KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (20.11.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති
27:33
Chooty Malli Podi Malli | Athi Seeye Athi (ඇති සීයේ ඇති)
13:14
Молодой боец приземлил легенду!
01:02
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
News 1st: Prime Time Sinhala News - 10 PM | (02.10.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති
Рет қаралды 70,803
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 159
@nishanthasilva4372
Ай бұрын
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ....🙏🙏🙏🙏
@nishanthasilva4372
Ай бұрын
සජිත්ගෙ, රනිල්ගෙ , මහින්දලාගේ, කිසිම කෙනෙකුට චන්දෙ දෙන්න එපා
@waltergunetilleke5344
Ай бұрын
ලෝක වැල ගෙඩිය දැන්ද දැනුනේ වාහන වල තිබුන අඩුපාඩු? වැල ගෙඩිය පැද්දේ රනිල් විතරක්ද?
@udithagayan2960
Ай бұрын
බෙහෙත් වලින් හොරා කාපු උන්ටනම් පණ පිටින් පණුවො ගහන්න ඕන🤮🤮🤮
@anandawijesinghe7887
Ай бұрын
දොරවල් අරින්න බැරිනම් රුවසි ගියේ හුඩ් රැක් එකේද😂😂
@nishanthasilva4372
Ай бұрын
පහුගිය කාලේ ලංකාවේ දේශපාලුවො කරපු අපරාධ ඔක්කොම හොයන්න
@mohamedasath3921
Ай бұрын
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ඉංග්‍රීසී බැහැ.එහෙත් wold cup එක දින්නානේ.මාලීමාව game ගහනවා..මාලීමාවට ජය..
@Akilaranawaka
Ай бұрын
ඇයි පැතුම් නිස්සංක.. දැනට ලංකාවෙ ඉන්න හොදම batsman..පොරටත් ඉංග්‍රීසි බෑනෙ..හැබැයි සුපිරිම වැඩ්ඩා උ තමයි..❤
@suvimalichathurika7898
Ай бұрын
එතකොට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට උනත් එහෙමයි. අද ගොලු බිහිරි උනත් තමුන්ගෙ රාජකාරිය හරියට කරන්න පුළුවන් නම් එච්චරයි අනේ.
@sarathcosta5143
Ай бұрын
ඔයා ඕවා කියන්ඩ කොන්ඩෙ බැඳපු චීන් උන්ට අපිට නම් කියන්න එන්න එපා අපි දන්නවා මොනවද කෙරුවේ කියලා
@stuntpissosl3865
Ай бұрын
පිලිකා රෝගීන්ටත් බලු වැඩ කරපු උන්ට නම් සාපම වේවා 🙏
@ramiru_vip
Ай бұрын
මොන විකාරයක්ද..මේ රටේ හරියට තමන්ගෙ භාෂාව දන්නෙ නැති අයයි ලැජ්ජ වෙන්න ඕන😂
@shriyaniherman8345
Ай бұрын
සහතික ඇත්ත
@prasanthakumara4242
Ай бұрын
කෙහෙලිය රඹුක්වැල්ල කියන මිනීමරුවා එල්ලා මරාදමා අනාගතයේ හොරකම් කරන්න බලාගෙන ඉන්න එවුන් ඉන්නවා නම් උන්ටත් අත්වන ඉරණම මේකයි කියන්න.
@waltergunetilleke5344
Ай бұрын
කෙහෙළිය රඹුක්වැල්ල මහ හොරා ඇතුළු හොර දොස්තරලා සහ ව්‍යාපාරික පිරිසට ජම්පරය අද්ද වන දිනය ඉතා ලගයි. දැඩි දඩුවම් දිය යුතුයි. 🦹🦹♀️🦹♂️
@nisanthakumara8577
Ай бұрын
ගුනපාල මහතා ස්තුතියි
@nishanthasilva4372
Ай бұрын
ලංකාවේ මිනිස්සු දුක් විදිනකොට, මෙ කාලකන්නි දේශපාලුවෝ සුපිරි ජීවිත ගත කරලා....
@colombotriplemusicalband4161
Ай бұрын
රොසි වැල්බොරු කියනවා🐺🐺🐺
@nishanthasilva4372
Ай бұрын
දැන් මාලිමාව රට දියුණු කරන්න හදන්නේ, ඉතින් පරණ හොරු නැවත පාර්ලිමේන්තුවට යවන්න එපා ....🇱🇰🙏🙏🙏🙏
@ChandaniWeerasinghe-vd9gb
Ай бұрын
රෝසිගෙ ඩිකිය අරින්න බැරිලු
@RavinduRavinduAnuradha
Ай бұрын
Dn amaru ethi.a dawas wala hodata arinna puluwan ethi.yakadane😢
@martinphillip2440
Ай бұрын
Eka onatharang erala wahala ethi
@manojmanjula9563
Ай бұрын
😂
@hiranudayanga8260
Ай бұрын
එක ඒකාලේ ඉදලා අරින්න බැ කියලා නේ 🤣🤣🤣
@AnuraASD
Ай бұрын
ඇත්ත වෙන්න ඇති මොකද රනිලටනි දීල තියෙන්නෙ අරින්න
@lakmaniranasinghe7392
Ай бұрын
Great sirasa..and Omaya..❤
@sumithfranando8458
Ай бұрын
කැලි ගලවල විකුනල ඇති මේයගේ බත් රැම් එකට ගිය කෝටියේ මන්කෝල්ලේ
@dharmasirinawana4053
Ай бұрын
අමරවීරයා පොහර සහනාධාරය දෙන්න කියලා ඉල්ලනවා, 2022 ඔහු ඉන්නකොට දෙන්න තිබුන සහනාධාරය තාම අපිට දුන් නැ,දැන් කියනවා කොහෙද හරි ඒක දෙන්නලු,
@sarathcosta5143
Ай бұрын
රෝසි ඔයාගේ ජීවිත කාලයම නැග්ගේ කැඩෙන වහලෝ තමයි වාහනවල තමයි
@hem2516
Ай бұрын
Rosi what did you do in srilanka. Don’t lie , just wait , Next time at home
@waltergunetilleke5344
Ай бұрын
Permanently! ලෝක වැල ගෙඩිය!
@kasunmadiwila8151
Ай бұрын
අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු පාදඩ පාලකයොන්ට දෙන්න ඕනි උපරිම දඩුවම්
@aruna.jayamaha
Ай бұрын
රේගුව, වරාය, විදේශීය දේශීය සංචාරය හරියට කරොත් ලංකාව ගොඩ
@mohamedasath3921
Ай бұрын
දොර අරින්න බැරි වාහනය ඇතුලට කොහොමද ගියේ..
@pusphakanthi2661
Ай бұрын
Kiyala wadak nafisi senanayaks😮
@manojmanjula9563
Ай бұрын
😂
@nuwanmadushankarajapaksha4178
Ай бұрын
Npp jaya
@harithajayasundara2098
Ай бұрын
ඔයා දේශපාලන එන්න එපා, මොකද උබලා ඔක්කොම හොරු දැන් බයිල ගහන එපා
@MeepitiyeNandarathana
Ай бұрын
සියලු පර්සව පක්ෂ එක්ව කියමු, පොහොර් (sabcidi) එක සහ දිවර ඉන්ඩන සහන්‍ය.ලබා දිමට නිති ගටලු සාකච්ඡා කර විසදා ගත නොහැකිද?
@anandawijesinghe7887
Ай бұрын
ජනාධිපති මොනාද බන් රුවසිගෙන් ගත්ත උපදෙස්
@ruwangunawardana9829
Ай бұрын
බාත් රූම් එක හදන්න ජනතාවගේ බඳු සල්ලිවලින් කොපමණ මුදලක් ගියාද 😂😂😂😂😂
@shanthakumara5141
Ай бұрын
හිටපු හොරුන් එකෙකුටවත් චන්දෙ දෙන්නෙම එපා මිනිසුනේ😂😂😂😂 අපිනම් මාලිමාවට 😂😂😂
@Kushansilvaks
Ай бұрын
අනෙ රෝසි uberge Ammt හුcpn පට්ට ගොනා.. පෝශෙ එකෙ කෙසේවෙතත් තොහෙ hutත්තෙ නම් පත හිල් ඇති ගොන් ac.
@prasadjayasinghe622
Ай бұрын
මාලිමාවට ජයවේවා !👍💕
@MihinduRajapasha
Ай бұрын
මාර වැඩේ නේද, ඔයා නගින නගින වාහන කඩා වැටෙන්නේ මොකද.. අපි කොච්චර පරණ වාහන වල ගියත් ඒවා කඩා වැටෙන්නේ නැහැනේ., මේක ඔයාගේ දෝෂයක් ද මන්දා....
@ruwangunawardana9829
Ай бұрын
හොරකම් නොකරන කාන්තාවන්ට කවුරුවත් මඩ ගහන්නේ නැත
@Dumindu_Sandeepa
Ай бұрын
රෝසිගෙ හැමදාම කැඩෙනවලු 🥺
@TharuliDahamya-c8l
Ай бұрын
Thank you Sirasa 🥰🥰🥰
@MeepitiyeNandarathana
Ай бұрын
රට ටම ගැටලු වන ප්‍ර්ස්නයක් විසදා ගන්න දිය යුතු දෙඑකට සියලු දෙනාගේ එකග විසදා ගැනීම කිරීම කරන්න කැපවීමෙන් කරන්න ගන්නා වැඩ ?
@wijayanthiwijayanthi4418
Ай бұрын
ජනාධිපති මැතිවරණය වෙලාවේ රනිල් දැරැව වියදම් රජයෙ මුදල් ගැන මැතිවරණ කොමිසම සොයා බැලුවා ගොවියන්ගෙ පොහොර සහනාධාරය නොදිය වගා කරන්නේ කොහොමද කන්න වෙන්නෙ ඉදිරියට පස්ද
@mmkwijesiriwardena312
Ай бұрын
Please vote only for NPP. May God bless the party with an overwhelming majority.🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@traveler928
Ай бұрын
Good sirasa...
@ajithwasanthah3086
Ай бұрын
කොහොම ත් රෝසි ගේ ඒවා මීයෝ කපුවා තමා ඇත්තේ පවු 😁😁😁😁😁😁
@CeylonmarkTransport
Ай бұрын
Supiriyatama pacha gahanawa
@chinthakumarihamy3785
Ай бұрын
Jaya wewa our snipers
@Kushansilvaks
Ай бұрын
එන්න දෙන්න එපා වෙන් පක්ශ වල කාලකණ්නින්ට දේශපාලනේට.
@asinthavithanage9907
Ай бұрын
මේ වෙලාවෙ රෝසි ගැන ඇහැට කදුලක් ආවෙ නැත්තම් උබල මහ අමු තිරිසන්නු..
@meemuththa-r2s
Ай бұрын
කුහක කමට කියන කතා වලට දුක් වෙන්න එපා පුතා..
@SarathKaluthotahewage
Ай бұрын
Ana. Paw Rose
@nishanthasilva4372
Ай бұрын
ලෝකේ හුගාක් රටවල මුලු රටටම තියෙන්නේ බාර් 4යි, හැබැයි ලංකාවේ එක නගරයක බාර් 4ක් තියෙනවා...
@nirosharohini9387
Ай бұрын
අනෙ අම්මෝ රෝසි ආන්ටි..ඔයා බර කරත්ත වලමනෙ ගිහින් තියෙන්නේ 😮😮😅😅😅 පව් අප්පා
@johnaaa64
Ай бұрын
Ane paw Rosi mokuthma danne ne epa kiyalath Ranil nama deela neda
@shanthakumara5141
Ай бұрын
රොසිගේ ඒක බෝට්ටුවක්ද ඔකෙන් ගිහින් රනිල් මහත්තයොට උපදෙස් දෙන්ට බහ නේදෝ😂😂😂😂😂😅😅😅
@chinthakumarihamy3785
Ай бұрын
Can't we postpone the grade 5 scholarship exam to grade 8 from this time onwards..
@shiromikapukotuwa1887
Ай бұрын
Ane ban උපාධි dariyek modayek newei Ban innako අසා hithei
@Dumindu_Sandeepa
Ай бұрын
එයාට ගැහුවලු කවුද අනේ ගහන්නේ ගහන්න එපා 🥺
@charnipriyangika9028
Ай бұрын
සිරස 💜️🙏🌷
@sarathvijesinha6567
Ай бұрын
ජනාධිපතිට ඉංග්‍රීසි බැරිනන් කොහොමද තනාදිපතිවරැන් එක්ක කතා කරන්නේ
@kudagamaks8493
Ай бұрын
අනේ මෙහෙම පුරවැසියන් ..🤔
@memehub740
Ай бұрын
English baruwa kohomada physics digree ekak ganne
@SuneethaKatugampala
Ай бұрын
එයාල සිංහල දන්නවා😅
@lionelgoonatilake9710
Ай бұрын
Sinhalese: ambassoders , English translation: prime ministers.?????
@lionelgoonatilake9710
Ай бұрын
Sinhalese: ambassaders , English translation: prime ministers.?????
@kolambagemadumali266
Ай бұрын
Patta geni
@ajithwasanthah3086
Ай бұрын
මොකුත් කියන්න දෙයක් නැත්තං සද්ද නොකර ඉන්නයි රෝසී අය්යෝ සල්ලී 😁😁😁😁😁
@MahindaMahinda-fy4ob
Ай бұрын
Boru Katha rosege
@sarathperera4169
Ай бұрын
භූමිතෙල් ගහලා බස් දිව්වට පාසල් වෑන් වලට ගන්නෙ ඩීසල් පමණයි.
@420SL
Ай бұрын
අපේ සිංහල රට මේ ලෝකෙ එක වෙනවා ඒකාන්තයි. ඒ වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ උනත් දෙනව. මේ රට හරි මගට ගන්න අනුර අයියෙ. අමාරු වැඩක් හැබැයි ඔයාට පුලුවන්
@pathumthulanja6329
Ай бұрын
❤
@lifting100t
Ай бұрын
එහෙම අටමගලවල් ලබා ගන්න කොට බලන්නේ නැද්ද ?පච කෙලින්නේ නැතුව
@leslyhendrick674
Ай бұрын
අනේ පලයාං බන් බොරු නොකියා...ඔහොම වාහන පචිකාවත්තෙත් නෑ
@shriyaniherman8345
Ай бұрын
නිදිවැදීමේ සන්ධානය. හිටපු හොරු එකෙක්වත් එවන්න එපා රටට ආදරේනම්.
@wijayanthiwijayanthi4418
Ай бұрын
රෝසි මහත්මිය පහුගිය ටිකේ කකුල් දෙකේ ඇද ඇදලා ගියේ යට පැත්ත වේයෝ කන්න ඇති
@rohanasumithjayashantha4867
Ай бұрын
රෝසිගෙ දොරෙන් වතුර ගලනව කියන්නෙ 😂😂😂
@carlyllkotalawala6324
Ай бұрын
Paw....Chosy Nona. Api ahai oya baila....yanna Rosy pacha dodawan nathuwa.
@LetsFun-ry1ih
Ай бұрын
Ranil erenna balloth arinna ethi Rosige dikiya
@dasunkandambi1473
Ай бұрын
මෙ හොර අම්මන්ඩිගෙ අඳෝනාව දාන්න එපා යකො ගවේෂණය කරන්න ඕනෑ බාත් රුම් එක ගැන
@Sarathkumara12383
Ай бұрын
පව් රෝසි කුක්කුපැටිය......
@RoshanWeerasuriya-rp5tc
Ай бұрын
Sinhaya diyen kiri wenkaranawa kiuwe genine meki😂
@mudithakumara1103
Ай бұрын
කැඩෙන වාහන වලින් හරි ගිහින් මොනවද බන් උබ මෙ රට වෙනුවෙන් කරපු දෙ අනෙ නිකන් පලයන් බන් රෝසියෙ යන්න...😅😅
@NilminiWasantha
Ай бұрын
Garu janadipahi thumani oaba Thuma yanna ďamma gayawa pansalata Aya visasai
@ChandaRathana-ny3yx
Ай бұрын
රෝසිගෙ පච අහපු උන් ඉන්නවද😂😂😂
@rohanasumithjayashantha4867
Ай бұрын
රෝසිගෙ එක කැඩිල කියන්නෙ 😂😂😮😮
@koswatthalagasusanta9083
Ай бұрын
උඹට අවුරුදු 10ක වන වාහන හොද නෑ. අපි වසර 20 වන වාහන වලට ලක්ෂ 50/60 වියදම් කරන්න ඕන.
@lahirulahirukrishantha5300
Ай бұрын
මොන පරයද රෝසිට වේයො කපු වහනයක් දුන්න්න එකා
@Mprop-u8d
Ай бұрын
Rosy ge wahana me tharam kadune kohoma da ? Me wahana walata repair bill kohoma kochchara gihin da kiyala audit ekak karanna please.. Puduma kathawak ne..me tharam kabal wahana da me aanduwe thibila thiyenne ?
@ukkubandarakandekumbura7022
Ай бұрын
Rosi wahana kiipayakma padala posh eke oadala titenne. Habai oya wahana keeoaya marukale kopamana kalayak turada ,madagahanta epa.
@AyubowanMate
Ай бұрын
Balannako porakana hati, rata goda daanna 😁😁
@thilinamadusanka50
Ай бұрын
ඔයා බබා😂😂
@savesl4200
Ай бұрын
අනේ රෝසි ඔයා බබා, Porsche වාහනයක් ගැන දන්නේ නැහැල්ලු. කාන්තාවක් නිසා මඩ ගහනවා කියලා බයිලා කියන්න එපා, ඕක ඔච්චරටම කැඩෙනවා නම් අලුත් ජනාධිපති පත් වෙන්න ඉස්සෙල්ලා ඕක නැවත බාරදෙන්න තිබුනා නේද? 😂😂😂
@sanjeewapathirana5968
Ай бұрын
යකෝ පෝශේප් මේ තරම් ජරා වාහනක් කියල අද දන්නේ.ගන්න අදහස අත් හැරිය 😂
@moyuz170
Ай бұрын
Rosi ta dhanne nahe Porsche mokkakdha Kiyala Horu ballo AKD rocks !
@faizanmohammedu2173
Ай бұрын
Srilanka Moradabad ouna ab sarani
@dineshliyanage8128
Ай бұрын
Sirasa supiri keheliyata andenawa athi mewa kiyanakota😅😅😅
@acartport4880
Ай бұрын
maewata kiyanne wal baila kiyala
@walkingnotalking4625
Ай бұрын
Ane pau rosi ...meki wahana 8 k aran ayyo to wagge wesa belliyo tamai..ratata hene...balapiya..baba wenna eppa tawat...minisun gonnu newei
@nishanthasenanayaka7116
Ай бұрын
සෙල්ලං කාර්ද පැදලා තියෙන්නේ එතකොට
@janakchamin6426
Ай бұрын
අනේ රෝසි තොපි සාපයක්
@aseladushantha7188
Ай бұрын
යකෝ පැය බාගයයි මේකිට විනාඩි කියක් දීලද 😂😂😂
@SrimalSrimal-v4v
Ай бұрын
Pauane rosi 😂😂😂😂
@anandawijesinghe7887
Ай бұрын
කව්ද රුවසිට ගැහුවෙ රන්ජන් ද
@rathnayakebandara2089
Ай бұрын
Aparade v8 ekak Japan walin order karala denna thibune.mara weda kotasak karala thiyenne.
@dreamworldSLJP
Ай бұрын
Rosi ta wahana 8ma dila kiyanne rosige katinma kiyanne 😮😮
@nuwanmadushankarajapaksha4178
Ай бұрын
Rosiiii pauuu oya kiyanne me rate innna minisunta.minissu modayodaaa
@mubaa88
Ай бұрын
Rose 🌹 ke katawa ahala Mata 😂😂😂 daiyo sakki
@dreamworldSLJP
Ай бұрын
Ane ube kapavima rosige
@MMigaMMigaa
Ай бұрын
depbiliyana panmiliyana thunlaksha hayasiya dekai 😬
27:33
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (20.11.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 23 М.
13:14
Chooty Malli Podi Malli | Athi Seeye Athi (ඇති සීයේ ඇති)
Chooty Malli Podi Malli
Рет қаралды 30 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 1,4 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 30 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
2:46
කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට අනුරපුර ගොවියන් දීපූ පළවෙනි වැඩේ | Lal Kantha
Newsfirst Sri Lanka
Рет қаралды 30 М.
21:11
ගොඩබිමින් හමුදා ලෙබනනයට | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.10.01 | Global Angle
Ada Derana
Рет қаралды 82 М.
1:47
ජනපතිගේ චීන සංචාරය ගැන චීන තානාපති කිව්ව කතාව | Qi Zhenhong
Newsfirst Sri Lanka
Рет қаралды 9 М.
4:01
NPP මන්ත්‍රීවරු පිරිසක් බස් එකකින් හදිස්සියේ පාර්ලිමේන්තුවට ආවේ ඇයි? | NPP Mp's parliament visit
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
25:39
EL BOMBERO / Charles Chaplin ✪ PELÍCULA COMPLETA A COLOR
B FILMS Estudios
Рет қаралды 834 М.
11:54:57
Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis
Tim Janis
Рет қаралды 919
4:07
Sri Lanka Air Force Parachute Training School Ampara
Shifting Gears ⚙️
Рет қаралды 17 М.
45:11
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-03
Hiru News
Рет қаралды 161 М.
26:43
ඩිජිටල් ජනාධිපති අත තිබීම හොඳයි!
Newsfirst Sri Lanka
Рет қаралды 21 М.
55:56
සිරස පත්තරේ | Sirasa Paththare | 20.11.2024 :🔴LIVE
Newsfirst Sri Lanka
Рет қаралды 3,2 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 1,4 МЛН