ හිරු දාගෙන මුලු රටම විනාස කරනවා කවදා ගෙවන්නද ඔය පාපය
@kumarinahalla3516
14 күн бұрын
සැමට එක නිතියක් , සැමට එක පහසුකම් . නිතියට ,රජයට ජයවෙිවා . 👍👍👍🌹🌹🌹
@vipulavip6094
15 күн бұрын
රෙනොත් අත්අඩංගුවට ගන්න ඕන පාගව දෙනවාට
@rachelperaud1945
14 күн бұрын
රෙනෝ ඉල්ලන් පරිප්පු කෑව නේද?? ඕක වැල් පරිප්පුවක් රෙනෝ.
@kalumprabath5757
14 күн бұрын
නිතිය සියළු දෙනා ටම සමාන විය යූතූයි
@emilero1273
15 күн бұрын
අඩෝ එහෙම කරන්න එපා අනුරයෝ හිරු එකේ උන්ට ඉස්සරහට මුලු දවසම job එක කරන්න වෙයි. ගෙදර යන්න වෙන්නේ නැත 😅😅😅
@KaruKaru-z7g
15 күн бұрын
බන්ධනාගාර රෝහලේන ප්‍රධාන වෛද්‍යවරයා ගයනි ඇය පත් වුණේ කොහොමද ඇය මොනවටද දක්ෂ වෛද්‍යවරියක් හැටියට මට මතකයි පසු වෛද්‍යවරියක් විදියට තමයි ප්‍රසිද්ධය නම් බන්ධනා කර රෝහලට එබ්ලට් ටික කලකින් ඇයනම් බන්ධනා කර රෝහලට එබ්ලට් ටික කලකින් ඇය ප්‍රධාන වෛද්‍යවරිය වෙනවා. ඔෆිස් එකක් හම්බෙනවා කාර්ය මණ්ඩලයක් ඇය විසින් සෑහෙන්න වැඩ කටයුත් ගොඩක් කරල තියෙනව දුමින්ද සිල්ලට කලබල වැටේ ඥානසාරට එකින් එකේ දේශපාල බලපෑම් මත බන්ධනාකාරයට ඇවිල්ලා ඇවිල්ලා, බන්ධනාගාර රෝහලට ගියපු අයට නුග්‍රහය ලැබිලා තියෙනවා මෙතුමියගෙන් ඒ වගේම මෙතුමගේ එයාට තමයි වෛද්‍යවරු සේවය කරන්නේ මෙතුමිය යම් දෙයක් කිව්වොත් වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා ඒ දේ කරන්න වටින ලබා හොඳ කතාවක්ෙනවාආණ්ඩුවට් ගහන එක නෙමෙයි දැන් ඔය බන්ධනාගාර රෝහලේ ඉන්නරුන්ගෙන් ද්‍යවරු ට්‍රේවය කරන්න ඕන ගයනි කියන ප්‍රධාන වෛද්‍යවරියක් කියන ආකාරයට තමයි භාරව තියෙන්නේ. ඇය කියන්නේ මොනවද ඒ දේ තමයි වෙන්නේසක මිනිහෙක් ආවත් දවස් දෙකක්වත් තියාගන්නේ නැහැ ටිකට් කපලා යවනවා කියන්නේ ඒකට එන්නේ ගොඩක් කුඩුවලට ඇබ්බැහි වෙලා දහය පහළොව විස්ස 30ක් ගහපු මිනිස්සු මිනිස්සු. එම ස්ථානයක් බලාගෙන එනවා. බන්ධනාගාර රෝහලට එන්නේ එකේ වාට්ටුවට මොනවද කියන්නේ කොච්චර කල් කුඩු බිව්වදඅවුරුදු 30ක්මුනක් තියෙනවා අමාරු! ඇඟපත ඇඟට පණ නෑ කලන්තේ හැදෙනවා කැරකැවිලා නැතුව බඩ බඩ ගියාම මම දැන් බන්ධනාගාර ඇතුලේ ඉන්න බෑ ආවේ එහෙම තමයි කියන්නේ කවුද රෝගියා කියනව ඔහුගේ තියන තත්වෙක් වෛද්‍යවරයාට වෛද්‍යවරයට කිව්වා මම වෛද්‍යවරයට තමයි කියන්නේ කියන්නේ. කුඩු ගහලා මෙයාව කුඩු ගහලා මමත් ඔය එකේ වාට්ටුවේ යම් වරදකට බන්ධනාගාර ගත වෙලා වෙලා.මම වරද නිවැරදි වෙනකන්
@dhammikadhammika1929
15 күн бұрын
👍
@ChandrikaRamani-t8u
15 күн бұрын
ඔවුන්.බොරැකරන්නෙ.උන්ටහරියට.දඩුවන්.දෙන්න.නිතිය.හරියට.කරන්න.අපි.ජන්දය.දුන්නෙ.එකටයි.හරිය❤❤❤
@SmartAmithPro
15 күн бұрын
හිරු එක ඉල්ලන් කයි.... තව බොරු ගහන්න ගහන්න, දුමියගෙ පුකත් නැතිවේ වගේ...
@WasanthaPerera-ik1rs
15 күн бұрын
❤️❤️👍👍👍
@chathurangasamjewa8162
15 күн бұрын
Nithiya hemotma eka haa samana wena ektnm sathutui❤
@PushpaPush-m8p
11 күн бұрын
ඇත්තටම හොඳයි මොකද මුන් කරපු අපරාධ නිසා මුන්ට හරියටම නිතිය කරන්නම ඔනැ පව් කාර කම නිසා ඇත්තටම ඔව් සහොදර වරුනේ ඔය හොර දොස්තරලා හොරුන්ට කත් ඇදපු උන්ට සුභාහා දහම පල දෙන්නම ඔනැ බුදු සරණයි මාලිමා රජයට හරියට නිතිය කරන්න
@neelkantha2898
15 күн бұрын
හෙට හිරුනිකා අනුර.... අනුර... බැහැපන් එලියට කියයිද දන්නෙ නැහැ .
@MultiCom-q4x
14 күн бұрын
හිරු දැන් පුම්කේ අමාරුව හොදයිනේ 😂 ඔකනේ කර ගන්න ඔනේ උනේ ඉල්ලන් කෑවා 😂
@prasannaperera9681
15 күн бұрын
👍👍👍
@Kapilasampathgunawardana
14 күн бұрын
❤❤Npp
@indikachaminda1499
14 күн бұрын
Iatama hoda vadak...❤❤❤❤
@zameek100
14 күн бұрын
Very Good Conversation,
@chathurasandaruwan4606
14 күн бұрын
සැප අරහං -දුක වරහන් දැන් රේනෝ- උබ උකහං 😂
@chameeradayananda9082
14 күн бұрын
එකයි දෙකයි දෙකට වඩා දුකයි.අපි තමයි අපේ රෝගයට පිළියම් කර ගන්නේ ....මෙතන සිට..සල්ලිත් නෑ බන් අතේ....😅😆රට වෙනුවෙන් ❤❤❤
@craja190
14 күн бұрын
අති විශිෂ්ටයි
@vidurajayaweera
15 күн бұрын
දැන් නම් කුඩු රේන සිල්වාට රට බේරගන්න ලොකු අරගලයක් කරන්න වෙනවා . ගෙවල් වලට ගිහිල්ල mic එක දික් කරලා අහන්නේ වෙනවා ගෙදර මියෝ ඉන්නවද ? මියෝ කන්න නයි එනවද ? toilet ගියේ නැද්ද ආණ්ඩුව උදේට toilet යන්න මතක් කලේ නැද්ද ? කුඩු හිග නේද ? එකෙන් ඔයාගේ ලොකු පුතාට කුඩු sick එක නේද මේක ආණ්ඩුවේ වැරැද්දක් නේද ? රටේ තියන නීති විරෝදී කර්මාන්ත වැහුවම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ ? ඕව කියලද ආණ්ඩුව ගත්තේ . මේ ආණ්ඩුව පන්නන ඕනේ නේද රේන ලොකු අඩව්වක් අල්ලයි එක්කෝ තෝ එක්කෝ අපි දැන් බලමු පරය තොට වෙන්නේ මොකක්ද කියල
@prabakumari3701
15 күн бұрын
🤣🤣🤣🤣🤣
@ashan6155
15 күн бұрын
අම්මො 😂😂😂
@amarabandurupasinghe3754
14 күн бұрын
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු, ඒ වෙනුවෙන් ජනතා හඬ අවදි කලයුතුයි ඒ වගේම බන්ධනාගාර රෝහලේ දූෂිත වෛද්‍යවරු සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
@eskinnalin9684
15 күн бұрын
❤❤❤
@SujithWeerasinghe-c6u
15 күн бұрын
Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂❤❤
@SanjeewaPrasanna-h3b
9 күн бұрын
Good
@sisiramalan5382
15 күн бұрын
❤😂 well done 😂❤
@karuapp6083
12 күн бұрын
ඇයි ඔබ දුමින්ද සිල්වා යාපනයේ හිරගෙට මාරු කරන්න බැරි? අනෙක වැලිකඩ ඉන්න සියල්ල මාරුකළ යුතුයි. 1. සියළුම සෞඛ්‍ය නිලධාරීන්, පොලිස්,බ.නිලධාරින්....සේවකයන්, සමහර සිරකරුවන්...
@HasiniIndivari
11 күн бұрын
පුවත,නිය්මය්
@shameezkhan3437
15 күн бұрын
Good ❤
@chilli5651
15 күн бұрын
Ape akd hemin yamu
@surensoysa8672
14 күн бұрын
ඔය භන්දනාගාරයෙ සියලු දොස්තරයොන්ගෙ වත්කම්, දේපල විමර්ශනය කරල සැක නම් නඩුපවරල දඩුවම් දෙන්න.
17:10
🔴 අපේ අතේ කුණු නෑ, ලේ නෑ - යෝෂිත මල්ලිව බලන්න නාමල් හදිසියේම CID එයි! | Namal Rajapaksa | Yoshitha
Voice Tube
Рет қаралды 60 М.
2:46
අත්අඩංගුවට ගත්ත යෝෂිතට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න | නාමල් සෙට් එකක් එක්ක CIDය ළඟ
News Center
Рет қаралды 4,7 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
12:47
මහින්දගේ නිවස ගැන රටම කතාවෙද්දී ලොකු පිරිසක් එක්වරම පොහොට්ටු කාර්යාලයට අපි ලියුම එනකල් බලාගෙන ඉන්නේ
News Center
Рет қаралды 1,6 М.
15:57
මහින්දගේ පුතා කියලා වෙනසක් නැහැ ඉතින් | නලින්දගේ මුහුණටම දමලා අහපු ප්‍රශ්නයට හැමෝම පුදුම කළ උත්තරය
News Center
Рет қаралды 11 М.
10:24
ලාල් ඇමති බිමල් රත්නායක සමග බස් එකේ-මාලිමාවෙන් රට හදනවා සත්‍යයි පේනවා නේද?
Talk with Lal
Рет қаралды 40 М.
3:01
රාජපක්ෂලා පෙට්ටියක් අස්සේ හංගලා තිබිබ කෝටී ගණනක් වටින එලියට ගත්තු දේ මෙන්න | anura kumara disnayaka
Kadapatha
Рет қаралды 58 М.
45:11
🛑 LIVE |යෝෂිත අත්ඩංගුවට ගත්ත ඇත්ත හේතුව මොකක්ද..? ඇමති නලින්ද ජයතිස්ස විශේෂ මාධ්‍ය හමුවක් කැදවයි.
News Center
Рет қаралды 80 М.
17:35
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
The Life Traveler
Рет қаралды 1,6 МЛН
8:36
යෝෂිතව කුදලන් ගිය මෙහෙයුමේ නුදුටු දර්ශන එළියට | කිසිම මාධ්‍යයක තවමත් නොකියූ යෝෂිතගේ රහස්‍ය ඉතිහාසය
NEWS CENTER UNLIMITED
Рет қаралды 12 М.
7:14
දවස් 4යි දෙන්නෙ.. වැඩේ වෙන්න ඕනෙ - අනුර කියයි (Explained)
KALUM VLOGS
Рет қаралды 60 М.
14:20
මහින්ද වහාම ආරක්ෂිත තැනකට ?
VFM RADIO 107
Рет қаралды 17 М.
8:03
මිහින්තලේ මොඩිෆයි බස් අල්ලපු හැටි | පොලිසියයි නිලධාරිනුයි දැක්ක අයයි පුදුම වෙච්චි මොඩිෆයි වැඩ මෙන්න
News Center
Рет қаралды 792
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН