KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (27.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
30:21
යෝෂිත ඇපගද්දී නාමල් කියූ කතාව.මාධ්‍යත් කටගහගෙනම යයි.පුළුවන්නම් දාන්න කියලද කියන්නේ?
5:22
IL'HAN - Qalqam | Official Music Video
03:17
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
“Don’t stop the chances.”
00:44
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
"වංචනිකයො දූශිතයො බයවෙලා... ඉස්සර නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. |Samantha Vidyarathna
Рет қаралды 159,838
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 782
@manoharisubasinghe4657
19 сағат бұрын
වතුකරයේ ජනයාට හොද පහසුකම් ලබා දෙමු.
@JB-pt3hz
16 сағат бұрын
ඒකනම අත්ත .
@angelsilva3727
11 сағат бұрын
nangiwath demuda?
@Vikum-g9v
6 сағат бұрын
Pakak dei mun
@user-ruwanamarasinghe
20 сағат бұрын
වතුකරේ ජනතාව ට හොදටම සලකන්න ඕනේ ❤️❤️❤️
@MalikaFernando-n6y
19 сағат бұрын
Ane ou Niyamai❤❤❤❤❤❤❤
@manjusamanpriya7585
18 сағат бұрын
පුක දිිපන් ඔයිට වඩාා හොදයි
@swarnasuraweera283
18 сағат бұрын
💯💯💯💯💯💯💯💯💯💯✅✅
@beauty-z2t
17 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@deepadhasanayaka2987
18 сағат бұрын
දේශපාලකයො එක්ක හිනාවෙලා කතාකන්නෙ දැන් තමයි මිනිස්සු ❤❤❤❤
@SarathChandra-m4l
17 сағат бұрын
Pachay😅😅😅
@camilasupali9749
15 сағат бұрын
@@SarathChandra-m4lpacha ubalage un kiwwe....😅😅😅😅😅
@REDFOXDJCRASH
14 сағат бұрын
@@SarathChandra-m4l රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි
@SenthilKumari-l3v
13 сағат бұрын
Oka chamaraya bade wadeya ge lewaaaaaaaa passe aderuwage buvaaaaa passe muuuta abuuuu vaaaaa😂😂😂😂😂
@excceladelanka
4 сағат бұрын
@@SarathChandra-m4l chamara wage ekek kiwwanam aththa neda ekata thamai wahalkama kiyanne
@KW-if2fx
18 сағат бұрын
ඔබතුමන්ලා අපට පොරොන්දු උනා දේශපාලුවන් හොරා කෑ අපේ මුදල් නැවත අයකර දෙන බව . එය ඉටුකර දෙන ලෙස ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටිනවා.
@lazylizard6682
8 сағат бұрын
🤣🤣🤣🤣
@sujathaheenapella6855
3 сағат бұрын
අපි දුක් වින්දේ, විදින්නේ අවු. 76 ක් උන් රට කාපු නිසයි. ඔබලාට චන්දෙ දුන්නේ මේවා ට නිසි පිළියම් යොදන්න. නිත්‍යානුකුලව නිසි පියවර ගන්න බව අපි විශ්වාස කරනවා. ඒ සදහා ශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏
@RajiMohammad-y8r
19 сағат бұрын
අනිවාර්යයෙන්ම යම් දේවල් සිදුවෙමින් පවතිනව. අපි දුන්න ජන්දය ගැන ආඩම්බර වෙනවා
@gunathilakaherath3701
18 сағат бұрын
ආඩම්බරයි ඉදිරියට තණකොළ කන්න ආසන්නයි
@dreamflixstudio1673
18 сағат бұрын
@@gunathilakaherath3701ඉතින් උඹට ඕනිනම් කාපන්. කව්රුවත් එපා කියල කිව්වේ නෑනේ උඹට තණකොල කන්න. 😅😅😂😂
@ccschannal7641
18 сағат бұрын
@@gunathilakaherath3701බයියො කොහොමත් ඒකාලෙත් කෑවා දැනුත් කාපන් තණකොල 😂😂😂😂
@nimaljayasiri6065
17 сағат бұрын
JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්..................කෙන්දිරි ගාන්න එපා.....ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...
@GBCbna
17 сағат бұрын
@@gunathilakaherath3701 chichige rocket eka thama yauwe nane eke dhala mu wath yauwanam iwarai
@priyandaniwitharana1554
17 сағат бұрын
අනිවාර්යයෙන්ම ඔබේ හඩ ආශිර්වාදයක්ම වේවා මේ අහිංසකම මිනිස්සු ගොඩගන්න ඕනි. පවු.
@SarathChandra-m4l
17 сағат бұрын
Pisseak😅😅
@fathimasihana614
15 сағат бұрын
කාටත් එකවගේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ජනතාව සතුටින්❤මාලිමා ආන්ඩුවට ජය වේවා❤අපේ මව්බිම දිනේවා❤❤❤❤❤
@thilinasamarasinghe
18 сағат бұрын
ජය වේවා ජය වේවා ගගා බොරුවට කෑගහන්නෙ නෑ.. හොදින් අසාගෙන සිටිනවා.. මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා ❤❤
@SarathChandra-m4l
17 сағат бұрын
Kealaweawa😊😅😅😅😅
@camilasupali9749
15 сағат бұрын
@@SarathChandra-m4l😅😅😅😅😅😅
@chandanawickrama2257
14 сағат бұрын
@@SarathChandra-m4lඋමිබෑ..
@RajiMohammad-y8r
19 сағат бұрын
අනිවාර්යයෙන්ම සේරටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
@gayanikumari7696
20 сағат бұрын
ජයවේවා ශ්‍රීලංකා ❤
@RomanoMahawawa
17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarakumara8837
17 сағат бұрын
පුක තමා
@suvineethakumara
18 сағат бұрын
අනිවාරෙන් මේ වතුකර මින්සුන් ගැන හොයන්න ඕන ඒ දරුවොන්ගේ සනීපාරක්ශක දේවල් ඉගේනීම වගේ දේවල් ❤❤
@ronaldemel530
17 сағат бұрын
ජය වේවා❤❤ අපේ රටට හැම මනුස්සයාම සතුටින් ඉන්න ඕනේ
@kanthisrilanka5566
19 сағат бұрын
සමන්ත සහෝදරයා ආදරෙයි ❤❤❤❤ respect
@thusira55kumara7
19 сағат бұрын
උම ඔයේ හිල
@isharasaman9500
19 сағат бұрын
@@thusira55kumara7වහලා😂😂😂
@Wikum-g2g
17 сағат бұрын
@thusira5තොගේ අමිමගේ.හිල ගැන අපි දන්නවා 5kumara7
@camilasupali9749
15 сағат бұрын
@@thusira55kumara7uma oya ..ubalage unge .....😅
@chandanawickrama2257
14 сағат бұрын
@@thusira55kumara7අස්වැසුමෙන් ජිවත්වෙන ඒකා..
@Leomessifrenando
18 сағат бұрын
මෙවැනි වෙනසක් වෙන්න තමා අපි චන්දේ දුන්නේ ❤
@KumudinieRanasinghe
18 сағат бұрын
මාලිමාවට ජය වේවා ඇත්තට දාපු චන්දය ගැන පුංචි ආඩම්බරයක් දැනෙනවා ❤❤❤❤❤
@nimaljayasiri6065
17 сағат бұрын
JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව...ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...
@isharasaman9500
16 сағат бұрын
@@nimaljayasiri6065 උබෙ අම්ම්ට ගහපු ගොනාට නිවන්සුව පතපන් වහු පැටියා 👶 👶 👶 👶 👶
@ShavinDinol
15 сағат бұрын
@@nimaljayasiri6065pala pona bala wesge puta
@REDFOXDJCRASH
14 сағат бұрын
@@nimaljayasiri6065 රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි 🤗
@chandanawickrama2257
14 сағат бұрын
@@nimaljayasiri6065පමිකයා .. පරිණාමය වෙයන්
@barnidesilva3094
19 сағат бұрын
මෙන්න මිනිස්සු මේ වහල්ලු නිසා පුදුම අඳෝනාවක් අහන්න වෙලා තියෙන්නෙ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් බයික් එකක ආව කියන්නෙම කොච්චර සතුටු වෙන්න ඕනෙද ❤
@RodneySilva-o5w
19 сағат бұрын
ඔබ තුමා හරියටම හරි
@PradeepKumara-lo2qm
20 сағат бұрын
වතු කරේ මිනිස්සු වෙනුවෙන් දෙන්නේ මොනවද මම එතන ජිවිතේ ගියත් පවු ඒ මිනිස්සු චන්දේ නොදුන් දුන් ඔක්කොටම දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම
@n.perera1063
20 сағат бұрын
අනිවාර්යයෙන්ම 👍
@lalithamarasekara5981
19 сағат бұрын
Please give all what they want according to ur best of ability thank you ජයවේවා සමන්ත සහෝදරයා ❤❤❤
@subatheja7574
17 сағат бұрын
නියමයි සමන්ත සහෝ....වතුකරේ ජනතාවට තට්ටු නිවාස හරි හදලා දෙන්න බලන්න....රට හදන මාලිමාව වටා ජනතාව ඉන්නවා ...👍👍👍👍
@PrasadRathnayaka-t1n
15 сағат бұрын
Guuuu rahada😂😂😂😂😂😂😂
@chathurasandaruwan4606
20 сағат бұрын
අනිවාර්යයෙන් ඒ මිනිස්සුන්ගෙ ගැන බලන්නම ඕන❤❤
@KanthiRajini
18 сағат бұрын
කොයි මනුස්සය ගැනද බලන්න ඕනෙ
@chathurasandaruwan4606
18 сағат бұрын
@KanthiRajini ඇයි ගිහින් බලන්නද
@AnuruddhaPushpakumara-w4c
19 сағат бұрын
දැන් මාර සතුටින් තමයි රටෙ මිනිස්සු ඉන්නෙ
@Sahiru_Sandy
17 сағат бұрын
Ape rate mahajanaya den enne harima satutakin mokada oyala horu allanawa.minissu chandaya dunne hora takkadinta daduwan denna.
@manjusamanpriya7585
17 сағат бұрын
රෙද්දෙ වැඩෙිි වෙලපා
@SarathChandra-m4l
17 сағат бұрын
Thota pissuda😅😅😅😅
@Sahiru_Sandy
16 сағат бұрын
@rajapaksha human 🤖🤖🤖
@Sahiru_Sandy
16 сағат бұрын
@@manjusamanpriya7585rajapaksha bots
@AmilaChathuranga-b1m
18 сағат бұрын
අනිවාර්යයෙන්ම... සහතික ඇත්ත කතාව... ❤.. ජයවේවා රටටත් ජනතාවටත් malimavatath
@SarathChandra-m4l
17 сағат бұрын
Pak😅😅😅😅
@ChamodLakchan
19 сағат бұрын
මහල් නිවාස තමයි හැදෙන්න ඕනි.. ඉන්දියාවෙ පකිස්තානෙ විතරක් නෙවි ඇමෙරිකාවෙ ජපානයේ එහෙමත් වැඩිපුර මිනිස්සු ජීවත් වෙන්නෙ මහල් නිවාස වල.. වැඩිවන ජනගහනයට ගැලපෙන ක්‍රමය ඒක.. නැත්නම් රටම ගෙවල් වලින් වැහෙවි..ආන්ඩුවට පැහැදිලිවම රට හැදීමේ උවමනාවක් තියෙනව.. ඒ වෙනුවෙන් එයාල වැඩ කරනව.. ඒ ගැන සතුටු වෙන ගමන් එයාලට උදව් කරන එක තමයි මහජනතාවගෙ වගකීම වෙන්න ඕනි මේ වෙලාවේ..❤
@sudathranasinghe1488
18 сағат бұрын
Mun dannawa gewal gini thiyanna wasi4epkilitak Wath hadapu nathi haththa
@swarnasuraweera283
18 сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅🇱🇰 නැත්නම් ඉඩකඩ අඩූ වෙනවා. වියදමත් සැර වෙනවා.
@paradiseofmiucic9857
17 сағат бұрын
ඇත්ත කතාව
@SarathChandra-m4l
17 сағат бұрын
Kalakanie jeAppo😅😅
@srilankasrilanka3723
16 сағат бұрын
@@SarathChandra-m4lඋබලගේ කාලකන්නි කමට අපි මොනා කරන්නද බං පව් උබලා රටට කෙලවෙනකම් බලන් ඉන්නවා වහල්ලු
@krishperera5050
19 сағат бұрын
අනීවාර්යෙන් ම ඒ ජනතා ව ගැන බලන්න ඕනේ.
@nirmalarathnayaka5752
19 сағат бұрын
අපේ බොක්ක සහොදරයා අපි ආදරේයි 💐💐❤️❤️🙏🙏
@kanthigallague
12 сағат бұрын
❤❤🎉
@priyanthajayathissa9767
20 сағат бұрын
අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
@thusira55kumara7
19 сағат бұрын
කෙබර කෙලින නිසාද බලං හිටපන්
@merilkurera7815
18 сағат бұрын
ඇත්තටම.
@HIRUKUMARU
18 сағат бұрын
බයියොන්ට රිදෙනවා 😅 නෙහ් ....@@thusira55kumara7
@ashanbro2009
18 сағат бұрын
@@thusira55kumara7kari bayya hama ektm reply dala😂dala korai...kata wahan bln hitpn...therumk na ube reply eken...keghuwa kiyl mokut wens wen na...pw bn ub😂
@nimaljayasiri6065
17 сағат бұрын
JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්..................කෙන්දිරි ගාන්න එපා.....ජනාදිපති සහෝදරයට සහ එතුමාගේ පුන්ච් අම්මට නිවන් සුව ...
@soisvejai8771
18 сағат бұрын
වතුකරයේ ජීවන තත්වය උසස්කළ යුතුයි අනිවාර්යයෙන්ම මාලිමාවට ජයවේවා🙏👍❤️
@IndikaUdayangni
18 сағат бұрын
මේ මාස දෙකට කල දේ ඕනවටත් වැඩියි.
@upul1684
19 сағат бұрын
දීපු චන්දෙ ගැන හදවතින්ම ආඩම්බරයි
@PrasadRathnayaka-t1n
15 сағат бұрын
Guu rahada😂😂
@REDFOXDJCRASH
14 сағат бұрын
@@PrasadRathnayaka-t1n රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි ☺
@rachelperera4168
14 сағат бұрын
@@PrasadRathnayaka-t1n රස ගැන දන්නවා වගේ.. කෑව නේද ඇති වෙන්න. බය වෙන්න එපා මේ ආණ්ඩුවේ ඒවා නැහැ....
@harindrawijesekara
3 сағат бұрын
මුගේ පච අහන්නද
@r.rodrigo1150
16 сағат бұрын
අනිවාර්යයෙන්ම කාට උනත් , වැරදි කරානම් දඩුවම් ලබා දිය යුතුය . මහින්ද .. ඇතුළු දරුවන් කල වැරදි .වලට උපරිම දඩුවම . ජයවේවා මාලිමාවට ස්තූතියි . බොහොම අගෙයි ජයවේවා මාලිමාවට හරිම සතුටුයි හොරු අල්ලන එකට.❤❤❤❤❤
@lebbe-sg4fg
17 сағат бұрын
ඇත්තටම මෙහෙම තමා වෙන්න ඕනෙ .....ජයවේවා ..රටටම ..👍
@ShenVimukthi-p3p
17 сағат бұрын
වතුකරයට හැමදෙම ලබා දෙන්න එකහා සමානව එයාලත් ජිවත් වෙන්න ඔන අනිවරෙන්ම ❤❤❤ජය ජාතික ජනබලවෙගයට ❤❤❤❤
@senaya7012
19 сағат бұрын
සර් කියලා දෙකට නැමෙන දේශපාලනය දැන්වත් නැවතුනොත් හොඳයි.. අපිම ඡන්දෙ දීලා පත් කරගත්ත අය ජනතා සේවකයෝ කියලා අමතක වෙච්ච නිසයි මෙච්චර අවුරුදු ගාණක්ම රටට කෙලවුනේ
@UserUser-ku3rg
17 сағат бұрын
මේ අයට sir කිව්වට කමක් නෑ. ඇත්තටම රට හදන්න උවමනාවක් තියෙන්නේ. හිටපු කාලකන්නි වගේ හොරකම් කරලා තමුන්ගේ මල්ල පුරවන්න නෙවෙයි 😔
@kumuduranasingha4707
12 сағат бұрын
මෙයාලට sir කිව්වත් කමක් නැහැ ..
@jeevansoysa7566
18 сағат бұрын
එකනම් ඇත්ත සහෝදරයා බැත්බැලයෝ වහල්ලු ටික මොනවා කිව්වාත් මාලිමාවෙ අපි චන්දෙ දුන්නේ හොරු රැලට දඩුවම් කරන්න මහජනතාවගේ මුදල් වලින් හොරුන්ට කන්න දෙන්න එපා දුප්පත් මහජනතාවගේ මුදල් හොරා කාලා සැප විදින හොරු රැලට දඩුවම් කරන කොට රිදෙනවා ඇඩෙන්නෙ උන්ගේ ආසුචි කන හැතිකරය බැත්බැලයෝ වහල්ලු ටිකට වතුකරයේ ජනතාව කදුකරයෙ ජනතාව ඉන්න තැනක් නැහැ මුන්ට ආරක්ෂාව දිලා කන්න දිලා තව ගෙවල් දෙන්න එපා මහජනතාවගේ බලාපොරොත්තුව එකයි හොරු රකින්න එපා
@JayathissaBalasuriyamudiyansel
19 сағат бұрын
අපේ උන්ට කන්නම තමයි ඕන ටිකක් ඉවසපල්ලා මේ රට හදාගන්න ඕන හොරාකාපුවගේ ප්‍රතිලාබ දැන්ම ලැබෙන්නේ නෑ කන්නම හදලා තමයි රටට කෙල උනේ
@LakshikaRanasingha-k7w
18 сағат бұрын
Ou ape aunta කන්න tiyanawa nam රට vikunala හරි kamak na කාලකන්නි
@thusithsagara
19 сағат бұрын
කුණු කෙහෙළියා, කුණු රාජිතයා, කුණු දි.මු. වා ජනතාද්‍රෝහී රට කාපු නරුමයින් ...!
@swarnasuraweera283
18 сағат бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯🇱🇰😭🫣😒
@shanepereraedu
20 сағат бұрын
0:17 හිරු එකට සුපිරි වොයිස් කට් එක. "ඔයාල මේ දුක් විදින්නේ..., හරි හමන් ආණ්ඩුවක් තිබ්බ නම් දුක් විඳින්නෑ" කාල වරෙන් දැන් ඔය වචන ටික ඇති සතියක් ඇදගන්න 😂🤣
@PrasadRathnayaka-t1n
14 сағат бұрын
Uba nm thamath guuu kanawa neda 😂😂😂😂
@REDFOXDJCRASH
14 сағат бұрын
@@PrasadRathnayaka-t1n රිදෙනව නේ? 😂 තව රිදෙයි!! රට හැදෙද්දි 🤩
@rachelperera4168
14 сағат бұрын
@@PrasadRathnayaka-t1nදැන්වත් ඔය ගූ කන එක න්වත්තපන්. පුරුදු උනාම බැහැ තමයි. try කරපන්...
@PriyankaDon-y4i
13 сағат бұрын
නියමයි අපෙ සහොදරයා nitiya ,සියල්ලටම එක සාමාන වෙන්න ඔන
@GangaNiroshani-w2y
19 сағат бұрын
ජය ජය ජය
@r.rodrigo1150
16 сағат бұрын
ජයවේවා ඇමති තුමනි හරිම පැහැදිළියි අවන්ක කම .ඹබ තුමාගෙ කතාවෙ.ජයවේවා මාලිමාව ට ❤❤❤
@SHAAMUSIC26
18 сағат бұрын
අපේ රත්තරං සහෝදරයෙක් ❤❤❤🎉🎉🎉🎉🎉රටහදනවා සත්තයි
@ChandraniChandrani-n5t
15 сағат бұрын
ජේසූ පිහිටයි ඔබතුමන්ලට ❤❤❤❤
@PiumiLokuge
19 сағат бұрын
හරියට හරි
@pinnawal8172
17 сағат бұрын
හරියටම යමු උදව් කරමු එක්වි රටනගමු
@Udagedaragunasekara
16 сағат бұрын
ලෝකෙ හැම තැනකම... දවස තිස්සේම ජනතාව නිතර තේ බොනවා.... ඉතින් ඔබතුමාලා එ තේ එක වෙනුවෙන් මේ දුක් විදින ජනතාවට අභිමානයක් අරන්දෙන්න ....ඇගයිමක් කරන්න...මේව කිසිවෙක් නොකර මගැහැර සිටින යුතුකම්.❤❤❤❤
@ajantharagith
15 сағат бұрын
Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤
@W.nsiripalaWijenarayanage
4 сағат бұрын
මෙම මාස දෙකට කරපු හරිය.හොදටම ඇති අපි ජන්දගැන හරි ආඩම්බරයි
@Lata-hs7tt
16 сағат бұрын
වතුකරේ ජනතාවට සියළුම පහසුකම් ලැබේවා ජයවේවා ❤❤❤
@prabathlandege6743
15 сағат бұрын
අපිනම්.චන්දයදුන්නෙහොරැඅල්ලන්න❤මාලිමාවට ජයෙන්ජය ❤❤
@ramyahadincapola6632
19 сағат бұрын
ජයවේවා 👍👍👍
@GayaGaya-z4j
19 сағат бұрын
ඵ්ක. ඇත්ත. මල්ලි. නාමල්. කියවන්නෙ. දුකට..
@TeddyBear-n4w
17 сағат бұрын
🎉🎉එක රටක් එක නීතියක් 🎉🎉🎉❤❤❤අපි මාලිමාව වාට රට දුන්නේ එකයි 🎉🎉🎉❤❤❤
@MaLaxmanMapalagama
16 сағат бұрын
ස්තූතියි ඇමති සහොදරයා
@Worldphonkfans
17 сағат бұрын
වතුකරයේ ජනතාව පව්....සහෝදරයා උපරිමයෙන් උදව් කරන්න
@Worldphonkfans
18 сағат бұрын
නීතිය ක්‍රියාත්මක කරන අයට සත්‍ය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න දේශපාලන පලිගැනීම් කියලා උන්ට වෙනම නීතියක්ද.....ඒවා ඉවරයි...
@rohanadunusinghe7475
19 сағат бұрын
සමන්ත සහෝදරයා ජයවේවා අපි මාලිමාට ඔබ 👍
@SarathBandara-o7k
19 сағат бұрын
Elakiri lokka jayawewa 👏👏
@KumaraSunil-h2k
14 сағат бұрын
අනිවාර්යයෙන් ජය ජනතාව ට
@NaveenCha
15 сағат бұрын
We can see the difference how politicians interacting with common people. Keep it up 👍
@plkanandarajah9157
20 сағат бұрын
ජනාධිපතිතුමනී, අපි නම් මාර පුරවැසියෝ, 😂😂😂😂😂, රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී, අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී, අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී, අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී, හොරු අල්ලන්නත් ඕනී , පොඩ්ඩක් ඉවසන්නත් බැරි ජාතියක් අපි.
@ashan6155
19 сағат бұрын
අනිවාර්යයෙන්ම හැම දේම කරන්නත් ඔනි පුදුම හදස්සියක් තියෙන්නේ 😂😂😂
@priyanidhammika7862
19 сағат бұрын
😅😅
@priyanthasobaniw.m529
19 сағат бұрын
😂😂😂😂
@chamindalal4957
19 сағат бұрын
ඔබ නිවැදියි
@maneshdananjaya390
18 сағат бұрын
Ane ithin umbala Gotabayage kaale poddak iwasuwada?
@calistafernando1713
15 сағат бұрын
අසරණ මිනිසුන් ට හැකි පමණ ඉක්මනට නිවාස ලබා දෙන්න 🙏🏽
@LathaGamage-bp5bj
17 сағат бұрын
දේශපලන ජීවිතයේ දුටු සරලම මිනිසා.ඔබ තුමාට දීර්ඝායු වේවා.
@harindrawijesekara
3 сағат бұрын
ලොකුම පචයා උමා ඔයේ හිල
@sandarekarathnayeka2465
13 сағат бұрын
හදමු ලස්සන අවංක මිනිස්සු න්ගෙන් පිරුනු රටක්❤❤❤❤❤❤
@ThusharaChaminda-m5m
3 сағат бұрын
නියමයි සහෝදරයා ගොඩක් ආදරෙයි ඔය වගේ සිතුවිලි තමා රටේම ඉන්න හැම එකාටම එන්න ඕනා.බුම් මට්ටේ ඉන්නේ කටු ලෙව් කන උන්ටත් ඔය වගේ සිතුවිලි පහල වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@zeenafarouque8977
13 сағат бұрын
ජය වේවා!!!!❤❤❤🇱🇰🇱🇰
@dilanislg62
14 сағат бұрын
කොහොම උනත් කමක් නැහැ ,,අහිංසක ජනතාවට ,,වතු කම්කරු සහෝදර සහෝවරියන්ට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න , සියලුම පහසුකම් එක්කම ,,,පව් ,,,ඒ අය ,,,,,❤❤❤❤
@Udagedaragunasekara
16 сағат бұрын
අන්න එහෙම ජනතාව ළඟට ඇවිත් එ ජිවිත ගැන හොයන්න ඉඩ ලැබෙන හැම වෙලාවකදීම..රටේ.මිනිසුන් එ දේ නිතතින්ම බලාපොරොත්තු වෙනවා ...ඔය හොරු වන්චනිකයෝ පොලීසිය අල්ලයි ....මිනිසුන්ට ඕනේ එවා නෙවේ අලුත් ගමනක මාවතේ ඇති දයිනික ගැටලු ඔබතුමාලා හොදින් බලා විසඳන ක්‍රමවේදයයි...නැතිනම් මිනිසුන් ඉක්මනින් වෙනත් විකල්ප හොයාවි යලිත් එකමුතුවී...එනිසා මිනිසුන් අතරම රැදි සිටින්න බලන්න..ස්තුතියි.❤❤❤❤
@RanjithSudusinga
15 сағат бұрын
ජයවෙිවා !!!
@MrGeeth2000
15 сағат бұрын
pahadili kathawak............jaya wewaaaaaaa....................
@rasikadeepani9083
2 сағат бұрын
ඔබ තුමාට තුන් රුවන් ගේම පිහිටෙන් සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!!!!මුලු විශ්ව මාතාව ගේ ආශිර්වාදය ලැබේවා !!!!!!
@jayanthikumudini3881
19 сағат бұрын
හැමෝටම නීතිය ක්‍රියාත්මක විය යුතුමය .
@LalithaAmarasinghe-ke8uy
19 сағат бұрын
ජයවේවා සහෝදරයා ❤❤
@r.sumedha8198
20 сағат бұрын
Malimavata Jaya wevaaaa Ape janadipathithumata siyalu deviyange pihita arakshava labeva ❤❤❤
@mudaligewimalawathie6628
18 сағат бұрын
Dan thamai niyama ratak dakinna puluwan sthutui❤️❤️❤️
@slchinthaka6465
48 минут бұрын
මෙතුමාගේ කතාවට සම්මානයක් දෙන්න ඕන සම්පුර්ණ ඇත්ත ❤
@Bandara.14
16 сағат бұрын
NPP අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 ජයවේවා 🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️
@swarnalathaliyanage1629
18 сағат бұрын
හරියට හරි ජයවේවා ❤
@dreemdreem6742
20 сағат бұрын
niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimax404
6 сағат бұрын
ඔබේ අදහස් අපි හිතන පතන ආකාරයේ ඒවා වීම සතුටුයි.මේ වතුකරයේ ජනතාවට ත් උදව් කරන්න ඕනේ.ඉදිරියටත් ඒ පිලිවෙලට.ජය වේවා
@capitalland1071
18 сағат бұрын
♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
@SarahAmbuan
20 сағат бұрын
අනුර අපේ ජනාධිපති ජයවේවා ¡
@ShanthiMathotaArachchi
17 сағат бұрын
ඔබ තුමන්ලට දීර්ගායුශ වේවා...රජේ ඔහොම යන් ...හොන්ද වැඩපිලිවලක් ...ජනාදිපති තුමා ඇතුලු රජේ කන්ඩායමටම ...ආශිර්වාදවේවා...ජෙසු පිහිටයි පරිස්සමෙන් සියලුම දෙනා 🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽
@chandanaperera9513
18 сағат бұрын
නියමයි බ්‍රෝ
@slchinthaka6465
50 минут бұрын
අපි චන්දේ දුන්නේ මේවට තමයි ඔබ තුමාලා මේ වගේ කරගෙන යන්න ඉස්සරහටත් .❤
@mohamedrmohamedmohamedrmoh418
19 сағат бұрын
Tnx bro you are great speech
@DiliSandaru
19 сағат бұрын
Jayawewa. Sirilanka ❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉
@සත්යදුටුතැන
12 сағат бұрын
පට්ට කතාව සුපිරි වගේම ඇත්ත.ඔය හොරුන්ට තමන්ගෙ නංගිව අක්කව දුන්න උන් ජනාධිපති අරමුදලට දේශපාලුවො කෙලපු එකත් කියනවානම් මරු
@calistafernando1713
16 сағат бұрын
සමන්ත විද්‍යාරත්න නියෝජය ඇමති ට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️🙏🏽 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු 🙏🏽💞💞💞💞💞
@asokalakmali3611
15 сағат бұрын
Obatumalata bohoma pin rate janathwa harima satuten inne ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@harshakumara9790
13 сағат бұрын
Keep it up Sri Lanka 🇱🇰 from Dubai.❤
@rejiraja1202
17 сағат бұрын
සහෝදරයා...❤❤
@AntonVee-b3q
17 сағат бұрын
Good work sir, keep it up sir 👍🙏
@ferozmeedin7625
4 сағат бұрын
ජය වේවා...රට ගොඩගන්න. ඒකයි බහුතරයක්ම විශ්වාස කරන්නේ...❤❤❤
@sriyanipathmalatha6210
12 сағат бұрын
මෙවැනි ජනහිතවාදී,නිහතමානී දේශපාලකයො බිහි උනේ මාලිමාවෙන්ම පමණයි
@JanithAkalanka-m8q
18 сағат бұрын
නියමයි
@buddhidon2882
18 сағат бұрын
Well done ❤
@prasannapriyalal1434
4 сағат бұрын
බලන්න ලස්සන උගත් බුද්ධිමත්❤❤❤❤මනුස්සයෙක්❤❤❤❤අපි වගේම❤❤❤❤අහිංසක මිනිසා❤❤❤❤
@crishanthadissanayake6013
2 сағат бұрын
කටේ කෙළ ගුලි ගුලි බේරෙද්දී උමි ඔයේ හිළක් කියපු එකා. වරායේ ගලක් කියපු එකා. ත්‍රී මලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න යනවෝ කියල කෑ ගහපු එකා, දැන් කටයි අහවල් එකයි වහගෙන ඉන්න ලස්සන.
@bernarddesilva9222
10 сағат бұрын
Great Explanation Mr; Samantha Vidyarathna! We Appreciate Very Much Your TRUE Revelation ! You Are A Speech Machine ! Good, Good! Work For The People In this Country. People Who Voted You ! Don’t be A Afraid Of Anyone ! You have Endless Power !
30:21
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (27.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 19 М.
5:22
යෝෂිත ඇපගද්දී නාමල් කියූ කතාව.මාධ්‍යත් කටගහගෙනම යයි.පුළුවන්නම් දාන්න කියලද කියන්නේ?
The Life Traveler
Рет қаралды 5 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
1:02:05
ගමට එන්න පරක්කු වුණ හේතුව කියපු ජනපති | Anura Kumara Dissanayake | Full Speech | Thabuththegama
Newsfirst Sri Lanka
Рет қаралды 5 М.
1:08:56
ජනපති අනුරාධපුර දී සිදුකළ සම්පූර්ණ කතාව | Anura Kumara Dissanayake #Akd #Nppsrilanka
Newsfirst Sri Lanka
Рет қаралды 30 М.
55:17
සිරස පත්තරේ | Sirasa Paththare | 27.01.2025
Newsfirst Sri Lanka
Рет қаралды 3,5 М.
4:43
Lesson 706 - අප්පච්චි බයවෙලා තියෙන්නෙ කාටද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 3 М.
5:23
යෝෂිතට ඇප...නාමල් ආණ්ඩුවට හොඳට දෙසයි..''පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම හිරේ යන්නේ මල්ලි'' - Hiru News
Hiru News
Рет қаралды 106 М.
17:06
මම බරපතල වැරදි දෙකක් කරලා තියෙනවා - බන්ධනාගාරගත වෙන්න සූදානම්
The Life Traveler
Рет қаралды 6 М.
13:26
Agreement with the U.S. / Ukraine’s Statement on Ending the War
NEXTA Live
Рет қаралды 360 М.
24:48
বড়াইবাড়ী-পদুয়া সীমান্তে যেভাবে ভারতীয় বাহিনীকে শোচনীয় পরাজয় করেছিল বিডিআর | BSF defeated by BGB
BVNEWS24
Рет қаралды 1,4 МЛН
7:12
හිටපු ඇමති කළ වංචාවක් කියා නුවරඑළියේ ජනතාව දැවැන්ත විරෝධයක.පාර හදන්න තිබු මිලියන 100 ක් ගිලලලු.
The Life Traveler
Рет қаралды 1,1 М.
14:35
කරන්දෙණිය සුද්දා සහ රත්ගම ටිල්ලාගේ පාතාල ගැටුම යළි ඇවිලෙයි
Neth Fm Balumgala
Рет қаралды 2,2 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.