🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (27.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 49,209

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 93
@NuwanRanhana
@NuwanRanhana Күн бұрын
රාජපක්ෂලා රටට ශාපයක්
@sunilgunathunga7121
@sunilgunathunga7121 Күн бұрын
අපේ ජනාධිපති තුමාට ජයවොවා අපිටද සෙතවෙිවා
@Cmbeatssongs
@Cmbeatssongs Күн бұрын
සෙත වෙයි මේක 🖕
@nishanthasilva4372
@nishanthasilva4372 Күн бұрын
බටලන්ද වදකාගාර සම්බන්ධව රනිල්වත් හිරේ යවන්න ඕන
@NuwanRanhana
@NuwanRanhana Күн бұрын
කාලකණ්ණි රාජපක්ෂලා
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 22 сағат бұрын
අනුර ඔයා නියමෙට වැඩෙ කරන් යනව අපිට හදිස්සියක් නැ හෙමින් වැඩෙ කරන්න සහෝ අපි මේක හරියට කරමු ❤
@sunildharmadasa9713
@sunildharmadasa9713 Күн бұрын
ඇත්ත ඇත්ත උඹල තමය් රාජපක්ෂලත් එක්ක ඩීල් දාල තියෙන්නේ. ඒක තමයි උඹල පැරද්දුවේ
@pirith5387
@pirith5387 Күн бұрын
Patta horu
@sarathkumarawalawemuni2140
@sarathkumarawalawemuni2140 Күн бұрын
නාමල්, යෝශිත ල එකතු වෙලා දැන් ඩේසි ආච්චිට ගේම දෙයිද දන්නෙ නැහැ.
@RMLila-fn8kq
@RMLila-fn8kq Күн бұрын
හොරු ඇල්ලීම කොහොමද පලි ගැනීමක් වෙන්නේ
@Kithsiri-j9t
@Kithsiri-j9t Күн бұрын
❤great news proud of you sirasa 🎉❤
@lakshikashammutuwadige4172
@lakshikashammutuwadige4172 Күн бұрын
අනුර කුමාර දිසානායක මහතා ❤❤❤❤❤❤💯💯💯💯❤️💪💪
@nishanthasilva4372
@nishanthasilva4372 Күн бұрын
මාලීමාවට ජය වේවා .....🙏🙏🙏🙏🙏
@nishanthasilva4372
@nishanthasilva4372 Күн бұрын
නාමල් බබා......😂😂😂😂
@nioliwirasinhadealwis8468
@nioliwirasinhadealwis8468 Күн бұрын
Thank you, great speech We all help you to build SL without corruption God bless you
@anandathero552
@anandathero552 Күн бұрын
Great...Npp
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 Күн бұрын
දීකිරට බලල්ලුත් සාක්කිලු නේද හර්ෂණ?
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Күн бұрын
අනාත විපක්ෂයේ ගෝත්‍රික සෙට් එක 🤣🤣
@laljinasena985
@laljinasena985 Күн бұрын
Foot note hora Harsana Rajakaruna lajjai
@nishanthasilva4372
@nishanthasilva4372 Күн бұрын
ඔක්කොම හොරු අල්ලන්න ඕන .....ඊලග අවුරුදු 5 හෙත් මාලීමාව තමයි ඉන්නෙ
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Күн бұрын
Excellent president bro ❤❤
@nimaledirisinghe1527
@nimaledirisinghe1527 Күн бұрын
අපරාධකරුවෝ ජනාධිපතිතුමා වටකරන කම් බලන් ඉන්න එපා.ඔය විදියටනම් යන්නේ නඩු ඔක්කොම ඔහොම වෙයි.
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works 22 сағат бұрын
ඒ කියන්නෙ සජියා ආවනම් කවදාවත් හොරුන්ට විරුද්දව වැඩ කරන්නැ ඒකනෙ සජිය රාජපස්සල රකින්නෙ ඊය ඕයි 😂
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 Күн бұрын
ජනාධිපතිතුමණි, අපිට ඔබතුමාව අතිශය විශ්වාසයි. ඔබතුමා පරෙස්සම් වෙන්ට...හතුරො, ඊරිසියාකාරයෝ මැද ඉදගෙන සටන් කරන එක දැලි පිහියෙන් කිරි කනවා වාගේ
@weerakoonymag7660
@weerakoonymag7660 Күн бұрын
හයිවේ ගිය එක වගේද තොපි ගහපු ගැහිල්ලා
@W.Sumedha
@W.Sumedha 20 сағат бұрын
සිරස නිවුස් ආදරෙයි 🥰
@AAwijesinghe-jz5ct
@AAwijesinghe-jz5ct Күн бұрын
තුන්වේල කන්න නැති කරේ කවුද
@ghdwijesena7524
@ghdwijesena7524 Күн бұрын
කාලකණ්ණි රාජපක්ෂ පරපුරේ ගෝටා නේ. කාලකණ්ණි රාජපක්ෂ රටට සාපයක්
@SumithPriyananda-b4e
@SumithPriyananda-b4e Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NoelGunawardena
@NoelGunawardena Күн бұрын
මෙ .නීතිපතිවරයා .Cid.පොලිස් කොමිසම හරි යට.සුද්ද .කරන්නෙ.නැතිව නඩු.ගෙනියන්න.බැ.ඒක තමයි දැන් සියලුම .දෙනාටම වැටහී.යක්නේ
@thameera1000
@thameera1000 Күн бұрын
I think that Harshana Rajakaruna has had enough SJB..
@thameera1000
@thameera1000 Күн бұрын
Media should not involved for this. They shouldn't highlight those stuff. institutions are trying to implement the law.
@kamiliyacool4138
@kamiliyacool4138 Күн бұрын
මුන්ට නේ අපි චන්දය දුනේ, හැමදේම විහිළුවකට අරන්, ඇති ඔයින් ගියා,. රාජපක්ෂ හැතිකරේ,
@RumesPerera-zq2rd
@RumesPerera-zq2rd Күн бұрын
ගමට මොකද උනේ කියන තේමා පාටය හොදයි ඒ අනුව පන්නි පිටියෙ මාකුඹුර සිට හෝකන්දර හරහා මාර්ගය පලල් කිරිමෙ වි්‍යාපෘතියට වෙන්කළ මුදල් වලට මොකද උනේ කියා සොයා බලනවනමි හොදයි මාකුඹුර හන්දියෙ සිට කොටිටාව රේල් පාර ලගට වෙන කන් අවුරැදු තුනක් විතර හදනව කියල හැමදාම විකාරයක් කරකර ඉදල නැවත්තුව ⁣ඒ අවට ජනයාගෙන් ඇසුවොත් මෙ ගැන තොරතුරැ ලබා ගන්න පුලුවන්
@azmyyakoob1332
@azmyyakoob1332 Күн бұрын
Horu allamu Rotata mudal labagamu
@PriyanthaPayagala
@PriyanthaPayagala Күн бұрын
ආන්ඩුව ආපුගමන් මහා බැංකුව කඩපු රනිල් ඇතුලු පිරිස අත්අඩංගුවට ගන්නව කිව්ව ගත්තද, හරිනි අගමැතිනිය කිව්වෙ රනිල්ට බැංකුව කරපු අයගෙන් අපිට උපදෙස්එපා කියල 😢😢😢😢😂😢😢
@giharisandaruwani9407
@giharisandaruwani9407 Күн бұрын
ඩේසි ෆොරස්ට් මැරෙන්නේ ඔය නඩුවට ඇවිල්ලමයි
@jayasuriyanihal5966
@jayasuriyanihal5966 Күн бұрын
Great speech Sahodaraya loriye n. Genapu Files walata Pana avillada.
@manojmadushanka9346
@manojmadushanka9346 21 сағат бұрын
තුන් වෙල කන්න දෙන්න පුලුවන් තත්වෙට රට හදන්න කලින් රට එ තත්වෙට පත් කරපු උන් හිරේ යවලා ඉන්න ඔන නාමල් බේබි එකයි අපි මේ කරන්නේ
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 Күн бұрын
❤❤
@Arunalu583
@Arunalu583 Күн бұрын
ප්‍රශ්න කලාද?
