KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සටන උණුසුම් කළ ජනාධිපති අරමුදල | Satana
12:52
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-13 | Hiru News
My scorpion was taken away from me 😢
00:55
REAL or FAKE? #beatbox #tiktok
01:03
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
2004 - 2010 ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තු අයත් මම කියන්නම්|Dayasiri Jayasekara
Рет қаралды 24,138
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 574
@THINUKWATHMIRA-u4s
21 күн бұрын
ජනතා මුදල් කෑවනම් කෑවම තමයි ලොක්කා නිදහසට කරුණු එපා
@windows10-k8h
21 күн бұрын
😂ජෙප්පො ගත්ත ඒවාත් කියන්නම්.කිව්වෙ
@subashbuddika
21 күн бұрын
@@windows10-k8hkiwata passe Bala gamu
@namalfdo4502
21 күн бұрын
@@windows10-k8h ubala ammata jeppek hukapu nisada ubata aul
@hashanmadhusankha1201
21 күн бұрын
හැඳි ගෑවිලා මං පල..@@namalfdo4502
@Dinisa-ut2ys
20 күн бұрын
@@windows10-k8h😂😂😂😂saxsi ganna relasiri😊
@gayanikumari7696
21 күн бұрын
මේකට ඇයි බන් චන්දෙ දුන්නේ කුරුණෑගල උන් 🤔🤔🤔🤔🤔
@sudanthaprabhath7425
21 күн бұрын
ඒක තමයි අපිටත් හිතා ගන්න බැරි
@jayasinghearachchigheniros6053
21 күн бұрын
Ammoo oww
@JMD-Prasad
21 күн бұрын
mol unta
@wattakkapoosa
21 күн бұрын
😂 කුරුණෑගල උන් කොන් කරපල්ලා 😂
@ushithamadushan9559
21 күн бұрын
සජියට support සෙට් එක තමා ඉතින් දුන්නේ
@isharasaman9500
21 күн бұрын
රිලාසිරියා ජනාධිපති කරමු කයිට්ස් දුපතේ.ඊට පස්සේ ඔක්කොම රිලවු ටික එහෙට ගිහින් දාල මුට පාලනය කරන්න කියමු😂😂😂
@dhampalparapura
21 күн бұрын
අර්චුනා අගමැති කරන්න.
@isharasaman9500
21 күн бұрын
@dhampalparapura සජියා විපක්ෂ නායක කරමු.
@samankumara9734
21 күн бұрын
Aththatama hoda adahasak
@NatureNest76
21 күн бұрын
😂😂😂😂
@munavoice2118
21 күн бұрын
ගත්තු මුදල්ටික දීලා කයිවාරු ගහපං 😂😂😂
@Nell-g8c
21 күн бұрын
හරියටම හරි.. ජරාවක් ඇත්තටම ලැජ්ජයි.. කුජීතයි 😡😡 තවත් කයිය ගහනවා මෙතන
@mitsubishipajeroonersclubi6970
20 күн бұрын
Issalla JAPPO gatta 2004--- 2010 wanako gtta awat gata utui
@Dinisa-ut2ys
20 күн бұрын
@@mitsubishipajeroonersclubi6970nam tika aliyata danna rilasiriga baiyya😮😮😅😅
@S_han1210
21 күн бұрын
මහ බැංකු හොරකමටත් අහු වුණා… ජනපති අරමුදලටත් කෙළියා…. දැන් මම නෙමෙයි.. මම දන් නෑ… 😂😂😂 ඉල්ලන් නැතුව දෙනවා මුංට… මිනිස්සුන්ට ඉල්ලුවත් දෙන් නෑ… ලක්ෂ 5ක් සල්ලි නෑ මුංට…
@TharinduEdiriweera-v3j
20 күн бұрын
අර්ජුන මහේන්ද්‍ර න් ගේන්න පුලුවන් නේද දැන්
@sirimevanellawala2260
21 күн бұрын
ජනපති අරමුදල් කිසිම ඉල්ලී මක් නැතිව ලබා දුන්නේ නම් ඒ පිළිබද පරීක්ෂණ යක් කලයුතුයි. ආර්ථික අපහසුතා තිබෙන පුද්ගලයන් පමණක් මෙවැනි අරමුදල් බාවිතා කල යුතුයි.
@vanishialalani9026
21 күн бұрын
ඇයි දැන් කෙදිරිගාන්නේ ලැජ්ජයි රිලාසිරි
@nirmalawaduge6009
20 күн бұрын
මරු රිලාසිරි 🙊
@thusithakularathne2417
21 күн бұрын
අනේ නිකං පලයං රිලාසිරි... රට බංකොලොත් කරපු පක්ෂ වලට කඩේ ගිහිං දැන් සුදනා වෙන්න එනවා... දැං බබා...
@shehanishehani8834
21 күн бұрын
දැන් නෝන්ඩි වෙලා ඉවරයි මුළු රටම දන්නවා ජනතාවගේ සල්ලි ගත්තා කියලා කියනකොට කෙඳිගන්න එපා
@sihashussain6516
21 күн бұрын
පාර්ලිමේන්තු කැන්ටිමෙන් නවක මන්ත්‍රිවරැ කාල ගෙදරටත් ඔතං යනව කියපු උත්තමය දුගිි ජනතාවගෙ අරමුදලෙන් ජනතා මුදලින් නඩත්තු වෙන ගමන් සල්ලි අැදල කොටු වුනාම මඩ ගහන්න එපාලු නොදකින් ලැජ්ජයි හිපාටුෙවා 😲
@janithsamaraweera7807
21 күн бұрын
Hoda wade okta😅😅😅
@windows10-k8h
21 күн бұрын
😂ජෙප්පො 2004-10ආන්ඩුවෙ ඉන්නකාලෙ ජනාදිපති අරමුදලෙන් ගත්ත ඒවාත් කියනව කිව්වෙ දයාසිරි
@sihashussain6516
21 күн бұрын
@@windows10-k8h තැරව්කරැවො මොකටද දන්නවනම් ගානත් එක්කම දයාසිරිටම කියන්න පුලුවන්නෙ
@windows10-k8h
21 күн бұрын
@@sihashussain6516 පාර්ලිමේන්තුවෙදි කියයි
@hashanmadhusankha1201
21 күн бұрын
@@windows10-k8h10...😂
@SurenDhananjaya
21 күн бұрын
අවුරුදු ගානක් පැන පැන හැම ආණ්ඩුවෙම ලැගලා අන්තිමට ගෝටගේ ආණ්ඩුවෙත් ලැගලා මහබැංකු වංචාවටත් සෙට් වෙලා ජනාධිපති අරමුදලෙනුත් අරන් හැමිනෙනවා බොරුවට 😅💔
@AsankaShammi-t6j
21 күн бұрын
පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට මුවාවෙලා පච කෙලින්නැතුව එලියෙ කියපන් වැඩ්ඩනම් 😂😂😂😂
@Sajithjalani
21 күн бұрын
😂යකෝ මේ එලියෙ තමා කියන්නෙ… පාර්ලිමේන්තුවක් වගේ පේනවද මේද? 😮
@Thilina.D
21 күн бұрын
මේ පාර්ලිමේන්තුවේද මෝඩ මූසලයෝ? මේ එළියේ මාධ්‍ය සාකච්ඡාවක්. 😄
@AsankaShammi-t6j
21 күн бұрын
@Sajithjalani කතාව කියන්නෙ පාර්ලිමේන්තුවෙ කියල කියනව ඇහෙනේ නැද්ද නැන්දේ 😂😂🙆♂️
@windows10-k8h
21 күн бұрын
මොකක්ද ?😂
@Ramiperera
21 күн бұрын
@@Sajithjalanibut he is not naming names outside 😂😂
@lahirutharanga3306
21 күн бұрын
බය වෙලා රිලාසිරි😂
@Nell-g8c
21 күн бұрын
මෛත්‍රී කොහොමද එහෙම සල්ලි දෙන්නෙ එයාගෙ සාක්කුවෙන් අරගෙන දෙනවා වගේ.. 😮😮 තමුන් සල්ලි ගත්තනං පස්සෙ හරි දෙන්න තිබුණනේ ආපහු. මොකෝ දුප්පතෙක් නෙවෙයිනේ.. ලැජ්ජාවක් තියේ නම් දුප්පත් මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ආපහු දීපං කයිවාරු ගහන්නෙ නැතුව තවත්.. 😡😡
@ADNissanka5429
21 күн бұрын
ඉස්සර වගේ කරත්ත අදින එව්න් දැන් නැනැ ..ජනයා මීටර්
@UpekaWelgama
21 күн бұрын
වන්චාව සහ වැරදීම කියන එක අතරේ පට්ටවෙනසක් තියනවා. පිගන් උපමාව පට්ට වැරදියි ජරාසිරියෝ...මිනිස්සු වන්චාව කර්න්නෙ හිතලා මිසක් වැරදීමකින් නෙමේ...වන්චාව/රැවටීම කියන එකේම තේරුම ඒකයි...
@chathurikadilrukshi3871
19 күн бұрын
Maitreepala rata kewa
@nandanawickramasinghe5441
20 күн бұрын
ලැජ්ජාව නැතිවුනාම මිනිස්සු තිරිසන් වෙනවා කියන්නේ මේවට තමයි.
@manjulabandara8505
21 күн бұрын
ලැජ්ජායි රිලාසිරි
@Nell-g8c
21 күн бұрын
කුජීතයි.. තවත් කයිය ගහනවා 😡😡
@AnuraShantha-i8f
21 күн бұрын
කියන කැත. අහින්ස මිනිහෙකුට ලක්ෂ එකහමාරක් ගන්න පොලිමේ ඉන්න ඕනේ. එහම ඉඳලත් ලැබෙන්නෙ නැහැ. දයාසිරි ඔයාට අසනිපයට ලක්ෂ පහයි එක වචනයට. අනික ඔයාලය සියලු පහසුකම් ලැබිලත් අහින්සක මිනිසුන්ට ලැබෙන දෙත් හිරිකිතයක් නැතුව අරගෙනත් ලැජ්ජා නරතුව නන් දොඩවනවා.
@catiolk1890
21 күн бұрын
රිලා සිරියා දැන් ගලේ පහරපු පූසා වගේ😂😂😂
@JeewanaPedige
21 күн бұрын
පට්ට කුහකයෙක් මේක දයාසිරි තෝ හෙළුවෙන් කියල දැනගනින් ජනතාව ඉදිරියේ
@AshaAbegunawardana
21 күн бұрын
දයාසිරියට පිස්සු හැදිලා 😂😂 මහජනයාගේ මුදල් කෑවහම ඔහොම තමයි,දගෙන ඉන්න සිල් රේද්ද ගැලවිලා 😂😂
@chamarikadilrukshi5894
20 күн бұрын
යකෝ අහින්සක අසරණ මනුස්සයෙක්ගෙ දේකට ලියුම් කීයක් දෙන්න ඕනද? කොච්චර කල් බලන් ඉන්න ඕනද? මුන්ට ඉල්ලන්නෙවත් නැතුවම දෙනවා. හෙන ගහන්න එපැයි ඉතිං
@tharakadasanayaka9311
20 күн бұрын
වැඩි කතා අනවශ්‍ය යි . ඔයා ගත්ත සල්ලි ආපහු දෙන්න
@currentaffairs1875
21 күн бұрын
ලැජ්ජයි bro
@nipuniranaweera7044
21 күн бұрын
කන්දෙක රතු වෙලා පවි 😅
@lasanthaweerasinghe6271
20 күн бұрын
හැබයි හොරැ අල්ලන්නවා කිවිවා අනුරලා දැන් එක කරන්න පටන් ගත්තා දැන් ඉතිං කේදිරි ගාන්න එපා
@ulwishewageupul1395
21 күн бұрын
ජරාසිරිගේ අදෝනාව. මාලීමාවට ජයවේවා .
@somasirideniyawatta628
21 күн бұрын
ගල උඩ පහරපු බළලෙක් වගේ ගල පහුරු ගෑවට අසූචි ටික වහන්න බෑ කියල මූට තේරෙන්නෙ නෑ
@SunilKaluarachchi-xu4lr
20 күн бұрын
එපා,කියන්න,එපා උගුරටහොරාබෙිිත්...
@randikabandara1690
21 күн бұрын
දයාසිරිට පුලුවන් මම ගත්ත මුදල් නැවත අරමුදලට දෙනවා කියන්ඩ.. රුපියලක් කියන්නෙත් ජනතා මුදල්..
@thilakamunisubasinghe9423
20 күн бұрын
මෙයා අපේ නැන්දා වගේ.. කවුරැ හරි කනකොට හරි අමාරැයි…කරැමෙ…..
@somasirideniyawatta628
21 күн бұрын
ජනතාවගේ අරමුදල් දේශපාලකයාට විනයක් නැතිව වැය කරන්න පුලුවන්ද තක්කඩියෝ.අසරණ මිනිසුන් ලෙඩකට කීයක් හරි ඉල්ලුවහම මැරුණම තමයි ඒවට උත්තර එන්නෙ.උඹට ජනාධිපති ලඟටම ඇවිත් සල්ලි දෙනව. ඒක තමයි තොපේ හා අපේ වෙනස.
@PradeepKumara-lo2qm
20 күн бұрын
එහෙම දෙන්නත් බැ ගන්නත් බැ එහෙනම් ඒක බරපතළ වරදක්
@sampaththuththiripitiya8079
20 күн бұрын
පක්ෂ පාට පුද්ගලයෝ වැඩක් නෑ මහජනතාවගේ benefits අයුතු ලෙස ගත්තනම් වැරදි යි කයිය එපා
@mavirowi2230
20 күн бұрын
රට මේ තරමට ඉතුරු වුනා ඇති, නරුමයෝ රැල, තව කයිවාරු ගහනවා,ලැජ්ජා නෑ ඒකයි, සල්ලි ටික ආපහු ගෙවල කතා කරන්න, ඔයත් අව බාවිතා කරලා දැන් කයිය ගහනවා
@pathmagamage4199
21 күн бұрын
අසීරු අවස්ථාවෙ ගත්තට දැන් ආපහු දීපල්ලා .අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නවා කර කියාගන්න දෙයක් නැතිව මරණයට කැපවෙලා .
@dilshank9955
20 күн бұрын
හොරුන්ට ගරුත්වය දුන් කාලය ඉවරයි.😊😊😊😊😊 ඉල්ලීමකින් තොරව මුදල් දුන්න අය තමයි මේක ආපසු ගෙවිය යුත්තේ....
@PalithaDisanayake-rk7ks
20 күн бұрын
දැන් ඉතිං මොනවා කීවත් වැඩක් නෑ ජනතා මුදලින්... බෙහෙත් ගන්න තරම් දුප්පත් නෑනෙ.....පාර්ලිමේන්තුවේ නෙවෙයි එලියෙත් කියන්න.......
@PalithaDisanayake-rk7ks
20 күн бұрын
ඔලුව උදුම්මාගෙන වැඩ කරපු අය.......ජනතාව විදියට අපි දන්නවා
@indikaprasanna2488
20 күн бұрын
ඉතින් හිතා ගනින්කෝ කොලයක්වත් අත්සන් කරන්නෙ නැතුව ගත්තා කියන්නේ ඌ මිනිහෙක් නම් වෙන්න බෑ සුපිරි පලපුරුද්දක් තියෙනවා 😃😃
@Dudeera-my6tu
21 күн бұрын
අනේ පලන් බං යන්න අඩු ආදායම් ලාභී මන්ත්‍රී 😂😂😂
@janithsamaraweera7807
21 күн бұрын
😅😅😅
@NavodayaPathirage
20 күн бұрын
අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සල්ලි බන් උබලා කෑවේ උබලට දැන් මොන දේ කිවුවත් ..දැන්නේ වමාරන්නේ රටම දැනගත්තට පස්සෙ ඉයා ඔයී සත්තු මොක්කුද කියලා දැන් තේරෙනවා මිනිස්සුන්ට..තොපි අතල් ගන්නකොට මිනිස්සු කියක් මැරෙන්න ඇතිද අඩන්න ඇතිද ...😢😢
@darshiranasinghe4771
21 күн бұрын
හලෝ දයාසිරි,ඔයා ගැන අපි හොඳට දන්නවා .ඔයා හොඳ හොඳ ලොකු පොර ටෝක්නේ දෙන්නෙ .දැන් හදන්නේ ඔයා කාටවත් හොරෙන් ජනපති අරමුදලෙන් සල්ලි ගත්තු එක ලීක් වුනු එකට හරිම කේන්ති ගිහිල්ලා එක සාධාරණය කරන්න වෙන වෙන මගුල් කියවන්න හදන්නේ .ඔයාලාගේ ඔය පොර talk දැන් ජනතාව අහන්නෙ නැහැ .ලැජ්ජයි දයසිරි,ලැජ්ජයි.
@priyanthaperera7843
21 күн бұрын
රටේ අනිත් උන් පන අදින කොටත් ඔහොම දෙනවද
@Lovingsrilanka
21 күн бұрын
බුදු දහමේ සදහන් වෙනවා , හිරි, ඔතප් කියල දෙකක්. කෙටියෙන් කියනවනම්, ලැජ්ජාව බය මේ ගොල්ලන්ට ඒ ක නැහැ. පක්ෂ මාරු කරනව ජනතාවට අයිති දේවල් මංකොල්ල කනව. මේගොල්ලන්ට පාරෙ නිර්වස්ත්‍රව උනත් යන්න පුළුවන්. මේගොල්ල ගානෙ තීරණ තීන්දු ගන්න ඕන මේගොල්ල පාර්ලිමේන්තුවට එවන ජනතාව
@bertyabegunawardana8704
21 күн бұрын
ලැජ්ජයි ජයසේකර
@buddikakumara8596
20 күн бұрын
පොඩි මිනිස්සුන්ටත් එහෙම කතාකරල සල්ලි ගන්න පුලුවන්ද??
@shethansilva250
21 күн бұрын
2004-2024 වෙනකන් කාලේ ජනාධිපති අරමුදලේන් සල්ලි ගත්ත අය තමයි කිව්වේ දයා😂
@madurangapinto5911
20 күн бұрын
මඩ ගහන්නේ නැ.... මඩ උඩ බල්ටි ගහනවා😂😂😂😂
@samanthawithana1296
21 күн бұрын
බයිලා ගහන්නැතුව අදාල කාරණාව කියන්න , කවුද ජනාධිපති අරමුදල අවභාවිතා කරේ, හරි සරලයි,
@Ash12399
21 күн бұрын
මහ බැංකුව කඩල සල්ලි බෙදාගත්තු කට්ටියවත් කියන්න මහත්තයෝ
@gayananurudda2998
21 күн бұрын
දන්නවනම් කියපන්.. පාර්ලිමේන්තුවේ කියනවා කියන්නෙ එලියේ පච කිව්වම අනික් පාර්ශවය නීතිමය ක්‍රියාමාර්ග ගයි කියලා බයටද😂😂
@KapilaSug
21 күн бұрын
You received money from Arjuna Aloysisyas for central bank bond scam too.
@vasanthiekannangara6778
21 күн бұрын
ජනාධිපති අරමුදලින් නැතිබැරි මිනිහට නැති ආධාර. මහ බැංකුව කඩපු හොරුන්වත් අල්ලනවා . ඒ අයගෙ වැරදි හොයන්න පල්හොරු.
@manjulagodakanda
20 күн бұрын
ගත්තා nam සල්ලි ටික දීලා ...කයිවාරු ඕනෑ නැ...
@surangasura3172
21 күн бұрын
හරි හරි බැඳුම්කරේ සල්ලිත් ගත්තේ නැතිකමට තමයි😂😂
@ranjithhettiarachchi6264
21 күн бұрын
බල මාලු කෑවනම් බලලෝ විදවපන්.බදු මුදල් හරා කාපු හෑමෝටම උඩ තියෙන වැකියට මූන දෙන්න වෙනවා
@sudathsudath9996
21 күн бұрын
ඔයා දැනුවත්ව පිගන් හෝදලා බිදින්න බැරිනං ගෙදර ගෙනියන්න.වැඩේ කෙල උනාම වාචාලකමට කියවන්න එපා බං.උබලගෙ කෙරුවාව එපා කියපු මිනිස්සු මේ රටේ ඉන්නේ
@gmeye6503
20 күн бұрын
කයිවාරු නොගහා අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඇති කරපු අරමුදලෙන් ගසා කාපු සල්ලී දිපං
@rangaranga2547
21 күн бұрын
ඒ කාලේ මන්ත්‍රීවරුන්ට බාර පෝමිට් වාහනපෝ මිට් දුන්න ඒවා කෝටි ගණන් වලට වික්කා ඒ විකුණලත් තොපිලට සල්ලි මදි වුනා තොපිලගේ තියෙන සැත්කම් කරගන්ඩ ලැජ්ජයි යකෝ
@palitharanasinghe7410
20 күн бұрын
පැත්ත මාරු කරන්න ගත්ත සල්ලි වලට මොකද වුනේ..😅
@OmanOman8890-l2d
20 күн бұрын
නිදසට කරනු එපා ගත්ත සල්ලි දීලා බැහලා පලයන් 😂😂
@RajithaChandrarathna
21 күн бұрын
ඔක කලින් කිවුවා නම් දයා ගෙදර
@s.w.jayakody6286
21 күн бұрын
දයාසිරි කෙඳිරි ගාන්න පටන් අරන් 😂😂 කවුද මූව ගණන් ගන්නේ. මූණ හැටි බලපන් රෙද්දෙ රෙවිලා ඉන්නේ😂😂
@hanifahamed1692
21 күн бұрын
ලොක්කා ජනතාවගේ මුදල් කෑවානම් කෑවම තමයි. දැන් ඉතිං නිදහසට කරුණු එපා. ගත්තු මුදල නැවත ගෙවන්න. කථාව ඉවරයි. අයියෝ බොරුවට අනික් අයට මඩ ගහන්න එපා ලොක්කා. 😝😝😝හරි හරි අඬන්න එපා 😭😭😭😭😭😭
@wasanthagunasekara6889
21 күн бұрын
දයාසිරි ඔයා තමයි මේ පච ගහන්නෙ ඔයා මොන තරම් බොරුකියනවද කොහෙද කිව්වෙ කැන්ටින් වහනවා කියලා ... ඔයා වයසක රූප රාජිනියක් නිසා පක්ෂය මාරු කලා නේද ...
@SunilKaluarachchi-xu4lr
20 күн бұрын
කියනවකෝ,බයිල,ගහන්නේ දැන්දමතක්,වුනේ ගැරඩින්ට,බූමිතෙල්,,ගැහුව,වගේ
@nihal-lk4iz
21 күн бұрын
යකෝ මේක පුදුම නීතියක් නෙ .මුංට . කොලයක් වත් අත්සන් නොකර සල්ලි ගන්න පුළුවන් අරමුදලෙන්.අහිංසක දුක්පත් මනුස්සයෙකුට සල්ලි ගන්න ගියහම පුදුම කට්ටක් කන්නෙ.එහෙම වෙලත් සමහරුන්ට ගන්න බැහැ .මේගොල්ලන්.සුපිරි වරප්‍රසාද තමයි අරං තියෙන්නේ .😂
@samanwanigasekara9890
20 күн бұрын
❤❤❤ ජයවේවා
@vasanthiekannangara6778
21 күн бұрын
කුරුණෑගල කුණු මෝල.
@damakikw3102
21 күн бұрын
සිරිසේනගෙ අම්මා අප්පගෙ බූදලේනෙ හිතුන හිතුන ඵකාට දෙන්න ඕව අය කරගන්න ඕන සිරිසේනගෙන්
@gbpradeepsamankumaragbprad4662
20 күн бұрын
සල්ලි ටිකට විදලා දැන් දොඩෝනව තැන තැන..
@gihandbandara-chemistry2927
21 күн бұрын
😂😂😂 මඩ නෙවේ බල්ලෝ තෝ කෑවනම් කියපිය ඇත්ත හිගන්න 😂😂😂
@HiKawee
21 күн бұрын
එක දවසක කියනවා ලක්ෂ 3 1/2 , 5 ට අඩුයිලු. මේකේ කියන්නේ 5 ගත්තලු
@SHAAMUSIC26
21 күн бұрын
මොනව හරි කියවන්නත්් ඕනනෙ ලජ්ජාවට පව් මේකා...මෙයාට මෙයාගෙ ලෙඩේ ලොකු යි.දුප්පතුන් ට ලෙඩ නෑ😂😂😂😂
@rizamahruf8028
21 күн бұрын
අනේ අහිංසක උපාසක උන්නැහේ 😂😂😂
@tpannarama9939
21 күн бұрын
ඊටත් වඩාවරදක් කිසිම ලියවිල්ලක් මු අත්සන් කලේ නැලු
@sithijanimanthahettiarachc1593
21 күн бұрын
ලක්ශ පහ නෙමේ ලක්ශයක් ගත්තත් වැරැද්ම තමා..
@sitharimapalagama1933
21 күн бұрын
ඕව මොනව කිව්වත් වැඩක් නැහැ හොරා කෑවනම් කෑව තමා අනම් මනම් ඕන නැහැ වටේ යන්න ඕන නැහැ..අපිට ඔයාල ගැන තව දුරටත් විශ්වාසයක් නැහැ...මහින්දගේ වැඩගැන දැන් වැරදි කියල වැඩක් නැහැ ඒකාලේ විරුද්ද නොවී....😂😂😂
@PalithaUpull
20 күн бұрын
දුප්පත් ජනතාව ට සල්ලි ගන්න ඉල්ලුම් කරන්නත් වෙනවා මෙයාට කොහොමද ඉල්ලන්නේ නැතිව ලැබුනෙ
@NatureNest76
21 күн бұрын
බලන්න එපෑ කයිවාරුව තව අපේ සල්ලි කාල 😅😅😅
@Kamal-oz9hf
21 күн бұрын
දැන් ඕවා කීවාට වැඩක් නෑ බලයෙ ඉන්නකොට කතා කරන්ඩ තිබුනා.
@danaramallawarachchi961
21 күн бұрын
මෙයා දුන් ටෝක් අනුව... මෙයා නොන්ඩි උනා සල්ලි අරන්... ඒක ඇලෝසියස්ගේ සල්ලි ගත්ත... දෙක අරමුදලෙන්.... අය්යෝ දයා...
@jayawardenruwan1604
20 күн бұрын
තමුසේ ලබනපාර ගේදර..
@LumbiniDharmadasa
20 күн бұрын
ඔව් ඔව්! අනේ තවත් ලැජ්ජ නැතිව
@PushpaTharanga-xp2ug
21 күн бұрын
රිලාසිරි ගත්තු මහජන මුදල් දීපන්
@currentaffairs1875
21 күн бұрын
මෙයා කලබල වෙලා තියෙන තරම..😂😂😂
@rupikawewage9347
21 күн бұрын
ALL THE. MP 's WHO HAVE TAKEN MORE THAN 4. LAKS FROM PRESIDENT FUND. MUST BE RETURNED IMMEDIATELY. BECAUSE POOR PEOPLE ARE GIVEN ONLY 3 LAKS.
@tyasaman4880
20 күн бұрын
කූරු ගනින්න වාසනාව උදාවේවා ....
@janakakarunanayaka190
21 күн бұрын
දෑන් මොනා කිවුවත් ඔයා අරන්නෙ.😂😂
@priyanthasamaradiwakara-g7r
20 күн бұрын
පව් පව් දයා ඔයා ගින්දර කෑවනම් අඟුරු රෙන්ඩ ඕනේ ඕගොල්ලෝ මොන බයිලා ගැහුවත් හොරු හොරුම තමයි හොරු හදපු රටවල් නෑ මහා බැංකු කඩපු සල්ලිත් ඔයා ගාව තියෙනවා
@TharinduEdiriweera-v3j
20 күн бұрын
කොහොමත් මේ ආන්ඩුවට හොද ව්පක්ශයක් තියෙන්න ඔනේ නැත්තන් බලයෙන් ඔලුව උදුමුවෝ ගන්නවා
@sachi-3000
21 күн бұрын
බල මාලු කෑවනම් විදවපන් බලලෝ කිව්වලු. මඩ ගහනවා කියන්නෙ බොරු චෝදනා කරන එකට. මේවා මඩ නෙවේ. ගත්තනම් ගත්තා, නැත්නම් නෑ. නහයෙන් අඩන්න දෙයක් නෑ.
@jayawardenruwan1604
20 күн бұрын
ඇයී මේක සාදරනය කරන්න යන්නේ. ගත්ත සල්ලී දේනා වා ..
@upulpathmasiri1310
20 күн бұрын
උබලා ගත්තා නේද එපා නම් ආපසු දෙන්න තිබුනා මුන්ට හැම තැනම ඉඩම් තිබෙනවා,,
@janakachaminda2883
20 күн бұрын
රොහල්ගත වන ඹකකොටම ඹය විදිහට ලැබෙනවද, යනවා ඹයි යන්න , ගත්තු සල්ලි දිලා,බයිලා ගහන්නෙ නැතුව
@AnjanaPasindu-kf8zc
21 күн бұрын
දයාසිරි ගත්තේ ලක්ශ පහයි. මාලිනී පොන්සේකා ලක්ශ පනහක් අරන් තියෙනවා . ඒ ගැනත් සොයා බලන්න.
@AnuraShantha-j1b
21 күн бұрын
උම්බට තවමත් අන්කොස්සස් තවම බොරු කියනවා 😂😢
@RoundOneLine
21 күн бұрын
😂😂😂ලංකාවේ ඉන්න දේශපාලකයන්ට තමයි වේලාවට යන්න එන්න බැරි පිටරට අගමතිලා නම් බස් එකේ කොච්චියේ යනවා😅😅
12:52
සටන උණුසුම් කළ ජනාධිපති අරමුදල | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 379 М.
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-01-13 | Hiru News
Hiru News
Рет қаралды 4,2 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
21:02
සටනේ දුරදිග ගිය සහල් ප්රශ්නය | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 99 М.
12:13
ටයි කෝටි දාපු මාලිමාවේ තරුණ මන්ත්‍රීවරයෙක් මතකෙන් ගහනවා ගැහිල්ලක්
VFM RADIO 107
Рет қаралды 108 М.
11:51
ඒක සීයගෙ වැඩක් වෙන්නැති.සිනා සයුරේ ගිල්වමින් බිමල් කියයි.හර්ෂ නැගිට 60ට වැඩි අයට බස් බෑ දැයි අහයි
The Life Traveler
Рет қаралды 73 М.
22:56
චතුරංග කැසිනෝ කතාව අදී. කබීර්ගෙන් එක ප්‍රශ්නයක්. දීපු උත්තරේ මෙන්න.
The Life Traveler
Рет қаралды 29 М.
4:53
කොට්ටහච්චිගේ අලුත් කතාව සහ වසන්තගේ උත්තරය - ''කියන්න හදපු එක නෙමෙයිද කියවුණේ?''
Ada Derana
Рет қаралды 219 М.
14:20
අමාරු කාලේ මාලිමාට සහය දැක් වු මාව දැන් ඒ අය මාව සතුරෙක් විදියට සලකනවා
The Life Traveler
Рет қаралды 34 М.
13:12
මම දැන් සාමාන්‍ය මිනිහෙක් මට කුණුහරුපෙන් බැනලා වැලමිටෙන් ඇන්නා | අනේ පලයන් බං | හරින් ප්‍රනාන්දු |
Sudaa Studio
Рет қаралды 56 М.
14:49
ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 400 М.
1:35:33
🔴 රතු ඉර කාලීන දේශපාලන සංවාදය || RATHU IRA || 2024-12-26
Swarnavahini News - Live
Рет қаралды 19 М.
39:05
මම සිංහල කුරුණෑගල අඹන්පොල ගෙවල් | කොටි සිංහළ සමාජිකයා ගාමිණීගේ කතාව @wanesatv
WANESA TV
Рет қаралды 175 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН