අපිට වැරදුනේ කොතනද? | Malcolm Cardinal Ranjith

  Рет қаралды 81,020

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 669
@SameeraWeerawarna
@SameeraWeerawarna Жыл бұрын
අපි බෞද්ධයන් වුවත් ඔබ වහනසේව අපට පෙනෙන්නේ අපගේ ආගමික ශ්‍රාස්තෘවරයෙක් විදියටයි.. පාස්කු ප්‍රහාරයෙන් මියගියේ හා එකතැන් වුනේ ආගම අදහන්න පල්ලි වලට ගිය යහපත් දේව දරුවන්ය.. වසර කීයක් සඟවා ගත්තද යුක්තිය ඉටු වනතුරු අපිත් ඔබ වහන්සේ සමඟ ඉතාමත් ඉවසිලිවන්තව හා අවදියෙන් බලා සිටින්නෙමු.. සත්‍ය ජයගනී ❤️🥹🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
තමාගේ ජනතාව සන්සුන් කර ගත්ත බුද්ධිමත් ආගමික නායකයෙක් මගේ ජීවිත කාලයට දූටුවේ ඔබ වහන්සේ පමණී. එය එසේ නොවන්නට කුමක් වීමට නොහැකිද?
@skipper2594
@skipper2594 10 ай бұрын
MU MAHA NAKI BORU KARAYEK,
@lalalwis7679
@lalalwis7679 Жыл бұрын
ඔබවැනි ආගමික නායකයෙකු ලද කිතුනුවන් වාසනාවකි ,
@sudarshanpieris
@sudarshanpieris Жыл бұрын
ඇයි කිතුනුවන් පමනක් ? මනස දියුනු අන්‍යාගමිකයනුත් වාසනාවන්තයි. එතුමා ගැන ආඩම්බරයි .
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
❤❤❤
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Жыл бұрын
❤️❤️
@upulmunasinghe6759
@upulmunasinghe6759 Жыл бұрын
අපි ද බුද්ධ දර්ශනය අනුගමනය කරන ශ්‍රී ලාංකිකයන් හැටියට මෙවන් නායක වහන්සේ තුමෙකු මෙරටට ලැබීම ගැන ඉතාම සතුටු වෙමු. ඒ වෙනුවෙන් කිතුනුවන්ට ස්තුති කරමු, ප්‍රේම කරමු.🙏🙏🙏
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
♥️♥️♥️♥️
@kalpamanoj813
@kalpamanoj813 Жыл бұрын
බෞද්ධ අපි ඔබවහන්සේගේ එඩිතර නායකත්වයට ගොඩක් ගරැකරනවා.🙏
@ajithfernando4343
@ajithfernando4343 Жыл бұрын
හොඳ කාලීන සාකච්ඡාවක්. කාදිනල් හිමිපාණන්ගේ නිහතමානී කම හා උගත් කම තුල නියම නායකයෙක්. කොන්දක් ඇති නායකයෙක්. ඔබ වහන්සේට ස්තුතියි .
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
God bless you.
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 Жыл бұрын
අති විශිෂ්ට සාකච්ඡාවක්. කාදිනල්තුමාගේ. කතාව අප සියළු දෙනාම. නැරඹීය යුතුයි.. ඔබතුමාට ජේසු පිහිටයි !
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
ඔබවහන්සේට.සහ .අපේ හදවතේ මාධ්‍යවේදී වසන්ත මාසිංහ.ඔබ.දෙපලට.ජේසුස්.වහන්සේගේ ආදරෙ.කරුනාව.පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
කියන්න ඕන ටික සැබෑ ලෙසම කීවා. කාදිනල් හිමිපානනී අපි වෙනුවෙන් කතා කිරීමට චිරත් කාලයක් ජීවත් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayannadeesha4442
@gayannadeesha4442 Жыл бұрын
මිනීමරු කාලකන්නි දේසපාලුවන්ට පිරිත් නූල් බදින උන් අතර පීඩිත මහජනතාව වෙනුවෙන් පෙනීසිටින ඔබ වහන්සේට බෞද්ධ අපේ ගෞරවය. මතකයි මහා විනාශයක් ඔබ වහන්සේගේ මග පෙන්වීමෙන් වලක්වා ගත් ආකාරය...❤❤❤
@suri2323
@suri2323 Жыл бұрын
අනිවාර්යයෙන් .මිගමු මලු ලෙල්ලමෙ මිනිසුන් එදා මෙල්ල කරගතෙ උන්වහන්සේගෙ වචනෙට .එදා එහෙම නොකලනම් අර අහිංසක මුස්ලිම් මිනිසුයි කතොලිකයොයි මරාගෙන
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
ඒදා ඔබවහන්සේ නොහිට්න්න මීගමුව සම් පූර්ණ මලගෙයක් නොව් බේරුවේ ඔබ යි පියාණෙනි ජේසුපිහිටයි ❤❤❤❤
@sriscolumn2007
@sriscolumn2007 Жыл бұрын
කශේරුකාවක් ඇති කාදිනල් හිමි තුමන්ගේ අදහස් , සවන් ඇත්තෝ , සවන්දෙත්වා...
@lasanthaperera9525
@lasanthaperera9525 Жыл бұрын
මම බෞද්ධයෙක් නමුත් මම ගොඩක් ගෞරවය කරන ආදරය කරන කෙනෙක් ගෞරවණිය රන්ජිත් කාදිනල් පියතුමා දීර්ගායු වේවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ජේසු පිහිටයි
@Disanayake-ge3fn
@Disanayake-ge3fn Жыл бұрын
Mamath
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
🙏🙏
@robertnimalfernando7721
@robertnimalfernando7721 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට ජේසු පිහිට, ආරක්ෂාව නිරෝගීකම නොඅඩුව ලැබේවා...!❤❤❤
@ranjaniemayadunna2452
@ranjaniemayadunna2452 Жыл бұрын
මම බොදුනුවෙක් වුනත් ඔබ වහන්සේට දැඩි ගෞරවයක් තියෙන්නෙ ඔබ වහන්සේ මෙි අවස්ථාවේ බලාපොරොත්තු වන සියලු දේම ඉටුවෙිවා
@priyanifernando8693
@priyanifernando8693 Жыл бұрын
සිහිය ණුවන ඇති දයා කරුණාව ඇති කාදිනල්තුමාට ඉදිරියටත් පුරවැසියන් දැනුවත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනගන්න සහයෝගය දෙන්නට හැකියාව ලැබේවා .ජේසු පිහිටයි
@RohiniDias-p9q
@RohiniDias-p9q Жыл бұрын
දිගාසිරි වේවා කාදිනල් උතුමා නන්....!!!📍📍📍
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Honda pehedilikirimak Jessu pihitai kalakanni rajayak. 👏❤️👍🙏✊🌹🌹
@sureshkumara-ug8wk
@sureshkumara-ug8wk Жыл бұрын
අපේ මල්වත්තටයි, අස්ගිරිය ටයි නැවත සිතන්න යමක්... ඔබතුමා මේ රටට ලොකු ගෞරවයක්... බෞද්ධ අපට ඔබ වහන්සේ ම්ණි පහනක්....
@sheranjoseph5709
@sheranjoseph5709 Жыл бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏✝️
@Camlaz
@Camlaz Жыл бұрын
❤❤❤🙏🏼
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අවංකවම .. මම ත් එකගයි ඔබලා සමග..
@asokaweerakoon5313
@asokaweerakoon5313 Жыл бұрын
---g-g--g-g-g--l-'mop no hi
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
PAKA PAKA PAKA
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
යහපත් එඩේරා තම බැටඵ රැලේ නැතිවූ බැටඵුවා සොයාගැනීමට වෙහෙස දරන්නාසේ ඔබවහන්සේගේ නැතිවූ බැටඵ රැල සොයාගැනීමට දරණ උත්සාහයට අප ගෞරවය සහ ස්තූතිය. ජේසු පිහිටයි.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ලංකාවේ බැටළුවෝ නැති නිසා වෙන්න ඇති 🐷 වැඩේ දෙන්නේ
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
ඔබවහන්සේ අවංකව සත්‍ය කතාකරනවා. අපි හැමෝම මේ රජයන්වලට රැවටුණා. දැන් ඔබවහන්සේ අපිව දැණුවත්කළා. දැන් අපි නොරැවටී තරුණ තරුණියන්ට බලය ලබාදී මේ ලස්සන රට ගොඩගනිමු. ඔබවහන්සේට ස්තුතියි.
@ajithgomes726
@ajithgomes726 Жыл бұрын
වසන්ත ඔබට සහා සිරසට අපේ ආදර ස්තුතිය.හොද වැඩසටාහනක් අපේ අස්ගිරිය මල්වත්ත වැඩසිටින මහනායක සුවාමින් වාහාසේලාත් මෙතුමා සමග දැන්වත් එකතුවෙලා මේ හොරුන්ගෙන් අපේ රටබෙරා ගමු.🙏☸️✝️🕉️☪️🙏👩‍👩‍👦‍👦👨‍👨‍👦‍👦💪👍🌹❤️🇱🇰🇨🇦
@amilanuwan1422
@amilanuwan1422 Жыл бұрын
පිදිය යුත්තන් පිදිය යුතුයි බෞද්ධ මම ඔබ වහන්සෙව හදවතින් පුදමි❤️🙏🙏🙏
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
ඔබවහන්සේ බිමට නැඹුරු වූ වී කරලක්.. නිහතමානීකම ... ❤❤❤❤
@koralalagwswarna1407
@koralalagwswarna1407 Жыл бұрын
ජෙසු පිහිටයි කාඩිනල් හිමිපාණන් වහන්සේට
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
අපි .ආගමේ.අය .උනත් .ඔබවහන්සේ කෙරෙහි .අපි .තුල.ඇත්තේ.භක්තියක්.ජේසුපිහිටයි ....
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
සිංහල බෞද්ධ කියන කහ කුරැල්ලන්ට හොද ආදර්ශමත් ඔබතුමා. තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.පේසුපිහිටයි 🙏🌹
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
මොනාද උබ කියන්නේ සින්හල බෞද්ද කියල කනපලා ගන්ඩ එපා වැරදිකරන උන් ඇති සිව්‍රට මුවා වෙලා උබ ඔය කියන වචනේ කියපන් උන්ට බහුතරේට කියන්ඩ එපා කන පලනව උබේ දැන ගනින් නිවටයෝ නෙමෙයි අපි සින්හල බෞද්ද තමයි ඇයි උබට පුක් ගායද 👈🤨
@kavirathnafelix8948
@kavirathnafelix8948 Жыл бұрын
​@@naturalshort2290 ඔයාගෙ භාෂාවෙන් ඔයා නියම බෞද්ධයෙක් එළකිරි ඇැැැ 👍
@naturalshort2290
@naturalshort2290 Жыл бұрын
@@kavirathnafelix8948 ඔව් ඇයි අව්ල්ද අව්ලක් තියෙනවනන් වරෙන් කතා කරන්ඩ නම්බර් එක දාපන් 👈🤫😅✋ ආන් අහ්ට්ට වෙලා හිටු
@nishamarziani3943
@nishamarziani3943 Жыл бұрын
දෙවියන් වාහාන්සෙට සියල්ලම කල හැකියා.ඔබ වාහාන්සෙට ජෙසු පිහිටයි
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm Жыл бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ඔබවහන්සේට
@piano7095
@piano7095 Жыл бұрын
Thank you Sirasa for having this interview with Hid eminence Cardinal Malcom Ranjith…. Though I am a Buddhist I always respect him … simple… honest… brave… we need his leadership in this crucial moment to raise this beautiful country 🙏🏻🙏🏻🙏🏻
@cperera910
@cperera910 Жыл бұрын
Same Cardinal organized Gota to see Pope in Vatican as a envoy and backed Rajapaksa's to the hilt. You like his new tune he is now playing on the piano. He will come up with new top of the pops soon.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Жыл бұрын
උගත් බුද්ධිමත් පින්වත් ඔබ වහන්සේට දෙවි පිහිටයි පාස්කුවට යුක්තිය ඉෂ්ට වෙන තුරු සටන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Apanammalwahu,asgereanahevewarungagamahamuduruwokeyanawawagawatapahapapuwaharahaheganapadekkampurawana,ratagananohehana,paradasapaluwanta,kadayanajaheyakratatadaveyangamapehetai
@chitraperera1025
@chitraperera1025 Жыл бұрын
ඉංග්‍රීසි අකුරු රාශියක් ලිවීමෙන් ඔබ ඉංග්‍රීසි භාෂාව දන්න බව පෙන්නුම් කරන්න බැහැ.දන්න සිංහල යෙන් ලියන්න.
@Senonnethmitha5920
@Senonnethmitha5920 Жыл бұрын
​@@sarathwickramarathna2849අකුරු බැරි ගොනා😂
@blueey7087
@blueey7087 Жыл бұрын
Iam a real srilankan Buddhist.He is the one and only religion leader we are respecting......
@rainbowabc3217
@rainbowabc3217 Жыл бұрын
🙏🙏🙏
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
As a catholic I respect and trust cardinal very much
@rohananura6664
@rohananura6664 Жыл бұрын
Exactly true....
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
I am also Buddhist you are totally correct
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Жыл бұрын
Im.totally agree with you..❤
@gaminiediri
@gaminiediri Жыл бұрын
Thank you for this very important and timely interview with Rt. Rev. Malcolm Cardinal Ranjith that gives us his down to earth views and definitions of true leadership.
@cperera910
@cperera910 Жыл бұрын
Have you forgotten how he backed Rajapaksa's or you believe his new save my butt excuse now.
@sanathpriyanka8078
@sanathpriyanka8078 Жыл бұрын
කාදිනල් තුමනි...🙏🙏 මා හට අවසර දෙන්න ඔබගේ පාමුල වැටී ඔබට නමස්කාර කිරීමට. මා බවුද්දයෙක්. ඔබට බවුද්ද අප වෙනුවෙනුත් කතා කරන්නට සිදුවීම පිලිබදව අපගේ ස්තූතිය. අපේ අය පලතුරු වට්ටියේ රහ බලනවා...😪...අපේ අවාසනාව...😪 කතෝලිකයනි...ඔබ වාසනාවන්තයි. ඔබට ඔබලාගේ යැයි හඩනගා කිව හැකි නියම ආගමික , අති උතුම් නායකයෙක් ජීවමානයි. ඔහුට අපේ හදපත්ලෙන්ම දීර්ඝායුශ..🙏🙏🙏
@RuwaniFernando-mf3lk
@RuwaniFernando-mf3lk Жыл бұрын
❤❤❤❤
@alhamazain6707
@alhamazain6707 Жыл бұрын
ජේසු පිහිටයි කාදිනල් තුමනි 🙏🙏🙏🙏👏
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 Жыл бұрын
ඉතාම ඉහළ ගණයේ සාකච්ඡාවක් , කාදිනල් තුමන්ගේ අදහස් දැක්වීම අති විශිෂ්ටයි. මෙවැනි පරිණත නායකත්වයක් බෞද්ධ අපට නොමැතිවීම පිලිබදව කණගාටුවට පත් වෙමි. බුදු දහමේ ප්‍රකාශිත බෝසත් සංකල්පය එතුමාගේ අදහස් වල ගැබ් වී ඇත. එතුමාගේ අදහස් තවදුරටත් අපගේ සමාජය වෙත ගෙන යා යුතු බව මාගේ අදහසයි. කාදිනල් තුමනි., ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge Жыл бұрын
ඔබ වහන්සේ අපේ රටේ පිනට පහල වූ සැබෑම සත්පුරුෂ නායකයෙක්....දීගායු වේවා උතුමානෙණි 🙏
@sampathchandana9728
@sampathchandana9728 Жыл бұрын
අංක 1 නිවෙිදකයෙක්. වටිනා සාකච්ඡාවක්.
@calistafernando4108
@calistafernando4108 Жыл бұрын
දෙවියන් වහන්සේ දයා කරුනාව තව තවත් ලැබෙවා ජේසු පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝයුස ලැබේවා දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා ජේසු පිහිටයි පියාණනි ඔබවහන්සේට
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
ඔබතුමා සැබෑ නායකයෙක්. මම ඔබවහන්සේට ගරුකරමි.
@godbless959
@godbless959 Жыл бұрын
ඔබ වහන්සේගේ නායකත්වයට හොදම උදාහරණය පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල උන අවස්තාවේ ජනතාව අතර පුශ්න ඇති නොවෙන්න වගබලා ගන්න විදිය ජේසු පිහිටයි පියතුමනි 🐙🐙🐙🐙යමිකිසි මතු දවසකදී බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපට සාදාරන තීන්දුවක් ලැබේවායි පතමු
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Жыл бұрын
රටට උවමනා ජාති කුල ආගම් නෙමෙයි හරි වැරැදි හොද නරක යුක්තිය අයුක්තිය තෝරා බේරාගැනීමයි❤❤❤
@nilushisilva9464
@nilushisilva9464 Жыл бұрын
දෙව ආශිර්වාදය සැමදා ඔබවහන්සේට ලැබේවා ❤❤🙏
@sridimaljayawardena
@sridimaljayawardena Жыл бұрын
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ලේ විලක් වීමට ඉඩ නොතබා ක්‍රියා කල ආකාරය අති විශිෂ්ඨ යි. ඉතාමත් හොඳ සාකච්ඡාමය වැඩසටහනක්. අපහැදිලි තැන් සියල්ල පැහැදිලි උනා. ඔබ වහන්සේ පිළිබඳ ගරුත්වය වැඩි වුණා ❤❤❤❤
@vishmitheekshana3301
@vishmitheekshana3301 Жыл бұрын
මේක අහද්දි මට දැනුනේ අපේ ස්වාමින්වහන්සේලාගේ තරමයි මේ කාදිනල් තුමාගේ වෙනසයි......අපේ පන්සල් වල ඉන්න කහ මහත්වරුත් අවුරුදු 05 ක් එක පන්සලක තියලා ඊලග පන්සලට මාරු කරන්න විදිහක් හදන්න ඕනේ .....මුන්ට දේපොළ තන්හාව ගහන්නේ ඒක නොමැති නිසා....කරන තරම් වලත්ත වැඩ කරන්නෙත් ඒක නැති නිසා....දීර්ඝායුශ වේවා ඔබවහන්සේට
@nuwansilva4660
@nuwansilva4660 Жыл бұрын
ඇත්ත ඒකයි කතෝලිකයන්ගෙ පල්ලි දියුනු
@rajahgunasekera7748
@rajahgunasekera7748 Жыл бұрын
It is very important that the Buddisome goes through a complete reforms starting from buddist hierarchy at the Asgiriya and Malwatte temples. The treacherous Rajapaksas has now ruined Buddism by engaging hypocritical priests like Ghnasara and other ' cheevarathareen ' who created Racial and Religious DISHAMANY.
@christianainduruwage7771
@christianainduruwage7771 Жыл бұрын
It's very true
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 Жыл бұрын
උපරිම වසර 5 කලයුතුයි.
@Disanayake-ge3fn
@Disanayake-ge3fn Жыл бұрын
Math ekagai ekata
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
most loved person in our community 💗 Thank you Mr. Wasantha 💗
@ferin674
@ferin674 Жыл бұрын
Very good journalist. Was very calmly listened to the questions. And allowed the Cardinal, to finish the answers. Good interview 👍🏻
@asithakumara4575
@asithakumara4575 8 ай бұрын
Excellent 🎉 speech
@neeljerad6724
@neeljerad6724 Жыл бұрын
jesu pitai piyathumeni god bless
@FrSunilDeSilva1963
@FrSunilDeSilva1963 Жыл бұрын
Thank you very much for the Interview We all hope that you will continue to commit to exposing the truth of the Easter Attack to bring JUSTICE to the victims & sufferings !
@stellaperera536
@stellaperera536 Жыл бұрын
Easter attack is so painful for us as Catholics, because of the power hunger/greed they made our Churches a pool of Blood on a very Sacred Day of the Catholic Calendar. 4 years have passed still tears comes to my eyes. We as Catholics we are behind you Most Rev Cardinal 🙏🙏🙏🙏
@ruwanjayawardana190
@ruwanjayawardana190 Жыл бұрын
ඔබ වහන්සේ රටට ශක්තියක් Good bless you
@mmsindrajith8148
@mmsindrajith8148 Жыл бұрын
අපිට අපේ නායක හාමුදුරුවරුන්ට නැති ගෞරවයක් ලෙංගතුකමක් ඔබ වහන්සේ කෙරෙහි ඇතිවෙනවා❤❤❤🎉🎉
@l5b89r
@l5b89r Жыл бұрын
මෙතුමා වගේ නායකයෙක් ලබන්න කතෝලික ජනතාව කොච්චර පින් කරලා ඇද්ද.අපේ මහානායකලා....එක්කො ඕනෙ නෑ..🤐
@nuwansilva4660
@nuwansilva4660 Жыл бұрын
ඇත්තෙන්ම නිහතමානී🤐❤️
@rohithaperera5407
@rohithaperera5407 Жыл бұрын
ජේසු පිහිටයි 🙏❤
@wecommentyoudecide969
@wecommentyoudecide969 Жыл бұрын
මම මුස්ලිම්..🤗.කාදිනල් තුමා පිළිබඳ එදා සිට අද තිබ්බ ගෞරවය වැඩි වැඩිවුනාමිස අඩු වුනේම නැහැ..👍👍👍...එතුමා පිළිබඳව ලොකු ගෞරවයක් ආදරයක් කලගුන සැලකීමක් මුස්ලිම් සමාජයේ තිබෙනවා ....කාදිනල්තුමා ලංකාවේ ආගමික නායකයන්ට හොඳ උදාහරණයක් .....හොඳ නායකයෙක්...👍👍👍
@suri2323
@suri2323 Жыл бұрын
ආගමික නායකයකු තුල තිබිය යුතු අනිවර්ය විනය ඔබ වහන්සෙ හැමදාම ඔප්පු කලා කතාවෙන් සහා ක්‍රියාවෙන් කතොලික අපි හරිම වාසනාවන්තයි එ අතින් බැලුවම.❤
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
ගෞරවණීය අචාරය කාදිනල් තූමණී, 🙏🙏🙏
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ජේසුගෙ පිහිටයි කාදිනල්තුමණි
@CR-vw2mm
@CR-vw2mm Жыл бұрын
Great conversation... Respect you His Eminence Cardinal Ranjith...
@shirleykudahetti1324
@shirleykudahetti1324 Жыл бұрын
People like you, should be respected, my honor, you are an honorable person🙏
@XyourcatX
@XyourcatX Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohananura6664
@rohananura6664 Жыл бұрын
බෞද්ධයෙක් වන මා ඔබතුමාට ඉතාමත් ගෞරවයක් දක්වනවා රටෙ ජනයාගෙ දුක හඳුනා ගන කටයුතු කිරිම සමිබන්දයෙන්....
@chandanagunawardana8177
@chandanagunawardana8177 Жыл бұрын
මේකාලෙ ඔබ වහන්සේ අපේ රටේ පිනට පහලවුන දෙවිකෙනෙක්
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 Жыл бұрын
ඔබවහන්සේ වගේ රට ගැන හිතන ,රටේ පුරවැසියන් ගැන හිතන ආගමික නායකයෝ හාමුදුරුවෝ අතර නෑ .මේ ඉන්න හාමුදුරුවරු දේශපාලකයන්ට කඩේ යන්න ඉන්නේ .ඒ අයට පඩුරු පිරිකරවලට හැම දේම පාවල දෙනවා.ඔබවහන්සේ වැනි නායකයෙක් රටට අවශ්‍යයි.
@athulasamarasekera661
@athulasamarasekera661 Жыл бұрын
"මට පෙර රට" මාගේ ආදර්ශ පාඨයයි! ඔබ වහන්සේත් ඒ සමගයි, ඔබ වහන්සේ වදාළ සැම වචණයකටම පක්ශයි! රටේ වැඩි ජනතාවගේත් මාත් අනුගමණය කරන ඒ උතුම්ම දර්ශණයේ මාහා නායක වහන්සේලාට ඔබ වහන්සේට පෙනෙන දේ නොපෙණීම රටේ මහා කේදවාචයකි!🙏
@PrasangaLiyanage-iw5ij
@PrasangaLiyanage-iw5ij Жыл бұрын
මෙවන් නායකයන් සමග,,කිතුනුවෙක් වීමට වාසනාවන්ත විය යුතුයි🙏🙏
@rileecanute7455
@rileecanute7455 Жыл бұрын
ආදරනීය නායකයානයාණෙනි, ඔබගේ දැක්ම සහ ප්‍රකාශනයන් ඉතාමත් කාලෝචිත බව අමුතුවෙන් කියයුතු නැත. අභීතව ප්‍රකාශන ඉදිරිපත් අභීත නායකයාණෙනි ඔබතුමාට ජේසු පිහිටයි, දෙවියන් වහන්සේගේ දයාව සහ රැකවනණය නිරතුරු හිමිවේවා....!
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
අපි හදවතින්ම ගරුකරන කාදිනල් තුමනි,ඔබගේ දැනුවත් කිරීම විෂිස්ටයි .ඔබට දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා UK අපි
@manjula1201
@manjula1201 Жыл бұрын
සුන්දර ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඔබට ජෙසු පිහිටයි නමුත් නැවත නැගිටිමක් තිබියයුතුයි. ❤
@theharathanuja
@theharathanuja Жыл бұрын
Praise the Lord 🙏
@VijithEllepola
@VijithEllepola Жыл бұрын
කෙලින් කතාකරන,, ආගම්වාදය ,, ජාතිවාදය ට එරෙහිව කෙලින් ඉන්න අති උතුම් කාඩිනල් පියතුමාට මගේ නමස්කාරය..ආයුබෝවේවා !!!
@karunanayakerajapakse
@karunanayakerajapakse Жыл бұрын
jesu pihitai obavahanseta
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
කාලීන සාකච්ජාවක් ඉතාමත් සෘජුව පිලිතුරු සැපයීම අගය කරනවා ස්තුතියි ජේසු පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා .
@vineethaperera1566
@vineethaperera1566 Жыл бұрын
Thank you so much our Rev. Cardinal. This shows your love to this nation and people. God bless you and we all love you.
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
GOD BLESS YOU ALL
@mohamedmifly8214
@mohamedmifly8214 Жыл бұрын
In my considered opinion he is one of the best religious leaders of the world that we all have to get lessons from him. මගේ මතය අනුව ඔහු ලෝකයේ සිටින හොඳම ආගමික නායකයන්ගෙන් කෙනෙකි, අප සියල්ලන්ම ඔහුගෙන් පාඩම් ඉගෙන ගත යුතුය.
@mummymaduwithethan698
@mummymaduwithethan698 Жыл бұрын
ඔබතුමා විතරක් නෙමෙයි අපිත් හිතුවේ ගෝටා පාස්කු මිනිමරුවෝ හොයයි කියලා. කවුද දන්නේ මිනිමරුවෝ උන්මයි කියලා.
@kaluwankkagekithsiri4828
@kaluwankkagekithsiri4828 Жыл бұрын
බෞද්ධ api oba වහන්සේ ආදර්ශයක් ratata නිදුක් නිරෝගී වේවා piya tumani
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
All our people can talk like this And good medias can work straight We can make our country 🙏🏼🙏🏼🙏🏼
@keerthiupul5782
@keerthiupul5782 Жыл бұрын
Excellent speak .we love u iam Buddhist .
@manjufdo8484
@manjufdo8484 Жыл бұрын
ජේසු පිහිටයි
@rozanneferdinand569
@rozanneferdinand569 Жыл бұрын
Thank you Rev Cardinal for your advice to our mother land 🙏🙏🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
ඉතාම සංවර නිවෙිදක මහත්මයෙක්. අපේ පඩික්කමි පුරවන අවජාතක සමහර පර දේශපාලුවනට කඩෙි යන මහනාහිමිවරැ කියාගන්න අයට මැල්කමි රංජිත් අගරදගුරැතුමා අාදර්ශයක්........🙏🙏🙏
@lolitachandrasekara9538
@lolitachandrasekara9538 Жыл бұрын
Thank u wasanth ,to bring Reran cadenal Ranjith to talk to people to know what ministers talking about cadenal thank u God bless both of u.
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
ජෙසුපිහිටයි පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@supunkavishka5325
@supunkavishka5325 Жыл бұрын
මම කතෝලික නොවුනත්, හදවතින්ම ගරු කරන බොහෝ ඇසූපිරූ තැන් ඇති උතුම් මනුස්සයෙක් සහ උසස් නායකයෙක්!
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
අති උතුම් කාඩිනල් තුමා තමන් රැවටුනුබවත් ඉන් තමා යමක් ඉගෙනගත්බවත් නිහතමානීව පිලිගත්තා. එය ඉතාම වටිනා ගුනාන්ගයක්. ඒත් මට හිතෙන විදිහට එතුමාට වැරදුනු තැන තමයි , එතුමා දෙවියන්වහන්සේ වෙත තැබියයුතු විස්වාසය මිනිස්සුන් කෙරෙහි තැබිමය.
@LasanthaLasntha
@LasanthaLasntha Жыл бұрын
ගරු කාදිලල් තුමනි ඔබගේ අවිහින්සාවෙන් විශාල විපතක් වැලැ කුවාට පිං අපි මුලින් නිවැරදි කල යුත්තේ අප රටට හඳුන්වා දුන් පරගැති අමන දුක්සිල නොබිනා නීතියයි ඉට පෙර රත්නදීපයේ නිවැරදි පරිපාලන ක්‍රමක් අප සතු විය දැන් නිවැරදි විය යුතු අවසාන අවස්ථාවයි මහජන දෙපොල සොරා ගත් විට මරණ දඬුවමට යටත් බව මහජනතාව ඉදිරියේ දිව්රුම් දීමට කොද්දක් ඇති මැති ඇමතිවරු පත් කිරිමට අලුත් රාජ නීතියක් සම්පත කර ගැනීමට උගත් වියතුගේ මැදිහත් විම උවමනා වේලාවයි ගසා කෑමේන් තොර ජීවිතය පරදුවට තබා රට ගොඩනැගිය හැකි පාලනයින් අපට ලැබේයි පාල කයින් නිවැරදි ගමන් මග යන විට රාජ්‍ය සේවය හරි මග යයි මොල 7 පාට පක්ෂ1Q වැඩක් නැ අපේ හමුදුරුවට කියලා වැඩක් නැ දැන් අවස්ථාව ඔබ තුමා මැදිහත් වි අතීත හොර සුද්දගේ හොර නිතිය ඉවත්කර නිවැරදිකර ගැනීමට අවස්ථාව කර ගන්න බුද්ධ දර්ස නයෙන් අපි සැම දෙවියන්වහසේලාටම පිං දෙනවා මහජනතාවගේ මොලේ පැදේවා රටකට මරණ දඬුවම අවස්ෂ පාලිමට් එකේ බාර් පාලනයිට
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Yes very true thank you Rev bishop 🎉 good lord always be with you
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 Жыл бұрын
We proud of our Cardinal and God bless you always 🙏❤
@chrishandenis6658
@chrishandenis6658 Жыл бұрын
වටින වැඩසටහනක් ,අවසානේට කියන දේවල් ගොඩක් වටිනවා...❤
@mohamedshiraz5950
@mohamedshiraz5950 Жыл бұрын
Respect God Bless You 🙏
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
මහජනයා විශාල ගෞරවයක් කාදිනල් උන්නාන්සේ කෙරෙහි පවතිනවා ..රට විනාශ කරපු පාපතරයෝ එලවා දැමිය යුතුමයි ..කාලකණ්නි හම්පඩ හොරුන්ගෙන් මාතෘභූමිය බේරා ගත යුතුමයි ...මාතෘභූමියට ජයවේවා !!
@eshanwanninayake5781
@eshanwanninayake5781 Жыл бұрын
God bless you 🙏❤
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
Brilliant answers Gave the exact message to the Nation. Takes full responsibility of those all who were badly affected due to the blast Hyporcracy of our leaders well exposed Outlines the best for the Nation God bless you abundently
@rohanpeiris4411
@rohanpeiris4411 Жыл бұрын
A very honest and timely revelation. It shows the quality of a learned and imminent person. Fit to be the leader of the nation and or give direction to the massess.
@lankadesilva.7446
@lankadesilva.7446 Жыл бұрын
කාදිනල්තුමෙනි ,දේශපාලන නායකයන්ට හොද පනිවිඩයක්.නායකත්වය යනු කුරැසියේ ඇණ ගැසිමක් එයකටු ඔටුන්නක්..නමුත් දේශපාලුවෝ නායකත්වයට ආපුවාම හිතන්නේ සක්විති රජකේ කියල.😮
@meriandiss6675
@meriandiss6675 Жыл бұрын
You have all reasons to become the NEXT POPE... you are a peace talker and peace walker..... i love my country.... no matter where ever i am... ❤❤❤❤
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Proud of you .
@Ezycalm
@Ezycalm Жыл бұрын
As Buddhist I respect you very much and the great work that you do
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 9 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 23 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 13 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН