රටේ හෙට දවස | දවස | Dawasa | 13.12.2024

  Рет қаралды 11,195

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 39
@TheAyomini
@TheAyomini 14 сағат бұрын
පාර්ලිමේන්තුව වගේ තැනක ප්‍රමාදදෝශයකින් හෝ වරදක් නොවිය යුතුයි.මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසෙ ඉදල නොයෙකුත් අතපසු කිරීම් කරනව.මේවට නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි.මේව හිතා මතාම වෙන දේවල්ද,මේ පිටුපස කවුරුන් හෝ ඩිටිනවාද සොයා බැලිය යුතුයි.
@russel8277
@russel8277 4 сағат бұрын
ලැජ්ජායි මේ ජෙප්පෝ
@indunilwijenayake381
@indunilwijenayake381 14 сағат бұрын
ඊයා රොෂාන් දෙන්නෙකුට ඉ වයිට් කලානම් දෙන්නටම සාධාරන අවස්ථාවක් දෙන්න. ඔයා නජිත්ට ඩිස්ටර්බ් කරලා ඔයාගෙ අදගසනෙ අපිට අහන්න දෙන්නෙ. ඔයාගෙ අදගස් අපි දන්නවා.
@jayasuriyafamily
@jayasuriyafamily 17 сағат бұрын
මේ වැදගත් සාකච්ඡාවේදී ඉතා පැහැදිලි වෙනවා බොරුව රජ වී ඇති බව. රටේ තුන්වන පුරවැසිය මේ ආකාරයට බොරු කාරයෙක් බවට පත්උනොත් ඉතිරි අය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී යාම ස්වභාවිකයි. මෙවැනි උත්තරීතර පත් කිරීම ගැන බලවත් ලෙස නොසලකා හැරීම ගැන පලමු දෙවන පුරවැසියන්ගේ අවධානයට ලක් නොවීම බලවත් අඩුවක්. 🎉❤
@pinki-c1u
@pinki-c1u 3 сағат бұрын
වසන්ත සමරසංහ අලි ඔලුවෙන් කිව්වෙ විශ්වාස භංගය අරගෙන ඵන්න මොකද වෙන්නෙ බලන්න කියල. දැන් කෝ සද්ද නෑ.
@ChamindaGamage-d4u
@ChamindaGamage-d4u 15 сағат бұрын
දේශපාලන අනාතයින්ට එල්ලෙන්න දේවල් නෑ දැන් 😂😂😂😂
@SSSitl
@SSSitl 7 сағат бұрын
88/89 කාලෙ තමන්ගෙ ලියකියවිලි දාල හැංඟිලා ජීවිත බේරගත්තු අය ඉන්නවද? ඒ අයටත් යුක්තිය ඉටුකල යුතුයි.
@InduIndu-r1y
@InduIndu-r1y 16 сағат бұрын
🧭🧭❤නජිත් ❤❤
@dhammikapeiris4178
@dhammikapeiris4178 17 сағат бұрын
රොෂාන් ඔය පිස්සු වගේ හැදිච්ච උන් ගේන්න එපා ඔය වගේ සාකච්ඡා වලට ජනබලවේගයේ
@rishimi
@rishimi 4 сағат бұрын
Not a good look for the current government on the doctorate of the Speaker. Leaves room for the opposition parties to make capital and take cheap political advantage on this issue.
@samanthalusena8610
@samanthalusena8610 12 сағат бұрын
❤sirasa
@wmsenevirathne8420
@wmsenevirathne8420 16 сағат бұрын
මෙ මොකද මේ රොෂාන් පැන පැන විහිළු කරන්නෙ නජිත්ට කතා කරන්න දෙන්නෙ නැහැ ...
@rumyazeez1253
@rumyazeez1253 17 сағат бұрын
🎉
@omarkhadine2847
@omarkhadine2847 12 сағат бұрын
රොෂාන් වටවල, ඔබ පැහැදිලිවම ඔබේ නාමය රකිනවා; ඔබ සම්පූර්ණයෙන්ම "වටවල" දුව ගොස් "මළ එළදෙනකගෙන්" අවසන් කිරි බිංදු මිරිකා ගන්න... සීතල ආලෝකයේ දී කරුණු වන්නේ; ගෞරවනීය AKD ඔහුගේ "මූලධර්ම" වලට ඇලී ඇත; දුෂණය නැත වංචාව සහ දුෂ්ඨ "කථානායක" බූට් කර ඇත.එය "මළ එළදෙනක්" ඉදිරියට යයි. ඇත්ත වශයෙන්ම, මෙම සිදුවීම සහ ගෞරවනීය AKD විසින් ගන්නා ලද ක්ෂණික ක්‍රියාමාර්ග AKD යටතේ NPP ආන්ඩුව තුළ මහජනතාවගේ ජනප්‍රියතාවය ශක්තිමත් කර ඇත. පෙර පැවති දූෂිත වංචාකාර ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු වලින් දැවැන්ත හා නාටකාකාර වෙනසක්.
@jeganjevi8849
@jeganjevi8849 12 сағат бұрын
Rosan Kade yanava sjb
@Bindu-p8m5i
@Bindu-p8m5i 12 сағат бұрын
ෆෝටෝ නැද්ද කියන එක අදාල නෑ.සමහරැ ඔය ෆොටෝ වලට ඉන්නේ නෑ. ආචාර්ය උපාධි සහතිකය ලබා ගත්තද දන්නෙත්නෑ.අවුරැදු තිහකට එහා කතන්දර මේව.
@pointniro5062
@pointniro5062 48 минут бұрын
ලැජ්ජයි රොෂාන්
@mahabandalageajith1783
@mahabandalageajith1783 17 сағат бұрын
Meeka kiyanneth boru Thopi Anura gee nambuwa kanna harak
@dananjiwithana3758
@dananjiwithana3758 17 сағат бұрын
Why don’t you give some time to explain to both parties? Roshan As a good journalist, it’d be good to a follow-up questions but give some time to explain. And about the national list of NPP, it was a very important selection.
@shirleykudahetti1324
@shirleykudahetti1324 17 сағат бұрын
The corrupt ministers who brought fake medicines in the previous governments did not resign from their ministerial posts, they were thrown out after public protests,The Sajabe was in the same boat, so they didn't oppose it,,but now the Sajabe dogs are barking wildly. Whatever the case, I respect the decision made by the Speaker.I wish you and the NPP all the best as you continue to move the country forward.
@nandanadayarathna1139
@nandanadayarathna1139 9 сағат бұрын
තවත් මේක සුද්ද කරන්න දෙයක් නැහැ. කථානායකට ආචාර්ය උපාධියක් නැහැ. මේ තරම් තාක්ෂණය දියුණු කාලෙක තාක්ෂණය අතිශයින්ම දියුණු රටකින්. මේවාගේ සහතිකයක් මේ වගේ සාක්කියක් ලබාගන්න මාසයක් දෙකක් සතියක් ගත වෙනවා කියන්නේ ඒක හරි පුදුම දෙයක්. අන්තර්ජාලය හරහා විනාඩි පහෙන් ඕන දෙයක් ලබාගන්න පුළුවන්. ජනතාවට සාධාරණයක් වෙන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙනුත් ඔහු ඉවත් විය යුතුමයි
@ireshawijesinghe1892
@ireshawijesinghe1892 15 сағат бұрын
Me රොෂාන් ane manda??? Manussayekuta kata karanda denne ne. Pena pena kiyonawa. සිරස meyata trenin ekak denda one ඉස්සෙල්ලා . Chamudithage malli wage.
@AsaPriy
@AsaPriy 6 сағат бұрын
😢😢😢 Simenthi kambi weli Idikrim anshyta sahnyk lebenne kwadada? Dwse kuli wed krna ay gena hithnna wed adui bdu gnn nisa roshn ayye😊
@ranjithsilva2977
@ranjithsilva2977 2 сағат бұрын
Gu haththawai
@orangetry
@orangetry 17 сағат бұрын
You bla bla bla UPUL, I came to New Zealand for a PostGrad. Just after completion I got a Job in Wellington, I didnt bother coming for the Convocation to Auckland. In-fact after getting my NZ Permanent residency I dont know where my certificates even. You and your boasting REGALIA.
@Nuwan-o2p
@Nuwan-o2p 8 сағат бұрын
මු මහ ගොබ්බ මාද්‍යවේදියක්.ප්‍රශ්න තරව විදියන් තයෙනව බුරුව
@AsaPriy
@AsaPriy 6 сағат бұрын
Simenthi kambi weli Idikrim anshyta sahnyk lebenne kwadada? Dwse kuli wed krna ay gena hithnna wed adui bdu gnn nisa
@orangetry
@orangetry 17 сағат бұрын
Muu katha karanna denne nane kacha kache ne
@v.m.nuwanpushpakumarakumara
@v.m.nuwanpushpakumarakumara 16 сағат бұрын
Mun boru kiyala rewila enne kalakanni jeppo paw
@mahabandalageajith1783
@mahabandalageajith1783 17 сағат бұрын
yak uba hanawa gonna Anura wager awake weyalla
@gigukalpilife5009
@gigukalpilife5009 14 сағат бұрын
katha karnna dipan hutto roshan
@gigukalpilife5009
@gigukalpilife5009 14 сағат бұрын
ettatama swadina kenek me program ekata dannettam me roshanwa prathikshepa karanna orne..mu ranil peraduna dukata ena minissungen pali gannawa katha karnna denne ne...🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 14 - 12 - 2024
30:32
Siyatha News
Рет қаралды 9 М.
Chine : la panne ? - Une leçon de géopolitique | ARTE
15:28
Le Dessous des Cartes - ARTE
Рет қаралды 273 М.
EP 43 || Thando Dlamuka | Isencane Lengane | Umshado awuhlukile nokuba i security yemizi yabantu |
1:09:59
Meaningful Conversations with Zandy Mfeka
Рет қаралды 237 М.
රටේ හෙට දවස | Dawasa |01/07/2024
53:31
Newsfirst Sri Lanka
Рет қаралды 12 М.
තුරුණු සිත  | Thurunu Sitha  |  14.12.2024
53:10
Newsfirst Sri Lanka
Рет қаралды 452