@wasanthajayaratne2903
@wasanthajayaratne2903 Күн бұрын
හාල් පොල් මිළ
@Arunalu583
@Arunalu583 Күн бұрын
ගංජා මිටියකට විලන්ංගු දාන්න.කම්බ හොරුන්ට නලවලා ගන්නවා
@sujeevadealwis5513
@sujeevadealwis5513 Күн бұрын
Minissunta haal tika pol tika saha thawath boho dewal nathi wenna mula piruwe thopimai. Minissu hinganun kaleth thopimai. Boru hinaawen moonu purogena hitiyath, aththa mokakda kiyala apith dannawa thopith dannawa, Namal.
@SherlyBibile
@SherlyBibile Күн бұрын
Harshana supiri deal ekaka.horu okkoma eliyata danna.pawne horu.😂😂😂😂😂😂😂😂😂😂😂
@DeshiPushpa
@DeshiPushpa Күн бұрын
😊. . . . . . . .. . N 9:17 9:17
@sunethrajayawardana2033
@sunethrajayawardana2033 Күн бұрын
Harshne is badly hurt. Because they are also scared. Please stay behind. Atleast let NPP do what you did not do
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Күн бұрын
Sinhayata nama klinin❤
@snavoice9212
@snavoice9212 Күн бұрын
නමලයෝ 😭😭😭
@DidulaThithikshane-u2o
@DidulaThithikshane-u2o Күн бұрын
සහල් පොලීං ඇතිවෙලා දෙරනෙ
@sriyanikorale3587
@sriyanikorale3587 Күн бұрын
unta hamadama ne hamadama polin
@mohamedsanoon4595
@mohamedsanoon4595 Күн бұрын
Opposition trying to support the rajapaksa
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 Күн бұрын
මේ අහන්න හාල් මිල වැඩි කියලා තේරෙන්නේ නැත්ද
@ghdwijesena7524
@ghdwijesena7524 Күн бұрын
නෑ
@ghdwijesena7524
@ghdwijesena7524 Күн бұрын
රාජපක්ෂ සජබේ හර්ශ න ඔක්කොම එක බෝට්ටු වේ. වරප්‍රසාද අඩුවෙලා අඩන්නේ . පට්ට කපටි
@namalbasnayakakapuralalage7145
@namalbasnayakakapuralalage7145 Күн бұрын
තේදීපුව කියල කටවල් වහන්ට යන්නෙ
@chamindanissanka8115
@chamindanissanka8115 Күн бұрын
08:12 | 3n wela kanna puluwan ratak thopila hadala thibba nam ada mehema wenney ney... nodakin gal moosalaya
@wasanthkumara1172
@wasanthkumara1172 Күн бұрын
හරි යට මුන් ජනතාවට කන්න දුන්න වගේ පට්ට හොරු
@ghdwijesena7524
@ghdwijesena7524 Күн бұрын
නාමැලේ රටේ ප්‍රශ්න ඇති කලේ උබලා . ලැජ්ජයි හිගන්නෝ . රට හොද පැත්ත ට යනවා. රාජපක්ෂ ට යන එනමන් නැති වෙනකොට කෙදිරිගානවා
@Raniljayakody
@Raniljayakody Күн бұрын
Ow ubatath hire idan tea bonda puluwan..balan idapan..
@sandusadanayaka2262
@sandusadanayaka2262 Күн бұрын
Hora haththa
@kstvrp-56-ty
@kstvrp-56-ty Күн бұрын
පව් අනේ මේ සජබේ එක්කෙනා දන් නෑ deal දාලද මුන් නිදහස් වෙන්නේ කියලා.අපේ රටේ නීතියේ තියෙන හරිහැටි ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි නාමල් වගේ එවුන් හොදට හොරකන් කරලා හරි කෙරුමො වගේ ඇවිල්ලා මේ වගේ voice cut දෙන්නේ.රටේ නීතිය කඩා දැමීමේ නීතියේ ආදිපත්‍ය නැති වීමේ ප්‍රතිපල තමා මේ පේන්නේ.අපිට ඇවිත් විහිලුකරලත් යනවා.අපිට කන්න බොන්න දෙන්නලු මිනිස්සුන්ට කන්න බොන්න නැති කරපු උන්..😂😂
@AjanthaJayasinghe-sn9ft
@AjanthaJayasinghe-sn9ft Күн бұрын
හොර නඩේ
@upalisenevirathne8346
@upalisenevirathne8346 Күн бұрын
Patta loka horunta daduvam demu
@jrifanmjrifan4252
@jrifanmjrifan4252 Күн бұрын
Dang Kade yanawa da dang
@DumindaDissanayaka-c1k
@DumindaDissanayaka-c1k Күн бұрын
Ahuvenna nove hora kanne .thopita kohenda oya taram mudal. . Makabavilama palayaw
@priyangamadushani8092
@priyangamadushani8092 Күн бұрын
Namal buruwa
@RavinduRanapaksha
@RavinduRanapaksha Күн бұрын
Thopita Dan thamai missunta.kanna denna mathaka une
@nishaannishaan4352
@nishaannishaan4352 Күн бұрын
Me prasna ahana ewn ahapiyawko Namalata kata arinna Bari wenna prasna nati Nam prasna no aha hitapiyaw munta me ratama bayaida aduma anduwata wath barida mekunta viswasha bangayak wath genath parliament eken kelawanna mun an duwath ratath rate janatawath vhiluwakata karanne mun ratatama karadarayak
@JanakasiriPeiris-w8l
@JanakasiriPeiris-w8l Күн бұрын
Ballaonta bath Naha ada badaginne😂
@dmabeawarna8088
@dmabeawarna8088 Күн бұрын
Ane ubala karapu andu ratama kala rate ahinshaka janathawa higanno karala Dan maddiyata awilla heluwen katha karanawa hora haththa ge niyama heluwa idiriyata balaganta puiuwan
@SamanthiKumudulatha
@SamanthiKumudulatha Күн бұрын
Moda namal saha moda vipaksay
@DeshiPushpa
@DeshiPushpa Күн бұрын
Dashi
@anilsilva1089
@anilsilva1089 Күн бұрын
Munta waradi kranna puliwan.ane namalo.ane Harshanayo.ha.yaw thopi.rata vinyasa karapu unwa ath Adanguwata ganna Kota desa palana pali ganeim.ethakta podi minissunwa ath Adanguwata ganna Kota ewata mokuth na.ane Bola thopi wage kalakanni.
@SasalaPriyadarshani-f9m
@SasalaPriyadarshani-f9m Күн бұрын
Yako poi lamaya idan dannawa mun horu bawakisima pali ගැනීමක් na
@sandusadanayaka2262
@sandusadanayaka2262 Күн бұрын
Munge katshada aheddith appireyai
@AlginWeligamage
@AlginWeligamage Күн бұрын
මාධ්‍ය පළ වුණා යෝසිත අත්අඩංගන්න එනවා ඔයා යන්න කියලා. ඒ කව්ද කව්ද කිව්වේ එකාගේ නම කියන්නකෝ බලන්න කාලකන්නෙ හොරයාගේ තවත් ඇතුලට තවත් කනද මේ
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Күн бұрын
Namal api thabonna nawai rajakariyata wetharai😅
@sagararathne
@sagararathne Күн бұрын
Hora kaapuwa හොයන eka desapaalana පලිගැනීම් da mu saha harshana kiyanne nadayo me parayo ඔක්කොම එකයි rata කාපු හොරු
@pawanuthpala1250
@pawanuthpala1250 Күн бұрын
😂😂😂😂
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Күн бұрын
අනේ පල බොරු නොකියා,එදා කියපු එකම අදත් කියනවා.
@NandaPathirana-l2z
@NandaPathirana-l2z Күн бұрын
ඔයා කියන්නෙ ළදරු සජිය තක්කඩි rajapaksalatada
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Күн бұрын
Sajiyaga emdettayo thama adure😅
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
🔴LIVE : News 1st: Prime Time English News - 9 PM | 28.01.2025
42:55
Newsfirst Sri Lanka
Рет қаралды 2,5 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН