No video

Breaking News | දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

  Рет қаралды 186,466

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Breaking News | දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ
කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් - 24.07.2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 1 700
@pupuhetti6688
@pupuhetti6688 Ай бұрын
සතුටුයි ලක්මෑණීට ජය.විනිසුරු වරුනේ ඔබට ප්‍රණාමය .❤.පහර දේශපාලන ක්‍රරමය වෙනස් කරමු.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
අනිවාර්යෙන්. පන්න පන්න දඩුවම් දුන්නොත් රටට යහපතක්‌ වෙයි. ☸️🙏☸️🙏☸️🙏.
@devuminfernando9252
@devuminfernando9252 Ай бұрын
මගේ රටට නීතිය සැමට එකලෙස සිදු වේවා ශ්‍රේෂ්ඨාධිකරණය ට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anandakumara2595
@anandakumara2595 Ай бұрын
GARU,ADIKARANAYATA.👏👏👏👏👏✔️✔️👍👍👍🤝🤝🤝🤝 SOMBI(1)SOMBI(2)PARLLIMENTUWEA,PRADAANA(🐂)
@malki7505
@malki7505 Ай бұрын
Jayawewaa janathawa ta
@nishantha1422
@nishantha1422 Ай бұрын
හිරුනිකා
@ravindradesilva811
@ravindradesilva811 Ай бұрын
නියමයි.ජනාධිපතිවරණය ඉවරවෙනකම් මෙයාව ගෙදරම තියලා තියන්න ඕන. පොනිලගේ බහිනකලාව බොහොම ලගයි 🧭🧭🧭❌❌
@acnaufal
@acnaufal Ай бұрын
ඊට පසු කොහෙද තියන්නෙ? හිර ගෙදර🤲🙏
@arun2002
@arun2002 Ай бұрын
This balm IGP should be permanently let go by now & arrested for his crooked role behind political idiots
@natural6031
@natural6031 Ай бұрын
කවුරු මොනවා කිව්වත් මේ රටේ අධිකරණය ගැන නම් මට තියෙන්නේ ගෞරවයක් විශ්වාසයක් 🙏👈
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
😂😂😂😂😂pasku praharaya
@ladeepthafernando8929
@ladeepthafernando8929 Ай бұрын
🙏🙏🙏🙏
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඒක අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි .​@@dnatapaththu2093
@natural6031
@natural6031 Ай бұрын
@@dnatapaththu2093 දැන් ඒවාට උත්තර ලැබෙයි
@enjoylife27
@enjoylife27 Ай бұрын
අධිකරණය රටේ ප්‍රජාව විශ්ව්වාසෙ තියාගන්න නම් අධිකරණයට දේශපාලුවාගෙන් නිදහස් කර දීම ජනතාවගෙ වගකීමක් . මම දැකපු දෙයක් දෙයක් රටක් දියුණු වෙන්නත් ඒ රටේ නීතිය සමානාත්මතාවය තියා ගන්නත් අධිකරණය කියන ඒ මාතාව ස්වාධීන කොමිසමක් කල යුතුයි. ජනාධිපතිගෙ ඉදල පොඩි සාජන් දක්වාම ඇගිලි නොගහන්න බැරි විදියට නීති සම්පාදනය කල යුතුය . සිරි සේන කරපු එකක් දෙකක් මේ පාලකයො වෙනස් කලා. ගරු අධිකරණය ගැන විශ්වාසයෙන් සිටින්න එය දෙවියන්ගෙ අඩවිය බැවින් නිතරම මෙනෙහි කරන්න . 🙏
@indraamarani3518
@indraamarani3518 Ай бұрын
උසස් නිලතලයක් දරන්නට තරම් දේහ ලක්ෂණවත් ලක්ෂණ නෑ .හොඳ මනුස්සකම් හඳුනන මනුස්සයෙක් පත් වේවා කියා ප්‍රාර්ථනා කරමු .❤️
@hasankalakshitha3629
@hasankalakshitha3629 Ай бұрын
දේහ ලක්ෂණ නැත්නම් මේ තරම් දුරක් ආවේ කොහොමද?
@priyankajanaki4398
@priyankajanaki4398 Ай бұрын
ජයවේවා ..නීතියට යළි පන ගන්වන ශේෂ්ඨාධිකරණයට ජාතියේ ආචාරය
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p Ай бұрын
නමස්කාර වේවා ගරු අධිකරණයට සොබා නඩුඅහනු පෙනේ👍👍👍👍
@Kumari45233
@Kumari45233 Ай бұрын
ඔබතුමන්ලට ගොඩාක් පින්සිද්ද වෙනව සියලුම ජනතවගේ හදපිරි ප්‍රනාමය❤️❤️❤️
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐
@WickramaDissan
@WickramaDissan Ай бұрын
කුඩ්ඩෙක් හඩයි
@deepthipriyadarshana217
@deepthipriyadarshana217 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තූතියි මේවාගේ හරි තීන්දු මීට පෙරත් ගත්තානම් මගේ රට මෙවන් විපතකට පත් වෙන්නේ නැහැ ⁣නීතියෙන් ප්‍රස්න විසදාගත් ඔබ සැමට ස්තූතියි ❤ ජයවේවා ♥️ ජයවේවා ♥️ ජයවේවා ♥️
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
කාදිනල් හිමිපාණෝට ජය, කතොලික ජය
@cresenciafernando8348
@cresenciafernando8348 Ай бұрын
Cardinaltawath, catholikayantawath nowei jaya, me rate janathawatai.
@UsbsbsVsjabsb
@UsbsbsVsjabsb Ай бұрын
එතුමා ඉදිරි පත්විම කොච්චර හොඳ දේයක් ද
@GenisRossler
@GenisRossler Ай бұрын
Pray karala hondata hithala balala chande denna.meda paranam rate vinashayata ida thiyannaepa.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඌට අර ලෙල්ලම බලාගෙන ඉන්න කියපං
@lahirumadushan5565
@lahirumadushan5565 Ай бұрын
​@@Sandakathmini01😁😁😁
@jayanisandamali6125
@jayanisandamali6125 Ай бұрын
දැන් දැනෙනවා මේක යලිත් ශ්‍රී ලංකාව වෙන බව. ජයවේවා! මේ කලකම් පලදෙන කාලයයි!
@athveediya82
@athveediya82 Ай бұрын
ජනතාව වෙනුවෙන් අධිකරණ තීන්දුවට ජය වේවා..
@M.DSomaseri
@M.DSomaseri Ай бұрын
අතිගරු කාදිනල් උතුමාණන්ට ශක්තිය ධෛර්යය ලැබ දීර්ඝායූ වේවා.
@upaliranjith2930
@upaliranjith2930 Ай бұрын
අම්මපා එයාද දැන් ලංකාව පාලනය කරන්නෙ
@rasikakumara-iy9mo
@rasikakumara-iy9mo Ай бұрын
Bombay pipirinakotath sadde wahala pujawata nogihin hitiye oyage ashirwadetada nathnam kalin danagenada
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 Ай бұрын
පෙර මග සලකුණු සුභයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමන්ලා ඇතුළු ඒ වෙනුවෙන් කටයුතු කළ සියළුම දෙනාට ස්තූතියි 🙏🙏
@champikasamaranayake2459
@champikasamaranayake2459 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-iv2pv8mf5s
@user-iv2pv8mf5s Ай бұрын
හරිම සතුටුයි අපේ කාදිනල් තුමාට ෂේස්ටාදිකරනයට ගොඩක් පිං ජය වෙවා සිරසටත් ස්තුතියි
@krishandominic4301
@krishandominic4301 Ай бұрын
ග්‍රේෂ්ථ අධිකරණය දුන්න විශිෂ්ට තීන්දුවක් Salute
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅අම්මෝ ඔයා වඳින්න මොකද පොඩි ඔවුන් ටික අනාගතේම විනාශ කරන්න පුළුවන් කුඩු බිස්නස් කාරයෝ ටිකට😡😡මේ ලැබිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනය ගනයි ඉතුරු ඉස්කෝලවල් ටිකටත් කුඩු බෙදා හැරීමේ ව්‍යාපාරය😡😡ඇත්තටම තොපි බොන්නෙ පුන්නක්ද බං😡😡😡
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 Ай бұрын
​@@kumarilakshmi5132අධිකරණ තීරණය වැරදි එකක්ද ?
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
කුමාරි ලක්ශ්මිට රිදිල මොකක්දෝ එහෙකට
@internetmoney5983
@internetmoney5983 Ай бұрын
@@kumarilakshmi5132 Deshabandu kiyanne kauda kiyala danagena enna ... Lankawe hitapu dushithama polispathi. Babek wage katha karanna epa kudu business karanne anduwen policiyath ekka ekathu wela oya eka danneth nadda ?
@rashinipanchalee
@rashinipanchalee Ай бұрын
​@@kumarilakshmi5132මේකේ මොකක් හරි හේතුවක් අති නත්නම් මෙහෙම වෙන්න නානෙ අපිට ඔය එකෙක් වත් විශ්වාස නා ඔක්කෝම ලෝක හොරු
@sasandawijesingha3774
@sasandawijesingha3774 Ай бұрын
නියමයි ශේෂ්ඨාධීකරනයට ගෞරවනීය ස්තූතිය 🎉🎉🎉 රට වෙනුවෙන් නොබියව නඩු පැවරීමට ඉදිරිපත් වූ විදිවතුන්ට පින් .සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
@rpsrajapaksha788
@rpsrajapaksha788 Ай бұрын
මුන්ව පතකරපු එවුන් ඔක්කොටම අළුත් ආණ්ඩුවක් යටතේ උපරිම දඩුවම් ලැබේවා .අපේ පැතුම එයයි පාස්කු වේ අනතුරට පත් ජනතාවට සාධාරණය ඉටුවන්නේ එවිටයි .
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
රනිලා තප්පුලලා ඉල්ලන් කෑවෙ 😂😂😂. කොහොමද දාපු සද්දෙ උසාවියට
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Ай бұрын
ජනතාවත් මෙි වගේ අපේක්ෂකයන්ට ජන්දය දෙන්න එපා බුද්ධිමත්වමහ හිතන්න ආදරණීය රටවැසියනි
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅ක් හොරාගේ අම්මගෙන් පේනවා අහන්නේ නැතුව හිටපල් උඹල ඔය ගේන්න දඟලන්න ඊට වැඩිය අපරාධකාරයෝ සෙට් එකක්😅😅 දැන් ඉතින් දෙමව්පියෝ තියෙන්නේ ඉස්කෝලෙ ළමයින්ගේ බෑග් පරිස්සම් කර පරීක්ෂා කර කර ළමයි පස්සේ දුවන්න ඔය ලැබිච්ච සාංසකයෙන් කුඩු බිස්නස් කාරයෝ ටික උපරිම කුඩු ටික බෙදා හැරලා තියේ ඉස්කෝල ටිකට😅😅 මී හරක් ගොන්ත බූරුවො😡😡😡
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
​@@beragalawindchillcottage1699hirunika ganasara hamuduruwo nidahs😂
@hanissanisha4269
@hanissanisha4269 Ай бұрын
👌👌❤👍 හොද වැඩේ අසාධාරණ අයුක්ති පින් පොලිස්පති අදිකරනයට සෙලියුට් ❤
@thusharasandun5267
@thusharasandun5267 Ай бұрын
පිං පොලිස්පති ගෙදර. පිං.ජනාධිපති ලගදීම ගෙදර.set එකම ලගදීම හිරේට.
@kavinethgeesara8060
@kavinethgeesara8060 Ай бұрын
Kawuru awath oya kiyana anthima denam wenne na malli.
@thusharasandun5267
@thusharasandun5267 Ай бұрын
@@kavinethgeesara8060 වෙන්නේ නෑ කියලා හිතන්න එපා.නොවෙන දේවල් ගොඩාක් වෙන සමය වැඩි ඈතක නෑ.
@dilanitissera4747
@dilanitissera4747 Ай бұрын
හානේ.... මේක තමයි පහුගිය ටිකේ පෝස්ටර් ගහල කියපු සුබ ආරන්චිය නේද ??? හරිම සතුටුයි, සුබම ආරංචියක් තමයි. ඉදිරියට අපේ රටට තවතවත් මෙවැනි සුබ ආරංචි ගලා ඒවා....
@shashipunchihewa2563
@shashipunchihewa2563 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට 💚
@gaminiwelgolle394
@gaminiwelgolle394 Ай бұрын
තහනම් නියෝගය පමණක් මදි.මේ කාලකන්නි මිනිමරුවැව ධුරයෙන් වහාම එලව දැමිය යුතුයි.අධිකරණයට ස්තුතියි
@sarathkumara2656
@sarathkumara2656 Ай бұрын
ගරු අධිකරණයට රටේම ජනතාවගේ ප්‍රණාමය. මෙහෙම තමයි රට හැදෙන්න ඕනි.
@latharathnayaka8152
@latharathnayaka8152 Ай бұрын
දෙවියන් අපගේ මූන බැලුවාකාලෙකට පස්සේ ජයවේවා මාලිමාවට
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
❤❤❤
@ajithfernando4343
@ajithfernando4343 Ай бұрын
සතුටුයි සතුටුයි සතුටුයි ගරු ශ්‍රේෂ්ඨාදිකරනයට ජාතිකයේ ආදරය කරුණාව දයාව ගෞරවය ප්‍රනාමය පුදකරනවා. ලංකා මාතාට ජයවේවා
@ranjithperera736
@ranjithperera736 Ай бұрын
නියමයි නියමයි නීතිය හැමෝටම එකයි. මහාධිකරණයට අපේ ගෞරවය ❤❤❤
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
@frestvision5622
@frestvision5622 Ай бұрын
බල්ලෙක් එලවපු අධිකරණයට හිස නමා ආචාර කරමු
@SithumPerera-hv2ie
@SithumPerera-hv2ie Ай бұрын
Adikaranayata pranaamaya
@HeladiwaRanahada
@HeladiwaRanahada Ай бұрын
@@frestvision5622 කුඩු කාරයන්ට ගහනකොට උඹලට රිදෙන්නේ නේද
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@malikanda1755
@malikanda1755 Ай бұрын
කුඩු කාරයෙ ඉන්නෙ පර්ලෙමෙන්තවෙ​@@HeladiwaRanahada
@frestvision5622
@frestvision5622 Ай бұрын
@@HeladiwaRanahada සතාට සතා කියන්න බය නැ, ඌ රගපාවෙ නාට්‍යක් කියලා තේාරන්න තරන් බුද්ධිමට්ම හදාගනින්.
@thusaradhammika6618
@thusaradhammika6618 Ай бұрын
පාස්කු ප්‍රහාරයේ පරික්ෂන කඩිනම් වී මහජනයාට ගරැ අධිකරණයේ වටිනාකම දැක ගැනීමට හැකි වේවා🙏🙏
@devuminfernando9252
@devuminfernando9252 Ай бұрын
දෙවියන් බදු ශ්‍රේෂ්ඨාධිකරණය අපේ රටට ආසිරිවාදයක් වේවා රටේ නීතිය ක්‍රියාත්මක වේවා අපේ දරුවන්ට යහපත් රටක් නීතියක් ඇති සාධාරණ ය ඇති රටක් වේවා 🙏🏻🙏🏻🙏🏻
@IndraniKusumlath
@IndraniKusumlath Ай бұрын
දැන්මම.වෙනසක්.පටන්. අරගෙන. ජයවෙවා. මලිමවට.ඡය
@asankasameera9573
@asankasameera9573 Ай бұрын
ටිරාන්ගේ බත් ගොට්ටා..........යුක්ති නාට්‍යයේ ප්‍රධාන නලුවා👌👌👌👌 Respect 🙏🙏🙏
@persysriyalatha5212
@persysriyalatha5212 Ай бұрын
ඇත්ත ජය ගනී සියළුම දෙනාටම අපේ ප්‍රර්ණම්‍ය ❤️❤️❤️
@Kasunsuminda-vo2ug
@Kasunsuminda-vo2ug Ай бұрын
දැන් නම් ටිකෙන් ටික සුභ ආරංචි ඇහෙන්න දකින්න ලැබෙනවා❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
උත්තරීතර ගරු අධිකරණ ශ්‍රේෂ්ඨ උදාර විනිසුරු මඩුල්ලට ශ්‍රී ලංකාවේ හෘදයාංගම ස්තුතිය පිරිනැමේ. 🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@dadallagelalantha4135
@dadallagelalantha4135 Ай бұрын
ගරු අදිකරනයට උපහාරයක් වෙවා.
@calistafernando1713
@calistafernando1713 Ай бұрын
පාස්කු ප්‍රහාරය ටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු තීරන සාධාරණ යක් ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏❣️
@dharmarajapaksha
@dharmarajapaksha Ай бұрын
අති ගෞරවනීයයි.නීතිය උත්තරීතරයි.අපට ඒ බව තහවුරු කොට දුන් ශ්‍රී ලාංකේය ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි.
@samanthalekamge2995
@samanthalekamge2995 Ай бұрын
උත්රිතර ගරැ අධිකරනයට හිස නමා සියපාරක්ම ආචාර කරමි ❤❤❤ තෙරැවන්සරනයි උගත් විනිසුරැවරැන්ට ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nnnnnn_69
@nnnnnn_69 Ай бұрын
ගරු අධිකරණයට අපගේ උත්තමාචාරය. 🙏🙏🙏🙏🙏රටට යහපතක්ම වෙවා.මාලිමාවට ජය වේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🎉🎉🎉
@HirunKarunaratne
@HirunKarunaratne Ай бұрын
මේ මජර සමාජ-දේශපාලනික ක්‍රමය වෙනස් කරන්න රොද බඳිමු. ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️
@thusitharanasinghe
@thusitharanasinghe Ай бұрын
අපිත් ඔය තිරනය එනතුරු බලාගෙන හිටියේ ජයවේවා
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 Ай бұрын
ජයවේවා. කාදිනල් තුමාට ගෞරවය වේවා.
@user-dd5uy7km2h
@user-dd5uy7km2h Ай бұрын
මේවට රනිල් වගකිය යුතුයි ශ්‍රේෂ්ඨාධිකරණ තුමාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි
@WickramaDissan
@WickramaDissan Ай бұрын
අනුර ⁣නව පොලිස්පති
@amilarukshan3782
@amilarukshan3782 Ай бұрын
Ranil pakayage veera kriya dakkane 😂😂
@sriyasrimali4400
@sriyasrimali4400 Ай бұрын
හරිම සතුටුයි.ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ගරු නීතිඥමඩුල්ලට මෙ සඳහා කටයුතු කල සියලුම දෙනාට හිස නමා ආචාර කරමි.........මගෙ රටට යහපත් කාලයක් උදාවිමයට නියමිතවි.....රටට වාසනාවන්ත කාලයක් උදා වේවා.හැමට තෙරුවන් සරණයි
@RuwanHettiarachchi-s3w
@RuwanHettiarachchi-s3w Ай бұрын
නියමයි.. සෙරෙප්පු ලෙවකන.පොලිස්පති
@Newsmixpro
@Newsmixpro Ай бұрын
සෙරප්පු පිටින් ගිලින්නේ.
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
රනිල්ගේ ඔන වැඩ පමණක් කරන පොලිස්පති 😮
@asokakh1563
@asokakh1563 Ай бұрын
Niyamaii wesabanduwaa thopita pawulpitinma saapawenawa henagahanawa. ..ugath buddimath janatha adikaranayata hisanama acharakarami
@RollerGuideX
@RollerGuideX Ай бұрын
ඕකා රනිල් රාජපක්සලගේ ලැට් වලෙන් කන්නේ පර සුනකයා ඔය මදි... ඕකට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරලා හිරේ දාන්න ඕනේ
@anandakumara2595
@anandakumara2595 Ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@PiyalWickramarathna
@PiyalWickramarathna Ай бұрын
අධිකරණයට අපේ උත්තමාචාරය ,,සදාදරනීය අපගේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ වහන්සේට රටේම ජනතාවගේ උත්තමාචාරය ,,ජයවේවා ,,මාලිමාවට ජයවේවා
@upaliranjith2930
@upaliranjith2930 Ай бұрын
රෙදි නෑ උබලගෙ
@user-vw1nc8tj9w
@user-vw1nc8tj9w Ай бұрын
රනිල්ගේ තවත් අතක් කැඩුවා😂😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
ටිරාන් ගෙ බන් 😂
@minisky229
@minisky229 Ай бұрын
​@@beragalawindchillcottage1699okkoma එකයි තාම තෙරෙන්නෙ නැද්ද😂😂
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
ඇත්තද හරකෝ අත කැඩුවේ රනිල්ගෙ නෙමෙයි මේ රටේ අනාගත දරුවන්ගේ ගොන් බූරුවා😡😡😡
@virajpriyamantha6748
@virajpriyamantha6748 Ай бұрын
​Anagatha daruwange atha kadala dan godak kal adada therune @@kumarilakshmi5132
@ladiswashharoom
@ladiswashharoom Ай бұрын
@@kumarilakshmi5132 දෙෂබන්දුව කියන්නේ මහපරිමාන් පාතාලයෝ එක්ක ලගින එකෙක් , පව් ඉතින් උඹල
@klennyfernando8454
@klennyfernando8454 Ай бұрын
දැන් සැපද ...කාළකන්නී දේශපාලුවන් ගේ රූකඩ පොලිපති නරුමයාට දුන් අධිකරණ නියෝගයකට අපේ ප්‍රනාමය !!!ගරු අඪිකරනයට අපේ උත්තමාචාරය හිමිවනු ඇත !!
@kumaradasa7196
@kumaradasa7196 Ай бұрын
ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි
@asokakh1563
@asokakh1563 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@shiromanie2259
@shiromanie2259 Ай бұрын
අපේ අධ්කරනයට කරන අති උතුම් සේවයජනතාව ගෙ පිනට වෙන්න ඕනා . ස්තූතියි.
@NawaMax
@NawaMax Ай бұрын
රට ක්‍රමක් ක්‍රමයෙන් නිවැරදි මගට. ජනතාව නිවැරදි තීන්දුවක් ජනාධිපතිපති මැතිවරණ අවස්ථාවේ ගන්නා බව ස්ථිරයි.
@pupuhetti6688
@pupuhetti6688 Ай бұрын
මාලිමාවට ජය
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th Ай бұрын
​@@pupuhetti6688කාදිනල් හිමිපාණෝට ජය , හැමදේම මාලිමාව කියන්න එපා,කතොලික ජනතාවට ජය
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Ай бұрын
මාලිමාවට ජය
@evaperera1087
@evaperera1087 Ай бұрын
රටේ අනාගතය යහමගට යන ලකුණු මාලිමාවට ජයවේවා !!!
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅ඇත්තද ඔයාට පේන්නේ එහෙමද😅😅කුඩු බිස්නස් කරන මුදලාලිලටයි පාතාලේ නායකයෝ ටිකටයි හරි සතුටු ඇති😡😡දැන් බය නැතුව බිස්නස් එක කරගන්න පුළුවන්නේ පගාව දීලා පොලිසියට😡😡
@nimalgunasekera6138
@nimalgunasekera6138 Ай бұрын
අධිකරණයට මාගේ නමස්කාරය වේවා❤❤❤🙏🙏🙏
@elawalukotuwa6073
@elawalukotuwa6073 Ай бұрын
ස්වාධීන අධිකරණයට ජයවේවා!
@shamalperera4875
@shamalperera4875 Ай бұрын
ඉදිරියේදී සත්‍ය ජයගන්නවා..පෙර මග ලකුණු සුබවේවා ...❤❤❤
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Ай бұрын
අධිකරණය ට සුභපැතුම් මාලිමාවට නියත ජයට පෙරනිමිති!!!!❤
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 Ай бұрын
❤💐
@chamindapushpakumara5634
@chamindapushpakumara5634 Ай бұрын
NPP paka
@NiluPiyalShantha
@NiluPiyalShantha Ай бұрын
Horunta dirawanne nh​@@chamindapushpakumara5634
@janakabandara3506
@janakabandara3506 Ай бұрын
sahatika atta malimawata jaya niyathai
@MaheshSanjeewa-jd1kw
@MaheshSanjeewa-jd1kw Ай бұрын
Malimawata jaya
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Ай бұрын
💖💖💖🇱🇰🇱🇰🙏🙏🙏 ආදරණීය ශ්‍රේෂ්ඨාධිකරන මිනිසුරුතුමන්ලාට අපි හැමෝම හිස නමා 🙏🙏🙏ආචාර කරමු 🙏🙏🙏🇱🇰🇱🇰💖💖💖
@ruwansameera7783
@ruwansameera7783 Ай бұрын
අධිකරණයට ජයවේවා
@user-gh5ct1tv2d
@user-gh5ct1tv2d Ай бұрын
මෙන්න නියම යුක්තිය.❤
@charithmadusanka7269
@charithmadusanka7269 Ай бұрын
මේ බල්ලට ඡන්දෙ කාලෙදි බලය තිබුණනම් බලන්න තිබුණා හොද හොද සෙල්ලම්..
@shamalperera4875
@shamalperera4875 Ай бұрын
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දහස්වාරයක් මහජනතාව ගේ අචාරය.🙏🙏🙏🙏🙏🙏🙏
@ranakodi6468
@ranakodi6468 Ай бұрын
මේ කමෙන්ට් බැලුවනං ඩේසබන්දුව ඇඩෙයි
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
අපි වගෙ සාමාන්‍ය අසරන ලාංකිකයින් 75% ට පමණ ගෞරවණීය අධිකරනයේ පිහිට විතරයි. ගෞරවණීය අධිකරනයට හිස නමා ආචාර කරමු.❤💐🎈🙏
@arunashantha6738
@arunashantha6738 Ай бұрын
Wow.. කාලෙකින් අහපු සතුටු දායකම news එකක් අරගලයට ජයවේවා, කළකම් පලදෙනවා අහිංසක මිනිස්සු ගාතනයට සහයෝගය දුන් හැම එකාටම කෙලවෙනවා දැන් ටිරන්ට සනීප ඇති
@erandamudalige139
@erandamudalige139 Ай бұрын
මාලිමාවේ ජයග්‍රහණයේ බාදක එකින් එක ඉවත්වෙමින් ජය තහවුරු වෙමින් තිබේ....
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
අධිකරණ ස්වාධීනත්වය උපරිමයි ❤ රනිල්ගේ වැඩකරගන්න පත් කරගත් නිලධාරියා තමයි දේශබන්දු කියන්නේ 🎉
@karunishantha2939
@karunishantha2939 Ай бұрын
මමනම් දකින්නේ වෙනම පැත්තක් මේකෙන් රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවය කරන්න මහජනතාවගේ යහපතට ඒවගේම දේශපාලන කියන කුනුගොඩ මේරටින් අතුගාලා දලා බලය හා අදික දිමනා නැති දේශපාලකයෝ නෙවෙයි දේශප්‍රේමී පත්කර ගන්න මහජනතාව වන අපි ක්‍රියාකරන්න කලේ ඇවිත්
@user-kw1lr9xm4n
@user-kw1lr9xm4n Ай бұрын
රාජපක්ෂලාගේ වැඩකරගන්න රනිල් ජනාධිපති කලා .රනිල් ,රාජපක්ෂලා , දෙගොල්ලගේම වැඩ කරගන්න දේශබන්දු පත්කර ගත්තා .සරලයි ,පැහැදිලියි.
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
මිය ගිය නන්දදාස කෝදාගොඩ මහතාණෙනි..ඔබ තුමා.. ජීවත්ව සිටියදී මෙන්ම මිය ගියත් වටිනා චරිතයක්.. මෙවන් වූ වටිනා පුතෙක් දායාද කිරීම❤❤❤❤
@chinthakapradeep
@chinthakapradeep Ай бұрын
අදිකරන ක්‍රියාවට අපේ හ්‍රර්දයාන්ගම ගවුරවාන්විත ප්‍රනාමය බුත්තල අපි 🙏🙏🙏
@a.j1298
@a.j1298 Ай бұрын
නියමයි. මේ වගේම රනිලගෙ සජිත් බැසිල් මහින්ද ඉදන් සේරම කාලකන්නි හිරේ දාන්න ඕනෙ
@WorldlyBuzz
@WorldlyBuzz Ай бұрын
ජය වේවා . ඔකා තව හිටියන් අහිංසක මිනිස්සු දහස්ගණකගේ ජීවිත විනාශ වෙන්න තිබ්බා දේශපාලන , පාතාල ඔනේ කම් වලට
@indikanandika2693
@indikanandika2693 Ай бұрын
සේස්ටාදිකරනයට ගොඩක් ස්තුතියි නිතිය නිතිය විදියට හා හරිවිදියට කිරිම ගැන ජනතාවගේ මහත් පෑසසුම්
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
නියමයි ගරු අධිකරණය හිස නමා අචාර කරමී හොර පොලිස් කාරයා
@sasindufarnando5343
@sasindufarnando5343 Ай бұрын
අධිකරණයට උත්තමාචාරය 🙏🙏🙏කාලෙ වෙනස් .තාලෙ වෙනස්.💪💪💪🇱🇰🇱🇰🇱🇰🙂🙂
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d Ай бұрын
අධිකරණය යුක්තිය ඉටුකරා 🙏🙏
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා අචාර කරන්නෙමු🙏🙏🙏 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐💐💐💐
@studiofocuskandana4433
@studiofocuskandana4433 Ай бұрын
හොද වැඩේ ඔය යකාට. මේ කාලකන්නි යුගය අවසන් වෙන දිනය වැඩි ඇතක නෑ..
@nirmaladarmawansha9401
@nirmaladarmawansha9401 Ай бұрын
ජය ජය ජයවේවා
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Ай бұрын
මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් එකම තැන..ශේශ්ඨේදිකරනය..
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණය සහෝ. ShreShThadikaranaya
@_Bandara_
@_Bandara_ Ай бұрын
Respect for the Supreme Court judges❤ Justice is served ✌️
@vijerathnamanju7986
@vijerathnamanju7986 Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා .අධිකරණය ට.හිස.නමා.ආචාර .කරමි❤
@rohanchanabey14
@rohanchanabey14 Ай бұрын
From Sri Lanka, Thank you sister for your explanation of your area in India. Dhannewadh 🙏
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 Ай бұрын
එල එල 2024 සියල්ල හරි ව්දිහට වෙනස්වෙලා කටු කන බල්ලෝ සියල්ලම පරිස්සමෙන් හොදේ අරගලයට ජයෙන් 👍👍👍ජය වේවා
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Ай бұрын
❤❤❤❤❤
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
අධිකරනයට මුලුමහත් ජනතාවගේ,පිුතිය,සතුට,හිසනමා පුදකරමු.
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Ай бұрын
යහපත් දේශයක් ගොඩනැගීමේ කොදුනාරටිය අධිකරණයට හිස නමා ආචාර කරමි ස්තුතියි
@TheVnv23
@TheVnv23 Ай бұрын
ස්තූතියි නීති අංශයේ කටයුතු කල සියළුදෙනාටම 🙏
@user-qv8fg9sh1l
@user-qv8fg9sh1l Ай бұрын
මගේ රටේ අධිකරණයට ආදරෙයි..❤❤❤❤
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
අනුරාගමනයෙ පුනර්ජීවයෙ 🔴 එලිය මුලු ලක දවසින් දවස ආලෝකමත් කරන වගයි 📯📯📯📯📯📯📯📯📯
@mediniliyanage6166
@mediniliyanage6166 Ай бұрын
අධිකරණය අනර්ඝය. ශ්‍රේෂ්ඨයි 🌷🌷
@kumarasamarajeewa9320
@kumarasamarajeewa9320 Ай бұрын
ඉතාමත්ම සතුටුයි..
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි තීරණ ගන්නවා. මව්බිමට ජය වේවා ❤🇱🇰🙏
@chamarathushara6712
@chamarathushara6712 Ай бұрын
නියමයි.ඕකට ජම්පරේ අන්දන්න බැරිද.
@sarathgunasena820
@sarathgunasena820 Ай бұрын
ජනතාවට යුක්තිය ඉටුවීමේ පළමු පියවර, ජයවේවා, සාමකාමී මැතිවරණයක් සඳහා. 👍👍🙏❤විනිසුරු වරුනි ඔබතුමන්ලාට ජනතා ප්‍රණාමය 🙏🙏❤❤❤👍
@k.pdayananda6604
@k.pdayananda6604 Ай бұрын
කථානායක දකුණේ මිනිහෙක් විම දකුණේ අපට කල අවමානයකි ලැජ්ජයි,ලැජ්ජයි ,ලැජ්ජයි
@talesofasailor9532
@talesofasailor9532 Ай бұрын
දුෂණ චෝදනා නැති නායකයෙක් පත් කරගමු. දුෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහි කරමු. අරගල කර දුෂිතයින්ගෙන් බේරා ගත් රට නැවත දුෂිතයින්ට නොදෙමු!!මාලිමාවට ජයවේවා!!!!!!
@the_goatlk
@the_goatlk Ай бұрын
පොලිස්පති තුමා යූක්තිය මෙහෙයුම කරගෙන ගියා එ වැඩසටහන නවත්වන්න කරන වැඩ මෙවා බළල් අත් .😢 යූක්තිය මෙහෙයුම නවත්තන්න එපා පොලිස්පති තුමට නැවත රජ කාරී කිරිමට ලැබෙවා
@ravdon4776
@ravdon4776 Ай бұрын
අනේ වේසබන්දුවගෙ යුක්තිය 😂😂😂වෙන රටකද බන් අර මහ දවාලේ වෙඩි තියල ගියේ වසන්තයට,අනේ තොගේ ඇට දෙකේ සිද්දාලේප ගාන වේසබන්දු😂😂😂😂
@the_goatlk
@the_goatlk Ай бұрын
@@ravdon4776 යකෝ අච්චර අරක්ෂවක් තියන ඇමරිකවෙත් හිටපූ ජනදිපතිට වේඩ් තිවුවා ගොනෙක් වගේ කතා කරන්න එපා රටක් උනම ඔය වගේ දෙවල් වෙනෝ මේ මනුස්සය කරගෙන ගිය වැඩ පිලිවල හරී මං කියන්නෙ මෙච්චරයි කවුරැ පොලිස් පති උනත් කමක් නැ මේ වැඩ සටහන දිගටම කර ගෙන යන්න ඔන. උබල වගෙ ම් හරක් ඉන්න කන් මේ රට හදන්න බැ . 🤣🤣🤣
@ravdon4776
@ravdon4776 Ай бұрын
@@the_goatlk යුක්තිය කියන්නෙ,උගෙ පොලිස්පති කැම්පේන් එක බන්,කුඩු දාල අල්ලනව,උබල වගේ හර්ක් තමා උන්ව උඩ තියන්නෙ
@ravdon4776
@ravdon4776 Ай бұрын
පකේ යුක්තිය,ඔය යුක්තියෙ මුල අල්ලපු ඒව ගොඩක් පැනඩෝල් කුඩුඉ පාන් පිටියි කියල රස පරීක්සක වාර්තාවකියන්නෙ අපි නෙමේ,🤣🤣🤣උබල නිවුස් බලන්නෙ පත්තර් කියවන්නෙ නැද්ද බන්,හිරු දෙරන විතරද බලන්නෙ🤣🤣
@the_goatlk
@the_goatlk Ай бұрын
@@ravdon4776 මේ උබේ ඔළුව කොහේ හරි වැදිලද නැත්තං උඹ දවස පුරා ගුලී කාලද ඉන්නෙ කුඩු විකුනපු උනුත් පිලිගන්නව උන් විකුන්න කියලා උඹ කියනවා පේනඩොල් කියලා යකෝ නිකන් නයට කහින්න එපා මොඩෙක් උනා කියලා.
@lalmanoj3487
@lalmanoj3487 Ай бұрын
විනිසුරුතුමනි මාගේ හදවතින්ම ප්‍රණාමය ..🙏🙏🙏🙏💗💗💗💗💗💗
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e Ай бұрын
❤h 4:27 4:28
@Kalubandara-0909
@Kalubandara-0909 Ай бұрын
මොහොතක් හරි එ වගෙ දෙයක් අහන්න ලැබුන එක සතුටුයි 🎉 ඉස්සරහටත් මේ වගෙ සුබ ආරන්චි අහන්න ලැබේවා ☝
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 Ай бұрын
අධිකරණයට හිස නමමී ...
@noblepath6992
@noblepath6992 Ай бұрын
Thank you
@asiridisanayaka5006
@asiridisanayaka5006 Ай бұрын
අධිකරණයට ජනතාවගෙ ප්‍රණාමය !ජනතාවගෙ සාධාරණ ගැලවුම් කරුවා !
@anumin5697
@anumin5697 Ай бұрын
Jayawewa❤❤❤
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Should Nigel Farage ever be PM? | The Daily T Podcast
39:38
The Telegraph
Рет қаралды 66 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН