KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
12:42
ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගනිමින් රෙකෝඩ් පිට රෙකෝඩ් තැබූ අගමැතිතුමිය කියූ දේ
9:40
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Family Love #funny #sigma
00:16
හිටපු මැති ඇමති ආරක්ෂාව ඉවතට | ආණ්ඩුව හිටි හැටියේ මොකක්ද මේ කළේ..? | පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි
Рет қаралды 449,384
Facebook
Twitter
Жүктеу
0
Жазылу 653 М.
News Center
Күн бұрын
Пікірлер: 1 000
@dhananjirajapksha1796
Ай бұрын
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙනා...👍 එඩිතර හොද හදැති රජෙක් ලක්මෑණිට හිමිවුනා...👍❤️👍🙏🙏🙏🙏👑👑👑👑👑❤👍👍👍👍
@nadiyanadiya.5195
Ай бұрын
❤❤
@AjithWasthu
Ай бұрын
අනිවාර්යයෙන්
@napolidanthe8972
Ай бұрын
ජයවේවා ජයවේවා
@nilanthisuwarnalatha2817
Ай бұрын
❤❤❤🙏
@ruwanpereragunasekara132
Ай бұрын
❤❤❤❤❤❤
@Kamal-rk2uj
Ай бұрын
එළබෙන මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදීමට හැමෝම එකතුවෙමු....
@malanijayasinghe9438
Ай бұрын
අපි කොහොමත් 3%කට්ටිය තමා ඔබ සැම එකතුවෙන්න ..❤❤❤
@athulamunaweera1051
Ай бұрын
5/6 බලයක් ලබා දෙන්න ,අවශ්‍ය පනත් සම්මත කර ගැනීමට සහ ජනාධිපතිවරයාගේ බලතල අයින් කර ගැනීමට.
@omar7239
Ай бұрын
Aniwaa ❤❤
@violetyapa7727
Ай бұрын
👍👍👍👍
@HemachandraGajanayake-cu8mg
Ай бұрын
2/3 k ona mayi..npp MP s la..
@rachelperaud1945
Ай бұрын
දැන් පොලීසියට පුලුවන් තමන්ගෙ ගවුරවය රැකගෙන වැඩකලෑකි. මෙච්චර කල් අරූට මූට් ගොට අල්ලන්න සිද්ද වුනා
@Guglhupf-yd9kp
Ай бұрын
💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾👑💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@udaidunil9372
Ай бұрын
හිටපු කට්ටිය ජනතාවට සේවය කලානම් ජනතාව එයලාව ආරක්ෂා කරයි
@fathiii1371
Ай бұрын
Aniwary .niymay eth byay
@LalithRathnayaka-m2t
Ай бұрын
අනිවාර්යෙන්
@MuniwageDhammikapriyadarshini
Ай бұрын
Deffinetely ❤
@Guglhupf-yd9kp
Ай бұрын
හරියටම හරි. තක්කඩි දේශද්‍රෝහී පල් හොරු කල්ලි.🫣
@udaidunil9372
Ай бұрын
👍
@thameeraluckmal7622
Ай бұрын
පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල අත් හිටවන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා. ජනතා සේවයට එන මන්ත්‍රීවරුනට හා සේවකයනට ගෙදරින් බත් එකක් අරන් එන්න කියමු. විශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි. ඒ මුදල් වලින් එක් වේලක් කාලා ජීවත් වෙන අපේ මිනිසුන්ට සහන දෙන්න හැකි වේවා.
@VindiyaVindiya-u1l
Ай бұрын
Good idea
@mohamednishan2895
Ай бұрын
Yes..Eyaalage Healey ekata Hoda foods ok..
@funnyboy7053
Ай бұрын
Yes bro
@xtratelecom1035
Ай бұрын
අනිවාර්යයෙන්ම
@nayanadayasilee4993
Ай бұрын
JR ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා වගේ මතකයි තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්න කියලා
@kelumlaksiri6476
Ай бұрын
මැරෙන්න කලින් මේවා දකින්න පුලුවන් උනානෙ 😌😌😌😌😌😌💪💪💪💪💪
@malanisamaraweera6333
Ай бұрын
Eka. Name. Atta
@sajith2176
Ай бұрын
තොපේ මහා එවුන්ටත් පාතාලේ එකෙක් හරි isis වගේ එකෙක් වැඩක් දුන්නොත් තොපිටත් තේරෙයි ගැලරියට චූන් කරපු එකේ රඟේ
@sasanthass7989
Ай бұрын
Deyyampa👏👏👏👏
@Konar-n8l
Ай бұрын
ඉහල.පොස්ටි.එක භයානකයි.ඒක.i.o.pddp..යවමූ👍
@viraj.madhushanka
Ай бұрын
ඒක බලාගන්නම් @@sajith2176
@kg94837
Ай бұрын
මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.
@SHAAMUSIC26
Ай бұрын
බොරු post වලට යම් ක්‍රියාමාර්ගයක් ගතනොහැකිද❤
@SRathnasinghe-bz9kz
Ай бұрын
මේක තමයි කාටත් තමන්ගෙ පෝස්ට්ස් යුටියුබ් වීවිස් ගන්න. බොරු දාන එක..
@chathuminirathnayake8894
Ай бұрын
Ehema posts okkotama report karanda False information kiyala
@HananSeykilam
Ай бұрын
💯
@MuduMaduwanthi
Ай бұрын
වගකියන මාද්‍ය ආයතනයකින් ලැබෙන තොරතුරු විතරක් බලන්න..
@DamithRishantha
Ай бұрын
අනුර සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@PriyanthaLakshman-kn1ew
Ай бұрын
තත්ත්වය බයානකයි අනුර කුමාර සහොදරයා ගේ ආරක්ෂා ව ගැන සිතන්න ...විශේෂයෙන් මැති ඇමැති වරැන්ට නිකුත් කර ඇති සියලුම ගිණි අවි කඩිනමින් නැවත පොලිසියට බාරගත යුතුය <a href="#" class="seekto" data-time="305">5:05</a>
@Moonmobile-m9l
Ай бұрын
ane ou
@Pathirana23456
Ай бұрын
Ow අනිවාර්ය
@ScepticusHistoricus
Ай бұрын
අනිවාර්යයෙන්ම
@nilushaudayangani890
Ай бұрын
Yes 👍
@PathmasiriHannadige
Ай бұрын
ඒක හරි.👍
@Shanthishanthi-i4v
Ай бұрын
ඉදිරියේදී 2/3 බලය අරගෙන පහුවදා මලත් ප්‍රශ්නයක් නැහැ ඇත්තටම සතුටුයි ❤❤❤
@VihangaKavishka-il4yu
Ай бұрын
මේවා තමා අපි බලාපොරොත්තු උනේ ජය ❤ දුන් පොරොන්දු එකි නෙක ඉශ්ට කරන ජනපති තුමනි ඔබට ජය ❤
@baymathiya4581
Ай бұрын
What a great policeman! Very relaxed and articulate! ❤
@Saveenagamage
Ай бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරීන් 37.වෙල්ගම 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.Maithree Pala sirisena 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලොකුගේ 66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න
@shriyaniherman8345
Ай бұрын
අනිත් උන් වජිර අබේවර්ධන, හිරැණිකා වගේ කුණු ගොඩවලුත් එපා
@tmnalani8066
Ай бұрын
ලිස්ට් හදන්න ඕන නෑ .හිටපු මැති ඇමතිල ඔක්කොම එලෙව්ව නම් හරි .
@Learnwithfun5418
Ай бұрын
චාමර සම්පත් තේනුක විදානමගේ සහ ඔහුගේ සහෝදරයා
@patdee4576
Ай бұрын
බැසිල් කපුටා රාජපක්ශ, යෝශිත, රෝහිත 🚀 රාජපක්ශ. නම් තිබුනද මන්දා.ලිස්ට් එක දිග නිසා මඟ හැරුනාවත්ද/
@Saveenagamage
Ай бұрын
@@patdee4576 බැසිල්, යෝශිත?
@lovelife2165
Ай бұрын
රට නීතියක් හරියට තියනවනම් කාටවත් ආරක්ශාවක් ඕනි නෑ . මොකද රටම ආරක්ශිතයි❤
@mohomadnawzi9460
Ай бұрын
aniwaren ma
@mohomadnawzi9460
Ай бұрын
mun karapu hora weda pal weda nisa baya wendona thama
@SuranjithRanaweeraSamarakkodi
Ай бұрын
Ou mahindata pin sidda wenna😂😂
@ncl6963
Ай бұрын
ඔබතුමා බොහොම වැදගත් විදියට වචන හසුරවනවා. උසස් නිලධාරියෙක් වශයෙන් ඔබතුමා අප සමාජයට දෙන ආදර්ශය ඉතා වටිනවා. ජය!
@rajakarunaroshan7285
Ай бұрын
සුපිරි අප්පා දැනෙන සතුට කියලා වැඩක් නැ
@dilanHewage
Ай бұрын
මහා මැතිවරණයට මිනිස්සු උනන්දු කරන්න මාලිමාවට චන්දෙ දෙන්න
@kamaljee4
Ай бұрын
මගේ සිහිනය සැබෑ වෙමින් , සියලු ප්‍රසංසවල් දෙවිටන්ටම හිමිවේවා
@kapilaranasinghe3761
Ай бұрын
දෙවියන්ට නෙවෙයි බන් අනුරටයි දෙන්න ඕන.
@kumarasaman8369
Ай бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍
@suminda8308
Ай бұрын
තල්දුව දැන් කඩෙි ගිහිල්ලා ඉවරයි නිතිය හරියට කරන්න ඔන
@sithushi08rajasinghe86
Ай бұрын
Ow
@lasanthakarandana8396
Ай бұрын
Mea ayaath ithin ehalin ena deya ahanna epai ekai une
@nalakaindiketiya9913
Ай бұрын
Paw meya .. baby
@ranilsampathrathnayake4579
Ай бұрын
Meyala kade giya, danvath 😅😅😅
@mentrocareservices4403
Ай бұрын
තල්දූව මහත්තය එහෙම කෙනෙක් නෙවෙයි
@anujakarunaratne7262
Ай бұрын
ප්‍රභූන් නැති රටක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Shanthishanthi-i4v
Ай бұрын
අනිවාර්යයෙන් ඉදිරියේදී 2/3 මාලිමාවට චන්දය දෙමු ❤❤❤..අපේ උත්සාහය සාර්ථක වුනා වගේම
@madurapperumakcm9221
Ай бұрын
මහත්තයා ඔබ DIG කෙනෙක් නෙ ඈයි හිටපු ගරු ඇමැති කියන්නේ ..උන් මොන ගරු ද
@lankaariyarathne1303
Ай бұрын
අනික ෙහාරුන්ට ෙමානවට ගරු කියනවද?
@dilipperera6922
Ай бұрын
ඒක තමයි මේගොල්ලෝන් ගේ ගතිය
@sisirasisira2258
Ай бұрын
මෙයා ඒ පැත්තෙනෙ බං😁
@chamaliranasinghe
Ай бұрын
බලතල අහිමි වෙද්දී ගරු පට්ටමත් අයින් කරන්න ...
@indika0072
Ай бұрын
@@lankaariyarathne1303හරියට හරි සහෝදරිය munta මොන ගරුත්වය ක්ද !"?
@rangadasanayaka7023
Ай бұрын
👍👍👍👍👍
@lankacool9116
Ай бұрын
මුන්ට ආරක්ෂාව මොකටද රටට මිනිස්සුන්ට හොදක් කරානමි බයවෙන්න දෙයක් නැනේ ..
@DonJanaka-w3w
Ай бұрын
අනිවා
@ajithnilantha9630
Ай бұрын
හරිම පරිස්සමෙන් කියන්නෙ නෙද හිටපු ගරු... ආයෙ එක එකාට බයේ රාජකාරි කරන්නවත් එක එකාට කඩේ යන අය ඒක නැවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කලා නම් හරි
@SRathnasinghe-bz9kz
Ай бұрын
පොලිස් මහත්වරුන්ට නියම ගෞරනීය මිනිසුන්ගේ ආදරය සෙනෙහස ඉදිරියේදි ලැබෙනවා ... මොකද යහපත්,ගුණගරුක රටක් වන නිසා..
@donamie2808
Ай бұрын
මොක්කුද ඔය ගරු ගරු කිය කිය ගොතගහන්නෙ තාම වහලෙක්ද???
@DonJanaka-w3w
Ай бұрын
ඒකනේ වහල් කම් කරපු එකාට ඒක අත හරින්න අමාරැයි
@sugumaranratnasabapathy2423
Ай бұрын
Garu kiyanne 😂Horunte sinhala bhaashaveng...(Language)😂 Ayyo okvatth dhanne neddha
@ajjj772
Ай бұрын
ඔව් අපි පත් කරලා පාර්ලිමේන්තුවට යවපු අප්පිට සේවය කළ යුතු පුද්ගලයන්. මහජන අපගේ බදු මුදල්වලින් තමයි ඒ අයට පඩි ගෙවන්නේ කෙලින්ම කිව්වොත් ඒ අය අපේ සේවකයන්. එය ගැන නොදන්නකම තමයි මේ රට තවත් ප්‍රපාතයට යන්නේ
@Sarath-fp1ll
Ай бұрын
KATA HURU WELA. ANE😂😂😂
@Konar-n8l
Ай бұрын
අපට කතා කරන්නෙ.ඕයි../තමූසෙ/.යකො/වරෙන්./පලයන්/ඒ ..අපට..😢😢
@shwusbs3889
Ай бұрын
රටට හරියට නීතිය ක්‍රියාත්මක වෙනකොට කාටත් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ 🙏❤️🙏 විස්වයේ මාතාවනි අනුර ජනපති ආරක්ෂා කර දෙත්වා 🙏😢🙏
@SugathPerera-k4f
Ай бұрын
Malimawata jayaweewa jayaweewa
@malanilokuge7258
Ай бұрын
උන් කාගෙන් ආරක්ෂා කරන්නද.උන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන.උන්ට ආරක්ෂාව ඕනමනම් බල්ලො ටිකක් ඇති කරන්න කියමු.😡😡😡🐕🐕🐕.
@dilanHewage
Ай бұрын
❤❤❤❤❤
@rupalanarol3158
Ай бұрын
හොඳමකියමන මරන මන්චකයෙ යමරජතුමා ආරක්ෂා ව සපයයි
@swarnamudalige6388
Ай бұрын
අපිට රාජකුමාරයෙක් පහල වුනා.ඔබතුමාගේ ආරක්‍ෂාව ගැන සැළකිලිමත් වෙන්න.විශ්ව ශක්තියේ පිහිට ආරක්‍ෂාව යෝධබල ශක්තිය ලැබේවා.. ❤
@aththidiyebaddhiya
Ай бұрын
නියමයි😅😅😅
@nuwanthaherath4088
Ай бұрын
❤❤💪
@LJayarathne-cv7ku
Ай бұрын
ගරැ.කැල්ල.අයින්.කරලා.කතාකරන්න.un.ගරැ.සේවයක්.කලේ.නැහැනේ
@ilikemovies_good
Ай бұрын
ආය ප්‍රභූ කියලා දෙයක් නැහැ පුතා ලංකාවේ , හිටපු කියල ජාතියක් තියෙන්නත් බැහැ 👏
@sasanthass7989
Ай бұрын
Siri nanda himi
@nilupa
Ай бұрын
පාර්ලිමේන්තුවේ කෑම වේල සාමාන්‍ය ජනයා කන කෑම වේලක් කරන්න
@SHAAMUSIC26
Ай бұрын
කලානේද
@sanjayaherath8273
Ай бұрын
අන්න හොද දෙයක්.මෙික රැල්ලක් කරමු සහොදරයා .මරැ අදහසක්
@Moonmobile-m9l
Ай бұрын
ou nathi karanawata eka hodayi
@Jehan696
Ай бұрын
මන් කන්නෙ ලුණුයි බතුයි , උඹත් ලුණුයි බතුයි කාපන්
@kalukumi2826
Ай бұрын
පරිප්පු , සම්බෝල, කරවල රතු කැකුලු හෝ සුදු කැකුලු ඇති නේද..? මාලු ගනන් අඩු උනොත් දෙමු.
@gangaappuwa7795
Ай бұрын
Malimawata jayaweva jayaweva budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰
@erandapremathilaka8917
Ай бұрын
Supiri supiri supiri thanks NPP ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RasanjanaFernando-jk4xh
Ай бұрын
නියමයි... ජනාධිපති තුමණි.... ඔබ කියපුදේ කරන නායකයෙකු බව ඔප්පුකර පෙන්නුවා.... අපේ රටේ අපේක්ෂාව ඔබයි......
@ChinthanaDimuthu-bq8ic
Ай бұрын
ගරු පොලිස්පතිතුමනි සේරුවිල නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න
@rajakarunaroshan7285
Ай бұрын
යකෝ මුන්ට ආරක්ෂාව දෙන්නේ ඇයි? රටේ ආරක්ෂාවක් තියෙනවානම් අපි පාරේ බැහැලා යනවානම් මුන්ට ඇයි පාරේ බැහැලා යන්න බැරි? මුන් මොනවා කරලා ඒවාට බයේ ආරක්ෂා වෙන්න හදනවාද?
@RND-g1q
Ай бұрын
ජන්දදායකයට බයේ බන්😂
@shriyaniherman8345
Ай бұрын
හොරාකාපු උන් පාරේ බැහැල යන්න බැහැනෙ
@Shaliniprobodhika
Ай бұрын
එතකොට ඒ අරක්ෂකයින්ට මොකද වෙන්නේ. එයාලත් රස්සාවක් නේ කරන්නේ. ඔයා කැමතිද රස්සාවෙන් අයින් කරලා වෙන කොහාට හරි දානවට
@Priyanganee7031
Ай бұрын
@@Shaliniprobodhika😂 ඒ අය පොලිසිය හෝ යුද හමුවේ අයනෙ....එයාලට අදාල තැන්වල රාජකාරි කරන්න පුලුවන්
@user-on8hs1uv8s
Ай бұрын
PURAWESIYAN TA BAYE AIYOOOOOO..
@rameshsolangasri7739
Ай бұрын
පට්ට සතුටුයි, පිබිදෙන රටක් ❤❤❤
@disnaw992
Ай бұрын
දැන්වත් නීතීයට ගරු. කරන තමන්ගේ ගෞරවය. රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය. ලැබේයි සැමට මාලිමාවට ජය වේවා!!!
@AnushaRashikani
Ай бұрын
අර අච්චර පිටරටක ඕබාමාත් තනියම පාරේ තොටේ තනියම යන්නේ.මුන් මොක්කුද හොර හැත්ත මහජන මුදල් හොරා කාපු. මුන්ට මොන ආරක්ශාව ද...
@EnudhiPerera
Ай бұрын
225ම හරියට රට කරා නම් ආරක්ශාවක් අවශ්‍ය නෑනේ..
@shalindarathnayaka1589
Ай бұрын
වැරදි කරල නැත්තම් අමතර ආරක්ෂාවක් මොකටද
@dilshanadikari21
Ай бұрын
එතකොට අනුරට ආරක්ෂාව දෙන්න කියන්නේ වැරදි කරලා තියන හින්දද
@anjaleeshavindri8357
Ай бұрын
gono e rate president@@dilshanadikari21
@sajith2176
Ай бұрын
@@dilshanadikari21නියම තර්කෙ ♥️♥️♥️♥️
@TangoDiscO12_ccp.
Ай бұрын
@@dilshanadikari21 නෑ වැරදි කරපු උන් කෙලින්න බලාගෙන ඉන්න නිසා
@dilshanadikari21
Ай бұрын
@@TangoDiscO12_ccp. වෙන උන්ට ආරක්ෂාව ඕන නෑලු. එකෙක්ට ඕනලු.🤣
@rickymclaren3722
Ай бұрын
ජයවේවා ජනතා බලය! Power of People! மக்கள் சக்தி! 💪🧭✖️
@weerarathnahk8222
Ай бұрын
තල් දුව මහත්තය ඔබ තුමා ඉතාමත් ගරැ ගාම්භීර උසස් බවක් මට පෙනුනා ❤❤🙏🙏
@nilupulindrajith
Ай бұрын
ඔව් වෙනසක් තියෙනවා.4ට නැමිලා හිටියේ
@Sriyani-uu8vo
Ай бұрын
නියමයි සහෝදරයා මේ ගවරැල ට පාර්ලිමේන්තුව පැත්තෙ එන්න නොදෙන එක අපේ ජනතාවට භාරයි. මම මැතිවරණයේදී මුන් ටික පරාද කරමු.
@priyanthimdurusinhe7514
Ай бұрын
පොලිසියේ .නිලධාරින් සමහර ම්න්ත්‍රීන්ගෙ ගෙවල් වල.ගෙවල්වල වැඩ කිරීම හා මන්ත්‍රී අඹුවන්ගේ සේවකයන් .ලෙස යොදා ගැනීම ඉතාම අශෝභන යි
@prasannakulasuriya4530
Ай бұрын
Good decision ThanksNPP..
@nammuni83
Ай бұрын
පේනවනෙ පලිගන්න, ඕනනම් විපක්ෂ නායකයගෙ පොලිස් ආරක්ෂාවත් අයින් කරන්න තිබ්බා. ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක් තාම. උන් ආවනම් ඔය පලිගැනීම් කරනවා.
@AnushaPArachchige
Ай бұрын
එයා හරිම හිත හොද නායකයෙක්. බාල වැඩ නෑ!
@jagaththennakoon2726
Ай бұрын
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤
@sameesamee737
Ай бұрын
මෙන්න ආන්ඩු
@Para933
Ай бұрын
මරු මරු ඡන්දෙ දෙනවා පවුල් පිටින් ඇවිල්ලා
@eksilananda6819
Ай бұрын
එකෙකුට ආරක්සාව දෙන්න එපා පලයවි පොලේ ගිහිල්ලා බඩුගෙනැල්ලා උයාන කාපියවි
@shamaranaveera9857
Ай бұрын
😂😂😂😂
@tikka1967
Ай бұрын
අනිවරෙන්ම 😂
@neilratnayake4873
Ай бұрын
අනුර ජනපති සහෝදරයා.....පන බේරගන්න. ඔබ අයිති ඔබට නොවෙයි. රටටයි, අපිටයි. ආරක්ශාව තරකරගන්න. වෙඩි නොවදින වාහනයක් පාවිච්චි කරන්න. වහාම වහාම වහාම. පින් සිද්දවෙයි. ඔබව සියලු දෙවියන් ආරක්ශා කරත්වා.
@rupalanarol3158
Ай бұрын
දළදා හාමුදුරුවන් වහන්සේ ගේ ආසිර්වාද යම වෙවා සැබැැ ජනාධිපති තුමාට 💎🏆💐💝
@UdeniYamuna
Ай бұрын
අනුරා උතුමානය ඔබට ගොඩක් පින්
@----Dasun---
Ай бұрын
අපිට අමුතුවෙන් ඉල්ලීම් කරලා කියන්න දෙයක් නෑ😊 විය යුත්ත ලස්සනට වෙමින් පවතී❤
@-sri6648
Ай бұрын
නියමයි නියමයි අපේ එකාහ්හ්හ් අනුර සහොදරයා❤❤❤
@nishanmihiran9291
Ай бұрын
තල්දුව බය වෙලා ඉන්නේ මුනෙන් පෙනවා
@senaraperera8518
Ай бұрын
Mr. President AKD You’re the KING in the fight against INJUSTICE💪💪🙏🙏 Mr. President AKD speaks truthfully.
@wasanthakumara846
Ай бұрын
දැන් කියපන් ඒ කාලෙත් ඔහොම වුනා කියලා
@nanayakkaralucky1361
Ай бұрын
Great idea
@bwsisirakumara5912
Ай бұрын
පට්ටම පට්ට පොලීසියේ නියම මහත්මයෙක්.ස්තුතියි ඔබ තුමාට.
@lovelife2165
Ай бұрын
ඇමතියො හොරු නෙවෙයි නම් කව්ද ඕකුන් මරන්නෙ .
@chandraskg5927
Ай бұрын
ජය. ජය. ජයවේවා 🌹🌹🌹🙏🙏🙏
@Lath-q2t
Ай бұрын
පැරදිලා ගෙදර ගිය.අයට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නෑ දැනට ඉන්න ජනපති තුමාටයි වැඩි ආරක්ෂාවක් ඕනෙ පොලිස්පති තුමනි ගරු කියන්න අවශ්‍ය නෑ ඔබතුමාලට සුවාදීනව කටයුතු කරන්න අවස්තාව ලැබුන එකම ඇතිනෙ ජය වේවා බුදු සරණයි
@NihalPerera-wg1cz
Ай бұрын
Niyamai jayawewa marlimarwata jayawewa
@wissiongard4783
Ай бұрын
Definitely ,should remove No doubt Good decision Now They will understand that they are also feel sirilankan
@dammikaweeragala4334
Ай бұрын
සුපිරි වැඩ මේවනෙ ❤
@slvillageboy8622
Ай бұрын
පාලිත තෙවරප්පෙරුම හිටියානම් කොච්චර සතුටු වෙයිද
@Jeevani-b8x
Ай бұрын
සර් නැත්නම් මුන් චන්දෙදි පොලයන්ගෙන් ගේම ගහනවා
@PradeepIndika-v7h
Ай бұрын
වැරදි.කරපු.අයට.තමයි.බය.ජනතාවට.සේවය.කාරානමි.බයවෙන්න.දෙයක්.නැත
@rubyperry8027
Ай бұрын
මේ දේවල් අපි මැරෙන්න ඉස්සර දැක ගන්න එක අපේ වාසනවෙක්. ❤️❤️❤️
@siryanisiryani2481
Ай бұрын
අනෙ.අපිටත්.මව්රටට.ඉක්මනින්.යන්න.ලැබෙවා😢
@WijerathnaAthapattu
Ай бұрын
Very. Good disition. Thanks
@ChanakaSampath-y2h
Ай бұрын
විපත්ති නායකයට නිලධාරීන් කීයක් දීලා තියේද. ජනාධිපතිට නැති ආරක්ෂාවක් සීවළුන්ට කුමට
@Sanjeewa-q3m
Ай бұрын
❤❤❤ ජය වෙිවා
@priyangaharischandra6877
Ай бұрын
ප්‍රභූ කියල මනින නිර්ණායකය මොකද්ද, ගරු තුමා කියල නිකම් බොරුවට පුම්බන්න එපා, මාද්‍යත් මේ භාවිතාව වෙනස් කරන්න, රටේ හැම පුරවැසියෙක්ටම එක හා සමාන අයිතිවාසිකම් තියෙන්නෙ
@nilupulindrajith
Ай бұрын
ව්‍යවස්තාවේන් නේද එක එහෙම කරල තියෙන්නේ
@Userleo-messi
Ай бұрын
සුපිරිම වැඩේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජේසූ පිහිටයි බුදු සරණයි ❤
@roshanpeirs7040
Ай бұрын
ඔවුන්ව පොලිසි වලට දාලා වැඩ ගන්න ඔනේ.හුඟක් නිලධාරින් දුෂන වලට සමිිබන්ධ අය
@nadeeradesilva3715
Ай бұрын
මන්ත්‍රීවරුන් ම කියනවා රට සාමනය ජනතාවට සුරක්ෂිතයි කියල.එහෙම තියෙද්දී ඇයි මන්ත්‍රීවරුන්ට ආරක්ශාව.
@wmcwijesekara
Ай бұрын
බෝම ස්තුතියි ජනපති තුමණි
@nissankamayadunna532
Ай бұрын
නියම වැඩේ ඒගොල්ලෝ හිතන් පිටියේ මේ රටේ මිනිසුන් රට ජාතිය ආගම පෙන්න පෙන්නා බලේ අරගෙන පරම්පරාව ම වැජඹෙන්න
@kmskwijesiri1436
Ай бұрын
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
@Np1226o
Ай бұрын
මෙතෙක් කල් ආරක්ෂක අංශ ආරක්ෂා කරේ හොරුනෙ. ඔය හිටපු මැති ඇමති වරු සේරම ආරක්ෂාවට හිරගෙදරට යවන්න බැරිද😂
@nilanthisilva2015
Ай бұрын
Niyama adahasa.. Ekama kuduwakta demma am hodai
@SharmaineJayatilleke
Ай бұрын
😂❤😂
@samanthajayasiri-v5x
Ай бұрын
horu Gal karanna hodama thana
@nadikanadika3703
Ай бұрын
Eka thamai wanna oni
@Niranjilaperera2378
Ай бұрын
එක නම් මාරු අදහස.උන්ට එළියේ කොහොමත් ආරක්ෂාව නෑ..ආයුද පෙන්නන්න එක්කන් ගියානම් හරි නාකි හොරු.
@baymathiya4581
Ай бұрын
බොහොම සරලයි. ඉස්සෙල්ලා සකලවිධ ආරක්ෂාව ඇතුව රට කාපු කාලකන්නි හැත්ත දැන් නිකම්ම නිකන් සෙපඩ පක්කු. උන්ට මොන ආරක්ෂාවද? උන්ට ලැබෙයි හිරගේ ආසට ගියහම 😂😂😂😂
@l.g.amarasinghesanjula8
Ай бұрын
ආයේ මොන ගරුද ගරු කරන්න ඕනී ගෞරවනීය ලෙස හිටියනම් ගරු තමා....එහෙම නෑනේ නේද...😂
@DanushkaKalhara-il1pi
Ай бұрын
සුපිරියි පට්ටම සතුටුයි අපිට
@rohinigamage5990
Ай бұрын
සුපිරි වැඩක් කරන්න යන්නේ හොදවැඩෙ පල් හොරැට🐃🐃🐃🐃අහිංසල මිනිසුන්ගේ සල්ලි වලින් ජිවත් උන හැතිකරයට ඔහොම වෙන්න ඕනි ජයවෙවා අලුත් ආන්ඩුවට
@gajalanka95
Ай бұрын
අනවශ්‍ය විදියට පන්සල්වලට දීලා තියෙන ආරක්ෂකයොත් අයින් කරන්න
@shriyaniherman8345
Ай бұрын
පන්සල් වලට මොකටද ආරක්ෂාව නිවන් යන්නද ඉක්මනට
@MaheshBandara-ib8je
Ай бұрын
@@shriyaniherman8345නිදහන් හාරනවා
@kamalmarasinghe3261
Ай бұрын
ජයවේවා
@Thushara65523
Ай бұрын
එක හොදයි❤❤
@nirmalarathnayakarathnayak6496
Ай бұрын
ස්තුතියි සියළුම නිලධාරී න්ට අවන්කවම වැඩක් කරන්න කොන්ද කෙලින් තියාගෙන, ජයවේවා 🌹
@dammikumarasingha8938
Ай бұрын
බොහොම හොදයි කරපු වැඩේ එයාල හරියට වැඩ කලානම් මොන එකකටද අමතර ආරක්ෂාව එහෙම ඕනෙනම් සල්ලි වියදම් කරලා ආරක්ෂාව යොදා ගන්න කියමු. හොරු හින්ඳ බයේ දැන් ඇදුම් තෙමාගෙන ඇති. අපිට 😁😁😁😁😁
@ukuk1581
Ай бұрын
සුපිරි සුපිරි සුපිරි පොරොන්දු ඉෂ්ඨ කරනවා නියතයි. ❤❤❤❤
@KevinDurent-i7x
Ай бұрын
කියපන්ඩො සම්පුර්ණයෙන් ඉවත් කලා කියල.. තව පුක දෙන්න එපා
@RasikagayanHB
Ай бұрын
ඔක්කොම පක්කිලි වැඩ කරගත්තේ මුන්ට කියලා..මුන්ට කියලා පුක විතරයි හෝද ගත්තේ නැත්තේ.. great job අනුර කුමාර❤
@roshanlakshitha7073
Ай бұрын
ජයවේවා ❤❤
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 481 М.
9:40
ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගනිමින් රෙකෝඩ් පිට රෙකෝඩ් තැබූ අගමැතිතුමිය කියූ දේ
VFM RADIO 107
Рет қаралды 167 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 13 МЛН
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 14 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 74 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 52 МЛН
7:01
හදිස්සියේ දිවුලපිටියට බැස්ස පොලීසිය කරපු දේ මෙන්න | Neth News
Neth News
Рет қаралды 308 М.
5:01
වෙනත් පක්ෂෙකින් ඡන්දෙ දාන්න ආව ASPලා ජන්ද පොළ ඉස්සරහ අනුරලා ගැන කියපු කතාව.
The Life Traveler
Рет қаралды 72 М.
11:06
ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු
The Life Traveler
Рет қаралды 422 М.
6:21
රටට මොකද වුණේ? නඩු වැටුණ මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් නෑ!| Ratata Mokada Une #economycrisis
Newsfirst Sri Lanka
Рет қаралды 149 М.
9:28
මනූෂට විරුද්ධව චෝදනා පහළොවක් අධිකරණයේ ක්‍රියාත්මකයි කෙළවීමට නියමිතයි
Sudaa Studio
Рет қаралды 41 М.
9:44
ඔයා බයවෙන්න එපා ශානි ඔයාට සාධාරණය ඉෂ්ඨ කරනවා | අනුර ශානිට දුන්න සහතිකය |අනුරගේ කතාවට සභාවෙන් සැලකිලි
News Center
Рет қаралды 245 М.
8:50
ඡන්දේ දාලා මුණත් ඇඹුල් කරගෙන එළියට ආව රනිල් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි
VFM RADIO 107
Рет қаралды 296 М.
27:16
කෑම මිළ අඩු කරන හැටි මෙන්න බලාපියව්.. කළු කඩකාරයින්ට මේක රිදෙන්නම වැදියන්
VFM RADIO 107
Рет қаралды 309 М.
9:17
දිනපු මන්ත්‍රීවරු හැංගෙන්න යද්දී ඇදලා අරං කැමරාවට පෙන්නපු මාලිමාවේ නාමල්
Dasatha News
Рет қаралды 48 М.
7:16
කාන්තාවක් නිසා සුපිරි තරුව උදාර කෞෂල්‍ය දාගත්ත ලෙඩේ
Shaa FM
Рет қаралды 1,1 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 13 МЛН