ලොවක් කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර | JejuAirplane

  Рет қаралды 225,894

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 159
@Sandakathmini01
@Sandakathmini01 21 күн бұрын
අනතුරින් මියගිය සියලු දෙනාට සංසාරයේ යළිඳු කිසිදු භවයක මෙවන් අවාසනාවන්ත විපතක් අහන්න දකින්න වත් නොලැබේවා. උපත ලබන සෑම භවයක්ම දීර්ඝායුෂ විදීමේ භාග්‍ය වාසනාව ලැබේවා. 💐
@nishantha1422
@nishantha1422 21 күн бұрын
අදහන්න .දකින්න කියන ටික වෙනස් කරන්න.
@Sandakathmini01
@Sandakathmini01 21 күн бұрын
@nishantha1422 ඒ මොකද? විපත් අහන්න දකින්න නොලැබීම සතුටක්
@Susanthadassnayaka
@Susanthadassnayaka 21 күн бұрын
😂😂😂
@JayalathSinhapura
@JayalathSinhapura 20 күн бұрын
😮 by​
@SumithraHerath-n6z
@SumithraHerath-n6z 20 күн бұрын
​@@nishantha1422ඇයි ඒ අයින් කරන්න කියන්නේ???
@ThamaraAbayagunasekara
@ThamaraAbayagunasekara 21 күн бұрын
කොරියාවේ වැඩ කල කෙනෙක් විදිහට හරිම දුකයි මේ මිනිස්සුන්ට වෙච්චි විපත.මියගිය සියළු දෙනාගේ පරලොව ආත්මය සුවපත් වේවා... ජිවිත බේරාගත් අයට ඉක්මන් සුවය ලැබේවා..
@supunchandana9711
@supunchandana9711 20 күн бұрын
අනෙ අයේනං කවදාවත් කිසිම මනුස්සයෙකුට මෙවන් විපතක් නොවෙිවා😢 මියගිය සියලුදෙනාට නිවන්සුවය ලැබෙිවා 😓🙏🙏🙏
@AudioVisualVibes
@AudioVisualVibes 20 күн бұрын
වසර කිහිපයක් තුල මේ සෑම අනතුරකටම ලක් වි තිබෙන්නෙ Boing 737 ගුවන් යානායි. අපි ඉල්ලන්නෙ පුලුවන් තරන් ඉක්මනින් ලෝකයේ සියලු බලධාරින් මැදිහත් වෙලා මේ ගුවන්‍ යානා සේවයෙන් ඉවත් කොට නිෂ්පාදනය තහනම් කල යුතුමයි.❤
@MangalikaJayasinghe-h2w
@MangalikaJayasinghe-h2w 21 күн бұрын
සසරේ කිසිදු බවයක මෙවැනි අකල් මරන සිදු නොවේවා ඉක්මන් බවයක නිවන් සුව ලැබේවා 😢😢😢
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
එහෙම ඉක්මන්වුනා කියලා නිවන් දකින්න බෑ.
@NKGAMING69-x8q
@NKGAMING69-x8q 20 күн бұрын
ශ්‍රී ලංකන් එකේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් පරණ ලඩි තිබුනත් අද වෙනකන් කිසිම අනතුරක් වෙලා නෑ ❤️ (ස්ටාෆ් එක හොද නිසා🤍)
@psamobile6339
@psamobile6339 20 күн бұрын
parana ladi tikak unata engineersla lankawe nisa baya wenna deyak na.
@NKGAMING69-x8q
@NKGAMING69-x8q 20 күн бұрын
@psamobile6339 ඒක ඇත්ත මට මතක් කරන්න අමතක උනා ❤️
@dayarathanhenaka6609
@dayarathanhenaka6609 20 күн бұрын
සංසාරේ මෙවන් කිසිදු බවයක මෙවන් අකල් මරණ සිදු ⁣ නොවෙිවා නිවන් සුව ලැබෙිවා🙏
@AnupamaPremachandra-dx6ji
@AnupamaPremachandra-dx6ji 20 күн бұрын
නත්තලත් එක්ක මොනවම හරී ලොකු විනාශයක් වෙනවා ලෝකෙ කොහේ හරී...නිවන් සුව ලැබේවා
@SumithraHerath-n6z
@SumithraHerath-n6z 20 күн бұрын
ඔව් නේද දෙසැම්බර් මාසයේ හරි යට දුක් වෙන්න වෙනවා
@MadushikaNilmini-rt4rs
@MadushikaNilmini-rt4rs 20 күн бұрын
Eka aththak
@IsharaShanika-kb7zf
@IsharaShanika-kb7zf 20 күн бұрын
Ekanam eththa ane
@ThisaraniNishara-w3b
@ThisaraniNishara-w3b 20 күн бұрын
අවුරුද්දෙ අවසානය නිසා හැමෝම මේ දවස් වල පරිස්සම් වෙන්න ඔනි 🥺❤
@AmaNawanjali
@AmaNawanjali 20 күн бұрын
සත්තු මරන සාපය තමයි
@vitztoyota8712
@vitztoyota8712 21 күн бұрын
හරිම දුකයි ලෝකේ කිසිම කෙනෙක්ට මෙවන් විපතක් සිදු නොවේවා. අනේ ගමන කෙලවර මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇතුද්😢
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 20 күн бұрын
❤❤❤191දෙනෙක් අරගත් ගුවන්යානයක් තත්පරේට උනා අලුගොඩක්...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖
@GunawardanaHA
@GunawardanaHA 20 күн бұрын
තාක්ෂණය තවත් දියුණු වි මෙවන් අනතුරැ වළක්වාලිමෙහි කටයුතු කඩිනමි වෙිවා , දිවිි අහිමි වු සැමගේ භව තරණය නිම වෙිවා !
@Devilknight123-t7p
@Devilknight123-t7p 21 күн бұрын
මේකේ landings gear manually deploy කරන්න පුළුවන් , fuel dump කරලා නැ , belly landing එකට speed එක හොදටම වැඩිය, pilot එච්චර පිස්සු නටලත් බෙර ගන්න තිබ්බ runaway එක කෙළවරේ හෙන බැම්මක් තිබ්බේ නැත්තන්. EMAS එකක්වත් නැති runaway එකේ හෙන retaining wall එකක් Retaining wall ඔක්කොම modify කරන්න ඕනි crumple zone වගේ vehicle වල Crushable material වලින්
@bhanukadassanayake
@bhanukadassanayake 21 күн бұрын
linkage mole thicken un inna dakkm 😊
@chanukamayuranga3982
@chanukamayuranga3982 21 күн бұрын
මේ වගේ දාර්ශනිකයො ඕවගෙ pilot වෙන්නෙ නැති එක නම් හොදා..😂🤣🤣😂🤣
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
ලෝකේ කොච්චර ගුවන් අනතුරු අධ්‍යන කරත්,තාක්ශනය වැඩි දියුනු කරත් වැඩක් නෑ.පදවන්නේ මිනිහෙක්නම්.පයිලට් කෙනෙක් වික්ශිප්ත වෙන්න පුලුවන්ද?මේ හැම දෙයක්ම දන්න නිසානේ පයිලට් කෙනෙක්ව කරන්නේ?මේ වෙලාවට තමා A.I මගුල හොඳයි කියලා හිතෙන්නේ
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
​@@chanukamayuranga3982යකෝ දාර්ශනික නෙවේ.ඒ කියලා තියෙන ඒවා දන්න නිසා ඌ කියලා තියෙන්නේ.ඒවා හරි..මෙතන අනිවාර්යයෙන් පයිලටයා බුලක් කෙලලා තියෙනවා.
@lilansandaruwan713
@lilansandaruwan713 20 күн бұрын
Pilot paya 9600 ganak ahasa hitapu kenek . Me comment eka dapu eka rata hinen flight padapu ekek. Kavruvath minissu maranna try karanne naa . Kavru unath try karanne minissunlva beraganna . Me vage gon hadda gonna comment Danna epa
@PLMS583
@PLMS583 20 күн бұрын
උතුම් නිවනින් සැනසීම ලැබේවා
@kamalsilva800
@kamalsilva800 21 күн бұрын
මම හිතන්නෙ දැන් කාලය ඇවිල්ලා, පාස් පොර්ට් නිකුත් කරන විටදීම, පැරිශුට් එක පාවිච්චි කරල කොහොමද ජීවිතය බේරා ගන්නේ කියලා. Plan එකේ පෙන්නන එක හරියන්නෙ නෑ. ප්‍රයෝගික පුහුණුවක්‌ අවශ්‍යයි.
@KaviYa_duL
@KaviYa_duL 20 күн бұрын
😂😂
@VinuandMihiFamily
@VinuandMihiFamily 18 күн бұрын
නිවන් සුව ලැබේවා සියලුම දෙනාටත් 🙏 මෙවෙනි අකල් මරනයකට ගොඩදුරු නොවෙවා කිසිම බවයේදි .
@MahabolaneIndasirithero
@MahabolaneIndasirithero 19 күн бұрын
මිය ගිය සියලු දෙනාට මෙවන් විපතක් යලි කිසිදු භවයක නොම වෙිවා . මිය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබෙිවා.🛫🛬
@mycutieworld8325
@mycutieworld8325 20 күн бұрын
වසර අග දෙසැම්බරයේ සිදුවූ ප්‍රධාන ගුවන් අනතුරු දෙකක් කනස්සල්ලට කරුණකි. Innalillahi wa inna ilahi rajioon... Rest in peace
@AmaNawanjali
@AmaNawanjali 20 күн бұрын
සත්තු මරන්න එපා .සත්තුන්ට හින්සා කරන්න එපා ..දීර්ඝආයුශ ලැබෙන පින්කම්..
@pradeepikagayani4123
@pradeepikagayani4123 20 күн бұрын
තෙරුවන්ගේ ආනුබාවයෙන් මේවැනි අනතුරු යලි කිසිදා නොමවේවා !!!🙏🙏🙏
@AsankaMintharu-l6p
@AsankaMintharu-l6p 20 күн бұрын
👍♥️ .. ලංකාවේ දවස් 20 කට ඔයිට වඩා මැරෙනවා මහපාරේ චප්ප වෙලා ..
@SumithraHerath-n6z
@SumithraHerath-n6z 20 күн бұрын
ඒක ගැන ගානක් නෑ මිනිසුන් ට ඒක වැර නෙවෙයි නේ
@lalivith508
@lalivith508 20 күн бұрын
මුදා ගැනිමට 1500 ක් උනත් බෙරැනේ 2 යි.
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 18 күн бұрын
Amen 🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 21 күн бұрын
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා 💮
@DissanayakeH.M
@DissanayakeH.M 20 күн бұрын
අපේ රටේ බෝම්බ ගැන කතා කරන්නේ කුහක කමට .ඒවා ඉවරයි .මේ ගුවන් අනතුර ගැන කතා කරනවනම් තමා හොඳ .
@khemahettiarachchi636
@khemahettiarachchi636 20 күн бұрын
ගොඩාක් දුකයි 😢😢😢🙏🙏🙏🌷🌷
@surangaupulwannawagamuwa146
@surangaupulwannawagamuwa146 21 күн бұрын
niwan suwa ath wewa..
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 20 күн бұрын
ඇමරිකන් බෝයීං බුදු අම්මෝ 😢😢😢 ෆලයී ඩුබායි තියෙන්නේ ඔක්කොම බෝයීං😢😢
@nadugek8186
@nadugek8186 20 күн бұрын
නිවන් suwa ලැබේවා
@sanjukumara3014
@sanjukumara3014 20 күн бұрын
Niwan suwapth wewa... 🙏🙏🙏
@slhiruwayt9619
@slhiruwayt9619 21 күн бұрын
මේ වගේ රටවල් වල අනතුරු වලින් මිනිස්සු මැරුණත් ඒවා ගැන බලධාරින් පවා වගකීමෙන් සොයා බලනවා..ඒකට අපේ රටේ බෝම්බ ගහලා මිනිස්සු මරලත් අදටත් ඒවට වගකිව යුත්තෙක් නෑ😢😢
@kenjun1299
@kenjun1299 20 күн бұрын
ලාබ air line ඔහොම තමා . කුරුල්ලෝ වැදුන එකෙන් එක එන්ජිමක් ගියකියනවා , වටේ යන්න දෙයක් නැහැ හයිඩ්‍රෝලික් සිස්ටම් එක වැඩකරන්නේ නැතිව ගිහිල්ල, බලමුකෝ black box එකේ කථාව 🥲
@dulachsenura6080
@dulachsenura6080 21 күн бұрын
මට ප්‍රශ්නේ මෙතන fuel dump එකක් කරන්නත් අමාරු නිසා video එකේ විදියට landing එක වෙන පැත්තේ ගොඩක් එහාට ඉඩ තියෙනවා සාමන්න්යෙන් belly landing එකකට ගොඩක් ඉඩ ඕන landing gear වැඩ නැති නිසා එහෙම තියෙද්දී ඇයි control room එක විරුද්ද පැත්තෙන් landing එක ගන්න කිව්වේ අනිවාරෙන් බේරෙනවා තාප්පේ නොතිබ්බනම්.මොකද ගොඩක් ඉතිහාසේ aircraft belly landing කරලා තියෙනවා මොහොකවත් වදින්නේ නැතිව runway එකෙන් එලියට ගිහිල්ලත් නවතිනවා ඔතන runway එකේ ගර්ශනය අඩු නිසයි ලිස්සන්නේ.තණකොළ පිස්සකට හරි වැටෙනකොට speed එක අඩුවෙනවා.🥲🤨
@neonb11
@neonb11 20 күн бұрын
තාප්පේ වැදිල නතර වෙයි කියල හිතුවද දන්නෑ. ගුවන් පථයට Land කරපු වෙලේ දෙපස වැලි තීරයට land කරා නම් ඝර්ෂණය හින්දා ටිකක් දුර ගිහින් නතර වෙයි.
@supunichathurangi9559
@supunichathurangi9559 20 күн бұрын
Hijack ekak wennath puluwan maragena marena praharayak wathda .... 😢
@ashokaatha175
@ashokaatha175 21 күн бұрын
Many lives could have been saved if there was a bare land instead of a big wall..😢😢
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
yep.
@වීරවර්ධන
@වීරවර්ධන 21 күн бұрын
✈ එකේ නම් යන්නෑ ලොවෙත්.... මන් යනව නැවේ...
@darklord_coc
@darklord_coc 20 күн бұрын
Titanic👍
@yoyomusic3280
@yoyomusic3280 20 күн бұрын
ගිලිල මැරුනම 😮
@KFernando-05
@KFernando-05 20 күн бұрын
​@@yoyomusic3280😂😂😂
@rgsaliya
@rgsaliya 19 күн бұрын
බද කොටස ගුවන් පථයෙ වැදුනා නෙමේ බෙලි ලෑන්ඩින් එකක් කරන්නෙ එතනදි ..ලෑන්ඩින් පද්ධතිය අක්‍රීය නිසා
@sasanthass7989
@sasanthass7989 19 күн бұрын
Harak wage news kiyanawa😢belly landing 😳Sirasa😥
@HarisChandra-y2m
@HarisChandra-y2m 20 күн бұрын
Niwan suwa athwewa..!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 20 күн бұрын
Harima dukai 🙏🏽
@NilanprasadP
@NilanprasadP 14 күн бұрын
කිසිම දසුනක් පැහැදිලි නෑ. හිරු එකේ පැහැදිලියි.. සිරස ඇයි මේ. 😅😅😅
@AnurhdiUdyangni
@AnurhdiUdyangni Күн бұрын
niwan suwa labewa siyalu denata.yalikisima daka mewan vipathak sidunowewa.
@chamikasonalsenanayake9393
@chamikasonalsenanayake9393 21 күн бұрын
nivan suva lebeva maranayata path siyalu dhenatama
@GamageSomalatha
@GamageSomalatha 19 күн бұрын
😢😢😢😢 හරිම කණගාටුයි
@SarithGamage
@SarithGamage 20 күн бұрын
ජේසු පිහිටයි😂
@sameerakumara4963
@sameerakumara4963 20 күн бұрын
매우 슬프다 😢
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 17 күн бұрын
පව් ඉතින් කිසිම දෙයක් හැමදාම හොඳට තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න බැහැ. 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏 ඔවා ඉතින් හැමදාම පරීක්ෂා කරන්න ඕනේ හොඳින් ඒවා තියෙනවද කියලා ඕව සම්බන්ධ දැනුම තියෙන විශේෂඥවරුන්. අනික ඉතින් ඕව අහසේ යන ඒවානේ අනික අහසේ තියා පොළොව යන ඒවත් විශ්වාස කරන්න බැහැ . ???????????????????????????????????අපි කොහොමද විශ්වාස කරන්නේ හැමදාම ඕවා හොඳට තියනව කියල. ඇයි ඔවා දවස ගානේ පරීක්ෂා කරන්න බැරි 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🛫🛫🛫🛫✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬🛬. එහෙම පරීක්ෂා කරනවනම් ඕවට පිළියම් යොදනවනම් ඔය මිනිස්සු අදටත් ජීවතුන් අතර. ඒ මිනිස්සු ඔය අවස්ථාවට මුහුණ දෙනකුට කොච්චර බය වෙන්න ඇත්ද ????????????????????😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@IsharaShanika-kb7zf
@IsharaShanika-kb7zf 20 күн бұрын
Lankawe guwan niyamuwek hitiyanam mona dekin hari bera gannawa. Ape sinhayo wage ne hemoma.
@ajithweeratunga2566
@ajithweeratunga2566 20 күн бұрын
නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.
@wwe75711
@wwe75711 20 күн бұрын
Sirasa tv wedakma ne
@wwe75711
@wwe75711 20 күн бұрын
Ada derana tv eke vedapiliwal okkoma lassanayi video quality super
@NipunSadaruwan-eg3ev
@NipunSadaruwan-eg3ev 20 күн бұрын
Tikak dura gihin 1patatadama ussala gihin wathurata danna thibbe........... engine walata kurullo wedunata mokuth wenne ne kurullata une ewelema alu wena 1witharai
@sriyanigamage9859
@sriyanigamage9859 21 күн бұрын
කිසිම කෙනෙකු ta mawan විපත් novewa 😢😢😢😢🇮🇱🇮🇱🙏🙏❤❤ හැමෝටම mok සුව ලැබේවා 😢😢😢
@jagathwikramasiri8366
@jagathwikramasiri8366 18 күн бұрын
😮
@VihangaUdana-wt1mz
@VihangaUdana-wt1mz 21 күн бұрын
Hitha ganna ba landing giyer hdanne barata pahath wela look wenna 😢 eth hi dolik sistem wada kare nathath
@deshaninavodya9599
@deshaninavodya9599 21 күн бұрын
Shik break tibnm okom beril e minisunt kochra bayak ena athida❤
@VimukthiSandaruwan-p6o
@VimukthiSandaruwan-p6o 20 күн бұрын
Niwan suwaya Ladawa
@nirmanishashikala2918
@nirmanishashikala2918 19 күн бұрын
Yali kisimada mewan bihisunu akal maraneyakata goduru nowewa 😭😭😭😭
@missqatar4070
@missqatar4070 21 күн бұрын
Niwan suwaya lebewa siyalu denaatama 😢
@rastachamara
@rastachamara 21 күн бұрын
Pilots must have skills to drive the computer like a real pilot😐.
@ramaniabeysiriwardena
@ramaniabeysiriwardena 20 күн бұрын
Siyalu Dena Tama niwan suwa …😢😢😢
@ilankaruvis2257
@ilankaruvis2257 20 күн бұрын
Niwan Suwa Lebewa
@Anything_Srilanka
@Anything_Srilanka 20 күн бұрын
Rest in peace 🥀🤍🙏
@ramlahamid8326
@ramlahamid8326 21 күн бұрын
💔💔💔
@fanandsmk9805
@fanandsmk9805 21 күн бұрын
🙏😭🙏😭🙏😭🙏😭🙏😭🌹
@JeewakaBandara-g7h
@JeewakaBandara-g7h 21 күн бұрын
😭😭
@ladaloyka5612
@ladaloyka5612 20 күн бұрын
Very sorry 😔
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 20 күн бұрын
අනේ දෙවියනේ
@samaranayakesampath7053
@samaranayakesampath7053 20 күн бұрын
Very sad😢
@JayathissaNahitiya-z5w
@JayathissaNahitiya-z5w 21 күн бұрын
වතුරට ලෑන්ඩ් කරන්න තිබ්බ
@amithaperera7802
@amithaperera7802 21 күн бұрын
Ow neda, PAW ei minissu monava unath
@SithijaGihan-s1d
@SithijaGihan-s1d 21 күн бұрын
Engine ekak blast unata passe kohomada wathurata danne Landing gear vala fault ekak avama Harava gannavath baa😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 21 күн бұрын
😢😢😢😢😢
@thusharabuddhika9564
@thusharabuddhika9564 21 күн бұрын
😢😢😢😢😢😢😢
@rathnawaliperera6049
@rathnawaliperera6049 20 күн бұрын
Hamathaninma apita ahanna dakinna labenne jeevithaye anithya bavai hama agamakinma pasak keranne oya tika thama
@arulkumar6952
@arulkumar6952 20 күн бұрын
👍✅🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rashen__official1244
@rashen__official1244 20 күн бұрын
🙏🏻
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
ඕක තමා ලක් අම්මා කීවේ.
@sameeraindika3499
@sameeraindika3499 19 күн бұрын
ලැන්ඩින් ගියර් වැඩ නැතුව ලෑන්ඩ් කරන ගොන් හරකෙක් ඉන්නවද
@dilinacherath
@dilinacherath 21 күн бұрын
More than 150 lives, not a toys… 😢
@thakshisenani3075
@thakshisenani3075 21 күн бұрын
Miya giya ayata niwan suwa labewa 😢😢😢😢😢
@INOKAWIGETHUNGA
@INOKAWIGETHUNGA 21 күн бұрын
😢😢😢😢
@deepikapriyadarshani8285
@deepikapriyadarshani8285 21 күн бұрын
Siyalu denatama niwan suwa lebewa.
@sunshinemilan5623
@sunshinemilan5623 20 күн бұрын
මුන් ගංජා ගහලද නිවුස් කියන්නේ . බැංකොක් ඉදං සියෝල් එයාපෝට් එකට කොහෙද 280 KM තියෙන්නේ , 3720 KM දුර තියනවා .
@sasanthass7989
@sasanthass7989 19 күн бұрын
Belly landing eka 😢
@manjusamanpriya7585
@manjusamanpriya7585 21 күн бұрын
මුහුදට බාන්න තිබිබ
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 21 күн бұрын
Ow brother
@illex07
@illex07 21 күн бұрын
Ehema karana eka moda wadak
@romesh.wijetunge
@romesh.wijetunge 20 күн бұрын
​@@illex07තාප්පෙට අරිනවට වඩා හොඳ නැද්ද
@illex07
@illex07 20 күн бұрын
@@romesh.wijetunge wathurata bassoth plane eka hungak welatawata dekata kadenwa , ita wada safely land karanna puluiwan runway eke karoth, habai me plane eka thawa errors thiyenawa e nisa thama nawathaganna bariwune.
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 21 күн бұрын
😢😢😔😔
@sameeradanuska903
@sameeradanuska903 21 күн бұрын
Sirasath dn hiru wage wela, apita pen nanne poto vitharai, video ne
@Queenrisana-t4q
@Queenrisana-t4q 19 күн бұрын
Ane fahmy ubath hitiya nm oke
@JayanthaJayawardhana-s1l
@JayanthaJayawardhana-s1l 20 күн бұрын
ඔය බැංකොක් ගිහිල්ල බඩු ගහල සුරා පානය කරල පවු කරපු නිසා කර්මය පල දීලා
@jokeeecom5844
@jokeeecom5844 20 күн бұрын
Magenam pvt adahasa thaama me kehemmal flights walata safety naha,, Podi kurullek Nattam Oluwe inna ukunek athi me Maha wishala flight kada watenna,,Labbe technologies,
@deshaninavodya9599
@deshaninavodya9599 21 күн бұрын
Pilot knk kyn mal tyl wadina one knk jiwths kyk athe tynd drive krne❤
@prabathkumara7063
@prabathkumara7063 20 күн бұрын
Attatama mara කනගාටුදායක news ekak.
@lenardindunildewndaraliyan6790
@lenardindunildewndaraliyan6790 21 күн бұрын
Pilot lost.
@okidasenanayaka
@okidasenanayaka 20 күн бұрын
අය්යෝ
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 20 күн бұрын
Very pathetic story in aviation history.
@UjithaTaroshan
@UjithaTaroshan 21 күн бұрын
😢😢😢😢😢
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 20 күн бұрын
😭😭💔💔
@kumarichandrika5198
@kumarichandrika5198 21 күн бұрын
😭😭😭😭
@gayanNushanga
@gayanNushanga 20 күн бұрын
😢😢😢😢😢😢😢
@WimalaKumarihami-r7p
@WimalaKumarihami-r7p 21 күн бұрын
😢😢😢😢
@Zionwithmom
@Zionwithmom 21 күн бұрын
😢😢😢😢
@nimalariyarathna9280
@nimalariyarathna9280 21 күн бұрын
😢
@malindawejeethunga48
@malindawejeethunga48 20 күн бұрын
😢😢😢😢😢😢
@roshanjaniawiska8033
@roshanjaniawiska8033 21 күн бұрын
😢😢😢
@madhushankiwsn8050
@madhushankiwsn8050 21 күн бұрын
😢
@KuwaitXtreme-l6g
@KuwaitXtreme-l6g 20 күн бұрын
😢😢😢😢
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН