Satana Part 3 22-11-14 Maithripala Sirisena, Anura Kumara, Ven. Athuraliye Rathana Thero

  Рет қаралды 136,319

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

22-11-14 Satana special edition_ Part 3
features Common Candidate Maithripala Sirisena, Leader of the JVP Anura Kumara Dissanayake, Ven. Athuraliye Rathana Thero and Dr. Rajitha Senaratne
Newsfirst.lk Sri Lanka's Number One Video News Provider.
Website: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94114792700

Пікірлер: 158
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 6 ай бұрын
මිනිස්සු දැන් මේව හොය හොය බලන්නෙ❤❤❤
@nuwanlakshitha7966
@nuwanlakshitha7966 25 күн бұрын
එදා මොකුත්ම අහන්නේ නැතුව අනුරගේ කතා වලට හිනා උනා.. අද අහද්දී තමයි තේරේන්නේ මේ හැමදේම ඇත්ත නේද කියලා. අපි අපිම තමයී කෙලව ගන්නේ
@happyquilt
@happyquilt 19 күн бұрын
❤❤❤
@amilagayanlg751
@amilagayanlg751 19 күн бұрын
Yes
@indikajayasekara8532
@indikajayasekara8532 5 ай бұрын
අනුරගෙ විශිෂ්ට දැක්ම... එදා තෙරුම් ගන්න බැරිඋනා ... අදවත් අනුර ප්‍රමුඛ මාලිමාව කියනදේ අහන්න ❤🙏
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 20 күн бұрын
Adarei sahodara ❤
@hasankapanditha6641
@hasankapanditha6641 19 күн бұрын
aththa ooi
@cfdProptrader
@cfdProptrader 16 күн бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@indikajayasekara8532
@indikajayasekara8532 15 күн бұрын
@@cfdProptrader 👏👍❤️🙏
@indikajayasekara8532
@indikajayasekara8532 15 күн бұрын
@@cfdProptrader 🙏🙏❤️
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 16 күн бұрын
මේ පාර අනිවාර්යෙන් මාලිමාවට කෝටියක්..ආදරය සහෝදරයා ඔයාලා දේශපාලනේ අත්නොහැර අපි වෙනුවෙන් හිටපු එකට ගොඩක් පිං
@cfdProptrader
@cfdProptrader 16 күн бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@Sameera.
@Sameera. 27 күн бұрын
කනගාටු වෙනවා AKD ට (JVP ) එකට කලින් චන්දෙ දෙන්න බැරි උන එක ගැන. එදා ඇහුන්කම් දෙන්න බැරිඋනා !
@sudhumanikepriyadharshan-ud2bo
@sudhumanikepriyadharshan-ud2bo 4 ай бұрын
මෛත්‍රීපාල දැක්කමත් හිනායනවා. මූටත් අපි රැවටුනානෙ කියලා.AKD❤
@kumarasisira7143
@kumarasisira7143 4 ай бұрын
සිරාවටම මමත් දුන්නා මේ වෙව්ලන නරියට
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 17 күн бұрын
​@@kumarasisira7143මේ පාර අනුට දෙමු ඒ වැරැද්ද නිවරදි කර ගන්ට
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
අම්මටසිරි අපේ අනුර සහෝදරයා සටන වැඩසටහනකට ඉදලානේ💪❤😂
@rohanthampapillai
@rohanthampapillai 9 жыл бұрын
AKD is an excellent speaker
@youtbkapp
@youtbkapp 7 ай бұрын
We had to wait 9 yrs, for ppl to understand 😊
@nisalscbck8799
@nisalscbck8799 Ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo Ай бұрын
You have understood it 9 years ago 😍
@happyquilt
@happyquilt 19 күн бұрын
​@@yesboooමෙයාල වගෙ අය තමයි 3% හිටපු අය එයාල මාර බුද්දිමත් ලොකෙ ගැන අවබෝධයක් තිබුනු අය
@cfdProptrader
@cfdProptrader 16 күн бұрын
ARE YOU STILL AROUND ? COS NPP is winning this election 2024 September 23
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 29 күн бұрын
එදා. දැක්ම. අදවත්. දකිමු. ජයවේවා
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 16 күн бұрын
එදත් සිංහයා අදත් සිංහයා අනුර සහෝදරයා...එයාගේ නිර්භීතකම බොරුවට අටවගත්ත එකක් නෙමෙයි..එදා ඉඳන්ම අසාධාරණයට විරුද්ධව කතා කරපු චරිතයක්..ඇත්තටම දුකයි ජේවීපී එකට ඡන්දයක් දෙන්න බැරි වෙච්ච එකට..ඒ වැරැද්දට ආයෙනම් මැරෙනකන් ඡන්දෙ දෙන්නේ මාළිමාවට...jvp
@desilvadevao
@desilvadevao 9 жыл бұрын
AKD. brings in great and calculated arguments. No matter who comes in to power. He should be an adviso rto the government. He makes so much sense.
@youtbkapp
@youtbkapp 7 ай бұрын
2024 is the time !!!
@nisalscbck8799
@nisalscbck8799 Ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo Ай бұрын
You have understood it 9 years ago 😍
@lawanrajapaksha
@lawanrajapaksha 8 күн бұрын
21st September 2024 😇 Today is the day
@kumarasisira7143
@kumarasisira7143 4 ай бұрын
2015 අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයා කරානම් ලංකාව දැන් සුර පුරයක් වෙව්ලන පොළොන්නරුවේ වේයා කෙලපු කෙලියක් අහින්සක මිනිස්සු 261 මැරුනා නේ
@rasimusic
@rasimusic 9 жыл бұрын
I have heard JVP members have not committed any corruption, bribes etc. in their parliamentary roles. Shouldn't it be those valuable people whom we choose as our leaders? In their activities, they have shown much greater decency, knowledge and discipline. Give these people a chance for a brighter future.
@prabathjayarathne9541
@prabathjayarathne9541 9 жыл бұрын
Yes, They have not committed any corruption or bribes and i personally experienced some of great development under JVP within short period. But people just have a short vision they do not see the vision of JVP which is going to benefit future not today. I hope one day people will realize what a opportunity they have missed in the past years.
@DG-xk2yz
@DG-xk2yz 4 жыл бұрын
Do you still belive in this? What are your current thoughts?
@rasimusic
@rasimusic 4 жыл бұрын
No I don't have the same level of respect. Especially after JVP told they is no fear of terrorism in the country, and then Easter bombing happened. I lost my faith in them.
@KusalKalinga-g6d
@KusalKalinga-g6d 9 ай бұрын
@@rasimusic whats you thought on them now ?
@youtbkapp
@youtbkapp 7 ай бұрын
​@@KusalKalinga-g6dwell, the majority clearly explains . AKD🎉
@RefreshVibe-l7b
@RefreshVibe-l7b 18 күн бұрын
උඩට එනවා නේ හොදයි හොදයි sri lanka❤
@HirunKarunaratne
@HirunKarunaratne 4 ай бұрын
6:38 ඒ ඒ නිශ්චිත මොහොතවල් වලට ගැළපෙන්න දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගත් මෙවන් තීන්දු තීරණ වලට ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට සදා ස්තූතිවන්ත විය යුතුයි. උදාහරණයකට 2015 වර්ෂයේ පැවති මෙම ජනාධිපතිවරණයම ගත්තොත්, එදා බැරිවෙලාවත් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළානම් ඔහුගේ ධූර කාලය නිම වීමට වසර 2කකටත් පෙර කලින්ම වගේ ඔහු ජනාධිපතිවරණයක් කැඳවපු නිසාම 2021 වර්ෂය දක්වාම ඔහු ජනාධිපති වශයෙන් ඉන්නට ඉඩ තිබුණා, ඒ කියන්නේ 2021 වසර දක්වාම රාජපක්ෂ රෙජීමයෙන් ශ්‍රී ලංකාව පාලනය වෙන්නට ඉඩ තිබුණා කියන එක. නිකමට හිතන්න එහෙම වුණානම් රටට මොනවයි මොනවා වෙයිද කියලා.
@Afronso-iy3bp
@Afronso-iy3bp 3 ай бұрын
තව මිනීමරුවො පාර්ලිමේන්තුවේ. කුඩු කන්ටේනර් දෙක නිදහස් කරගන්න රේගුවට ලියුං දීපු අගමැතිලාගේ පුතාලා තවතවත් කන්ටේනර් නිදහස් කරගනී. ලන්සලා වගේ එවුං බදාගනී. සාරුවා සුනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වගේ එවුං තවතවත් ගෑනු දූෂනය කරයි. රත්තරං මහින්දානන්ද ජොනී මෙකී නොකී හැම තක්කඩියම පාර්ලිමේන්තු නාමයෝජනා දෙයි. තව තව ඩොලර් බිලියන ගනං නයත් අරං ආසියාවේ ආශ්චර්ය කියලා හොරා කාලා නය කඳු ගොඩ ගහයි. තවමත් මස්සිනා ශ්‍රීලංකන් එයාලයින් ලොක්ක වෙයි.. හෙංචයියන් ගායකයන් කලාකරුවන් වගේම වැරදි වලට සපෝට් දීපු එවුංට තානාපතිකම් දෙයි. හැම පෝයටම සිල් ගන්නවා tv එකෙං පෙන්නයි.. දිලිත් ලා රේනෝ ලා වගේ අහලවත් නැති තව 3ක් 4 දෙනෙක් තව tv chanel දා ගනී.. උංට උංගෙ ලමයින්ට හෙංචයියන්ට නීති කබාය ගන්න දොස්තර විභාග පාස් කරගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල දායි.. හැම හංදියකම බාර්.. දරැවො උඩ දායි ඔය ටිකායි .....
@niroshangunasekara5901
@niroshangunasekara5901 9 жыл бұрын
AKD Great speaker with good arguments...............
@nisalscbck8799
@nisalscbck8799 Ай бұрын
Well, it appears that AKD is something that has been around since that time
@yesbooo
@yesbooo Ай бұрын
You have understood it 9 years ago 😍
@malsarawidda
@malsarawidda 15 күн бұрын
@@yesbooo and we did not
@SLTESHAN
@SLTESHAN 17 күн бұрын
අද මිනිස්සු තේරුම් ඇරන් ❤..Akd❤
@SLTESHAN
@SLTESHAN 17 күн бұрын
හොරාට කෙලින් මූණටම කිව්ව එකම මිනිසා❤
@lahirusankalpa1482
@lahirusankalpa1482 21 күн бұрын
එදා නෑසු කන් අද අසාවි
@VincientPepe
@VincientPepe 17 күн бұрын
අද නෑසූ කන් හෙට අසාවි
@kavindukavishwara1752
@kavindukavishwara1752 21 күн бұрын
එදා මෙයාගෙ කතා අහපු නැති එකට දුක් වෙනවා
@සමන්.ආර්.සමරධීර
@සමන්.ආර්.සමරධීර 2 жыл бұрын
ඔය පාදයාත්‍රා සියල්ලම ඔය කදවුරු දෙකම සියලුම රගපෑම් කරන්නෙ බල අරගලය වෙනුවෙන් මිස රට ජාතිය වෙනුවෙන් නොවන වග අප ජනතාව ලෙස දශක ගන්නාවක් තිස්සේ අත්විදි යථාර්තයයි.... A, k, D, ව්සින් පැහැ දිලිව දේසපාලනය විසින් මෙතෙක් රට පත්කළ තත්වය ඒවෙනුවෙන් ඔවුන් ඉදිරිපත්ව රටේ අභිවුර්ධිය උදෙසා ඔවුන් විසින් කරන දේ පැහැදිළිව ඉදිරිපත් කරන නායකයෙක්......
@sltv4512
@sltv4512 20 күн бұрын
akd ge dakma😍
@happyquilt
@happyquilt 19 күн бұрын
අනුර කුමාර දිසානායක ❤❤❤
@lakshithahh60
@lakshithahh60 11 ай бұрын
අනුර ❤️👍
@dulshankavinga992
@dulshankavinga992 8 күн бұрын
අද 20.09.2024. හෙටින් පස්සේ අනුර රටේ ජනාධිපති.
@S_han1210
@S_han1210 10 күн бұрын
ඒ දවස්වල හරක් වගේ අපි අනුර කියපුවා ඇහුවේ නෑ... අන්තිමට අනුර කීව දේ වුණ‌ා.. අපිට කෙලවුනා...
@amilagayanlg751
@amilagayanlg751 19 күн бұрын
මාලිමාවට ජය වේවා
@sameewije8072
@sameewije8072 26 күн бұрын
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 10 күн бұрын
ගැලපෙනම නලුවා❤ රොශාන් රවීන්ද්‍ර❤
@kasunviraj99
@kasunviraj99 8 күн бұрын
එදා අනුර කියපු දේවල් අදටත් වලංගුයි.. මෛත්‍රීපාලගෙ මූනට කියපු දේවල් ඇත්ත උනා
@VincientPepe
@VincientPepe 17 күн бұрын
Danwath ahapiyaaw❤
@thilankanalinmadushka
@thilankanalinmadushka 12 күн бұрын
2024 ජනාධිපතිවරණය තව දින 5 යි. එදා අනුර දිසානායක හිතන්න නැතුව ඇති 2024 දී ඔහු වටා මුළු රටක් රොද බැඳගෙන සිටී කියා
@dasuncharuka1910
@dasuncharuka1910 6 ай бұрын
Npp❤
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 20 күн бұрын
Anura sahodara adatat kiyanney anduwak pihituwanna kapawe,in pasuwa anduwe raja kariyata janatawa sahayogaya denn kiyala
@evopowerbomb3862
@evopowerbomb3862 16 күн бұрын
කොහොමද වෙඩි වගෙ උත්තර❤
@cfdProptrader
@cfdProptrader 16 күн бұрын
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
@Helpmatetv
@Helpmatetv 8 күн бұрын
@himalkajayarathna1709
@himalkajayarathna1709 8 күн бұрын
AKD❤❤❤❤❤❤❤❤
@udi9325
@udi9325 2 жыл бұрын
Oba eda kiyapuwa adatath adalai, meka election eken eha guya janatha wagakeemak!!!
@hansana2001
@hansana2001 17 күн бұрын
මාලිමාවට ජයවේවා 🙂✌️
@Jayboy0410
@Jayboy0410 19 күн бұрын
😮😮😊
@cidwindows
@cidwindows 22 күн бұрын
jvp
@nishansuresh2407
@nishansuresh2407 8 күн бұрын
Akd❤
@geethlakshan669
@geethlakshan669 8 күн бұрын
24/09/20 adath me kata eththa
@mrShihamDiamond
@mrShihamDiamond 5 күн бұрын
AKD2024
@Mr.Universe841
@Mr.Universe841 Жыл бұрын
❤❤
@madukanidesh1918
@madukanidesh1918 8 күн бұрын
API dinanawa sudda
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 4 ай бұрын
Awrudu 10 kata issara kiyapu dewal. Minisun shun kam dunne naha. Dan hari therum ganna hari de.
@jehanjanith
@jehanjanith 27 күн бұрын
AKD❤
@randimachathurangi7339
@randimachathurangi7339 4 жыл бұрын
Akd
@PiumikaSrimali
@PiumikaSrimali Ай бұрын
Satane anura ennawa dakkamai.
@PiyumalUmesh
@PiyumalUmesh 18 күн бұрын
ඉස්සර ඕනෙ තරම් ඇවිත් තියනවා. සටනට රනිල්ලා, රාජපක්ෂලා, සජිත් එහෙම තමයි ඇවිත් නැත්තෙ
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 20 күн бұрын
Eda anura sahodara pahadili karapu de madaya wediya hasyata lakkara dan artaya terunada
@viduminigamage6414
@viduminigamage6414 12 күн бұрын
sanjeewa ranathungage pitipasse lal innwa dakke kaud?
@kasunchathuranga9220
@kasunchathuranga9220 15 күн бұрын
Sry akd😢
@clementkeeth7212
@clementkeeth7212 29 күн бұрын
Npp❤❤❤❤❤
@ThusharaAlmeda-v9i
@ThusharaAlmeda-v9i 20 күн бұрын
Onna dan janadipati kara dan okkoma hari apita dan hamadema karanna oney anduwen kiyala hetena eka waradi
@ruwanlakshitha5886
@ruwanlakshitha5886 9 күн бұрын
Wenas wechcha un kara hondata ratata :D Anura Edath Adath kiyuwe ekama aththa.. Anik Deshapalana hinganno rata winasa kara..
@malithmotivology
@malithmotivology 6 жыл бұрын
thathai putai dennama maha gotha kai varu krayo..
@piyasooriyapatabandi
@piyasooriyapatabandi 4 ай бұрын
Adatath galapena Anura sahodarayage kathawa.
@pehekuluwayo9791
@pehekuluwayo9791 Жыл бұрын
❤️🧭🔥
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 12 күн бұрын
මෙතිුපාල.හුත්තිගෙ.පුතා.තොපිට.හෙනගහනවා
@සංජයලියනගේ
@සංජයලියනගේ 21 күн бұрын
😂😂😂
@crypticTV
@crypticTV 18 күн бұрын
As always AKD is good only at describing problems not solving them 🤣🤣🤣🤣
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 13 күн бұрын
ප්‍රශ්න විසඳන්න මේ රටේ එවුන් මේ මනුස්සයට බලයක් දුන්නද? ප්‍රදාන විපක්ශෙවත් නොඉඳ මේ වගේ ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් උනේ akd ට විතරයි.22 න් පස්සෙ බලන්න විසඳන හැටිත්
@crypticTV
@crypticTV 12 күн бұрын
@@anuradhadahanayake7264 ow gota wagema wisandai
@umara1013
@umara1013 11 күн бұрын
​@@crypticTV akd komada bn gota vage wennne aurudu ganak parlimenthuwe amathi kenekwela hitiya wiwada walata enava 😂
@crypticTV
@crypticTV 11 күн бұрын
@@umara1013 Just because he came to the debates doesn't mean that he gave any solutions. After all those years of being in Parliament
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 4 ай бұрын
Kohomada Jeppange Kade yema 😂😂😂 nedakin deal gahala gahala den talk denawa 😂😂😂
@Anuththara745
@Anuththara745 15 күн бұрын
Ai oya thma yanne.. 😂
@DulanDewage
@DulanDewage 13 күн бұрын
උබ තාමත් මේ කතාව සම්පූර්ණයෙම ඇහුවෙ නැද්ද. තාමත් මේ කියන දේ තේරෙන්නෙ නැද්ද
@Nishadi12
@Nishadi12 3 күн бұрын
​@@DulanDewage ගනන් ගන්න එපා එයාලගෙ මොලේ වැඩ කරන්නෙ නෑ ක්‍රියාකාරීව ඒකයි ඔය 😂
@okandathilakarathne573
@okandathilakarathne573 22 күн бұрын
අවුරුදු 9ක් ගිහිල්ලත් තාමත් මේ ප්‍රශ්ණ ටිකම ඉතුරුවෙලා තියනව කියන්නෙ අපි පත්කරගත්ත ආණ්ඩු මුකුත්ම කරල නෑ. මේ පාරවත් මේක විසඳගත්තෙ නැත්තං මේකෙ ජීවත්වෙලා වැඩක් නෑ... මේ මිනිස්සු එදා ඉඳන්ම කියපුව මේ සැරේවත් අහමු.
@LahiruRumeshFonseka
@LahiruRumeshFonseka 18 күн бұрын
අනුර❤❤❤
@Mr.Universe841
@Mr.Universe841 Жыл бұрын
❤❤
@Ruchee-e
@Ruchee-e 10 күн бұрын
❤️
@udaniliyanage1993
@udaniliyanage1993 28 күн бұрын
AKD ❤
@dumaa3327
@dumaa3327 21 күн бұрын
NPP ❤❤❤
@kavindusumedha7716
@kavindusumedha7716 27 күн бұрын
🧭❤
@prashanmadusanka4015
@prashanmadusanka4015 Жыл бұрын
Npp jvp ජාතික ජන බලවේගය අනුර kumara දීසානායක ඔබලාට මේ රට බාරi 2024 ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2024💯💯💯💯💯💯💯💯💯💯
@percywick7005
@percywick7005 Жыл бұрын
අනුර එදා කියපු දේවල් මිනිස්සු ඇහුව නම් රට ගොඩ
@KM-fn5pk
@KM-fn5pk Ай бұрын
Anura kiyapu eka ahala sirisenata chande dunne minissu within. Thawa monada kiyanne
@percywick7005
@percywick7005 Ай бұрын
@@KM-fn5pk අනුර කවදාවත් කිඋවේ නෑ සිරාට චන්දෙ දෙන්න කියලා
@janithlakmal8576
@janithlakmal8576 Ай бұрын
අනුර කිව්වේ රාජපක්ෂලා පරාද කරන්න ඕනේ කියලා.ඒ වෙලේ මහින්ද දිනුවනම් 2021 වෙනකන් ජනපති.
@percywick7005
@percywick7005 Ай бұрын
@@janithlakmal8576 උන් පැරදුනත් දිනුම් බන් ඕකුන් සේරම යාළුවො අපි තමයි ගොන්නු උනේ අර රන්ජන් කිඋවා වගේ
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 29 күн бұрын
හොදට හෝ නරකට මිනිමරු රාජපක්ෂලා පැරදුන එක ඒ මොහොතේ වෙන්නම ඕනේ එකක් ​@@KM-fn5pk
@manojasanka5823
@manojasanka5823 8 күн бұрын
කොල්ල එදාට වඩා අද handsome ...
@PiyumalUmesh
@PiyumalUmesh 18 күн бұрын
හරියටම අවුරුදු 10කට පස්සෙ අනුර ජනාධිපති වෙන්න ඔන්න මෙන්න. දැන් පරණ වීඩියෝ ආපහු උඩට එනවා.
@kumarasisira7143
@kumarasisira7143 4 ай бұрын
මට මතකයි මේ වැඩසටහන සජීවීව ඇහුව බැලුවා ඒත් අනුර කුමාර දිසානායක එතන හිටියද කියලා මතකයක්වත් නෑ මොකද ඒ කාලේ අපි අන්ද වලා හිටියේ. පව්ල, සමාජය හැමෝම
@UpulSanjeewa-i4j
@UpulSanjeewa-i4j 5 ай бұрын
මාලීමාවට ❤❤❤❤❤❤❤
@asankanawarathna4558
@asankanawarathna4558 4 ай бұрын
අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ සියලුම සහෝදරවරු එදත් අදත් එකම ස්ථාවරයක හිටපු අය කියලා තේරෙනවා.ඔබලාට අවංකවම මේ රට ගොඩ දාන්න ඇත්ත උවමනාවක් තියෙනවා කියලා පැහැදිලියි....අපිට ඇත්තටම කලින් ඒක තේරුනේ නෑ.❤❤ කොහොම හරි මේ රට ගොඩදාපන් සහෝදරයා
@umindudhanujaya6109
@umindudhanujaya6109 17 күн бұрын
2024 September 21න් පසු අපේ රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක.❤
@LasanthaWijayagurusinghe
@LasanthaWijayagurusinghe 11 күн бұрын
❤කූනු ගොඩක තිබුණත්, මැණික ❤මැණිකමයි. ❤ඒදා මට මේවා බලන්න බැරිවුනා, අපිට සමාවෙන්න සහෝදරයා.❤ ❤ඔබ ජය ගත යුතුයි.❤ජය මාලිමාවට ❤ජය අනුරට ❤
@buddhikasadaruwan9235
@buddhikasadaruwan9235 Жыл бұрын
Npp❤️❤️❤️anura❤️❤️❤️Npp💯💯💯
@GaminiJayamanna
@GaminiJayamanna 4 ай бұрын
හිටං රාජිත උඹලා අෙන් පවි ෙනාදි ෙගවල් වලට ෙවලා ඉදපල්ලා මම නමි සල්ලි ගත්ෙත නැ අතන ෙමතන රතන මචං ගත්තද මම දන්ෙන නැ හිටං උඹ ෙහාදයි අහගනිල්ලා අනාගත ජනාදිපති අනුර කුමාර මැතිතුමා කතා කරනවා
@supunsandeepa3176
@supunsandeepa3176 2 жыл бұрын
AKD ❤
@dompe8873
@dompe8873 19 күн бұрын
❤NPP ❤
@sisirawijesinge4729
@sisirawijesinge4729 20 күн бұрын
Akd
@SJ_Nimesh
@SJ_Nimesh 15 күн бұрын
අපේ අනුර ❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 4 ай бұрын
එදා කිව්ව දේ❤❤
@israelsamaje
@israelsamaje 12 күн бұрын
ජයවේවා❤❤❤අනුර
@ShaneV1127
@ShaneV1127 21 күн бұрын
Minissu anurata kochcharak pissu hadila wage aadareda kiyanne au9kta kalin ewa dan hoya hoya balanne. Aurudu9k thisse viral une nathi videos danui viral wenna patan aran tynne ❤
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 12 күн бұрын
මාලිමාවට.ජයවෙිවා.මාලිමාවට.කෝටියක්
@tharushabanneheka4174
@tharushabanneheka4174 2 жыл бұрын
අනුර ඔබ කියන එක වාහාල්ලුන්?????????????????????😈😈😈😈😈😈😈😈😈😈😈😈😈😈
@aselamadhushantha2709
@aselamadhushantha2709 9 күн бұрын
❤❤🔥🔥🧭🧭AKD
@cidwindows
@cidwindows 22 күн бұрын
AKD
@TeamAworkteamawork
@TeamAworkteamawork 5 ай бұрын
hamotam thiynne ekm adahasak jvp eke anith pksha wal aya ktha krnkot eylt kisim aramunak nh kiyl ntherenw
@ThisaruTharinda
@ThisaruTharinda 28 күн бұрын
yes broooo Anura AK
@dilshanwijesinghephysics
@dilshanwijesinghephysics 8 күн бұрын
@Mr.Universe841
@Mr.Universe841 Жыл бұрын
❤❤
@TeamAworkteamawork
@TeamAworkteamawork 5 ай бұрын
eda kiuwa ewa dan thmi minissunt therenne
@janithdarshana8990
@janithdarshana8990 Ай бұрын
❤❤❤
@thiliniprarthana4620
@thiliniprarthana4620 17 күн бұрын
Eda idan kiuwa...eth ape karumeta terunne ne
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 14 МЛН
Anura Kumara Dissanayaka Full Speech || Parliament || 2022-05-18
22:35
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН