KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 12 - 11 - 2024 | Siyatha TV
LIVE :පාර්ලිමේන්තු ඡන්ද සටන | Satana | 11.11.2024 #Asksatana #News1st #Election2024
1:26:42
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
The Singing Challenge #joker #Harriet Quinn
00:35
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
ආණ්ඩුව කරන හැටි හා ජනපතිගේ ඉදිරි වැඩකටයුතු... අදින් පසු රට... - දවස | Dawasa |23/09/2024
Рет қаралды 261,533
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 484
@Saranga-fe2ks
Ай бұрын
තංගල්ලෙන්,මාතරින්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා,දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා 😴🙏
@ude3333
Ай бұрын
ඇත්ත. දකුණ හරි දේ කලා!
@dilrukshiweerakoon6776
Ай бұрын
Yes.respect & appreciate
@Madhura-tj9tg
Ай бұрын
🎉🎉🎉
@Madhura-tj9tg
Ай бұрын
මාත් දකුනේ චන්දේ දෙන්න බෙරි උනා උබලා ඒක කලා❤❤
@jhaperer9929
Ай бұрын
Thanks a lot ❤
@priyanthasantaSanta
Ай бұрын
සිරස ඔබට අපේ ප්‍රණාමය මොකද දෙරණ .හිරු කියන කියන ජඩ චැනල් රෙදි උස්සගෙන දිගින් දිගටම මාලිමාවට මඩ ගහද්දි ඔබ හරිම ලස්සනට රටේ ජනතාවගේ පැත්ත ගත්තේ .දැන් උන් ලැජ්ජ නැතිව අනුර ජනාධිපති තුමාට බටර් ගානවා .ඔබලා කවදත් වචනයේ පරිසමාප්තියෙන්ම ස්වාධීනයි .ස්තුති ❤️❤️❤️❤️❤️❤️❤️
@mistycottage9558
Ай бұрын
අනිවාර්යයෙන්
@julianaperera7743
Ай бұрын
Samaawa deemata beri aluth deyak dakinna akamathi kuhaka minissu kotasak Inna ape rata aaraksha wewa
@Manel6763
Ай бұрын
මාලිමාව ට අපගේ සුබ පැතුම් 🎉
@kleelawethililalila8431
Ай бұрын
සිරසට මල්
@gayanrathnayake6220
Ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@mistycottage9558
Ай бұрын
රෙස්පෙක්ට් සිරසට. කිසිම අඩුවක් නැතුව අපේ සහෝදරයන්ට ඉඩක් දුන්නා. කුඩු මාද්‍ය රාජ්‍ය මාද්‍ය දුන්නෙ නැති ඉඩක් දුන්නා.❤❤❤❤❤❤
@ashharijaywardena
Ай бұрын
රොෂාන් අහපූ ප්‍රශ්න ඉතාම වැදගත්. මාධ්‍යවේදීන්ට හැමදාමත් බය නැතුව ඕනම කෙනෙක්ට්ට හැම අතින්ම කෙලින් කතාකරන්න පුළුවන් මේ පරිසරය වෙනස් නොවේවා 🤞
@JayssankaRanasingha
Ай бұрын
ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවක් බිහි වේන්නත්. සිරස එක හේතුවක් උනා සිරස සටන . දවස වැනි program නීසා ❤. Respect 🙏
@Hi-cm3re
Ай бұрын
ප්‍රශ්ණ අහන්න තාම කල් වැඩියි..සිරසට ස්තුතියි ❤❤❤
@AnomaDamayanthe-ho2lx
Ай бұрын
අනේ අපේ රටට මෙහෙම පාලකයෙක් අපට තබුන ලොකු හීනයක් හැබෑවුනා බුදු සරණයි
@Iresha-u8z
Ай бұрын
ආඩම්බරයි බොරුවිදම් නැති සරල මිනිසා ❤❤❤❤ ජය වේවා
@sugumaranratnasabapathy2423
Ай бұрын
Oh yes
@Chaturanga432
Ай бұрын
ස්තුතියි සිරස.....අපි මේ සමාජ පරිවර්තනය බලාපොරොත්තුවෙං බොහෝකල් බලාගෙන හිටිය.....මාධ්‍ය ආයතනයක් විදිහට ඔබලාගේ භූමිකාවද මේ පරිවර්තනාත්මක යුගයතුල ඒ වෙනුවෙන්ම බාවිතාවනු ඇතැයි බලාපොරොත්තු වෙමු..
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@malraj1971
Ай бұрын
අපි හැමදාම සිරස එක්ක හිටියේ .. ඒ වගේම සිරස හිටියේ ජනතාවගේ පැත්තෙ. ඔබේ කාර්‍ය්න් එලෙසම නොකඩවා ඉදිරියට කරගෙන යන්න සියලු ශක්තිය ධයිරය ලැබේවා ..❤❤❤❤❤❤❤❤
@chitraperera8242
Ай бұрын
විශ්වයට ස්තූතියි 🙏 🙏 ශ්‍රී ලංකා අම්මා ගේ වේදනාව දැක පිහිට උනා ට. ස්තූතියි සොබාදහම් මාතාවට ❤❤❤❤
@LasithRajapaksha-mf6rf
Ай бұрын
😊ප්
@LasithRajapaksha-mf6rf
Ай бұрын
ප්ප්ප්
@LasithRajapaksha-mf6rf
Ай бұрын
ප්
@LasithRajapaksha-mf6rf
Ай бұрын
ප්ප්
@LasithRajapaksha-mf6rf
Ай бұрын
ප්
@ChandrarathneG-pc7qs
Ай бұрын
නවපුනරැද ගමනට සිරස මාධ්‍ය ජාලයේ සහය අගයකරමු 🎉🎉🎉සුභගමන්❤❤❤
@Ksmksmksma8181
Ай бұрын
අපේ දේශපාලන වැඩ කටයුතුවල නියළෙන සෑ ම කෙනෙක් ම ස්ව කැමත්තෙන් වැඩ කරන්නෙ
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@prabathasanka8547
Ай бұрын
සුභ පැතුම්.අපේ රට හදමු.
@padminisenevirathna6699
Ай бұрын
අපි එදත් බොහෝවිට නැරඹුවෙ සිරස.අදත් වැඩිපුර සිරස. හෙටත් සියළුම රසිකයින් සඳහාවූ ...සිරස...සිරස මාධ්‍ය ජාලයට ගොඩා....ක් ස්තූතියි.❤
@chandanimedagama1996
Ай бұрын
සිරස මාද්‍යයට ස්තුතියි
@shanthijayasinghe3404
Ай бұрын
මේ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන එකක්.නෑ.අපේ විශ්වාසය නව ජනාධිපතිවරයායි.අපි රට විරුවෝ❤❤.
@ranjanikariyawasam4814
Ай бұрын
❤❤ jayawewaa mathiduni!
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@derrickdias3471
Ай бұрын
සිරස මාඪ්‍ය ජාලෙට අපෙ ස්තුතිය
@KarunadasaKaru-l1e
Ай бұрын
සිරස ට මල්🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@Saranga-fe2ks
Ай бұрын
17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ❤ 🇱🇰
@dgnanaseehad1914
Ай бұрын
බොහොම ආචාරශීලියි.ජනාධිපතිතුමා ගැන කියනකොට භාවිතා කළයුතු ව්‍යවහාර ගැන,යෙදුම් ගැන ව්‍යවස්ථාවේ සඳහන් වෙනව.ඒක වෙනස් කලයුතුනම් වෙනස් කරමු.ඒත් නිකම්ම අනුරකුමාර නොකියා; මහත්මා කියලවත් කියන්ට ඕන.ඔබ එය කලා.ඉස්තුතියි.අපි තනතුරට ටිකක් හරි ගෞරවයක් පළකරමු !
@PushpaPush-s8v
Ай бұрын
ඇත්තටම සිරසට බෙහෙවින් ම ස්තුතියි ❤අපේ නායක නායිකා වන්ට ජය ශ්‍රිමා බොසම්දුගේ පිහිට ආසිර්වාදය ලැබේවා ජේසු පිහිටයි අල්ලා දෙව් පිහිටයි සියළුම කොව්ල් වල දෙව් උන්ගෙම ජනතාවගේ ආසිර් වදයක්ම වේවා ❤❤❤
@Aba-ee1eo
Ай бұрын
ඉදිරියේ එන මහ මැතිවරණයේ දීත් අනුර ඔබට ජය, ඔබ කියන දේ නොව කරන දේ මත ජනතාවගෙ ඉරණම විසදේවි
@karuapp6083
Ай бұрын
ජයවේවා!! සිරස අද සිට විදෙස් ගත ලාංකිකයන් සඳහා චන්දය බලය ලබා ගැනීමට සහය දිය යුතුයි.. හාල් කිලෝ 5ට රට වෙනස් කරන දිලිදු ක්‍රමය අවසන් කල යුතුය..මේ ඒ සඳහා වන අවසන් අවස්ථාවයි.
@thusha9773
Ай бұрын
සිරස සියලුම මාධ්‍යවේදීන්ට මාගේ ස්තුතිය.🙏❤ හරි දේ හරි විදියට ජනතාවට දැනුවත් වීමට අවස්ථාව සලස්වා දීම සම්බන්දව❤👏💐
@ceylonmusicchannel1069
Ай бұрын
රොෂාන් අද ඔයා වෙනම ලෙවල් එකක්. ප්‍රශ්න ටික නියමයි.සාමාන්‍ය මිනිස්සු හිතන අහන ප්‍රශ්න ඒ විදියටම අහනවා. සිරසට ප්‍රණාමය..
@slmicro3857
Ай бұрын
අනුර සහෝදරයා අපේ හීන වලට පණක් දෙන්න.🥺🙏🙏.අපි උදව් කරනවා හැමදාමත් ❤❤❤🥺
@mallikachandrawathi1889
Ай бұрын
හැමොම අවංක නම් වරදින්නේනැහැ
@welirenu753
Ай бұрын
සිරසේ නිවේදක කන්ඩායමම එකට එකපොකුරට සිරසට...ආඩම්බරයක් ,🌹🌹🌹🌹
@phrdesilva2492
Ай бұрын
සියත.....❤ සිරස......❤ දෙන්නට ම ස්තුතිවන්ත වෙමූ.
@D.KusumDeSilva
Ай бұрын
ඉතාම හොඳ වැඩසටහනක් සිරසට ස්තූතියි රොෂාන් වටවල මහතාත් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාත් අතර පැවති එම සාකච්ඡාව ඉතා අනර්ඝයි එබැවින් සිරසටත් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාටත් අපේ බැතිබර ප්‍රණාමය මෙයින් පිරි නමමි හොඳ වැඩසටහනක් ගෙන ඒම පිළිබඳව ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුතියි මම ඩී කුසුම් ද සිල්වා එසේත් නැත්නම් කුසුම් නිග මුනි වෙමි🎉
@dayarathneherath7080
Ай бұрын
ජයවේවා සිරස මාධ්‍ය ජාලයට ස්තුතියි
@dixoncolvin3445
Ай бұрын
හරිම ලෂ්සණයි වැඩ පිලිවල රටේ හැම ජානයටම යහපත් ජිවිතයක් උදා වේවා කියා ප්‍රාර්ථන කරනවා අපේ ශ්‍රී ලංකාවට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️
@ramiru_vip
Ай бұрын
අවංකභාවය දිගටම රැක ගන්න කියා ඉල්ලනවා..❤❤❤❤❤❤❤❤❤
@sitharimapalagama1933
Ай бұрын
දෙයක් වේනම් සුදුස්සාටම අයිති විය යුතු...❤❤❤ ඔබට ජය මගේ රටට ජය❤❤❤
@kumarimampitiya1994
Ай бұрын
ස්තූතියි සිරස මාධ්‍ය ජාලයට ආදරෙයි හැමදාමත්
@nisansalajayaweera1202
Ай бұрын
අතීත බලාපොත්තුවක් ඉස්ට වූවා.සතුටුයි..🙏🙏❤️❤️🌹🌹දිනේවා ස්‍රී ලන්කා..
@dharmapalaliyanage4169
Ай бұрын
සිරස මාධ්‍යට බොහොමයක් ස්තූතියි මේ ජනාධිපති වරණය වෙනුවෙන් ලබා දුන් සේවයට.
@shehanrathnayaka-d7k
Ай бұрын
අපේ රට අපි හැමෝම හදමු ❤❤
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@RasikaWg
Ай бұрын
සිරස ඔයාලා සටනින් අපට දුන්නෙ මනාප වලට thanks සිරස සුරන්ග සෙනානායක ඔයා thanks
@sujithsl
Ай бұрын
චතුරංග අබේසිංහගෙ තාත්තා. විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ❤❤
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@Dildkumaarathunga
Ай бұрын
බොරු පතුරවන්න එපා@@Ekayaka-j4f
@SarathWetthege
Ай бұрын
අපි එක්ව අපේ ඡනපති සමග ඉදිරියට යන් රට කේටි කාලයකින් ගොඩ දැම්ම සදහා සියලු දේනාට ශ්‍රි දලදා සමිදු රැකවරනය ❤❤
@user-Dhanu.
Ай бұрын
රොෂාන් දකිද්දී ඡන්ද ප්‍රතිඵල ආපු වෙලේ රණ්ඩුව මතක් වෙනවා ආදරෙයි. ඇත්ත ඇති සැටියෙන් කියන දකින හැමදාම ගම්මැද්ද ගමත් එක්ක සම්බන්ද වෙලා හිටපු නාලිකාවක් විදිහට මං ගරු කරනවා. ඉතින් අපේ නායකයා එක්ක ලස්සන රටක් හදන්න යන ගමනේ ඔබගේ සහයෝගය නොමසුරුව ලබා දෙන්න. ස්තූතියි ❤🧭🇱🇰
@ThilinaMahesh-r9f
Ай бұрын
සිරස ඔබට බෙහෙවින් ස්තූතියි මහජනයාගේ අභියස සීරුවෙන් සිටගත්තාට. සිරස ඔබට මහජනයාගේ උත්තමාචාරය❤🎉
@ChandrasekaraRajapakshe-py8wh
Ай бұрын
සිරස ඔබලා සටන වැඩ සටහනෙන් දුන්න පබ්ලිසිටි එක නම් එල
@shanakavlogs5882
Ай бұрын
Satana balala malimawata chande dunnu aya innawa
@DianiPerera-o5p
Ай бұрын
Sirasata jayawewa cyprus& isreal Api
@sudeshmadushan8633
Ай бұрын
Sirasata ජය ❤
@manojfernando8467
Ай бұрын
රොෂාන් ඔබ ඇතුලු සිරස මාධ්‍ය ජාලයට අපගේ හදපිරි ස්තූතිය ❤.
@anomarajasinghehettiarachc4685
Ай бұрын
මාතෘ භූමිය.... ලක් මාතාව අංග විකල දරුවෙක් කලේ මේ රට පාලනය කල පාලකයින් විසින් . ඇය ඉතාමත්ම ස්වයංපෝෂිතව සරු සාරව මහේශාක්‍යව සිට දැන් අංගවිකල සිඟන දරුවෙකුගේ තත්ත්වයට ඇද වැටී ඇත්තේ පාලකයින් ගේ අදූරදර්ශී දූෂිත පාලනය නිසායි . නව ජනාධිපති තුමා රටේ ජනතාව ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ පළමු පියවර ඉතාමත්ම චාම් ලෙස සිදුකළ ආකාරය ප්‍රසංශනීයයි . ඔවුන් සියලු දෙනා එක්වී පොහොසත් රටක් සුන්දර ජීවිතයක් ජනතාවට ලබා දෙන්න උත්සාහ කරාවි. එය යි රටේ ජනතාව ගේ බලාපොරොත්තුව . රට වැසියා වන අපිත් මාධ්‍ය වේදීන් වන ඔබත් රට ගොඩ නගන්න දායක වෙමු .✌❤🌏
@Disna-c2f
Ай бұрын
සුබපැතුම්..මේ රට ගොඩගන්න ශක්තිය ධෛර්ය ඔබ සැමට ලැබේවා...❤❤❤
@ralok1968
Ай бұрын
Sirasa රටට අාදරේ❤ නාලිකාව. ❤❤❤
@Aikumar-j6q
Ай бұрын
රටේ පුනර්ජීවයට සවියක් වෙන සිරස නාලිකාවට අපේ ප්‍රනාමය.අනුර ජනාධිපති සහෝදරයාට අපගේ ආචාරය..
@PrinceKumara-b1l
Ай бұрын
දශක ගනනාවක් තිස්සේ අපි අහිමි කල අපේ මාතෘ භුමිය නැවතත් මහජනයා අතට.❤❤❤❤
@LassanaLanka-nk6hc
Ай бұрын
එකදවසට සේරම කරන්න බෑ.
@charnipriyangika9028
Ай бұрын
අපි ආයේ බලන්නේ සිරස පමනයී 💜️🌷
@jenydisa6631
Ай бұрын
අපි නම් හැමදාම බලන්නෙත්,බැලුවෙත් සිරස විතරයි."ඇත්ත ඇති සැටියෙන්' සිරසෙන් පමණයි ..❤🙏
@AkdChandani
Ай бұрын
හරිම සතුටුම සතුටුයි සිරස ස්තුති
@madubashithanawarathna8950
Ай бұрын
සිරස මද්‍ය ආයතනයට බොහොම ස්තුති.මහජනතාව ගේ අදහස් වලට මුල්තැනක් දෙම්න් කටයුතු කිරිමට
@neetaguruge2865
Ай бұрын
සිරස මාධ්‍ය ජාලය හොද මාධ්‍යවේදීන් සිටින ජාලයක් ඒ සියලුම දෙනාටම දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤ ජෙසු පිහිටයි සැමට
@padmaneranji382
Ай бұрын
රොශාන් මහත්තයව දැකීමත් හරිම සතුටුයි. ඔබ තුමාව අපි දැක්කොත් දකින්නෙත් වසර 5 කට පස්සෙ . මැතිවරනයක් ආවොත් නෙ අපි ඔබ තුමාව දකින්නෙ. නිවැරදි දේශ පාලන පක්ශයකට සහයෝග දීම ජාතියටම කරන පිනක් හැටියටයි මම නම් දකින්නෙ. හරි දේ හරි හැට් ජනතාවට පෙන්ව්ව්මට ඔබ මාද්‍යට ඉදිරියටත් හැකියාව ලැබේවා!!
@welirenu753
Ай бұрын
ඇයි වසර 5ක් කිව්වේ ???
@padmaneranji382
Ай бұрын
මම හිතන විදියට එතුමා ගොඩක් වෙලාවට අපි දකින්නෙ මැති වරනයක්දීනෙ. වසර 5 කිව්වෙ වසර 5 කට පස්සෙනෙ මතිවරනයක් එන්නෙ. බොහොම කලාතුරකින් සන්වාද වල දකිනව. ඒ නිසයි එහෙම කිව්වෙ. සමහර විට මම වැරදිද දන්නෙ නැහැ. එහෙම නම් සමාවන්න.@@welirenu753
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@IndikaUdayangni
Ай бұрын
අපිකොහොමහරි ඊලග මැතිවරනය දිනවමු මාලිමාව බේරගන්න.
@ajithpriyadarshana9357
Ай бұрын
දිනේවා ශ්‍රී ලංකා ,අපේ එකම බලාපොරොත්තුව නීතිය සාමය සැමට එක ලෙස,එය ඔබ කරයි යන විශ්වාසයි ජනපති තුමනි.දීර්ඝායුස ඔබට තෙරුවන් සරණයි .
@sjfernando5851
Ай бұрын
ජයවේවා පට්ට සතුටුයි ❤ සිරස මාද්‍යට ස්තුතිය
@ivongurusinghe9505
Ай бұрын
පාසැලේ දී හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම දෙමල හා සිංහළ භාෂාව අනිවාර්ය විශයක් වුව හොත් ලංකාවේ ජාතීන් අතර තිබෙන බේදය හුදෙක් නිම වීමට උපකාරිනේ වී නොවෙද??????💐💕🙏
@slmicro3857
Ай бұрын
ඔව්
@milindajayamaha6563
Ай бұрын
අනිවාර්යයෙන්
@Sachini..mahesa...Perera
Ай бұрын
ස්තුතියි .සිරස.♥️🙏
@ChandraMallawaarachchi-h3x
Ай бұрын
සිරසට අපගේ ප්‍රණාමය .නව ජනාධිපති ලේකම් තුමාට රටට සේවය කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා .!!!!❤❤❤
@chandrasenamangalikakariya258
Ай бұрын
sirasata ape pranamaya
@Aba-ee1eo
Ай бұрын
ඔබ ඔබේ බලය පාර්ලිමේන්තුව ට දෙනවා කියන්නේ ජනතාවට පිදෙන උතුම්ම පරිත්‍යාගය යි
@maarafernando
Ай бұрын
චාම් සරල දිවුරුම් දීමකින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරා ජනතාව ගෙන යන ගමනේ පළමු පියවර තැබූ සැටි ප්‍රශංසනීයයි!
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@jandrajandra5712
Ай бұрын
මාතෘභුමියට ජයවෙිවා🙏🙏 ඔබතුමාටලට ජයවෙිවා අනුර කුමාර ජනාධිපති තුමාටත් ජයවෙිවා 🙏🙏🚩🚩❤❤👍👍
@ThePhoneshop-jh2vx
Ай бұрын
ඉස්සර තිබුනු අන්ඩුවල වගෙ වැදි තිරන ගන්නෙ නැතුව හරි තිරන ගෙන හරි මර්ගෙ ගිහින් රට හරි මර්ගෙට ගනියි කියල හිතනව❤❤❤❤
@dilhanrajitha8676
Ай бұрын
අනුර කුමාර ,,අපේ ජනාධිපති තුමාට ජය වේවා,,❤❤
@sudanapoli6016
Ай бұрын
Budusaranai srilanka Good news Malli ❤❤❤❤
@bathispidey9532
Ай бұрын
අපි ඔබතුමා ගැන විශ්වාසයෙන් ඉදිමු.ඔබ පැවසු දේ ඔබ ඉටුකරන තුරු❤❤❤❤
@dilhaniashokamala-j4m
Ай бұрын
ජය ශ්‍රී ලංකා❤❤
@sarathjayewardena5367
Ай бұрын
රොෂාන් නිතරම 'හානවා' කියල සමහරු කිව්වට මට නම් තේරෙනවා ඔහු කරන්නේ ඒ රඟපෑමක් කියලා අතරමං වූ සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරමින්. ඔබටත්, සිරසටත් දිගටම ජනතාවගේ යහපත වෙනුවෙන් හැම විටම පෙනී සිටීමට අවශ්‍ය ස්වාධීනත්වය දිගටම පවතීවා කියා පතමි.
@PadmasiriGamlath
Ай бұрын
එක්ව රට හදමු
@anandawimal-ed9mk
Ай бұрын
I proud about your plans I wish you all the best to our president Anura kumara disanayaka , Budusarani
@DharmekkhaDharmeekha-fg6qx
Ай бұрын
පාට පක්ෂ අදාලම නෑ සිරසට බොහොම ස්තුතියි ජතාව දැනුවත් කරනවට 🙏 සිරසටත් අලුත් අඩුවටත් ජයවේවා තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🇱🇰👍🎧
@ralok1968
Ай бұрын
Sirasa❤
@1sritel
Ай бұрын
Well done sir thank you
@charnipriyangika9028
Ай бұрын
සිරසට ව්දේශගත අපේන් 💜️🌷🙏
@DinethGunarathne
Ай бұрын
සිරසට ස්තූතියි! මාද්‍යවේදියා දක්ෂ ලෙස ප්‍රෂ්ණ ඇසීම ගැනත් සතුටුයි.හැකිනම් ඔය ලේකම් තුමාට ටිකක් හුස්ම ගන්නවත් පොඩි ඉඩක් දෙන්න.Good Job!❤
@NilminiDammika-gi1de
Ай бұрын
අපූරැයිි සතුටුයි ..දරැවන්ගේ වාසනාව
@ranjanikariyawasam4814
Ай бұрын
❤❤❤❤❤
@upamalikasudda6622
Ай бұрын
කවදත් සිරස ඇත්ත ප්‍රකාශ කරනවා සිරසට ප්‍රනාමය . නව ජනපතිට ජනතාව පැතු වෙනස කිරිමට ශක්තිය ධෛය්‍යය ලැබේවා කියා පතමි ජයවේවා. මාතෘ භුමියට සුභ අනාගතයක් , පැහැදිලි වෙනසක් !!!
@LankaLandCEO
Ай бұрын
මාගේ පාසල් එක පංතියේ මිතුරෙකු වූ රොෂාන් වටවල මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයුම් ආකාරය ඉතාම ප්‍රශංසනීයයි. ඒ වගේම මේ සම්මුඛ සාකච්ඡාව ඉතාම හොඳින් ඇහුම්කන් දුන්නෙකුට ඉතා හොඳින් තේරුම් යන දෙයක් වන්නේ ජාතික ජන බලවේගය පසුගිය අවුරුදු කීපය පුරාවට ඉතාමත් සැලසුම් සහගතව ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය. එම නිසා ඔවුන්ගේ ඉදිරි දැක්ම සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේම නොමසුරු සහයෝගය පක්ෂ පාට බේද නොසලකා ලබාදෙන්න.
@jayanthikumudini3881
Ай бұрын
හදවත ඇතුලේ තෙරපුම කියා ගන්න බෑ.රොශාන් ,දයාන් ඇතුළු සිරසගොඩක් දෙනෙක් දර දිය ඇද්දා.ස්තුතියි .තෙරුවන් සරණයි ...
@jeenashamali6765
Ай бұрын
ස්තුතියී සිරස අගේ ඇති සාකච්ව්හවක්ව්ක්
@varuniperera3032
Ай бұрын
Our gratitude to Sirasa for not being bias and standing strong for the sake of our Nation....... I believe that majority of Sri Lankans will continue to be with you and please keep this up and stand for the justice....llllll
@SunilDayasiri
Ай бұрын
Thanks sirasa ❤❤
@danudesilva9634
Ай бұрын
මේ පාර තමා නියම වැදගත් චන්දයක් දකින්න පුලුවන් උනේ අනුර රටටම ආදර්ශයක් සපයා තිබෙනවා හොද නායකත්වයක් රටට බලාපොරොත්තු වෙනන්න පුලුවන් ..ජයෙන් ජයම වේවා අපේ මව් රටට මේ තමා ආරම්භය....❤ ✔👍👑🌎🌎🌎🌎🌎
@PriyankaBandara-iv1lv
Ай бұрын
සිරස..ස්තුතියි.. මාධ්‍ය දුන්නා නම් සහයක් ඒ ඔබත්..සියතත්...ස්තුතියි .❤️❤️❤️❤️
@DineshPrasanna-gs6il
Ай бұрын
👍👍👍👍
@Ekayaka-j4f
Ай бұрын
@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර් ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
@PriyankaBandara-iv1lv
Ай бұрын
@@Ekayaka-j4f සාස්තර කඩයක් දාගන්නකො.මේකෙ ලිය ලිය ඉන්න වෙලාවෙ..
@DeepalHewawasam-yb5mn
Ай бұрын
තොරතුරු විමසීම හොඳයි.ඒත් සමහර ප්‍රස්න වලට උත්තර රොෂාන් තවම කල් වැඩියි.දොස්තරට සහ ලෙඩාගේ උවමනාවේ හැටියට ඉක්මන් දරු ප්‍රසූතියට යාහැකියි සීසර් සැත්කමකින්.ඒත් සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් ටිකක් ඉවසන්න වෙයි දරුවා එලියට එන තෙක්.හැම දේකටම ඒ තුළ ක්‍රම වේදයක් තිබෙනවා.මනුෂ්‍යයාගේ හදිස්සියට කිසිවක ක්‍රමවේද වෙනස් කළ නොහැකියි. කෙසේ වෙතත් සිරසට ස්තූතියි.
@maliduwa
Ай бұрын
Our salute 🇱🇰✌
@oldshowsb418
Ай бұрын
තාම වැඩේ ඉවර නෑ. පරණ කපටි දූෂිත රැල තාම වටේ ඉන්නවා. අනිවාර්‍යයෙන් මොනවා හරි යටිකූට්ටු වැඩ කරයි අනුරව එළවන්න.
@peterdariyas2117
Ай бұрын
මෙ වෙනස කිරීමට ජනතාවගෙන් දායකත්වය ඉවසීම ඔහු කරේ විෂ්වාසය තබා බොරුවලට නොරැවටී මහජනතාව සම්පූර්න සහයොගය දෙමු ඔහුට මානසික සුවය ඇතිව රට කරවීමට සහය දෙමු
@marvelousmaroonscricket525
Ай бұрын
මේක අපේ අවසාන අවස්තාව වේවි ගොඩක් වෙලාවට..!!අහිංසක මිනිස්සු තිබ්බ විස්වාසෙ රැකපං සහෝදරයා පන වගෙ..!!❤️❤️
@peterdariyas2117
Ай бұрын
සියලුම ජනමාධ්‍ය යන්ගෙන් ඉල්ලනනේ යුතුබ් මාධ්‍යවෙදින්ගෙන් ද පුර පුරවැසියෙක් විදියට මා ඉල්ලන්නේ නිකරුනේ විවේචනය නොකර මෙම පුද්ගලයට රට කරවීමට අඩු පාඩු නොබලා සහය දෙන්න නායකතුමාම අක්තිය රැකවරණය ලැබේවා
@wdpradeep
Ай бұрын
සිරස ඔබට අපේ ප්‍රණාමය මොකද දෙරණ .හිරු කියන කියන ජඩ චැනල් රෙදි උස්සගෙන දිගින් දිගටම මාලිමාවට මඩ ගහද්දි ඔබ හරිම ලස්සනට රටේ ජනතාවගේ පැත්ත ගත්තේ .දැන් උන් ලැජ්ජ නැතිව අනුර ජනාධිපති තුමාට බටර් ගානවා .ඔබලා කවදත් වචනයේ පරිසමාප්තියෙන්ම ස්වාධීනයි .ස්තුති
@saliyamudiyanse9492
Ай бұрын
සිරස ඔබට ස්තුතිය ලංකාවේ මිනිස්සු ගේ❤
@thusharadilruksh2034
Ай бұрын
ජයවේවා මගේ රට ❤❤❤❤
@DharmekkhaDharmeekha-fg6qx
Ай бұрын
ආයුබෝවන් sir 🙏🙏🙏 9වෙනි ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට උණුසුම් සුභ පැතුම් 🙏🇱🇰ශ්‍රීලංකාව හොද තත්වෙකට ගෙන්න සක්තිය දහිරිය ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏ජයවේවා 🙏
@chulasankaathurusinghe7136
Ай бұрын
ජනාධිපති අනුර තමන්ගෙ තීරණේ කෙලින් ගන්න කෙනෙක් වුණොත් හොදයි නැත්නම් වටපඩයෝ කියන ඒවා අහන්න ගිහිං වෙන්නෙ ගෝටට වුණ එකමයි
@indunadason301
Ай бұрын
Thank you, Sirasa. Best wishes from the USA 🇱🇰 ❤
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 12 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 2,9 М.
1:26:42
LIVE :පාර්ලිමේන්තු ඡන්ද සටන | Satana | 11.11.2024 #Asksatana #News1st #Election2024
Newsfirst Sri Lanka
Рет қаралды 62 М.
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 10 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 32 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 1,3 МЛН
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 8 МЛН
47:10
ඔය වට්ටනවා කියන අය සැප්තැම්බර් 21ට වඩා එක ඡන්දයක් වැඩියෙන් අරන් පෙන්වන්න | Anura Kumara #anurakumara
Newsfirst Sri Lanka
Рет қаралды 1,7 М.
14:51
හිටපු ජනපති මහින්ද හමුදා රෝහලෙන් මිල අධික විටමින් ගත්තද? නැද්ද? සටනේදී පත්තු වෙයි| Satana #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 28 М.
2:41
හරීන් අල්ලපු ඡල්ලිය...
Newsfirst Sri Lanka
Рет қаралды 12 М.
11:37
ශ්‍රී ලංකා ගුවන් යානා ප්‍රමාදය ගැන දැඩි තීරණ ගනී | Neth News
Neth News
Рет қаралды 27 М.
Paththaren Eha - (2024-11-12) | ITN
ITN News - Sri Lanka
Рет қаралды 111
52:38
BIG FOCUS | රජයේ අනාගත ආර්ථික සැලසුම් - 2024.11.05
Ada Derana
Рет қаралды 16 М.
21:41
අගමැතිණි කොළඹ රැලියට-රටට පාඩමක් වෙන දසුන් කීපයක්අතීතේ හැංගිච්ච කතාවකුත් ලක්ෂ්මන් නිපුණආරච්චී අදී
The Life Traveler
Рет қаралды 42 М.
8:10
කොළඹ මාලිමා අවසන් රැලියේ ඩ්‍රෝන දර්ශන
The Life Traveler
Рет қаралды 9 М.
2:36:38
🔴 LIVE : පරණ පුරුදු සටන | Satana | 10.11.2024 #Asksatana #News1st #Election2024
Newsfirst Sri Lanka
Рет қаралды 108 М.
23:57
Tissa Jananayake - Episode 288 | ඔහුට අවස්ථාවක් දෙන්න
Tissa Jananayake
Рет қаралды 237 М.
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 10 МЛН