නිසි ජාතික සැලැස්මක් නැතුව හිතෙන හිතෙන තැන්වල ව්‍යාපෘති ඉදි කළාම මොකද වෙන්නේ?

  Рет қаралды 25,575

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 100
@nandanalakmal4599
@nandanalakmal4599 Күн бұрын
සිරස කරන සේවය අගය කරමි.තව තවත් මෙවැනි ප්‍රවෘත්ති ගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!
@neelkumarathunga9125
@neelkumarathunga9125 Күн бұрын
මේ වගේ මහජන ධනය විනාශ කරපු උන් තමා දැන් අහන්නේ කෝ රට හැදුවද කියලා
@vimukthideshantha2348
@vimukthideshantha2348 Күн бұрын
සිරස තමයි නියම මාධ්‍ය 👍 සුපිරි
@sunilhadunpathirana8705
@sunilhadunpathirana8705 Күн бұрын
ස්තුතියි සිරස
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw Күн бұрын
ස්තූතී සිරස ❤
@GeethMali-hp5gy
@GeethMali-hp5gy Күн бұрын
දැන් මේවගෙන් රටට වැඩක් ගමු.❤❤❤❤❤
@kg94837
@kg94837 Күн бұрын
නලින්ද කිව්වේ මේක. නැතිව කතරගම දේවාලෙන් දුන්න දේ ගැන නෙමේ. ඔහු ඒකට ස්තූති කලා. මේ වගේ සුදු අලි රට හැම තැනම.
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c Күн бұрын
අනිවාර්යයෙන්ම ඒක සහතික ඇත්ත මේක නොකියා මඩ ගහන ජඩ මාධ්‍ය මේව දැක්කම අහක බලාගෙන ඉන්නව.
@wimukthifernando8239
@wimukthifernando8239 Күн бұрын
Aniwaran
@ablecontainerline
@ablecontainerline Күн бұрын
ANIWA BORUWATA HADANAWA WADATA KATTIYA NA PUHUNU KATTIYA, EWATA ADALA WAHAN WAGE GODAK DEWAL
@dhammikasirisena
@dhammikasirisena Күн бұрын
ජනතා සේවයට ගමු. රටට ජය!!!
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f Күн бұрын
ඔන්න පලපුරැඩු කට්ටිය කරපු කුප්ප තුප්පැහි වැඩ
@gamisack
@gamisack Күн бұрын
සිරස,ඇත්තෙන්ම හොද වැඩක්
@subatheja7574
@subatheja7574 Күн бұрын
ඇත්තෙන්ම හොද වැඩක්,,,ඉක්මණින්ම කටයුතු කරන්න...👍👍👍
@evo-infinite7171
@evo-infinite7171 Күн бұрын
මෙන්න මේවා තමයි ජාතික නාලිකා වලින් වෙන්න ඕනි නැතුව අර කුණු චැනල් 2 වගේ, බොරු කියා කිය, ජනතාව අවිසෙන විදිහට වෝයිස් කට් කරලා එකතු කරලා වෙනම අර්ථයක් එන්න හදලා දන්නේ නැතුව. සිරසට ස්තුති මේ වගේ විනාශ හෙළි කරනවාට.
@Serenebliss25
@Serenebliss25 Күн бұрын
අවුරැදු 70 ගානක් රට පාලනය කරලා තියෙන්නේ, සල්ලි කාබාසිනියා කරන්නම උපන් කප්පිතතන්.
@smhs3313
@smhs3313 Күн бұрын
අන්න හොද වැඩ.👍
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 Күн бұрын
සිරස නියමයි ජනාධිපති තුමනි මේ සම්පත් රැක ගන්න බුදුසරණයි ඔබ සැමට
@Lily-d6s2w
@Lily-d6s2w Күн бұрын
වැසි යන සියලු කර්මාන්ත පන ගන්වා ජනතාවට රැකියද දෙමින් දුප්පට්ජ්කමින් රටත්ජනතාවත් මුදවා ගන්න හැකිවේවා.ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@albertperera9225
@albertperera9225 Күн бұрын
රාජ්‍යය නිළධාරීන් මේවට වග කියන්න ඕන.....
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
මේ පාලකයෝ මේ රට විනාශ කලේ අද රට හොඳ පෝසත් රටක් තුන් වේල ජනතාව කාලා බීලා ඉන්න😢😢😢
@ushithamadushan9559
@ushithamadushan9559 Күн бұрын
ඕවා කොමිස් ගන්න කරපු project මිසක් මිනිස්සුන්ට වැඩක් කරන්න ඒවා නෙමෙයී
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
මේ වගේ තව කුණු ගොඩවල් වලට ගිය දැන් කොච්චර ඇද්ද
@lakshmansamaraweera4768
@lakshmansamaraweera4768 Күн бұрын
Good sirasa
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p Күн бұрын
සිරස නාලිකාව තමයි අපි හැමදාාමත් බලන්නෙ මෙන්න බලන්න ආස හිතෙනා චැනල් එක සිරස ආදරෙ සිරස
@jaleel6367
@jaleel6367 Күн бұрын
හරි දූකයි අපෙ උන් අපිට කෙලලා කොට් ගනන් හමිබූ කරගෙන රටවල් වලට පැනලා අපි ඒ පව් ගෙවනවා..වෑස්ස කාලයේ හරි ගොවීන්ගේ වි වෙලා ගන්න මෙයට යලි පන දෙන්න 🙏
@anomadarshinie6343
@anomadarshinie6343 Күн бұрын
මොන තරන්නම් ජනතා මුදල් විනාස කරලද 🙄 ජාතියේ වාසනාවට මාලිමාව ආණ්ඩුව පත් උනේ 👏👍🙏
@lankalap2423
@lankalap2423 Күн бұрын
මෙය විවෘත කරපු එකාවත් දන්නේ නැතිව ඇති මෙය කොහේද තියෙන්නේ කියලා හේතුව උන් ආවේ ගියේ ඔක්කෝම උඩින් නේද ?.......
@rangaranga2547
@rangaranga2547 Күн бұрын
ඔක්කොම කෝටි ගණන් වලින් තමයි හැබැයි කෝටි එක දෙකක් නෙමෙයි 😢
@roselanka9004
@roselanka9004 Күн бұрын
පලපුරැදු නාකීහැත්ත කරපුවා
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb Күн бұрын
බඩ නොහිතා රට ගැන හිතා දෙමු චන්දය මාලිමාවට
@sanjayaleelaratne8068
@sanjayaleelaratne8068 Күн бұрын
ඉස්සර හිටපු උන් කරපු labbak නෑ. 😢😢
@WilsonWilson-fb6he
@WilsonWilson-fb6he Күн бұрын
මෙවා හදන්නෙ රටක් දියුනුකරන්න නොවෙයි කොමිස් ගහන්න විතරයි
@sameeraindrajith3860
@sameeraindrajith3860 Күн бұрын
Thank you sirasa for the unbiased reporting and valuable information given to public.. all the best … Hiru / derana warjanaya karamu
@vishwasilva364
@vishwasilva364 Күн бұрын
සිරස ❤❤
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Күн бұрын
පලපුරුදු අයගේ වැඩ තමයි ඔය😂😂
@ajithweeratunga2566
@ajithweeratunga2566 Күн бұрын
සිරස මධ්‍යය ජාලයට හිස නමා ආචාර කරමි.
@DMGVDasanayake
@DMGVDasanayake Күн бұрын
පල පුරුදු අයගෙ ඉහල හොද වැඩ
@cjtwist
@cjtwist Күн бұрын
👍👍
@malshikadeeptha
@malshikadeeptha Күн бұрын
නියමයි කිත්සිරි අයියේ ❤
@armylasa2111
@armylasa2111 Күн бұрын
මේක වී අලෙවි මන්ඩලයේ ප්‍රෝයෝජනයට ඉතාම වාසී දායකයි ගොවියටත් වාසි දායකයි මොකද රජය වී මිලදී ගන්නේ වේලපු වී පමනයි ඉතිම් ගොවියා පුරුදු වෙලා ඉන්නේ ගොයම් කපපු ගමන් කුබුරෙන්ම වී ටික විකුනන්න ඉතිම් දැන් රජයට පුලුවන් ගොවියාගෙන් අමු වී මිලදී අරන් මෙතන වේලන්න නැත්නම් රජය මොන කතන්දර කිව්වත් මෝල් කාරයෝ ගොවියගේ වී ටික අමුවට ගන්නවා අඩු මිලකට හල් ටික දෙනව වැඩි මිලට හොද විසදුමක් මේක
@VithanageMalani
@VithanageMalani Күн бұрын
නලින්ද ඇමතිතුමා කිව්වෙ මෙන්න මේක තමයි , සමහර මාධ්‍ය ඒකත් විකුර්ති කලා.
@krishdaluwakgoda1954
@krishdaluwakgoda1954 Күн бұрын
🎉🎉🎉🎉🎉❤
@ChamilAsanga-u9i
@ChamilAsanga-u9i Күн бұрын
උපුල් කිත්සිරි අපේ මන්ත්‍රීතුමනි ඔබෙ සේවය අගයමි...
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u Күн бұрын
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
@alvionplus4520
@alvionplus4520 Күн бұрын
තාක්ෂණික කමිටු නෙවෙයි.දැන් වී ගන්නවා නේද රජයෙන් .ඒ වී වේලන්න පටන් ගන්නකෝ වහාම.ඊට පස්සෙ කමිටු බැරිනම් ඕනි එකක් කරගන්න.තවත් කල් දාන්න එපා . ජාතික ධනය මේ.
@srimadeepani2321
@srimadeepani2321 Күн бұрын
Appe rateh par දේශපාලන ඕනෑ ගොඩ nagele හදලා ... comies ටික රැගෙන පොතට පුරවා ganna ...රටේම හොරු රැළක් owa thama kerene ....dann malimawata rath ..හදන්න දෙනෙත් ...ජනාධිපති තුමා නීතිය තද tam...kriyathmaka කරලා රට...හදන්න ...කොමිස කක් කිව ..කියවා ..ඉන්න.හරින්න ..
@Sudammasuvendra
@Sudammasuvendra Күн бұрын
👍👍👍👍
@Thimiragkd
@Thimiragkd Күн бұрын
කොහොම හරි මුල් ගල තියලා බිල්ඩිම හැදුවනේ😂😂😂😂.අපේ දේශපාලුවන් එතනින් එහා කරන්නේ නෑ..ඕකෙන් කෝටි 8ක් විතර ඕක ගෙනාපු එක හොර කන්න ඇති.
@HggdGffdd
@HggdGffdd Күн бұрын
😢😢😢
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 Күн бұрын
නිව්ස් ගයිය වනන්න එපා පාඩුකරපු උන්ගෙ තෝම්බුව කියපන් කරන්න ඕන උන් එලවල පාඩුකරල කාපු උන්ගෙ වත්කම් බැරකම් රාජසන්තක කරන්න ඕන ග් 250 පැකට් 2000 මාසෙට අයියෝ සාමි
@Nimarlls
@Nimarlls Күн бұрын
ඕකේ වී වේලලා වී අලෙවිමණ්ඩලේ තියෙන ගබඩාවල ඒවා ගබඩා කරන්න ඕනි
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
මේව ලෝකෙට එළිදක්වන්න ඕනි නම් මිනිස්සු හැදෙන්නේ නෑ. ජනතාව පරණ දේවල් ගැනම හිත හිත හුහුල් හූල්ල ඉන්න කරපුවා එළි දක්වන එක ගොඩක් ලොකු දෙයක් මිනිස්සු රැවටුනා කියන එක තාමත්
@derasl4159
@derasl4159 Күн бұрын
පාර්ලිමේන්තුවේ සිටි (221+3) මේවා ගැන ඒ කාලයේ දැන සිටියෙ නැතිද?
@munasinghefernando7864
@munasinghefernando7864 21 сағат бұрын
සිරස සහ සියත ඔබල පමණයි මේව දකින්නෙ. අනිකුන් දෙකම ජඩ මාධ්‍ය.
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Күн бұрын
ක්ලීන් ශිුලංකා😂😂😂
@gbvdhammadana9964
@gbvdhammadana9964 Күн бұрын
Kudu nalikawa no kiyana news thank for the Sirasa
@anuruddhafernando5477
@anuruddhafernando5477 Күн бұрын
අනේ ඕකෙන් රටට වැඩක් ගන්න... මොන බයිලා ගැහුවාත් රජයේ ආයතන අකාර්යක්ෂම යි....
@NadunAdithya-c6f
@NadunAdithya-c6f Күн бұрын
සිරස ජාතික මෙහෙවරක් කරන්නෙ ..එදත් අදත් එහෙමය් දියුනුවෙන් දියුනුවට පත් වේවා.
@dileepasaranga7227
@dileepasaranga7227 Күн бұрын
පල පුරුද්ද
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 Күн бұрын
අන්න හොඳ වැඩක්
@kudamanike1443
@kudamanike1443 Күн бұрын
අපෙ මුදල් වලට වෙච්චි දෙයක් වගවිය යුතු කෙනෙක් නැ මෙහෙම රටක්,කරපු උන් හොදයි කියන්නෙ මේනිසාද,අපි රට වෙනස් කලේ ඒකයි
@kamalk7090
@kamalk7090 Күн бұрын
Emathi waru koti ganna mewalin gahala , Ranil , My3 anduwa
@TravelwithChanulk
@TravelwithChanulk Күн бұрын
Podi goviyangen kulu badu aragena othanama packet karala rata yanna hari super market walata hari damma nam ganath aduwen minissunta ganna puluwan.
@ndea2005
@ndea2005 Күн бұрын
Criminal waste of funds, those responsible must be brought to justice.
@malshanethsarani2686
@malshanethsarani2686 Күн бұрын
Balapalla kamba horunge paladayi thava eaka thamayi nalinda amathi thuma kiwve avasya thabata avasaya de labadiya yathuyi kiyala
@dahamiya
@dahamiya Күн бұрын
😢😢😢 onna rate ththwe kala kanni kewa maga rata okunta kawadda owata daduwam danna
@tahuraakter7487
@tahuraakter7487 Күн бұрын
Mug mehcara kal pissune kelala tiyanne
@anomadilu5722
@anomadilu5722 Күн бұрын
මේවා බල බල උන්ට කඩේ යන බයියොත් ඉන්නවා නේ එකයි කණගාටුව
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 Күн бұрын
Me wage ekak hadanna epai anuradhapure polonnaruwa peththe .ehenam eken kochchara preyonayak ganna thibbada minissunta.
@sandunaththanayake4318
@sandunaththanayake4318 Күн бұрын
Thawath harak innawada issara hitapu paalakayo passe yana ? Balapalla me ratata karala thiyena winaase. 😢
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Күн бұрын
ඒක තමයි නලින්ද ජයතිස්ස දොස්තර මහත්තයා කිව්වේ
@amalwijenayaka410
@amalwijenayaka410 Күн бұрын
k...Hiru eka dakala nadda... Udinne inne...
@isurumadusanka6419
@isurumadusanka6419 Күн бұрын
මෙට්‍රික්ටොන් ලක්ශ 20 ක් න්ම් බොරු ඒ උනාට 20,000ක් වගෙ පුලුවන් ඇති
@amithniro00shan
@amithniro00shan Күн бұрын
NPP government owata vesadum Dana wa
@niluka-dn4vb
@niluka-dn4vb Күн бұрын
Ceasars hoda her U tv thama horu gena hadna hadne
@Bemasha_Chamuduni
@Bemasha_Chamuduni Күн бұрын
Óyà wade edha karapu eka hoyapan u Hoda minihek
@SirimewanSuriyabandaara
@SirimewanSuriyabandaara Күн бұрын
Onna..WASANTHA sahodarayata..WADAK.. wahaama..piyawarak ganna
@RohanEllepolagedara
@RohanEllepolagedara Күн бұрын
Kala kanni
@mithunudara5823
@mithunudara5823 Күн бұрын
Aprade minisunge බදු සල්ලි
@sssriwaran4138
@sssriwaran4138 Күн бұрын
Sir, Please create jobs in that province, farmers, production, selling, selling outlets, supply to sathosa, coopdrative shops, Sir, This factory can be used for AGRICULTURE, FISHERIES, RURAL INDUSTRIES, BEST FOR ...AUYUVEDIC PRODUCTS MAKING , STORING, SELLING. JOBS SUCH AS...FARMING, TRANSPORT, PRODUCTION, SALES, ETC,
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Күн бұрын
Ma tiyanna umana karana taksana wha kriyatmaka kalautui v molkarayanta tanadannama karap takkadiwada
@lasithasadakalum1564
@lasithasadakalum1564 Күн бұрын
Mewa thamai aparada kala kanni idapu dasa paluwo dan anwa kiywanna kathara gama dewale ganai hal ganai bada gosthara ganai katha kra kara jnathawa thwath mula kara ganna hdanawa kala kanni
@mrganesh3412
@mrganesh3412 Күн бұрын
කේරි මයින්ද රාජපක්ෂ දුෂ්ට පරදේසි පඤ්ඤාදායි
@dayanisamranayka2975
@dayanisamranayka2975 Күн бұрын
ස්තුතියි සිරස
@tharukaashan336
@tharukaashan336 Күн бұрын
සිරස ❤
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
මේව ලෝකෙට එළිදක්වන්න ඕනි නම් මිනිස්සු හැදෙන්නේ නෑ. ජනතාව පරණ දේවල් ගැනම හිත හිත හුහුල් හූල්ල ඉන්න කරපුවා එළි දක්වන එක ගොඩක් ලොකු දෙයක් මිනිස්සු රැවටුනා කියන එක තාමත්
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1 МЛН